හිරු සවස 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2024-10-21

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • හිරු සවස 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2024-10-21 | Hiru News
    This video was uploaded for news reporting purposes...
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...
    #HiruNews #HiruNews655PM #HiruAfterNoonNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #FacebookLive #TH-camLive #SriLankaNo1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews

ความคิดเห็น • 183

  • @SusanthaWeerakon
    @SusanthaWeerakon 4 ชั่วโมงที่ผ่านมา +26

    මේ රටේ මාධ්‍ය වලට පිස්සු අනුර සහොදරයා මේ මධ්‍ය නාලිකා ගැන මීට වඩා ලොකු සැලකිල්ලට ගනිමින් පියවර ගන්නා ලෙස මම ඉල්ලා සිටිනවා ❤❤❤

  • @sihinachinthaka4726
    @sihinachinthaka4726 3 ชั่วโมงที่ผ่านมา +8

    ගම්මන්පිලට මේ කමෙන්ට් පෙනේවා සාදු සාදු

  • @ruchiracosta5746
    @ruchiracosta5746 4 ชั่วโมงที่ผ่านมา +9

    පලවෙනි හොරා ගම්මන්පිලයා අනිවාර්යයෙන්ම අතඩංගුවේ ඉන්න ඕනෑ

  • @SriyaniHettiarachchi-w1n
    @SriyaniHettiarachchi-w1n 4 ชั่วโมงที่ผ่านมา +22

    පොහොට්ටුවත් පාස්කු ප්‍රහාරය මතින් බලය ගත්තා කියල අමතක වෙලා😂නින්දෙන් ඇහැරලා 😂

  • @SadaruwanJayasundara-o8m
    @SadaruwanJayasundara-o8m 4 ชั่วโมงที่ผ่านมา +12

    යන්න මහත්තයෝ බොරුවට කියවන්න එපා දැන්ද ඇහැරුනේ 😂😂😂😂 AKD වෙලාවට දෙයි ගේම ඔයා බලන් ඉන්න බායී

  • @love8239
    @love8239 ชั่วโมงที่ผ่านมา +1

    හොදම වැඩේ කියන්නේ ජනාධිපතිලා 3 දෙනෙක් හිටියා ඒ එකෙක් වත් ඉද්දී මේ වාර්තා ගෙනාවේ නැත්තේ ඇයී.. අනුර මහත්තයා ජනාධිපති උනා විතරයී.. අවුරුදු 76 ටම මේ ආන්ඩුවක් ආවා විතරයී.. ඇයී පරාද උනා කියලා දැනගෙනත් මේවා අත නොහැර නොයන්නේ.. පරන විදිහටම හොරා කාලම පුරුදු නිසා

  • @desipadminiperera6274
    @desipadminiperera6274 4 ชั่วโมงที่ผ่านมา +6

    ගොම්මන්පිල නිසා ප්‍රවෘත්ති එපා වෙනවා.

  • @nhpcell700
    @nhpcell700 3 ชั่วโมงที่ผ่านมา +2

    මොවුන් කරන මේ රංගනයන් බුද්ධියන් විමසා සත්‍යය අවබෝධ කරග්න .
    මේ game එකක් play කරන්නේ..

  • @serlepco
    @serlepco 4 ชั่วโมงที่ผ่านมา +10

    දිලිත් ගේ campaign එක ඉතාම අනර්ඝයි!!!! 🙂
    විපක්ෂයට ඉතාම සුදුසුයි!
    අපරාධය සිදුවී වසර පහමාරකට පසු නිකුත් කල වාර්තාවටත් , අපරාධය සිදුවී වසර පහ මාරකට පසු වාර්තාව රැගෙන පාර්ලිමේන්තුවට යන්නට උත්සාහ දරණ මෙතුමා ඇතුළු මෙම පක්ෂයටත් අපගේ බරපතල හදපිරි උත්තමාචාරය!!!
    ජය වේවා!!!
    වසර 70ක් රට විනාස කිරීමේ අධික ලෙස අත්දැකීම් බහුල සියලුම හිටි දේශපාලන මැතිදුන්ලාට ද හදපිරි උත්තහාචාරය!!
    මෙයට,
    නැවත ඔබ තුමන්ලාටම රට භාර දී අවසන් ගමන් යාමට කැමති මහ ජනතාව! 🙂

