නිවන් මගෙහි බොහෝදෙනා පාර වරද්දා ගන්නා තැන!| Ven. Meemure Dhammawansha Thero | මීමුරේ ධම්මවංශ හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Ven. Meemure Dhammawansa Thero

ความคิดเห็น • 28

  • @cyrilwickramasinghe-um7ij
    @cyrilwickramasinghe-um7ij 5 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට නිර්වාණ අවබෝධයම ලැබේවා !

  • @livewithnature3433
    @livewithnature3433 ปีที่แล้ว +10

    ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලා ඇතුළුව බොහෝ දෙනා වැරදි භාවනා ක්‍රම උගන්වමින් සහ අනුගමනය කරමින් සිටින්නේ ස්වාමීන් වහන්සේ. වහන්සේ මේ සිදුකරන සිදු කරන සේවාව ඉතා උතුම්. 🌼🌼🌼

  • @ceyloncliaraReg
    @ceyloncliaraReg ปีที่แล้ว +8

    අධිමානයෙන් මත් වී සිටින බොහෝ ගිහි පැවදි පැවිදි දෙපාර්ශවයම ගමන් කර ඇත්තේ මෙම වැරදි මාර්ගයෙහිය. එසේ ලබා ගන්නා තාවකාලික සමාධිය මොවුන් මාර්ගඵලයන්ට සමකර පෙන්වයි. සත්‍යය ඇති සැටියෙන් පෙන්වාදෙන ඔබවහන්සේට උතුම් බව භව නිරෝධය වහ වහා සාක්ෂාත් වේවා

  • @udenidewappriya4048
    @udenidewappriya4048 ปีที่แล้ว +5

    උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා ඔබ වහන්සේ ට!!!

  • @user-ku2s
    @user-ku2s ปีที่แล้ว +8

    ගෞරවණීය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමය සදා දිනේවා ! ( 2023.03.21 )

  • @googlesrilanka776
    @googlesrilanka776 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණය ම නිර්වාණය ම අවබෝධ වේවා.🙏🙏🙏

  • @neelkodikara3135
    @neelkodikara3135 ปีที่แล้ว +7

    සන්සුන් සමාධි සියල්ල සෝවාන් වීම නොවන බව පැහැදිලිය. අපේ ස්වාමීන් ස්වාමීන්වහන්සේට උතුම් බව භව නිරෝධය ප්‍රාර්ථනා කරමි. 🙏🙏🙏

  • @UpulUpul-kj1mr
    @UpulUpul-kj1mr 3 วันที่ผ่านมา

    Pinwath. Swamin wahanseta mage namaskarayama wewa sadu sadu sadu

  • @sixthsenseSpiritual
    @sixthsenseSpiritual ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏

  • @priyanthiabesiriwardana5856
    @priyanthiabesiriwardana5856 ปีที่แล้ว

    Swaminwahansege mewani gamburu darmadeshana yali pracharaya karana obasamata nirogi suwa labewa!!!!!!!!!

  • @bandaranayake65
    @bandaranayake65 ปีที่แล้ว +6

    ඔබ වහන්සේගේ නික්ම යාම අපට නික්මයාම අපිට අති විශාල පාඩුවක්. නිවැරදි ශ්‍රී සද්ධර්මය දකින්නට අසන්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. 🏵️

  • @groundingwithDr.D.BNugegoda
    @groundingwithDr.D.BNugegoda 5 หลายเดือนก่อน

    නියම ධර්මය පෙන්වන දේශනා.

  • @ranasinhapremalal6418
    @ranasinhapremalal6418 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි සුවාමින් වහන්ස ඹබ වහන්සේගේ උතුමි දේශනාවක් අහන්නට ලැබිම මම ලබපු ධර්ම අවබෝදය ඉතා වටිනා දේශනාවක් සුවාමින් වහන්ස ඹබ වහන්සේට සාදු සාදු සාදු නමස්කාරයම වෙිවා

  • @maheshikagunawardana87
    @maheshikagunawardana87 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!

  • @thilankanuwan1003
    @thilankanuwan1003 11 หลายเดือนก่อน

    🙏සැබැ බුදු දහම

  • @charitheranda8077
    @charitheranda8077 7 วันที่ผ่านมา

    නිර්මල බුදු දහම ❤😢 🙏

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 ปีที่แล้ว

    Gawravaneeya pranamaya. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-yk5ik5vg1b
    @user-yk5ik5vg1b 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @bandupalalokuranamuka9950
    @bandupalalokuranamuka9950 ปีที่แล้ว

    ඔබ වහන්සේට බොහෝ පින් ලැබේවා 🙏🙏🙏

  • @pbathapattu1772
    @pbathapattu1772 ปีที่แล้ว

    වීඩියෝ රහිත මෙම දේශනා මගින්, රූපය කෙරෙහි සිත ගමන් කිරීම අවම බැවින් පහසුවෙන් ධර්ම කරුණු ග්‍රහණය කර ගත හැකිය. ධර්ම දානය සිදු කළ සැමට උතුම් නිර්වාණය සඵල වේවා 🙏🙏🙏

  • @ramyapriyadarshani4541
    @ramyapriyadarshani4541 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @nethukiweerasinghe8584
    @nethukiweerasinghe8584 ปีที่แล้ว

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @hirushaweerasekara680
    @hirushaweerasekara680 ปีที่แล้ว

    🌼🌼🌼✨️💖සාදු🙏සාදු🙏සාදූ🙏💖✨️🌼🌼🌼

  • @sankajithw4515
    @sankajithw4515 ปีที่แล้ว

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dushyanthaj9173
    @dushyanthaj9173 ปีที่แล้ว

    🙏🙏🙏