ඩොල්කිනම් ඉතින් ඩොල්කි පොඩ්ඩා තමයි😲 Me loka thale(මේ ලෝක තලේ) | Dolki Cover | Ridam One

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2022
  • අපේ Channel එක subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරලා like එකක් දාන්න වීඩියෝ හොදයිනම් යාලුවන්ට බලන්නත් share කරන්න අමතක කරන්න එපා.😍😍😍
    🔥ඒ වගේම ඔයාටත් මෙවැනි හැකියාවක් තියනවනම් අපිට කියන්න🔥 0702510650( whatsApp )
    වීඩියෝ බලලා හොදයිනම් හරි හදාගන්න දේවල් තියනවනම් හරි Comment එකකින් ඒක කියලා යන්න අමතක කරන්න එපා😍🎶
    #Ridam_One #Dolki_Cover #dholak #dhola #dolki_sindu
  • บันเทิง

ความคิดเห็น • 451

  • @SL-KW-
    @SL-KW- ปีที่แล้ว +23

    ලංකාවටම එකයි.ජය වේවා!,බුදු සරණයි !

  • @oshangamage681
    @oshangamage681 ปีที่แล้ว +29

    ලංකාවෙ ප්‍රවීන ඩොල්කි වාද්දකයන්ගෙනුත් නොදැකපු අමුතුම රෝලින් ටිකක් දැක්කා ජයවේවා කොල්ලා 🖤

  • @ashen7848
    @ashen7848 ปีที่แล้ว +16

    විශ්නු දෙවිහාමුදුරුවන්ගෙ පිහිටයි මල්ලි වැඩ්ඩෙක් තමයි💙🙏🔥

  • @buddhikarupasinghe3571
    @buddhikarupasinghe3571 ปีที่แล้ว +68

    දැනට අවුරුදු 17 - 18 කට ඉස්සර වලපනේ මුල්හාල් කැලේ ජනපද ගම පොඩි කොල්ලෙක් ඩොල්කි ගැහැව්වා මම බලන් හිටියා එතකොට ඒ කොල්ලට වයස 12ක් 13ක් විතර ඇති උබව දැක්කම ඒ කොල්ලව මතක් උනා බුදුසරණයි කොල්ලො

  • @manjuladarshana5104
    @manjuladarshana5104 ปีที่แล้ว +16

    අම්මෝ ෆට්ට වැඩ්ඩෙක් මගේ කොල්ලො තව ඉස්‍සරහට විඩියෝ දියන් ම්චෝ

  • @anuruddabandara9763
    @anuruddabandara9763 ปีที่แล้ว +21

    ඩොල්කි පොඩ්ඩෙක් නෙමෙයි.. ඩොල්කි සුපිරි වැඩ්ඩෙක්.. බුදුසරනයි මල්ලි 💜💜💜💪💪💪

    • @lakshithamadushanka7514
      @lakshithamadushanka7514 ปีที่แล้ว

      ඇගේම තියනවා මල්ලී..බුදු සරණයි කොල්ලෝ...

    • @dolkipodda-7961
      @dolkipodda-7961 ปีที่แล้ว

      🥰❤❤❤❤❤

  • @lalwijerathna9233
    @lalwijerathna9233 ปีที่แล้ว +59

    මම දැකපු හොඳම ඩොල්කි වැඩ්ඩා... 🔥🔥🔥❤️❤️❤️ මල්ලි උඹට ජයම වේවා!

  • @thilanrathnaweera3464
    @thilanrathnaweera3464 ปีที่แล้ว +26

    ජාතියේ පිනකට උපන් කොල්ලෙක් .. සුපිරි කොල්ලො ..සුභ අනාගතයක්...

