ඇගේ මයිල් කෙලින්වෙන වාදනයක් | Ipadi lowe nawathempale(ඉපදී ලොවේ නවාතැම්පලේ) | Ridam One

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 1.2K

  • @Ridamone
    @Ridamone  2 ปีที่แล้ว +316

    අපිත් එක්ක ඉන්න සියලු දෙනාටම ගොඩක් ස්තූතියි ❤️ඒ වගේම ඉස්සරහටත් අපිත් එක්ක ඉන්න අනිවාරෙන්ම ❤️💚🙏

  • @maheshmihiranga7371
    @maheshmihiranga7371 2 ปีที่แล้ว +172

    අය්යේ උබලට අපේ සංස්කෘතික දෙපාර්තමේන්තු නෑ බං. ඒ වුණාට අපේ සංස්කෘතිය රැක ගන්න වෙර දරණ උබලට full respect ❤️❤️❤️

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว +7

      ගොඩක් ස්තූතියි ❤️❤️❤️❤️❤️

    • @sugathkumara3008
      @sugathkumara3008 2 ปีที่แล้ว +6

      ලස්සනයි සුදු මල්ලි ඔයාට හොද අනාගතයක් තියනවා බුදු සරනයි මල්ලි

    • @damithnishantha1355
      @damithnishantha1355 2 ปีที่แล้ว +2

      super malli budu saranai oyata

    • @nandasenadgamage7513
      @nandasenadgamage7513 2 ปีที่แล้ว +3

      නියමයි පුතා...

    • @askoasko5904
      @askoasko5904 ปีที่แล้ว +1

      @@damithnishantha1355 .w

  • @shwusbs3889
    @shwusbs3889 ปีที่แล้ว +62

    ඇත්තටම මල්ලී ඔබ රටට ජාතික වස්තුවක්. ඔබගේ දැතට ඇස්වහාක් නම් වදින්න එපා. තෙරුවන් සරණයි ❤❤

  • @dharmabanduhathweike4471
    @dharmabanduhathweike4471 ปีที่แล้ว +163

    මල්ලි උබගෙ අත් දෙකටනම් මදුරුවෙක්වත් වහන්න නම් එපා,,බුදු සරණයි සියලු දෙවියන්ගෙ පිහිටයි ,,,,,!

    • @mallikasewwandi8685
      @mallikasewwandi8685 ปีที่แล้ว +3

      Godak lassanai malliyo බුදු සරණයි ඔයාට 🙏🙏👍👍👍😘😘😘😘😘

    • @dilankarunarathna4269
      @dilankarunarathna4269 ปีที่แล้ว +2

      Maduruwata hitha ganna beri Wei wehuwoth, Ath wala speed 1ka

    • @kanthisenevirathna-iz2rt
      @kanthisenevirathna-iz2rt ปีที่แล้ว +1

      Raththaran putheyanna puluwan pehedili gamanak.b s

    • @MayaOmanl
      @MayaOmanl ปีที่แล้ว

      ❤❤❤❤❤❤

  • @chamindasb8497
    @chamindasb8497 2 ปีที่แล้ว +126

    කියන්න වචන නෑ සුපිරි වැඩ්ඩෙක්..හැකියාව දියුණු කරගෙන ලෝකය දිනන්නට තුරුණුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමී

  • @KavinduHashan-ve1yc
    @KavinduHashan-ve1yc 10 หลายเดือนก่อน +16

    ඇග හිරිවැටිල ගියෙ මගෙ විතරද😮❤ කියන්න වචන නෑ ... සුපිරි වැඩ්ඩෙක් ... එච්චරයි ...

    • @AjithDisanayake-l3e
      @AjithDisanayake-l3e 21 วันที่ผ่านมา

      නියමයි මල්ලී ඔයාට ජයෙන් ජයම පාර්ඵනා කරනවා ඔයා සුපිරි වැඩකාරයෙක් ඔයාට බුදුසරණයි දෙවිපිහිටයි

  • @sriyani2620
    @sriyani2620 ปีที่แล้ว +10

    අනේ පුතේ හරිම ලස්සනයි .එක හුස්මට ම අහගෙන හිටියා .උඹට බුදුන්ගේම පිහිටයි .සියලුම දෙවිවරුන් ගේ ආරක්ෂාව යි.

