I was going to buy a sd card for my phone and this information is going to be so useful thank you so much for sharing your knowledge to everyone like this !
Great advice and excellent i have a another question please if anyone can hack samsung data by ture connecting to Internet or i mean when we are installing any app we are agreed for allow to our data so that will be a problem.
You share some good content 👍. Been watching yr TH-cam content for a few months now. As a practice I always use Knox which automatically transfers from SD to 4n memory (as I know) and also adds more security layers to confidential data.
Took my phone to a shop in MC to replace the screen guard and they silently took my SD card right in front of me and i didn't notice , i lost all my personal pictures and videos which were very important to me, Ever since i never used an SD card it's too dangerous Stay safe guys!
Hahahha bro we deal with I cloud ☁️ store..if anyone need to stole things out of it they have to hypnotise us..I don't know why ppl still stick to this memory card slots..
Thanks a lot Chanux... until now, we never thought about this option in mobile phone... you always teach us to think "out of the box"... wish you all the best bro...👍
මේක වටිනවා කියලා හිතෙන යාලුවෙක්ව ටැග්කරලා මේක share කරන්න අමතක කරන්න එපා 😋
😜
1m+ ගහමු චනුස් අයියේ
Ammo aiya😂😁
@@AndroidKolla ලක්ෂෙ ගහලා ගොඩාක් කල්...1M ගහන්න ඕනෙ..😍
සබ්ස්ක්‍රයිබ් ඕන කට්ටිය මාව සබස්ක්‍රයිබ් කරල රිප්ලයි එකක දාන්න
ඔයා තරම් tec ගැන කියලාදෙන කෙනෙක්ගෙ විඩියෝ බලන්නත් පින තියෙන්න ඔනී චනුක්ස් අයියේ....😊❤️
@Wide Variety 🤣🤣🤣
ඇත්තටම ගොඩක් වටිනවා චනුක්ස් අයියේ 😍🇱🇰🙏
Aaaa aiya
සබ්ස්ක්‍රයිබ් ඕන කට්ටිය මාව සබස්ක්‍රයිබ් කරල රිප්ලයි එකක දාන්න
@@Sltiktok55 subscribe කරන්න
@@Tribal-life 103 සබ්ස්ක්‍රයිබ් කරා මාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න
@@Tribal-life 122මගේන් මාවත් සබ් කරන්න
පෝන් එක reset කරලා විකුණන්න පුරුදු වෙලා ඉන්නවා ගොඩක් අය , ඕනම කෙනෙක්ට පෝන් එකට backup app එකක් දාලා backup කරපු ගමන් පෝන් එක ගත්ත දවසෙ ඉදන් ඔක්කම දේවල් ගන්න පුලුවන් , මන් කලින් nova 3i එකක් use කලේ ඒකේ මන් කරලා බැලුවා download , whtsup, camara ඔක්කොම ආවා 😌
Well done brother. U r not just a reviewer... U r also a socially responsible person. ❤️
apitath subscribe karannako
@@COTBBYTHEboyZ
6lll
L
අපේ රනවිරුවන් ගැන වීඩියෝ බලන්න කැමතිනම් අපේ පැත්තෙත් එන්න
සබ් හිගන්නෝ😒
Hmm
වෙලාවට Chanux Bro ලංකාවේ උනේ.. ❤ පිටරට පොරක් උනානම් මේවත් හෙන ගේමක් දීලා තේරුම් ගන්න වෙන්නෙ 😂
Sira
Sirawt hode 😅
🔥
apitath subscribe karannako
ඇයි පිස්සුද ?
I was going to buy a sd card for my phone and this information is going to be so useful thank you so much for sharing your knowledge to everyone like this !