  • @nnproduction6676
    @nnproduction6676 ปีที่แล้ว +46

    අයියා තමා අපේ ඉස්කෝලේ රැස්මීවේ සැරසුවේ.මන් හැමදාම රැස්වීමට ආවේ අයියගේ තබ්ලා ගැහිල්ල බලන්න.අයියට හොද අනාගතයක් තියනවා අයියේ.සුභ පැතුම්.❤❤❤❤❤❤❤❤

    • @gayanisenarath8218
      @gayanisenarath8218 ปีที่แล้ว +2

      Suba anagathayak malli oyata. Budu saranai

    • @dolkipodda-7961
      @dolkipodda-7961 ปีที่แล้ว +1

      🥰❤

    • @mahibbh2032
      @mahibbh2032 ปีที่แล้ว

      ගම කොහෙද කොල්ලගේ😾

    • @mahibbh2032
      @mahibbh2032 ปีที่แล้ว

      ගම කොහෙද කොල්ලගේ😾

    • @isharaperera5841
      @isharaperera5841 10 หลายเดือนก่อน +1

      කොහෙද මල්ලියා ඉන්නෙ කියන්න

  • @supunsupun4795
    @supunsupun4795 ปีที่แล้ว +13

    අහන් ඉන්න සුපිරි ඩොල්කි වාදනයක්

  • @P_Heshan
    @P_Heshan ปีที่แล้ว +14

    එල එල 😍

  • @thusithamanojith1781
    @thusithamanojith1781 ปีที่แล้ว +8

    ඩොල්කි ගහනවා දැකලා තිබ්බට අඩවනවා දැක්කේ අදයි ඵකෙන්ම උපතින්ම ඩොල්කියක් අරන් අාපු ඵකෙක් ජයම වේවා මල්ලියෝ

  • @sathsaramaduranga6101
    @sathsaramaduranga6101 ปีที่แล้ว +5

    වැඩ්ඩොත් දැක්කා මේව්ගේ වැඩ්ඩෙක් දැක්කෙ නෑ කවදාවත් 🥵 🤟👌සුපිරි brother👌👌👌පට්ටම ලස්සනයි

  • @sameeraanuradha2252
    @sameeraanuradha2252 ปีที่แล้ว +27

    ඇත්තමයි පට්ට වැඩ්ඩෙක්. ⁣ඩොල්කිපාරට වගේම දාන ඇක්ෂන් එකටත් හිත ඇදිල යනව

  • @SR_covers
    @SR_covers ปีที่แล้ว +13

    පහරක් කොම්ලෝ🔥🔥🔥🔥🤩

  • @mpmahanama2551
    @mpmahanama2551 ปีที่แล้ว +10

    උබගේ දෙඅත් වලට බුදුසරණයි මල්ලියේ 😍😍😍🙏🙏🙏🙏

  • @samansaman6003
    @samansaman6003 ปีที่แล้ว +11

    ගහපන් කොල්ලෝ ගහපන් නියමයි

  • @dayarajakaruna8258
    @dayarajakaruna8258 ปีที่แล้ว +12

    සුපිරියි පුතා

  • @tharangasanjeewa4042
    @tharangasanjeewa4042 ปีที่แล้ว +7

    සුපිරි . ජයවේවා...

  • @dulanthapradip5101
    @dulanthapradip5101 ปีที่แล้ว +7

    Good luck මල්ලියා සැබැවින්ම වැඩ්ඩෙක්

  • @jayanthaub3345
    @jayanthaub3345 ปีที่แล้ว +6

    මෙන්න වැඩ්ඩො සුපිරිම සුපිරි හැබයි ගඩ්ඩෙකුත් මේ දවස්වල රගනව මේ කොල්ලගෙ අහලකින්වත් තියන්න බැ උඹ පුතා සුපිරි වැඩ්ඩෙක්

