Damma Padaya | ධම්ම පදය - දණ්ඩ වර්‍ගය 03 ගාථාව 01 ||නිදානය:|බහුකුමාරක වස්තුව |
ฝัง
- เผยแพร่เมื่อ 1 ธ.ค. 2024
- සුඛකාමානි භූතානි යො දණ්ඩෙන විහිංසති
අත්තනො සුඛමෙසානො පෙච්ච සො න ලභතෙ සුඛං.
යම් පුද්ගලයෙක් (අනුන් මරා තළා අනුන් ගැති කොට ගෙණ) තමහට සුව කැමැති වූයේ, කායික චෛතසික සුව කැමැති සත්ත්‍වයන් වාගදණ්ඩයෙන් පෙළා ද (දුකට පමුණුවා ද), හෙ තෙම පරලොව දෙව්මිනිස් සුව ද නිවන් සුව ද නො ලබන්නේ ය.