Wife එක්ක උළුඳු වඩ කාලා කරවල ගන්න ගියා. ඉරාන් හල්මැස්සෝ ලංකාව පුරා| Day Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 409

  • @pahandisaundarya2432
    @pahandisaundarya2432 2 ปีที่แล้ว +36

    අනේ මේ ඉරශ්මියි ,ලහිරු අයියයිනේ.අහම්බෙන් දැක්කේ.ඔයා තමයි අපේ ලොකු අයියගේ wedding එකේ photos කලේ.සුභ පතනවා දෙන්නටම.💐🌷🌼

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +4

      අයියගෙ නම මොකද්ද නංගා ❤️ ස්තුතියි 👍

  • @buddikapriyadarshani1923
    @buddikapriyadarshani1923 2 ปีที่แล้ว +3

    අයියෙ ඇයි ඔහොම ලස්සනට කතා කරන්නෙ
    වීඩියෝ එක බලනවටත් වැඩිය කතා කරනවා අහන්නම නැවතුනේ මම විතරද….. අද මරු
    ❤️❤️❤️❤️❤️
    ආදරෙයි දෙන්නටම….

  • @Tharindulak34
    @Tharindulak34 2 ปีที่แล้ว +14

    Wife අහින්සකයි වගෙ

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +26

    සයිවර් කෑම ගැන කියන්න දෙයක් නැ සුපිරියක්ම උළුදු වඩේ මරු 👌 ලහිරු අයියා&රශ්මි අක්කි ලස්සනයි 🥰❤️

  • @Linda-kx7sb
    @Linda-kx7sb 2 ปีที่แล้ว +10

    අද නමි හරිම සුන්දර video එකක් ඹයාගේ wife හරිම ලස්සනයි ඹයිට ඉස්සෙල්ලා දැක්කට වැඩිය අද හරිම ලස්සනයි බබාවත් පෙන්වන්න ඹයාගේ කථා විලාශය හරිම සිත්ගන්නා සුලුයි සතුටින් ඉන්න බුදු සරණයි

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි බොහොම ස්තූතියි පුතා ඔයාලට අපි දැකපු නැති මේ වෙළෙඳපොළ වල් පෙන්නනවා ට පුතාටත් නෝනටත් දරුවන්ටත් දේව මෑණියන්ගේ මැණියන්ගේ ආශිර්වාදය ම වේවා

  • @musicdragonofficial
    @musicdragonofficial 2 ปีที่แล้ว +27

    ළහිරු කියන්නේ පොලොවේ පයගහලා ඉන්න සුපිරි චරිතයක්. අහම්බෙන් මට මේ චැනල් එක හම්බඋනේ... දැන් නම් පිස්සුවෙන් වගේ බලන්නේ... කෙලින්ම පපුවේ ඉන්නේ ළහිරු... 😘😍🥰

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +2

    • @deepadissanayake44
      @deepadissanayake44 2 ปีที่แล้ว

      𝔼𝕚 𝕒𝕟𝕚𝕥𝕙 𝕒𝕪𝕒 𝕒𝕙𝕒𝕤𝕖 𝕕𝕒.𝕚𝕟𝕟𝕖.

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 2 ปีที่แล้ว +6

    ළහිරු , ඔයා ලොකු පොඩි බේදයක් නැතිව කා එක්කත් කතා කරන එක අගේ කර කරනවා . දුප්පත් මිනිසුන් ගේ කටට රුචි කරෝල ගැන video එකක් කළාට ස්තුති .

  • @lifewithlatha710
    @lifewithlatha710 2 ปีที่แล้ว +3

    හොඳින් කාලා සතුටින් ඉන්න තෙරුවන් සරනයි

  • @dasunbro3417
    @dasunbro3417 2 ปีที่แล้ว +6

    අවංක නිහතමානී චරිතයක්♥️

  • @kapilabro1993
    @kapilabro1993 2 ปีที่แล้ว +2

    Uba sirama kollek ban adarei . Sathutin hamadama inna labewa

  • @yasasediriweera8281
    @yasasediriweera8281 2 ปีที่แล้ว +4

    ලහිරැ කියන නමෙත් රශ්ම් කියන නමෙත් ලොකු සම්බන්ධ යක් තියෙනවා නේ ලහිරැ අයියේ..matching couple...ලස්සන යි vedio එක..සයිවර් කඩෙන් කන එක school යන කාලේ classes යද්දී පිස්සුවක් තමයි..👍🤜🤛💙

  • @thushansaparamadu7909
    @thushansaparamadu7909 2 ปีที่แล้ว +1

    wife tikak nuhuru gathiyak hari , napuru gathiyak hari peenawa.wife hina wela hitiyanam lassanayi video eka

  • @dhananjanasubodhika8966
    @dhananjanasubodhika8966 2 ปีที่แล้ว +4

    Onna dapu gaman aiyge video eka baluwoooooo.