  • @sriuniversalmusic577
    @sriuniversalmusic577 2 ปีที่แล้ว +94

    මල්ලි ඔයානම් සැබෑම දක්ෂයෙක්.සුභ අනාගතයකට සුභ පතනව.අපි sri universal music.❣️

  • @irangaayesh9237
    @irangaayesh9237 2 ปีที่แล้ว +33

    ලේසි නෑ ගැහිල්ල සුපිරි වැඩ්ඩෙක් 😌❤

  • @madusankaekanayake7818
    @madusankaekanayake7818 ปีที่แล้ว +28

    දකිද්දිම හිතට දැනුනෙ එක දෙයයි මල්ලි ඒ උබේ අත් දෙකට ඇස් වහක් කට වහක් වදින්නෙපා කියලා 🙏🙏

  • @vijithaprasad8590
    @vijithaprasad8590 2 ปีที่แล้ว +43

    තත්පරෙන් තත්පරේ ඉදිරියට අඩියක් තියන්න පුලුවන් දෙයියන්ගෙ පිහිටෙන් මගෙ එකෝ...☺️☺️☺️ආදරෙයි උබට බුදු සරණයි😘😘

  • @sisirakumara2338
    @sisirakumara2338 2 ปีที่แล้ว +46

    කියන්න වචන නෑ පුතා ඇත්තටම උඹ සම්පතක් ලංකාවට සම්පතක් ❤️

  • @dilshanmaduranga4405
    @dilshanmaduranga4405 2 ปีที่แล้ว +22

    අම්මෝ අහම්බෙන් දැක්කේ.❤️ඒ ගැහිල්ලනම් පිස්සුවක් ❤️ආදරෙයි..ඔක්කොම ටික බලනවා🥺🙈

  • @ajithkumarasiriudugampola5029
    @ajithkumarasiriudugampola5029 2 ปีที่แล้ว +69

    බුදු සරනයි මයෙ පුතේ ගොඩ දවසකින් ඇස්වලට කදුලු එනකම් සතුටු වුනා මයෙ පුතේ

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ❤️❤️

  • @gihansadeepa7914
    @gihansadeepa7914 ปีที่แล้ว +19

    එකෙන්ම ලෝක වාර්තාවක් තැබිය හැකි සිංහල කොල්ලෙක්😎😎🤟🤙

  • @sarathkumara2254
    @sarathkumara2254 2 ปีที่แล้ว +13

    සුපිරිම සුපිරි මලලී බූදු සරණයි ඔබට ජය ජය ජය

  • @Heartofmusic-m5m
    @Heartofmusic-m5m ปีที่แล้ว +12

    👌 නියමයි පුතේ..සුභ පැතුම් 🌷🌹🌷

  • @deududeuduhashan
    @deududeuduhashan หลายเดือนก่อน

    තුරැනුවන්ගේම සරනයි සියලුම දෙවි පිහිටයි මට නමි කොයි තරන් බැලුවත් ඇති වෙන්නෙ නැ කියන්න වචන නැ සුපිරි වැඩිඩෙක්

  • @kasuntharaka348
    @kasuntharaka348 2 ปีที่แล้ว +19

    වැඩ්ඩෝ කියල අඩන උන්ට උදාහරණයක් ආදරෙයි සහෝ ❤️🤛

  • @mkpiyarathne2944
    @mkpiyarathne2944 2 ปีที่แล้ว +1

    ඩොල්කිනම් ආයි මොනවද 👍 බුදුසරණයි

  • @champajanaki228
    @champajanaki228 2 ปีที่แล้ว +9

    එක හිතෙන්මයි කියන්නේ පුතේ හරිම ලස්සනයි බුදු සරනයි !

  • @sithijayaakash804
    @sithijayaakash804 ปีที่แล้ว +2

    මම ආසම ඩොල්කි වාදකයා සුපිරියි හොද අනාගතයක් තියෙනවා මල්ලී

  • @Paragatha
    @Paragatha 2 ปีที่แล้ว +101

    😮😮😮 සම්ප්‍රදායට එහා ගිය වාදන කොත්තුවක්.....
    ඇත්ත... සතුටයි අරමුණ.

