ධර්මය තමාතුළින් විමසා ප්‍රඥාව ලබන අයුරු - Galigamuwe Gnanadeepa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 95

  • @ChandraniWalawage
    @ChandraniWalawage 12 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු බුදුසරනය පින් වත්සවාමිනන් වහන්සේ ට මගේ නමස්කාර වෙවා

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු!!!
    මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට උතුම් ධර්මාවබෝධය වේවා.සියලු සත්වයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.
    ❤️☸️☸️☸️🙏🙏🙏❤️
    සාදු සාදු සාදු!!!

  • @malshaherath4438
    @malshaherath4438 2 ปีที่แล้ว

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ...

  • @jayanthijaya1136
    @jayanthijaya1136 ปีที่แล้ว

    ඔබ වහන්සේ අප් ධර්මය කරා යොමු කිරිමට දේශනා කරන ධර්මය ශාසනික සේවාව ඔබ වහන්සේට මේ භවයේදී නිවන අවබෝධ වේවා 🎉🎉🎉 🙏🙏🙏 සාදු සාදු සාදු 🌺🌺🌺සාදු

  • @geethikasumihiri8181
    @geethikasumihiri8181 2 ปีที่แล้ว

    මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @disnasudarshani3697
    @disnasudarshani3697 4 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට මේ කරන්නාවූ ශාසනික සේවාව මේ භවයේ දී ම නිවන් දකින්නට උපකාර වේවා.

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 2 ปีที่แล้ว

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @madarawalakulu4335
    @madarawalakulu4335 3 ปีที่แล้ว

    සාධු` සාධු` සාධු` ඔබවහන්සේට මගේ උතුම් නම්ස්කරය වෙවා වෙවා වෙවා දිර්ග අයුශ නිරොගි සම්පත් ලැබේවා ලැබේවා ලැබේවා තුණුරුවන් සරණයි ඔබවහන්සේට මේ උතුම් බුදු සසුනේ ම උතුම් ධර්මය අවබොධ වෙවා වෙවා වෙවා

  • @jayam1429
    @jayam1429 4 ปีที่แล้ว +7

    සම්මා සම්බුදු සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට 🌼🌼🌼 සියලු සත්වයෝ සුවපත් වේවා 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว

    සාදු !!! උතුම් තෙරුවන් සරණයි !
    වන්දනීය පූජනීය සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුදධ පුත්‍රයාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා! සාදු !!! සියලු සත්වයෝ සුවපත් වේවා ! සාදු !!!

  • @diltharakaa1307
    @diltharakaa1307 4 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @chandraamagreetoutubepriya8883
    @chandraamagreetoutubepriya8883 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි බෙහෙවින් ම පින් මෙවැනි සාසනික කටයුතු කිරීම ට දයිරිය සක්තිය හැකියාව ඔබවහන්සේට ලැබේවා

  • @udayadeshan3461
    @udayadeshan3461 4 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට අමා මහ නිවන බොහෝ දුර නොවේවා....

  • @cleanmind77
    @cleanmind77 4 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ මේ උතුම් පරම ගම්භීර දර්මය චතුරාර්‍ය්සත්‍ය අවබෝධය පිනිසම වේවා ...
    !!!

  • @shishyathwadanumapasala675
    @shishyathwadanumapasala675 4 ปีที่แล้ว

    සාදූ..සාදූ...සාදූ..ඔබ වහන්සේගේ දර්මදේශනා ඉතාම වටිනවා..අපේ ජීවිත සසරින් මුදවන්න..ස්වාමීන් වහන්ස🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌺🌺🌺🌸🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 3 ปีที่แล้ว

    Sadu sadu sadu, obavahanseta utumu nivan margayama saakshaatveva, dheerghayusha lebeva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌷🌷🌷🌻🌻🌻🌻🌷🌷🌷🌷🌻🌻🌻🌻🌷🌷🌻💗🌻🌷🌷🌷

  • @samsunggrand5984
    @samsunggrand5984 4 ปีที่แล้ว +4

    Pinwath swameen wahanseta thawa thawath uthum saddharmaya deshana kireemata weerya labewa.....!