  • @Disanduchethum
    @Disanduchethum 2 ปีที่แล้ว +11

    සුපිරි අයියේ ❤️❤️❤️❤️❤️❤️ අක්කා ලස්සනයි 😍😍😍

  • @Gaming22223
    @Gaming22223 2 ปีที่แล้ว +17

    Lahiru අයියා වගේම අක්කත් ලස්සනයි...❤️ ආදරෙයි..

  • @ashandilhara4302
    @ashandilhara4302 2 ปีที่แล้ว +2

    අයියගේ අක්ක ලස්සනයි හොදේ බුදු සරනයි දෙන්නට ❤️❤️

  • @pradeepratnayak5407
    @pradeepratnayak5407 2 ปีที่แล้ว +4

    බුදුසරණයි.. ගොඩක් ආදරේයි පරිස්සමින් ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 2 ปีที่แล้ว +3

    දෙන්නටම හදවතින්ම සුබ පැතුම් ජය වේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි

  • @prasannafashion9720
    @prasannafashion9720 2 ปีที่แล้ว +4

    අද මරු vlog එක ...
    ආදරණීය දෙපලම අද ඉන්නවා vlog එකේ...❤❤❤❤
    අයියණ්ඩී & අක්කා දෙන්නටම ගොඩාක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න , පුළුවන් වෙලාවට අක්කත් vlog වලට එකතු වෙන්න එතකොට තවත් ආදරණීය යි... ✌️✌️✌️✌️❤
    ජය වේවා ❤ සුභ වෙවා ❤️
    ප්‍රසන්න මල්ලි ❤

  • @singhaderana6861
    @singhaderana6861 2 ปีที่แล้ว +9

    සුපිරි වීඩියෝ එකක් .අපේ නුවර පැත්තේ කරවල නිකං රත්තරන් වගේ ගනන්...අයියාගෙයි අක්කගෙයි නම් දෙක සුපිරියට ගැලපෙනවා. ලහිරු +රශ්මි =( ලා හිරු රශ්මි ).👍☺ ජයවේවා

  • @malrenumaleen9116
    @malrenumaleen9116 2 ปีที่แล้ว +3

    කොතනද මිගමුවේ ඔය සයිවර් කඩේ වඩේ කන කියන්න තැන ලිපිනය අයියේ ඔයාට ස්තුත්‍යි

  • @yoshithakala3068
    @yoshithakala3068 2 ปีที่แล้ว +3

    vedio ekak dankm hitiye balanna supiri

  • @samarasundara3803
    @samarasundara3803 2 ปีที่แล้ว +4

    මේ කරෝල කට්ටිය හරිම ෂෝක්.මල්ලී මේ වීඩියෝ එක හරිම වැදගත්.ස්තූති.🤗👍

  • @namalnamal1223
    @namalnamal1223 2 ปีที่แล้ว +6

    වීඩියෝ එක සුපිරි ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා අද දෙන්නම ගිහින් එළියට ලස්සනයි ලහිරු අයියේ තෙරුවන් සරණයි ඔයාලට 💗👍👍👍💗💗

  • @iranganimangalika7176
    @iranganimangalika7176 2 ปีที่แล้ว +3

    අපිත් ඉන්නෙ ඉතාලියේ ඔය වගේ කෑම වර්ග තියෙනවා ඒ උනත් ඔය විදියට දකින්න ආසයි කුඩා වැව ගියපු වීඩියෝ එක ලස්සනයි

  • @shamilmassimo
    @shamilmassimo ปีที่แล้ว +1

    11:23 e wade nam kethai kama kanna awahama e manussayo kema kala iwara wenakn inna ona eka as karanna..e hodi eka wena table ekakata aran yanawa ekama anith kenatath denawa..eka wenass karanna ona.. video eka maru lahiru aiyya 👐

