- 205
- 67 338
☸️සබ්බේ සත්ථා භවන්තු සුඛිසත්ථා☸️
เข้าร่วมเมื่อ 24 พ.ค. 2023
~සබ්බදානං ධම්මදානං ජිනාති~
Email - hadagiriyesobhithathero@gmail.com
ධර්මයේ ශක්තිය ආධ්‍යාත්මිකව විඳිමු... අපිව subscribe කරන්න... සීනුව ලකුණ ඔබා අපේ අලුත් වීඩියෝ බලා ගන්න පුළුවන්.
youtube.com/@NSobhithaThero?si=mTFb94xKEORGm4Ci ☸️සබ්බේ සත්ථා භවන්තු සුඛිසත්ථා☸️ 💓Official TH-cam Channel 💓 profile.php?id=100079667813725&mibextid=ZbWKwL☸️සබ්බේ සත්ථා භවන්තු සුඛිසත්ථා☸️ 💓Official Facebook Account 💓 w68852?t=RRX_X-j_ONOfyzPVzmZgFw&s=09 ☸️සබ්බේ සත්ථා භවන්තු සුඛිසත්ථා☸️ 💓Official Twitter Account 💓 sobhitha25?r=nametag ☸️සබ්බේ සත්ථා භවන්තු සුඛිසත්ථා☸️ 💓Official Instagram Account 💓chat.whatsapp.com/CUjMEICe6Mf7xu5Frr4LoQ ☸️සබ්බේ සත්ථා භවන්තු සුඛිසත්ථා☸️ 💓Official Whatsapp Group💓vm.tiktok.com/ZSN67tXQU/ ☸️සබ්බේ සත්ථා භවන්තු සුඛිසත්ථා☸️ 💓Official Tik Tok Account 💓
💓තෙරුවන් සරණයී💓

Damma Padaya | ධම්ම පදය - ජරා වර්ගය 08 ගාථාව ||නිදානය: උදානගාථා වස්තුව ||
අනෙකජාති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවෙසන්තො දුක්ඛා ජාති පුනප්පුනං.
භවයෙහි නැවත, නැවත උත්පත්තිය යම් හෙයකින් දුක් ද, එහෙයින් ආත්මභාව සංඛ්‍යාත ගෙය කරණ තෘෂ්ණා නැමැති වඩුවා සොයන මම (යම් නුවණෙකින් ඔහු දක්නට පිළිවන් ද, ඒ බෝධිඥානාධිගමය පිණිස (දිවකුරු පාමුලැ දී කරණ ලද අභිනීහාර ඇත්තෙම්, මෙ තෙක් කල් මුළුල්ලෙහි නොයෙක් ජාතිකෝටිසහස්‍ර යැ යි කියන ලද සසරවටෙහි (ඒ බෝධිඥානය නො ලබන්නෙම් ම) ච්යුතිප්රතිසන්ධි වශයෙන් නැවත නැවත හැවිද්දෙමි.
#dammapadaya #pirith #pirithdeshana #pirithsinhala #dammapadaya #සබ්බ_දානං_ධම්ම_දානං_ජිනාති #සබ්බේ_සත්ථා_භවන්තු_සුඛිසත්ථා

มุมมอง: 10
วีดีโอ
Damma Padaya | ධම්ම පදය - ජරා වර්ගය 07 ගාථාව ||නිදානය: ලාලුදායීස්ථවිර වස්තුව||
มุมมอง 42 หลายเดือนก่อน
අප්පස්සුතායං පුරිසො බලිවද්දො’ව ජීරති. මංසානි තස්ස වඩ්ඪන්ති පඤ්ඤා තස්ස න වඩ්ඪති. (යටත් පිරිසෙයින් සූත්‍ර දෙකක් හෝ නොපුහුණු බැවින්) අල්පශ්‍රැත ව මේ පුරුෂ තෙම (මවට වත් පියාට වත් සෙසු නෑයනට වත් කිසි ප්‍රයෝජනයක් පිණිස නො මුහුකුරා නිරර්‍ත්‍ථක ව ම මුහුකුරණ) ගොනකු මෙන් (උපාධ්‍යාය වතක් ආචාර්ය්ය වතක් ගිලන් වතක් නොකොට භාවනායෙක නොයෙදී නිරර්‍ත්‍ථක ව ම) මුහුකුරන්නේ ය. ඒ (හීයට නො නිසි යැ යි වලැ හැරැපු පාබුන...
