ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මාත් අද ගියා දෙවන හරස්වීදියට බලන්න. හොද ඩෙනිම් ටිකක්නම් තිබුනා ලාබෙට. ඒ අවට කඩවල් වලනම් මිල වැඩි. . 😊 ට් ෂට් තිබුනා 500 ට.. බඩු දාගන්න බැග් එකක් හම්බ උනා රු 100ට සුපිරි ..
niyami. thank u itin gihin ewith kiuwat.
ඔයාගෙ video ගොඩක් වටිනවා .thank you.
thanks u dr
බොහොම ස්තූතියි අක්කේ මේ වීඩියෝ ගේනවට අපිත් ලබන සතියේ ඒ කියන්නේ අප්‍රේල් මාසය අලුත් අවුරුද්දට ෂොපින් කරන්න යන්න හදන්නේ මේවා ගොඩක් වැදගත් ...දැන් ඉස්සර වගේ වගේ නෙමෙයිනේ හැමදේකම ගාන බලලා ගන්න ඕනේ මුල ඉඳන්ම දැනුවත් වෙන එක හොඳයි .😁❤️
😂😂 thank u malli
@@smartlife3208 😁
අම්මො අනුර මල්ලි ත් ඇවිත්
@@avishkaravishan2145 ඇයි අපිට එන්න බැරිද 😁
මං ඔයාගෙ න් ඉල්ලපු විඩියෝ එක,ගොඩාක් ස්තුති,ඔයාට 👍👍👍👍👍💖🙏
thank u
අදත් බැලුවා අක්කී.....Thank you මහන්සියට....❤නොදන්න තැන් ගොඩක් දැන ගන්නවා ඔයාලා නිසා....වටිනවා එක නම්.🫶පරිස්සමට කරන් යමු ඉදිරියට...💯👌
thank u malli
Ane akke puluwannam pujabanda dewa prathima ganna thiyena thanak gana kauruwath danne puluwannm karannako .
oky nanga
Anee akki bhaspathind dwsk awoth owa whld ???
ne nangi.open
Godak ganan adu ewa tiyenawa neda nangi godak hodai hamadenatama loku ganak deela ganna bari nisa me vidio eka watinawa godak budu saranai parissamen inna
thank u akko
Redi vargayath tiyanawanam hidai.aea 90×90 kiwwe 300 i kiyala. Thanks
💖💖💖
Akke oyage vedio maram wadagath. Gdk dewal gththa oya nisa. Akke මැහුම් ගෙතුම් badu gnn thiyana thanak dannkoo...me wge vedio ekak. Colombo wala
nanga pitakotuwe rathi palliya issaraha tiyenaw
@@smartlife3208 thnk you akk..❤️
😍😍😍😍😍😍😍😍**මගේ අක්කි**🤗🤗🤗🤗**Good Morning 🌹 🌹🌹🌹🌹🌹 ****සුභම සුභ දවසක් ඔයාට**🙏🙏**ස්තුතියි🙏****first Watching 🔥 ****first Commnt **😍😍😘😘😘
adarei nanga. bs
Akke ....hemadama wage ..godak lassanai .....congratulations ...akke ..dalada samidu pihitai....bs....akke.
thanks malli.bs
Kotan nadda
Akke oya kada sunday witharada thiyenne.kiya wage wenakan thiyanawada kiyannako
Oyalata puluwannam sillara badu thoga ganna stanayack danna o milaganan ethuwa 👍
karpu video tiyenaw dr
Me video ek play wenn kalin thibb add eke quw gaming add ek aththkd??
Me 2wani haras veediyat yana vidiha kiynnako.pitakotuwen bus eke bala yanakot mulimma hambawenne malwaththa road neda.eken gihinda ynne
bus eka natara karanne bogaha laga.apassat ewidagen enakota.isselam hamba wenne 2weni haras weediya
Akke crochet ekata ganna puluwan thread warga thiya place danna banalannako? Pitakotuwe thiyanawalu tikak oyala Balala Danna puluwan da
rathu palliya laga tiyenaw nangi
ඉරිදා සාරි කඩ වහලද අක්කි office sarees ගන්න..
මීගමුව නයිට් bazaar eke vidiyo ekk oni අක්කෙ
Akki shirt thibune awa අත් දිග ඒවාද 700 thibune
ඉරිදට විතරක් නෙවෙයි නෙ street shopping තියෙන්නෙ? සෙනසුරාදා දවසක ගියත් පුළුවන් නෙ?
අක්කෙ ඔය පේමන්ට් එකෙ අඩුවට තියෙන රෙදි ,ටී ෂර්ට් ,ඩෙනිම් එහෙම හොඳ යිද..ඒවා used ඒවද... එච්චර අඩුවට දෙන්නෙ? සමහර ඒවා පෙනුමෙන් නම් කොලිටි එකට තියෙනවා
use ewa nm tibune nen malli. denim jacke ehem 1000 i unata hodi
Pitakotuwe slipers dising karanna badu ganna puluwan then video ekak geennako akka...plzzzz
bangasal weediya(bangshell street)
බැගේජ් කොහොමද
ටොප් වගේ ඒවා තොග ගන්න තියෙන තැනක් කියන්නකෝ සිස්
Thmnl eke oya athe thiyagena Inna dinosaur ge price ehuwada? Eke price oyata mathakaida?
