Nipuni Nayanathara Thennakoon
Nipuni Nayanathara Thennakoon
  • 125
  • 1 195 829
කිරිකඩ හේලේ /Nipuni Nayanathara /දියණියගේ විවාහා දිනයකදී මවකට ඇති වෙන හැඟීම් සමුදායක්...
කිරිකඩ හේලේ එපා දුවේ මට
පොවාපු කිරිවල ණයට හිලව්වට
මගේ කුසට ආ පිනම නුඹට ඇති
මමයි නුඹට ණය භවය පුරාවට
මවක ලෙසින් ලොව කිරුළ දරන්නට..
දෙවියන් දුන් තුටු පඬුරයි නුඹ මට
ඒ පඬුරම අද දෝතින් දෙන්නෙමි
නුඹම පතාගෙන ආ කුල කුමරුට
කිරිකඩ හේලේ එපා දුවේ මට
දෙවොලත් පාළුයි දෙවියන් නැති විට
මව් සිත වැලපෙයි දුව ළඟ නැති විට
අප බැඳි සෙනෙහස් රැහැනේ මහිමෙට
ණයක් නොවේ නුඹ කිසිදා කිසි විට
කිරිකඩ හේලේ එපා දුවේ මට
Artist : Nipuni Nayanathara Thennakoon
Music : Anuradha Abayasinghe
Lyrics : Chandi Kodikara
Voice Recorded : Gayan Perera (Sage Studio )
Mixed and Mastered by: Sandaru Gamage (Studio Sage)
Keyboard - Tharindu Jayathilake / Pahan Sandeepa
Lead/Rhythm guitar - Buddika Perera
Drums- Manjula Kaluarachchi
Percussion : Dilan Rachitha sulalith
Bass : Dilon jayalath
Lyrics Video : Lashan Sanjeewa #nipuninayanathara #music #sinasenathol #kirikadahele#srilanka
มุมมอง: 7 374

