පුතෙක් වෙනුවෙන් කරන සංවේදී ගායනය is such a heartfelt song, and I am deeply moved by its beautiful lyrics and melody. Special thanks to Chandi Kodikara for the touching lyrics, Visharad Nipuni Nayanathara for the soulful singing, Anuradha Abayasinghe for the captivating music, and Sugath Hettiarachchi for the new music arrangements. This song resonates with me on a personal level, as I also have a son, and it reminds me of the journey we take as parents-nurturing and loving our children, knowing that one day they will grow up and create their own worlds. I love this song so much because it captures the essence of parental love and the bittersweet nature of watching our children become independent. Thank you for creating such a beautiful piece of music.
No words to comment …. Its a great feeling come within the core.. what a lovely set of words n mild breeze like voice.. tingling silver voice.. oh dear nayanathara u r amazing… our heartiest blessing for you as you gifted such a lovely song to this society where the hatred is sprinkling into mankind’s soul… the team who compose music and who create the words are blessed…always. By this song they hit the target of mom n sons love…. Thank you..
බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි නිර්මාණය වූ සිනාසෙන තොල් Slow Version එක මෙතැන් සිට ඔබට බාරයි...වෙනස්ම වර්ණයකට නිර්මාණය වූ මේ ගීතයටත් මුල් ගීතය සේම ආදරේ කරාවි යැයි හැඟෙනවා..❤🥺🙏
❤️❤️❤️
Very beautiful
Meka maru
❤️❤️❤️❤️❤️
මේ සින්දුව මෙච්චර ලස්සනට නිර්මානය කලේ කොහොමද ?හරිම ලස්සනයි .
#lyrics
ඇය නිසා මන් අත්හරින්නේ සුරත නොව මගෙ ප්‍රාණයයි
සිනාසෙන තොල් අතර මිමිනෙන ප්‍රේම ගීයක තාලයයි
නැමීගෙන කැඩපතට නිති කෙහෙ රැවුලු සකසන ලීලයයි
බලාගෙන මදනළ කියන්නේ එකම එක පද පේලියයි //
මගේ පුත මා නුබේ අතැගිලි මුදාලිය යුතු කාලයයි ....
නුබට ජීවය දිදී රැකගත් නවාතැන්පල මා ලයයි
මවක හා පුතු බැදෙන රන්හුය සොබාදහමේ තාලයයි
දෙවන වර ජීවිතය දෙන්නෙ සොදුරු ලදකගෙ ආලයයි
එලඹ ඇත්තේ ඇගේ දෑසින් ලොව බලන්නට කාලයයි...
උපන් දා සත් පියුම් නොපිපිනි ඒත් අසිරිම යාමයයි
සදුන් ගැටයක් පිටේ නොතිබිණි
සුරතිලින් දුක වාවයයි
එවන් නුබ හෙට ඇයට පවරමි නුබෙ සතුට මගෙ හීනයයි
ඇය නිසා මන් අත්හරින්නේ සුරත නොව මගෙ ප්‍රාණයයි ....
සිනාසෙන තොල් අතර මිමිනෙන ප්‍රේම ගීයක තාලයයි
නැමීගෙන කැඩපතට නිති කෙහෙ රැවුලු සකසන ලීලයයි
බලාගෙන මදනළ කියන්නේ එකම එක පද පේලියයි //
මගේ පුත මා නුබේ අතැගිලි මුදාලිය යුතු කාලයයි ....
🙏🏽❤
❤❤❤❤❤❤
" ඇය නිසා මං අත් හරින්නේ සුරත නොව මගෙ ප්‍රාණයයි "
අඩන්නෙ නැතුව අහන්න බැරිම වචන .... හරීම ලස්සනයි දුව !!!
මේ සිංදුව මම 100 පාරකට වඩා ඇහුවා දැනට. මාරම ලස්සන ගීතයක්. ඔයාගේ ලස්සන කටහඩ එකට ලොකු හැගීමක් එකතු කරනවා. ඉදිරියටත් මෙවැනි ලස්සන ගීත කියන්න ඔයාට ශක්තිය ලැබෙන්න කියල පතනව.
