අපේ love story එක මුල ඉඳන් අගටම😍🥰😝

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มิ.ย. 2024
  • Fb - profile.php?...
    Tiktok - www.tiktok.com/@piyu.desh?_t=...

ความคิดเห็น • 674

  • @nilminiwitharana2759
    @nilminiwitharana2759 9 วันที่ผ่านมา +15

    මේ වගේ තමන්ගෙ කෙල්ලට අවන්කව ආදරේ කරන කොල්ලෙක් කියන්නේ එකෙන්ම respect අද සමාජෙ මේ වගේ කොල්ලෝ අඩුයි එකෙක්නෙක් තියාගෙන තව එක්කෙනෙක් එක්ක යන කොල්ලො අතරේ ඔය වගේ කොල්ලෙක් හම්බෙන්න අක්කෙ ඔයා මාරම luckey girl කෙනෙක්

  • @user-oi7zw6mh3g
    @user-oi7zw6mh3g หลายเดือนก่อน +47

    දුන්න පොරොන්දු ඒ විදියට රැක්ක අයට respect හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +3

      ආදරෙයි 😍😍😍😍❤️🥰

  • @Wide.Angel_6505
    @Wide.Angel_6505 หลายเดือนก่อน +29

    දුන්න පොරොන්දු රැකපු , මම දැකපු ලස්සනම කපල් එකක් 💗🥰

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +2

      Ane godak adarei 😍😍😍😍❤️❤️❤️🥰

  • @user-ei4ji3xn6d
    @user-ei4ji3xn6d 26 วันที่ผ่านมา +6

    අක්කගෙ කට හඩයි කතා කරන විදියයි ගොඩක් ලස්සනයි❤❤❤

  • @sahan_maduranga67806
    @sahan_maduranga67806 หลายเดือนก่อน +32

    මං විශ්වාස කරනවා මේ ලෝකේ අපිට කවුරුහරි මුණගැහෙන්න තියෙනවා නං අනිවරෙන්ම කවදාහරි මුණගැහෙනවා 😊.ඉතිං මාත් බලං ඉන්නවා එයා ඉක්මනට එනකන් 🥺

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +5

      එයා ඉක්මණින් ඔයාව හොයා ගනියි...😍😍😍😍❤️🥰

    • @senakagunarathna763
      @senakagunarathna763 15 วันที่ผ่านมา

      ​@@piyu_desh❤

  • @ImalshaKavindu
    @ImalshaKavindu 23 วันที่ผ่านมา +7

    අම්මෝ අක්කේ , අයියේ ඔයාලා දෙන්න ඉස්සර මාරම ලස්සනයි , දැනුත් ලස්සනයි ❤️😍 දෙන්න සතුටින් ඉන්න 😚

  • @lotusmind2561
    @lotusmind2561 หลายเดือนก่อน +37

    ඔයාලගෙ ඔක්කොම videos බලලා ඉවර වෙලා subscributh කරලා සිංදුවක් අහන් ඉන්න ගමන් අලුත් වීඩියෝ එක දැක්කේ...අනේ ආදරෙයි ඔයාලට...හැමදාම ඔහොම ආදරෙන් ඉන්න..🥺🫶❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +4

      Goda adarei e adareta😍😍😍❤️🥰

  • @user-iy7re9et6d
    @user-iy7re9et6d 25 วันที่ผ่านมา +3

    ලස්සනයි ........හැමදාම සතුටින් ඉන්න අක්කියෝ අයියා

  • @LakminiKanchana-pv9nj
    @LakminiKanchana-pv9nj หลายเดือนก่อน +27

    මරු අනෙ මුල ඉදන්ම කතාව ඇහුවා 🤗අක්කෙ අයියෙ ඔය දෙන්නම සතුටින් ඉන්න .❤️

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +4

      Adarei😍😍😍❤️🥰

  • @user-yf8ty7eu7d
    @user-yf8ty7eu7d 24 วันที่ผ่านมา +1

    අනේ ශෝක් ❤සතුටින් ඉන්න හැමදාම

  • @RavindraDahanayaka-ow4ge
    @RavindraDahanayaka-ow4ge หลายเดือนก่อน +8

    Oyala hamadamath sathutin inna ❤❤ adarei godariyak 😘💗💞 ilaga vlog Eka genakan balan innawa hodee❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      Adarei😍😍😍❤️🥰