    • @rakithadilshan5887
      @rakithadilshan5887 2 ปีที่แล้ว +4

      මේක එහෙම දෙයක් නෙමෙයි. precession සෙට් එක ගහද්දි bass එකට තබ්ලවත් අනිත් අතට ඩොලක් හෝ ඩොල්කිය පාවිච්චි කරනවා. එක තමයි සාමාන්‍ය විදිහ. ලංකාවෙත් ඉන්දියාවේත්, වෙන රටක උනත් ඒ සින්දු play කරද්දී එහෙමයි.

    • @max-tq6vl
      @max-tq6vl 2 ปีที่แล้ว

      අනේ හුත්තිගේ පුතෝ කුහක පොන්නයෝ

    • @AnushaSubashini-ew4le
      @AnushaSubashini-ew4le ปีที่แล้ว

      @@rakithadilshan5887 tl

  • @priyadarshikasanjeewani6015
    @priyadarshikasanjeewani6015 ปีที่แล้ว +1

    හැකියාව.සුපිරි.බුදු.සරණයි.මම.ආසම.සිංදුව.🙏🙏🙏🙏🙏🙏🙏🖐️🖐️🖐️🖐️🖐️🖐️👍👍👍👍👍👌👌👌🏆🏆🏆🏆🙏🏆🏆🏆🏆🏆🏆

  • @nilminipriyanthika9837
    @nilminipriyanthika9837 ปีที่แล้ว +4

    පුතේ මං අනිත් හැමෝටම වැඩියෙන් ම ඔයාගෙ ඩොල්කි වාදනය ට තමයි ආස

  • @nilminipriyanthika9837
    @nilminipriyanthika9837 ปีที่แล้ว +9

    අනේ පුතේ ඔයාට සුභම සුභ ගමනක් ඔයාගෙ ඩොල්කි වාදනය අහල මට දුකයි මගෙ පුතා වගේම යි මට හරි ම ආසයි ලස්සනයි. ඔයාගෙ දෙමාපියන් ඇතුළු ඔයාට හැමෝටම නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි දෙව් පිහිටයි.

  • @فيصلالمطيري-ث3س
    @فيصلالمطيري-ث3س ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි පුතා ඔයාට දුර ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා🌷🌷🌷

  • @ShyamaPriyanthi-z5w
    @ShyamaPriyanthi-z5w 8 หลายเดือนก่อน +1

    වාදනෙයන් ඉහලටම යන්න ඔන පුතේ ඔයා….මම අාසම වාද්‍ය භාන්ඩය තබ්‍ලාව….ඔයාට ජය……

  • @lakshmanpremarathna9495
    @lakshmanpremarathna9495 ปีที่แล้ว +16

    ඔය දෑත්දෙකට බුදු සරනයි පුතේ ඔයානම් නියම දක්ෂයෙක් ජය වේවා!

