ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
රත්තරන් වලට වඩා වටිනා අනර්ඝහදවතක් ඇති පුදගලයෙක්මහත්මා ගති ඇති මහත්මයෙක්.මේ වැනි අයඅපේ රටේ සිටීමත් සතුටක්.යහපත් අයම රටට බිහිවේවා.මේ මහත්මා ඇතුලු ඒපව්ලේ සැමටත් නිලමේ ඇතුලු අප සැමටත් ජය ශී මා බෝ සමිදුපිහිටයි.
එතුමා කතා කරන විදියෙන් ම තේරුම් යනවා ගුණ යහපත් මහත්තයෙක් බව මේ වගේ අය තමයි ලක් අම්මගේ ආඩම්බර දරුවෝ. නිළමේ ට ගොඩක් ස්තුතියි නිදුක් නිරෝගී වේවා!!
Cut vide
තෙරුවන් සරණයි අවංක මහත්මයෙක් ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා .රටට කරන අවංක සේවයට බොහොම පින් 🙏🙏🙏
ආනන්ද මහතාගේ සහෝදර පිරිසට, බිරිඳ සහ දරුවන්ට සියලු දෙවි රැකවරණින් නිරෝගී සුව සම්පත, වාසනාව හිමිවේවා! නිලමේ ඔබටත් පිං. තෙරුවන් සරණයි !
ආනන්ද අයියා ගොඩාක් ස්තුති ..හිත හොඳ නිලධාරීයෙක්..ඔයාට තෙරුවන් සරණයි
ඔබටත් පවුලේ අයටත් තෙරුවන් සරණයි !🙏🙏
අඩම්බරයි ඔබ වගේ අය අපේ රටේ ඉන්නවා කියලා දැනෙද්දි බුදු සරණයි දිර්ඝායු ලැබේවා පියානනි 💐💐💐❤️❤️❤️
අපේ රටේ හොද හදවත් තියෙන පොලිස් නිද දාරින් සිටිනවා තෙරැවන් සරනයි දිර්ඝයුෂ ලැබේවා ඔබට තුමාට 🙏🙏
Mahinda rajapaksa kamba horu.oba thumata jayenjayama lebewa. Great police man nice example to sarth weerasekar.n to garvarment
@@sunilayupala95uh ..
Aneeee oww...samahara ayawa poliyata gelapennewauth nethi tharam honday...budu saranay oba thumaata..🙏🙏
බුදු සරනයි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේම පිහිටයි හරිම සතුටුයි දේවි වරූ අද්දර දේවියෙක් මහත්තයෝ ඔබ මේවන් මිනිසුන් අඩුයි අද රටේ ඔබ වැනි උතුම් මිනිසෙකු අපේ රටටත් අඩමි භාරයක් තේරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න ජය ශ්‍රී මහා බො හමි බුදු රුවන්ගෙම සරනයි සර් ඔබ තුමාට
@@sunilayupala95 ඛ
නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ තුමාට බුදුසරණයි දෙව්පිහිටයි .
රටටම ආදර්ශයක් වුන දුර්ලභ පොලිස් නිලධාරියෙක්.👍තිසරණ සරණින් නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා .🙏
පොලිස් දෙපාර්තමේන්තුවට මේ වගේ නිලධාරීන් සිටින එකත් ලොකු දෙයක් අද කාලේ හැටියට ආනන්ද මහත්තයාට තවතවත් නීරෝගී සමීපත් ලැබේවා බුදුසරණයි
Niame.malli.mata.oya.eka.dawsak.pennuea.neda.giyak.waern.krdde.akunu.wadn.nate.metryk.ann.eke.gAnna. Teyñne.koheda.ane.karuna.karla.kiynnko.malli
උතුම් මනුස්ස කම හැම කල්හීම තමාටත් අනුන්ටත් සැපයමයි සලසන්නේ..... ඒත් එහෙම කෙනෙක් වෙනේක නම් හරිම අපහසුයි.... වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත..... තෙරුවන් සරණයි.... 🙏🙏🙏☸️👍👌👌💖💖💖🌹🌹🌹🌹💥💥💥💥👌👌👍
❤️
@@sheransaminda995 🌹
නමෝබුද්ධාය තෙරුවන් සරනයි උතුම් මනුස්සයෙක් දීර්ඝායුෂ ලැබේවා ඒවගේම අපගේ නිලමේ මහත්මයා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ජයවේවා 🙏🙏🙏
Mama mema vidiyowa dakinne ada2022 juli 15 wana dina uthm agaya kalayuthu polis niladariyaku hatiyata bohomathma sathutui ewagema prasansa karanawa ada ape rata mema thathwayata path kala naayaka warunta hoda aadarshamath raajya niladaariyaku bawa
Oba wani pudgalayan ratata wasanaawak,niduk neeroogi deergu labewa,obawani guna darma walin pari puurna minisun bihiwrwa sri lankawa beraa ganeemata meadinawala aragalaye yedena duuputhunta rata daya aaraksha kota niwahal nidahas saubaagyamath lookayama jayagath peradiga muthu atayai .kiyana naamaya lowa puraa babaleawa..............!