  • @ksaman688
    @ksaman688 2 ชั่วโมงที่ผ่านมา +1

    නීතිඥ මනොජ් ගෙ ප්‍රකාශය.කාදිනල් හිමිතුමන්ගෙ අද කල මාධ්‍ය සාකච්ඡාව .ඇයි එව හිරු නිවුස් පෙන්වන්නෙ නැත්තේ .එවත් රටේ ජනතාව දැනගන්න ඔනි.ගම්මන්පිල කියන එවා විතරක් දාන්නෙ ඇයි

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 5 ชั่วโมงที่ผ่านมา +13

    ඔයිට වැඩිය දේවල් දන්නවා හරින් ප්‍රනාන්දු ගෙ තාත්තා පල්ලි යන්න එපා කියලා කිවුවෙ ටීවී එකේ පෙන්නුවේ 😂😂😂😂

  • @dineshpushpakumara8764
    @dineshpushpakumara8764 3 ชั่วโมงที่ผ่านมา +1

    හැ නින්දෙන් දැන් අවදි වෙලා දැන් . දැන් තමායි කැ ගාහන්නෙ

  • @isurudulakshana4566
    @isurudulakshana4566 4 ชั่วโมงที่ผ่านมา +7

    අනුර ජනාදිපති තුමාට පාර්ලි මේන්තුවෙත් වැඩි බලයක් හම්බෙලා හොරු ටික අල්ලයි කියලා තියන බයට දැන් හොරු ටික මේ වාර්තා ටික මෙච්චර කල් හන්ගගන ඉදලා අපේ රට ගොඩ ගන්න ආපු අපේම සහෝදරයො ටික එලවලා උන්ට රටේ පාලනය ආයෙ ගන්න ඕන වෙලා තියෙන්නෙ ආයෙනම් ඕවට රැවටෙන්න එපා මෙච්චර කල් හන්ගන් උන්නෙ මොකටද ඕවා රනිල් ඉද්දිත් එලියට දාන්න තිබ්බනෙ 😂😂

    • @dineshsura7954
      @dineshsura7954 4 ชั่วโมงที่ผ่านมา

      අල්ලයි ...ල්ල

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 3 ชั่วโมงที่ผ่านมา +1

    මේ හිරු නාලිකාව හොරුන්ට දූෂිතයින්ට කඩේ යන නාලිකාව 😅😅

  • @nalakachathuranga2687
    @nalakachathuranga2687 3 ชั่วโมงที่ผ่านมา +1

    මොහු වහාම අත් අඩන්ගුවට ගත යුතුයි....මෙච්චර කල් මේ දෙවල් හන්ගගෙන හිටපු එකට

  • @pradeeppriyadarshana7981
    @pradeeppriyadarshana7981 5 ชั่วโมงที่ผ่านมา +10

    මොලයක් තියන ඕනෑම කෙනෙකුට පේනව ප්‍රස්නෙ වෙන පැත්තකට යොමු කරවන්න හදනව.රාජපක්ශලට සොබාදෙයි සොබා..පරිස්සමෙන් 😅

  • @ajithappuhamy359
    @ajithappuhamy359 4 ชั่วโมงที่ผ่านมา +5

    සාගර කාරියවසම් , මහමොළකරුවො කව්ද කියලා හොඳටම දන්නවා. ඔයාලගෙ යාලුවොනෙ ......😂😂😂😂😂😂

  • @SandyaWijesinghe-cs9vy
    @SandyaWijesinghe-cs9vy 5 ชั่วโมงที่ผ่านมา +7

    මෙචිචරකල් ගමිමනපිල කොහෙද හ්ටියේ,,,,

  • @jayasenamenuwarage7752
    @jayasenamenuwarage7752 3 ชั่วโมงที่ผ่านมา +1

    පක්ෂක්ග්‍රාහී හිරු ගූ හිරු දැන් සෙවිල ඉන්නේ....

