මාර Solo Date එක මගේ🥲| බැනුම් ද?? |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2023
  • Instragram dilki_2117?igsh...

ความคิดเห็น • 262

  • @hirunitharuhansi3037
    @hirunitharuhansi3037 10 หลายเดือนก่อน +110

    අක්කියෝ...හරිම ලස්සනයි.🦋❤️ මේ නිදහස ඔයා විදින ගමන්ම අපි එක්කත් බෙදාගන්නවට ඔයාට ගොඩක් ස්තූතියි. ඒ වගේම තමයි ඔයා හින්දා අද වෙනකොට මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. 💞 මේ vlogs වලදී ඔයා කියන දේවල් වලින් මම ගොඩක් දෙවල් ඉගෙනගත්තා. ඉතින් අක්කී ඔයාට ගොඩක් ස්තූතියි. ♥️✨️ ඔයාගේ මේ හිනාව හැමදාම තියෙන්න ඕනේ කියලා මම හදවතින්ම පාර්ථනා කරනවා.💗 මම ආසම අක්කිගේ නීහතමානි කමට...💐♥️ ගොඩක් ගොඩක් ආදරේයි. 🥰❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරේන් ඉන්න අක්කී. ❤️ බුදුසරණයි 🙏❤

    • @dilkinadeera
      @dilkinadeera  10 หลายเดือนก่อน +34

      This comment🥹Made my day 🥹🫶🏼❤️

    • @hirunitharuhansi3037
      @hirunitharuhansi3037 10 หลายเดือนก่อน +5

      @@dilkinadeera Ane Thank you akki ❤️🌸✨️

    • @oshikasilva4490
      @oshikasilva4490 10 หลายเดือนก่อน +4

      ඒකනම් ඇත්ත 👀❤️

    • @hirunitharuhansi3037
      @hirunitharuhansi3037 10 หลายเดือนก่อน +2

      ​@@oshikasilva4490 💗🌸✨️

    • @DeepthikaDeepthika-zq6zu
      @DeepthikaDeepthika-zq6zu 10 หลายเดือนก่อน +3

      ANE EKANAM ATHA ❤❤ADAREI ANE❤❤

  • @lilyrodrego5545
    @lilyrodrego5545 10 หลายเดือนก่อน +12

    යකුනේ මේක මාර කෙලියක් උනානේ.. කාටවත් solo date එකක් යන්න නෑ ශනූ වගේ වෙන්න හදනවා කියනවා.. මම දැන් ගෑනු ළමයි කීප දෙනෙක්ගෙම විඩියෝ වල මේ comment එක දැක්කා.. ලංකාවේ ඉන්න ගොඩක් මිනිසුන්ගේ හිත් කුහක වැඩී ඒකයි මෙහෙම වෙලා තියෙන්නේ ලංකාවට 😒💔

  • @sasiniprasansa7094
    @sasiniprasansa7094 10 หลายเดือนก่อน +9

    ඔයගේ දේවල් වලින් අපිත් දේවල් ඉගෙන ගන්නවා....... පරිස්සමින් ඉන්න අක්කි ♥️♥️💕💕

  • @RanudiHasindi-ln1bf
    @RanudiHasindi-ln1bf 10 หลายเดือนก่อน +1

    Adhath wenadha wagema video ekath akkith godak lassanayi❤️🥰thankyou apiwath ekathu kara gaththata adhareyi godaak❤️ sathutin parissamen inna akki hamadhamath❤️‍🔥

  • @tharuart288
    @tharuart288 10 หลายเดือนก่อน +15

    අදත් හරිම ශෝයි දිල් ආදරෙයි හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි අනේ හැමදාමත් ආදරෙයි ඔයාට 😍❤️🍁

  • @Dinu-shi1111
    @Dinu-shi1111 10 หลายเดือนก่อน +1

    Adarei akki ❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 10 หลายเดือนก่อน +7

    අදත් හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @hirunidilshika1255
    @hirunidilshika1255 10 หลายเดือนก่อน +1

    akki adath lassanai vidiyo eka❤️❤️❤️❤️

  • @ShanthiShanthi-zy6bs
    @ShanthiShanthi-zy6bs 10 หลายเดือนก่อน

    Ane ape ඒන්ජල් harima lassanai oyaa godak.. oyaage hamadema api ekka bedagannawata thank you nngi manika.. hamadama ohoma hina wela sathutin parissamn inna ... e wagema apita video gdk aran enna bs ❤❤❤❤