Damma Padaya | ධම්ම පදය - ජරා වර්ගය 06 ගාථාව ||නිදානය: මල්ලිකා වස්තුව ||
มุมมอง 72 หลายเดือนก่อน
ජීරන්ති වෙ රාජරථා සුචිත්තා අථො සරීරම්පි ජරං උපෙති සතඤ්ච ධම්මො න ජරං උපෙති සන්තො හවෙ සබ්භි පවෙදයන්ති. (මුතු මිණි ඈ සත්රුවනින් ද සෙසු රථාලංකාරයෙන් ද) විශේෂයෙන් විසිතුරු කරණ ලද රජුන්ගේ මගුල් රථයෝ ද ඒකාන්තයෙන් ජරාවට පැමිණෙති (මහලු ව දිරති). නැවත (කවා පොවා නහවා උළා හඳවා පලඳවා නොයෙක් ලෙස පරිහරණය කරණ ලද) මේ සිරුර ද (වයස් මිහිකිරීමෙන් ඛාණ්ඩිත්යාදියට පැමිණෙමින්) ජරාවට එළැඹෙයි. (බුද්ධාදි සත්පුරුෂයන්ගේ) ...
Damma Padaya | ධම්ම පදය - ජරා වර්ගය 05 ගාථාව ||නිදානය: රූපනන්දාස්ථවිරා වස්තුව ||
มุมมอง 52 หลายเดือนก่อน
අට්ඨීනං නගරං කතං මංසලොහිතලෙපනං යත්ථ ජරා ච මච්චු ච මානො මක්ඛො ච ඔහිතො. යම් තැනෙක්හි ස්කන්ධපරිපාකලක්ෂණ ව ජරා ද, ස්කන්ධභේදලක්ෂණ ව මරණ ද, නවවිධ මානය ද, (මෙරමා කළ උපකාර මැකීම ලකුණු කොටැති) මකු කෙලෙස් ද පිහිටුවන ලද ද, එහි මසින් හා ලෙහෙයෙන් ගල්වන ලද නුවරක් (නොහොත් කොටුගෙයක්) ඈටින් කරණ ලදී. (තුන් සියයක් ඇට පිහිටුවා නව සියයක් නහරවැලින් වෙළා කරණ ලදී).
Damma Padaya | ධම්ම පදය - ජරා වර්ගය 04 ගාථාව ||නිදානය: අධිමානකභික්ෂු වස්තුව ||
มุมมอง 62 หลายเดือนก่อน
යානිමානි අපත්ථානි අලාපූනෙව සාරදෙ කාපොතකානි අට්ඨීනි තානි දිස්වාන කා රති. සරත්කාලයෙහි ඒ ඒ තන්හි දමන ලද ලබු වැනි ව කොබෝවන් පැහැ ඇත්තාවූ, යම් මේ මිනී ඇට කෙනෙක් ඇද්ද, ඒවා දැක කවර නම් කාමරතියෙක් තොපට වේ ද? (කාමරතියක් ඉපැදැවීම තොපට සුදුසු ද?)
Damma Padaya | ධම්ම පදය - ජරා වර්ගය 03 ගාථාව ||නිදානය: උත්තරාස්ථවිරා වස්තුව ||
มุมมอง 62 หลายเดือนก่อน
පරිජිණ්ණමිදං රූපං රොගනිඩ්ඪං පභඞ්ගුරං භිජ්ජති පූතිසන්දෙහො මරණන්තං හි ජීවිතං. මේ රූපය (පාලු වැ ගිය හෙයින්) ඉතා ජීර්ණ ව ගියේ, වැලිත් නොයෙක් රෝගයනට කැදැල්ලක් බඳු ය. වහා නස්නා සුලු ය. (රන්වන් වුව ද නව දොරින් සතතයෙන් වැහෙන කුණු ඇති බැවින්) කුණු ව මේ කය තෙම (නොබෝ කලෙකින්) බිඳෙන්නේ ය. කුමක් හෙයින? යත්: සියලු සතුන්ගේ ජීවිතය තෙම යම් හෙයකින් මරණය ම අන්ත කොටැත්තේ ද, එහෙයිනි.