තෙරුවන් සරණයි උතුම් ගුණ ඇති මහත්තයෙක්
තෙරැවන් සරනයි බොහොම හොඳ මනුෂ්‍ය ගතිගණ තිබෙන රත්තරං වලට වඩා එහා ගිය මනුෂ්‍ය කමට ගරැ කරනව නිදුක් නිරෝගි සුවය දීර්ඝ අයුෂ ලැබෙිවා ❤️
ගුණ යහපත් මිනිස්සු.දෙවියන්ගේ පිහිටයි.
ඉතාමත් නිහතමානී ගුණ ගරුක නිළදාරි මහත්මයෙක් තෙරුවන් සරණයි !!!
අපේ නිලමේ මාමා සුපිරියි ❤ගොඩාක් වටින වීඩියෝ එකක්
ආනන්ද මහත්තයෝ පොලිස්පති තුමන්ලට විතරක් නොවේ ඔබතුමා මේ ලෝකෙට බිහිකරපු දෙමාපියන්ටත් අනේක පින් .🙏🙏🙏🙏🙏🙏ඔබතුමාගෙ අවංක සේවයට හෘදයාංගම සුබ පැතුම් .දීර්ඝායුෂ ලැබේවා සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව නිරතුරැවම ලැබේවා බුදුසරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙතුමාට වගේම ඒ ගැන මෙතුමට කියපු උතුම් පුද්ගලයාවත් අපි කෘත ගුණ දක්වන්න ඔනේ...තෙරැවන් සරණයි...
බුදුසරණයි ,,ජයම වේවා...❤️❤️❤️
පොලිස් වෙසින් සිටි දෙවි කෙනෙක්
පලමුව උතුම් දෙමව්පියන්ගේ දරුවෙක් ඔබතුමා දෙවියන් වහන්සේගේ ආශිර්වාදයනවා ඒකාන්තයි දීර්ඝායුෂ තෙරුවන් සරණයි
මේ සැරයන් තුමා හිටියේ කන්කසන්තුරේ පොලීසියේ.මෙයා හොද ගුණයහපත් මනුස්සයෙක්.
අවංක ගුණයහපත් මිනිස්සු තාමත් ඉන්නව,බුදුසරණයි,දෙවිපිහිටයි...ජයෙන්,ජයම වේවා...!!!!
උතුම් නිල දරුවෙක් තෙරුවන් සරණයි ඔබට.
ඔබතුමාට බුදු සරණයි හරිම සතුටුයි ඔබතුමා වැනි මිනිස්සු අද මනු ලොව බොහෝම අඩුයි ඔබතුමාගේ පවුලේ සියලු දෙනාටමි තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤❤
හරිම. ආඩම්බරයි මේවගේ. අවංක. පින්වන්ත. නිලදාරීන්. අපේ. රටේ. වාසනාවන්.. 👍🙏
තෙරුවන් සරණයි මහත්තයෝ. 🙏🏻🙏🏻🙏🏻❤❤❤
ඔබතුමාට බුදුසරණයි දීර්ගායුශ ලැබේවා. ඔබවැනි උතුම් මිනිසෙකු මෙලොවට බිහි කල ඔබතුමාගේ දෙමව්පියෝ දෙදෙනා ටත් අමා මහා නිවන් සුවය ලැබේවා. ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා.
දූෂිත පොලිසියක සිටින හොඳ ගුණාංග සහිත නිලධාරි මහතෙක්.තෙරුවන් සරණයි ඔබට.
පොලිසියේ එකෙක් නෑ හොද එකෙක් 😁😁
@@newhelayahelaya8504 අපි එහෙම නොකියා ඉමු නේද?මොකද, අපට පෙනෙන සහ ඇහෙන දේවල් වලින් පමණක් සියලු දෙනාම එහෙමයි කියන්න බැහැ නේද, නමුත් මට ඔබගේ වේදනාව ගැන ඔබ එහෙම කියන්න හේතුව කුමක්ද කියා හිතා ගන්න පුළුවන්.තෙරුවන් සරණයි.
