Paara Wasa Etha || Episode 97 ll පාර වසා ඇත ll 20th May 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...
    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF
    THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #PaaraWasaEtha #පාර_වසා_ඇත

ความคิดเห็น • 66

  • @Movie_Review_Sinhala
    @Movie_Review_Sinhala 2 ปีที่แล้ว +68

    කෝ බලන්න පාර වසා ඇතඑක Episode එකක්වත් මග නොහැර බලපු අය♥️🙂
    ෆිල්ම්, ටීවී සීරීම් සිංහලෙන් බලන්න කැමති අය මේ පැත්තට එන්න 🙂♥️
    අරගලයට ජය....💫💖

  • @indikadinesh121
    @indikadinesh121 2 ปีที่แล้ว +28

    මල්කන්ති ජයසිංහ කියන්නෙ දක්ශ නිලියක්,

  • @danushkakarandagoda6458
    @danushkakarandagoda6458 2 ปีที่แล้ว +38

    ජැක්සන්ගේ ගෙදර තියෙන තැන නම් සුපිරියි.

  • @channakumara8561
    @channakumara8561 2 ปีที่แล้ว +15

    සද්ධා කොහොම මේවා ලියනවද මන්දා.එකිනෙකට වෙනස් නාට්‍යක්

  • @tigastatigastaa4097
    @tigastatigastaa4097 2 ปีที่แล้ว +12

    චීනත් ලගදීම හොඳ හෝටලයකින් කයි වගෙ

  • @WhoCares-yg2vx
    @WhoCares-yg2vx 2 ปีที่แล้ว +25

    Thank you අද අර පිස්සු පපරේ පවුල පෙන්නුවේ නැති එකට. අද කතාව මරු කුතුහලය උපරිමයි.

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 ปีที่แล้ว +1

    ළමා තැනී ජැක්සන් මැරුනාම සේරම දේපල රිචඩ් ගේ ළමයි දෙන්නට ලියන්න. 😁😁

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 ปีที่แล้ว +25

    මෙච්චර කල් ගේට්ටුවෙන් පැනලා යන්න තිබුනා නේ,රිචඩ් එනකල් ම හිටියෙ

    • @chamodithimanshika2524
      @chamodithimanshika2524 2 ปีที่แล้ว

      Ekane

    • @tharushidayawansha1912
      @tharushidayawansha1912 2 ปีที่แล้ว +2

      ගේට්ටුවෙන් පැනල යන්න පුළුවන් උනාට , එයාට යන්න තැනක් තිබුනෙ නෑනෙ .

    • @indunilprasad1809
      @indunilprasad1809 2 ปีที่แล้ว +2

      සාරිය ඇදන් ගෙටිටූවෙන් පනින්න අමාරු නිසා වෙන්න ඇති

    • @sriLanka-er7ru
      @sriLanka-er7ru 2 ปีที่แล้ว

      @@tharushidayawansha1912 ඒක තමයි

  • @blackhawk1111
    @blackhawk1111 2 ปีที่แล้ว +40

    චීනාගේ ලොකු සීන්😂

  • @jandrajandra1067
    @jandrajandra1067 2 ปีที่แล้ว +6

    අදත් ලස්සනයි කතාව ස්තුතියි 👍👌❤️♥️♥️

  • @sriLanka-er7ru
    @sriLanka-er7ru 2 ปีที่แล้ว +3

    පොඩි අතපසු වීම් තියෙනවා.ඇයි ඒවා වැදගත් වෙලත් නොවැදගත් වගේ පෙන්නන්නේ.සවිනිගේ තාත්ත සදා හොයාගෙන ආපු එක.බිංදු දැකලත් කිව්ව කියලා පෙන්නුවේ නෑ.සදා කීවෙත් නෑ..ඒක ටිකක් අවුල්

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +17

    දැවී තැවෙන සැම සිත්,,නිවී සුවපත් වෙන නිදුක් නීරෝගීමත් සුභ හෙට දවසක් ඔබ සැමට
    උදාවේවා🙏🌞🇱🇰
    ( Vihangana 🌸 )

  • @charithlakshan625
    @charithlakshan625 2 ปีที่แล้ว +5

    චීනා රිචඩ්ගෙන් කයි වගේ

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 2 ปีที่แล้ว +8

    සඳුදා වෙනකල් ඉන්න එපැයි😢😢😢😢❤

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว +6

    මල් මකරන්දිය හඩා වැටෙන රෑ සීතල පිණි සුළගේ...
    සුසුමක් තවරා නුඹට එවන්නම් මතක සොදුරු සිහිනේ...
    පුංචි කවුලුවෙන් සද රැස් රිංගා අදින සොදුරු දසුනේ...
    මතකය හෙමිහිට හදවත පාරයි හඩා වැටෙන කදුලේ...❤️

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී 2 ปีที่แล้ว +21

    සඳමිණි .....වෙඩි තියයිද 😂😂

  • @damiththaranga9821
    @damiththaranga9821 2 ปีที่แล้ว +11

    නොදකින් චින් ගෝනා 🤣🤣🤣

    • @ushanwalkersrilanka
      @ushanwalkersrilanka 2 ปีที่แล้ว

      Mage video balala hodaynm sub krla help ekak denna yalu❤️🙏

  • @sriyalathakadahapola4908
    @sriyalathakadahapola4908 2 ปีที่แล้ว +6

    චීන ඉල්ලන් කන්න හදන්නෙ .