  • @punyaathurupana2753
    @punyaathurupana2753 3 ปีที่แล้ว

    ධර්මයේ වැදගත් කරුණු නැවත නැවතත් විමසා බලන අයුරු පහදා දීම ගැන ඔබ වහන්සේට බොහෝ පින් ලැබේවා !!! සාදූ සාදූ සාදූ !!!

  • @nandaahtauda9406
    @nandaahtauda9406 4 ปีที่แล้ว

    sadhu sadhu saadhuuu.....pinwath oba wahanseta uthum u amamaha niwane waha wahaa doratu wiwara wewaaa..... saadhuuu.....

  • @kithsirikamkanamgekithsiri2332
    @kithsirikamkanamgekithsiri2332 2 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ
    අපෙ පිංවත් වන්දනීය පූජනීය ගෞරවණීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස
    බුදුසරණින්
    නිදුක් වෙත්වා
    නිරෝගී වෙත්වා
    සුවපත් වෙත්වා
    සාධූ සාධූ සාධූ

  • @hpathirana
    @hpathirana 4 ปีที่แล้ว +1

    සාධු` සාධු` සාධු` නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 සියලු දෙනාටම උතුම් වු ධර්මාවබෝධය ම ලැබේවා

  • @wishwa4256
    @wishwa4256 3 ปีที่แล้ว

    Swamin wahanseta deergayu wewaa,,,mee darma danayata dayakathwaya labaa dun pinwath kalyana mithurange siyalu yahapath pathum sithana ayurinma itu wewaa,,,
    Theruwan saranai,,,

  • @jeewankumudu4317
    @jeewankumudu4317 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස

  • @buddhikasandamali8331
    @buddhikasandamali8331 3 ปีที่แล้ว

    Sadu sadu sadu !!! Oba wahanseta niduk nirogi suwaya labewa !

  • @නිර්වානමග
    @නිර්වානමග 4 ปีที่แล้ว

    තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා සාදු ...සාදු ...සාදු ....

  • @සගීත්-හ1ෂ
    @සගීත්-හ1ෂ ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @nadeekarathnayaka1162
    @nadeekarathnayaka1162 4 ปีที่แล้ว +2

    අමා නිවන ඉක්මන් වේවා ඔබ වහන්සේට. මේ ධර්ම දානය සතුටින් සිතින් අසා ඒ පින ද අනුමෝදන් වෙමි. තෙරැවන් සරණයි ඔබ වහන්සේට.🙏🙏🙏

  • @roshanudayakulasuriya9899
    @roshanudayakulasuriya9899 2 ปีที่แล้ว

    🌹🌹🌹🌹සාදු 🌷🌷සාදු 🌷🌷සාදු 🌷🌷 පින්වත් ස්වාම්නි 🌹🌹🌹

  • @sashipathmasiri789
    @sashipathmasiri789 3 ปีที่แล้ว

    ඔබ වහන්සෙගෙ බන පදයක් හරි අහනව ඩවසකට

  • @madarajayawardena9166
    @madarajayawardena9166 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 3 ปีที่แล้ว

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං.
    දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ 🙏🙏🙏
    44

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු නමස්කාර වේවා තෙරැවන් සරණයි

  • @nihalwijerathna640
    @nihalwijerathna640 4 ปีที่แล้ว

    Pinwath suwamin wahanseta dirgausa labewa theruwan saranai 💓🙏💓🙏💓🙏

  • @leenaweera8045
    @leenaweera8045 4 ปีที่แล้ว +3

    Athi pujaneeya ape Swaminwahanseta Namaskarakarami me Dharma Deshanawa Shrawanaya karemata Labadun pinwathunta Deghausha pathami . pindemi

  • @harshanisandamali3584
    @harshanisandamali3584 3 ปีที่แล้ว

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @kumariherth502
    @kumariherth502 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ! ස්වාමින් වහන්ස 🙏🙏

  • @lalitha684waduarahege3
    @lalitha684waduarahege3 4 ปีที่แล้ว

    Samma sambudu saranai ape pin suwamin wahanseta 🌼🌻🏵🌺🏵💮🌸🌼🌻🌺🏵💮🌸🌼🌻
    🙏🙏🙏

  • @dhammachintaa9615
    @dhammachintaa9615 4 ปีที่แล้ว +2

    මෙම ධර්ම දේශනය මේ පින්වත් ස්වාමින්වහන්සේට ගුරුවරයා කෙරෙහි මෙත් සිත පහල වි මේ ගෞතම බුද්ධ ස්ථානයේදීම නිවන් අවබෝධ වේවා! සාදු! සාදු! ! සාදු! ! !