  • @user-id5hr9ej6v
    @user-id5hr9ej6v หลายเดือนก่อน +12

    ඔයාලට බුදු සරණයි ...ඔයාලගේ කතාව ගොඩක් ලස්ස්නයි ..මගේ එකම ප්‍රර්තනාව මේ ලෝකේ හැම ආදර කතාවක්ම විදව්මකින් තොරව මේ වගේ ලස්සන මතකයන් එක්ක විදින්න ලැබෙන්න කිය්ලා...ඔයාලගේ ආදරෙ දෙවියෝ මවපු ලස්සන ආදරය්ක්.හැමදාම සතුටින් ඉන්න.ඔයාලගේ සතුට දඇක්කම මටත් ගොඩක් සතුටු හිතුනා ..ආදරෙයි ගොඩක් ඔයාල දෙන්නට..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      Godaak adarei 😍😍😍❤️🥰

  • @sadunikaindiwari
    @sadunikaindiwari หลายเดือนก่อน +6

    Oyala denna hamadama parissamin sathutin inna❤
    Vlog ekak danakan iwasillak nathuwa hitiye😊
    Yt karana kattiyagen oyala dennata thama Ithin asa🎉 e wagema adareeiiiiiiiiiiiiii❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      Godaaak adarei😍😍😍❤️🥰

  • @kaviiresha6986
    @kaviiresha6986 หลายเดือนก่อน +4

    අනේ හරිම ශෝක්.එක විනාඩියක්වත් මිස් නොකර වීඩියෝ එක බැලුවෙ.දෙන්නම ලස්සනයි.මාත් ඉස්සර වෙලාම ඔයාලගෙ වීඩියෝ බලන්න ගත්තෙ අක්කිගෙ හිනාව දැකල..හරිම ලස්සනයි ❤හරිම ආදරණීයයි❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      Adarei😍😍❤️🥰

  • @navodyadhananjana6435
    @navodyadhananjana6435 หลายเดือนก่อน +13

    මං නම් මාර ම ආසයි දෙන්නටම...කතාවේ සමහර තැන් වල මාත් ජිවත් උනා වගේ දැනුණා..කියන්න තෙරෙන්නැ .මොනා උනත් ඔය දෙන්න සතුටින් පරිස්සමෙන් ඉන්න ..ආදරෙයි ❤❤❤❤❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      අනේ ඒ ආදරේට ගොඩක් ආදරෙයි 😍🥰

  • @user-ei4ji3xn6d
    @user-ei4ji3xn6d 26 วันที่ผ่านมา +2

    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
    ආදරෙයි ❤❤❤

  • @oshadhinaduni8147
    @oshadhinaduni8147 หลายเดือนก่อน +25

    🥺මෙහෙම ආදරයක් දකින්නත් ආසයි .❤️මටත් මෙහෙම හොඳ පිරිමියෙක් ලැබුනනම් සතුටින් ඉන්න තිබ්බ🙂
    දුන්න පොරොන්දු රැක්කෙ අතලොස්සයි.respect 🥺❤ එහෙම මිනිස්සුන්ට මම හරි ආදරෙයි..❤

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV หลายเดือนก่อน +3

      🤗🤗🤗🤗😍😍😍😍
      දුක් වෙන්න Dear ඔයාටත් එහෙම ආදරයක් ලැබෙයි👍👍👍🤗

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +3

      Aniwaryenma ehema knk labei 😍😍😍❤️🥰

    • @dinilsemika4539
      @dinilsemika4539 หลายเดือนก่อน

      😢😢Ai mokada une

  • @anomasamanthi8280
    @anomasamanthi8280 12 วันที่ผ่านมา +1

    Respect❤love congratulations budu saranai ❤❤❤❤

  • @LakshaniMavindya
    @LakshaniMavindya 23 วันที่ผ่านมา +2

    Lassniiii.... vedio ekh..❤️❤️🥰

  • @DunaraSapthaki-es6wj
    @DunaraSapthaki-es6wj หลายเดือนก่อน +7

    Ayiya mara lassanayi issara daiwaya tamayi okkoma karanne akke eekne niyama tanadi dennama set karawanne lassanyi dennage adare ❤❤❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      Eka aththa 😊 😍😍😍😍❤️🥰

