ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් | top 10 business in Pettah wholesale market
ฝัง
- เผยแพร่เมื่อ 7 ส.ค. 2023
- 😍 This video contains complete details about 10 businesses that can be started by finding a wholesaler in Petta and taking items at a low price.
පිටකොටුවෙන් තොග වෙළෙන්දෙක් හොයාගෙන අඩුවට තොග අරගෙන පටන්ගන්න පුළුවන් බිස්නස් 10ක් ගැන සම්පූර්ණ විස්තර මේ විඩියෝ එකේ සදහන් වෙනවා(දෙවෙනි වීඩියෝ එක)
මේ වගේ බිස්නස් පිලිබද විඩීයෝ දිගටම බලන්න අපේ චැනල් එක Subscribe කරලා තියාගන්න.
😍E-book එක ලබා ගැනීම සදහා
➡️WhatsApp 0702542292 Massage එකක් යොමු කරන්න. (බිස්නස් ගැන මුල සිට ඉගෙන ගන්න බිස්නස් ආරම්භය පොත මිලදීගන්න )
😍අනුග්‍රාහක දැන්වීම් සදහා විමසන්න..
➡️WhatsApp 0702542292😍
➡️බිස්නස් එකක් පටන් ගන්න මුල සිට සැලසුම් සකස් කරන්නේ කොහොමද
• බිස්නස් එකක් පටන් ගන්න...
➡️ජංගම දුරකතන උපාංග විකිනීමේ බිස්නස් එක • Phone Accessories බිස්...
➡️පිටකොටුවේ වීදි ගැන දැනගන්න බිස්නස් කරන්න තොග ගන්න • දැනගන්න බිස්නස් කරන්න ...
➡️රැකියාවක් කරන ගමන් කරන්න පුලුවන් පාට් ටයිම් බිස්නස් 05 ක් • රැකියාවක් කරන ගමන් කරන...
➡️සිල්ලර ව්‍යාපාරය සාර්ථකව කරමු • සිල්ලර ව්‍යාපාරය සාර්ථ...
➡️ප්ලාස්ටික් ව්‍යාපාරය • ප්ලාස්ටික් ව්‍යාපාරය |...
➡️කාන්තාවන් සදහා ගැලපෙන ස්වයං රැකියා 10 ක් • පටන් ගන්නවා නම් මෙන්න ...
➡️බිම්මල් වගාව සහ බිම්මල් වගාවේ ලාභය • බිම්මල් වගා කරන විදිය ...
➡️අදම පටන් ගන්න පුලුවන් හොදම ව්‍යාපාර අදහස් 5ක් • අදම පටන් ගන්න පුලුවන් ...
#ව්‍යාපාර_ඉලක්කය
#Pettah_wholesale_market - แนวปฏิบัติและการใช้ชีวิต
kunisso,karal miris,shopin bag ,kulu badu warga ,rasakavili warga itikola warga ehema pitakotuwe aduwata ganna than koheda..
අටපිරිකර හා පූජාභාණ්ඩ තොග ගන්න පුළුවන් තැන් ගැන විඩීයෝවක් කරන්න අයියේ..❤️
Motor spare parts ...modify item koheda ganna tiyenne
Salon walata badu ganna tenak kiyana ko ...Damis wage dewal ganna
Mt saree business akak krnn aduwatama gnn tiyena shop s monawada sir.
ඇඳුම් masa විකිණීමට ,redhi ගන්න පුළුවන් shops monawada..
Rubber sereppu ganna kohenda
Bathic adum tiyena than pilibada danwanawada
Bathik thiyena thena sha cantek nambas dennako😊
perfume gann tynne koheda
Redi ganna thoga kada thiyena sthana kiyannko
ස්තුතියි
👍❤
Thanks❤
❤👍
Salon badu toga ganne kohenda
සපත්තු සෙරෙප්පු තොග ගන්න තියෙන කඩ ගැන විස්තර ඕන
Serepu sadaha chaina mall koheda thiyenne
Bathik edumgena visthra kiyanna
ප්ලාස්ටික් කොසු, ඉදල්,බ්‍ර්ශ්,මොබ්,පිහි,හිරමණවගේ දේවල් තොග ගන්නේ කොහොමද?