ලොකූ උන පුතාල ඉන්න අම්මලාගේ හදවතේ ගීතය ,,,,
Beautiful voice , unforgettable lyrics💕💕💕
අමිමලා , පුතාලා විතරක් නෙමෙයි හැම බිරිදක්ම අහන්න ඔිනේ.... නැන්දමිමව අමිමා විදියට දකින්න පුරැදු උනා මෙි වචන නිසා ❤️ මට හොද සැමියෙක් දුන්නේ එයා ❤️
මා ප්‍රතමයෙන්ම මේ ගීතයට
සවන් දුන්නේ ( ගායිකා චරිතා
මහත්මියගේ පුතුගේ) මන්ගල්‍ය දවසේ ඇය ගායනා
කළ මොහොතේ .එවිට මා සොයන්න ගත්තා මේ ගීතයේ මුල් ගායිකාව කවුරුන්ද කියා. එදා සිට අද
දක්වා මේ ගීතයට හරිම ආශාවෙන් සවන් දෙන්නෙ.
ගීතය ගායනා කරන නයනතාරා දුව ඔබට බෙහෙවින්ම ස්තුති !
ඇත්තටම මාරම ලස්සනයි...කවදාහරි මටත් උරුම ඒ මොහත...
මම නම් අවුරුදු 3 කට පෙර ඒ අත්දැකීම ලැබුවා.හරිම සතුටුයි.මට හොද දුවෙක් ලැබුනා.
ඇය නිසා මම අත් හරින්නේ සුරත නොව මගෙ ප්‍රාණයයි......
ඒත් හෙට මා වටා කැරකෙන මුණුපුරන් මගෙ ජීවයයි........
මගේ ලේ කිරි උරුම කර ගත් දියණියේ නුඹ සුන්දරයි .....
පුතුට වාගෙම ඉතින් සුදු දුව ඔයාටත් මම ආදරෙයි ....
❤
දිනෙන් දින මේ ගීතයට ඔබ සැම දක්වන ආදරය මගේ හිතට ලොකු සතුටක් ගේනවා 🥰❤
ආදරෙන් නයනතාරා ❤🥰
පුතෙක් වෙනුවෙන් කරන සංවේදී ගායනය is such a heartfelt song, and I am deeply moved by its beautiful lyrics and melody. Special thanks to Chandi Kodikara for the touching lyrics, Visharad Nipuni Nayanathara for the soulful singing, Anuradha Abayasinghe for the captivating music, and Sugath Hettiarachchi for the new music arrangements. This song resonates with me on a personal level, as I also have a son, and it reminds me of the journey we take as parents-nurturing and loving our children, knowing that one day they will grow up and create their own worlds. I love this song so much because it captures the essence of parental love and the bittersweet nature of watching our children become independent. Thank you for creating such a beautiful piece of music.
Aththeteme lassanai ❤❤ oyage voice eka super❤❤❤❤
මේ ගීතය ඇසූ වාරගණන කියන්න බැරි තරම්.ඇස් දෙකත් හදවතත් තෙත් කල හදවතේ රැදුනු පද ඇය නිසා මා අත්හරින්නෙ සුරත නොව මගෙ ප්‍රාණයයි.😢😢😢
මම අහපු ලස්සනම පද පේලියයි❤❤❤❤❤
මේ ගීතය මම නිතරම අහනවා.මට ඉන්නෙ පුතා විතරයි පුතා විවාහ වුනා.ගීතය දුන්නට ස්තුතියි දුව.
කවදාවත් ඇහුවට එපා වෙන්නෙ නැති ගීතයක්.තරුණ පුතෙක් ඉන්න අම්ම කෙනෙක් විදියට කවද හරි මූණ දෙන්න වෙන සිදුවීමක්.......
අහම්බෙන් වගේ අහන්න ලැබුන ගීතයක්, එක දිගට කී වතාවක් ඇහුවද මතක නැහැ එතරම්ම හැගීම්බරයි! ගීතය අහන අතර තුර ඇස් වලට කදුළු ආපු වාර බොහොමයි. පුතෙකු වෙනුවෙන් මවකගේ හදවතේ ඇතිවන සෙනෙහස කොතරම්ද කියා මේ ගීතයේ හැම වචනයකින්ම හැම හැගීමකින්ම මොනවට පැහැදිලි වෙනවා. මේ ගීත නිර්මාණයට ගායනයෙන්, රචනයෙන් වාදනයෙන් දායක වුණ සෑම දෙනාටම උණුසුම් සුබ පැතුම්!!❤
අපූරු අදහසක්
හරිම ලස්සනයි 💐💐
මෙ සින්දුව මම නිතර අහනව ලස්සන හඩක් මට පුතාල තුන්දෙනෙක් ඉන්නව තවම එයල ඉගෙන ගන්නවා මෙක පුතාල ඉන්න අම්මලාගෙ හදවතේ රාවයයි. ඔබෙ කටහඩින් චන්දි මහත්මියගෙ පද ගලපුම වර්නවත් උනා බොහොම පින් .....🙏
ජීවිතයේ අහපු ලස්සන ම සිංදුව. දහස් වාරයක් ඇහුවා. ඒත් අළුත් වෙවී අහනවා. ගොඩක් පිං.