Damma Padaya | ධම්ම පදය - ජරා වර්ගය 02 ගාථාව ||නිදානය: සිරිමා වස්තුව ||
มุมมอง 95 หลายเดือนก่อน
පස්ස චිත්තකතං බිම්බං අරුකායං සමුස්සිතං ආතුරං බහුසඞ්කප්පං යස්ස නත්ථි ධුවං ඨිති. යම් මේ සිරුරෙක නිත්‍ය පැවැත්මෙක් නැද්ද, (නව මහා ව්රණමුඛයන්ගේ වශයෙන් ව්රණස්වභාව ව ව්රණසමූහ වූ) තුන් සියයක් ඇටින් ගළපා සිටුවන ලද්දා වූ, (හැම කල්හි ම කැවීමෙන් පෙවීමෙන් නැහැවීමෙන් ඉළීමෙන් ඉරියවු පෙරැළීම් ආදියෙන් පරිහරණය කට යුතු හෙයින් සතතයෙන්) ගිලන් වූ, බොහෝ දෙනා විසින් ශුභය ශුචි යැ යි කල්පනා කරණ ලද්දාවූ, (වස්ත්රාභර...
Damma Padaya | ධම්ම පදය - ජරා වර්ගය 01 ගාථාව ||නිදානය: විශාඛාසහායිකා වස්තුව ||
มุมมอง 158 หลายเดือนก่อน
කො නු හාසො කිමානන්දො නිච්චං පජ්ජලිතෙ සති අන්ධකාරෙන ඔනද්ධා පදීපං න ගවෙස්සථ. සතතයෙන් (මේ ලෝකසන්නිවාසය රාගාදි එකොළොස් ගින්නෙන්) ඇවිල ගෙණ දිලියෙන කල්හි (තොප හැම දෙනාට) සොම්නසෙක් වත් සතුටෙක් වත් කවරේ ද? (දුඃඛාදි අට තන්හි උපදනා සම්මෝහ යැ යි කියන ලද) අවිද්යාන්ධකාරයෙන් වළඳනා ලද්දා ව තෙපි (ඒ මොහඳුර නසනු පිණිස මාර්‍ගඵලප්‍රඥා සංඛ්‍යාත) ප්‍රදීපය කුමට නො සොයවු ද?
Damma Padaya | ධම්ම පදය - දණ්ඩ වර්ගය 11 ගාථාව ||නිදානය:සුඛසාමණේර වස්තුව ||
มุมมอง 4611 หลายเดือนก่อน
උදකං හි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තෙජනං දාරුං නමයන්ති තච්ඡකා අත්තානං දමයන්ති සුබ්බතා. දියාළුවෝ (කෙත්වත් ආදියට දිය ගෙණ යන්නාහු) (සිත් පිත් නැති) දිය (ඇල බිඳ ගෙණ, පිහිලි පටවා ගෙණ, වෙහෙලි නගා ගෙණ තමන් කැමැති තැනකට) ගෙණ යන්නාහ. හීවඩුවෝ (සිත් පිත් නැති) හීදඬු (තවා ඇද මැඩ තමන් කැමැති ලෙසට) නමන්නාහ. ලීවඩුවෝ (සිත් පිත් නැති) දඬු (නිම්වළලු ආදිය පිණිස වක් කොට ද ඉදි කොට ද සැස තමන් කැමැති ලෙස) නමන්නා...
Damma Padaya | ධම්ම පදය - දණ්ඩ වර්ගය 10 ගාථාව 02 ||නිදානය:සන්තතිමහාමාත්ය වස්තුව //
มุมมอง 5511 หลายเดือนก่อน
අස්සො යථා භද්රො කසානිවිට්ඨො ආතාපිනො සංවෙගිනො භවාථ සද්ධාය සීලෙන ච විරියෙන ච සමාධිනා ධම්මවිනිච්ඡයෙන ච සම්පන්නවිජ්ජාචරණා පතිස්සතා පහස්සථ දුක්ඛමිදං අනප්පකං. (කිසි ප්‍රමාද හේතුවෙකින්) සැමිටියෙන් පහරිණ ලද, (මමත් සැමිටියෙන් පහර ලදිම් දැ යි එතැන් පටන් අප්‍රමාද වැ වීර්‍ය්‍ය කරන්නාව සුශික්ෂිත) උත්තම අශ්වයක්හු මෙන් විර්ය්යවත් වවු. සංසාරයෙහි උදේවගබහුල වවු. (මෙසේ වසන) තෙපි (ලොවීලොවුතුරා විසින් දෙවැදෑරුම...