පොලිසිය දූශිත නෑ..ඉන්න උබල වගේ මිනිස්සුයි දූශිත
ඔබතුමාටත් පවුලේ සියල්ලන්ටත් යහපතක් ම වේවා .. අනුරාධපුරයේ අපට ගොඩාක් සතුටුයි . ආඩම්බරයක් ඔබ වැනි අය මෙහි ජීවත් වීම . තෙරුවන් සරණයි .
ඇත්ත ටම හිත හොඳ රත්තරන් මාමා කෙනෙක් ආනන්ද මාමා නිලමෙ අයියා ඔබ දෙදෙනා ට ම තෙරැවන් සරණයි 🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹🙏🌹🙏🌹🎀🌹🙏
අවුරුදු ගාණක් පොළිස් සේවයේ යෙදී සිටි මහත්මයෙක්.නිරෝගි සුව ලැබේවා
සත්‍යය කවදාහරි ජයගනි. ඒ උතුමි මිහිසා මිහිපිට රැකගත් ගුනධර්මයන්ට ස්වභාවධර්මයා විසින්ම සේවයෙන් විශ්‍රාම ලබන්නට පෙර කල මහගුම කළගුන සැලකිමකි මෙය. එතුමාගේ අවංක සිතට මියයනතුරාම මහත් සැනසිමක් ගෙනදෙයි. මෙවන් ආදර්ශමත් ජිවිත තුලින් සමාජයෙන් ගිලිහියන ගුණධර්මයන් ගැන දෙවතාවක් සිතීමට කදිම උදාහරණයක්.ඔබතුමාට දීර්ගායුමවෙිවා...
We should highly respect this person. What would happen if a politician got this bag instead…? තෙරැවන් සරනයි දිර්ඝයුෂ ලැබේවා ඔබට තුමාට!!!
So true..
නිලමේ ඔයාට ජයවේවා මේ වගෙ හොද මිනිසුන් පෙන්නුම් කරාට.
තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම ස්තුතියි නිලමේ පුතා
උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏 ඔබතුමාට 🌹🌹🌹🌹
මම ආමී එකේ හිටපු කෙනෙක් මම නිවාඩු එනකොට වව්නියාවේ මට පාර්සලයක් වැටිලා තිබුණා එක මුස්ලිම් මනුස්සයෙක්ගේ එකේ ලක්ෂ 25 තිබුණා මම ඒ මනුෂ්‍යයාට එක දුන්නා 2010 මේ දේ උනේ පත්තරේ ඉදලා ගියා මම කරපු දේ
කොච්චර හොඳද
රෙස්පට් 👌👍❤️
තෙරුවන් සරණයි ඔබ තුමාට .දිර්ඝායුෂ ලැබෙිවා
ඔබ තුමා දුටුවම පෙනවා ගුනවත් කෙනෙක් බව දිරගයුස නිරෝගි බව ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි
ඔබතුමාට ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි .
ඔබ තුමා වගේ පොලිස් නිලධාරීන් අපේ රටට ආඩම්බරයක් ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි
ආනන්ද මහත්තයා ඔබටත් හැමදාම තෙරැවන් සරණයි
මම ඉස්සල්ල බැලුව.😊😊
ඔය ක්‍රියාවට ගරැකරනවා ඒ වගේම මගේ මහත්තයා පුත්තලමෙ ගිහිල්ලා හයර් එහෙකට එතන ගේටි එකලග ප්‍රස්එකක් වැටිලා තිබිලා ලක්ෂ 2ක් අහුලලා අයිකාරයා හොයලා ගෙදරටම ගිහිල්ලා දිල තිබුනා ආනන්ද මහත්තයත්යා ඒ හා සමානයි තෙරැවන් සරනයි🙏
තෙරුවන් සරණයි පින්වත් මහත්මයාට ...!!!
උතුම් පුද්ගලයෙකි තෙරුවන් සරණයි
ගුණ යහපත් මහත්තයෙක්....ඔබ තුමාට බුදුසරණයි දෙව්පිහිටයි .
අවංක නිලධාරීයෙක්. ජාතියේ ප්‍රණාමය ඔබතුමාට.🙏💐💐💐💐
තෙරුවන් සරණයි. නිරෝගී බව sensima ලැබේවා hemadama
ඔබතුමා අපෙ ජාතියට මහත් ආඩම්බරයක් ඔබට තෙරුවන් සරණයි අපි ට අනූන්ගෙ දෙයක් ඕන නෑ සර් මම දකින දහම අනුව ඔබට මෙහි ප්‍රතිඵලය ලැබයි අනිවාර්ය යෙන් සත්තයය තෙරුවන් සරණයි
වෙලාවට මේ මහත්තයට ඒ පසුම්බිය හමු වෙලා තියෙන්නේ ❤❤❤❤❤.
ඔබතුමාට දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාද ලැබේවා !