  • @dinannyavikramage2397
    @dinannyavikramage2397 หลายเดือนก่อน +6

    ගොඩාක් ලස්සනයි ඔය දෙන්නගෙ ආදර කාතාව . හැමදාමත් සතුට්න් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි දෙන්නටම ආදරෙයි ගොඩාක් ❤❤❤❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      ගොඩක් ආදරෙයි.හැමදාමත් කොමෙන්ට් දානවා දකිනවා ...😍😍😍😍❤️🥰🥰

  • @user-we1mz3mq1y
    @user-we1mz3mq1y หลายเดือนก่อน +3

    අනේ බුදුසරණයි අක්කා & අයියා හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕන ❤❤❤❤❤❤❤❤ ආදරෙයි දෙන්නටම ගොඩක් 🥺🥰😍💗❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      Adarei😍❤️🥰🥰

  • @chanushisewwandi5642
    @chanushisewwandi5642 5 วันที่ผ่านมา +1

    Sathutin inna hemadama aiyai akkai, dennama maru ane, harima cute 😍

  • @ZzBv-u6j
    @ZzBv-u6j 9 วันที่ผ่านมา +1

    Oyalage adara kathava godak lassanai akkiyoo❤

  • @AsankaKumara-gy9ij
    @AsankaKumara-gy9ij หลายเดือนก่อน +7

    ලස්සනයි හැමදාම සතුටින් පරිස්සමෙන් inna ❤❤❤❤❤❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      Adarei😍😍❤️🥰

  • @disalana1862
    @disalana1862 หลายเดือนก่อน +6

    Hamadama sathutin aderen inna🥰❤Godak lassanai😘❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      Godak adarei😍😍❤️🥰

  • @NadeeraMadusanka-td3et
    @NadeeraMadusanka-td3et 5 วันที่ผ่านมา +1

    විඩියෝ එක ඉස්කිප් කරන්නැතුව ඔක්කොම බැලුවා මාරම ලස්සන ආදර කතාවක් කියන්න වචන නෑ ඒක ගැන ඒ ආදරේ මාරම ආදරයක් දැන් කාලේඉන්න හැම කොල්ලටම කෙල්ලටම ඔහොම ආදරේ කරන්න බෑ ඔහොම ආදරේ කරන අය හොයා ගන්නත් නෑ සප්නා නංගි නම් ඒ ඇතින් බැලුවම මාරම වාසනාවන්තයි කියන්න වචන නෑ මේක ගැන මාරම ලස්සනයි දෙන්නටම බුදු සරනයි ආදරෙයි දෙන්නටම ඔයාලගේ විඩියෝ මන් ඔක්කොම බලනවා එකක් නෑර ඔක්කොම බලලා තියෙන්නේ මාරම ලවු එකක් තියෙන්නෙ දෙන්නට සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම දෙන්නටම ආදරෙයි❤ ඔයාල දෙන්නව හම්බෙන්න මාරම ආසාවකින් ඉන්නෙ මන් කොහෙදි හරි දැක්කොත් අනිවාරෙන් මන් කතා කරනවා ❤ ආදරෙයි බුදු සරනයි❤️

  • @SamadiSayurangi
    @SamadiSayurangi หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි....අක්කියි අයියයි දෙන්නම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න...❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      Adarei😍❤️🥰

  • @Vidu_Sachi
    @Vidu_Sachi 24 วันที่ผ่านมา +2

    Maru ane oyala denna adarei ❤😊

  • @DilshaniVirajani
    @DilshaniVirajani หลายเดือนก่อน +8

    11:11 universe day ඉතින් වරදින්න විදිහක් නෑ අක්කි ලස්සන කපල් එකක් ආදරෙයි 💗🌎

    • @piyu_desh
      @piyu_desh  26 วันที่ผ่านมา +2

      ආදරෙය් ගොඩාක්😍😍😍🥰❤️

  • @anusharoshini4213
    @anusharoshini4213 หลายเดือนก่อน +3

    Budu saranai.
    Dennama parissamin inna nangi malli..❤❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      Adarei❤️❤️😍🥰

  • @user-qc8hc1wu2w
    @user-qc8hc1wu2w 9 วันที่ผ่านมา +1

    Mm video eka baluwe dawas dekakata malli nangi hethuwa kiyanna danne na okkoma baluwa...sathutin inna dennama budu saranai...❤