1500 dr
13:54දැකලා පුරුදු මුදාලාලි නෝනා කෙනෙක් 🤭
😂😂😂😂😂🥰🥰 nanaga
Akke athmes aduwata thoga ganna thenak balala kiyannako
@@smartlife3208 අක්කේ අපිට ඔනි රෙදි අත්මේස් එකයි, රෙදියි රබර් මිශ්‍ර අත්මේස් එකයි. අනේ පුලුවන්නම් ලොකු උදව්වක්.. ඔයාගේ video අපි බලනවා.. එවා ගොඩක් වටිනවා
Akka denim aduwata ganna thanak nadda
tfs yann nnaga
Akki, poya dawasata me shops wahalada?idiriyata ena april mase poya dawasata me shops wahalada?awurudu nisa arala thiyewida?😶
mn hitanne nm open karai kiyal nnagi
@@smartlife3208 thankyou so much ❤️ akki
Ms, පෝය දවස් වලට මේ shopping street වල තියෙන කඩ ඇරලද?
aurudu nisa open da danne ne
Thanks for making this video
tahnk u
පාප්පිසි වල price kiwwe nehe ne.price dainnawwanm දෙන්න පුළුවන් ද?
350, 550
@@smartlife3208 Thanks sis
Plastic බඩු තියෙන තැනක video එකකුත් කරන්නකෝ අක්කේ....
sure nanga
Akki business ekata konda katu wage ewa ganna puluwan thanak kiyannako shop ekaka number ekak kiyanna puluwanda online oder karaganna
petta prince street eke tiyenaw nangi
මෙයාලා ඔය බඩු ගන්නේ කොහෙන්ද
aduwata bulb wal ganna tiynne kotuwe koheda
palweni haras weediya
Akke photo frames gnna hoda shop tikk kiynnako
mn balanm nanga
I like street shopping 😊
me too
දුව ඔයා හැමදාම අපේ ගෙවල් ලගටම එන්නෙ
koheda anuty tiyenne
මම ඉන්නෙ වෙරළබඩ පොලිසිය ලග දුව
අක්ක ගිෆ්ට් ෂොප් තියේද දෙවන හරස් වීදියේ
ou nangi
සතියේ දවස් වල ආවොත් Street ෂොපින් tiyenawa ද Dr?
ou ou
@@smartlife3208 kiiya wenakn tynawada
Akke petta wala thiyena taitas eke video ekak karannako
eke gann wedi nangi.dam street yann e heamdeyakm tiyenaw
Poplin redi price kohomada
No idea
Thanks ❤❤❤❤
Always welcome
Akki heels gnn thank kynnko
ඉරිදට විතරද තියෙන්නෙ අක්කෙ
ne ne satiye daws wal tiyenaw
Thanks
Welcome
රෑ තියනවද
ne dr
සතියේ දවස්වල නැද්ද අක්කා
tiyenaw
ඉරිදා ගියාම හරි ද. .
oni dawsak yann
Kumara street eke hair band ganna puluwan shop ekaka number ekak denna puluwanda
eka amrui.mokad shop wal eka milk neti nisa
අක්කි සතියේ දවස්වල නැද්ද මේවා අඩුවට ගන්න
aurudu nisa tiyenaw nanagi
Congratulations
ඉරිදා විතරද තීන්නෙ ඕක
hapi iridat adui
Me Dubai me no take things your all video me look I buy srilanka
💖💖
Akke wahana naattanne kohed
peoples park
❤
💖💖💖💖
5:40 pennpu 400 legins hodaiid akkiiyoo
meka last year video ekk nanga
❤❤❤❤❤❤❤❤
මේ දවසවල සෙනේග කොටුවේ.!
ou dr
කොටුවට ගියාම පිස්සු වගේ අක්කේ
😁😁😁
Odar karanna barida
be dr
Nimi adun wholesale dena shop pennanna
video tiyenaw balnn
@@ShaniDias-pv2kd ane dr oyawa cantact karaganna widiyak mata kiyanna.math kemathi edum rent karanna..goda kaleka idan asawak.matt ekata help karanna
Suddi mamath enawa kotuwata 30 wenida oya hitiyoth ane poddak katha karanna shok
ehenm math enaw
අනේ මැණික රමසාන් නිසා වැඩ වැඩියි
parissamin inna akkooo. adrei
Price translate in English please
oky dr
Adu nada metare 300
අක්කෙ ඔයාව contact කරගන්න පුලුවන් whats app number එකක් දෙන්නකො❤කතාවක් කියන්න
❤️
❤️❤️❤️

😍😍😍😍😍😍😍😍
**මගේ අක්කි**🤗🤗🤗🤗
**Good Morning 🌹 🌹🌹🌹🌹🌹 **
**සුභම සුභ දවසක් ඔයාට**🙏🙏
**ස්තුතියි🙏**
**first Watching 🔥 **
**first Commnt **😍😍😘😘😘