කරවල බිස්නස් එක ආදායමක් තියෙන දෙයක් නෙද පිටකොටුවෙ ගන්න තැනක් කියනවද පැකට් කරලා කරොත් හොදයිද
සුපිරි
❤👍
Ayiye bathik disain adum ganna hoda thenaka number ekak denna puluvan d
උද්‍යාන කුඩ ගන්න තැනක් කියන්නකෝ
Cake gana විස්තර laba ganna puluwnda
කුඩ මිලදි ගැනිමට ඇති තැන් කොහෙද
ඇදුම් තොග ගන්න තැනක්
Scl sapaththu ganna thenak kiyanna
Karawala gena poddak කියන්න malli
Eka maru
❤👍
Kara Wala bissasa aka komada Patta ganna
Brother apita pitakotuwen rata topi genalla gam wala vikunanna berida .😢 Awa vikunanna kagen hri awasara ganna onada ? Api eka register karanna onada ? Help ekak one brother
සාමාන්‍යයෙන් ඔබට බෙදාහැරීම කරන්න පුලුවන්..නැවත පැකින් කර විකුනන්න තමයි ලියාපදිංචියක් අවශ්‍ය වන්නේ...❤👍
මේස්, මාස්, ලන්ච් ශීට් තොග ගන්න පුලුවන් කොහෙන්ද?
Colombo 1 harasvdiye phone items ganna thinne koheda? Trance aia aka hodada phone item ganna
ඒ කඩ සෙට් එකේම තියනවා..කඩෙන් කඩේට ගණන් වෙනස් ගිහිල්ලා බලන්නම වෙනවා❤👍
පොත් පිටු තොග ගන්නේ කොහෙද
Slingshot රබර් පටි ගන්න තැනක් නද්ද
Sellam badu ganna then kiyanna
සුවද විලවුන් වර්ග තොග ගන්න තැනක් කියන්නකෝ අයියේ🥺
hadunkuru gana danaganna puluwanda
කරෝල ගන්න තැනක වීස්තර දේන්නකෝ
Perfume basar eka thiyenne mona street ekeda.
Comment එකක් අපි දාලා තියනවා බලන්න.❤👍
ෆර්ෆියුම් ගන්න තැනක් ගැනත් ඔන
Dubai walin phone gena vidiya gena kiyala denna puluwanda.
ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම්.❤👍
අපිට ගෙන්නගන්න බැරිද
Mam online busuness ekak karanna adanawa.....podi podi minisunta athyawashama ganan adu banda...koheda ganna puluwan.🙏
Repply ekak dendooooo
Online redi bisnace ekk patan ganda adum aduwata ganda thana kiyannako
මහරගම , පමුණුව
ලයිටර් ගන්න තැනක් දන්නකො
Denim / short thoga ganda thiyenne koheda brother?
ඇදුම් නම් අඩුම මහරගම සහ පමුණුව තමයි❤👍
රබර් කාපට් ගන්න තැනක් නැද්ද
Hadnkuru pahntera beat toga gnna Ava hadana Aya hadnvala dnna tute
පැහැදිලි නෑ අහපු දේ?..
Bathik adum ganna contac number danna
hadun kuru thoga ganna thanak
Whatsapp massage එකක් දාන්න.❤👍
ක්‍රීම් වර්ග, කොණ්ඩකටු, ඒවගේ බඩු බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නේ මං aiye මේ බඩු අඩුවට ගන්න තැනක් කියන්න මං මාතලේ 🙏🏾
Suba pathum. Math matale.
අනෙ මල්ලි මම හොයනවා හදුන් කුරුගන්න තැනක් මට විඩියොව වටිනවා එතන විස්තර දෙන්න මල්ලි
aluth video eka balanna eyalagen ganna puluwan
Video eke link eaka eawanna malli mama balannam
th-cam.com/video/Szl7FMr5ZZ0/w-d-xo.html
Sellambadu thoga ganne kohomada
What do you want?