    • @dolkipodda-7961
      @dolkipodda-7961 ปีที่แล้ว

      ❤❤❤🙏🙏

    • @lakmalchamidu9439
      @lakmalchamidu9439 6 หลายเดือนก่อน

      එකෙම්ම ❤❤😂 ගඩ්ඩා දගලනවා විතරයි 😂😂😂😊

  • @maduwa7259
    @maduwa7259 ปีที่แล้ว +2

    පට්ට අමාරූ සිංදුවක් හොදට කරා මල්ලි එල.ඔය සිංදුවට ගහන්න පට්ට අමාරුයි උබ හොදටම කරා ජය කොල්ලෝ

  • @bongostars9918
    @bongostars9918 ปีที่แล้ว +19

    අයියේ ඔයා නම් සැබැම දක්ශයෙක් තමයි ඩෝල්කියට නියමෙට සාදාරනයක් දෙනවා❤❤❤❤😍😋😋😋💪💪💪💪💪

  • @hithuwakkaraya6671
    @hithuwakkaraya6671 ปีที่แล้ว +13

    හොද වෙලාවට මල්ලි උබ අපේ ගමේ නොවුනෙ නැත්තම් හැමදාම party තමයි ඉතින් ❤️💪👌

  • @aththanayakaaththanayaka915
    @aththanayakaaththanayaka915 ปีที่แล้ว +5

    සුපිරි වැඩ්ඩෙක් ජයවේවා මල්ලියෝ

  • @tharusha_official816
    @tharusha_official816 ปีที่แล้ว +15

    බොරු කියන්න ඔනෙ නෑ ඒකනම් සුපිරි ❤️

  • @thilankalakshan1
    @thilankalakshan1 ปีที่แล้ว +2

    ඒ රෝලින් ටික පිස්සුවක් බොක්ක...❤😍

  • @user-gm8sn2xr9j
    @user-gm8sn2xr9j 6 หลายเดือนก่อน +1

    Ammo kohomada kiyanne wachana naha kiyanna budu sarani thawa thawath oya ath dekata shkthiya labewa kollo budu sarani malliyo oyata❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bmsbuddimusicstation8882
    @bmsbuddimusicstation8882 ปีที่แล้ว +15

    වැඩ්ඩෙක් තමා ඉතින් සුපිරි කොල්ලෝ ❤️❤️🌺🌺💪💪👍👍💓💓

    • @Ridamone
      @Ridamone  ปีที่แล้ว +2

      ❤️💚

  • @AkilaAkilaniroshan
    @AkilaAkilaniroshan 3 หลายเดือนก่อน

    සුපිරි සුපිරි මල්ලි අනාගතේ ජයම වෙවා

  • @susilamarathunga8690
    @susilamarathunga8690 ปีที่แล้ว +2

    හරිමලස්සනයි පදටික නවන දෑත...
    ආදරෙයි කොල්⁣ලො වාසනාවන්...

  • @Sumith345Sumith
    @Sumith345Sumith 2 วันที่ผ่านมา

    ගැම්මක් තමයි

  • @dammidamayanthi4940
    @dammidamayanthi4940 ปีที่แล้ว +1

    ලස්සනයි රත්තරන් පුතේ ඔබට බුදුසරණයි දේවි පිහිටයි දිර්ග අයුස ලැබේවා සුබම සුබ ගමනක් යැමට සක්තිය දහිරිය ලැබේවා