ගොඩක් වටින video එකක් අය්යා මෙක ට වත් hut එකක් ඕනෙ අප්පා oyanam ගොඩක් සුපිරි ආදරෙයි
@@SLTechBroKolla Ela Ekenma
@@shena654 onna oyata sup ekakak dunna matath denna
@@SLTechBroKolla 30 magen mavath subscribe karanna
@@lionop3113 oyawa subscribe kala mawath subscribe karanna
@@anujapasandul6969 😅😅😅
2:57 the best thing I ever heard from chanux bro
සිරාවට ඔය සීන් එක ගැන හිතුනෙම නෑ . Thanks Chanux ❤️
චනුක්ස් successful youtuber කෙනෙක් වෙන්න ප්‍රධානම හේතුව හැම වෙලාවෙම වැදගත්,කාටත් බලන්න හිතෙන වීඩියෝ එකක් කිරීම. one million coming soon 👍
අදමයි දැනගත්තේ sd card එකත් secure කරන්න පුලුවම් කියලා🔒 තෑම්ස් චනුක්ස් අයියා😍
නියම video එකක් chanux bro 👍👍👍
Thanks a lot brother
It's very useful
Thanks for the 💟 brother
It motivated me
apitath subscribe karannako
කැමතිනම් මාගේ වීඩියෝ බලලා හොදනම් සබ් කරලා සහයෝගයක් ලබාදෙන්න
ඇත්තටම මේක මම අදයි හරියටම දැන ගත්තේ...ගොඩක් වටිනව channux අයියේ..තෑන්ක්ස් ඔයාට...❤️❤️❤️
ඇත්තටම මේක වටිනවා අයියේ. නියමයි. Thanks. 😍😍😍
අනුන්ගෙ කුණු හොයන්න බොරු කියල දීලා සල්ලි හම්බකරන youtube channel අතර තමන්ගෙ වීඩියො බලනායට සහ නොබලන අයටත් හොද දෙවල් විතරක්ම දෙන අපේ රටෙ එකම youtube channel eka. Chanux bro❤️ thank u අයියෙ.
අඩේ ඒක දැනගත්ත එකනම් මරු❤️😍
ඇත්තෙන්ම මේ වීඩීයෝ එක ගොඩක්ම වටිනවා අයියේ හැමෝටම thanx මේ ගැන අපිව දැනුවත් කලාට
ජයවේවා!
❤️❤️❤️👍
චනුක්ස් අය්ය දාන කිසිම වීඩියෝ එකක් වැඩක් නැතිවෙන්නෙ නෑ...මොකක්ම හරි වැදගත්කමක් තියනවා...thanks ayye💖💖
Great advice and excellent i have a another question please if anyone can hack samsung data by ture connecting to Internet or i mean when we are installing any app we are agreed for allow to our data so that will be a problem.
මම මේ කාරණා දැනගත්තේ ප්‍රථම වරට අදයි. දැනුවත් කලාට ස්තූතියි.
You share some good content 👍. Been watching yr TH-cam content for a few months now. As a practice I always use Knox which automatically transfers from SD to 4n memory (as I know) and also adds more security layers to confidential data.
Atthatam supiri chanux bro.pttm wtin dyk oya kyl dunn.mecchra klyk ohm deyk hy hy hty.atthatma watinwa thanks mehem deyak kyala dunnata
Took my phone to a shop in MC to replace the screen guard and they silently took my SD card right in front of me and i didn't notice , i lost all my personal pictures and videos which were very important to me, Ever since i never used an SD card it's too dangerous Stay safe guys!
Didn't you ask for the SD card back?
@@shelby255 😂😂
😳😳😳
Would be better if let us know the shop too
Very useful. Godak watinawa. Me wage wadagath dan nathi ewa kiyala denawata thanks.
Chanux bro ට ආදරෙ කට්ටිය ලයික් එකක් දාන්න බලන්න කි දෙනෙක් ආදරේද බලන්න♥️♥️♥️♥️♥️♥️
@@5minitecreatures344 ♥️♥️♥️♥️♥️♥️
එහෙම ඕන නෑ බන් 🥲
අයියේ අද vedio eka කවුරුත් හිතපු නැති කාරනයක් අලුත් කාරනයක් ඉගන ගත්තා අයියේ.... thanks....
ගනන් ගන්න එපා
අපිට ඉතින් chanux bro ගෙන් ❤️එන්නෙ නෑනේ
oooon oyata hambela thiyenne.apita thama naththe.