  • @AmilaKaanchana
    @AmilaKaanchana 7 หลายเดือนก่อน +1

    ඔයා නම් සැබෑම දස්සේ වෙන අය වගේ පඩසෝ නෑ සුපිරි

  • @kakumuduni1972
    @kakumuduni1972 ปีที่แล้ว +6

    බුදුසරනයි පුතේඔයාට

  • @DilDil-o8d
    @DilDil-o8d 18 วันที่ผ่านมา +1

    සුපිරි ❤❤

  • @iientartainment4938
    @iientartainment4938 2 ปีที่แล้ว +46

    මල්ලී ඔයානම් සුපිරි ඇගේ මයිල් කෙලින් උනා වාදනය සුභ අනාගතයක්👏👏👏♥️♥️♥️♥️ජයවේවා

    • @kanthimenike2683
      @kanthimenike2683 2 ปีที่แล้ว

      Good luck wish you all the best BuduSaranai

    • @siarnapalyswarnapaly8600
      @siarnapalyswarnapaly8600 2 ปีที่แล้ว

      හරිම ලස්සනයි පුතේ සුභ අනාගතයක් ඔයාට තෙරුවන් සරණයි ❤❤❤🙏

    • @MDSheltan
      @MDSheltan 7 หลายเดือนก่อน

      😅😊​@@kanthimenike2683

  • @ConfusedGecko-ge3cw
    @ConfusedGecko-ge3cw 9 หลายเดือนก่อน +1

    සුපිරි මල්ලි බුදු සරණයි

  • @rangasandaruwan1042
    @rangasandaruwan1042 ปีที่แล้ว +3

    මචං උබ නම් වැඩ්ඩෙක් තමා ඉස්සරහට යමං උබට අනාගතයක් තියෙනවා බුදු සරණයි 🙂🙂🎵🎶🇱🇰🇱🇰

  • @roshanwithanage7820
    @roshanwithanage7820 6 หลายเดือนก่อน +1

    මගේ ජීවිතේ මන් දක්ක.සුපිරිම ඩොල්කි වැඩ්ඩා.. කියන්න වචන නැ ඒ හැකියාවට.❤❤❤❤❤ජයවෙව මල්ලි..උඹ දවසක ලෝකයම දිනන්න ඕන පොඩ්ඩෝ.සුබ අනාගතයක්

  • @anthniywarnakulasuriya5158
    @anthniywarnakulasuriya5158 2 ปีที่แล้ว +14

    අනේ මගේ රත්තරන් පුතාට ශුද්ධවූ පව්ලේ පිහිටයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💘💘💘💘💘👍👍👍👍👍

  • @pasidusamaraweera5824
    @pasidusamaraweera5824 2 ปีที่แล้ว +2

    niyama vadanayak. thawa thawath me vage lassanata vadanaya karanna oyata suba pathanava. budu saranai.

  • @gayankalhara1740
    @gayankalhara1740 ปีที่แล้ว +5

    ඇගේ හැකියාව තියන එකෙක් ❤️ ඇස් වහක් වදින්න එපා.සුභ කොල්ලො 😍

  • @udaaraliyanage6353
    @udaaraliyanage6353 ปีที่แล้ว +4

    කටින් බතල හිටවන්න දගලන උනාට නම් ගොඩක් රිදෙයි හැබැයි 😒 .. එකෙම්ම සුපිරියක් සුද්දා ❤️❤️🌻🤟🤟

  • @dammika1398
    @dammika1398 2 ปีที่แล้ว +4

    බුදු සාරනයි දෙවි පිහිටයි හරිම ලස්සනයි ඉදිරියට යන්න ජයවෙවා පුතා

  • @silwasilwa8977
    @silwasilwa8977 ปีที่แล้ว

    ඔබ ගෙ හැකියාව න් දිනෙන් දින දියුණුවට පත් වෙවා බුදු සරණයි

  • @dihanidodangoda9329
    @dihanidodangoda9329 ปีที่แล้ว +6

    ඔයාගෙ අත් දෙකට දෙවියන්ගෙ පිහිටයි

  • @thanukaJ
    @thanukaJ 2 ปีที่แล้ว +1

    මරු බන් 😉🥺

  • @dineshasanka6581
    @dineshasanka6581 2 ปีที่แล้ว +10

    ජය වේවා මචං හදවතින්ම.
    දුර ගමනක් යන කොල්ලෙක්.
    කාලෙකින් දැක්ක සුපිරිම
    කොල්ලෙක්.

  • @nuwansameera6759
    @nuwansameera6759 5 หลายเดือนก่อน

    අත් දෙකෙන් instrument දෙකක් ගහනවා කියන්නේ ඉතින් සුපිරි වැඩ්ඩෙක් තමා❤❤

  • @gayanchameera9779
    @gayanchameera9779 2 ปีที่แล้ว +13

    සැබෑ දක්ශයෙක් කියන්න දෙයක් නැ ඉතින් ඉදිරියටම යමු තෙරුවන් සරණයි !!! 🔥🔥🔥🔥🔥🔥🔥🔥💥❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐🙏😘

  • @tihanshanethsara1942
    @tihanshanethsara1942 ปีที่แล้ว +1

    ayiye supiri aaaaaaa

  • @dammidamayanthi4940
    @dammidamayanthi4940 2 ปีที่แล้ว +14

    පුතේ ඔයාට බුදුසරණයි දේවි පිහිටයි දිර්ග අයුස ලැබේවා සුබම සුබ ගමනක් යැමට සක්තිය දහිරිය ලැබේවා

  • @kbbasnayaka8460
    @kbbasnayaka8460 9 หลายเดือนก่อน

    පුතේ.. උබනම් සුපිරි.. 💕💕. සරස්වතී මෑණියන්ගේ පිහිටයි පුතේ.. ජයෙන් ජයම වේවා.. සුභ අනාගතයක් පුතේ..