  • @dinethpramuditha123
    @dinethpramuditha123 ปีที่แล้ว +1

    සුපිරි බන් අයියෙ උඹනම් වැඩ්ඩෙක් තමයි ❤❤..❤

  • @sajithlakshan9698
    @sajithlakshan9698 ปีที่แล้ว +4

    පට්ට බන් ආයේ කියන්න වචන නෑ 💯💯

  • @Londonviews1
    @Londonviews1 ปีที่แล้ว +13

    අම්මො අම්මෝ ඒකනම් මරු ඈ ❤️

  • @nilunade9885
    @nilunade9885 ปีที่แล้ว +1

    අඩේ කියන්න වදන් නෑ කොල්ලෝ එකෙන්ම සුපිරි බුදු සරනයි ජය වේවා මලයෝ 🔥❤️❤️💪💪

  • @Tharun-Zzzz
    @Tharun-Zzzz 8 หลายเดือนก่อน +1

    දැනට දැකපු හොදම ඩොල්කී වැඩ්ඩා ❤

  • @helaparapura7255
    @helaparapura7255 ปีที่แล้ว +1

    ඇත්තටම කොල්ලෝ සුපිරී රෝලින් ගහනවා ටෙම්පෝ සුපිරි නියෙමෙට ගැගටම දෙනවා නැටවෙන්න

  • @kavishkakodikara5038
    @kavishkakodikara5038 ปีที่แล้ว +1

    gammak ayiye 😃😃

  • @AyeshaNiromi
    @AyeshaNiromi หลายเดือนก่อน

    Niyamai kiyanna wachana na.lassanai. budu saranai puthe.❤❤👍👍👍

  • @thilakasenath5709
    @thilakasenath5709 ปีที่แล้ว +2

    අඩො පට්ට ඩොල්කි පාර බොක්ක ජය කොම්ලා 🥺

  • @indikarathnayaka5265
    @indikarathnayaka5265 7 หลายเดือนก่อน

    සුපිරි මල්ලි ... ජය වේවා ...

  • @buddikasandaruwan2647
    @buddikasandaruwan2647 ปีที่แล้ว +2

    👌 නියමයි මල්ලියෝ කියන්න වචනයක් නෑ පට්ට පට්ට බුදු සරනයි ....👌👌👌👌👌👌👌👍👍👍👌👌👌👌👌👌👌👌👌👌

  • @subhashinikarunarathna5877
    @subhashinikarunarathna5877 ปีที่แล้ว +3

    ගැම්මක් තමා 💪❤️

  • @karunawathimkarunawathim1664
    @karunawathimkarunawathim1664 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි පුතේ මම ආසම සින්දුවක්

  • @indrawathipankuburage9190
    @indrawathipankuburage9190 ปีที่แล้ว

    raththaran puthe oyata bs .thisthun kootiyak dewiyange araksawa labewa!!!!.

  • @isurusampath1010
    @isurusampath1010 ปีที่แล้ว +3

    ගැම්මක් ඈහ් 🤭❤️

  • @tharangatharanga5113
    @tharangatharanga5113 ปีที่แล้ว +1

    Gammak tamai kolla matat asai bn

  • @chandrakumari7888
    @chandrakumari7888 ปีที่แล้ว

    ගැම්මක් තමයි BRo..

  • @user-hu7sl7in3l
    @user-hu7sl7in3l 3 หลายเดือนก่อน

    විශ්ව ආශිර්වාදය ලැබේවා..

  • @mahindakarunarathne4951
    @mahindakarunarathne4951 ปีที่แล้ว +1

    පුතා...සැබෑ දක්ශයෙක් ඔයානම්

  • @SusanthaRajapaksha-fm5hc
    @SusanthaRajapaksha-fm5hc หลายเดือนก่อน

    Malli pekeni wala kapala thiyenne dolkiyak uda jayawewa malli ❤❤❤❤

  • @janakasumithsiri6195
    @janakasumithsiri6195 ปีที่แล้ว

    Pattama lassani yalu bs ....jayawawaa........

  • @kavindugimhan7584
    @kavindugimhan7584 ปีที่แล้ว +2

    ජයෙන් ජයම වේවා කොල්ලා 💪🇱🇰😈

  • @user-yy5ke2cc5p
    @user-yy5ke2cc5p 3 หลายเดือนก่อน

    Supiri malli jayawewa❤❤❤❤❤❤

  • @nilishiwijeerathnanilishiw6705
    @nilishiwijeerathnanilishiw6705 ปีที่แล้ว +3