  • @sanduniishara8891
    @sanduniishara8891 25 วันที่ผ่านมา +1

    Oyala hamadama sathutin inna

  • @venurikalpana
    @venurikalpana หลายเดือนก่อน +2

    ❤❤❤❤❤godak adarei dennatama .. oyala dennata budusaranai.hemadama satutin adaren inna... ❤❤❤❤❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      Ane godak adarei😍😍😍❤️🥰

  • @piyumiegodahewage5582
    @piyumiegodahewage5582 หลายเดือนก่อน +3

    ගොඩක් ලස්සනයි අනේ 😍 ඔයාලා දෙන්නට ඇස් වහක් කටවහක් වදින්න එපා කාගෙන්වත් ❤ හරිම shok akke 🥰මන් ආසම කපල් එකක් ඔයාලා දෙන්නා ❤🥰හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අයියයි අක්කයි ❤️😍බුදුසරණයි 🥰❤ තව වීඩියෝ ඕනි ayiye

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      අනේ ගොඩාක් ආදරෙයි ඒ වචන ටිකට😍😍😍😍❤️🥰🥰

  • @nimeshasathsarani5194
    @nimeshasathsarani5194 หลายเดือนก่อน +5

    Parissamen sathutin inna akki aiye❤ lassana adara kathawak♥️😚

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      😍😍😍❤️🥰

  • @tiffi3701
    @tiffi3701 20 วันที่ผ่านมา +1

    And part 2 oneee Akki and ayyaaa❤❤❤

  • @Suddi-1015
    @Suddi-1015 หลายเดือนก่อน +6

    හැමදාම සතුටින් ඉන්න දෙන්නම ....... ආදරෙයි අක්කී🌚❤️

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      Adarei😍😍😍😍❤️🥰

  • @mohamedrilwan340
    @mohamedrilwan340 หลายเดือนก่อน +3

    Beatiful putha god bless you Both❤❤❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      Adarei.😍😍😍❤️🙄

  • @user-hu5jx2dm4e
    @user-hu5jx2dm4e หลายเดือนก่อน +5

    Lassanay denntama budu saranai.සතුටින් පරිස්සමෙන් inna❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      Adarei😍😍😍❤️🥰

  • @wendeslotthushari2846
    @wendeslotthushari2846 หลายเดือนก่อน +1

    වීඩියෝ එක ඔක්කොම බැලුවා❤ බුදු සරණයි දෙන්නටම සතුටින් ඉන්න හැමදාම

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      Adarei😍😍😍❤️🥰

  • @user-dy7ol1sy7g
    @user-dy7ol1sy7g 26 วันที่ผ่านมา +5

    පට්ටම ලස්සන ආදර කතාවක් 😊💫 ගොඩක් දුරට මගෙයි gf එක වගෙමයි . ❤ සතුටින් ඉන්න හැමදාටම ❤💫😊

    • @piyu_desh
      @piyu_desh  26 วันที่ผ่านมา +1

      😍😍😍😍🥰🥰🥰🥰🥰❤️❤️❤️

  • @user-kh7dc2px9j
    @user-kh7dc2px9j 14 วันที่ผ่านมา

    Mane Akkatai Aiyatai Godak Kamathi🥰♥️E Wagema Oyala Dana Video Godak Lassanai😍Mane Hamadamath Balanawa Akkagei Aiyagei Love Story Eka Godak Lassanai Ane E Wage Hamadamath Sathutin Parissamin Inna Hode🥺♥️😘

  • @user-bc1we9mz7y
    @user-bc1we9mz7y 12 วันที่ผ่านมา +2

    11:11 11:11wow angle no.. Oyaladennata vishwaye ashirwadaya labilila thiyenne nangi.. Adyathmika sahakaruwan venna athi oya denna.. Sathutui.. Hamadamath wasthula denna sathutin inna ta vishwaye ashirwadaya labewa. 🍃 budu sarani dennatama 💞💞♥️♥️🙏🙏