  • @asangaaananda4418
    @asangaaananda4418 5 ชั่วโมงที่ผ่านมา +15

    මම හිතුවෙ ගම්මන්පිල්ල සරම කඩල පෙන්නයි කියල 😂😂

    • @amithaperera7802
      @amithaperera7802 4 ชั่วโมงที่ผ่านมา

      Mahama maha VECIGE PUTEK MU, RATA KAAPU UNTA GAMMANPIKATH AITJIE, MU NIKAN KATAAVA DEN HARI SUDANA VAGE, MUN OKKOMA VESA BALLO

    • @randirathnayaka1290
      @randirathnayaka1290 4 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😂😂

  • @JoyJoy-lo6ck
    @JoyJoy-lo6ck 5 ชั่วโมงที่ผ่านมา +4

    Channel 4 බාර දුන්නා නම් හරි❤❤❤❤❤❤ විමර්ශනය කරන්න

  • @NilanMadushanka-v7k
    @NilanMadushanka-v7k 4 ชั่วโมงที่ผ่านมา +6

    රට අනුරට

    • @gaminiwijebandara9591
      @gaminiwijebandara9591 4 ชั่วโมงที่ผ่านมา +1

      රට අනුරට අනුර රවිට

  • @piyumalperera8842
    @piyumalperera8842 5 ชั่วโมงที่ผ่านมา +12

    ගම්මන්පිලය ගෝතයෙක් කියල තේරෙන්නෙ මට විතරද....

  • @dineshsura7954
    @dineshsura7954 4 ชั่วโมงที่ผ่านมา +1

    සහෝදරවරු යන මාවත මට නං හොදට පේනවා...

  • @ErandiErandiarachchige
    @ErandiErandiarachchige 4 ชั่วโมงที่ผ่านมา +2

    Thanks for you❤❤❤❤❤❤
    Have a good night

  • @sihinachinthaka4726
    @sihinachinthaka4726 3 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජය

  • @sihinachinthaka4726
    @sihinachinthaka4726 3 ชั่วโมงที่ผ่านมา

    ගම්මන්පිල අපිනම් තෙමෙයි වැස්සට

  • @PrasanthaPerera-u6h
    @PrasanthaPerera-u6h 3 ชั่วโมงที่ผ่านมา +1

    මහමොලකරු මෝදි

  • @love8239
    @love8239 ชั่วโมงที่ผ่านมา

    ඇයී ගම්මන්පිල මෙතෙක් කල් වෙනකම් මේ වාර්තා හංගන් හිටියේ මුං රටේ මිනිස්සූ එක්ක සෙල්ලම් කරනවා ... මහ මැතිවරනය නිසා දැන් වාර්තා එලියට එනවා.. අනේ ගම්මන්පිල මේ වගේ කුහක මිනිස්සූ කියන ඒවා අපී තවත් අහනවනේ😢😢

  • @SadaruwanJayasundara-o8m
    @SadaruwanJayasundara-o8m 4 ชั่วโมงที่ผ่านมา +1

    රට හදන්න එකේක්වත් කැමති නැ ඔකුන්ගෙ රැස්විමකටවත් යන්න එපා මේ රට දියුනුවෙනවට ගොඩක් අය අකමැති උන් කැමති හැමදාම ජනතාව දුක් විදිනවාට