  • @dilshanviduranga412
    @dilshanviduranga412 2 ปีที่แล้ว +1

    දෙනාටම බුදුසරණයි

  • @sanjeeviariyananda782
    @sanjeeviariyananda782 2 ปีที่แล้ว +7

    "Behind every successful man there is a woman". Very true in your case.So good to see the solid relationship between you and your lovely wife. Another great video as usual. Enjoyed watching the Indian food cafe and most of all the dry fish market. Pity about the fish market. You will go a long way in life Lahiru with lots of success coming your way specially with the support from your wife and child. Good luck for your future.

  • @sasikanamal5245
    @sasikanamal5245 2 ปีที่แล้ว +4

    වඩේකාල වතුර බොන්නෙ නැතුව කෙලින්ම ප්ලේන්ටි බොන්න 😋💪😘

  • @pamitharandeera5859
    @pamitharandeera5859 2 ปีที่แล้ว +2

    Ayye ayyage vedio hamdama balnwa.

  • @Storiesofdilhan
    @Storiesofdilhan 2 ปีที่แล้ว +2

    එල අයියේ....අපේ කම රැකගෙන යන මනුස්සයෙක් ...ආදරෙයී....ඉදිරියටම යන්න....සුබ අනාගතයක් 🙏🤍🤍🤍🤍

  • @chamindaliyanagamachami
    @chamindaliyanagamachami 2 ปีที่แล้ว +1

    Lassanai budu saranai oyalata good luck ..lassana vlog eka ..

  • @nuwanpradeep1103
    @nuwanpradeep1103 2 ปีที่แล้ว +1

    Niyamaiii supirii..onna udenma baluwa..budusaranaii dennatama

  • @dammikaranasingha1333
    @dammikaranasingha1333 2 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼 හරිම රාසයි broo සුපිරි සුපිරි ඔයාලට පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 🇰🇼🇰🇼🇰🇼🇱🇰🇱🇰🇱🇰

  • @kavikalasanath8507
    @kavikalasanath8507 2 ปีที่แล้ว +1

    man kegalle Anusha supiri jaya wewa mepeththe enna ona udauwak karannam

  • @pathupathum5953
    @pathupathum5953 2 ปีที่แล้ว +1

    Ela ela machan dan lahiru with travel baluwe naththan kawe na wage

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 ปีที่แล้ว +1

    Lahiru & Rasmi nam deka wagem oyala dennath lassanayi jesu pihitai Kama pennala pissu wattanawa

  • @ggsnjayarathna3526
    @ggsnjayarathna3526 2 ปีที่แล้ว +1

    Ada vidio eka patta. Lassanai eliyai. Suba pathanava dennatama. Jayaweva

  • @jdnjebzkndbfnhdjdgjwhdj104
    @jdnjebzkndbfnhdjdgjwhdj104 2 ปีที่แล้ว +1

    puthe mamath mage lamai akka awama lellame nilula akka ragawas akata yanawa.oyage nona lassanayi.adareyi oyalata ,,goda...k.

  • @aseladilruk2720
    @aseladilruk2720 2 ปีที่แล้ว +1

    Sakididith sathutui biridata daruwanta oya wagema adaren inna bro sathutin inna apita dasaka inne ochcharai mona karath ela jaya wewa

  • @lifetobe9633
    @lifetobe9633 2 ปีที่แล้ว +1

    Mata hitha ganna bee Oya.. paule sathuta wenuwen… atha harapu atha areema.. Gud luk bro math negombo awaa…

  • @sumuduishan7336
    @sumuduishan7336 2 ปีที่แล้ว +3

    ලහිරු අයියා සවුත් කොරියාවේ ඉදලා බලන්නේ..හැම වීඩියෝ එකක්ම බලනවා..ආදරෙයි❤️

  • @nuwankumara3749
    @nuwankumara3749 2 ปีที่แล้ว +1

    Oyage mama mulin baluwe ara pol ulak haduwa video eka eda idan dan digatma balanawa .
    Aaa dennawama lassanai ada .
    Jayawewa

  • @chanuka2370
    @chanuka2370 2 ปีที่แล้ว +3

    වැව් කරවල මරු දුම් කරව්ල 😋😋

  • @pathumdinujaya7551
    @pathumdinujaya7551 2 ปีที่แล้ว +2

    සුපිරි😎💞💯...