วีดีโอ

Mama Aththamai Hithuwa by Nipuni Nayanathara / Mahesh Vithana
มุมมอง 184หลายเดือนก่อน
Artist : Nipuni Nayanathara Thennakoon Lyrics : Amila Thenuwara Music : Mahesh Vithana Special Thanks : Sandaru Gamage, Sugath Hettiarachchi ,Buddhika Perera ,Upamal Chathuranga #nipuninayanathara #music #sinasenathol #love #song #srilanka
අනුරාග හැඟුම්/Anuraga Hangum/Nipuni Nayanathara Thennakoon
มุมมอง 1.1K2 หลายเดือนก่อน
අනුරාග හැඟුම් මල් පීදෙද්දි සැලි සැලී.. සිත දුරක පාව යයි.. මතක හා වෙලි වෙලී දෑස බොඳ කළ කඳුළු යදින සඳ හසරැලි.. කුමකටද යහනකට පොඩි නොවුණු ඇතිරිලි.. සඳපාන ලස්සනම හුදෙකලා රැයකටය. මදහාස පුදන්නෙම හිමි නොවෙන ළඳකටය... සුදුපාට මල් යහන.. දකින්නෙම ඉඳහිටය... විඳවීම සදාකල් හිමි උරුම බිරිඳටය... සඟවාන නෝක්කඩු රොස් පරොස් කප්පරක්... අඟවාන ලෝකයට අසීමිත සොම්නසක්... දඟපාන සිතුවිලිම... කඳුළු පිරි උල්පතක්... යුග යහන ක...
My Son 5th Birthday / Nadil Jayasinghe
มุมมอง 1386 หลายเดือนก่อน
Family is the best thing ever. My son enjoyed his birthday with his whole family. Finally, everyone is happy.❤🥰
Araliya/Nipuni Nayanathara/New song/2024
มุมมอง 8318 หลายเดือนก่อน
අරලියා,.......අරලියා අරලියා නුඹ පැමිණියා අකුරු පැටලුනු කවියක් ලියා// සිඟිති නුඹ දෝතින්ම පුදදී ඇය ගියේ කෙලෙසද සිතද්දී කඳුළු ගංඟා හදේ පිරුණා,..... මිමිණුවා අපි අරලියා කවියෙ පද එකිනෙක ලිහා// හැඩ දමා ඟඟ ගලා යද්දී තුඬග තුඬගේ සොයා සිද්දී සිතේ මදහස් පිපී දිලුනා ගැලපුවා අපි අරලියා කවියෙ පද පිටු මත තියා// මලක් විකසිත වෙලා පිරිපුන් ලොවක් දිනලා සිනාසේ දැන් තිමිර ඉරලා තුෂර ඉසුනා,... ගයනවා දැන් අරලියා කවියෙ...
අපි ආයෙමත් ඉස්කෝලේ ගියා/Nipuni Nayanathara /Central Collage - Kekirawa
มุมมอง 7489 หลายเดือนก่อน
#nipuninayanathara #srilanka #sinhalasongs
කාල කඩවර පෙම්බරාණනි /Nipuni Nayanathara /Malaka Rathnayake / Chaminda Chanu Liyanage
มุมมอง 4679 หลายเดือนก่อน
කාල කඩවර පෙම්බරාණනි /Nipuni Nayanathara /Malaka Rathnayake / Chaminda Chanu Liyanage
Desitha pipi adara mal/ Nipuni Nayanathara
มุมมอง 20710 หลายเดือนก่อน
Desitha pipi adara mal/ Nipuni Nayanathara
Mage Dathin Gilihunu/තමන්ගේ ආදරණීය දියණියගේ ලස්සනම දවසේ හැම අම්මා කෙනෙක්ගේම පැතුම/Nipuni Nayanathara
มุมมอง 5Kปีที่แล้ว
Mage Dathin Gilihunu/තමන්ගේ ආදරණීය දියණියගේ ලස්සනම දවසේ හැම අම්මා කෙනෙක්ගේම පැතුම/Nipuni Nayanathara
Aaa/Raa/Ri/Ro by Thaara/ Udara Samaraweera
มุมมอง 411ปีที่แล้ว
Aaa/Raa/Ri/Ro by Thaara/ Udara Samaraweera
Sinasennata/Nipuni Nayanathara/Dilano Jayakody / Anuradha Abayasinghe
มุมมอง 888ปีที่แล้ว
Sinasennata/Nipuni Nayanathara/Dilano Jayakody / Anuradha Abayasinghe
Windimi mama Danduwam /Sarath Kumarasinghe /Nipuni Nayanathara
มุมมอง 454ปีที่แล้ว
Windimi mama Danduwam /Sarath Kumarasinghe /Nipuni Nayanathara
මා ගැන මටම හරි බයයි/Nipuni Nayanathara /New song /2023
มุมมอง 2.6Kปีที่แล้ว
මා ගැන මටම හරි බයයි/Nipuni Nayanathara /New song /2023
