මේ රටට කෙළවුණේ මේකයි - "අපිත් වැඩ නොකළොත් ගහලා පන්නනවා..."

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #DasathaNews #DasathaMidNewstoday #FacebookLive #Live #FBLive #SriLanka #srilankanews
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Dasatha News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    » Subscribe to Dasatha News : / @supremedasathanews
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : editor@dasathalankanews.com
    Facebook : / dasathalankanews
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : www.youtube.com/
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : dasathalankane...
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / dasathalankanews
    » Follow us on TikTok : / dasathalankanews
    » Follow us on Twitter : / dasathalknews
    #DasathaNews #DasathaLankaNews #DasathaNews625PM #DasathaSinhalaNews #DasathaNewsSriLanka#DasathaNewsLive #DasathaNewslk #DasathaDigital #FacebookLive #TH-camLive #TrendingNews #ViralNews #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    📺 UHF 47 - දිවයින පුරා
    📺 UHF 49 - බස්නාහිර
    📺 UHF 28 - දකුණ
    📺 UHF 56 - සබරගමුව
    📺 UHF 32 - වයඹ
    📺 Dialog TV: Channel No 20
    📺 Freesat: Channel No 17
    📺 PEO TV: Channel No 16
    #DasathaNews #DasathaMidNewstoday #srilankanews

ความคิดเห็น • 182

  • @channamilinda5912
    @channamilinda5912 หลายเดือนก่อน +62

    මේ නිවේදකයා නම් කට වහගෙන හිටපියකෝ බුරුවෝ.මීහරකා

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj หลายเดือนก่อน +5

      මටත් okama hithila තමා coment බලන්න awe ... නිවේදකය එකම de siyaparak අහනවා appireyay

    • @thusithkathaluwage5470
      @thusithkathaluwage5470 หลายเดือนก่อน +1

      kiyala wdak ne buruwa ahanawa horakama kelada kiyala. totta baba danne ne ksi deyak mu nam rata buruwek

    • @amilasuranji2224
      @amilasuranji2224 หลายเดือนก่อน +1

      රට හරකෙක් ..කතාකරන්න දෙන්නෙම නෑ

  • @user-px8id2zx7s
    @user-px8id2zx7s หลายเดือนก่อน +16

    ඇත්තටම මේ කාරණය ( පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී දූරයක් නොදැරීම) මම අදයි දැනගත්තෙ. මේක ඉතාමත් හොද තේරීමක්, ඒ වගේම මගේ අදහසත් අනිවාර්යයෙන්ම පක්ෂය ක ලේකම් ස්වාධීන පුද්ගලයකු විය යුතු බවයි. මට තිබුනු ලොකු ප්‍රශ්නයක් , ඇයි ටිල්වින් සිල්ව සහෝදරයා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නොවන්නෙ කියල. මම හිතුවෙ වයස හින්ද කියලයි. ඒත් ඇත්ත කාරණය තේරුම් ගත්තෙ මේ සංවාදයෙන්. ❤❤❤ great. ආදරෙයි.

    • @vidanagamageyasapala9433
      @vidanagamageyasapala9433 หลายเดือนก่อน +1

      මෙය ස්ථිරව සිදු වන්නේ මාලිමා පක්ෂ යේ පමනක් බව ඞමතක තබා ගන්න

    • @SiripalaKariyawasam
      @SiripalaKariyawasam หลายเดือนก่อน

      ❤මේනිවේඩකයා ප්‍ර්ශ්නය අහලා උත්ත්‍රය ඩෙනකන් ඉන්නකෝ ඔයට ඕන උත්තරය ගන්නහදන්න එපා හලෝ

  • @xtrausa2762
    @xtrausa2762 หลายเดือนก่อน +25

    ප්‍රශ්ණයට පිළිතුර දෙන අතර කියවන්න එපා

  • @channamilinda5912
    @channamilinda5912 หลายเดือนก่อน +38

    මී හරකෝ ප්‍රශ්නයක් අහලා උත්තරයක් දෙනකම් හිටපන් ඊලග ප්‍රශ්නය අහන්න.ඔහොම උබලා අහන්නේ නැ අහන්න ඕන උන්ගේන්.උබලත් චමුදිතලා වගේ උන්.ගු කාපිය

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 หลายเดือนก่อน +31

    මේ නිවේදකයා ,රෑකඩයක්....