  • @rms7694
    @rms7694 2 ปีที่แล้ว +7

    එළමකිරිතමයි තමයි මල්ලි .බුදුසරණයි

  • @PalItha-v4l
    @PalItha-v4l 9 หลายเดือนก่อน

    ලස්සනයි කියන්න වචන නෑ කොල්ලෝ ඇගත් හිරිවැටිලා බුදුසරණයි 😘

  • @harshanisandeepa214
    @harshanisandeepa214 2 ปีที่แล้ว +3

    ලස්සනයි මල්ලියො කියන්න වචන නැ ඇස්වාහක් නම් වදින්න එපා ඉදිරියට යන්න ධෛර්ය ලැබෙවා බුදු සරනයි 😘😘🌹🌹👍👍

  • @xr6hx1h
    @xr6hx1h ปีที่แล้ว

    එල එල සැමදා මෙවන් දරැවො බිහි වෙවා බුදු සරණයි

  • @harshatastahranirthnyka-tt2vd
    @harshatastahranirthnyka-tt2vd ปีที่แล้ว +3

    කයන්නවචනනෑ අයියෙ මරමලාස්සන වචනයක් අයියෙ කියන්නවචනෑ සුපිරි

  • @asankasameera7822
    @asankasameera7822 2 ปีที่แล้ว +1

    Supiri thava ekak danna

  • @lochanamethmal7027
    @lochanamethmal7027 2 ปีที่แล้ว +13

    කොල්ලො කියන්න වචන නැ❤️❤️‍🔥

  • @induindrani2889
    @induindrani2889 2 ปีที่แล้ว +1

    Supiri malliya ubage waadanaya. Tempo gena thawa poddak selakilimat unaanam pattama thamai.
    Theruwan saranai malayo.

  • @nishanirmali6792
    @nishanirmali6792 2 ปีที่แล้ว +6

    සුපිරි පුතා ..සුබ අනාගතයක් ..ජේසු පිහිටයි බුදු සරණයි ....✝️✝️✝️👍👍❤🥰🌹

  • @SumithDissanayaka-fj4ie
    @SumithDissanayaka-fj4ie ปีที่แล้ว +1

    ගැම්මක් ඉයෙ❤❤❤❤❤

  • @AnimationXAp
    @AnimationXAp 2 ปีที่แล้ว +44

    ඩොල්කියයි තබ්ලාවයි 😍💚 අම්මෝ පිස්සුවක් 😍💚 පට්ට වැඩ්ඩෙක් ❤️

  • @nilanthaweerasingha3093
    @nilanthaweerasingha3093 2 ปีที่แล้ว

    අම්මෝ මචන් මරුනෙ.කොහෙද ගම් පලාත.මමත් එකෙන්ම ආසයි.මට තබ්ලා ගහන්න බෑ.ඩොල්කි පුලුවන්.ඩර්බක් ගහනව.ඉස්කෝලෙ සන්ගීතෙ කරෙ නෑ මචන් .පට්ටම අනාගතයක්.මගෙන් සුබපැතුම් බ්‍රෝ

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 2 ปีที่แล้ว +4

    ඇස්වහක් නම් වැදෙන්න එපා බුදු සරනයි👌🙏🙏🙏🙏❤️❤️❤️

  • @maheshchamara2507
    @maheshchamara2507 2 ปีที่แล้ว +1

    Weddo kiyanne ubalataa machan
    Super aaa..hisa nama achara karanawa

  • @ravishandewapriya2732
    @ravishandewapriya2732 2 ปีที่แล้ว +5

    නියමයි නියමෙට ගහනවා

  • @nayanawerawala1640
    @nayanawerawala1640 ปีที่แล้ว +1

    පට්ට දරුවෝ...ඊට එහා කියන්න දන්නෙ නෑ මම.බුදු සරණයි පුතා

  • @ruwansanjaya1459
    @ruwansanjaya1459 11 หลายเดือนก่อน +3

    අයියෙ සුපිරි කැඩිල්ල

  • @sarathrohitha-x1x
    @sarathrohitha-x1x ปีที่แล้ว +1

    උබනන් මාරයි කොල්ලො

  • @ヅ亗-c6k
    @ヅ亗-c6k ปีที่แล้ว +3

    ඒක නම් පිස්සුවක් 😻💓

  • @naturetruth5486
    @naturetruth5486 2 หลายเดือนก่อน

    අම්මෝ පට්ට ආතල් ඇඟ හිරිවැටෙනවා ජීවිතය කියන්නේ මේකට...