අප්පච්චි අහිමි වූ සියලුම දූවරුන්ගේ හිත් වෙනුවෙන් /අප්පච්චි /Nipuni Nayanathara/Father's day
มุมมอง 1Kปีที่แล้ว
අප්පච්චි අහිමි ව සියලුම දූවරුන්ගේ හිත් වෙනුවෙන් /අප්පච්චි /Nipuni Nayanathara/Father's day
AA-RA-RIRO /THARAA/Official Music Video Trailer/Udara Samaraweera
มุมมอง 423ปีที่แล้ว
AA-RA-RIRO /THARAA/Official Music Video Trailer/Udara Samaraweera
Aye ennai kiya/ආයේ එන්නැයි කියා /Nipuni Nayanathara /Darshana Wickramatunga
มุมมอง 595ปีที่แล้ว
Aye ennai kiya/ආයේ එන්නැයි කියා /Nipuni Nayanathara /Darshana Wickramatunga
Budu bana Kiwwa /Edward Jayakodi /Malanai Bulathsinghala/
มุมมอง 342ปีที่แล้ว
Budu bana Kiwwa /Edward Jayakodi /Malanai Bulathsinghala/
Sinasena thol/Live singing /Wedding Surprise song /with Doctor /Nipuni Nayanathara
มุมมอง 675ปีที่แล้ว
Sinasena thol/Live singing /Wedding Surprise song /with Doctor /Nipuni Nayanathara
නදිල් බබා එක්ක 2023 අවුරුදු සැමරුම / Nipuni Nayanathara
มุมมอง 518ปีที่แล้ว
නදිල් බබා එක්ක 2023 අවුරුදු සැමරුම / Nipuni Nayanathara
Sanda Wadina Thura by Nipuni Nayanathara
มุมมอง 132ปีที่แล้ว
Sanda Wadina Thura by Nipuni Nayanathara
සිනාමුසු බස් by Nipuni Nayanathara /Darshana Wickramatunga /Chandi Kodikara
มุมมอง 385ปีที่แล้ว
සිනාමුසු බස් by Nipuni Nayanathara /Darshana Wickramatunga /Chandi Kodikara
ඔබ ඈතින් ඉන්න..මතකෙට නෑවිත් ඉන්න 🌸
มุมมอง 173ปีที่แล้ว
ඔබ ඈතින් ඉන්න..මතකෙට නෑවිත් ඉන්න 🌸
ඔබව තාම මටද හිමී Nipuni Nayanathara
มุมมอง 416ปีที่แล้ว
ඔබව තාම මටද හිමී Nipuni Nayanathara
Sinasena Thol Slow Version /සිනාසෙන තොල්/Nipuni Nayanathara /2023/පුතෙක් වෙනුවෙන් කරන සංවේදී ගායනය /
มุมมอง 65Kปีที่แล้ว
Sinasena Thol Slow Version /සිනාසෙන තොල්/Nipuni Nayanathara /2023/පුතෙක් වෙනුවෙන් කරන සංවේදී ගායනය /
Sinasena thol by Nipuni Nayanathara /Original song/Mom and Son Song
มุมมอง 1.1K2 ปีที่แล้ว
Sinasena thol by Nipuni Nayanathara /Original song/Mom and Son Song
Nipuni Nayanathara Singing Wassanayata with Marians
มุมมอง 1312 ปีที่แล้ว
Nipuni Nayanathara Singing Wassanayata with Marians
Nipuni Nayanathara singing Sinasena Thol with Marians/සිනාසෙන තොල්
มุมมอง 3132 ปีที่แล้ว
Nipuni Nayanathara singing Sinasena Thol with Marians/සිනාසෙන තොල්
Sithin Witharak Coverd by Nipuni Nayanathara/සිතින් විතරක්/Chamara Weerasinghe's Song/Sinhala Song
มุมมอง 4.6K2 ปีที่แล้ว
Sithin Witharak Coverd by Nipuni Nayanathara/සිතින් විතරක්/Chamara Weerasinghe's Song/Sinhala Song
Waradikariya /වැරදිකාරිය /Nipuni Nayanathara /Sinhala Song
มุมมอง 5422 ปีที่แล้ว
Waradikariya /වැරදිකාරිය /Nipuni Nayanathara /Sinhala Song
Nisala Sanda By Nipuni Nayanathara /Dilano Jayakodi /Darshana Wickramatunga /2022 New Song
มุมมอง 1.5K2 ปีที่แล้ว
Nisala Sanda By Nipuni Nayanathara /Dilano Jayakodi /Darshana Wickramatunga /2022 New Song