😞😞😞😞
Dulina Nimadith yeah boi
@@senuja0120 😁😁😁
@@5minitecreatures344 131 magen mawath subscribe karanna
@Tech with Tharusha 47 magen mawath subscribe karanna
Thanks ayye මේ වගේ Video එකක් genavata....oya මේ video eken වටිනා දෙයක් අපිට කියා දුන්නා
මේ වගේ දෙයක් කියලා දුන්නාට ගොඩාක් ස්තුති 😍කවදාවත් මේ වගේ දෙයම් ගැන අහලා නෑ???කියලා දුන්නට Thanks😘🤩🤩ආදරෙයි හැමදාමත්
නෙදකින් යකෝ ටෙක් චැනල් එකක් කරන්නේ මේ වගේ දෙයක්වත් නොදැනද 😂😂 උබේ චැනල් එකෙ වීඩියෝ බලන උන්ට අබසරණයි 😂
යකෝ ටෙක් චැනල් එකක් නේද කරන්නේ ...
Hari Hari
Phone ekai dans lap ekai detkata danna pluwan vsiyta hadaganna brida bro
අයියෙ එතකොට පොන් එක රිකවරි කරන්න පුලුවන් නේද?
එතකොට ඒ ඩිලීට් කරපු දේවල් ගන්න පුලුවන්, ඒක කොහොමද නවත්තන්නේ...
ඇත්තටම වටින වීඩියෝ එකක් සහොදරයා. අනීවාර්ය්යෙන්ම ශෙයා කරන්න ඕනම වීඩියෝ එකක්. ජය වේවා සහොදරයා
ඒක මරු ආදරෙයි බ්‍රෝ 💕❤
ඇත්තටම අදමයි දැනගත්තෙ. ගොඩක් වටිනවා. Thank u අයියා
නියමයි චනුක්ස් අයියේ❤ අද තමයී මේ දේ ගැන දැනගත්තේ🤩
දැනුවත් කලාට ගොඩක් ස්තූතියි. සුභ අනාගතයක් ජේසු පිහිටයි !
ඒකනං පට්ටම වැදගත් 🔥👍❤️
අද තමයි දැනගත්තේ චනුක්ස් bro ...
Super video very useful tips for me Thanks bro
Apple වල micro SD card දාන්න බැරි කරලා ඇත්තේ ඕක නිසා වෙන්න ඇති නේද? අනික quality නැති එකක් පාවිච්චි කලොත් speed එකටත් අවුලක් වෙන්න පුළුවන් නේ?
🍎 පාවිච්චි කරන උන්ගේ leek වෙනැත්තෙ ඒකයි
th-cam.com/video/7nmum-TOCdM/w-d-xo.html
@@the_bee4877 Apple, Black berry වගේ ෆෝන්වල security system එක ගොඩක් හොදයි අනිත් ෆොන් එක්ක බලද්දි..
@@the_bee4877 ඇපල් වල ඒවා කොච්චර ලීක් වෙලා තියනවද බන්
වටින වීඩියෝ එකක් chanux bro.chanux bro ට ආදරේ අය හදවතින්ම like කරමු
ඇත්තටම අද දැන ගත්තෙ අයියෙ.ගොඩාක් Thaks අයියේ..❤️
එතකොට අපේ phone එක වතුරට වැටිල on කරගන්න බැරුව කැඩුනොත් නොහිතපු වෙලාවක data ටික lost වෙනව නේද.
Online backup එකක් තියාගන්න ඒක වටිනවා. one drive හරි google drive හරි
@@SajithSamarathunga komada karanne machan
නියමයි chnux aiyee ගොඩක් වටින video එකක් අදමයි ඇහුවේ ඕක ඊලග video එකත් එනකන් බලන් ඉන්නවා thnk you ❤️❤️
වටිනා වීඩියෝ එකක්..🌫️🤘💪
ඇත්තටම අද තමයි ඒක දැන ගත්තේ... Thanks a lot... 👍👍👍
තෑන්ක්ස් අයියා වටිනව ❤
Phone එකේ තිබ්බට කරන්න බයෙන් හිටියෙ,හරි විදිහට කියල දුන්නට බොහොම ස්තුතියි අයියේ.