  • @studywithminu6119
    @studywithminu6119 2 ปีที่แล้ว +4

    ලහිරු අයියේ අද අක්කත් ඉන්න නිසා වීඩියෝ එක වෙනදට වඩා ලස්සනයි 😘❤️ඉස්සරා වීඩියෝ වලට ත් අක්ක ත් එක්ක එන්න හොඳේ 😍දෙන්නටම බුදු සරණයි 🙏

  • @isuruudara795
    @isuruudara795 2 ปีที่แล้ว +1

    Aiyath maru akkath maru. Babavath ekka video ekak danna aiye thundenama. ❤️❤️❤️

  • @zunemob7439
    @zunemob7439 2 ปีที่แล้ว +1

    Wow..,mmth asama kama uduwda eth ithin kohomd apita uduwada gnna city ynna oni ekath 1month 1time only

  • @kumudukumudu1960
    @kumudukumudu1960 2 ปีที่แล้ว +2

    ආදරෙයි අයියටයි අක්කටයි දෙන්නටම
    බුදු සරණයි🙏❤️😁👍👍

  • @PODIDAGAYA123
    @PODIDAGAYA123 2 ปีที่แล้ว +4

    adath maru ayiya❤️

  • @Fathimaz4300
    @Fathimaz4300 2 ปีที่แล้ว +2

    ආයුබෝවන් ඉරශ්මි දුව. ඔයා හොඳට වීඩියෝ කරනවාා.good job duwa.ජයවේවා😘

  • @danushkadanu217
    @danushkadanu217 2 ปีที่แล้ว +4

    අපේ එකයි අපේ එ... wife නො කතා.ජය වේවා දෙන්නටම🙏❤❤

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 2 ปีที่แล้ว +1

    වයින් ලස්සන යි.බබාවත් පෙන්වන්න.ලස්සන විඩියේඑක.බැලුවා ආසාවෙන්.

  • @lakmaliekanayaka9054
    @lakmaliekanayaka9054 2 ปีที่แล้ว +1

    Api gihilla tiyanwa karwala kadeta

  • @rushand8003
    @rushand8003 2 ปีที่แล้ว +5

    aiyage wife lassanai 👌matching couple ❤

  • @jagathkurukulasuriya289
    @jagathkurukulasuriya289 2 ปีที่แล้ว +7

    සුපිරියක් අයියේ ,අක්කේ අදත්

  • @anomadarshni5464
    @anomadarshni5464 9 หลายเดือนก่อน +1

    lahiru malli oyaga doni godak ahinnsakai.aderai godak.❤❤❤

  • @chathugirl-ie3ed
    @chathugirl-ie3ed 2 ปีที่แล้ว +7

    අම්මේ යකො.අක්කා අදමයි දැක්කෙ.මම ❤❤❤❤ ආදරෙයි දෙන්නටම අක්කගෙ නමනම් බයානකයි තමා ටිකක් 🙃

  • @ludesmariweerasinghe2366
    @ludesmariweerasinghe2366 2 ปีที่แล้ว +1

    Ahamben dekke malaya dennam harima kemathten batanawa teruwan saranai.

  • @vihas_abhi
    @vihas_abhi 2 ปีที่แล้ว +2

    Good luck❤️🙂

  • @gihansavinda962
    @gihansavinda962 2 ปีที่แล้ว +6

    උළුදු වඩේ එකයි,තෝසෙයි තමා 🌝

  • @hadunweerasingha8239
    @hadunweerasingha8239 2 ปีที่แล้ว +4

    First comment ☺️☺️😍

  • @osheeashiliya4179
    @osheeashiliya4179 2 ปีที่แล้ว +2

    Lassanaiiii adareiii

  • @mpmagic5519
    @mpmagic5519 2 ปีที่แล้ว +6

    අද උදේම 😆😆 උදේම දැම්මට කමක් නෑ හවසත් එකක් දාමු 😆😆 😎😎😎😎 live පාරක් එන්නකෝ ලහිරු අයියා වෙලාවක රෑ 9 විතර 👈👍