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage หลายเดือนก่อน +28

    ජයවේවා npp

  • @hemanthasamarajeewa9485
    @hemanthasamarajeewa9485 หลายเดือนก่อน +29

    උත්තරේ දෙන්න කලින් පනින මේ වගේ එවුන් බං මාධ්‍ය වේදිය මේක සජිතගෙ රෑකඩයක්

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu หลายเดือนก่อน +13

    Very good sunil. Npp jayawewa ❤❤❤❤❤❤

  • @prabathchaminda5422
    @prabathchaminda5422 หลายเดือนก่อน +13

    නිවේදකයා ප්‍රශ්නය අහලා නිශ්ශබ්ද වෙන්න.
    ඔබගේ ක්‍රියාව නරඹන අපට හරිම කරදරයක්.
    Dasathe News මේ පහළ ඇති comments කියවන්න.

  • @DediDedi-ky3tg
    @DediDedi-ky3tg หลายเดือนก่อน +20

    ප්‍රශ්න කරලා උත්තර දෙන්න දීපන් යකෝ

  • @AffectionateAcorn-te5yg
    @AffectionateAcorn-te5yg หลายเดือนก่อน +12

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාව ට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤

  • @nuwanpremalal9643
    @nuwanpremalal9643 หลายเดือนก่อน +17

    Npp ♥️♥️♥️♥️♥️♥️♥️

  • @nuwanpremalal9643
    @nuwanpremalal9643 หลายเดือนก่อน +17

    Npp ♥️

  • @gayanmaduranga2479
    @gayanmaduranga2479 หลายเดือนก่อน +9

    නිවේදකයා ගොන වගේ කියවනවා....චමුදිතයා වෙන්න යනවා..

  • @kalingaruwan6180
    @kalingaruwan6180 หลายเดือนก่อน +16

    ජයනියතයි මාලිමාව

  • @pradeepabeyrathna3769
    @pradeepabeyrathna3769 หลายเดือนก่อน +39

    නිවේදක මහතා චමුදිත ගෙ කොපියක් වීගෙන එනවා ........විසාල කරදරයක් ඒක...........

  • @SirimewanD
    @SirimewanD หลายเดือนก่อน +16

    😮😮😮😮😮
    කෝටි බෑයක් අැදගත් පමණින් සමාජ මාධ්‍ය වැඩ සටහන් මෙහෙයවන්නකු විය හැකිද... !
    මෙි වැඩ සටහන මෙහෙයවන්නා අහන ගොං ප්‍රශ්නවලින් එළිදරවි වන්නේ මෙි රටෙි මාධ්‍ය කරණයේ බංකොළොත් භාවය පමණි... !

  • @sankagunawardana6583
    @sankagunawardana6583 หลายเดือนก่อน +16

    මෙයා නිවේදකයෙක්ද ..... වාචාලයෙක්ද .....?

  • @ManodanieHettiArachchi
    @ManodanieHettiArachchi หลายเดือนก่อน +26

    නිවේදකයා මෝඩ සහ පක්‍ෂ ග්‍රාහී

  • @kosolrama
    @kosolrama หลายเดือนก่อน +11

    ප්‍රශ්නයක් ඇහුව නම් උත්තරේ දෙනකං ඉඳපන් බූරැවො, තප්පුලන්නෙ නැතුව

  • @RexWalter
    @RexWalter หลายเดือนก่อน +8

    මේ නිවේදකයා කාගෙ හරි අතකොලුවක් වගේ. මෙතන තියෙන්නෙ අනාගත විශේෂිත පාලනයක් යටතේ සිදුවෙන ක්‍රියාදාමයක් ගැන. නිවේදකයාට ඒක තේරුම් කරන්න බැරි මිනිහට තියෙන අත්දැකීම් එක්ක වෙනස් වෙන පක්ෂයක් ගැන හිතාගන්න බැරිව එකම තැන කැරකෙනව.