  • @w81699
    @w81699 10 หลายเดือนก่อน +1

    Harima lassni adth vedio ek🦋💚.... mn asama oyag kathavata 😌

  • @sanjanasanjana7745
    @sanjanasanjana7745 10 หลายเดือนก่อน

    Vlog Eka Harima Lassanai Akki...! 💕😍❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 10 หลายเดือนก่อน +3

    💗 ආදරෙයි අක්කි මැණික 💗 ඔයත් එක්ක අපි හැමදාමත් ඉන්නවා

  • @kookiecraft140
    @kookiecraft140 10 หลายเดือนก่อน

    Aaaa soo cute🧡🧡

  • @akinsanethuki5342
    @akinsanethuki5342 10 หลายเดือนก่อน +1

    Lassanai akkiii❤❤

  • @user-mf2zg9kl9z
    @user-mf2zg9kl9z 10 หลายเดือนก่อน +7

    ශෝයි අනේ හරිම ලස්සනයි කිසිම ලොකුකමක් නෑ 🌻❤

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 10 หลายเดือนก่อน +22

    අද vlog එකත් ලස්සනයි අක්කි..අක්කිගෙ Birthday එක නේද 17 🤭 ...room tour එකත් ඉක්මනින් ගේන්න අක්කි ❤️

  • @Ruwandidilhara
    @Ruwandidilhara 10 หลายเดือนก่อน +2

    ලස්සනයි අක්කියෝ අදත් 🥰❤️

  • @nilasiyuhansa7782
    @nilasiyuhansa7782 10 หลายเดือนก่อน

    Aneee lassni akki mnikhh adreiii sudu bolee😘😘😘😘😘😘

  • @user-ty8qf7xw6h
    @user-ty8qf7xw6h 10 หลายเดือนก่อน

    face eka shave karaddi aloe jel use karanna baby oil wenuwata

  • @dilmivindya3452
    @dilmivindya3452 10 หลายเดือนก่อน +2

    Shok ane lassanai akkaa cute 😚😍❤️

  • @user-sk8sf6ss4t
    @user-sk8sf6ss4t 10 หลายเดือนก่อน

    Adath supiri akkee....♥️🌺

  • @pihu_2004
    @pihu_2004 10 หลายเดือนก่อน +2

    ලස්සනම ලස්සනයි අක්කියො 😚❤️

  • @oshikasilva4490
    @oshikasilva4490 10 หลายเดือนก่อน +6

    අනේ අක්කා හරිම පින් පාටයි ❤️❤️❤️❤️❤️

  • @piumidilshani8088
    @piumidilshani8088 10 หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කී ❤️🌹❤️

  • @nelkaniranjali8971
    @nelkaniranjali8971 10 หลายเดือนก่อน

    Shoi akkiyo 😍😘

  • @nethugirl9598
    @nethugirl9598 10 หลายเดือนก่อน +5

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කියෝ ❤

  • @LihiniKavindi-sd8qk
    @LihiniKavindi-sd8qk 10 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @charithasajeewani-vj9pk
    @charithasajeewani-vj9pk 10 หลายเดือนก่อน