අද තමයි මේ ගීතය ඇහුවෙ. Original ගීතයත් ඇහුවා. මම නිතර ගීත අහන කෙනෙක් නෙවේ. විෂේෂයෙන් අලුත් ගීත. නමුත් ඇස්වලින් කදුලු වැටුනා. හරිම ලස්සන හැගීම්බර ගීතයක්. මම අහපු පුතු ගැන ගැයූ වටිනා ලස්සනම ගීතය මෙයයි. මෙවැනිම ගීයක් දුව වෙනුවෙන් කරන්න කියල ප්‍රබලව කියනවා. ඔබ ගැන දනිනෙත් නැහැ නමුත් අගය කල යුතුමයි. හදට දැනුනා මාරම විදියට.
අවසන් පේලිය අැහෙද්දි මාව වෙව්ලන තරමට එ් හැඟීම දැනුනා.අඬන්නෙ නැතිව එ්ක අහන්න තවම බැරි වුනා.අාදරණීය හඬක්.💓💓💓💓
අනිවාර්යයෙන් මාත් එකට එකඟයි .මටත් එහෙමයි.මටත් පුතෙක් ඉන්නවා දවසක මට මේ දේ වේවි හිතුනා .එය අනිවාර්යයෙන් වෙනබව දන්නවා.
අම්මෙක්ට පුතෙක් කොච්චර වටිනව ද?අහන්නම ඕන ගීතයක්❤❤❤❤❤මේ වගේ නිර්මාණ ඉදිරියටත් කරන්න ශක්තිය ලැබේවා...
බොහෝම ස්තූතියි ❤
මෑත කාලයේ අහපු ඉස්තරම්ම ගීතයක්.
ඇත්තරම පුතෙක් ඉන්න අම්මා කෙනෙකුට මේ සිංදුව දැනෙන තරම කියන්න වචන නෑ. මගේ පුතා තාම චුටියි ඒත් මට මේ සිංදුව අහන හැම වේලාවෙම ඇඩෙනවා. කියා ගන්න බෑ දැනෙන හැගීම.
මේ ආදරයට බොහෝම ස්තූතියි ❤️🙏
හදවත නතර කල ගිතයක්❤ තව ටික කලකින් මමත් මෙ ගිය කියන්න බලා ගෙන ඉන්නවා….❤❤
නිර්මාණ 2 ම ගොඩක් ලස්සනයි .. ඒ පද පේලි හිත ට තදින් ම දැනිලා ඉවරයි . ❤❤❤
මමත් අහනවා හැමදාම මට ඉන්නෙ එක පුතා මගේ පන ඇත්තටම ලස්සනයි මේ අවුරුද්දේ පුතා ව්වාහ වෙනවා ❤️❤️
පුතෙකු හැදූ වැඩූ මවකගෙ හිතට දැනෙන හැගීම් මෙලෙස කීමට තවත් වතාවක් දැරෑ උත්සාහයකි තවත්
හරිම ලස්සනයි නන්ගි. ඔයාගෙ ඉදිරි අනාගතයට සුභ පතනවා. ගීතය බොහෝ වාර ගානක් ඇහුවා. ඒත් ආයෙ ආයෙ අහන්නම හිතෙනවා ❤️
Mother means such a Great sensitiveness soul.
I really appreciate this type great mother's personality.
පුතාල ඉන්න අම්මලා ගෙ හදවතේ ගීතය.. අහපු වාර ගනන අපමනයි. ඒ හැම වාරෙම ඇඩුනා. අවසාන පද දෙක.... ඇහෙද්දි වෙව්ලනවා...
හරීම ලස්සනයි.
Mage kathava! Oyage muvin! ❤
මගෙත් අනාගත තතාව
Love this. thank you ❤❤❤
හරිම ලස්සනයි අක්කෙ මේ ගීතය wedding එකට දවස් 3යි අහනකොට ඇඩෙනවා එච්චරම මේ ගීතය මගේ හිතට දැනෙනවා... Thankyou මේ වගේ ගීතයක් නිර්මාණය කලාට.. 🙏🥺
හරිම ලස්සනයි 😍 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. අහන්න අහන්න අසා හිතෙනවා 😍😍❤️
කියන්න වචන නෑ. පුතෙක් විදිහට මාර විදිහට මටත් මෙක දැනෙනවා. මගේ අම්මා තරම් වටින කෙනෙක් කොහෙවත් නෑ මට ♥️
හරිම ලස්සනයි .