  • @SureshBalasooriya-g7u
    @SureshBalasooriya-g7u 3 ชั่วโมงที่ผ่านมา +1

    පුද්ගලික වාර්තාවක් ගම්මන්ලි අතට පත් උනානම් මේක නවත්තන්න මූට තිබ්බා, ඇයි දැන් අනුර සහෝදරයා ඉන්නකොටම මේවා අදින්නෙ මට පේන්නෙ ගම්මන්පිල ලොකු දෙයක් හන්ගනවා කියලා 🤔

  • @ruchiracosta5746
    @ruchiracosta5746 4 ชั่วโมงที่ผ่านมา +2

    රනිල් ඉන්න කන් මූ සද්ද නෑ

  • @JayasiriPerera-t5b
    @JayasiriPerera-t5b 5 ชั่วโมงที่ผ่านมา +14

    ගම්මන්පිල අමු ගවයා

    • @kis5976
      @kis5976 5 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත ❤

    • @chathuramahesh
      @chathuramahesh 5 ชั่วโมงที่ผ่านมา +5

      he is an educated person & a lawyer.

    • @serlepco
      @serlepco 4 ชั่วโมงที่ผ่านมา

      Of course well educated and well experienced for the manipulation! 🙂

  • @redjohn-l1x
    @redjohn-l1x 4 ชั่วโมงที่ผ่านมา +1

    ගොම්මන්පිලට..අවදානය දෙන්න..😂😂😂😂😂

  • @jayashanthapushpakumara5899
    @jayashanthapushpakumara5899 2 ชั่วโมงที่ผ่านมา

    නිකන් බුරනවා

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 5 ชั่วโมงที่ผ่านมา +5

    බයිලා බයිලා ජෙ,විය,

  • @thilinilucas6159
    @thilinilucas6159 3 ชั่วโมงที่ผ่านมา

    Api npp❤❤❤❤

  • @SusanthaRathnayaka-g9j
    @SusanthaRathnayaka-g9j 4 ชั่วโมงที่ผ่านมา

    සොභාදහම දඩුවම් දෙයි බලාපොරොත්තුවෙන් ඉන්න

  • @ShathisKumar-p2y
    @ShathisKumar-p2y 2 ชั่วโมงที่ผ่านมา

    හොයන්න දෙයක් නැහැ. මේක කෙරුවෙ රාජපක්ෂලා

  • @SachinRandika
    @SachinRandika 2 ชั่วโมงที่ผ่านมา

    කිුකටි පෙන්නන්නේ නැහැනේ ඇයි ❤

  • @arjunanissanka4617
    @arjunanissanka4617 5 ชั่วโมงที่ผ่านมา +5

    Gammqnpila hireta yawanna.kadinal thumath hire yawamu

  • @yamunasiriwardane4992
    @yamunasiriwardane4992 5 ชั่วโมงที่ผ่านมา +6

    මේ රට කවදාවත් හැදෙන රටක් නෙමෙයි මෙතෙක් හිටපු ජනාධිපතිලත් දැන් එක්කෙනත් මොලයක් තියන දුරදක්නා නුවන තියන කට්ටිය නෙමෙයි. ඒකනෙ මේ රට මෙහෙම වෙලා තියෙන්නෙ

    • @gkdushmantha8041
      @gkdushmantha8041 5 ชั่วโมงที่ผ่านมา

      මුන්ට ඕනි වෙලා තියෙන්නෙ ශානිවයි රවීවයි අයින් කර ගන්න.කලින් අන්ඩු වලට කෙලින් වැඩ කරන උන් වහ කදුරු වගේ.

