හිරි සූත්‍රය | ven mawarale baddhiya thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • ‪@buddhaputhunC‬ | ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි

ความคิดเห็น • 129

  • @dorasony6666
    @dorasony6666 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🌹🌹🌹

  • @shashinrasindhu3966
    @shashinrasindhu3966 5 หลายเดือนก่อน +1

    මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු

  • @sriyanisilwa8926
    @sriyanisilwa8926 หลายเดือนก่อน

    මම ඔබ වහන්සේගෙ බණ දවසකට දෙකක් අහනවා. මගෙ හිතේ දුක නැතිකරගන්නෙ ඔබ වහන්සේගෙ බණ අහලා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි!

  • @anushamadumali5235
    @anushamadumali5235 11 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🪷🙏🪷🙏🪷🙏🪷

  • @subshinikumarage432
    @subshinikumarage432 13 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @nilukadamayanthi8831
    @nilukadamayanthi8831 2 ปีที่แล้ว +3

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං
    වන්දිතුං පස්සිතුං වරං
    සාරීපුත්තාදී ථේරානං
    ආගතං පටි පාටියං
    සද්ධා සීලං දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං ....
    අපේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා ...!!!
    සාදූ ...සාදූ ...සාදූ

  • @kanchana1131
    @kanchana1131 24 วันที่ผ่านมา

    බොහොම පින් හාමුදුරුවනේ 🙏

  • @Nilaceylon
    @Nilaceylon 3 ปีที่แล้ว +14

    මට ජීවිතේ වැඩිපුරම අහන්න ඕන උන වචන ටික වගේ මට දැනෙනවා හාම්දුරුවනේ.... ඔබ වහන්සේට බොහෝම පිං ..! 🙏 (මම උපතින් කතෝලිකයෙක් උනත් බුදු දහමට බොහෝසේ ඇලුම් කරමි. පෙර බවයක මා බවුද්දයෙක්ද යන්න මට විටක් දැනෙන හැගීමකි)

  • @thewnidamsini2433
    @thewnidamsini2433 3 ปีที่แล้ว +6

    හාමුදුරුවනේ ඔබ වහන්සේ දෙසා වදාල බන ටික සත්‍ය ලෙසින්ම මට වෙලා තියෙනවා ඔබ වහන්සේට ලොව දිම නිර්වානය අවබෝධ වෙිවා සාදු සාදු සාදු

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว

      මොනවගේ දේවල් ද ඔයාට වෙලා තියෙන්නේ , වංචා වලට හසුවුනා ද..

  • @sadathraka9472
    @sadathraka9472 ปีที่แล้ว

    පින්වත්" සවාමින්"වහාන්සේට"නිඳුක්"නිරෝගී",චිරජිවනය"ලැබේවා"පින්කමට"දායක"වු සියලු පින්වත්"පිරිසට"සසර"ගමනේ"දුක්"දුරු"වී"සැනසුම"උදාවේවා"ඒ හැමෝටම",නිඳුක්"වේවා"නිරෝගී",වේවා"බොහෝ"ආයුවේවා"තෙරුවන්"සරණයි"❤️🙏

  • @AjanthaKumari-j7r
    @AjanthaKumari-j7r 9 หลายเดือนก่อน

    Oba wahanse ge deshanawa ada samajayata hodinma galapenawa oba wahanseta theruwan saranai

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @manjulaliyanage6918
    @manjulaliyanage6918 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
    ඔබ වහන්සේට පින් සිදු වේවා
    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @dewminiabeywardana8268
    @dewminiabeywardana8268 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ🙏🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 2 ปีที่แล้ว