ඔබ VANI අය රටට සම්පත් ඔබගෙ පවුලේ සියලු දෙනාටම පින් 🙏🙏🙏🙏🙏🙏💙🧡❤💚💛
Mathmaya...Man දෙවන වරට dekapu ..උතුම් මනුස්සකම පිරුණු ,🇱🇰 polisc දෙපාර්තමේන්තුව ,,,,,,,,,,,,,,,,,තුළ රාජකාරි katuthu karana නිලධාරීන් වන obalata ..සියලුම දෙවියන්ගෙ ආරක්ෂාව ලැබේවා ..බුදුසරණයි .
ඔබතුමා ට දීර්ඝායු වේවා
නෝනගේ තන්හාව 😁😴. ඒ අතින් මේ මහත්තයා මාරම ආදර්ශයක්....❤❤❤
ඔයා හැමදාමත් ගේන්නේ පට්ට දේවල්.. එල එල නිළමේ
තෙරුවන්සරණයි දීර්ඝායුවේවා ඔබතුමාට
තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
❤❤❤නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා පියාණෙනි. 🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි මහාත්තයෝ
උතුම් මහත්මයෙක් ඔබ තුමාට ගොඩක් ස්තුතියි බුදුසරණයි
ඇත්තටම දෙවි කෙනෙක් නිලමේ කවදත් ගේන්නේ වෙනස්ම දෙයක් නේ තෙරැවන් සරනයි 🙏🙏
I salute Sri Lanka police.... May God bless you and your family... from South Africa
ආනන්ද මහත්මාට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත් සැලසේවා !!
කව්රුත් දුක් මහන්සියෙන් හම්බ කරන .සල්ලි .ඉතස්ම යහපත් ක්‍රියා වක් ඔබ තුමාට.තෙරුවන් සරනයි !
ආදර්ශමත් ආරක්ෂක නිලධාරියා. ඔබට අපේ ආචාරය.
මෙවැනි උතුම් නිළධාරීන් පොලිස් දෙපාර්තමේන්තුවටම වාසනාවක්
ගුන යහපත් මහත්මයෙක් බුදු සරනයි
සුපිරි ,👍❤🌹
තෙරුවන් සරණයි ඔබතුමන්ට මුලු මහත් මිනිස් ප්රජාවටම ආදරශයක්.ඔබ වැනි සොදුරු යහපත් මිනිසුනුගෙන් මෙම ලෝකය සුලබ වේවා.
මහත්මා ගත ඇති උතුම් මනුස්සයෙක් බුදු සරණයි
මහජන පොලිස් නිලධාරියෙක් බව ඔහුගේ පෙනුම, කතාව, හැදියාව පෙන්නුම් කරනවා. පොලිසියේ බහුතරය මෙවන් පුද්ගලයින් වුණොත් මුළු ලෝකෙන්ම උසස් පොලීසිය ලංකාවේ පොලීසිය බවට පත් වෙනවා! තෙරුවන් සරණ, ප්‍රණාමය ඔබටත් නිලමෙටත්!!
අනුන්ගේ දේපල වස්තුන්ට ආසා නොකරන හිත හොද පොලිස් නිලධාරි මහත් මයෙක් ජයශීු බෝසමිදු පිහිටයි.
ඔය වැනි අවංක සිත් ඇත්තෝ බොහෝම විරලයි. ධර්ම ය වටහා ගෙන ඇති මහත්මයෙක් .සම්මා සම්බුදු සරනයි ,
මේවාගේදේවල් පෙන්වන්නේ නිලමෙි කියන යුටියුබ් චැනල් එකෙන් විතරයි ඒකයි වෙනස ජයවෙිවා ඔිබතුමාට ඒවාගේම මෙවැනි පොලිස් නිලධාරින් ඇගයිමට ලක්විය යුතුයි රටක්වටින මිනිසුන් තෙරැවන් සරනයි දිර්ඝායුෂ ලැබෙිවා
තෙරුවන් සරණයි මහත්තයෝ
නිලමෙ අයියෙ ..මරු මරු...440 Like මගෙන්..❤😍
සම්මා සම්බුදු සරනයි විරැවානනි
ඔබතුමාට ජයස්‍රීමහාබෝ සමිතගේ පිහිටයි"
තෙරුවන් සරණයි
තෙරැවන් සරණ යි.දෙපලටම .
ඔබ තුමාට දෝත් මුදුන් කොට වදිමි පොලිස් දේපාර්තුමේන්තුවටම ඔබ ආලර්ශයකි
ආනන්ද මහතා ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි.