  • @bandarajayasekara3093
    @bandarajayasekara3093 หลายเดือนก่อน +7

    නිවෙදක ඇහ්‍රකන්නදන්න

  • @krntlk97
    @krntlk97 หลายเดือนก่อน +2

    ජනතාව මේ ගැන සිතිය යුතුයි. මෙවන් මිනිසුන් බලයට ආපු දාට ලංකාව ගොඩයන එක අහන්න දෙයක් ද? ජයවේවා

  • @Azeez-qh8tc
    @Azeez-qh8tc หลายเดือนก่อน +7

    Malimawata jayaweva 🧭❌

  • @PriyanthaLakshman-kn1ew
    @PriyanthaLakshman-kn1ew หลายเดือนก่อน +7

    මෙි නිවෙිදක සජිත්ගේ අනුගාමිකයෙක් 3:10

  • @learningenglish9316
    @learningenglish9316 หลายเดือนก่อน

    GREAT programme
    THANKS

  • @kosnmusic8030
    @kosnmusic8030 หลายเดือนก่อน +5

    නිවේදක මහතා ගැනනම් හරිම කනගාටුයි, සිරස tv එකේ වසන්ත මාසින්හගේ වගේ රටට දැයට වැඩදායි ගරු නිවේදකයෙක් වෙන්න

  • @user-ns9bu5qf4n
    @user-ns9bu5qf4n หลายเดือนก่อน +4

    මේක මාද්‍යවේදියෙක්ද බං උත්තරයක් අපිට අහගන්නත් බැහැනෙ මූට මාද්‍යවේදී පුහුනුව දෙන්න ඕන

  • @damithwanniarachchi7760
    @damithwanniarachchi7760 หลายเดือนก่อน +3

    Malimawa ජයවේවා

  • @letsseenow6379
    @letsseenow6379 หลายเดือนก่อน +3

    ❤ NPP 🎉

  • @arunaprageeth7622
    @arunaprageeth7622 หลายเดือนก่อน +4

    නිවේදකයා ..මේක විශාල කරදරයක් නේ..😂

  • @learningenglish9316
    @learningenglish9316 หลายเดือนก่อน +1

    ඉතා මත් ඉහළින් අගය කරමි
    ස්තුතියි

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවෙිවා 🙏🙏🙏🙏👍👍👍❤️❤️🥰🥰

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw หลายเดือนก่อน

    මාලීමාවටජයජය බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤

  • @anandakularathna6030
    @anandakularathna6030 หลายเดือนก่อน +4

    මොකාද මෙි මාද්දිය වෙිදියා යකෝ බලය අරගෙන කරල පෙන්නකමි හිටපං ගොං මෝලෝ

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze หลายเดือนก่อน +3

    🙋‍♂️🙋🙋🙋‍♂️🙋🙋‍♂️🙋

  • @lionelpatabendi7849
    @lionelpatabendi7849 หลายเดือนก่อน

    භාවිතාව තමයි හොදම සාක්ෂිය

  • @nethminamadushan8034
    @nethminamadushan8034 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @NishanthaMillawitiya
    @NishanthaMillawitiya หลายเดือนก่อน +1

    හොරට වයස සදහන් කරල , කූඨ ලේකණ ඉදිරිපත් කර පාස් පෝට් හදාගෙන හිරේ ගිය කථාවත් රටට හෙළිදරව් කරමු නේද ?😂😂

  • @muditharanawaka6257
    @muditharanawaka6257 หลายเดือนก่อน

    2️⃣0️⃣2️⃣4️⃣ දී , මෝඩ , මෝංගල් ඩයල් පරදවා 🧭 NPP , AKD ජනාධිපති කරමු 🇱🇰🇱🇰🇱🇰🇱🇰 රට දිනවමු ❤️🌐 .

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 หลายเดือนก่อน +3

    මේ නිවේදකයා පට්ට බුරුවෙක්.ප්‍රශ්නය අසලා උත්තර දෙනකම් ඉවසන්න බැහැ.මුට මාධ්‍ය උගන්නපු ගුරා කවුද බොල.

    • @ranjithdon9063
      @ranjithdon9063 หลายเดือนก่อน +1

      නාමල් රාජපක්ෂ

  • @asankasandun1383
    @asankasandun1383 หลายเดือนก่อน +3

    අර නීවේදකයා මේ කමන්ට් ටික කිවලා බලන්න

  • @ranjanperis9448
    @ranjanperis9448 หลายเดือนก่อน

    විනයක් ඇති මාලිමාවට රටේම සුබ සෙත ළං වේලංවේවා! මාලි මාවට ජයවේවා

  • @MadushanBandara-x5n
    @MadushanBandara-x5n หลายเดือนก่อน +1

    Nivedakaya amu gon buuruvek. Rata gon pashna ahanne. Nivedana job ekata uba set venne neha. Ooka daala palayan.
    ❤❤❤Jaya wewa NPP❤❤❤