    මම සවන් දුන් හිමියනි ඔබගෙ දේශනා නැවත නැවත සවන් දෙනව .. 🙏
    මා වටා වෙස් වලා සිටින වෙස් වලා සිටි අසත්පුරුශයන් සහ විස පිරුනු මිනිසුන් , කොලිටි එකක් ප්‍රතිපත්තියක් නැති මිනිසුන්
    මම එකම තැනකදි අතහරින්න සූදානමින් සිටින මොහොතකදි .. මම ඔව්න් අතර සිටීමෙන් ලද අත්දැකීම් එක්ක .. මන් ධර්ම කරුනුත් අරන් තව තවත් සිතමින් සසදමින්
    නිවරදිම තීරනයකට එන්න ඔව්න්ව එක මිටිට අතහරින්න සදාකාලිකවම වෙර දරන සූදානමක ඉන්න අවස්තාවක මම
    එවන් පුද්ගලයන් ඇසුරේ ඇති අවදානම අසහනය දුක කලකිරීම දර්මයට අනුව විමසනව .. අවසානයෙ අත්හරින්න
    ඒ එතන සිටියෙ මා වටා කුමන මානව බන්දනයක අය උවත් ..
    මේ දහම් කරුනු ජීවිතයකට අස්වැසිල්ලක්මයි 🙏🌹 සැනසීමක්මයි 🙏

  • @dilipprasanna8130
    @dilipprasanna8130 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏

  • @ariyarathnekaushalya9408
    @ariyarathnekaushalya9408 2 ปีที่แล้ว +4

    එහෙමයි ස්වාමීන් වහන්ස....ඔබ වහන්සේ දේශනා කළ ධර්මයට අනුව මට හරියටම ඇසුරු කරන්න ඉන්නෙ එකම එක යාළුවයි....මන් හැමදාම පසු තැවුන මට ඇසුරු කරන්න එක හොඳ යාළුවෙක් නැත්තෙ ඇයි කියල....අන්තිමට තමයි හරිම සත්පුරුෂ යාළුවව මුණ ගැහුනෙ...ඔබ වහන්සේ ට බොහෝ පින් 🙏🙏🙏🙏🌼🌼🌼

  • @Whitebro111
    @Whitebro111 6 หลายเดือนก่อน +1

    🙏➕☸

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 5 หลายเดือนก่อน

    ❤❤❤❤ Theruwan saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa saadu saadu saadu😢😢😢

  • @RansHalwa
    @RansHalwa 3 ปีที่แล้ว +3

    සාදු 🌸 සාදු 🌸 සාදු 🌸
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
    🌻🌻🌻

  • @nirosharohini7291
    @nirosharohini7291 2 ปีที่แล้ว

    Niwan dakina jathi dakwa ma pathanne sath purusha asurakmai theruwan saranai swaminwahansa siyalu Devi pihita labewa!🌻🌹 😀😀🌻🌹😀😀🌹🌻😀😀

  • @tilshanranasinghe169
    @tilshanranasinghe169 3 ปีที่แล้ว +7

    එහෙමයි හාමුදුරුවනේ 🌼🙏
    අපි ගොඩක් විස්වාස කරපු මිනිස්සු, අපිට හිතාගන්න බැරි තරම් ද්‍රෝහිකම් කරනව දැකල ගොඩක් කලකිරුන ඒ අය ගැන.
    ගොඩක් පිං මේ දේවල් අපිට ධර්මානුකූලව තේරුම් කරල දෙනවට, තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🌼🙏

  • @dammipiris6814
    @dammipiris6814 3 ปีที่แล้ว +5

    අපේ ස්වාමීන් වහන්සේට
    නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා
    🙏🙏🙏 උතුම් සම්මා සම්බුදු සරණයි

  • @NandiN-f9m
    @NandiN-f9m 8 หลายเดือนก่อน

    සිනාවෙන්. හෝ. කතාවෙන්. බෑ. මනින්නට. මිනිසා.. වදිනෙමි. නීති. පතා. පින්සරු. මහා. සගන🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 2 ปีที่แล้ว

    හරි ආසයි තව බන අහන්න .. ප්‍රමානවත් යම් දැනුමක් ලැබුනා හිමියනි 🙏
    තෙරුවන් සරනයි 🌹 ඔබට තව තවත් චිරාත් කාලයක් බුදු සසුනේ අමා දම් රස දුකින් පෙලෙන සත්වයාට ඔය මුවින් මධුර ස්වරයෙන් සියලු සත හට දේශනා කරන්න ශක්තිය දහිරිය නිදුක් නිරෝගි සුව සුවපත් බාවය ලැබේවා 🌹 දීගායුම වේවා 🙏