පුදුමයි පොලිසියේ මෙවැනි නිලධාරින් සිටීම ගැන මෙවැනි අවංක නිලධාරින් පොලිසියේ සිටීද ඔවුන්ට සියළු යහපත සැලසේවා තෙරුවන් සරණින් සියළු දෙවියන්ගෙ පිහිටෙන් යොද බල යොද ශක්තියම ලැබෙවායි ද පතමි
නිහාල්, ඔබ පිරිසුදු ණිර්මල ධර්මය දැනගන්න, නොරැවෙටෙන්න හිතට එන දේ වචන වලට කරන්න ප්‍රවේසමි වන්න,
“චේතනාහං භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා ” චේතනාව කර්මය වේ. සිතින් සිතා, කයෙන් වචනයෙන්, මනසෙන් කර්මය රැස්කරයි. මෙමගින් කායකම්ම, වචීකම්ම, මනෝ කම්ම යනුවෙන් තෙවැදෑරුම් කර්මයක් පැහැදිලි වේ. මෙම කර්මයන් පුඤ්ඤකම්ම හා පාපකම්ම (පින්- පව්) යන දෙආකාරයෙන්ම පුද්ගලයා සිදුකරනු ලබයි. පව ලෝභ, දෝස, මෝහ චේතනාවන් මූලිකව සිදු කෙරෙන අතර පින අලෝභ අදෝස, අමෝහ ආකාරයෙන් සිදු කරනු ලබයි.
මෙවැනි නිලධාරීන් තවතවත් වර්ධනය වෙිවා ජේසු පිහිටයි
Good job our salute may the triple gem 💎 bless you
ඔබ තුමා වගේ ඉතාමත් සුන්දර මිනිසුන් නිලධාරීන් ඉන්නවා නම් අපේ රට මොන තරම් සුන්දර වෙන්න තිබුණාද අද ඔබ තුමා ඉහළ පෙළේ ඉන්න හැම නිලධාරීන් ට වඩා වටිනා කෙනෙක් ඔබ තුමාටත් ඔබ paule සැමටත් බුදු සරණයි ජේසු පිහිටයි.
බුදු...සරනයී....දේවී...පීහීටයී
ඔබ ඉතා ම වැදගත් අවංක පුද්ගලයෙක්.
විද්‍යාව කොච්චර දියුණුවුනත් මිනිසුන්ගේ හිත් ධර්මය තුළින් විතරයි වැඩි දියුණු කරගන්න පුලුවන්. මගේ සිංහල යාලුවන්ට නිතර කියන දෙයක් තමයි ලෝකයේ තියෙන සියලුම පව් පන්චසීලයට ඇතුලත් කරල බලන්න පුලුවන්. හැමෝම පන්සිල් රකින්න පුලුවන්නම්..... පොඩිකාලේ පැන්සල් අරං පන්සල් ගිහිං පන්සිල් පද ලිව්වට දෛනික ජීවිතයට අරං අන් ආගමික අයටත් ආදර්ශමත් වූ වා නම්.... අපිත් මුස්ලිම් වශයෙන් ඉස්ලාම් ආගමගෙන හරි පැහැදිලි කිරීමක් කරේ නැහැ. හුගාක් අය දෛනික ජීවිතයේ පිළිපැද්ද නැහැ. වැරද්ද හදා ගමු ද?
❤️❤️🙏🙏🙏
❤
පැන්සල් අරන් පන්සල් ගිහින් පන්සිල් ලිව්වට..........
කිසිදාක අනුන්ගෙ දෙයක් නොගැනීම තරම් පිනක් තවත් නැතිතරම්. ඔබ තුමා මනුස්ස කමෙන් පොහොසත් මහත්මයෙක් .සසර ගමනට මේ පීන් අත්වැලක් වේවා.🙏🙏🙏
I respect sir good luck and God bless you and budusaranai ayushabohowewa
ආනන්ද මහත්මයාණනි ඔබ පොලිස් කාරයෙක් නොවේ පොලිස් මහත්මයෙකි උතුම් සත් ක්‍රියාවකි ඔබට පින්
hoda wadak .👍
බුදුසරණයි..!
රත්තරන් වලට වඩා වටිනා අනර්ඝ
හදවතක් ඇති පුදගලයෙක්
මහත්මා ගති ඇති මහත්මයෙක්.මේ වැනි අය
අපේ රටේ සිටීමත් සතුටක්.
යහපත් අයම රටට බිහිවේවා.
මේ මහත්මා ඇතුලු ඒපව්ලේ සැමටත් නිලමේ ඇතුලු අප සැමටත් ජය ශී මා බෝ සමිදු
පිහිටයි.