  • @visakadampali6371
    @visakadampali6371 25 วันที่ผ่านมา

    නිවෙිදකයාට විනය උගනනවෙිනවා

  • @upalifernando8778
    @upalifernando8778 หลายเดือนก่อน

    ❤Handun saho❤Anira saho jnpthi❤

  • @isharamaduwanthi9914
    @isharamaduwanthi9914 หลายเดือนก่อน

    මූ මට පේන්නේ කොල ගෝත්‍රකයෙක් වගෙ මු නිවේදකයට හරි යන්නෑ පල පල හඳුන්නෙත්ති ඔබ ඇත්තටම ඇත්ත කතාව ජයග්‍රහණය අනුර කුමාර සහෝදරයා

  • @warunaksamarathunga1952
    @warunaksamarathunga1952 หลายเดือนก่อน

    මේ නිවේදකයා ඌම ප්‍රශ්න අහලා හදුන්ට උත්තරදෙන්න ඉඩනොදි ඌම උත්තරදිලා, ඌම ධාවන කාලය කාලා අන්තිමට කියනවා ඔබේ කාලය ඉවරයිළු. ඒ වුණාට කියන්නේ නම් සදාචාරාත්මක මාධ්‍ය භාවිතාවලු.

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ev4xu1yw8s
    @user-ev4xu1yw8s หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤jvp🙏🙏

  • @ajithperera2434
    @ajithperera2434 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා ..... ! ❤🎉🎉🎉

  • @rasikapriyankara8892
    @rasikapriyankara8892 หลายเดือนก่อน

    මාස 14ක්‌ ඇමතිකම් කලේ කවුද. මාලිමාව තවම ආණ්ඩුවක් කලෙත් නෑ.

  • @ZANNASL
    @ZANNASL หลายเดือนก่อน +2

    නිවේදකයෙක් නෙවෙයි මේ ගෝතයා.

  • @DayaseeliMalalpola
    @DayaseeliMalalpola หลายเดือนก่อน

    මේ නිවේදකයා ප්‍රශ්න උත්තර දෙකම දෙනව හදුන්ට කතාකරන්න දෙන්නෙ නෑ.
    උත්තරේ දෙනකන් ඉන්න බෑ කුලප්පුව.

  • @MadushanBandara-x5n
    @MadushanBandara-x5n หลายเดือนก่อน +1

    Api pavul pitin, office pjtin, danna hamoma Malimavatayi❤❤. Jayen jaya NPP..

  • @wadduminda7052
    @wadduminda7052 หลายเดือนก่อน

    ජනතා ජාතික ජන බලවේගේට ජය වේවා ජය වේවා

  • @nadunvihansa3739
    @nadunvihansa3739 หลายเดือนก่อน

    NPP JAYAWEWA ❤❤❤❤❤

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 หลายเดือนก่อน

    මාලිමාව රටටම. නිවේදක පැන පැන දොඩවන්නේ ඇයි.

  • @maneeshagihan2764
    @maneeshagihan2764 27 วันที่ผ่านมา

    ඌ ප්‍රශ්න අහලා උත්තරේ දෙන්න දෙන්නේ නෑ

  • @amalsameragunathilaka6035
    @amalsameragunathilaka6035 หลายเดือนก่อน +5

    හුත්෴ො කතා කරන්න දියන්කො

  • @jaliyadisanayaka4956
    @jaliyadisanayaka4956 หลายเดือนก่อน +2

    එකම දේ කතා කරන එක දැංවත් නවත්වන්න.මාධ්‍ය වේදියෙක් විදිහට ඔය අය මෙච්චර කල් මොනවද කලේ.පැහැදිලිව අහන දේට උත්තර දෙනවනේ...කියන දේ නොකලොත් ඒකත් ඔයාල බලාගන්න...මොකද මාධ්‍ය සදාචාරයක් තියෙනවනෙ.කරුනා කරල ජනතාවට ඇත්ත දැනගැනීමේ අයිතිය හා මාධ්‍ය යෙන් විය යුතු දේ පමනක් කරන්න.අනික ....මේ ප්‍රශ්නය npp එකෙන් අහනවට වඩා හිටපු ආන්ඩුවකින් ඇහුවොත් තමා වඩා සුදුසු.