Chanux, computer එකට memory chip එක දාල decrypt කරන්න පුලුවන්ද? (phone එක කැඩුනොත් data transfer කරගන්න බැරි වෙනවා , එහෙම නොවුනොත් )
Matath eka danaganta oni bn
Tnx chanux bro ඔය වගේ වටින දේවල් ගෙනාවට
නියමයි අයියේ..❤️
ඒ කියන්නේ අපි මුලින්ම chip එක encrypte කරලා පස්සේ අලුතින් මේ chip එකට දාන හැම file එකක්ම automatic encrypte වෙනවා නේ??
Ow
@@kasungayashan9805 Ela mchn..
chanux bro oya de mita masa ganakata awurudu ganakata kalin kiyala dunnanm lankawe godak ayage jivitha berenn thibuna... Parakku wela hari dn dapu eka katahari wadagath wei kiyala hithenv... Supiri... Jayawewa
I have encrypted my SD card🙋
Hahaa
Thanks chanuxs ayiye meka nam.godak ma watina video ekak danne nathuwa hitiye ada wenkn chanuxs bro thama first......💪❤✌
අයියෙ encrypt කරපු චිප් එකක් ඒක encrypt කරපු ෆෝන් එක නැති වුනොත් ඒ චිප් එකේ තියෙන ඒව ආයෙ read කරන්න ක්‍රමයක් නැද්ද?
25මගේන් මාවත් සබ් කරන්න
@@reviewer94 🤣🤣🤣
ඔයාගෙ වීඩියෝ ගොඩක් වටිනවා ස්තුතියි තෙරුවන් සරනයි .
Unlike කරලා තියෙන්නේ අනුන්ගේ Phone වලින් Data හොරකම් කරන උන් මං හිතන්නේ 🤔
945මගේන්.මාවත්.සබ් කරන්න
Predator Go! 850 magen
Ow bn sira 🔥❤
ගොඩක් වටින දෙයක් කලින් දැනගෙන හිටියට අද තමයි හරියටම දැනගත්තෙ, ගොඩක් ස්තූතියි
Chanux අයියේ අර chanux acadami එකේ කරපු java script video ටිකේ ඉතුරුටික දාන්නකෝ
apiwath subscribe karannako
Big thanks to chanux BRO.i share this to my friends
Interesting 🤔
සුපිරි video eaka chanux ayye, 😋 ♥️ හරිම වටිනවා, 😋 බුදු සරණයි ayyata, 😋 ♥️
එන්ක්‍රිප්ට් කරල තියෙනකොට 4න් එක කන්ඩෙම් උනොත් කොහොමද ආපහු එ චිප් එක යූස් කරන්නේ...
යූස් කරන්න බැරිද පුලුවන් නම් කොහොමද
මට තියෙන්නෙ ප්‍රශ්නෙත් ඕක 🤔🤔
කියන්න බැරි තරම් වටිනවා chanux අයියේ.... ❤️
Thank you ❤️
24මගේන් මාවත් සබ් කරන්න
Elakiri broo oya wage dewal watinva naraka deta wagema hoda detat ubata suba ena aluth dewl balala vedios uplod krpn sahoo budu srni jesu phitai
මම දැනගත්තේ අද🌎🌎
කාලයට ගැලපෙන වීඩියෝ එකක් 💕💜️ නියමයි Chanux අයියේ
මනියා search කරද්දී chanux bro leaks කියලා වැටුණේ encrypt කරන්න කලින්ද ඉස්සෙල්ලද
Ammo
අඳයි මේක දැන ගත්තේ...ගොඩක් වටිනවා අයියේ විඩියෝ එක..තැන්ස් අයියේ ❤️🔥
චනුක්ස් අයියා නොටිෆිකේශන් ආව ගමන් බලන්න ආවා
ඇයි නොටිෆිකේශන් එක එන්න කලින් බලන්න ආවෙ නැත්තේ ?