  • @dinushalakmal6837
    @dinushalakmal6837 2 ปีที่แล้ว +3

    ලස්සනයි මල්ලි නියමයි සුභ අනාගතයක්

  • @NandanaJayasinha
    @NandanaJayasinha 4 หลายเดือนก่อน

    ගොඩක් ලස්සන වාදනයක්. ආදරෙයි .බුදු සරනයි .

  • @sahanmalhara2509
    @sahanmalhara2509 2 ปีที่แล้ว +3

    අම්මෝ මල්ලි ඔයානම් පට්ට සිරවට ඇඟේ මයිල් කෙලින් උනා. දිගටම කර ගෙන යන්න ජය නියතයි.

  • @sevanawenasa2370
    @sevanawenasa2370 8 หลายเดือนก่อน

    සුපිරම දක්සයෙක් හොදට හොද කියන්න ඕන ජයවේවා සතුටුයි හොදේ

  • @sunandasuna6808
    @sunandasuna6808 2 ปีที่แล้ว +5

    ඔය දර්බුකා තලන උන් නෙමෙයි වැඩ්ඩො. මෙන්න වැඩ්ඩො අහං ඉන්න ආසයි නියමයි මල්ලි...උබට තෙරුවන් සරණයි!!!

    • @amilajayasooriya8689
      @amilajayasooriya8689 2 ปีที่แล้ว +1

      Me kolla dakshai thama.eth darbakka gahanneth dakkshayo

    • @dubbingaviya3201
      @dubbingaviya3201 ปีที่แล้ว

      දර්බක් වලට මුකුත් කියන්න එපා ඒකත් වාදය භාණ්ඩයක්🥺

  • @nandapodimanike1463
    @nandapodimanike1463 2 ปีที่แล้ว

    ඉස්සර .නම් .ගොඩක් .වටිනාකමක් .තිබුණි ..අද .....

  • @subhashinikarunarathna5877
    @subhashinikarunarathna5877 2 ปีที่แล้ว +19

    අම්මෝ අයියෙ මරු ඈ........ ඇත්තටම ඇගේ මයිල් කෙලින් උනා ❤️

  • @shamasiriwardhana636
    @shamasiriwardhana636 ปีที่แล้ว +1

    Supuri ayye niyamaaai❤❤

  • @supunsadakan4935
    @supunsadakan4935 ปีที่แล้ว +11

    අඩෝ පට්ටම පාරක් මචන් වචන නෑ ඉතිම් ❤❤ දෙවි පිහිටයි මචන් උබේ අත්දෙකට ❤❤❤

  • @akashrashmika6808
    @akashrashmika6808 2 ปีที่แล้ว +1

    ඇත්තටම godak දක්ෂ කෙනෙක් oya,,බුදුසරණයි

  • @pathmakumari4232
    @pathmakumari4232 ปีที่แล้ว +6

    Dear Son,
    Excellent! The Blessings of the Tripple Gem and the Protection of Devas be with you.
    Namo Buddhaya!!
    Thank you Universe!!

  • @taresd9350
    @taresd9350 ปีที่แล้ว +1

    බුදු සරනයි පුතේ ඇස්වහක නම් වදින්න එපා පුතේ කගේවත් බුදු සරනයි ගොඩක් ලස්සනයි අසාවෙන් බැලුවෙ 😍😍😍❤️❤️❤️🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😭😭😭

  • @buddikadarshana6259
    @buddikadarshana6259 2 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සනයි මල්ලියෝ සුබ අනාගතයක් මල්ලියේ ඔයාට💖💖🎶🎶🎶🎵🎵🎵