  • @comnalaka1083
    @comnalaka1083 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ නිදුක් වේවා ,නිරෝගි වේවා ,සුවපත් වේවා !!!🙏🙏🙏

  • @okkampitiyesachintha9485
    @okkampitiyesachintha9485 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස...🙏🙏

  • @shanioffset959
    @shanioffset959 2 ปีที่แล้ว

    Theruwan saranai ape hamuduruwane
    Mage jeewithtath oba wahanse deshana kala widiye siddiyak athi una. Matama kiyapu deshanayak. Theruwan saranai.

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 3 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rohiniigk9886
    @rohiniigk9886 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!!
    ඉතාමත් වටිනා උතුම් ධර්ම දේසනාවකි.
    කල්‍යාණ ම්ත්‍ර ඇසුර මැනවින් හැදින ගැනීමට හැකි අයුරින් ධහම් කරුණු පැහැදිලි කර ඉදිරිපත් කිරීම
    ගැන ඔබ වහන්සේට බොහොමත්ම පින්.
    මෙම කුසල් බලයයෙන් ඔබ වහන්සේට නිදුක් නිරොගි.සුවය .
    නිර්වාන සම්පත්ත්‍යම ශාක්ශාත් කරගැනීමට හේතු වාසනා වේවා !!!
    සාදු සාදු සාදු !!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @GayDon-n4r
    @GayDon-n4r ปีที่แล้ว

    ඔබ .වහන්සේ ට.ගොඩාක් පින්........🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Travelwithkids_Venice
    @Travelwithkids_Venice 3 ปีที่แล้ว +5

    අනිවාර්යයෙන්ම අපෙ හාමුදුරුවනේ ....
    කොපමණ හොදින් ජිවත් උනත් ....
    විස පිරුනු මිනිස්සු එක්ක ජිවත් වෙන්න ආමාරුයි...
    ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chandranisellamuthu3189
    @chandranisellamuthu3189 6 หลายเดือนก่อน

    Oba wahanseta dergausa lebewa.Sadu Sadu Sadu.🎉🎉🎉🎉🎉

  • @kandy-hornet
    @kandy-hornet 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය 👍👍

  • @nimaliperera9457
    @nimaliperera9457 2 ปีที่แล้ว

    මම කිතුනුවකු උනත් වැටෙන හැමදාම ඔබවහන්සේලාගේ බන දේශනා වලින් නැගිටිනවා අපෙ හාමුදුරුවනේ .පිං

  • @dammipiris6814
    @dammipiris6814 3 ปีที่แล้ว +1

    අපේ ස්වාමීන් වහන්සේට ගොඩක් පින්
    ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා
    🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි

  • @KumariKumari-hd8ng
    @KumariKumari-hd8ng ปีที่แล้ว

    sadu.sadu.saudi...🙏🙏🙏🙏

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว

    එහෙමයි ස්වාමින් වහන්සේ ඇත්තමයි මගෙන්ද මුදල් පවා අරගෙන ආපහු දුන්නෙත් නෑ අපට බැන බැන ඉන්නවා හැබැයි කවදාවත් ගොඩ යන්න බෑ ඒ අයට හැමදාම අදුරෙම තමයි ගරු ස්වාමීන් වහන්සේටත් වීඩීයෝව පල කල අයටත් බෙහෙවින්ම පින් තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏

  • @Pradip555-n2e
    @Pradip555-n2e 3 ปีที่แล้ว +1

    sadu sadu sadu.🙏🙏🙏.oba wahaseta uthum nirwanayen sanasima labewa.darma danayata dayaka una siyalu denatath, srwanaya karana ma athulu siyalu denatath uthun nirwanaya labannata hethu wewa.🙏🙏🙏

  • @renukarathnayake4728
    @renukarathnayake4728 3 ปีที่แล้ว

    ''Sadu sadu .sadu. pinwath swaminwahanseta mage namaskaraya wewa.sadu.sadu.sadu......''!