  • @MethSithArana
    @MethSithArana 4 ปีที่แล้ว +10

    🙏🌸🌺🌺🌺🌺🌺🌸🙏
    ඔබ මේ ජිවිතයේ
    කොතරම් උගත් උනත්...
    කොතරම් ධනවත් උනත්...
    කොතරම් බලවත් උනත්...
    කොතරම් ලස්සන උනත්...
    ජරා-මරණ නොඉක්ම වූ පුද්ගලයෙකු ලෙසින් නම් ජීවත් වෙන්නේ එහි යථාර්ථය නම් සසරේ අපමණ දුකක් අපට උරුමයි කියන එකමයි.කාම ලෝකේ ගිලිලා,මාර ධර්මතාවන් වලින් වෙලී,මෝහයෙන් මුලා වී සිටින පුහුදුන් අපට මේ ජිවිතයේ යතාර්ථය තේරුම් ගන්න අපහසු වෙලා...
    සියල්ලෝ සසරේ බියම උපදවා අප්‍රමාදීව කුසල්දම් වඩා සසරින් මිදෙන්නට උත්සාහ කරත්වා...!!!
    🙏🌺🌺🌺🌺🌺🌺🌺🙏

    • @shishyathwadanumapasala675
      @shishyathwadanumapasala675 4 ปีที่แล้ว

      සාදු...සාදූ..සාදු..🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @sriyaniwasantha1199
      @sriyaniwasantha1199 4 ปีที่แล้ว

      L}) l)))))))))))))))))))

    • @isurialwis3337
      @isurialwis3337 4 ปีที่แล้ว

      09 percentages in your ❤️❤️❤️❤️❤️❤️❤️😎🇱🇰

    • @lankadesilva2816
      @lankadesilva2816 3 ปีที่แล้ว

      Mhasamaua soothraua ven.saranathissa himi

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 4 ปีที่แล้ว

    🌷🌷පුජනිය🌷🌷 වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය 🌷🌷 සාදු 🌷🌷සාදු 🌷🌷සාදු🌷🌷වෙවා ඔබ වාහාන්සේට නිදුක් නිරොගි සුවය හා දිිඝායුසම්පත්තිම වෙවා🌷🌷 සාදු🌷🌷 සාදු 🌷🌷සාදු🌷🌷

  • @sumithradalugodage2244
    @sumithradalugodage2244 4 ปีที่แล้ว

    Sadu sadu sadu nmskarawewa 🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @sashipathmasiri789
    @sashipathmasiri789 3 ปีที่แล้ว

    සදු සදු සදු අපෙ හමුදුරුවනෙ

  • @pibidaudayana3173
    @pibidaudayana3173 3 ปีที่แล้ว

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vimalrathnayake2887
    @vimalrathnayake2887 4 ปีที่แล้ว

    ඥ නදීප. හා මුදුරුවනේ තෙරුවන් සරණයි

  • @Everything-z8r
    @Everything-z8r 3 ปีที่แล้ว +1

    SIYELUME sathweyo niduk wethwa. ..nirogi wethwa. ..suwepath wethwa. ..SADHU. ..SADHU. ..SADHU. ..THERUWAN SARENAI. ..!!!***🙏🙏🙏

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 4 ปีที่แล้ว +1

    සාදු🙏සාදු🙏සාදු🙏බුදුසරණයි 🙏🙏🙏ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාවයි 🙏🙏🙏දිර්ගයුෂ ලැබේවා ඔබ වහන්සේට 🙏සාදු🙏සාදු 🙏සාදු 🙏🙏🙏දෙවිපිහිටයි