Perfume bazaar eka thiyana street eka kiyannako
Main street එකේ තියෙන්නේ 👍
කුලු බඩු වයාපාරයකට අවශ්‍ය බඩු ගන්න පිටකොටුවෙ තැනක් කියන්න පුලුවන්ද @@Business-goal
හදුන්කුරැ සැදීමට අදාල තොග වෙලෙන්දන් පිලිබද තොරතුරු දෙන්න පුළුවන් ද
Whatsapp msg එකක් දාන්න වීඩියෝ discription එකේ නම්බර් එක තියනවා තොරතුරු ලබා දීමක් කරන්නම්..👍❤
කොණ්ඩ කටු ගන්න, ඒවා පැක් කරන්න, එතකොට තව ඇදුම් වලට ගහන ස්ටිකර් වගේ ඒවා ගන්නෙ කොහෙන්ද කියලා කියන්න පුළුවන් ද ???????? 😊😊😊
Chanina street , price street
සුවද විලවුන් ලබා ගන්න තැනක් කියන්න සහ නොම්බරය ක් දෙන්න පුළුවන් ද
Perfume bazaar කියන්නේ shop එක තමයි..👍❤
Hadunikuru බිස්නස් akaki කරන්නේ කොහොමද ගන්නේ කොහොමද
th-cam.com/video/Szl7FMr5ZZ0/w-d-xo.html මේ විඩියෝ එක බලන්න..❤👍
ඇදුම් බිස්නස් එකක් කරනව නම් ගන්න තියන තැනක් කියන්නලාකො ලොකු උදව්වක් ❤
Whatsapp massage ekak danna
මහරගම පමුනුව
කොලබ චෙෆ්ලගේ අයිටම් ගන්න තියෙන්නෙ කොහෙද අයියේ . හොටෙල් industry එක සම්බන්ධ බඩු කොහෙද තියෙන්නෙ
keyzer street ekan ganna puluwan
@@Business-goal adress details ශොප් ගැන විස්තර මොකුත් තියෙනවද අයියේ
Bathik adum mata namber ekak denna
ටොයි බඩු අඩුවට ගන්න ඕනේ
Perfum gnn puluwn thn gn witsr dennko
❤️👍
Cake badu ganna puluwan shops kiyanna.
❤👍
adum thoga ganna thanak kiyannko
මහරගම, පමුණුව ❤👍
Saddarma mawathe thorathuru denna
❤👍
Karawala ganna wisthara kiyanna
අපි සම්පුර්ණ වීඩියෝ එකක් කරල තියනවා බලන්න❤👍
බතික් ඇදුම් ගන්න කඩ තිබෙන්නෙ මොනවාද ?, කොහේද ?
Aduwata koheda bathik ganna thiyenne
Hema dawasema thiyanawada
ඔව්❤👍
පාසල් ලමුන්ට මේස් ගන්නෙ කොහොමද
👍❤
Sapaththu ganne kohend no dannko
❤👍
සපත්තු තොග ගන්නෙ කොහෙන්ද
වැඩි විස්තර සදහා whatsapp msg එකක් දාන්න.❤👍
හදුන්කුරු පෙට්ටි එහෙමත් එ කඩවල ගන්න තියෙනවද
ඔව්👍❤
මටත් හදුන් කූරු තොග ගන්න තැන්ක් සෙට් කරලා දෙන්නකෝ.
අලුත් විඩියෝ එක බලන්න ගන්න තැන් සදහන් කරලා තියනවා 👍❤
බයිට් ගන්න තැනක් නැද්ද
api video ekak karala thiyanawa balanna
හදුන්කූරු තොග ගන්නේ කොහොමද
Puluwan
Karawala ganna koheda hoda
Whatsapp msg එකක් දාන්න.👍❤
Karavala mila
👍❤
බතික් adum ganna puluwan number denna
දෙවනි හරස් වීදියෙන් ගන්න පුළුවන් ❤️👍
දෙවනි හරස් වීදියෙන් ගන්න පුළුවන් ❤️👍
හදුන්කූරු ගන්න තැනක්
යහහයහයයපය
බතික් ඇදුම් ගන්නේ කොහොමද
වටිනා vidio එකක්