@@niconicos2146 😔
@Tech with Tharusha kara
@Tech with Tharusha dan oy krnt
Mawa Subscribe karala mata sup ekak denna mamath sup ekak dennam
Pattama useful video ekk aiye, sirawatama kiyanne... device eke thiyena data honda wenna puluwn naraka wenna puluwn e mnw unath eka e kenage privacy eka... me wge podi dewl gana thiyena nodanuwthkama hinda thamai jeewitha pawa nathiwenne. Hamotama Patta watina video ekk genawe, Thanks aiye.🙏🙏
මිලියනේ ගහමු චනුස් අයියෙ ❤️
elamaaa
මාවය්හ් සබ් කරන්න යාලු
@@production9643 440 magen yalu mawath sub karanna
@@lzeo9120 කරා යාලූ
@@production9643 එල
Hahahha bro we deal with I cloud ☁️ store..if anyone need to stole things out of it they have to hypnotise us..I don't know why ppl still stick to this memory card slots..
superb chanux aiye...
Chanux bro ට ආදරෙ කට්ටිය ලයික් එකක් දාන්න බලන්න
9weni subscribe eka magen mwat subscribe karanna nattan unsub karanawa
ඇත්තටම ගොඩක් වටිනවා chanux bro
1st Comment 😁🙋♂️🙋♂️
මාවත් කරන්න යාලුවා ලොකු දෙයක් 🙏
@SL THARINDU tnx බොක්ක
@SL THARINDU කරා
@SL THARINDU 62 magen mawath subscribe karanna
😍😍☑️☑️☑️
ඇත්තටම වටින විඩියෝ එකක් අයියේ....ස්තුති කරන්නද හොදයි කියන්නද කියලවත් තේරෙන්නේ නැහැ...
Chanux aiya leak කරගෙන wage.... 😂😂😂😂
සෙල්ලක්කාර ජීවිතේ wena kaage hari ekak leak karala 😅😅🤣. Sorry chanux aiye 🥺
Chanux අයියේ phone eke app SD card එකට download කරන විදිහ ගැන වීඩියෝ එකක් ගන්නකො.🤔🤔🤔
ඔච්චර ෆෝන් තීන එකෙ එකක් දෙන්ටකො😞
28මගේන් මාවත්.සබ් කරන්න
niyamai aiya video eka godaaak aya meka gena danne..... nice......
මට phone එකක් දෙන්නකො අනේ... මම ඔයාගෙ රසිකයෙක් මම ඔයාගේ හැම වීඩියෝ එකක්මානේ එක නිසා මට phone එකක් දේන්නකෝ
Lajjawak nadda bn
😂😂😂😂
Thanks a lot Chanux... until now, we never thought about this option in mobile phone... you always teach us to think "out of the box"... wish you all the best bro...👍
apiwath subscribe karannako
ගොඩක් වටිනව ඒක ...thanks chanux bro
Supiri
Meka godak wadagath hithuwewath nathi deyak video eka patta watinawa
Gmail eke email and password eka danne නැති අය එක එක අයට දෙනව. සමහර වෙලාවට ඒවා online cloud eke backup වෙනවා. Passe location indala ඔක්කොම බලන්න පුළුවන්.
පට්ට වැඩක් අද තමයි දැනගත්තේ..මරු
හැමදාමත් Chanux අයියා එක්ක විතරමයි ... ඒක අදටත් එහෙමයි,හෙටටත් එහෙමයි ...හැමදාමත් එහෙමයි ....👍🤗
Very valuable video for most of users. Thank yoU!
Thx chnu ayya I learnt a lot about my privacy... Thx ayya well done good luck brother I'm sure u are getting 1M before 2020 ending....
Good luck... hamadama oyage danuma api ekka bedaganna.niyamai.... 👌
ගොඩක් වැදගත් වීඩියෝ එකක් 😊
ඇත්තටම වැදගත් මාත් කරා එන්කිරිප්ට්
මේක නම් ගොඩක් වටිනවා අයියේ..
මෙක මාර වටිනවා අයියේ ඔයාට සුබ පැතුම් 🙏🙏මේ වගේ දේවල් dig කරන්න අයියේ💪💪❤️❤️
@Nethsara pro subscribe kara