    Akki math oyata goda asai..e vagema adarei..❤️

  • @piyumihansika8694
    @piyumihansika8694 10 หลายเดือนก่อน +1

    ❤😍

  • @Pulmi.damsara
    @Pulmi.damsara 10 หลายเดือนก่อน

    Lassanayy Akkiyoo ❤😊

  • @user-kl6yo5oe5c
    @user-kl6yo5oe5c 10 หลายเดือนก่อน

    Oya hari shook akke❤❤❤❤❤

  • @ramanichandrakanthi1336
    @ramanichandrakanthi1336 10 หลายเดือนก่อน

    Anee adth marm lassni vlog eka

  • @nayomidarshika6415
    @nayomidarshika6415 10 หลายเดือนก่อน +1

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 10 หลายเดือนก่อน +5

    අක්කේ අයියායි අක්කායි ,අම්මායි තුන්දෙනා ම එක්ක Challenge ගේම් එකක් ගෙන්නන්න කෝ

  • @parkbabymochi2894
    @parkbabymochi2894 10 หลายเดือนก่อน +1

    solo date eka maru akki😊😙

  • @JananiDeshani
    @JananiDeshani 10 หลายเดือนก่อน +4

    ශෝක් අනෙ පරන එව බල බල හිටියෙ අලුත් එකක් දාලා❤🤩😚❤️

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 9 หลายเดือนก่อน +1

    මරු aa ❤️

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 10 หลายเดือนก่อน +2

    ලස්සනයි නංගා❤️❤️🌹🌹

  • @user-le4bd4dv1i
    @user-le4bd4dv1i 10 หลายเดือนก่อน

    Ane sook akkiyo

  • @sithunawoda
    @sithunawoda 10 หลายเดือนก่อน +17

    ගොඩක් ලම්සනයී සුදු බෝලේ❤❤❤ ආදරෙයී අක්කි පැටියෝ❤❤ birthday party ඒකේ vlog එකත් ඕන 😢🎉

  • @umeshadulanjali3055
    @umeshadulanjali3055 10 หลายเดือนก่อน

    💖💖

  • @LakshiJayathunga
    @LakshiJayathunga 10 หลายเดือนก่อน +4

    First comment eka magen akki adareyii godariyak oyata ❤

    • @dilkinadeera
      @dilkinadeera  10 หลายเดือนก่อน

      Adrei 🥰🥰

  • @dilyasiamarasinghe7207
    @dilyasiamarasinghe7207 10 หลายเดือนก่อน

    Nil mata tool eka koheda gththe nangii ❤

  • @Oshi10
    @Oshi10 10 หลายเดือนก่อน +5

    අද විඩියො එකක් ලස්සනයි අක්කි💜️♥️♥️♥️

    • @dilkinadeera
      @dilkinadeera  10 หลายเดือนก่อน +3

      Adrei 🥰

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o 10 หลายเดือนก่อน

    Lassani akki video aka ❤❤❤❤

  • @vishakakumari3096
    @vishakakumari3096 10 หลายเดือนก่อน

    අක්කිගේ video මාරම් ලස්සනයි අනේ ❤❤😍 ම්න් youtube එන්නේ අක්කි නිසා සොයි අනෙ ඔයා ආදරෙයි අක්කියෝ...❤🥺😍

  • @jithmanamindi
    @jithmanamindi 10 หลายเดือนก่อน

    ❤❤

  • @user-sk7tw8pu5v
    @user-sk7tw8pu5v 10 หลายเดือนก่อน

    Room decoration ekak unee akki ❤️🌼

  • @ashikadewmini8426
    @ashikadewmini8426 10 หลายเดือนก่อน

    Akke oya gana oya lafrech pak eka kiyak wenawada

  • @prabodashashi2102
    @prabodashashi2102 10 หลายเดือนก่อน

    Akki sudu shirt eka gatte kohenda.lasssanai eka.❤

  • @user-os2ol2rs7n
    @user-os2ol2rs7n 10 หลายเดือนก่อน

    ❤😘

  • @shashininethara910
    @shashininethara910 10 หลายเดือนก่อน +1

    Akka birthday shoot ekak karana wge hadnne akke ❤❤

  • @samindirathnayake3733
    @samindirathnayake3733 10 หลายเดือนก่อน

    Oyage yaluwo set ekath ekka vlog ekak dala tbune .e wage thawa ekak dannako❤

  • @piyumibagya7555
    @piyumibagya7555 10 หลายเดือนก่อน +3

    birthday vlog eka neda enna thiyenne♥️♥️♥️

  • @user-px6cs1yq9b
    @user-px6cs1yq9b 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ayodyasumeshi9774
    @ayodyasumeshi9774 10 หลายเดือนก่อน

    Favourite❤️🌻

  • @deepikapriyadarshani3653
    @deepikapriyadarshani3653 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @ShashikalaWaruni-fb2bu
    @ShashikalaWaruni-fb2bu 10 หลายเดือนก่อน

