අනුර අපේක්ෂාවෙන් මාලිමාවේ හිමිවරු තියපු කෑගලු දිසා මහ සංඝ සමුළුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 275

  • @indrajithupul6395
    @indrajithupul6395 2 หลายเดือนก่อน +34

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ජනතාව සුබ අනාගතයක් 🙏🙏

  • @nandanakumara3267
    @nandanakumara3267 2 หลายเดือนก่อน +36

    අපේ හාමුදුරුවනේ තෙරැවන් සරණයි
    ජනතාව වෙනුවෙන් පෙරට වඩිනු මැන
    වසන්තය එනවා සත්තයි

  • @NimaliHemanthi
    @NimaliHemanthi 2 หลายเดือนก่อน +76

    ජනතාව වෙනුවෙන් ඔබ වහන්සේලා ගේ මේ කැපවීමට බොහෝම පිං. මාලිමාවට ජය වේවා

    • @vijayanthiiddawela5240
      @vijayanthiiddawela5240 2 หลายเดือนก่อน +2

      ඔබවහන්සේලාට අනේකවාරයක් පිංසිද්ද වෙනවා මිනිසුන් වෙනුවෙන් කරන් කර්ත්ව්‍යට. එවගේම අපගේ සීර්ශප්‍රනාම ස්තූතිය පුදනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharukasachintha4476
    @tharukasachintha4476 2 หลายเดือนก่อน +26

    බුදුසරණයි .මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumaragepri3483
    @kumaragepri3483 2 หลายเดือนก่อน +16

    සාදූ🙏සාදූ🙏සාදූ🙏 සියළුම ස්වාමින් වහන්සේලට මගේ නමස්කාරය වේවා🙏🙏🙏 ඔබ වහන්සේලා එදත් පෙරට ආවා 🇱🇰මව් බිම ආරක්ෂා කිරීමට අදත් අති සාර්තක් ගමනක් වැඩියා.. එයට ගොඩක් පින්..!! මේ හැමදේම මාලිමාව🧭 නිසාමයි 🧭 සිදුවෙන්නේ එහෙනම් රට 🇱🇰ගොඩදාන එකම "රජා.. *අනුර* *දිසානායකම* පමනයි..!! 🧭❌💪

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 2 หลายเดือนก่อน +24

    හාමුදුරුවනෙ , හොරු රට විනාශ කල නිසා දානෙත් නැති වෙන්නය් ගියේ , ඔයාලාට බොහොම පින් . මාලිමාව රජයක් ගොඩ නගමු. ජය වෙවා මාලිමාවට .

  • @wadduminda7052
    @wadduminda7052 2 หลายเดือนก่อน +47

    අපේ හාමුදුරුවන් වහන්සේලා ට බුදුසරණ මාලිමාව ට නියත ජය

  • @user-kv9oj3ok3h
    @user-kv9oj3ok3h 2 หลายเดือนก่อน +12

    උපනුපන් දරු පැටවුන් වෙනුවෙන් ඔබවහන්සේගේ ඉදිරිපත් වීම වෙනුවෙන් අපගේ නමස්කාරය වේවා.

  • @chandaniperera7485
    @chandaniperera7485 2 หลายเดือนก่อน +10

    හරිම දේ තේරුම් අරගෙන රටේ ජනතාව හරි දිසාවට යෝමුකරන අපේ සුවාමින් වහන්සේලාට මගේ ගව්රවනියිය පනාමය ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏👐🍃

  • @KW-if2fx
    @KW-if2fx 2 หลายเดือนก่อน +51

    සාදු සාදු හාමුදුරුවනේ. අපි වෙනුවෙන් මාලිමාව බලයට ගෙන එමු.

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 2 หลายเดือนก่อน +1

    මුළු මහ සීලාංකිකය වෙනුවෙන් ජාති භේද ආගම් භේද කින් තොරව මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා දෙනවා ඔබවහන්සේලාට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏 හොඳ පාලනයක් හොඳ රාජ්‍ය සේවයක් හැමෝටම එක නීතියක් ඒ රට සුබවාදී වෙනවා මහා සංඝරත්නයගේ ආසිරිවාදය ලැබෙනවා ❤🙏🙏🙋 හිතට සතුටක්❤

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 หลายเดือนก่อน +15

    හාමුදුරවනේ ඔබවහන්සේලාට අපේ ගෞරවප්‍රණාමය පුදකරසිටිමු.
    මේ උතුම් රට දූෂිතයන්ගෙන් හොරුන්ලෙන් මුදාගනිමු.