  • @ayeshagunarathna2066
    @ayeshagunarathna2066 2 ปีที่แล้ว +1

    Niyamai malliyo,mage mallita bs

  • @saliyahettiarachchi7266
    @saliyahettiarachchi7266 2 ปีที่แล้ว +6

    විජේකුමාරතුන්ග දන්නව නම් එයාගෙ සින්දුවට මේවගේ බැකින් එකක් දෙනව කියලා වලෙනුත් නැගිටල එන්නෙ බ්න් ..සිරාම.✌️✌️✌️✌️👉🙏🌹💗❤💖💕

    • @lakshanviduranga3197
      @lakshanviduranga3197 2 ปีที่แล้ว

      Sinduwa greshan ananda mahathmayage

    • @sanathabeykoon6992
      @sanathabeykoon6992 ปีที่แล้ว

      විජය ජීවත් රගපෑවේ, ග්‍රේශන් ජෝති ගායනා කලේ..👍👍

  • @dilankasun2939
    @dilankasun2939 ปีที่แล้ว +2

    ගැම්මක්.... ඒ රෝලින් පාරට කනේ ගැට වැටෙනව ....පිස්සුවක් ... සදා ජය මල්ලි උබට

  • @maheshsanjeewa7966
    @maheshsanjeewa7966 2 ปีที่แล้ว +3

    අඩේ aiye patta supper a දිගටම කරගෙන යන්න 👍👍👍👍👍❤️

  • @sandeepalakshan4383
    @sandeepalakshan4383 2 ปีที่แล้ว +1

    ahan inn asaa hithenawa. supiriyak. ubata suba anagathayak kollaa.pahara
    😍🥰🥰🥰😘😘

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 2 ปีที่แล้ว +5

    මාත් ඔකටපෑඩ් play කරනවා...හැබැයි උබෙ රෝලින් ටික පට්ට බං...superb❤️🇱🇰✔️තව ටිකක් හදිස්සි නොවී ගහමු කොල්ලො

  • @ruwanchamara2936
    @ruwanchamara2936 9 หลายเดือนก่อน

    අයියේ❤❤❤ සුපිරි ❤❤

  • @shehanpushpe6663
    @shehanpushpe6663 2 ปีที่แล้ว +9

    අමෝ සුද්දා සුපිරියක් මචන් බුදු සරණයි කොම්ලා❤️😍😍

  • @dilunisithara6301
    @dilunisithara6301 ปีที่แล้ว

    Oyata budusaranai harima sathutui adambarai oya gana .ratata wasthuwak jaya wewa

  • @dlahirudilshan7138
    @dlahirudilshan7138 2 ปีที่แล้ว +4

    ලස්සනයි කොල්ලෝ......ඇස්වහක් නම් වදින්න එපා බන්....ආදරෙයි😍 දිගටම වීඩියෝ ඕන❤️❤️❤️❤️❤️❤️

  • @manusha4435
    @manusha4435 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අයියේ ඔයාට හොදට play කරන්න පුලුවන් අහන් ඉන්න ආසා හිතෙනවා බුදු සරනයි

  • @ayeshmaduwantha4649
    @ayeshmaduwantha4649 2 ปีที่แล้ว +7

    අම්මො පිස්සු වට්ටනවා කියලා ඔහොමත් පිස්සු වට්ටනවද ඒයි සුපිරි ඉතින් අයෙ කියලා වැඩක් නැ බන් ❤️❤️❤️❤️❤️❤️

  • @buvidubuvidu-sb7kc
    @buvidubuvidu-sb7kc ปีที่แล้ว

    මමත් ආසවෙන් හිටියෙ බන් ඔය සින්දුව එයි කියලා .සුපිරි බන් ...ජය වේවා

  • @ravindrawijewije4848
    @ravindrawijewije4848 2 ปีที่แล้ว +5

    එක නම් මරු ඈ..............❤️✌️

  • @radeeshachamod4235
    @radeeshachamod4235 2 ปีที่แล้ว +1

    ade patta hode

  • @nisanshala9832
    @nisanshala9832 2 ปีที่แล้ว +3

    ලස්සනයි මල්ලියේ..❤❤❤

  • @bandaranayake1194
    @bandaranayake1194 ปีที่แล้ว

    ලෝකයක් දිනන්න පුළුවන් කොල්ලෙක් ජයවේවා