ความคิดเห็น

  • @glaze200
    @glaze200 3 ชั่วโมงที่ผ่านมา

    🌹

  • @amanthathemiya2672
    @amanthathemiya2672 7 วันที่ผ่านมา

    I love this song. Where can i find this song? Is it released ? I can't find it on anywhere

  • @dammikasomarathna9050
    @dammikasomarathna9050 13 วันที่ผ่านมา

    ඔබගේ පොත් වගේම ගීතත් හරිම ලස්සණයි.අර්ථවත්.

  • @NethuDissanayaka11
    @NethuDissanayaka11 15 วันที่ผ่านมา

    පුදුමාකාර සංවේදී බවක් ..අහන්න පටන් ගත් පලවෙනි පද පෙලේ ඉදලාම..හරිම රස හඬක් ..මේ වගේ නිර්මාණයි එලියට එන්න ඕන..පද...තනුව...හඬ විශිෂ්ඨයි..සුභ පැතුම් හදවතින්ම .❤️❤️🌷🌷

  • @pradeepakuruppu8216
    @pradeepakuruppu8216 16 วันที่ผ่านมา

    Lovely voice &meaning 🎉❤

  • @amayaalahakoon9877
    @amayaalahakoon9877 18 วันที่ผ่านมา

    අම්ම කෙනෙක්ගේ කැපවීම අත් හැරීම මොනවට කියාදෙනවා මේ සින්දුවෙන් .... ඒත් හැම අම්මා කෙනෙක්මත් එහේම නෑ.. සමහර අම්මලා හිතන්නේ මැරෙනකල්ම ඒ පුතා ඉන්න ඕනී එයාට ඕනී විදිහට කියලා ..ඒහේම අම්මලා නිසා තවත් අම්මෙක් දුක් විදීනවා ලෝකේට කියාගන්නවත් බැරිව ..😢😢

  • @santhiyagohewa5658
    @santhiyagohewa5658 29 วันที่ผ่านมา

    ටිකක් පමාවුණා නංගී ගීතය අහන්න. ඇස්වලට කඳුළු ආවා ගීතය අහද්දි. නංගී වචන නෙවෙයි හැඟීම් ගයනවා කියලා දැනෙනවා මෙය ශ්‍රවණය කරන ශ්‍රාවක අපිට. මවකගේ උත්තරීතර සෙනෙහස ගයන ඔබත් මවක් නිසා මෙය ඔබේ කරගෙන ගයන්නට ඔබ දන්නවා. ඒ වචන හරිම ආදරණීය යි, සොඳුරුතම ගේය පද රචනයක්. ඉතාමත්ම ලස්සන අඩු වැඩි නැති අපූරු සංධ්වනියක්. බහුතර මව්වරුන්ගේ සොඳුරුතම පැතුම මේ ලෝකයේ සියලුම මව්වරුන්ගේ පැතුම වේවායි, මෙලොව සියලු දරුවන්ට එවන් මව් සෙනෙහසක් උරුම වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි. මෙවන් සොඳුරු සුබාවිත ගීතයක් ජනගත කරමින් අපේ රසවින්දනය එකළු කළ නිර්මාණකරුවන් සැමට බෙහෙවින්ම ස්තුතියි සහ ඔබ සැමට සුබ පැතුම් හෘදයාංගමව ! ❤️🙏 __නීලියා විශ්වමිත්‍ර__

  • @SadaminiChamthaka
    @SadaminiChamthaka 29 วันที่ผ่านมา

  • @kamalinipryadharshika8406
    @kamalinipryadharshika8406 หลายเดือนก่อน

    🌷

  • @udaniliyanage1993
    @udaniliyanage1993 หลายเดือนก่อน

    Lassanai akka. Adai ahuwe me sinduwa mama ❤❤

  • @thushanthikoralage489
    @thushanthikoralage489 หลายเดือนก่อน

    දුවක් කියන්නෙ තවත් මවක්මයි ......... අසනීපයෙන් සිටින මොහොතකදී.....,සිත රිදුනු බිදුනු මොහොතකදී.., තනිවුනු මොහොතකදී දුවෙක් කියන්නෙම දයාබර මවක්මයි......., හැන්දාවක ඉවරයක් නැතුව කියෝ කියෝ ඉන්න......සැරින් සැරේ " අම්ම අහන් නේද ඉන්නේ "යැයි අහන්න .... .. හිමින් සැරේ පිටුපසින් ඇවිත් සියුමැලි ගත මා වටා වෙලා උනුසුම් හාද්දක් දෙන්න...., අලුත් ඇදුමක් ගත්ත ගමන් එය හැද මා වටේ කැරකි කැරකී හැඩදැයි අහන්න... දුවේ නුබ මට මා ජීවිතේ එකලු කල පහන්සිලයි හැමදාම........ ...... ....