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 2 หลายเดือนก่อน +1

    අප සියලු දෙනා එකට එක් වෙමු ජාති භේද ආගම් භේදයකින් තොර මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද සියලු පූජකවරයන්ගේ ආශිර්වාදය මැද අපේ රටට සෞභාග්‍ය උදාවේවා ස්තුතියි 🙏🙋❤️

  • @manojwasantha7606
    @manojwasantha7606 2 หลายเดือนก่อน +44

    ❤❤මාලිමාවට ජන්ද කොටියක් අපි නේ ජන්දෙ දෙන්නෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @IndraniKusumlath
    @IndraniKusumlath 2 หลายเดือนก่อน +25

    අනෙක.වාරයක්.පින්.සිදු. වෙනවා.හාමුදුරුවන්ට. රට.බේරා. ගන්න.ඉදිරියට. පැමිණ. සිටීම.ගැන.මලිමවට.ඡය

  • @RohanaRathnayaka-yo6zb
    @RohanaRathnayaka-yo6zb 2 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු මාලිමාව වෙනුවෙන් වෙහෙසෙන ඔබ වහන්සේලාට අපගේ උත්තමාචාරය පුද කරමු

  • @nandagaladeni1390
    @nandagaladeni1390 2 หลายเดือนก่อน +9

    සාදු.සාදු..සාදූ...🙏🙏🙏🙏🙏🙏🙏මාලිමාවේ රජයක් පිහිටුවීමට මව්බිමේ පුරවැසියන් වෙනුවෙන් ඉදිරිපත් වීම වෙනුවෙන් අපේ උත්තමාචාරය ❤❤❤

  • @salad-oo9to
    @salad-oo9to 2 หลายเดือนก่อน +3

    ලක්මව බේරා ගැනීමට ඉදිරිපත් උන ජාතියේ බුදු පුතුන්ට හිසනමා වන්දනා කරමි..❤

  • @jayabandara2673
    @jayabandara2673 2 หลายเดือนก่อน +3

    Awsyama වෙලාවෙ ඉදිරිපත් වීම රටට යහපතක් oba වහන්සේලා ta deergau වේවා . රටට යහපතක් ma වේවා ...

  • @GayathreeGunasekara
    @GayathreeGunasekara 2 หลายเดือนก่อน +1

    බොහොම පින් අපේ ස්වාමීන් වහන්සේලා හැමෝටම

  • @arunaDharmapala
    @arunaDharmapala 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි! බොහොම පිං.

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 2 หลายเดือนก่อน +6

    🎉🎉🎉විනාශ කරපු අපේ රට අනුර සමඟ පුනරුදයකින් ගොඩ නගන්න ඉදිරියට එන අපේ රටේ සැබෑ බුද්ධ පුත්රයාණන් වහනසේලා.... ඔබ වහන්සේලාට ත්රිවිධ රත්නයේ පිහිට ලැබේවා!!!🎉🎉🎉

  • @nalakanalaka3650
    @nalakanalaka3650 2 หลายเดือนก่อน

    ජයවේවා ජයවේවා ජයවේවා තෙරුවන් සරනයි

  • @SamanthaSilva-o4j
    @SamanthaSilva-o4j 2 หลายเดือนก่อน

    ඔබ වහන්සෙලට බොහොමපින් ජනතව වෙනුවෙන් කරන මෙහෙවරට පින් පින් පින්

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 2 หลายเดือนก่อน +2

    රටට ජයක්❤❤❤❤❤

  • @gaminidarmakeerthi4214
    @gaminidarmakeerthi4214 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Anurasirigg
    @Anurasirigg 2 หลายเดือนก่อน +5

    මේ කාලකන්නි දේශපාලකයන් මේ රටේ ජනතාව ලුණු පොල් කට්ට දාගෙන වගේ තියාගෙන මේ රටේ මිනිස්සුන්ට දෙන වදේන් රටත් ජනතාවත් බේරා ගැනීම සඳහා පෙරට පැමිණීම වෙනුවෙන් ඔබ වහන්සේලාට නමස්කාරය වේවා

  • @antoneyperera520
    @antoneyperera520 2 หลายเดือนก่อน +6

    Jayaveva jayaveva❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @manelamarasekara5929
    @manelamarasekara5929 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය වෙිවා දීර්ඝායුශ ලැබෙිවා බුදුසරණයි