  • @nirmalarathnasiri4572
    @nirmalarathnasiri4572 3 ปีที่แล้ว +1

    🙏🙏🙏 පිං වන්ත ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා!!! නිතරම ඔබ වහන්සේගේ ධර්ම දේශනා අසනවා ..ඔබ වහන්සේටත් ආර්ය මහා සංඝරත්නයටද මාගේ නමස්කාරයම වේවා!!!නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @pearlhettige8052
    @pearlhettige8052 2 ปีที่แล้ว

    ඉතාමත් වටිනා ධර්ම දේශනාවක්. සත්තකින්ම මෙවැනි කාරන අප අතර තියෙනවා කියලා දැනුනාට එය ධර්ම දේශනාව මාර්ගයෙන් පැහැදිලි කරන විට තව තවත් එය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට ඉමහත් රුකුලක් උනා ස්වාමීන් වහන්ස. ඔබවහන්සේට ඉතාමත් පින්.ලං වෙලා ඉදගෙන තමාව විනාශ කරන (no value for you)යන්න මානසිකව ඇති කරන්න ඒ අයට පහසු වන්නේ තමාට ඒ අය ඉතාමත් කිට්ටු නිසාමයි.

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 ปีที่แล้ว

    oba wahanseta uthum theruwan saranai

  • @heshaniliyanage9238
    @heshaniliyanage9238 2 ปีที่แล้ว

    උතුම් තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ

  • @sureshrangana1419
    @sureshrangana1419 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @kirthiranjantanchangya7090
    @kirthiranjantanchangya7090 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි.

  • @anulawathianulawathi8026
    @anulawathianulawathi8026 3 ปีที่แล้ว

    අපෙ හාමුදුරුවනේ මෙවන් වටිනා උතුම් ධර්ම දේශනා අසන්නට ලැබේවා ! ඔබ වහන්සේට නීරෝගී බවත් දිගාසිරිත් ලැබේවා !

  • @anuhemachandra8573
    @anuhemachandra8573 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @dammipiris6814
    @dammipiris6814 3 ปีที่แล้ว +1

    සදු 🌹🙏 සදු 🌹🙏 සදු 🌹🙏

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට !නිදුක් නිරෝගී සුවයෙන් ම වැඩ සිටින්නට ලැබේවා ඔබවහන්සේට !දීර්ඝායුෂ ලැබේවා !තෙරුවන් සරණයි 🙏

    • @rasanjimeegalla7078
      @rasanjimeegalla7078 2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස!

    • @nimeshamaduwanthi1307
      @nimeshamaduwanthi1307 หลายเดือนก่อน

      pin anumodan wewa niwan magatama oba wahanseta

  • @roshanhewage4695
    @roshanhewage4695 2 ปีที่แล้ว

    Theruwan saranai ape hamuduruwane...

  • @maddumagehemamali2863
    @maddumagehemamali2863 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍 sadu sadu sadu taruwan saranaei

  • @menakastainwall9608
    @menakastainwall9608 2 ปีที่แล้ว

    Pin lebewa oba wahanseta!

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 3 ปีที่แล้ว

    ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @ravindraherath1429
    @ravindraherath1429 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතනවා. සියලු සත්ත්වයන්ට ධර්ම අවබෝධය ලැබේවා..🙏🙏🙏

  • @jeancleomate
    @jeancleomate 7 หลายเดือนก่อน

    හරිම වැදගත්❤

  • @niroshabasnayake7088
    @niroshabasnayake7088 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ.
    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @sandyadevika7928
    @sandyadevika7928 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!!!!!තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @m.s.t7562
    @m.s.t7562 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ! පිංවත් ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට මේ පිං බලෙන් වහා වහා මේ සසරෙහි උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා 🙏🙏🙏

  • @නවගමනක්
    @නවගමනක් 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 සාධූ ...සාධූ ..සාධූ ..🙏🙏🙏🙏

  • @DewaneeRanaweera
    @DewaneeRanaweera ปีที่แล้ว

    ඉතා වටිනා ධර්ම දේශනයක්, විශේෂයෙන් තරුණ අයට... 🙏

  • @sumithkoralegedara5431
    @sumithkoralegedara5431 3 ปีที่แล้ว

    ඔබ වහන්සේ දේශණා කල ඔය කාරණාව මට සිදු වුණා හාමුදුරැවනේ..ඔඛවහන්සේට පිං අත්වේවා...