  • @iroshikuruppu6414
    @iroshikuruppu6414 หลายเดือนก่อน

    "ඇය නිසා මං අත්හරින්නේ සුරත නොව මගෙ ප්‍රාණයයි " ඉතාම හැඟුම් බර ආදරණීය ගීතයක් ගීතය අහපු පළමු වතාවෙ ඇත්තටම මට ඇඬුණා . හදවතේ ගීතය ඔබට ආදරෙන් සුබ පතනවා

  • @nelum8932
    @nelum8932 หลายเดือนก่อน

    මගෙ පුතාට තවම අවුරුදු 10යි. ඒත් මේ සින්දුව අහන හැම මොහොතක ම මගෙ ඇස් තෙත් වෙනවා...ඇය නිසා මං අත් හරින්නේ සුරත නොව මගෙ ප්‍රාණයයි❤

  • @chathuragayan8568
    @chathuragayan8568 หลายเดือนก่อน

    හැඟීම්බර පද හඬ වගේම සංගීතය. රූප රාමු වලිනුත් ගීයට කිසිම හානියක් වෙලා නෑ. නිපුනි නංගිගෙ ගායනයේ වෙනත් මානයක් ස්පර්ශ කරල තියනව. හරිම සතුටුයි. හැමෝටම සුබපැතුම් මේ සාර්ථක නිර්මාණය සම්බන්ධ උන ❤️❤️

  • @bedasehansi4905
    @bedasehansi4905 หลายเดือนก่อน

    මටත් දුවෙක් ඉන්නවා. එයාට අවුරුදු 8 යි. මගේ ලොකු දූ ආදරෙයි ගොඩක්.

  • @NadiniRanaweera
    @NadiniRanaweera หลายเดือนก่อน

  • @pradeepakuruppu8216
    @pradeepakuruppu8216 หลายเดือนก่อน

    Harima lassanai ...oya wagema duwa❤

  • @ThusharaAmarasekara-y8h
    @ThusharaAmarasekara-y8h หลายเดือนก่อน

    ඔබට ජය වේවා දුව.

  • @ThusharaAmarasekara-y8h
    @ThusharaAmarasekara-y8h หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඔයගෙ හැමදෙයක්ම.

  • @ThusharaAmarasekara-y8h
    @ThusharaAmarasekara-y8h หลายเดือนก่อน

    දුව ඔයා ඉර අවර ටෙලි නාට්‍යයේ හිටියා නේද. අනේ ඒ චරිතෙ හරි ලස්සනයි

  • @ThusharaAmarasekara-y8h
    @ThusharaAmarasekara-y8h หลายเดือนก่อน

    හරිම හැගුම්බරයි.දක්ශ ගායිකවක්.සුබ ප්‍රාර්තනා ඔබට

  • @udaniliyanage1993
    @udaniliyanage1993 หลายเดือนก่อน

    Akke මේක අහන හැම පාරකම ඇස් වලට කදුලු එනවා. ඔයාගේ කටහඩ ❤ වචන ❤ Music ❤

  • @nimeshaariyarathne1145
    @nimeshaariyarathne1145 หลายเดือนก่อน

    හරිම ලස්සනයි නංගී...ගොඩාක් දැනෙනවා ඒක... ❤❤❤

  • @damsathmimalinima
    @damsathmimalinima หลายเดือนก่อน

    Lassanaii❤️🥰

  • @udaniliyanage1993
    @udaniliyanage1993 หลายเดือนก่อน

    ආපහු ආපහු අහනවා අක්කේ, පුදුම ලස්සනයි. ඔයාගේ ලස්සනම සින්දුව මට ඔයා කියපු මගේ එක. ඊලගට මේක ❤

  • @anupamafernando5013
    @anupamafernando5013 หลายเดือนก่อน

    Mama ahana hama parama adanawa 😢

  • @AnushkaWithanage-gb7xn
    @AnushkaWithanage-gb7xn หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ruwisithara9511
    @ruwisithara9511 หลายเดือนก่อน