හරිම ලස්සනයි ❤ මට භාවනවක් වේදනවක් සමග මම රස විදිනවා මමත් පුතෙක් ඉන්න අමිමා කෙනෙක් .
Budusarani darling!
පුතාට ආදරේ වගේම විවාහ වුණ පසු එයාට එයා තනනු ලෝකයේ නිදහසේ ඉන්න ඉඩ දෙන්න ඕන කියන අදහස ලස්සනට ලියලා තියෙනවා. ගායනය, වචන, තනුව සුපිරි! මම original එකට වඩා slow version එකට කැමතියි! ♥️♥️♥️
Kohomada me wachana galapagena me sinduwa kiyanne 😢 e tharam wedanawai.., mata enne puthek hithata thadinma danuna ahana ahana hama welawakama kadulu wakkerena sinduwak…., ammekge hithak kiyawapu githayak..❤❤😢😢
බොහොම අපූරු අර්තවත් වෙනස් නිර්මාණයකි.....භාවනාවක් මෙන්❤️❤️❤️
My favourite song .
Beautiful voice Beautiful lyrics and of course wonderful music by our dear brother.
Well nangi ❤❤❤❤
නුබට ජීවය දිදී රැකගත් නවාතැන්පල මා ලයයි ❤️
Slow vertion එක තමයි ලස්සනම , මං හරිම ආසයි මේ සින්දුවට.... මටත් ඉන්නවා චූටී පුතෙක්
හරිම ලස්සනයි..භාවනාවක් වගේ..හදවත පොඩ්ඩක් නතර වෙලා දරු සෙනෙහස තවත් අලුත් උනා..❤️❤️❤️
අම්ම කෙනෙක්ගේ කැපවීම අත් හැරීම මොනවට කියාදෙනවා මේ සින්දුවෙන් .... ඒත් හැම අම්මා කෙනෙක්මත් එහේම නෑ.. සමහර අම්මලා හිතන්නේ මැරෙනකල්ම ඒ පුතා ඉන්න ඕනී එයාට ඕනී විදිහට කියලා ..ඒහේම අම්මලා නිසා තවත් අම්මෙක් දුක් විදීනවා ලෝකේට කියාගන්නවත් බැරිව ..😢😢
Very nice song ❤️
ඉතාම සුන්දර ගීතයක් ! හදවතට කිඳා බසින හරීම ආදරණීය පදවැලක්! හද නලවන ඇයගේ හඬත් , ඉතා සුමියුරු තනුව හා සංගීතයත් ඒ පදවලට උපරිම ජීවයක් දෙනවා!
"ඇය නිසා මම අත් හරින්නේ සුරත නොව මගෙ ප්‍රාණයයි........💕💕💕💕💕💕💕💕💕💕"
පුතෙක් ඉන්න හැම අම්මා කෙනෙක්ටම දැනෙන සත්‍ය හඟීමක් යයි මට හිතෙනවා..
නිර්මාණයට දායක වූ සැමට හදවතින්ම සුභ පැතුම් !💐💐💐💐💐💐
මම මෙ සින්දුව දවසට එක පාරකට වැඩිය අහනවාමයි.මගේ පුතාට අවුරුදු 18යි.මේ සින්දුව අහන හැම වෙලාවෙම මගේ පපුව හිරවෙනවා දැනෙනවා .මගේ පුතා මගේ පන.ඒත් කවදාහරි ඇය නිසා ප්‍රානය අත් හරින්න වෙනවා.
Mage hadawathatama danunu geethayak.. kee sarayak ahuwada kiyala kiyanna bari tharam... Tharuna wayase puthek gana ammekuge hadawathata danena widiya gana ahapu lassanama....arthawathma... Hageembarama geeya kiwwoth hari...oba wage aluth parapure kenekgen balaporoththu wenna bari tharam geethaya lassanai...obe mul geethayata wada cover eka mata godak danuna... pabaduma ... Sangeethaya... Anargai.... Matath aurudu 12 ka puthek innawa... Matath kawada hari e..dawasa uda wei.... Mata me geethaya asata thethamanayak noena widiyata thawama ahanna bari una... Harima hagumbarai... Idiriyatath sarthaka nirmana karannata suba pathum ek karanawa.... Nipu....
harima lassanai kochchara ahuvath epawen na. e voice ekanm maarai
❤❤❤❤❤❤❤❤❤❤❤
Harima lassanai thank you duwe oyata
Puthek Inna ammekuta therum gatha uthu godak dewal me song eke thiyenawa.