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්වහන්ස දීර්ඝායුෂ නිරෝසුවය ලැබි තවත් ධර්මය අවබෝධ කරගෙන සසරදුකනිවා ගන්න මෙිදර්මදේසනා කුසලයෙන් ලැබෙිවා දළඳා සමිඳුන් සරණයි

  • @rachelstar4609
    @rachelstar4609 3 ปีที่แล้ว

    නමෝඛුද්ධාය තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 2 ปีที่แล้ว

    මගේ ජීවිතේ ප්‍රශ්න එද්දි හැමදාම මාව දාරගත් හැර නොගිය එකම එක ඇත්තක් තියෙනව හදවතේ සැගවිලා .. ඇත්තම ඇත්ත හදවතේ ඉන්න එයාට හැම දුකකදිම හැර නොගිය ඒ ඇත්තට ❤️ තමයි මන් ආදරේ ❤️ ✍️

  • @srima8001
    @srima8001 2 ปีที่แล้ว

    ඇත්ත හමුදුරු වනේ අපි බිං දුවටම දැන් වැට්ලා ඉන්නෙ දැන් තේරුම් ගියා අපට කවුරුත් නැහැ කියන එක අපට තියෙද්දි හැමෝම හිට් යා දැන් අපිට අපි ව්තරයි අයේ කවුරුත් ඕනේ ත් නැහැ

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි .!!!🙏🙏🙏☸️

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @cityshop5137
    @cityshop5137 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි පින්වත් අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @dammipiris6814
    @dammipiris6814 3 ปีที่แล้ว

    බන අසන ඔබ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් තෙරුවන් සරණයි

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 9 หลายเดือนก่อน

    🌼🙏🌼🙏🌼🙏

  • @srima8001
    @srima8001 2 ปีที่แล้ว

    ඇත්ත හාමුදුරුවනේ ඕනේ තරම් එවා අපේ පවුලේ තිබුනා අපේ මාමා අම්මට කිවුවේම කල කන්නි මිනිහා කාල කන්නි ලමයි කියලා හැමෝගෙම ඇත් කරා දැන් අම්මා තනි වේලා කවුරුත් නැහැ ඒ හෙතුව නිසා

  • @sulakshanawijayagunaratne859
    @sulakshanawijayagunaratne859 5 หลายเดือนก่อน

    Oya hamoma anawahya hageem uda wada karamin deeragakaleenawa rinathmaka chinthanayan manasata oluwata athulath karamin apawa vinasha karana eka danathmaka sithuwili walata kawadhana yati adahasin kotinma kiyanawanam warthama lokaya thula wishawasaneeya dahami adahas darana nivaradi adahas darana aya viralai oba wahaseta itha kaunikathwayen avasaraya yadina ape Mahacharya Mawarale haddhiya hamuduruwane Sadhu! Sadhu !! Sadhu !!!