    Akki mm hmdama oyge videyo balanwa 😶😶😶😶eth comment ekk damme na eth ada danwa akkiyo mm adrei ane oyt 😘😘😘😘😘😘oya hrima soi ane chuti babek wge kisim loku kmk na akki oya mm kmthima kenek oya😍😍😍😍😍

  • @AmandiKawya
    @AmandiKawya 10 หลายเดือนก่อน

    ❤ birthday shoot ekk neda akki🎉

  • @shayamalijayaweera6616
    @shayamalijayaweera6616 10 หลายเดือนก่อน

    ❤️❤️❤️👌👌👌

  • @user-hy6yw4bu7t
    @user-hy6yw4bu7t 10 หลายเดือนก่อน

    Ane akiyooo ikmanta birthday vlog akka arn enna ❤

  • @sewminipurnima1202
    @sewminipurnima1202 10 หลายเดือนก่อน +2

    අලෙ අප්පා අක්කි ඔයා බොලෙ වගෙ ෂොයු 😇🌺 අපෙ අම්මා ඔයාට හරියි ආදරෙ යි ❤

  • @nilakshiharshani
    @nilakshiharshani 10 หลายเดือนก่อน +2

    ❤ 😊

  • @DarshiKumari-ks9xg
    @DarshiKumari-ks9xg 10 หลายเดือนก่อน

    Adarei sudddiiii 😘😘♥️♥️♥️😊 reply danna ane ethakata balana apita thawat ada hithenwne ok♥️♥️♥️

  • @mandiljds7462
    @mandiljds7462 10 หลายเดือนก่อน

    අක්කි ඔයාහරි ලස්සන යි,♥️

  • @m.a.nkgunawradana3318
    @m.a.nkgunawradana3318 10 หลายเดือนก่อน

    Hi khmada naagi...lassny oyge videos .... scrub eka kohenda nanagi gththe eka dry skin type daa..videos na hema ekak wgema balnwa eth comment krpu mulma wathwa...comment krnna tram welwkne ewidina gamn uyana gaman babala ekka weda krna gaman thmai mhema hri blnnnee

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 10 หลายเดือนก่อน

    Hemadama Sathutin parissamata inna.Budusaranai.Dewipihitai.

  • @DiwyanganiNethmali-mu8oj
    @DiwyanganiNethmali-mu8oj 10 หลายเดือนก่อน +12

    අදත් හරිම ලස්සනයි අක්කියො video එක ආදරෙයි 😘♥️

  • @indikahasanthi742
    @indikahasanthi742 10 หลายเดือนก่อน

    Adath oya harima lassanai ane oya me edan inna sudu shirt eka kohenda gaththe kiyanko nangi aniwarenma kiyanna hode adarei

  • @kamanidilrukshi4599
    @kamanidilrukshi4599 10 หลายเดือนก่อน

    Akkige birthday ekata shopping karanna neda giye

  • @Deshanikularathna6924
    @Deshanikularathna6924 10 หลายเดือนก่อน +3

    Adarai❤❤❤

  • @worldfullworld8795
    @worldfullworld8795 10 หลายเดือนก่อน

    Shopping karapu shop eke name eka kiyannako akki ❣️

  • @user-xr2kz2ut5k
    @user-xr2kz2ut5k 10 หลายเดือนก่อน

    😁💕

  • @asindualoka-dr3ic
    @asindualoka-dr3ic 10 หลายเดือนก่อน +2

    😍😍😍😍😍😍😍😍

  • @Sandee152
    @Sandee152 10 หลายเดือนก่อน +3

    Diwa dik krne shanudrie akkge vedio bln hnd😂❤

  • @thisiratheekshana1429
    @thisiratheekshana1429 10 หลายเดือนก่อน +3

    Hi akki ❤

  • @j.g.kalharianjalajayaweera
    @j.g.kalharianjalajayaweera 10 หลายเดือนก่อน +2

    Skin care vlog ekak gennako 😢😢

  • @milushalakshani4189
    @milushalakshani4189 10 หลายเดือนก่อน

    dilki oya videos hdnne 4n ekenda. Oya taniyenda okkoma
    Krnne. Poddk update ekak dennako dr. 🥰