  • @swarnasamankumari6187
    @swarnasamankumari6187 หลายเดือนก่อน +4

    Akkiyi ayiyayi issara harima lassanayi 🥰

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      Thqqqq😍😍😍😍😍😍❤️❤️❤️🥰🥰🥰

  • @user-cp8mq7rq5j
    @user-cp8mq7rq5j 28 วันที่ผ่านมา +1

    ඕන්න ෆුල් වීඩියො එකම බැලුව.😍 ඇත්තටම හිනාව ලස්සනයි අක්කගේ

    • @piyu_desh
      @piyu_desh  26 วันที่ผ่านมา

      Ow.mn ahu une ekata thma🫢🫢 godak adarei❤❤❤❤❤

  • @isharaudayangani5480
    @isharaudayangani5480 วันที่ผ่านมา +1

    ඉස්සර ලස්සනයි දෙන්නම❤️❤️

  • @SadhuDhissanayaka
    @SadhuDhissanayaka หลายเดือนก่อน +2

    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි & අයියා.🥰

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      Godak adarei😍😍😍❤️🥰

  • @LahiruKurian
    @LahiruKurian 29 วันที่ผ่านมา +3

    Niyama Love Story Story Ekka. Denna ma Top Ekkata Galapenawa. God Bless You Both ❤️❤️❤️👍👍✌️✌️

    • @piyu_desh
      @piyu_desh  26 วันที่ผ่านมา +1

      Thqqq😍😍😍😍🥰🥰🥰❤️ adarei godak❤❤❤

  • @thisumbandara2097
    @thisumbandara2097 หลายเดือนก่อน +15

    කෙල්ලට second නොවි ගහාපු ගේම අයියේ මරු 😌💗 මොනා උනත් අයියා කතා කරේ හෙනම සිරා දෙන්නටම good luck and 20k එකට congratulations 🙂

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      Thq malliya😍😍😍 adarei hode..hamadama comments danwa dakinwa api 😍😍❤️🥰

  • @user-ie7gb7zm3v
    @user-ie7gb7zm3v หลายเดือนก่อน +2

    Maru oya dennaa hamadama sathuten inna ❤❤❤❤❤❤❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      Adarei😍😍😍❤️🥰

  • @HansadiEnara
    @HansadiEnara หลายเดือนก่อน +2

    Ane oya dennata hemadama adaren sathutin inna lebenna oni❤❤❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      Adarei😍❤️🥰

  • @renukamanel5561
    @renukamanel5561 หลายเดือนก่อน +6

    Lassanai oyalage idiri jivitaya sarhaka wewa hemadamah sahutin ❤️parissamin inna adarei godak❤❤❤❤❤ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ heruwan saranai 🙏

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      Adarei 😍😍😍😍❤️🥰

  • @Mr.Kalpa_Deshanjana
    @Mr.Kalpa_Deshanjana หลายเดือนก่อน +1

    aththtma akkage hinwa unique lassnk thiyenwa❤. #Stay Happy😇

    • @piyu_desh
      @piyu_desh  26 วันที่ผ่านมา

      Mmmm..ekata thma man ahu une🫢🫢🫢😍😍😍🥰🥰🥰❤️

  • @user-nl1yq3bp4x
    @user-nl1yq3bp4x หลายเดือนก่อน +1

    හැමදාම ආදරෙන් සතුටින් ඉන්න.❤️😘කතාව මුල ඉඳන් අන්තිම වෙනකම් ඇහුවා.ලස්සන ආදර කතාවක් අයියේ අක්කි❤️😘😘

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      ආදරෙයි ❤️❤️😍🥰

  • @user-oh4zu5rr4m
    @user-oh4zu5rr4m หลายเดือนก่อน +2

    හැමදාම සතුටින් ඉන්න ඔයලා දෙන්නා❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      ගොඩක් ආදරෙයි ❤😍🥰

  • @KaveeshaKaveesha-to8ri
    @KaveeshaKaveesha-to8ri 3 วันที่ผ่านมา

    සතුටින් ඉන්න අක්කියි අයියයි ❤️😍

  • @user-jo2ir5sv5d
    @user-jo2ir5sv5d 9 วันที่ผ่านมา

    අක්කයි අයියයි සතුටින් ඉන්න 🤗
    මුව කමල හුරුබුහුටි ලස්සනයි දැක්කාම
    දුක සතුට සමබරයි ජීවිතය ගත්තාම
    එකසිතින් අත්පටල ගෙන ඉන්න දෙන්නාම
    නොනිමි වූ ආදරේ මඟ බලමි මන් තාම...🌸🍃

  • @Animalogic10
    @Animalogic10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අනේ ඔයාලගේ love stories එක විඩියෝ එක ඉවර වෙනකම්ම දන්නෙත් නැහැ ඒ තරම්ම ආසාවෙන් බැලුවා .... ඔයාලා දෙන්නා හැමදාටම ඔහොම ආදරෙන් සතුටින් ඉන්න දෙන්නටම තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤💖💖💖💖💖🥰🥰🥰🥰🥰🥰

