119 | Episode 16 | 2022-07-19

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ค. 2022
  • 119 | Episode 16 | 2022-07-19
    Subscribe Now - goo.gl/u2hM32
    Visit our website - www.hirutv.lk
    Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb
    #119 #HiruTV #teledrama
  • บันเทิง

ความคิดเห็น • 49

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +8

    කල්පනාට ඉන්න කෙනා තරුණ විදියටත් වයසට ගිහින් ඉන්න විදියටත් ලස්සනයි.සුපිරිම කතාවක්

  • @Lokavidu7840
    @Lokavidu7840 ปีที่แล้ว +15

    "යමෙක් පව් එකතු කරගන්නා විට..
    අපිත් පවක් එකතු කර ගත යුතු නැත..
    කෙනෙක් ඔබේ සිත රිදවන විට..
    ඔබත් සිතක් රිදවිය යුතු නැත.."
    (බුදු බණ පදයකි)
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා...
    නීරොගි වෙත්වා...සුවපත් වෙත්වා...
    තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම🙏
    (වටිනා දැණුමක් එකතු කර ගැනීමට නරඹන්න පැමිණෙන්න හෙද තක්සලාවට)

  • @slvidiyo7235
    @slvidiyo7235 ปีที่แล้ว +23

    ඔන්න මාත් ආවෝ බලන්න.කෝ බලන්න රට ඉදන් බලන අය ඉන්නවාද කියලා මන් වගේ

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว +1

    සර් ඔබේ කතනය මරු. ඒ ශෛලියට භය හිතෙනව ඕන කෙනෙකුට.

  • @gayanihettiarachchi7707
    @gayanihettiarachchi7707 ปีที่แล้ว +2

    අපේ ගමෙත් ආච්චි කෙනෙක්ව මැරුවා අමානුෂික විදියට ඒත් ඒ මිනීමරුවා අදටටත් ඇති නිදැල්ලේ ඒක එහෙමම යට ගියා මගෙ පුංචිව මැරුවා අමානුෂික විදියට කපලා කොටලා ඕනි තරම් ශාක්ෂි තියෙද්දිත් ඒවා යට ගියා අද මිනීමැරුම් කියන්නෙ අපේ ලංකාවෙ හොබි එකක් වෙලා ඇත්තටම කනගාටුයි අපේ ලංකාව ගැන 😥😥😥

  • @universityofkelaniya2065
    @universityofkelaniya2065 ปีที่แล้ว +2

    සුපිරිම කතාවක් තමයි ❤😘

  • @priyanthaweerasooriya9197
    @priyanthaweerasooriya9197 ปีที่แล้ว +1

    Ela ධම්මික. Best of luck brother.

  • @dilanthasampath1353
    @dilanthasampath1353 ปีที่แล้ว

    Ela ela ලහිරු malliyo සුපිරි hoda

  • @user-qv7wo7cf7j
    @user-qv7wo7cf7j 3 หลายเดือนก่อน

    අපරාධයක් කරාට එලි වෙනවා කිව්වාට මීට අවුරුදු 30 ට කලින් අපේ අල්ලපු ගමේ ගෑනු කෙනෙක් මරලා පුච්චලා තිබ්බා,ගමට පාතින් යන ඔයේ ගලක් උඩ ගහගෙන ආපු ගෑනු කෙනෙක් ගෙ මිනියක් තිබ්බා ඒවා තාම විසදිලා නැ..ඒ කොහොම උනත් මාත් එක්ක එකට ඉස්කෝලේ හිටපු එකම වයසේ යාලුවෙක් කොළඹ වැඩට ගියාට පස්සෙ මරලා දාලා තිබ්බා.ඒ මීට අවුරුදු 25-26ට කලින්..ඒකෙවත් මිනී මරුවා හොයාගත්තා කියලා දැනගන්න නැ..

  • @yokothamariya5185
    @yokothamariya5185 9 หลายเดือนก่อน

    නියමයි❤

  • @kaushikagimhan4394
    @kaushikagimhan4394 ปีที่แล้ว +1

    දනා ඇක්ටින් පට්ට ආදරේයි...😘❤️

  • @harshasemasinghe5614
    @harshasemasinghe5614 ปีที่แล้ว +5

    Me episode eke kisima pranawath bawak Naaa . Aththatama nikan kathawa kisima therumak nethuwa gala gena giya... Eth hoda act ekak..