එතුමා කතා කරන විදියෙන් ම තේරුම් යනවා ගුණ යහපත් මහත්තයෙක් බව මේ වගේ අය තමයි ලක් අම්මගේ ආඩම්බර දරුවෝ. නිළමේ ට ගොඩක් ස්තුතියි නිදුක් නිරෝගී වේවා!!
Cut vide
තෙරුවන් සරණයි අවංක මහත්මයෙක් ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා .රටට කරන අවංක සේවයට බොහොම පින් 🙏🙏🙏
ආනන්ද මහතාගේ සහෝදර පිරිසට, බිරිඳ සහ දරුවන්ට සියලු දෙවි රැකවරණින් නිරෝගී සුව සම්පත, වාසනාව හිමිවේවා! නිලමේ ඔබටත් පිං. තෙරුවන් සරණයි !
ආනන්ද අයියා ගොඩාක් ස්තුති ..හිත හොඳ නිලධාරීයෙක්..ඔයාට තෙරුවන් සරණයි
ඔබටත් පවුලේ අයටත් තෙරුවන් සරණයි !🙏🙏
අඩම්බරයි ඔබ වගේ අය අපේ රටේ ඉන්නවා කියලා දැනෙද්දි බුදු සරණයි දිර්ඝායු ලැබේවා පියානනි 💐💐💐❤️❤️❤️
අපේ රටේ හොද හදවත් තියෙන පොලිස් නිද දාරින් සිටිනවා තෙරැවන් සරනයි දිර්ඝයුෂ ලැබේවා ඔබට තුමාට 🙏🙏
Mahinda rajapaksa kamba horu.oba thumata jayenjayama lebewa. Great police man nice example to sarth weerasekar.n to garvarment
@@sunilayupala95uh ..
Aneeee oww...samahara ayawa poliyata gelapennewauth nethi tharam honday...budu saranay oba thumaata..🙏🙏
බුදු සරනයි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේම පිහිටයි හරිම සතුටුයි දේවි වරූ අද්දර දේවියෙක් මහත්තයෝ ඔබ මේවන් මිනිසුන් අඩුයි අද රටේ ඔබ වැනි උතුම් මිනිසෙකු අපේ රටටත් අඩමි භාරයක් තේරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න ජය ශ්‍රී මහා බො හමි බුදු රුවන්ගෙම සරනයි සර් ඔබ තුමාට
@@sunilayupala95 ඛ
නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ තුමාට බුදුසරණයි දෙව්පිහිටයි .
රටටම ආදර්ශයක් වුන දුර්ලභ පොලිස් නිලධාරියෙක්.👍තිසරණ සරණින් නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා .🙏
පොලිස් දෙපාර්තමේන්තුවට මේ වගේ නිලධාරීන් සිටින එකත් ලොකු දෙයක් අද කාලේ හැටියට ආනන්ද මහත්තයාට තවතවත් නීරෝගී සමීපත් ලැබේවා බුදුසරණයි
Niame.malli
.mata.oya.eka.dawsak.pennuea.neda.giyak.waern.krdde.akunu.wadn.nate.metryk.ann.eke.gAnna. Teyñne.koheda.ane.karuna.karla.kiynnko.malli
උතුම් මනුස්ස කම හැම කල්හීම තමාටත් අනුන්ටත් සැපයමයි සලසන්නේ..... ඒත් එහෙම කෙනෙක් වෙනේක නම් හරිම අපහසුයි.... වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත..... තෙරුවන් සරණයි.... 🙏🙏🙏☸️
👍👌👌💖💖💖🌹🌹🌹🌹💥💥💥💥👌👌👍
❤️
@@sheransaminda995 🌹
නමෝබුද්ධාය තෙරුවන් සරනයි උතුම් මනුස්සයෙක් දීර්ඝායුෂ ලැබේවා ඒවගේම අපගේ නිලමේ මහත්මයා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ජයවේවා 🙏🙏🙏
Mama mema vidiyowa dakinne ada2022 juli 15 wana dina uthm agaya kalayuthu polis niladariyaku hatiyata bohomathma sathutui ewagema prasansa karanawa ada ape rata mema thathwayata path kala naayaka warunta hoda aadarshamath raajya niladaariyaku bawa
Oba wani pudgalayan ratata wasanaawak,niduk neeroogi deergu labewa,obawani guna darma walin pari puurna minisun bihiwrwa sri lankawa beraa ganeemata meadinawala aragalaye yedena duuputhunta rata daya aaraksha kota niwahal nidahas saubaagyamath lookayama jayagath peradiga muthu atayai .kiyana naamaya lowa puraa babaleawa..............!