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 2 หลายเดือนก่อน +1

    සාදූ❤සාදු❤මාලීමාවට ඡය වේවා❤❤❤❤❤

  • @AnushaKumari-rb3lz
    @AnushaKumari-rb3lz 2 หลายเดือนก่อน +1

    මේ...කරන...කැපවිමට...ඔබ..වහන්සෙලාට..පින්ලැබෙවා

  • @chinthanaabesooriya3958
    @chinthanaabesooriya3958 2 หลายเดือนก่อน +3

    මාලිමාව ට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤

  • @NilanthiWeerasinghe-ku7zg
    @NilanthiWeerasinghe-ku7zg 2 หลายเดือนก่อน +4

    එදා රට වෙනුවෙන් පෙරට ආ මහ සගරුවනමයි මේ.නිවැරැදි මග පෙන්වන අපේ සගරුවනට මගේ නමස්කාර ය වේවා !!!!

  • @KuruppuMedia
    @KuruppuMedia 2 หลายเดือนก่อน

    බුදුසරණයි

  • @Shiromi947
    @Shiromi947 2 หลายเดือนก่อน

    තෙරුවන්. සරණයි ඔබවහන්සේලාට
    දීර්ඝායුෂ පතමු අපි හැමෝම.

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 2 หลายเดือนก่อน +4

    ❤ All Of Them Suwapathweva 🙏🙏🙏

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 2 หลายเดือนก่อน +16

    රට හදාගන්න හැමෝම එකතු වෙමු මාලිමාව එක්ක ❤❤🙏🙏

  • @NawaMax
    @NawaMax 2 หลายเดือนก่อน +1

    ජාතියේ ගෞරවය ඔබ වහන්සේලා වෙත

  • @MahindaWelikanna
    @MahindaWelikanna 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදුඔබ. වහන්සේ ලා ගේ මෙි කරන පිංකමට ගොඩක් පිං .✔✔✔✔🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 2 หลายเดือนก่อน +24

    මාලිමාවට කෝටියක්

    • @mewan7770
      @mewan7770 2 หลายเดือนก่อน

      ඕක.තමයි.හොඳම උත්තරේ
      #මාළිමාවටකෝටියයි

  • @GaminiWeerasingha-nt7uy
    @GaminiWeerasingha-nt7uy 2 หลายเดือนก่อน +1

    .අපෙ.හමුදුරුවන්..වහන්සේලට.බුදුසරනයි.මාලිමාවට ජයවේවා ❤❤❤❤ජයවේවා

  • @2nahsnsn
    @2nahsnsn 2 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා අහිංසක ජනතාවගේ හිණ මරපු කලකණ්නි සක්කිලි හැතිකරේ එලවන්න මාලිමාව වටා එක් උනු ඔබ වහන්සේලාට බොහොම පින් මාලිමාවට ජය වේවා ජාතික ජන බලවේගයට ජය වේවා අනුර කුමාර සහෝදරයාට ජය වේවා නියත් ජනාධිපති කරන්න ඔබගේ අපගේ වගකිමක්

  • @ThiliniChathurangi-du8vw
    @ThiliniChathurangi-du8vw 2 หลายเดือนก่อน

    ජය වේවා

  • @lalithMadugoda
    @lalithMadugoda 2 หลายเดือนก่อน

    ජයවේවා ජයවේවා ජයවේවා , තෙරුවන් සරණයි

  • @indumathisilva6645
    @indumathisilva6645 2 หลายเดือนก่อน

    අපේ..හාමුදුරුවෝ වහන්සේ .lata
    Budusaranai .නිරෝගී wewa .ජනතාව a.වෙනුවෙන් .මෙවැනි .kapa.වීම .ගැන .malli .මවට jaya jaya jaya jaya jaya .නියතය i

  • @jayanthathilakarathne
    @jayanthathilakarathne 2 หลายเดือนก่อน

    සුවහසක් දුක් විදින ජනතාවගේ දුක නිවන්නට මේ කරන කැප වීමම නිවන ඉක්මන් කරයි ඔබවහන්සේලාට 🙏🙏🙏

  • @manelmorris4785
    @manelmorris4785 2 หลายเดือนก่อน +1

    රටත් ජනතාවත් වේ‍නුවේ‍න් ඔබ වහන්සේලා කරන කැපවිමට දණ නාමස්කාර කරමි 🙏🙏🙏 South Wales UK සිට