    • @piyu_desh
      @piyu_desh  26 วันที่ผ่านมา +1

      අනේ ගොඩක ස්තුතියි වගෙම ගොඩාක ආදරෙයි අපි😍😍😍🥰❤️

  • @nipunnirmal-2706
    @nipunnirmal-2706 24 วันที่ผ่านมา +2

    Mru ane ithin lv story ek 🥳
    Ithuru tikath continue krpn 😂❤

  • @ranjithweerakkodige4452
    @ranjithweerakkodige4452 5 วันที่ผ่านมา +1

    Niyamay guys, adareyyy guys.❤😊🎉😮

  • @kavidukavidu2556
    @kavidukavidu2556 9 วันที่ผ่านมา +1

    ❤❤❤හරි ලස්සන යි❤❤❤😊😊

  • @AmusedSnowyOwl-nu4es
    @AmusedSnowyOwl-nu4es หลายเดือนก่อน +5

    පලවෙනි කමෙන්ට් එක මගෙන්❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      ❤️❤️❤️😍🥰🥰 woooow..adarei alert eke innwata 😍😍😍😍❤️🥰

  • @heshi_girl
    @heshi_girl หลายเดือนก่อน +2

    අනේ ශොයි අක්කි අයියායි❤️🥰හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න දෙන්නම❤🥰 ආසම කපල් එකක්❤️🥰තව විඩීයෝ දාන්න🥰❤️බුදුසරණයි දෙන්නටම

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      අනේ ගොඩක් ආදරෙයි නංගි 😍😍😍😍❤️🥰

  • @sandalivandana3572
    @sandalivandana3572 หลายเดือนก่อน +1

    Harima lassani ❤❤❤❤❤hamadamath sathutin inna ❤❤❤❤❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      Thqq..adarei😍😍😍😍😍❤️🥰

  • @user-tj2nr1sz6f
    @user-tj2nr1sz6f 14 วันที่ผ่านมา

    Adarei oya dennatama kagewath aswahak wadinna epa hamadama sathutin parissamen inna labenna one 🥰♥️🥰♥️

  • @maheshranathunga7593
    @maheshranathunga7593 20 วันที่ผ่านมา

    Harriman Lassanai. Ithiri tika wena vlog ekakin genna asawen baluwa adarei ❤

  • @BabyTHIWA
    @BabyTHIWA หลายเดือนก่อน

    Anee oya dena pattama lassanai haloo ❤🌝 ee kale danuth ehema thama🥰 oyala dennage video maru ane dn video bala eka nawaththa ganna baruwa innee😊

    • @piyu_desh
      @piyu_desh  26 วันที่ผ่านมา

      Ane thqqq.e wagema godak adarei e adareta🥰🥰🥰🥰😍😍😍😍❤️❤️❤️

  • @DewmindyaPhasarani
    @DewmindyaPhasarani 25 วันที่ผ่านมา

    ඔක්කොම කියන්න එපෑ අනේ මන්නන් ආසාවෙන් අහන් හිටියා අක්කා දිහා බලන් හිටියහම වෙලාව යනවා තෙරෙන්නෙ නැ අප්පා ඒ තරන් ලස්සනයි 🥺💖

  • @user-ug1gm9ze8l
    @user-ug1gm9ze8l หลายเดือนก่อน +8

    Ane අයියා ekale ලස්සනයි eth dan වෙනස්

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      😕😕😕

  • @Saduniapsara199
    @Saduniapsara199 หลายเดือนก่อน +1

    අනේ ඔයාලා දෙන්නා සතුටින් ඉන්න හැමදාම 🥰🥰🥰🥰ලස්සනයි ඒ ආදරේ 😍😍😍😍

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      ගොඩක් ආදරෙයි❤😍🥰

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV หลายเดือนก่อน +3

    **Ohhhh**
    **😍😍😍😍😍😍😍**

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      😍😍😍🥰

  • @user-om8do2ki3q
    @user-om8do2ki3q หลายเดือนก่อน +1

    Choi ane oi denna podi kaleth maru sathutin parissamin inna wada tika hodata karagena 😊❤❤❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      Ane godak sthuthi❤godk adarei❤️❤️❤️😍🥰