  • @DushmanthaWanigasinge
    @DushmanthaWanigasinge 3 ชั่วโมงที่ผ่านมา

    ඔය වාර්තා හැදුවෙත් ඔයාලමනෙ

  • @nirmalsumeda4498
    @nirmalsumeda4498 4 ชั่วโมงที่ผ่านมา +1

    කරන්න තියියෙන දේවල් කියලා මොකටද 😂😂😂

  • @nishanmax3660
    @nishanmax3660 5 ชั่วโมงที่ผ่านมา +1

    වඳුරට දැලි පිහියක් හම්බවෙලා😂😂😂😂😂😂

  • @shamindarose4723
    @shamindarose4723 3 ชั่วโมงที่ผ่านมา

    මුටමිට කලින් කියන්න තිබුනනේ

  • @nandiniedirisingha373
    @nandiniedirisingha373 3 ชั่วโมงที่ผ่านมา

    Amu gawaya

  • @GyhsIbsbaja
    @GyhsIbsbaja 4 ชั่วโมงที่ผ่านมา +1

    Be

  • @SureshBalasooriya-g7u
    @SureshBalasooriya-g7u 3 ชั่วโมงที่ผ่านมา

    අච්චර රහස් ලිපියක් කොහොමද මුගෙ අතට පත් උනෙ

  • @asadun47
    @asadun47 2 ชั่วโมงที่ผ่านมา +1

    Ai gammanpila mechcharada dawasak hitiye oya tika eliyata danna janadipathiwaru 3ndenak hitiya ethokota oya tika eliyata danna thibunaneda. Ha nadda mama kiyanne mun okkoma horu aparada karayo munta gal ghala maranna one hora haththa. Sakkili ballo. Ahinsaka api wage minissunge badumudalin jiwath wena thopi dan enawa sadaranaya kathakaranna. Thopita hena ghanawa yako.😢

  • @tharidu.3
    @tharidu.3 4 ชั่วโมงที่ผ่านมา +2

    Thopi enawa kiwwe horu allanawa kiyala neda

  • @UpaliWeerasingha-h3x
    @UpaliWeerasingha-h3x 4 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉🎉🎉❤❤❤❤ 0:28

  • @SadaruwanJayasundara-o8m
    @SadaruwanJayasundara-o8m 4 ชั่วโมงที่ผ่านมา

    ගම්මන්පිලට ඇහැරිලා

  • @sameerasameera2890
    @sameerasameera2890 5 ชั่วโมงที่ผ่านมา +12

    ගම්මන්පිල වෙරි ග්‍රේට් මෑන්
    ගම්මන්පිලට බොහොම ස්තූතියි ගොඩක් පිං පලක් උනේ නෑ යටි මඩිගාපු එක තමයි වුනේ කොහොම වුණත් අහිංසක මිනිස්සු තමයි මැරුනෙ

    • @kumarivanigarathna4965
      @kumarivanigarathna4965 4 ชั่วโมงที่ผ่านมา

      අන්ගොඩින් පැනපු පිස්සෙක් හොයනවලු.

  • @shanthakumara2034
    @shanthakumara2034 2 ชั่วโมงที่ผ่านมา

    සාගර කියන පොන්න යා ගේ උගේ කට බැදලා කන්න ඔන

  • @Nazeer-p8z
    @Nazeer-p8z 5 ชั่วโมงที่ผ่านมา +8

    Jayawewa udaya gammanpila❤ yes tru❤

    • @redjohn-l1x
      @redjohn-l1x 4 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂

    • @malishyama2328
      @malishyama2328 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @thilinilucas6159
    @thilinilucas6159 3 ชั่วโมงที่ผ่านมา

    Muuuu nawaaa😂😂😂😂😂😂

  • @BmAsmi
    @BmAsmi 3 ชั่วโมงที่ผ่านมา

    Bittara komis 10 den apikiwwenea ubalanea kiwwe den ubala komis gannawada

  • @chamindasampath2186
    @chamindasampath2186 2 ชั่วโมงที่ผ่านมา

    Ko yako basel😢

  • @kanishkamadusanka75
    @kanishkamadusanka75 4 ชั่วโมงที่ผ่านมา

    Nakiii mainaaa 😂😂😂😂😂

  • @PradeepSrimal2
    @PradeepSrimal2 3 ชั่วโมงที่ผ่านมา

    Ballo tho okay kalin danna epaya

  • @SenaSene4
    @SenaSene4 5 ชั่วโมงที่ผ่านมา +1

    Sajith mahattayooo bath sangan akka gahana givisum wadakna gammanawalata yanna a minissunta kathakaranna a chanda thamai important

  • @thilinilucas6159
    @thilinilucas6159 2 ชั่วโมงที่ผ่านมา

    Gonaaaaaww😂😂😂😂😂

  • @DineshRathnayake-dk7qd
    @DineshRathnayake-dk7qd 4 ชั่วโมงที่ผ่านมา

    Mahidata dental epa.