Damma Padaya | ධම්ම පදය - දණ්ඩ වර්ගය 10 ගාථාව 01 ||නිදානය:සන්තතිමහාමාත්ය වස්තුව //
มุมมอง 5711 หลายเดือนก่อน
අලඞ්කතො චෙ’පි සමං චරෙය්ය සන්තො දන්තො නියතො බ්‍රහ්මචාරී සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං සො බ්රාහ්මණො සො සමණො ස භික්ඛු. වස්ත්‍රාභරණයෙන් සැරැසුණු පුද්ගල ද ඉදින් (කායවිෂමතාදියෙන් තොර වැ) කායසමාධි සංයමයෙහි යෙදී පවතී ද, (රාගාදී කෙලෙසුන් සංහුන් බැවින්) ශාන්ත ද, ඉන්ද්රිය දමනයෙන් දැමුනේ වී ද, (චතුර්විධ මාර්ග නියමයෙන්) නියම කරණ ලද සත්තක්ඛත්තුපරමතා ආදි බව් ඇත්තේ වේ ද, ශාසනබ්රහ්මචර්ය්ය මාර්ගබ්රහ්මචර්...
Damma Padaya | ධම්ම පදය - දණ්ඩ වර්ගය 09 ගාථාව ||නිදානය:බහුභණ්ඩිකස්ථවිර වස්තුව //
มุมมอง 3011 หลายเดือนก่อน
අලඞ්කතො චෙ’පි සමං චරෙය්ය සන්තො දන්තො නියතො බ්‍රහ්මචාරී සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං සො බ්රාහ්මණො සො සමණො ස භික්ඛු. වස්ත්‍රාභරණයෙන් සැරැසුණු පුද්ගල ද ඉදින් (කායවිෂමතාදියෙන් තොර වැ) කායසමාධි සංයමයෙහි යෙදී පවතී ද, (රාගාදී කෙලෙසුන් සංහුන් බැවින්) ශාන්ත ද, ඉන්ද්රිය දමනයෙන් දැමුනේ වී ද, (චතුර්විධ මාර්ග නියමයෙන්) නියම කරණ ලද සත්තක්ඛත්තුපරමතා ආදි බව් ඇත්තේ වේ ද, ශාසනබ්රහ්මචර්ය්ය මාර්ගබ්රහ්මචර්...
Damma Padaya | ධම්ම පදය - දණ්ඩ වර්ගය 08 ගාථාව ||නිදානය:බහුභණ්ඩිකස්ථවිර වස්තුව //
มุมมอง 4411 หลายเดือนก่อน
න නග්ගචරියා න ජටා න පඞ්කා නානාසකා ථණ්ඩිලසායිකා වා රාජො ච ජල්ලං උක්කුටිකප්පධානං සොධෙන්ති මච්චං අවිතිණ්ණකඞ්ඛං. (පුබ්බන්තාපරන්තාදි අට තන්හි උපදනා අෂ්ටවස්තුක ශාඞ්කව නොඉක්මුණු හෙයින්) එ තෙර නො ව ශාංකා මහවතුර ඇති පෘථග්ජන සත්ත්වයා (අචේලව්රත සමාදානයෙන්) නග්න වැ ඇවිද කරණ තපස්හු ද ශුද්ධ නො කරන්නාහ (ලොකනිඃසරණයට හෙවත් නිවනට නො පමුණු වන්නාහ). ජටාවෝ ද ශුද්ධ නො කරන්නාහ. දන්තමලධාරණය, ඇහැ මද ගැල්වීම යන මොහු ද...
Damma Padaya | ධම්ම පදය - දණ්ඩ වර්ගය 07 ගාථාව 03 ||නිදානය:මහාමෞද්ගල්යායනස්ථවිර වස්තුව |
มุมมอง 1211 หลายเดือนก่อน
රාජතො වා උපස්සග්ගං අබ්භක්ඛානං ව දාරුණං පරික්ඛයං ව ඤාතීනං භොගානං ව පභඞ්ගුරං. රජුන් කෙරෙන් වන (තනතුරු උදුරා ගැන්මෙන්, දන වොලො ගැන්මෙන්) උපද්‍රවයකට හෝ දරුණු ව (අසෝ තැන උමං බුන්නේ, මං පහළුයේ, මිනී මැරුයේ, අසෝ රාජාපරාධය කෙළේ තෝ වෙහි දැ යි නො ඇස නොකී නොබිණ නොකළ දෑ පිළිබඳ) බලවත් අභ්‍යාඛ්‍යානයකට හෝ (තමාගේ සුව දුක බැඳී පිහිටි වන්නට නිසි වැඩී සිටි) නෑයන්ගේ විනාශයට හෝ (රත්රන් අඟුරු වීම ය, මුතු කපුඇට වීම ය...