  • @harshanachathuranga9568
    @harshanachathuranga9568 ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @malimapa2006
    @malimapa2006 ปีที่แล้ว +2

    අපැහැදිලි තැනුත් තිබුන කියලයි මට නම් හිතෙන්නෙ.

  • @ceye80
    @ceye80 ปีที่แล้ว +1

    කළු අබේ 😀😀😀

  • @janakaperera2140
    @janakaperera2140 ปีที่แล้ว

    Okawa marapu eka hodai me wage ballanta meka thamai karanna oni good

  • @Kasunmadhusanka-vo4yc
    @Kasunmadhusanka-vo4yc ปีที่แล้ว +2

    ගෑනු නම් කවදාවත් 100%ක් විශ්වාස කරන්න හොඳ නෑ ...

  • @lahiruart4678
    @lahiruart4678 ปีที่แล้ว

    👍👍👍👍

  • @nethmapawan9748
    @nethmapawan9748 ปีที่แล้ว +3

    👍👍👍👍👍🤟👍😂

  • @maximaxi1428
    @maximaxi1428 ปีที่แล้ว

    👌👌👌👌

  • @chandimachandima2135
    @chandimachandima2135 ปีที่แล้ว

    😱😱😱

  • @pwprabath8190
    @pwprabath8190 ปีที่แล้ว +2

    PAW.KARANA.MODAYA.MELOWATH
    PARALOWATH.DELOWAMA.THEWE
    HITHATANAM.MERENATHURU
    SENASIMAKNAM.NETHA
    HEMADAMA.KARAPU.PAWA
    MATHAKWEWI.WIDAWAI
    AHO.KARUMEKA.HETI🙄🙄🙄💯💯💯🐂🐂🐂

  • @illangakoonmudiyanselageba7343
    @illangakoonmudiyanselageba7343 ปีที่แล้ว +1

    Wenas widiyaka kathawak
    Mula idalama sumeda job ekak hoyagena awe e paule kellawa rawatagena kasada badinnama thamai.
    Kapati kamin mulu pawlatama ariya.
    Paw dosthara mahathayage amma hire yai
    Sathekuta anu kampa keruwath minissunta anukampa karanna epa
    Ganudenu witharak thiya ganna.
    Sumeda haduwe eyage wife ge salli walin wena genunwa sathutu kara kara womanising jeewithayak gatha karanna.

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว

    Me kathwa therenna...patalenwa

  • @amayasamadi9682
    @amayasamadi9682 ปีที่แล้ว +1

    🤔🤔🤔🤔🤔🤔

  • @dumidudianaka1286
    @dumidudianaka1286 ปีที่แล้ว

    Damme bave rakkathi darmachari darmayehi hesirenna darmaya visin raki

  • @pwprabath8190
    @pwprabath8190 ปีที่แล้ว +2

    WESAKAM.KARANA.ME.WESASUMRDA
    PAKAYATA.HODAMAWEDE
    MEWAGE.WESIGEPUTHALA
    BALLOWAGE.TAMAI.KOHOMATH
    MERENNAOANA
    AMMATAHUKANNA.KERI.SUMEDA😆😆😆😊🐂🐂💯💯🙄😁😆😆😅😅😅

  • @buddikapremathilaka
    @buddikapremathilaka ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @kumarimenika9294
    @kumarimenika9294 ปีที่แล้ว +1

    Anaa. Manda.

  • @ireshaperera1949
    @ireshaperera1949 ปีที่แล้ว

    How come there is mobile phone available in 1989

  • @lahiruart4678
    @lahiruart4678 ปีที่แล้ว +2

    මෙකේ OIC නම් මෙලොරහක් නෑ .😂😂😂

  • @Tharanga85
    @Tharanga85 11 หลายเดือนก่อน

    Boka tarumak na katawa

  • @Bawantha-st6cu
    @Bawantha-st6cu ปีที่แล้ว

    Apata beda ragapanna me wedasatahane

  • @sithuminiisha8619
    @sithuminiisha8619 ปีที่แล้ว +1

    🤣🤣🤣🤣🍎🍎🍎🍎🍎🍎