  • @Its-me-D126
    @Its-me-D126 8 วันที่ผ่านมา +1

    ඔය රැව්ල කපපන්කො මල්ලි .එතකොට ලස්සන යි අනේ .නංගී නම් ඉස්සර ත් හරි ලස්සන යි ❤❤❤

  • @user-vq1vg4fe1q
    @user-vq1vg4fe1q หลายเดือนก่อน +4

    Eththatama nangi e yalu una dawaswala oyala denna godak lassanata inna ethi thamai.oyala dala thiyana poto eke nangi lassanai godak.eke malli ara sudu pata t,shart ekak edala bag ekak ellagena nethi poto ekak thiyenne ekai,ara kalu pata t shart ekak wdala inna poto ekai maaarama lassanai.oyala denna denuth godaak lassanai,e wagema mn oyala dennatama godak adarei .bs

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      Godak adarei.thqq😍😍😍❤️🥰

  • @user-uu2ik5lr9k
    @user-uu2ik5lr9k 8 วันที่ผ่านมา

    අක්කිටයි අයියටයි ඇසවහක්නම් වදින්න එපා...ඒ තරම් ඔය දෙන්නා හරි මැචින් කපල් එකක්❤❤❤❤oya දෙන්න ඉක්මනින් බබෙක් ගෙනාවනම් තවත් ඔයාලා දෙන්නා ආදරෙන් ඉන්න පුලුවන්....ආදරෙයි ගොඩක් ඔයාලා දෙන්නට අක්කියෝ.....ඉක්මනින් බබෙක් ගේන්න ❤❤❤❤❤❤

  • @manushajanaki5027
    @manushajanaki5027 หลายเดือนก่อน +2

    ඔයාලගේ video එක මම දවස් දෙකකට කඩලා තමයි බැලුවේ දිග නිසා. ගොඩක් ලස්සනයි ❤❤❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      අනේ ගොඩාක් ස්තුතියි කෝමහරි බැලුවට.ආදරෙයි 😍😍😍😍❤️🥰

  • @Indraniweerasuriya-vv4op
    @Indraniweerasuriya-vv4op 25 วันที่ผ่านมา

    Lassani akki ayyai😍

  • @Hashinisewmini0521
    @Hashinisewmini0521 8 วันที่ผ่านมา

    Hamadamath sathutin inna akki aiyee

  • @esangishenaya6037
    @esangishenaya6037 12 วันที่ผ่านมา

    හරිම ලස්සනයි මල්ලි නංගි

  • @sathsaraniprabhashwari1486
    @sathsaraniprabhashwari1486 หลายเดือนก่อน +3

    Anee denntma adereii soaii akkai aiyai oylge kathwa harima lssni thwa ahnn Inna asaii oyala denna mara widiyta lassanaii akarsaniyai blann Inna asa hithenwa denna kathakrddi idiriyatma ynna labenna onaa dennatma mulinma patan gddi krpu whilu whilu welta hina giya sathutu hithuna hee 😁🤗😍😍🥰🥰❤️❤️❤️❤️

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      🙃🙃🙃 adarei 😍😍❤️🥰

    • @sathsaraniprabhashwari1486
      @sathsaraniprabhashwari1486 หลายเดือนก่อน

      ​@@piyu_desh😳Akka hari lassanai♥️ aiyath ahema he♥️

  • @tpiman9835
    @tpiman9835 หลายเดือนก่อน

    Harima lassana adara kathawak hamadama sathutin inna❤

    • @piyu_desh
      @piyu_desh  26 วันที่ผ่านมา

      Adarei godak😍😍😍🥰❤️

  • @dilkisudarshani6043
    @dilkisudarshani6043 หลายเดือนก่อน +2

    Adarei dennatama 💕

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      Adarei😍❤️🥰

  • @ThisaraniThiwanka
    @ThisaraniThiwanka หลายเดือนก่อน +2

    මේ විඩියෝ එක දානකන් බලන් හිටියේ 🥰 ආදරෙයි දෙන්නටම හැමදාම මේ වගේ සතුටින් පරිස්සමින් ඉන්න ඔනී ❤🌹

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      අනේ ආදරෙයි අපිත්😍😍😍❤️🥰

  • @aroracinematicvideos
    @aroracinematicvideos หลายเดือนก่อน +1

    ඉවර වෙනකල්ම බැලුවා,, ලස්සනයි බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න

    • @piyu_desh
      @piyu_desh  26 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩාක්❤❤❤❤❤