  • @JackSparrow-eo8ds
    @JackSparrow-eo8ds 4 ปีที่แล้ว

    Sadu sadu sadu...ape pinwath swamin wahanseta mage namaskaraya wewa!!🙏🙏🙏

  • @lionstep7389
    @lionstep7389 4 ปีที่แล้ว

    🌼🌼🌼🌼🌼 සාධු සාධු සාධු

  • @tharuhandagala8661
    @tharuhandagala8661 4 ปีที่แล้ว

    oba wahanseta dirgayu wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏✋

  • @damayanthimunasinghe6361
    @damayanthimunasinghe6361 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @koreanlovers4212
    @koreanlovers4212 4 ปีที่แล้ว

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏

  • @sowarnasowarna7435
    @sowarnasowarna7435 4 ปีที่แล้ว

    Sadu sadu sadu taruwan saranai

  • @dasunprasanga3628
    @dasunprasanga3628 3 ปีที่แล้ว

    Niwan dakiwa apa hamuduruwana

  • @MyPhone-pi6tv
    @MyPhone-pi6tv ปีที่แล้ว

    සාධු සාධු සාධු ....

  • @indikasamarathunga5565
    @indikasamarathunga5565 ปีที่แล้ว

    Dalada samidu pihitai oba wahanseta

  • @lalitha684waduarahege3
    @lalitha684waduarahege3 4 ปีที่แล้ว

    Sadu Sadu Sadu
    🙏🙏🙏

  • @kithsirikamkanamgekithsiri2332
    @kithsirikamkanamgekithsiri2332 2 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ

  • @kapilarathnakapila323
    @kapilarathnakapila323 4 ปีที่แล้ว

    Sadu...sadu...sadu...!!!

  • @kalumsandaruwan3996
    @kalumsandaruwan3996 4 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @somalata8889
    @somalata8889 4 ปีที่แล้ว

    Sadu sadu sadu

    • @sathmithathsari9093
      @sathmithathsari9093 4 ปีที่แล้ว

      ape wasanawa mewage bana ahanna labema gana🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @madarawalakulu4335
    @madarawalakulu4335 3 ปีที่แล้ว

    සාධු` සාධු` සාධු`

  • @menakadilrukshimunasinghe4818
    @menakadilrukshimunasinghe4818 2 ปีที่แล้ว

    🙏🌻🙏🌻🙏

  • @rajithadesilva9467
    @rajithadesilva9467 4 ปีที่แล้ว +2

    Wandaniya pujaniya wahansa oba wahansey patann na u a utum deyama ekanatayen ma tibewa

  • @himashaoshani
    @himashaoshani 4 ปีที่แล้ว

    🙏

  • @lakshmiemendis6733
    @lakshmiemendis6733 4 ปีที่แล้ว

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @krisandeam1198
    @krisandeam1198 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @vvvlogs4481
    @vvvlogs4481 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @silaniakka7051
    @silaniakka7051 3 ปีที่แล้ว

    Saadu saadu saadu😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👨‍👧‍👦👩‍👧‍👦🏳️‍🌈

  • @wijerathnaherath4140
    @wijerathnaherath4140 4 ปีที่แล้ว

    S a d u. S a d u. S a d u. !!!!!!!!!

  • @thamothmalinda6278
    @thamothmalinda6278 4 ปีที่แล้ว +2

    මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා ,ඔබ වහන්සේට තෙරුවන් සරණයි .!

  • @sirimasirima5665
    @sirimasirima5665 4 ปีที่แล้ว

    සාදු...සාදු..සාදු.....

  • @anomadesilva6712
    @anomadesilva6712 4 ปีที่แล้ว

    Teruvan saranai ape hamuduruvanta sadu sadu sadu 🌸🌸🌸🙏🙏🙏🌸🌸

  • @shriyangikafernando6116
    @shriyangikafernando6116 4 ปีที่แล้ว

    sadu sadu

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @gayannethum6288
    @gayannethum6288 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @dayanherath7732
    @dayanherath7732 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @gayannethum6288
    @gayannethum6288 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @hbgc5039
    @hbgc5039 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ishuthilakarathna8057
    @ishuthilakarathna8057 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @MihiriMohotti
    @MihiriMohotti 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @subagyaabeywickrama530
    @subagyaabeywickrama530 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @upulaherath7204
    @upulaherath7204 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @dinushapanditharathne7839
    @dinushapanditharathne7839 ปีที่แล้ว

    🙏🙏🙏