  • @lasanthanakandala2072
    @lasanthanakandala2072 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 රට වෙනුවෙන් මහා සංඝරත්නය පෙරට

  • @piyazapiyaza4116
    @piyazapiyaza4116 2 หลายเดือนก่อน +3

    #මාලිමාවටකෝටියක්

  • @Bentourswadduw
    @Bentourswadduw 2 หลายเดือนก่อน +1

    Jaya

  • @monaperera8017
    @monaperera8017 2 หลายเดือนก่อน +1

    රට වෙනුවෙන් පෙරට එන ඔබ වහන්සේලාට අපේ ප්‍රණාමය

  • @SarathWimalaweera-s6n
    @SarathWimalaweera-s6n 2 หลายเดือนก่อน +2

    කවුරු කොහොම කිවුවත් අනුර ජනපති වෙනවාමයි❤❤❤❤❤

  • @jagaththennakoon2726
    @jagaththennakoon2726 2 หลายเดือนก่อน +1

    Budusaranai ❤budusaranai ❤❤❤

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il 2 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏

  • @indranidissanayake5364
    @indranidissanayake5364 2 หลายเดือนก่อน +1

    ජයවේවා මාලිමාවට..❤❤

  • @kumariwijekoon3255
    @kumariwijekoon3255 2 หลายเดือนก่อน

    අනාගත දරුවන් වෙනුවෙන් කරන මේ කැපවීම ඉතාමත් අගෙයි.අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 2 หลายเดือนก่อน +1

    මාලිමාවට කෝටියක් අපි නිචන්දි දෙන්නේ❤

  • @gayanludwick1616
    @gayanludwick1616 2 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවන් වහන්සේලාට
    අපගේ හදපිරි ප්‍රණාමය.!
    🙏🙏🙏
    අනුර සහෝදරයාට
    ජයෙන් ජයම ලැබේවා.! ❤
    මාලිමාවට ජයවේවා.!
    🇱🇰 🙏🙏🙏 🇱🇰

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน

    මේ රට වෙනුවෙන් ජනතාවගේ ජයග්‍රහණය සඳහා කරන කැපකිරීමට ඔබවහන්සේලාට පින්.

  • @rashikagunarathna4677
    @rashikagunarathna4677 2 หลายเดือนก่อน +1

    හොද දෙයක් කරන් ඔබ වහසේලාට බුදු සරනයි

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff 2 หลายเดือนก่อน +1

    වාරියපොල සුමංගල හිමියන් ,කුඩාපොල හිමියන් සිහිගන්වන මහ සග පරපුර .රට බේරා ගැනීමේ අන්තිම සටනට එක්වෙමු ජයගමු මාලිමාවට චන්ද කෝටියක්.රටට ජය විජය වේවා

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @MenakaPeiris-yi9eq
    @MenakaPeiris-yi9eq 2 หลายเดือนก่อน +1

    රටේ සුබ සිද්ධිය උදෙසා ඔබ වහන්සේ ලාගේ කැපවීම ට අපේ ප්‍රනාමය

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 2 หลายเดือนก่อน +2

    APE...හාමුදුරුවනේ ..NUWANING..අනුශාසනා ..කරන ..ඔබ ..වහන්සේ LA..ජාතියට ..PINAK...

  • @AsankiDeSilva-h7g
    @AsankiDeSilva-h7g 2 หลายเดือนก่อน +2

    Sadu 🙏🙏 sadu 🙏 sadu malimavata jaya weva anura sahodaryata jaya niyati 👍👍👍

  • @kumariwijekoon3255
    @kumariwijekoon3255 2 หลายเดือนก่อน

    මේ රට ගොඩ ගැනීමට අවැසි ශක්තිය ඔබ වහන්සේට ලැබේවා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @IsabelaSiriwardena
    @IsabelaSiriwardena 2 หลายเดือนก่อน

    ගෞරවනීය , වන්දනීය , පූජනීය ස්වාමීන් වහන්සේලා , නව පුනරුදයක් උදෙසා පෙරමුණ ගැනීම , විශිෂ්ටයි ..........🎉🎉🙏🙏🎉🎉

  • @sarathEkanayake-l2i
    @sarathEkanayake-l2i 2 หลายเดือนก่อน +1

    බොහෝ ම පින් හාමුදුරුවෝ නෙ රට ගොඩ නැගීම සදහා කටයුතු කිරීම ගැන . මාලිමා රජයකින් අනිවාර්ය යෙන් පන්සිල් රකින සමාජයක් බිහි කරන්න පුලුවන්.