  • @tilanyahashanjali8373
    @tilanyahashanjali8373 10 หลายเดือนก่อน +1

    අක්කි ඔයා ඇදගේන ඉන්න සුදු පාට ටොප් එක කොහේන්ද ගත්තේ කියන්නකෝ

  • @shakyathejani4295
    @shakyathejani4295 10 หลายเดือนก่อน

    Birthday shoot eka 🌝 ekata adumak ganna thamai yanne eke vedio ekath aram ennna next week ❤️❤️

  • @mayuminayananjalie230
    @mayuminayananjalie230 10 หลายเดือนก่อน +6

    Oya podi welawak vd daana eka hodai aneee ethkota hemadama balanna puluwan❤😊

    • @dilkinadeera
      @dilkinadeera  10 หลายเดือนก่อน +2

      🥰🥰🥰

  • @dilankaweesha7169
    @dilankaweesha7169 10 หลายเดือนก่อน +1

    Muna shave krl scrub krnn hoda nhe .pimple enawa akkee

  • @SuramyaSandamali-uu2cg
    @SuramyaSandamali-uu2cg 10 หลายเดือนก่อน

    birthday ekt ned...❤❤

  • @vihagikadissanayaka2619
    @vihagikadissanayaka2619 10 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️❤️❤️👍👍

  • @chathuriwishmini
    @chathuriwishmini 10 หลายเดือนก่อน +2

    ♥️♥️♥️♥️♥️♥️♥️

  • @RanudiHasindi-ln1bf
    @RanudiHasindi-ln1bf 10 หลายเดือนก่อน +2

    Akki oya adha oya giye birthday ekata adhumakuyi baduyi ganna neh neh neh❤️🥰

  • @thushi114
    @thushi114 10 หลายเดือนก่อน

    Akki ringing tone eka mokkd

  • @rashmi350
    @rashmi350 10 หลายเดือนก่อน

    Akke oya baby oil ekda

  • @Amalsha1111
    @Amalsha1111 10 หลายเดือนก่อน +4

    Birthday shoot ekata neda ❤❤❤❤❤❤❤

  • @TECHMAN-bm3vw
    @TECHMAN-bm3vw 10 หลายเดือนก่อน +1

    Haii akki gm
    😊🥰

  • @Dinithi123
    @Dinithi123 10 หลายเดือนก่อน

    Akke live an nadda 🥺🥺

  • @hashanisewwandi1432
    @hashanisewwandi1432 10 หลายเดือนก่อน

    Akki oya mahath une කොහොමද kiynnko

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 10 หลายเดือนก่อน +2

    හොදින් පරිස්සමෙන් ඉන්නවා අක්කි මැණික ඔයාට කොහොම ද

  • @dilshanmadushanka5953
    @dilshanmadushanka5953 10 หลายเดือนก่อน

    Birthday shoot eka neda

  • @koshichathurangi63
    @koshichathurangi63 10 หลายเดือนก่อน +7

    අක්කිගේ වීඩියෝ හැමදාම බලනවා මන් අක්කි ලස්සනට වීඩියෝ ස් කරනවා කරනවා අක්කි තවත් ලස්සන ලස්සන දේවල් ඉස්සරහට අරන් එන්න අක්කිට ගොඩක් ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤

    • @dilkinadeera
      @dilkinadeera  10 หลายเดือนก่อน +1

      Adrei 🥰🥰

  • @rathnayakarathnayaka6699
    @rathnayakarathnayaka6699 10 หลายเดือนก่อน

    Nangi oya ara mune karana tool eka mokakda

  • @mahindakumara4088
    @mahindakumara4088 10 หลายเดือนก่อน +3

    අක්කි ෂෝයී ❤ ❤❤❤

  • @sahaniudara
    @sahaniudara 10 หลายเดือนก่อน

    මං දැක්කා එදා ඔයාව අක්කි shopping කරන්න ඇවිත් ඉන්නවා මාත් මගේ Birthday එකට pre shopping ගියා එදා 🙈❤ ලස්සනයි ඔයා ❤

  • @rumeshasathsarani1398
    @rumeshasathsarani1398 6 หลายเดือนก่อน

    Mn me loken dekapu lassnama akki oya

  • @sandasilakdini5150
    @sandasilakdini5150 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