හරිම ලස්සනයි.ඇත්තටම කදුළු පිරි ඇස් දෙක පියාගෙන අහනවා
නයනතාරා...ඔයාගෙ කටහඬ භාවනාවක්🙏💐❤️ ....අලුත් වෙනස ඒතරම්ම හදවතට දැනනවා...අහන හැම වෙලේම මේක මගේම කර ගන්නවා...දුවලා වෙනුවෙන් බොහෝ ගීත තිබ්බත් ,පුතෙක් වෙනුවෙන් ගීයක් නිර්මාණය කෙරුව බොහෝම ස්තූතියි 🙏.....මේ ගීය ආදරෙන් කියන්න ඒ දවස එනකල් මමත් මග බලන් ඉන්නවා .❤️❤️
Superb
බොහෝම ස්තූතියි 🥺❤
Mage putha tawa auruddakin pawidi jiwitayata athul wenawa meka ahaddi mage papuwa pichchenawa nangi. Aneee man sadahatama atharinna ona mage husma tika
Mage mallige wedding eka davasa me song eka damma.
So.........beautiful , Nayanathara ! I wish all the very best for all your endeavors !
Beautiful song ever ❤
හරිම සංවේදීව හදවතට දැනෙන ගීතයක්...❤️❤️❤️😥
puduma lassanak
Harima lassana godak hageembara geethayak
Masterpiece Nipuni akki..It’s an Amazing song❤
හදවතට හොන්දින්ම දැනෙන ගීතයක් ,හරිම ආසාවෙන් අහන්නෙ මම මේ සින්දුව
Love it 💕💕💛💕💛
Very heart touching song❤❤
මුලු හදටම දැනුන එකම ගිතයක්.
It is always delightful to listen to someone who real deal,unique voice,lyrics ,music amazing,can’t wait to hear more from you
Lovely song thanks. 😢❤
ඇත්තටම මට ම ලියු ගීතය ක් ස්තුති
මගෙ පුතාලා තාම පුන්චි ..ඒත් මේ සින්දුව අහන් හැම වෙලේම ඇස්වලට කදුලු එනවා...එච්චරමට්ම හිතට වදින්වා❤🙏🙏🙏
අවුරුදු 9 ක චුටි පුතෙක් ඉන්න මමත් ඇඬුවා... හරිම ලස්සන සිංදුවක්... ❤️ ❤️
@@jinekad2383 ❤
හරිම ලස්සනයි ...කියන්න වචන නෑ.....
Lassana Song Akak.Hemadama mathakaye redenawa
Godak lassanai. Aruthbara Harima hagumbara geethayak....
Thank you all ❤🌸
Wow… just beautiful!!!
My favourite❤️
Superb ❤❤
No words to comment …. Its a great feeling come within the core.. what a lovely set of words n mild breeze like voice.. tingling silver voice.. oh dear nayanathara u r amazing… our heartiest blessing for you as you gifted such a lovely song to this society where the hatred is sprinkling into mankind’s soul… the team who compose music and who create the words are blessed…always. By this song they hit the target of mom n sons love…. Thank you..
Very nice💕💕
අනේ හරිම ලස්සනයි. අද තමා ඇහුවේ මං... හුඟක් දැනුණා. ඇත්තටම ඇඩුවා❤❤
Harima lassanaii. Thanks miss
වචන නෑ හරිම ලස්සනයි
හරිම මිහිරි යි .අගය කරම් ..
Excellent
Beautiful song and a voice
What a nice song. Really excellent combination of meaning, music. Voice, congratulations 🎊 👏
හරිම මිහිරි යි ..
❤❤❤❤🎉🎉🎉🎉🎉
No one can take his place, can anyone compare him with anyone? with this kind of talant ? For curiosity i would actually like to know.
Beautiful voice, beautiful soul, beautiful video and lighting and soothing to the ears! Excellent creation. Thank you Nipuni and the team.
Thank you ❤🥺
Super
Hmmmmm..........
Akka harima lassanai
Ane math inne akama puthayi duken harimaasawen ahanwa badena ranhiya sonadahame kalayai
හරිම ලස්සනයි ❤️🌹
Sitha niwana bawanawak nanga oya❤harima adaraneeyay
අක්කා ❤