  • @shameeralakmal4113
    @shameeralakmal4113 2 ปีที่แล้ว +2

    Aiya mama sameera chilaw ..oya apiwa ganan gaththy nee nedaaa.....enawa kiyala awee neee ..ok

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      අනිවා එනවා දවසක

  • @heshanhansana4104
    @heshanhansana4104 2 ปีที่แล้ว +3

    .ම්ම්ම්ම් කපල් එක රවුමක් ගිහිල්ල වගෙ😍❤️

  • @kumarisitha5161
    @kumarisitha5161 ปีที่แล้ว +1

    Ammo oyala denna .irasmi duwatha apitama gelapenwa.mama duwatatath maha goda...k adareyi menika

  • @ssmedia52
    @ssmedia52 2 ปีที่แล้ว +1

    රටේ පාලකයන් පිළිබඳ පුදුම කලකිරීමක් හා ලැජ්ජාවක් ඇතිවුණා.හතරවටින් මුහුද තියාගෙන ලංකාවෙ මිනිස්සුන්ට කන්න වත් හාල්මැස්සො ටිකවත් සම්පාදනය කරගන්න උන්දලාට හැකියාවක් නෑ.ඉරානයෙන් ලංකාවට අවශ්‍ය කරන හාල් මැස්සන් ගෙන් සීයට 75ක් ගෙන්වන රටකට ඩොලර් ලැබෙන්නේ කොහොමද කියලා හිතෙනවා හාල් මැස්සෙක් වත් අල්ලගන්න බැරි පාලකයන් එළවලා දාලා මේ රට මට බාර දෙන්න අඩුම තරමේ හාල්මැස්සො ටිකවත් අල්ලන වැඩපිළිවෙළක් මම හදලා දෙන්නම් ,ස්තුතියි ලහිරු

  • @DKCinematic
    @DKCinematic 2 ปีที่แล้ว +1

    සුපිරි aiyya 😊❤

  • @nuwanmayadunne9096
    @nuwanmayadunne9096 2 ปีที่แล้ว +1

    Patta ahh..💪💪👍👍

  • @lastersilva534
    @lastersilva534 2 ปีที่แล้ว +1

    Wonderful Capel.

  • @dilNtaste
    @dilNtaste 2 ปีที่แล้ว +3

    Wow

  • @travel_with_thusitha
    @travel_with_thusitha 2 ปีที่แล้ว +2

    සුපිරි විඩියොවක් 🤩🤩

  • @gamagejayantha1324
    @gamagejayantha1324 2 ปีที่แล้ว +2

    නියමයි අක්කෙ , අයියේ වැඩ ටික දිගටම කරගෙන යමු.🤙

  • @ishanjayaweera8256
    @ishanjayaweera8256 2 ปีที่แล้ว +1

    දෙන්නම හොදා මරු විඩියෝ එක...

  • @shanakapathmakumara9149
    @shanakapathmakumara9149 2 ปีที่แล้ว +1

    Adath supiri aiya ll☺️☺️☺️☺️☺️

  • @janaaisrael1058
    @janaaisrael1058 2 ปีที่แล้ว +1

    ලස්සනයි සුපිරි 👏👏👏👏👏ජයම වේවා

  • @shekasewwandi4565
    @shekasewwandi4565 2 ปีที่แล้ว +1

    Karawala thiyena thana kiyannako

  • @gstiudio2385
    @gstiudio2385 2 ปีที่แล้ว +1

    ඔයාලා කැම කන ගමන්. ඇවිදින්න එක මරු,

  • @Jeewantha-eg4mu
    @Jeewantha-eg4mu 2 ปีที่แล้ว +4

    අද ට්‍රැවල් විත් වයිෆ්❤️😍

  • @pradeepchandana299
    @pradeepchandana299 2 ปีที่แล้ว +1

    නියමයි වීඩියෝ එක

  • @chathuminaamiru3210
    @chathuminaamiru3210 2 ปีที่แล้ว +3

    අහ් අද අක්කත් (නෝනාත්) එක්ක ඇවිල්ලා තියෙන්නේ අයියා 👩‍❤️‍💋‍👩 නියමයි අයියේ ජය වේවා!! 🍂🤘

  • @mahindadharmaraja681
    @mahindadharmaraja681 2 ปีที่แล้ว +1

    අද තමයි wife ව දැක්කෙ ඔයාගෙ.අහිංසක පාටයි කැමරාව ඉස්සර ලැජ්ජයි වාගේ.හැබැයි ගෙදර කතුරක් වාගේ ඇති නේද .?😄 මේවා අදරේට විහිලුවට කියන ඒව හොදේ.දෙන්නටමත් දරුවටත් god bless .!