  • @dongunatillaka6879
    @dongunatillaka6879 2 หลายเดือนก่อน

    You are spot on sir. You must make this speech at election meetings for ordinary voters to listen and analyse them.

  • @KumaraSamarasekara-l9q
    @KumaraSamarasekara-l9q 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤ jayawewa

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 2 หลายเดือนก่อน +1

    මාලිමාව වෙනුවෙන් ඔබවහන්සේලාගේ කැපවීම ඉතා අගෙයි.
    තෙරුවන් සරණයි

  • @pathimaperera9564
    @pathimaperera9564 2 หลายเดือนก่อน +2

    #මාලිමාවටකෝටියක්
    #අපිනෙඡන්දෙදෙන්නෙ

  • @NimaliHemanthi
    @NimaliHemanthi 2 หลายเดือนก่อน +2

    #මාලිමාවටවන්දකෝටියක්

  • @Surangika123-o4r
    @Surangika123-o4r 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤මාලිමාවට ජය වේවා ....❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hemamohotti7114
    @hemamohotti7114 2 หลายเดือนก่อน

    අපේ නමස්කාර ය

  • @PasinduDulanj
    @PasinduDulanj 2 หลายเดือนก่อน +1

    බුදු සරනයි මාලිමාවට ජයවේවා ජනපති අනුරට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NihalAthukorala
    @NihalAthukorala 2 หลายเดือนก่อน

    Sadu sadu sadu budusaranai

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 2 หลายเดือนก่อน

    යහපත් දේශයක් වෙනුවෙන් එක්වූ ඔබවහන්සේලාට තෙරුවන් සරණයි දෙව් රැකවරණයි අපේ හාමුදුරුවනේ බුදු සරණයි .

  • @naththarsi5251
    @naththarsi5251 2 หลายเดือนก่อน +1

    ජාතික ජන බලවේගය දිනවා දේශයේ විජයග්‍රහණය ස්ථාපනය කරමු ❤❤ මාලදිවයිනේ ශ්‍රී ලාංකික අපේ එකම පැතුම ❤❤ ජයවේවා ❤npp ජයවේවා ❤npp

  • @upulchandrapriya5250
    @upulchandrapriya5250 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @roshankw648
    @roshankw648 2 หลายเดือนก่อน +1

    නානාසාරට පුළුවන් නම්
    හිමිවර ලන්කාවෙන්ම 100 ක් ගෙන්න කියන්න ඔහුගෙ සුක විහරනයට ගම් වල ඉන්න අහිංසක හිමිවරුන්වත් ගොනාට අන්දගෙන ආගම් වාදය එඅසරන ගිමිවරුන්ගෙ මොල හොදලා නානා v 8 ගත්තා හෙම සෙප සම්පතක්ම බුක්තිවිදිනවා.
    අර අසරණ හිමිවරුන්ට ලෙබුන දෙයක් නෙහ .උනෙ ගමෙ මිනිස්සුන්ට මුහුන දි ගන්න බෙරි අපහසුතාවය
    මෙදා පාර නානාසාරට අන්දන්න .
    හිමිවරු රටෙ නෙහා .
    ඔක්කොම පන්සල් පිටින්ම මාලිමාවට .
    අහො නානා සාරට ගිය කලක්
    දෙන්වත් මහනවෙන්න
    රටට වින කරපු මිනිස්සු අන්ත අසරන කරපු කාලකන්නො දෙශපාලකයන්ගෙ අසුචි ලෙවකන්නෙ නෙතුව.
    ඔය නානා සාර නම්
    ජිවිතයට හෙදෙන චරිතයක් නෙමෙයි.
    මෙ ළඟදි කියනවා .කරුනට .මහින්ද එක්ක එක්වෙන්න පුළුවන් නම්.
    රනිල් එක්ක සජිත්ට එක්වෙන්න මොකද්ද තියන බාදාව කියලා .
    මෙ යකට ඔනෙ තවත් කියක් හරි අරන් අපෙ රට අන්ත දුක්ඛිත රටක් සහා දුක්විදින ජනතාවක් දකින්න .
    නෙත්නම් මෙවන් කාලකන්නි දෙයක් කියයිද .
    ආපහු අතුලටම දාන්න ඔනා ජිවිතාන්තය දක්වාම.ආගම් ජාති බෙද අවුලුවන රට්‍ර් කරුමෙට උපන් කහකඩයා