  • @sandayalakmali2717
    @sandayalakmali2717 2 ปีที่แล้ว +6

    ළමා තැනීට කලිම්ම තාප්පෙන් පනින්න තිබුණනේ

  • @slgihanboy9588
    @slgihanboy9588 2 ปีที่แล้ว +5

    කමාන්ඩෝ සඳා😂

  • @bromusic_club2450
    @bromusic_club2450 2 ปีที่แล้ว +7

    ආසාවෙන් බලන තවත් සුපිරි කතාවක් තමා ඉතිම්...♥

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 ปีที่แล้ว

    ඇයි අප්පා මෙච්චර කාලයක් ගේ ඇතුලේ හිර වෙලා ඉන්න කොට ළමා තැනීට තිබුනනේ තාප්පයෙන් පැනල ගිහින් පොලිසියට කියන්න. 🙄

  • @kanthikan5145
    @kanthikan5145 2 ปีที่แล้ว +7

    වෙනුර රිචඩ්ගෙ මල්ලි වගේ

    • @ushanwalkersrilanka
      @ushanwalkersrilanka 2 ปีที่แล้ว

      Mage video balala hodaynm sub krla help ekak denna yalu❤️🙏

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +8

    ළමාතැනි 😁

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd 2 ปีที่แล้ว +6

    අයියෝ චිනා ඔයා

  • @artcafewithau3460
    @artcafewithau3460 2 ปีที่แล้ว +10

    පරණ ටෙලි නාට්‍ය නැවත බලන්න අපිත් එක්ක එකතු වෙන්න 😉❤️

  • @maheshikaudayangani1492
    @maheshikaudayangani1492 2 ปีที่แล้ว +7

    Yako sadamini koheda yanne matanan bayet ba

  • @komarikk1394
    @komarikk1394 2 ปีที่แล้ว +2

    ලඝ්ඝනයිකතව ඝමටමාබුදුඝරණයි Jsupte

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +5

    👍👍🔥 super kathawa 🔥👌👌

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 2 ปีที่แล้ว +2

    Sadamini.mokadda.oya.karanna.hadanne.thaniyenma.puluwanda

  • @rebecaperis7048
    @rebecaperis7048 2 ปีที่แล้ว +1

    Anea mata podi udauwak karann mea kathawea doktargea nam poddak kiyann aya igan gaththea pandura sarikkali Mulle pasaleada

  • @ShamilaSakkaff2023
    @ShamilaSakkaff2023 2 ปีที่แล้ว +2

    Bimal 💐💐💐💐💐 me soooo nervous 😔
    Ane koluwa missing today 🧐

  • @freecell9955
    @freecell9955 2 ปีที่แล้ว +3

    Lassanai godka ❤️❤️❤️❤️❤️

  • @මාශා-ග1ට
    @මාශා-ග1ට 2 ปีที่แล้ว +1

    Mokdda yako me lamathani ayeth ahu wenna gihinda manda

  • @anushyamali7360
    @anushyamali7360 2 ปีที่แล้ว +1

    Sadamini den sinhaya wage .kalin ohoma hitiyanam gutikanneth nene

  • @dinushkaayeshan9501
    @dinushkaayeshan9501 2 ปีที่แล้ว +2

    China thamai supiri ahhh

  • @ravikelum2192
    @ravikelum2192 2 ปีที่แล้ว

    අනේ චීනා

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว +1

    so nice 👍

  • @maximaxi1428
    @maximaxi1428 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️🌹🌹🌹

  • @madushaniniroshi7379
    @madushaniniroshi7379 2 ปีที่แล้ว

    Mokada me chinage golaya ......ekage debas thama podi ekek kiynawa oita wada hodata🤣🤣🤣

    • @Anonymous-xz2jl
      @Anonymous-xz2jl 2 ปีที่แล้ว +1

      රචනාවක් බලන් කියවනව වගේ.

    • @madushaniniroshi7379
      @madushaniniroshi7379 2 ปีที่แล้ว

      @@Anonymous-xz2jl aneda kiynne

  • @shanikaberuwala1775
    @shanikaberuwala1775 2 ปีที่แล้ว +1

    කුසුම් සරා ගෝටා හොරා අලුත්ම විගඩම තාම බැලුවෙ නැත්තම් "අලුත් සිනමා" කියලා සච් කරලා කැමතිනම් බලන්න 😀😀

  • @indikaherath1355
    @indikaherath1355 2 ปีที่แล้ว +2

    Wedi tiynn ana heti..

  • @nandenande8253
    @nandenande8253 2 ปีที่แล้ว +1

    sunday.wenakam.inne.kohomad..???????????