  • @somakasthuri6956
    @somakasthuri6956 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ...
    නිදුක් නිරෝගී දීර්ඝයුවේවා 🙏🙏🙏

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 3 ปีที่แล้ว +1

    එකනම් ඇත්ත අපේ හාමුදුරුවනේ 🙏 🙏 කොච්චර තනියෙන් හිටියත් විෂ පිරුණු මිනිස්සු ඕන්නෑ තමා දැන් මට අවුරුදු 29ක් වෙන්න එනවා..ඒ කාලෙට පොඩි කාලේ ඉඳලා මුණගැහුනෙ ජරාම යාළුවො අපි වරදක් නොකරත් ඒගොල්ලො අපිට සැලකුවේ පහත් විදිහට.දැන්න්ම් හිත හදාගෙන තියෙන්නෙ..හැම දෙයක්ම නැතිවෙන, අස්ථීර ලොකේ මොකටද? තේරුමක් නැති බැඳීම්.. අපි හැමෝම සංසාරේ තනිඋන මිනිස්සූනෙ කියලා හිත හදන් ඉන්නෙ

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +1

      හොද එක්කෙනෙක් වත් හිට්යේ නැද්ද එතන..

  • @samaranayakawmi7496
    @samaranayakawmi7496 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @kantil2761
    @kantil2761 3 ปีที่แล้ว

    Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 ปีที่แล้ว

    🌼🙏🙏🙏🌼

  • @nirosharohini6624
    @nirosharohini6624 3 ปีที่แล้ว

    Siyalu denata uthum sath purusayange asurama labewa! Theruwansaranai swaminwahansa bohoma pin! ☺☺☺☺☺☺☺☺☺☺

  • @rohiniepandithage6152
    @rohiniepandithage6152 3 ปีที่แล้ว

    තෙරැවන් සරණයි 🙏🙏😋

  • @yamunasomawathi9345
    @yamunasomawathi9345 2 ปีที่แล้ว

    Udema hithata hoda darma desanawak godak pinsiddawenawa suwaminwahanseta

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 3 ปีที่แล้ว

    තෙරුවන් සරණ yi ape hamud5

  • @Navanthi
    @Navanthi ปีที่แล้ว

    Thank you for always giving the best advice ❤

  • @bandaradissanayake9159
    @bandaradissanayake9159 3 ปีที่แล้ว

    Sadu....sadu...sadu.....!!!

  • @Madhu-ey3lb
    @Madhu-ey3lb 3 ปีที่แล้ว

    Budhu saranai !!!

  • @priyadarshini4052
    @priyadarshini4052 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @sanjeewanirajapaksha6336
    @sanjeewanirajapaksha6336 2 ปีที่แล้ว

    🌹🌷🙏🙏🙏🌷🌹

  • @nuwanthidakshika8843
    @nuwanthidakshika8843 3 ปีที่แล้ว

    Teruwan saranai hamuduruwane..!!!

  • @damayanthisubasinghe2294
    @damayanthisubasinghe2294 3 ปีที่แล้ว

    Sadu.sadu.sadu

  • @dongunasekara1777
    @dongunasekara1777 3 ปีที่แล้ว

    🙏🙏🙏 Theruwansarani Ape Hamuduruwanta

  • @හේරත්කුමාරි
    @හේරත්කුමාරි 3 ปีที่แล้ว

    එහෙමයි අපෙ හාමුදුරුවනේ . 🙏🙏🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 2 ปีที่แล้ว

    හ්ම්ම් .. එයාලට ලෙඩ වැටෙද්දි කොටස් අපටත් එනව .. ගහක් අතු කොල කපා කදින් ඉවත් නොකර ගස මුලින්ම ගලවා දැමීම තුලින් හේතු හට නොගනී .. පලය විනාස වේ .. එය ලස්සන උදාහරනයක් ..
    ඕනම කරුනකට ..

  • @SunethraMalkanthi-i2d
    @SunethraMalkanthi-i2d ปีที่แล้ว

    Theruwansarai

  • @chamariwijewardena4384
    @chamariwijewardena4384 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Fakedream565
    @Fakedream565 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vixvizy111
    @vixvizy111 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @srima8001
    @srima8001 2 ปีที่แล้ว

    අපේ අම්මා එහෙම කෙනෙක්

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 2 ปีที่แล้ว

    කතා කිව්ව මිනිස්සුන්ගෙ කතාව බලාගන්න අවස්තාවක් එනව .. එතකන් කතා අහන් හිටි කෙනාට අවස්තාව එනකන් කාලය විසින් ඉවසීමෙන්ම ඉන්න ඕන ✍️