කනවනම් මෙන්න අලුත් මාලුවෙක් ‍ නොකෑවොත් අනිත් මාලු සුන් | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 57

  • @slvillageboy8622
    @slvillageboy8622 4 ชั่วโมงที่ผ่านมา +39

    හැම එකටම විසදුම් හොයන්න කියලා කමිටු පත් කර කර ප්‍රශ්නය උග්‍ර වෙනකල් ඉන්නේ නැතිව, විසදුම ප්‍රයෝගිකව ක්‍රියාවෙන් ඔප්පුකල සියලුම රාජ්‍ය නිලධාරීන්ට සහ ධිවර මහත්මයන්ට හිස නමා ආචාර කරමි ...
    Rupavahini News ඔබටත් ස්තුතියි දැනුවත් කලාට

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 3 ชั่วโมงที่ผ่านมา +40

    අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රි කෙනෙක් හිටියෙ එයා නම් අමුවෙන් කාලා පෙන්වයි එයාව සම්බන්ද කරගන්නයි තිවුනේ

  • @gemunu8731
    @gemunu8731 3 ชั่วโมงที่ผ่านมา +10

    විදේශ සිට මෙරටට ඇතිකිරීමට ගෙන්වන මාළු තහනම් කරන්න ඕනි..දැනට ගෙන්වන ලා ලංකාවේ ඉන්න මසුන් විකාශ කරන්න ඕනි

  • @sarigama9472
    @sarigama9472 3 ชั่วโมงที่ผ่านมา +16

    සරමක් ඇඳන් වැවට බැහැපු මගෙ යාලුවාගෙ ජුන්ඩාට කෙටුවා ඔය ජලාසේම මාලුවෙක් ඒ තමයි ඔය මතස්‍ය වර්ගය

    • @rajithamekala7129
      @rajithamekala7129 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂ආඇමක් කියල රැවටිලා වෙන්න ඇති

    • @sarigama9472
      @sarigama9472 2 ชั่วโมงที่ผ่านมา

      @@rajithamekala7129 99 බෙරැනෙ එල්ලිලාම හිටියා අල්ලගෙන

    • @Athugalapamulathekade9879
      @Athugalapamulathekade9879 2 ชั่วโมงที่ผ่านมา

      Ado

    • @Intro-r7j
      @Intro-r7j 2 ชั่วโมงที่ผ่านมา

      අඩෝ ඒ gay මාලුවෙක් බං 😑

  • @ShehanShashika-b7j
    @ShehanShashika-b7j 3 ชั่วโมงที่ผ่านมา +4

    පාර්ලිමේන්තුවේ හිටපු මැති ඇමති වරු හෙලුවැල්ලෙන් මේ ජලාසෙට දාන්න ඕනේ උන්ගේ වලු කන්න😂😂

  • @Sathuta_Edit69
    @Sathuta_Edit69 3 ชั่วโมงที่ผ่านมา +8

    වතුරට බහිනවා නම් ඩබල් ජොකෙක්වත් දපන් හොදේ 😢😢😅😅😅 ලංකාවේ ජනගහනය මදි🙂🙂🙂🙂

    • @ShehanShashika-b7j
      @ShehanShashika-b7j 3 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😂 බන්දුලයව හෙලුවෙන් දාන්න ඕනේ ඔය ජලාසෙකට 😂😂

  • @avishka-l8c
    @avishka-l8c 3 ชั่วโมงที่ผ่านมา +7

    ටින් මාලු හදන්න බැරිද❤

  • @mithunudara5823
    @mithunudara5823 3 ชั่วโมงที่ผ่านมา +6

    අනිවාර්යයෙන්ම දේශීය malu වර්ග wadha wenawa oya මාලුන් නිසා

  • @Srilankalank
    @Srilankalank 3 ชั่วโมงที่ผ่านมา +3

    මේවා තමා කන්න වෙන්නෙ දැන්😂 බිත්තර වලින් ගහන කොමිස් එක එන්න එන්නම වැඩි වෙනො 🫠

  • @DArts.Srilanka
    @DArts.Srilanka 39 นาทีที่ผ่านมา

    😂😂 හහා.. මුන්ව කන්න පුලුවන් බව මම මේ channel එකෙන්ම ඇවිත් පැහැදිලි කරලා Comment එකක් දැම්මා.. මේ මාලු ගැනත් කෙටි විස්තරයක් එක්කම. මේකට මගේ විසඳුම මේකයි කියලා. මීට සති ගානකට උඩදි.. හොඳයි හොඳයි දැන් හරි තේරුම් ගිය එක.. ❤️❤️

  • @InukaUthsala-s4f
    @InukaUthsala-s4f 2 ชั่วโมงที่ผ่านมา +2

    හිරු එකෙන් මාළුවා උයන එකත් බොද කරලා පෙන්නුවේ 🤣

  • @enlightenedShoebill
    @enlightenedShoebill 2 ชั่วโมงที่ผ่านมา +1

    සපත්තුවා කියලා මාලුවෙක් ඉන්නවා..මුහුදු මාලුවෙක් මාළු වෙළෙන්දෙක් ඒ මාළුවා උයන් කාල මුළු පවුලේ සියළුම දරුවන් මිය ගියා වැඩිහිටියෝ බේරුනා මුහුදෙත් විෂ මාළු ඉන්නවා පේත්තයා කියන බලුමක්‌ මෙන් ඇග පුම්බගන්න මාළුවවත් දිවරයෝ නැවත මුහුදටම විසිකරනවා එයත් විශයිලු නොදන්න මාළු පැළෑටි හතු වර්ග නොකැම වැදගත්.