    ඔන්න කොල්ලො නම් කොල්ලො ..... බුදු සරණයි මාල්ලී❤️❤️

  • @user-ws6lr7dp8h
    @user-ws6lr7dp8h ปีที่แล้ว

    ❤❤❤❤ සුපිරි ඩෝල්කී වාදනය ඔයාට බුදුසරණයි සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔයාගෙ වැඩ කටයුතු කරගෙන යාමට සක්තිය දහිරිය ලැබේවා පුතේ

  • @user-im9ne9cf5w
    @user-im9ne9cf5w ปีที่แล้ว +2

    අම්මෝ....මරු 💤💤💕💕💞💞 මල්ලියො.සුරිඳුගෙ නමට බාරයි ජාතියේ ජීවනේ❤❤

  • @avishkamaduranga5657
    @avishkamaduranga5657 ปีที่แล้ว +2

    ඩොල්කි වැඩ්ඩෙක්😎එල කොල්ලෝ🤘

  • @chandanaupul4507
    @chandanaupul4507 ปีที่แล้ว +1

    Hamata Allapu kaan da mark wani ya oba ge de Ath deka. Malli obata ideri kala ya jaya wenawa. Obata Jaya wewa.

  • @ireshadilka3880
    @ireshadilka3880 ปีที่แล้ว +3

    Lassanai malliyoo. Jayen jaya. Theruwan saranai petiyo oyata

  • @user-tj5dg4jp1s
    @user-tj5dg4jp1s ปีที่แล้ว +3

    ඒක 😍

  • @RasangaPramod-gs3ky
    @RasangaPramod-gs3ky 10 หลายเดือนก่อน +1

    කාගම.නාට්‍ය එකට අයියා අවා මරු ආ❣️❣️

  • @tharindudulanja1720
    @tharindudulanja1720 ปีที่แล้ว +1

    පිස්සු බං කොල්ලෝ නියමයි ❤️❤️👌👌💪💪👍👍 බුදු සරණයි.....!

  • @nilukaedirisinghe8291
    @nilukaedirisinghe8291 หลายเดือนก่อน

    පුතේ 🎉 වස විස ගහන්නෙ න;තුව ඩොල්කි විතරක් ගහගෙන හිටපන්.උබට තෙරුවන් සරනයි පැටියෝ🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @lakvininteriordecor541
    @lakvininteriordecor541 ปีที่แล้ว +2

    Patta koluwo

  • @user-kb6yj5ky5m
    @user-kb6yj5ky5m 2 หลายเดือนก่อน

    සුපිරි මචන් 👏👏👏👏👏👏

  • @lahirulasantha5570
    @lahirulasantha5570 ปีที่แล้ว +1

    එකේන්ම සුපිරියක් ❤️😍😍😍👍

  • @osithasandaruwan7237
    @osithasandaruwan7237 ปีที่แล้ว

    El bn...jaya wewaa.....okkoma vidio tika bluwa❤️

  • @danushkapriyadarshana7975
    @danushkapriyadarshana7975 ปีที่แล้ว

    Kiyanna deyake na supiri nemi supiiiiiiiriiiiiiiiii jayawewa kollo

  • @user-ut2xu5nh8n
    @user-ut2xu5nh8n 2 หลายเดือนก่อน +1

    සුපිරි

  • @Ruudhari
    @Ruudhari ปีที่แล้ว

    උබ නම් සුපිරිම වැඩ්ඩෙක්

  • @AjithAjith-uz8lp
    @AjithAjith-uz8lp 6 หลายเดือนก่อน

    ❤පට්ට ජයවේවා

  • @aviy_official_1
    @aviy_official_1 ปีที่แล้ว +9

    ගැම්මක් අයියේ💞💞✌️

  • @VHMGayan-ix9jz
    @VHMGayan-ix9jz ปีที่แล้ว

    Supiri kollek..🏅🏅🏅🏅🥇

  • @karunadhasa2477
    @karunadhasa2477 ปีที่แล้ว +1

    ලස්සනයි ..පුතා ..ජය වේවා ..තෙරුවන් සරණයි ..