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      කතාවේ ඇත්තකුත් ලාවට තියෙනෙවා 😍❤️

  • @samindajayasena1192
    @samindajayasena1192 2 ปีที่แล้ว +1

    ස්තුතියි අයියේ ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @ranisameer2954
    @ranisameer2954 2 ปีที่แล้ว +1

    , ලහිරු අයියේ, රශ්මි, අද නම් දෙන්න ඇවිත් තියෙන්නවා නේද වැඩසටහනට.
    රශ්මි ගොඩක් ලස්සනයි ඒවගේම නිහතමානී කෙනෙක්.ගොඩක් විමසිල්ලෙන් ඉන්නේ. අර වඩේ කන්න ගියත් එයා වාඩිවෙන ක්‍රමය සහ ඇදුම ගැන ගොඩක් විමසිල්ලෙන් හිටියා. එවිදිහට ඉන්න ඕන.ගොඩක් අහිංසක පෙනුමක් තිබුණා ඒවගේම ඒ ඇස් දෙක හරිම ලස්සනයි.රශ්මි හරි පිළිවෙලයි.දැන් කෑම ගැන ම්... පාකිස්ථානයේ කොහෙන්ද වඩේ.. .කෙල ගිල්ලෙ ආසාවෙන්.මම මැරි කරලා ඉනිනේ පාකිස්ථානු ජාතිකයෙක්.ඉතිං මගේ පදිංචි වෙලා ඉන්නේ මෙහෙ.අවු 2 සැරයක් එනවා ලංකා වට.
    එආවහම කමු වැඩේ .😋

  • @kamalhettiarachchi7467
    @kamalhettiarachchi7467 2 ปีที่แล้ว +2

    Lahiru Aiya khomada

  • @rohanawijayarathna2857
    @rohanawijayarathna2857 2 ปีที่แล้ว +1

    Lahiru malli uludu wade fatta

  • @kanchanasvillagekitchen1713
    @kanchanasvillagekitchen1713 2 ปีที่แล้ว +1

    ආසාවෙන් බලනවා........

  • @ushanthacooray9197
    @ushanthacooray9197 2 ปีที่แล้ว +1

    Good jobs 👍👍👍

  • @pawanrukshanrashmin443
    @pawanrukshanrashmin443 2 ปีที่แล้ว +1

    ✌️❤️niyami ලහිරු aiyh

  • @dd-ws8ur
    @dd-ws8ur 2 ปีที่แล้ว

    නියමයි අයියේ මම රස්සාව කරන්නේ මීගමුවේ.උදේ යනවා.හවස එනවා මිසක් රසට කන්න කඩයක් දන් නෑ.කරෝල මාලු ගන්න තැනක් දන් නෑ.ඔයාගේ videos හින්දා දැනුවත් වෙනවා.ඔයාට ජය!!!

  • @hirandesilva492
    @hirandesilva492 8 หลายเดือนก่อน +1

    Especially when you’re eating

  • @mrpasindu280
    @mrpasindu280 2 ปีที่แล้ว +1

    Video eka supiri 🌚😍

  • @eatfoodmanju5721
    @eatfoodmanju5721 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @SuperUnawatuna
    @SuperUnawatuna 2 ปีที่แล้ว +1

    ලස්සනයි .ඔයාලට ජයෙන් ජය🙏

  • @sithumkudagama2570
    @sithumkudagama2570 2 ปีที่แล้ว +1

    සුපිරි අයියේ ❤❤❤❤❤❤

  • @pasindudilshan720
    @pasindudilshan720 2 ปีที่แล้ว +2

    ආදරෙයි දෙන්නටම ❤️😘

  • @theshalideumini6373
    @theshalideumini6373 2 ปีที่แล้ว +1

    Ado wediya kiywanna ap bn athakota video blnn ap wenaw

  • @lifewithlatha710
    @lifewithlatha710 2 ปีที่แล้ว +2

    මම නම් ආස පරිප්පු වඩේ තමයි