  • @Chanaka-e8c
    @Chanaka-e8c 2 ชั่วโมงที่ผ่านมา

    issellama meya atthadanguwata gannna danna kiyanne

  • @n.w.goonewardena6147
    @n.w.goonewardena6147 4 ชั่วโมงที่ผ่านมา +1

    Lal Kaantha, thava dekak daagaanna. Nathinam, siya divi nasaa ganna thamai vennay.

  • @NishanAhangama
    @NishanAhangama 4 ชั่วโมงที่ผ่านมา

    Wikara news

  • @AnushaPriyadarshani-x3r
    @AnushaPriyadarshani-x3r 5 ชั่วโมงที่ผ่านมา

    IIT

  • @WMManothika
    @WMManothika 5 ชั่วโมงที่ผ่านมา +2

    Maha mola karu gota

  • @Chathu-zm9rg
    @Chathu-zm9rg 3 ชั่วโมงที่ผ่านมา

    Ane lal😂

  • @rohanasilva7810
    @rohanasilva7810 4 ชั่วโมงที่ผ่านมา +1

    Me rata tiyenne loke pahalama tena.

  • @Upul-r7d
    @Upul-r7d 4 ชั่วโมงที่ผ่านมา

    Rata anurata🎉🎉🎉🎉🎉🎉

  • @SadaruwanJayasundara-o8m
    @SadaruwanJayasundara-o8m 4 ชั่วโมงที่ผ่านมา

    උබලා කෙලින් කෙරුවා .................ගොතයෝඔ

  • @fathimarifky4604
    @fathimarifky4604 4 ชั่วโมงที่ผ่านมา

    Horawa askaranam ewarai munta kadayanetuwa

  • @kanishkamadusanka75
    @kanishkamadusanka75 4 ชั่วโมงที่ผ่านมา

    Rajapassa hora haththa 😂😂😂😂

  • @usmanameen8218
    @usmanameen8218 3 ชั่วโมงที่ผ่านมา

    Pulu vanam sandaya illanda kuddikka pudata api pennenam

  • @fariskekirawa4228
    @fariskekirawa4228 4 ชั่วโมงที่ผ่านมา +1

    Gombambiila

  • @madushankanuwan2780
    @madushankanuwan2780 5 ชั่วโมงที่ผ่านมา +2

    අනුරට රෙවිල.....

  • @PriyankaPerera-v1n
    @PriyankaPerera-v1n 4 ชั่วโมงที่ผ่านมา

    Mahamolakaru kawda kiyala kiyanakn balan hitapu man ... ane pala pala gomman pila...

  • @SamanthaDawaga
    @SamanthaDawaga 5 ชั่วโมงที่ผ่านมา +2

    Munta pissu ragapanawa waga ratak karanna ba

  • @sujeewakumari2662
    @sujeewakumari2662 3 ชั่วโมงที่ผ่านมา

    කන්දක් tharam vili lawata gomman pila wadala තියෙන්නේ mee පැටියෙක්

  • @concyfernando7123
    @concyfernando7123 2 ชั่วโมงที่ผ่านมา

    Nidagenada hitye metharam kalayak.