  • @user-xt2uc3bg3h
    @user-xt2uc3bg3h หลายเดือนก่อน

    අනුර තමයි දිනන්නේ නිවෙිධක තැමනි මෙචිචර කල් මිනිස්සු දුක්වන්දා දැන් බෙදනවා

  • @visakadampali6371
    @visakadampali6371 25 วันที่ผ่านมา

    නිවෙිදිකයා මෙියා කියනන දෙනනේ නැ බුරැවා

  • @jehanraban3770
    @jehanraban3770 หลายเดือนก่อน +1

    I thought only I am the one. Or every one 😂

  • @tourwithiranga
    @tourwithiranga หลายเดือนก่อน +1

    Ekenma malimawata jaya

  • @DayaseeliMalalpola
    @DayaseeliMalalpola หลายเดือนก่อน

    යකෝ තේරුම් ගණින් අපේ මාලිමාව යට තියන පක්ෂය විනයක් හැදියාවක් තියන පක්ෂ

  • @hiranpramodyamihindukula9004
    @hiranpramodyamihindukula9004 หลายเดือนก่อน

    මාලිමාවට ජය ♥️

  • @jehanfernando5699
    @jehanfernando5699 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා

  • @RevM.Kimbulwanawegunananda
    @RevM.Kimbulwanawegunananda หลายเดือนก่อน

    හදුන්.ඔයමාධ්‍යවෙදියා.අතවනනේ.හොරුකල්ලියට.අපිමාලිමාවදිනවමු.

  • @wajirakumara842
    @wajirakumara842 หลายเดือนก่อน

    Npp jaya vava ❤❤❤❤❤❤ npp jaya vava ❤❤❤❤❤❤ npp jaya vava ❤❤❤❤❤❤

  • @user-ie4lu7qb8t
    @user-ie4lu7qb8t หลายเดือนก่อน

    Anura sahodarya tami janadipati anura sahodaryata jaya niyati npp akata jaya niyati🎉🎉🎉🎉🎉🎉🎉

  • @vishwawijesinghe6502
    @vishwawijesinghe6502 หลายเดือนก่อน +2

    නිවේදකයා පිස්සෙක් නේ... කතා කරන්න ඉඩ දීපන්කො බන් ...!

  • @kapilakumarasinghe2860
    @kapilakumarasinghe2860 หลายเดือนก่อน

    Malimawata mulu ratama Malimawata jaya wewa NPP jaya 💪 👏 🙌 💯

  • @smgsethunga3068
    @smgsethunga3068 หลายเดือนก่อน +1

    Hadun,, Npp Only,,,,, 70%******* Aniwa....💜️💜️💜️💜️💜️💜️🌻🌻🌻🌻🌻❤️❤️❤️❤️👌👌👌👌👌❤️❤️❤️❤️💜️💜️💜️

  • @ranjith349
    @ranjith349 หลายเดือนก่อน

    Npp is the solution🎉❤
    පුතානෝ ඛේදවාචකයක් 😢

  • @rohanfernando679
    @rohanfernando679 หลายเดือนก่อน

    අනේ ඔය නිවේදයකට විනය පොඩ්ඩක් උගන්නලා එන්නකෝ

  • @Hemanthaherath-h8b
    @Hemanthaherath-h8b หลายเดือนก่อน +1

    ඉතින් හු.......... ජන්දෙ දීලා බලපියව්කො
    කවදාවත් බලයක් අරගෙන නැති මාලිමාවට කොහොමද විස්වාස කරන්නේ කියලා අහන්නෙ රට කොරපු උන්ගෙන් රටට මුකුත්ම නොව්න නිසා තමයි
    එක පාරක් ජන්දෙ දීලා බලන්න මාලිමාවෙ ආංඩුව කොහොමද කරන්නේ කියලා බලන්න

    • @PathumMihira-s8i
      @PathumMihira-s8i 28 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @user-dx6sq3ij3q
    @user-dx6sq3ij3q 29 วันที่ผ่านมา

    මරික්කාර් වෙව්ලන්න ඇති😂

  • @DayaseeliMalalpola
    @DayaseeliMalalpola หลายเดือนก่อน

    යකෝ කෝලප්පුව නැතිව හිටපන් උත්තරේ දෙනකම්.

  • @3DCD
    @3DCD หลายเดือนก่อน +1

    Sorry Mr. Journalist, you have no solid question for him. You are questioning solid guys.

  • @gaminigunawardana7717
    @gaminigunawardana7717 หลายเดือนก่อน +1

    ගොං ප්‍රශ්න අහන්නේ.කියනදේ මූට තේරුම්ගන්න බෑ.