  • @chameeraprasanna1303
    @chameeraprasanna1303 ปีที่แล้ว

    ඩොල්කිය adanwa bn supiri😢❤️🔥🔥🔥🔥

  • @user-lp5to5bi6w
    @user-lp5to5bi6w 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි පුතේ .බුදු සරණයි

  • @piyathilakeb.m.2746
    @piyathilakeb.m.2746 ปีที่แล้ว +2

    Excellent keep up amazing work 👏

  • @MalshanMadusha
    @MalshanMadusha ปีที่แล้ว +1

    Ubanam kollo supiriyak thamai

  • @dugsjtrish8853
    @dugsjtrish8853 ปีที่แล้ว +1

    ගැම්මක් තමා මචන් බ්‍රෝ👍✌👋👐

  • @sakunthalasakunthala-in8zz
    @sakunthalasakunthala-in8zz ปีที่แล้ว

    එල ගැම්මක්

  • @lakshimadanayaka656
    @lakshimadanayaka656 ปีที่แล้ว +1

    ගැම්මක් තමා මචම් ජයවේවා

  • @nuwanchamara1599
    @nuwanchamara1599 ปีที่แล้ว

    වැඩ්ඩෙක් තමා සුපිරි කොල්ලෙක් 👌❤️👌❤️❤️

  • @sumitharviji9278
    @sumitharviji9278 ปีที่แล้ว +1

    Suba අනාගතයක් පුතේ ඔයාට

  • @purnimasandamali6855
    @purnimasandamali6855 ปีที่แล้ว +7

    දෙන මියුසික් එකට නැටවෙනවා ඇත්තටම ♥️♥️

  • @slacc5102
    @slacc5102 ปีที่แล้ว +1

    ගැම්මක් තමා අය්යා කාටවත් නැති හැකියාවක් තියනවා🤟👊

  • @eksilananda6819
    @eksilananda6819 10 หลายเดือนก่อน

    එල ඇ හිතාගන්නත් බැ සුපිරි සුපිරි

  • @kularathnasalinda7330
    @kularathnasalinda7330 ปีที่แล้ว

    supiri malli supiri.patta

  • @nadekaharshani4147
    @nadekaharshani4147 ปีที่แล้ว

    අම්මෝ ඒ ඩොල්කි පාර මන් දැකපු පට්ටම ඩොල්කි පාර

  • @janakapushpakumara989
    @janakapushpakumara989 ปีที่แล้ว +1

    Patta bro

  • @wasanakumari2899
    @wasanakumari2899 ปีที่แล้ว

    Supiri poddo api dekka oyage weda...eka nam patta ..oll th best .oyal hemotama

  • @dmddisanayakakumarasiri7369
    @dmddisanayakakumarasiri7369 ปีที่แล้ว

    Patta ne aiya😃😃😃😃

  • @nikeshaladilrukshi2776
    @nikeshaladilrukshi2776 ปีที่แล้ว +1

    Ayiye oya lassanata dolkiya wadanaya karanawa me wage lassana video walata lassana dolki parak oni oyata jaya wewe ayiye

  • @rathnakeerthi8144
    @rathnakeerthi8144 ปีที่แล้ว +2

    ❤...සුපිරි මල්ලි එල...❤

  • @asankasadaruwanasanka8356
    @asankasadaruwanasanka8356 ปีที่แล้ว

    uba inna tibune api ekka kollo, ela bn ubanm, budu saranai,,

  • @igimitions9143
    @igimitions9143 ปีที่แล้ว +1

    Video එක සුපිරී බං.
    තව අවදානෙන් ඉදන් play කරානම් මරු 👌

  • @MudunkothWeerasinghe
    @MudunkothWeerasinghe 4 หลายเดือนก่อน

    Jaya pathanawa putha

  • @jayasinhabanda4291
    @jayasinhabanda4291 ปีที่แล้ว

    එල සුපිරි ලස්සනයි..ජය වේවා ❤️❤️