  • @user-np6fe2iz1l
    @user-np6fe2iz1l 25 วันที่ผ่านมา

    Ane අයියා අක්කා ❤❤❤❤❤

  • @සදූ
    @සදූ หลายเดือนก่อน +13

    අම්මෝ .පරන photoes වල ලස්සන 🥺❤ආදරෙයි අක්කි අයියා..දිගටම විඩියෝ ඕනේ....😊

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      Thqqq..adarei😍😍😍❤️🥰

  • @hashiniKawyanjalee
    @hashiniKawyanjalee 27 วันที่ผ่านมา +2

    Lassanai love story aka😁palaveni wathawata video aka dakke oyalage

    • @piyu_desh
      @piyu_desh  26 วันที่ผ่านมา

      Hamadama api ekk inna..godak adarei🥰🥰🥰😍😍❤❤❤

  • @madushanimadushani2324
    @madushanimadushani2324 หลายเดือนก่อน +4

    Maru anee ....

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      😍😍😍😍❤️🥰

  • @KaveeshaBandara-gv7ob
    @KaveeshaBandara-gv7ob หลายเดือนก่อน

    Harima shook ane e kathawa 🥹♥️ adarei dennatamaa 😗

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      Adarei oyatath😍😍😍❤️🥰

  • @IshanMaduranga-lx1sl
    @IshanMaduranga-lx1sl หลายเดือนก่อน

    Supiri oya denna 💗💗💗... budu saranai💗💗🙏🙏

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      Adarei😍😍😍❤️🥰

  • @PiyumiNadeesha-pj6lq
    @PiyumiNadeesha-pj6lq หลายเดือนก่อน

    Aiya marama athala denatma godak adarei❤

    • @piyu_desh
      @piyu_desh  26 วันที่ผ่านมา +1

      Godak adarei apith😍😍🥰❤️

  • @user-ir2yr7lq1k
    @user-ir2yr7lq1k 2 วันที่ผ่านมา

    ඔය දෙන්න ඉස්සරත් මාර ම ලස්සනයි ❤❤

  • @user-gd7rn2mk2u
    @user-gd7rn2mk2u หลายเดือนก่อน +6

    කමක් නෑ මැණික මොන බස් එක හරි ඕගොල්ලන්ගේ ලස්සන කතාව කියන්නකෝ ආසාවෙන් අපි අහගෙන ඉන්නේ

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      😍😍😍😍❤️🥰

  • @user-cc5eg7em6o
    @user-cc5eg7em6o 24 วันที่ผ่านมา +1

    අඩෝ මේ අපේ කොල්ලෙක්නේ..මතකද බන් අපිව..❤

  • @Madumaliweerasinghe1791
    @Madumaliweerasinghe1791 หลายเดือนก่อน +8

    ඔයාලගෙ ආදරය කාතාව මාරම ලස්සනයි අනේ ❤❤❤ අක්කී ඒ කාලේ හරි වෙනස් 😊 අයියා ඒ කාලේ මාරම ලස්සනයි ❤❤දැන් හරි වෙනස් අයියත් දෙන්නම වෙනස් වෙලා අනේ ❤❤❤❤ ඔයාලට බුදුසරණයි ..... හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම 👍👍හැමදාම වීඩියෝ දාන්න ❤❤දෙන්නටම ගොඩාක් ආදරෙයි ❤❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      Adarei😍😍😍❤️🥰

  • @ashenshaminda7851
    @ashenshaminda7851 หลายเดือนก่อน +4

    Patta love storyak ❤❤❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      😍😍😍😍❤️🥰

  • @sandusandu105
    @sandusandu105 หลายเดือนก่อน

    ane oyala denna hamadaama sathutin inna ❤❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      Adarei😍😍😍❤️🥰

  • @user-kx4vx8hz7f
    @user-kx4vx8hz7f หลายเดือนก่อน +2

    Godak randu kerana thena thamai adareth godak thiyenne kiyana eka mamath viswasa keranawa...oyala dennage love story eka lassanai..❤dala yanawa dala yanawa kiwvata yanne nathi adare ❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      Hmmmmm😍😍😍❤️🥰

  • @ShanikaShanika-xn2yq
    @ShanikaShanika-xn2yq หลายเดือนก่อน +1

    Oyala Denna hemadama sathutin inna........

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      Adarei😍😍😍❤️🥰