    හරිම ලස්සනයි නිපුනි අක්කේ❤

  • @dilshanjayasinghe9977
    @dilshanjayasinghe9977 หลายเดือนก่อน

    Beautiful ❤😢

  • @deepikawijesuriya3062
    @deepikawijesuriya3062 หลายเดือนก่อน

    ❤❤

  • @gayathriwickramasinghe1477
    @gayathriwickramasinghe1477 หลายเดือนก่อน

    හරි ම ලස්සන වගේම , හරි ම අර්ථවත් ගීතය ක්. ❤❤❤❤❤

  • @malanihangarapitiya4731
    @malanihangarapitiya4731 หลายเดือนก่อน

    අපූරු අදහසක් හරිම ලස්සනයි 💐💐

  • @MuthuThennakoon
    @MuthuThennakoon หลายเดือนก่อน

    සංවේදී බව උපරිම ගීතයක්.මගේ අම්මව මතක් උනා ගොඩක්. එදා මම පෝරුව උඩ ඉද්දී අම්මගේ ඇස් වල තිබුන කදුලු තාම මැවිලා පේනවා.ස්තුති නන්ගී මේ වගේ ලස්සන ගීත අපිට දෙනවට 🤍

    • @nipuninayanatharathennakoon
      @nipuninayanatharathennakoon หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි මගේ අක්කි ❤

  • @udaniliyanage1993
    @udaniliyanage1993 หลายเดือนก่อน

    Lassanai akke ❤

  • @Sajeewanisusantha
    @Sajeewanisusantha หลายเดือนก่อน

    හරිම ලස්සනයි දුවේ ❤❤

  • @SandushiWickamanayaka-bg1uk
    @SandushiWickamanayaka-bg1uk หลายเดือนก่อน

    ලස්සනයි ❤

  • @kelumweerasekara1524
    @kelumweerasekara1524 หลายเดือนก่อน

    හරි ම ලස්සන සංවේදී ගීතයක් ❤

  • @ajanthawijerathna4543
    @ajanthawijerathna4543 หลายเดือนก่อน

    👍👍❤️❤️

  • @irekavithanage8159
    @irekavithanage8159 หลายเดือนก่อน

    හරිම ලස්සනයි නංගී.මම ආසම හඩක් ඔයාට තියෙන්නේ.❤❤❤

  • @indragamaarachchi8152
    @indragamaarachchi8152 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @indragamaarachchi8152
    @indragamaarachchi8152 หลายเดือนก่อน

    තවත් හරිම ලස්සන නිර්මාණයක් මා හඩවපු ගීතය වගේම(සිනාසෙන තොල්)මේ ගීතය හරිම අර්ථවත් පද රචනය ගායනය අති විශිෂ්ටයි අනේ මට දුවෙක් නෑනේ

  • @gayashiniwijesekara7504
    @gayashiniwijesekara7504 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ...💛🧡💜️❤ සිනාසෙන තොල් ගීතය පුතාට❤ මේ ගීතය දුවට 💜️ ස්තූතියි චන්දි කොඩිකාර මහත්මිය 💐💐

  • @pushpasilva502
    @pushpasilva502 หลายเดือนก่อน

    Nice song

  • @harshanijayamali6418
    @harshanijayamali6418 หลายเดือนก่อน

    ලස්සනයි නංගී

  • @nipuninayanatharathennakoon
    @nipuninayanatharathennakoon หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි ආදරණීය සියලුම දෙනාට ❤🥰

  • @kanthihewagama4329
    @kanthihewagama4329 หลายเดือนก่อน

    අපූරු ගීතයක් දුව ..සිනාසෙන තොල් ..ගීතය මෙන්ම මේ ගීයත් ගොඩ දෙනෙක් ආදරය යෙන් වැලද ගනීවි

  • @nimanthichamodaniofficial7354
    @nimanthichamodaniofficial7354 หลายเดือนก่อน

    ලස්සනයි නංගා..❤

  • @ireshajayakody315
    @ireshajayakody315 หลายเดือนก่อน

    ❤️❤️❤️