  • @YamunaKumari-ei5rr
    @YamunaKumari-ei5rr 2 หลายเดือนก่อน

    Budusaranay

  • @dhanushkathennakoon4648
    @dhanushkathennakoon4648 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා සහෝදරයා ❤❤❤❤

  • @JayasenaFernando-hp8ps
    @JayasenaFernando-hp8ps 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් මාලිමාවේ අනුර කුමාර දිසානායක මහත්මයා ජනාධිපති වේවා .මාලිමාවට ජයවේවා .❤❤❤❤❤❤❤

  • @JeewanSampath-km5cp
    @JeewanSampath-km5cp 2 หลายเดือนก่อน +1

    දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පෙරට වඩින ඔබ වහන්සේලාට පින් මාලිමාවට ජය රටට ජය

  • @silvag9383
    @silvag9383 2 หลายเดือนก่อน +2

    #මාලිමාවටකෝටියක්
    #අපිනෙචන්දෙදෙන්නෙ 1️⃣📈✅

  • @rohanyatanwala677
    @rohanyatanwala677 2 หลายเดือนก่อน

    Jayawewa jayawewa.🙏🙏🙏

  • @harshinadeekaliyanage5919
    @harshinadeekaliyanage5919 2 หลายเดือนก่อน +2

    #මාලිමාවටකෝටියක්
    #අපිනේචන්දෙදෙන්නේ

  • @watawalabaddagechandrapriya
    @watawalabaddagechandrapriya 2 หลายเดือนก่อน

    ලොව සුන්දරතම දහමක.
    ම‍ං පෙතත්
    කෙම්බිමත්
    ඔබමයි ගරු හිමිවරුනේ.
    ආගම,දහම පවා
    හොරුන්ට ගිය යුගයක
    මේ ඉදිරිපත් වීමනම්
    සැබෑම සුබ අපේක්ෂාවක්.
    අහිංසාවාදී
    ලාංකේයයන්ගේ
    දැල්වෙන බලාපොරොත්තුවක්.
    මං විශ්‍රාමික විදුහල්පති වරයෙක්
    තෙරුවන් සරණයි

  • @chamindananayakkara6719
    @chamindananayakkara6719 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා. මව්බිමට ජයවේවා 💪

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 2 หลายเดือนก่อน +1

    රටගැන හිතන ඔබවහන්සේලාට තෙරැවන්සරනයි.හොරැනැති යහපත් රටක් හැදීමේ එකමපරමාර්තයෙන් වැඩම කල ඔබවහන්සේලාට ජාතියේ ප්‍රණාමය පුද්ගල යුතුමයි.

  • @nihalgunathilaka1160
    @nihalgunathilaka1160 2 หลายเดือนก่อน +1

    හාමුදුරැවනේ මේ තමයි අවසන් අවස්ථාව ඔබ වහන්සේලාට පින්සිදුවෙයි අනුර දිනවමු.

  • @RajeeveDharmasena
    @RajeeveDharmasena 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේලා මතු බුදු වෙිවා....මෙි රට හොරුන්ගෙන් බෙිරා දෙන්න හිමියනි...

  • @hemanthakumara1636
    @hemanthakumara1636 2 หลายเดือนก่อน

    නිවන් දකින්නට පිං ඇති හාමුදුරුවනේ !

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 2 หลายเดือนก่อน

    Sadu sadu sadu🙏🙏🙏
    Malimawata jayawewa 👍🏾

  • @MaduraKumara-c7x
    @MaduraKumara-c7x 2 หลายเดือนก่อน

    ❤❤

  • @KumaraKkap
    @KumaraKkap 2 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 malimawata kootiyak

  • @SynergyTechnology-n2w
    @SynergyTechnology-n2w 2 หลายเดือนก่อน +1

    ජනතාවට ආදරේ රට ජාතියට ආදරේ හාමුදුරුවනේ ඔබවහන්සේලට බුදුසරණයි 🙏

  • @ritamudalige5828
    @ritamudalige5828 2 หลายเดือนก่อน

    Theruwan saranai ape hamudruwan වහන්සේලා ta 🙏maalimawata jaya වේවා අලුත් රටක් අලුත් jana pathi kenek

  • @MalaBandara-b3u
    @MalaBandara-b3u 2 หลายเดือนก่อน

    Sadu sadu oba wahanselata budusaranai