තෙරුවන් සරණයි උතුම් ගුණ ඇති මහත්තයෙක්
තෙරැවන් සරනයි බොහොම හොඳ මනුෂ්‍ය ගතිගණ තිබෙන රත්තරං වලට වඩා එහා ගිය මනුෂ්‍ය කමට ගරැ කරනව නිදුක් නිරෝගි සුවය දීර්ඝ අයුෂ ලැබෙිවා ❤️
ගුණ යහපත් මිනිස්සු.දෙවියන්ගේ පිහිටයි.
ඉතාමත් නිහතමානී ගුණ ගරුක නිළදාරි මහත්මයෙක් තෙරුවන් සරණයි !!!
අපේ නිලමේ මාමා සුපිරියි ❤
ගොඩාක් වටින වීඩියෝ එකක්
ආනන්ද මහත්තයෝ පොලිස්පති තුමන්ලට විතරක් නොවේ ඔබතුමා මේ ලෝකෙට බිහිකරපු දෙමාපියන්ටත් අනේක පින් .🙏🙏🙏🙏🙏🙏ඔබතුමාගෙ අවංක සේවයට හෘදයාංගම සුබ පැතුම් .දීර්ඝායුෂ ලැබේවා සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව නිරතුරැවම ලැබේවා බුදුසරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙතුමාට වගේම ඒ ගැන මෙතුමට කියපු උතුම් පුද්ගලයාවත් අපි කෘත ගුණ දක්වන්න ඔනේ...
තෙරැවන් සරණයි...
බුදුසරණයි ,,ජයම වේවා...❤️❤️❤️
පොලිස් වෙසින් සිටි දෙවි කෙනෙක්
පලමුව උතුම් දෙමව්පියන්ගේ දරුවෙක් ඔබතුමා දෙවියන් වහන්සේගේ ආශිර්වාදයනවා ඒකාන්තයි දීර්ඝායුෂ තෙරුවන් සරණයි
මේ සැරයන් තුමා හිටියේ කන්කසන්තුරේ පොලීසියේ.මෙයා හොද ගුණයහපත් මනුස්සයෙක්.
අවංක ගුණයහපත් මිනිස්සු තාමත් ඉන්නව,බුදුසරණයි,දෙවිපිහිටයි...ජයෙන්,ජයම වේවා...!!!!
උතුම් නිල දරුවෙක් තෙරුවන් සරණයි ඔබට.
ඔබතුමාට බුදු සරණයි හරිම සතුටුයි ඔබතුමා වැනි මිනිස්සු අද මනු ලොව බොහෝම අඩුයි ඔබතුමාගේ පවුලේ සියලු දෙනාටමි තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤❤
හරිම. ආඩම්බරයි මේවගේ. අවංක. පින්වන්ත. නිලදාරීන්. අපේ. රටේ. වාසනාවන්.. 👍🙏
තෙරුවන් සරණයි මහත්තයෝ. 🙏🏻🙏🏻🙏🏻❤❤❤
ඔබතුමාට බුදුසරණයි දීර්ගායුශ ලැබේවා. ඔබවැනි උතුම් මිනිසෙකු මෙලොවට බිහි කල ඔබතුමාගේ දෙමව්පියෝ දෙදෙනා ටත් අමා මහා නිවන් සුවය ලැබේවා. ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා.
දූෂිත පොලිසියක සිටින හොඳ ගුණාංග සහිත නිලධාරි මහතෙක්.
තෙරුවන් සරණයි ඔබට.
පොලිසියේ එකෙක් නෑ හොද එකෙක් 😁😁
@@newhelayahelaya8504 අපි එහෙම නොකියා ඉමු නේද?
මොකද, අපට පෙනෙන සහ ඇහෙන දේවල් වලින් පමණක් සියලු දෙනාම එහෙමයි කියන්න බැහැ නේද, නමුත් මට ඔබගේ වේදනාව ගැන ඔබ එහෙම කියන්න හේතුව කුමක්ද කියා හිතා ගන්න පුළුවන්.
තෙරුවන් සරණයි.
පොලිසිය දූශිත නෑ..ඉන්න උබල වගේ මිනිස්සුයි දූශිත
ඔබතුමාටත් පවුලේ සියල්ලන්ටත් යහපතක් ම වේවා .. අනුරාධපුරයේ අපට ගොඩාක් සතුටුයි . ආඩම්බරයක් ඔබ වැනි අය මෙහි ජීවත් වීම . තෙරුවන් සරණයි .
