මම storyteller කෙනෙක් උනේ ආච්චිගෙන් සීයාගෙන් කතා අහලා නෙමෙයි ජගත් මනුවර්ණ - Jagath Manuwarana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2022
  • ජගත් මනුවර්ණ කියන්නේ නලුවෙක්, අධ්‍යක්ෂකවරයෙක් සමාජ ක්‍රියාකරුවෙක් - ජගත් ආපු ගමනේ ආතල් දේවල් ටිකක් අපිත් එක්ක කිවුවා, සමහර දේවල් වෙන තැන් වල කියපු දේවල්, සමහර දේවල් මුලින්ම කිවුවේ වෙනින් එකට.
    Follow Venin here:
    Facebook: / veninlk
    Instagram: / veninlk
    Tiktok: / ucexbasr1wgow. .

ความคิดเห็น • 20

  • @wijethungaamali3640
    @wijethungaamali3640 ปีที่แล้ว +6

    අනෙ ම්න් ඔයාලගෙ මේ වැඩසටහන හරිම ආසාවෙන් බලනවා❤️
    අශාන් ,බූඩි,ජගා මන් ආසම මගෙ ලිස්ට් එකේ අනිත් අයත් ගෙන්නනකන් ආසාවෙන් බලන් ඉන්නවා😊 උදාර ආදරෙයි අනේ 😘 දෙන්නම ලස්සනට වැඩසටහන කරනවා

  • @Abey2000
    @Abey2000 5 หลายเดือนก่อน

    ශාහ්..මේක මරු ❤ දිගටම කරන්න තිබ්බෙ වැඩේ..

  • @shalimix
    @shalimix ปีที่แล้ว +4

    ස්තූති කරන්න එපා උදාර.... කමෙන්ට් එකට ලයික් එකක් දාලා .... රිප්ලයි එකක් දාන්න... ඒ ඇතී.... මාර කික් එකක් තියෙන්නේ ඒකේ.... ❤❤❤❤😬😬

  • @gajalanka95
    @gajalanka95 10 หลายเดือนก่อน

    ජගත් මනුවර්ණ ♥️♥️♥️♥️♥️ වැඩ සටහන කරන දෙන්නත් හොඳයි ආරාධිතයාගේ කතාවට බාධා නොකර සාවධානව අසා සිටියා 👍

  • @sirimanthasiriwardana197
    @sirimanthasiriwardana197 ปีที่แล้ว +2

    ආසාවෙන් බලනවා

  • @danudanu1427
    @danudanu1427 ปีที่แล้ว +4

    Kodi gaha yata balala awe

  • @shalimix
    @shalimix ปีที่แล้ว +1

    ❤❤❤❤ ජය වේවා .... ❤❤❤ සුපිරි

  • @preethikahewapathirana1645
    @preethikahewapathirana1645 ปีที่แล้ว +1

    ❤❤❤හරිම ශෝඕක්..

  • @chanakalakshan3306
    @chanakalakshan3306 ปีที่แล้ว +1

  • @malkiperera2522
    @malkiperera2522 ปีที่แล้ว +1

    ❤️❤️

  • @luckyeyefilms7574
    @luckyeyefilms7574 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @mithunperera4971
    @mithunperera4971 ปีที่แล้ว +1

    🖤💯✌🌸

  • @kansavio
    @kansavio ปีที่แล้ว +1

    🥰🤗😘

  • @stuntexpress8846
    @stuntexpress8846 ปีที่แล้ว

    Mmmm

  • @dileepanisal9051
    @dileepanisal9051 ปีที่แล้ว

    🫡🫡🫡

  • @ranganaisuru3408
    @ranganaisuru3408 ปีที่แล้ว +3

    උදාර කරපු සෙවනැලි ෆිල්ම් එක රිලීස් කරන්න අඳහසක් නැද්ද 😐

    • @veninlk
      @veninlk  ปีที่แล้ว +2

      තියනව සමාජේ කුරයි ...ස්තුති. much love

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 ปีที่แล้ว +1

      @@veninlk බලන්නකෝ සමහරු චිත්‍රපට හදනවා දුවවනවා. හමහරු පෝලිමේ.ඒවට විදිහක් ඇති නේද

  • @Hemanthi-xc8hj
    @Hemanthi-xc8hj 10 หลายเดือนก่อน

    මොන්ගල්ද බන් උබලට

    • @nihalhemantha1205
      @nihalhemantha1205 6 หลายเดือนก่อน

      Ai ubata aulada? Sajiyata nattam mhindata kade yana ekek wage uba. Yako mun deyak kerana aun be human yako 😊