  • @SunandaHettiarachchi-x5q
    @SunandaHettiarachchi-x5q 4 ชั่วโมงที่ผ่านมา

    Me wenakan ubala kalin karanna onine

  • @KumaraDayananda-bb9pl
    @KumaraDayananda-bb9pl 5 ชั่วโมงที่ผ่านมา +3

    අනුරට සයිකො

  • @pushpakumara3216
    @pushpakumara3216 2 ชั่วโมงที่ผ่านมา

    😂😂😂

  • @Kodithuwakku-kb7lv
    @Kodithuwakku-kb7lv 5 ชั่วโมงที่ผ่านมา +2

    Ai liywm walin message pass karanne? Mechchra loku prashntknm phone krla hri kyna plwnne. Buddi ansheth aga berganna hdanwa api danuwath karala tynne kyla aga berillata.

  • @n.w.goonewardena6147
    @n.w.goonewardena6147 3 ชั่วโมงที่ผ่านมา

    MEKI HENA GAHUWA CHEENEK VAGAI. MUHUNA FOOTBALL EKAK NEDA?

  • @dimuthulakshan6175
    @dimuthulakshan6175 4 ชั่วโมงที่ผ่านมา

    Muta salli kiyak dunnada danna anurata mada gahanda

  • @SaliyaBalasuuriya
    @SaliyaBalasuuriya 5 ชั่วโมงที่ผ่านมา +1

    Gammanpila hire yawanawada,etumata pissuda ?newei wadagathkama?atta natta mokakda kiyala balala waradi karuwanta daduwam pamunuwanna🎉malimawe anagathaya surakinna*apita malimawa hara wena wisadumak naha,terum ganna janadipatitumani🎉paksha pata apita wadak naha,waradi karuwanta daduwam denna😢ahinsaka minnissunta sadaranayak karanna❤malimawata jaya wewa🎉🎉🎉

  • @chamindasampath2186
    @chamindasampath2186 2 ชั่วโมงที่ผ่านมา

    Uba kohada edaeyae aurudu ganak .gu kapan oyta wada hoday rajapaksala gae

  • @ericjayalath77
    @ericjayalath77 4 ชั่วโมงที่ผ่านมา

    Samantha appuhami. Allanakota kithitha.ridyanawatha.kaiwaru athi karapan.

  • @arshanakumarasiri9038
    @arshanakumarasiri9038 5 ชั่วโมงที่ผ่านมา +3

    මේච්චර කල් ඉදලා දැන් තමා මතක් වෙලා තියෙන්නේ ,,,,,

  • @vimukthithilakarathna5336
    @vimukthithilakarathna5336 4 ชั่วโมงที่ผ่านมา +1

    පාස්කු කේස් එක නිසා අනුර ගැනත් සමාජයේ අවිස්වාසයක් ගොඩනැගෙමින් පවතිනව.

  • @tharidu.3
    @tharidu.3 4 ชั่วโมงที่ผ่านมา +1

    Maha molakarayo gana apita kiyanna barinam daala palayaw

  • @PriyankaPerera-j3z
    @PriyankaPerera-j3z 5 ชั่วโมงที่ผ่านมา

    Damitha malasamayama mokadameeeee.ewarai e

  • @fathimarifky4604
    @fathimarifky4604 4 ชั่วโมงที่ผ่านมา

    Anurath okkoma ekai wiswasa karanna epa

  • @thayalanr9233
    @thayalanr9233 5 ชั่วโมงที่ผ่านมา

    සිරසට හමාරුද What Problem for Sirasa TV.

  • @RanjithKumara-p8i
    @RanjithKumara-p8i 4 ชั่วโมงที่ผ่านมา

    Thope ad ne balanna thiyenne......?

  • @WasanthaKumara-m4w2j
    @WasanthaKumara-m4w2j 5 ชั่วโมงที่ผ่านมา +1

    ඉතින් බන් උබ මෙච්චර කලයක් කොහෙද හිටියේ මුන් උල තිඅන්න ඔනෙ

  • @wasanthajayathilaka-oj8oy
    @wasanthajayathilaka-oj8oy 4 ชั่วโมงที่ผ่านมา

    ane pako