Damma Padaya | ධම්ම පදය - දණ්ඩ වර්ගය 07 ගාථාව 04 ||නිදානය:මහාමෞද්ගල්යායනස්ථවිර වස්තුව |
มุมมอง 3311 หลายเดือนก่อน
අථ වාස්ස අගාරානි අග්ගි ඩහති පාවකො කායස්ස භෙදා දුප්පඤ්ඤො නිරයං සො උපපජ්ජති. නො හොත් ඒ පාපී පුද්ගලයාගේ වාසාගාරයන් ගිනි තෙමේ දවන්නේ ය. (අනිත් දවන කෙනෙක් නැත් නම් සේන ගිනි හෝ ලැවු ගිනි හෝ දවන්නේ ය.) ඒ අඥාන පුද්ගල තෙම ජීවිතේන්‍ද්‍රියෝපච්ඡේදයෙන් මත්තෙහි (ඒකාන්තයෙන්) නිරයට ද පැමිණෙන්නේ ය.
Damma Padaya | ධම්ම පදය - දණ්ඩ වර්ගය 07 ගාථාව 02 ||නිදානය:මහාමෞද්ගල්යායනස්ථවිර වස්තුව |
มุมมอง 3111 หลายเดือนก่อน
Damma Padaya | ධම්ම පදය - දණ්ඩ වර්ගය 07 ගාථාව 02 ||නිදානය:මහාමෞද්ගල්යායනස්ථවිර වස්තුව |
Damma Padaya | ධම්ම පදය - දණ්ඩ වර්ගය 07 ගාථාව 01 ||නිදානය:මහාමෞද්ගල්යායනස්ථවිර වස්තුව |
มุมมอง 11511 หลายเดือนก่อน
Damma Padaya | ධම්ම පදය - දණ්ඩ වර්ගය 07 ගාථාව 01 ||නිදානය:මහාමෞද්ගල්යායනස්ථවිර වස්තුව |
Damma Padaya | ධම්ම පදය - දණ්ඩ වර්ගය 06 ගාථාව ||නිදානය:|අජගරප්රේත වස්තුව |
มุมมอง 8611 หลายเดือนก่อน
Damma Padaya | ධම්ම පදය - දණ්ඩ වර්ගය 06 ගාථාව ||නිදානය:|අජගරප්රේත වස්තුව |
Damma Padaya | ධම්ම පදය - දණ්ඩ වර්ගය 05 ගාථාව ||නිදානය:|විශාඛාදි උපාසිකාවන්ගේ වස්තුව |
มุมมอง 5011 หลายเดือนก่อน
Damma Padaya | ධම්ම පදය - දණ්ඩ වර්ගය 05 ගාථාව ||නිදානය:|විශාඛාදි උපාසිකාවන්ගේ වස්තුව |
Damma Padaya | ධම්ම පදය - දණ්ඩ වර්ගය 04 ගාථාව 02 ||නිදානය:|කුණ්ඩධානස්ථවිර වස්තුව |
มุมมอง 3911 หลายเดือนก่อน
Damma Padaya | ධම්ම පදය - දණ්ඩ වර්ගය 04 ගාථාව 02 ||නිදානය:|කුණ්ඩධානස්ථවිර වස්තුව |
Damma Padaya | ධම්ම පදය - දණ්ඩ වර්ගය 04 ගාථාව ||නිදානය:|කුණ්ඩධානස්ථවිර වස්තුව |
มุมมอง 3211 หลายเดือนก่อน
Damma Padaya | ධම්ම පදය - දණ්ඩ වර්ගය 04 ගාථාව ||නිදානය:|කුණ්ඩධානස්ථවිර වස්තුව |
Damma Padaya | ධම්ම පදය - දණ්ඩ වර්ගය 03 ගාථාව 02 ||නිදානය:|බහුකුමාරක වස්තුව |
มุมมอง 6911 หลายเดือนก่อน
Damma Padaya | ධම්ම පදය - දණ්ඩ වර්ගය 03 ගාථාව 02 ||නිදානය:|බහුකුමාරක වස්තුව |
Damma Padaya | ධම්ම පදය - දණ්ඩ වර්ගය 03 ගාථාව 01 ||නිදානය:|බහුකුමාරක වස්තුව |
มุมมอง 2211 หลายเดือนก่อน
Damma Padaya | ධම්ම පදය - දණ්ඩ වර්ගය 03 ගාථාව 01 ||නිදානය:|බහුකුමාරක වස්තුව |
Damma Padaya | ධම්ම පදය - දණ්ඩ වර්ගය 02ගාථාව ||නිදානය:|ෂඩ්වර්ගීයභික්ෂු වස්තුව |
มุมมอง 17111 หลายเดือนก่อน