  • @visakadampali6371
    @visakadampali6371 25 วันที่ผ่านมา

    පුස්න කරලා උතරේ දේනකන ඉදපාන

  • @DayaseeliMalalpola
    @DayaseeliMalalpola หลายเดือนก่อน

    නෞනොත් කියන්නෙ ඇවිත් පටන් ගන්නකම් ඉන්න බැරිද කඩ කලොත් පන්නනවද

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg หลายเดือนก่อน

    මිි හරක් පුශ්න අහන්න එපා අමිිබුෂ්.

  • @semagesusil8928
    @semagesusil8928 หลายเดือนก่อน +3

    yako oya prasna horungenut ahapanko topi horut ekka tamai

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg หลายเดือนก่อน

    ලෙහන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්න එපා ලෙහලම බලන්න.

  • @SD-kw3nt
    @SD-kw3nt หลายเดือนก่อน

    නිවේදනයකයාට පුදුම අමාරුවක් තියෙන්නේ මාලිමාවේ වෙන වැරදි ගැන කියන්න ..අවුරුදු 76 කරපු එවුන්ගෙන් ඔහොම අහන්න හයියක් තියෙනවා නේ ..මාලිමාවට ජය නියතයි .🧭 🧭 🧭 .

  • @user-iz7hw4mg6d
    @user-iz7hw4mg6d หลายเดือนก่อน

    මාලිමාව දිනුවොත් මාස හයක් යනකොට කරගන්න බැරිව නටන වතුරේ දඟලන කකුළුවා වගේ වෙනවා

    • @lasantha5988
      @lasantha5988 หลายเดือนก่อน

      අතකොට කකුළුවෝ අරන් ගින් ගැනිට දියන් රෙදේ අස්සේ ගහපන් 😁😁😁😁ගොන් මීහරක් ඉන්කම් මේ ජඩ බල්ලෝ බොරනවා 😁😁😁😁

  • @indikawickramaarachchige8946
    @indikawickramaarachchige8946 หลายเดือนก่อน

    Kabaraya

  • @poorni880
    @poorni880 หลายเดือนก่อน

    ❤❤❤🧭🧭🧭❤️❤️🇱🇰🇱🇰🇱🇰🧭🧭

  • @rinosharashmi1832
    @rinosharashmi1832 หลายเดือนก่อน +1

    Paw

    • @gamagebandu7313
      @gamagebandu7313 หลายเดือนก่อน

      Me niwedakayage hacireema apprasannai maddiyen nerapanna

  • @DhammikaSiriwardhana
    @DhammikaSiriwardhana หลายเดือนก่อน

    Wada karanna janapathi wen nahane

  • @PremaratneGallage-fk3lz
    @PremaratneGallage-fk3lz หลายเดือนก่อน

    වැඩ පිලිවෙලක්, ප්රතිපත්තියක් තියෙනව නම් කියන්න. විශේෂයෙන් වැව් 1000 ගැන කියන්න.

  • @MatheeshaMihisara
    @MatheeshaMihisara หลายเดือนก่อน

    Madya haraka😂😂😂😂😂

  • @DayanandaAbeysinghe
    @DayanandaAbeysinghe หลายเดือนก่อน +1

    A buffalo is conducting the discussion. Let him tell all that along.He does not allow the participants to talk.

  • @PrasannaBandara-ge6oq
    @PrasannaBandara-ge6oq หลายเดือนก่อน

    මේක කඩේ යනවා සජියට යකො බලයක් නැතුව ගොනෝ කොහොමද හොරා කනවාද කියන්නෙ.දීලා බලන්නෙ නැතුව මාලිමාවට බලය උනොත් මෙ විදිහටම හොරා කනවනම් උනුත් ඉවරයි ..එක පිලිගනින් බූරුවෝ

  • @w.m.thusharadesilva9796
    @w.m.thusharadesilva9796 หลายเดือนก่อน +1

    AKD 🌹

  • @ajithsisira3996
    @ajithsisira3996 หลายเดือนก่อน

    Prshna ahala utthara danakn enna

  • @user-tl9dp4so8s
    @user-tl9dp4so8s หลายเดือนก่อน

    Gahala pannana balaya lebenne nehe.

  • @VijithaVimali
    @VijithaVimali หลายเดือนก่อน

    Niweadeakaye gana kiyala weadak naha