ඇත්ත ටම හිත හොඳ රත්තරන් මාමා කෙනෙක් ආනන්ද මාමා නිලමෙ අයියා ඔබ දෙදෙනා ට ම තෙරැවන් සරණයි 🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹🙏🌹🙏🌹🎀🌹🙏
අවුරුදු ගාණක් පොළිස් සේවයේ යෙදී සිටි මහත්මයෙක්.නිරෝගි සුව ලැබේවා
සත්‍යය කවදාහරි ජයගනි. ඒ උතුමි මිහිසා මිහිපිට රැකගත් ගුනධර්මයන්ට ස්වභාවධර්මයා විසින්ම සේවයෙන් විශ්‍රාම ලබන්නට පෙර කල මහගුම කළගුන සැලකිමකි මෙය. එතුමාගේ අවංක සිතට මියයනතුරාම මහත් සැනසිමක් ගෙනදෙයි. මෙවන් ආදර්ශමත් ජිවිත තුලින් සමාජයෙන් ගිලිහියන ගුණධර්මයන් ගැන දෙවතාවක් සිතීමට කදිම උදාහරණයක්.ඔබතුමාට දීර්ගායුමවෙිවා...
We should highly respect this person. What would happen if a politician got this bag instead…? තෙරැවන් සරනයි දිර්ඝයුෂ ලැබේවා ඔබට තුමාට!!!
So true..
නිලමේ ඔයාට ජයවේවා මේ වගෙ හොද මිනිසුන් පෙන්නුම් කරාට.
තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම ස්තුතියි නිලමේ පුතා
උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏 ඔබතුමාට 🌹🌹🌹🌹
මම ආමී එකේ හිටපු කෙනෙක් මම නිවාඩු එනකොට වව්නියාවේ මට පාර්සලයක් වැටිලා තිබුණා එක මුස්ලිම් මනුස්සයෙක්ගේ එකේ ලක්ෂ 25 තිබුණා මම ඒ මනුෂ්‍යයාට එක දුන්නා 2010 මේ දේ උනේ පත්තරේ ඉදලා ගියා මම කරපු දේ
කොච්චර හොඳද
රෙස්පට් 👌👍❤️
තෙරුවන් සරණයි ඔබ තුමාට .දිර්ඝායුෂ ලැබෙිවා
ඔබ තුමා දුටුවම පෙනවා ගුනවත් කෙනෙක් බව දිරගයුස නිරෝගි බව ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි
ඔබතුමාට ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි .
ඔබ තුමා වගේ පොලිස් නිලධාරීන් අපේ රටට ආඩම්බරයක් ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි
ආනන්ද මහත්තයා ඔබටත් හැමදාම තෙරැවන් සරණයි
මම ඉස්සල්ල බැලුව.😊😊
ඔය ක්‍රියාවට ගරැකරනවා ඒ වගේම මගේ මහත්තයා පුත්තලමෙ ගිහිල්ලා හයර් එහෙකට එතන ගේටි එකලග ප්‍රස්එකක් වැටිලා තිබිලා ලක්ෂ 2ක් අහුලලා අයිකාරයා හොයලා ගෙදරටම ගිහිල්ලා දිල තිබුනා ආනන්ද මහත්තයත්යා ඒ හා සමානයි තෙරැවන් සරනයි🙏
තෙරුවන් සරණයි පින්වත් මහත්මයාට ...!!!
උතුම් පුද්ගලයෙකි තෙරුවන් සරණයි
ගුණ යහපත් මහත්තයෙක්....ඔබ තුමාට බුදුසරණයි දෙව්පිහිටයි .
අවංක නිලධාරීයෙක්. ජාතියේ ප්‍රණාමය ඔබතුමාට.🙏💐💐💐💐
තෙරුවන් සරණයි. නිරෝගී බව sensima ලැබේවා hemadama
ඔබතුමා අපෙ ජාතියට මහත් ආඩම්බරයක් ඔබට තෙරුවන් සරණයි අපි ට අනූන්ගෙ දෙයක් ඕන නෑ සර් මම දකින දහම අනුව ඔබට මෙහි ප්‍රතිඵලය ලැබයි අනිවාර්ය යෙන් සත්තයය තෙරුවන් සරණයි
වෙලාවට මේ මහත්තයට ඒ පසුම්බිය හමු වෙලා තියෙන්නේ ❤❤❤❤❤.
ඔබතුමාට දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාද ලැබේවා !
ඔබ VANI අය රටට සම්පත් ඔබගෙ පවුලේ සියලු දෙනාටම පින් 🙏🙏🙏🙏🙏🙏💙🧡❤💚💛
Mathmaya...
Man දෙවන වරට dekapu ..උතුම් මනුස්සකම පිරුණු ,🇱🇰 polisc දෙපාර්තමේන්තුව ,,,,,,,,,,,,,,,,,තුළ රාජකාරි katuthu karana නිලධාරීන් වන obalata ..සියලුම දෙවියන්ගෙ ආරක්ෂාව ලැබේවා ..බුදුසරණයි .