  • @preethiperera9261
    @preethiperera9261 41 นาทีที่ผ่านมา

    බැදල මත්පැන් කඩ ගාව විකුනන් න .සුටුස් ගාල මාලු ඉවර වෙයි

  • @Inside25
    @Inside25 2 ชั่วโมงที่ผ่านมา +3

    මේවනෙ බං විසදුම් 😂

  • @rathnageegodawatte5351
    @rathnageegodawatte5351 3 ชั่วโมงที่ผ่านมา +8

    මේ මාලුවා කොහෙන්ද ආවේ ඒක හොයන්න ඕන නේද

    • @gayanahendalage3223
      @gayanahendalage3223 3 ชั่วโมงที่ผ่านมา +7

      හොය හොයා ඉන්න වෙලාවේ වඳවෙනකන් අල්ලලා කාලා දැම්මනම් ඉවරනේ..... 🤣🤣🤣🤣

    • @slvillageboy8622
      @slvillageboy8622 3 ชั่วโมงที่ผ่านมา +3

      ඔක්කොම හොයලා ඉවරයි බන් , මෙච්චර දවස් නිදාගෙනද හිටියේ

    • @Athugalapamulathekade9879
      @Athugalapamulathekade9879 2 ชั่วโมงที่ผ่านมา +1

      Ahuwata kiyan nane bn
      Dn remand eke inne okkamala

    • @adithyathisum4800
      @adithyathisum4800 45 นาทีที่ผ่านมา

      සුරතල් මසුන් ලෙස මාලු හදන උන් ගන්නව.පස්සෙ හදාගන්න බැරි උනහම ඇලකට වැවකට අතඇරල දානව

  • @pakaya8007
    @pakaya8007 ชั่วโมงที่ผ่านมา +1

    සජියාගේ බත් බැලයෝ තමයි ඔය වැවට අතහරින්නේ ඔකුන්වත් ඩෙවල් දාලා කමු 😂

    • @oceas-vl2yll
      @oceas-vl2yll ชั่วโมงที่ผ่านมา

      🤣🤣

  • @rjperera2793
    @rjperera2793 3 ชั่วโมงที่ผ่านมา +2

    Food is food, I don't mind eating

  • @prabashwara
    @prabashwara 2 ชั่วโมงที่ผ่านมา +1

    මට කෙනෙක්ව දෙන්නකෝ හදන්න 🥺

  • @skillsimmigration92
    @skillsimmigration92 2 ชั่วโมงที่ผ่านมา

    බලාගෙන ඔය මාළු 🐟 වල්ලා කනවා වැවට බහින්න එපා😂😂😊

  • @MiG-29G-MiG-29G
    @MiG-29G-MiG-29G 3 ชั่วโมงที่ผ่านมา

    හ්ම් පාන් කෑල්ලක් තිබ්බ නං මරු

  • @MaduwanthaIshan
    @MaduwanthaIshan 3 ชั่วโมงที่ผ่านมา +1

    දැන් ඉතින් රහට උයල කන්න තියෙන්නෙ

  • @foundamentalistmarasinghe6752
    @foundamentalistmarasinghe6752 2 ชั่วโมงที่ผ่านมา

    hoda wadak..

  • @MaheshThilakarathna-x8n
    @MaheshThilakarathna-x8n 3 ชั่วโมงที่ผ่านมา +1

    පට්ට විසදුම් නි😂

  • @KalyaniRathnayaka-h6z
    @KalyaniRathnayaka-h6z 3 ชั่วโมงที่ผ่านมา +2

    Salli Salli oya. Owun agal 4 Ka withara malu patiyek RS 2000 k withara wenawa 😂😂

  • @sdsannadasunil6355
    @sdsannadasunil6355 2 ชั่วโมงที่ผ่านมา

    Geanunta weaweata bahida hodanea ipiyo kadan kai

  • @Rasindu151
    @Rasindu151 3 ชั่วโมงที่ผ่านมา

    Lula kanwa u API kanwa un 😂

  • @harithaspidy
    @harithaspidy 3 ชั่วโมงที่ผ่านมา

    ganu adu kerala dunna nam one ekek gani

  • @HiththatiyagePriyanthakumara
    @HiththatiyagePriyanthakumara 29 นาทีที่ผ่านมา

    Mona karath wadek ne oya maluwa ekwarakata patau 100000 ganak patau ganawa

  • @ssap3717
    @ssap3717 3 ชั่วโมงที่ผ่านมา +5

    ඔව්ව කෑවම ලපයට චන්දෙ දෙන ජෙප්පෝ වෙනවා

    • @channajayasundara99
      @channajayasundara99 3 ชั่วโมงที่ผ่านมา +2

      😅😅😂😂

    • @gayanahendalage3223
      @gayanahendalage3223 3 ชั่วโมงที่ผ่านมา

      @@ssap3717 ගොන් හරකෙක්ට දෙනවට වඩා ඒක හොඳ නැද්ද..... උඹත් කෑල්ලක් ඉල්ලන් කාපන්..... මොළේ පෑදෙයි...... 🤣🤣🤣🤣🤣

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p 3 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම

    • @Truthtvsrilanka
      @Truthtvsrilanka 3 ชั่วโมงที่ผ่านมา +9

      Pala hutge putha

    • @editjoke
      @editjoke 3 ชั่วโมงที่ผ่านมา

      හොරෙක් ට පිස්සු ගොබ්බ පුතානෝට චන්දෙ දෙන අමු ගවයෙක් හරක් හොරෙක් මෝඩ මූසලයෙක් වෙනවට වඩා නම්බුයි ලපයට චන්දෙ දෙන එක ගොබ්බ වහල්ලො😂

  • @iqbalmjm4901
    @iqbalmjm4901 ชั่วโมงที่ผ่านมา

    SNEAK.HEAD.THAILAND.