Damma Padaya | ධම්ම පදය - දණ්ඩ වර්ගය 02ගාථාව ||නිදානය:|ෂඩ්වර්ගීයභික්ෂු වස්තුව |
Damma Padaya | ධම්ම පදය - දණ්ඩ වර්ගය 01ගාථාව ||නිදානය:|ෂඩ්වර්ගීයභික්ෂු වස්තුව |
มุมมอง 117ปีที่แล้ว
Damma Padaya | ධම්ම පදය - දණ්ඩ වර්ගය 01ගාථාව ||නිදානය:|ෂඩ්වර්ගීයභික්ෂු වස්තුව |
Damma Padaya | ධම්ම පදය - පාප වග්ගය 12 ගාථාව ||නිදානය:|සුප්රබුද්ධශාක්ය වස්තුව |
มุมมอง 174ปีที่แล้ว
Damma Padaya | ධම්ම පදය - පාප වග්ගය 12 ගාථාව ||නිදානය:|සුප්රබුද්ධශාක්ය වස්තුව |
Damma Padaya | ධම්ම පදය - පාප වග්ගය 11 ගාථාව ||නිදානය:|භික්ෂූන් තෙනමකගේ කථාවස්තුව |
มุมมอง 50ปีที่แล้ว
Damma Padaya | ධම්ම පදය - පාප වග්ගය 11 ගාථාව ||නිදානය:|භික්ෂූන් තෙනමකගේ කථාවස්තුව |
Damma Padaya | ධම්ම පදය - පාප වග්ගය 10 ගාථාව ||නිදානය:|මණිකාරකුලෝපගතිෂ්යස්ථවිර වස්තුව |
มุมมอง 36ปีที่แล้ว
Damma Padaya | ධම්ම පදය - පාප වග්ගය 10 ගාථාව ||නිදානය:|මණිකාරකුලෝපගතිෂ්යස්ථවිර වස්තුව |
Damma Padaya | ධම්ම පදය - පාප වග්ගය 09 ගාථාව ||නිදානය:|කෝකසුනඛලුද්දක වස්තුව|
มุมมอง 19ปีที่แล้ว
Damma Padaya | ධම්ම පදය - පාප වග්ගය 09 ගාථාව ||නිදානය:|කෝකසුනඛලුද්දක වස්තුව|
Damma Padaya | ධම්ම පදය - පාප වග්ගය 08 ගාථාව ||නිදානය:|කුක්කුටමිත්රව්යාධ වස්තුව |
มุมมอง 17ปีที่แล้ว
Damma Padaya | ධම්ම පදය - පාප වග්ගය 08 ගාථාව ||නිදානය:|කුක්කුටමිත්රව්යාධ වස්තුව |
සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏❤
Sadu.sadu.sadu.
Sadu sadu sadu 🙏🌹🙏🌹🙏🌹❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Adha dina upandinaya samarana mage mahathayata me pirit balayen niroggi suwaya labewa
Super 😊
සාදු සාදු සාදු ❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤🙏🙏🙏
😊
Sadu..Sadu..Sadu. Atavesi Buduvarunge Anubavayen Seyalu Sathvayo Suvapath Weva.Tharuvan Saranai.🌷
Mee prithee balayan mage puthage sitha attha karadara saha aapala duruweewa🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢
Sadu sadu sadu...... 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Appachchita barai hemadema
ලැබුවා වූ සිංහල අළුත් අවුරුද්ද ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත්, සතුට සාමය සපිරි,නිරෝගිමත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!
🙏🙏🙏☸️
සාදු සාදු සාදු 🙏🙏🙏🙏