පැවිදිවීම සමලිංගිකත්වයට විසඳුමක් ද? Is the Priesthood an answer for Homosexuality?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • පැවිද්දෙක් වීම සමලිංගිකත්වයට විසඳුමක් ද ?
    Is becoming a priest an answer for homosexuality ?
    සවන් දෙන්න...
    ඔබට යමක් ගන්නට ඇත්නම් ගන්න...
    මෙහි ඇති සත්‍ය අත්දැකීම් වලට ගරුකරන්න...
    ඔබට මඩ ගැසීමට සිතෙනවානම්, කරුණාකර ඒ මඩ ඔබම තියාගන්න... අපට එපා.
    ලංකීක පැවිදි ජීවිතයට පිවිසෙන හා පිවිසුණු, සමරිසි පුද්ගලයන් මගෙන් ඇසු ප්‍රශ්න ප්‍රශ්න හා ඔවුන් සමග කල සාකච්ඡාවලින් ලබාගත් අත්දැකීම් වලින් මේම වීඩියෝව සමන්විතයි
    "එක ඇත්ත සර් මේ වගේ ප්‍රශ්ණ නිසා අපි අසරණ වෙනවා , මං වගෙ අය ගොඩක් ඉන්නවා උදව් අවශ්‍ය ඒ අයට සර් කරන්නේ ගොඩක් ලොකු සේවවාක් මට අහන්න කෙනෙක්වත් කියන්න කෙනෙක් වත් හිටියේ නැ සර්ට කිව්වට පස්සේ මගේ හිතට සැහැල්ලුවක් දැනුනා මේ ලොකේ කවුරුහරි මාව මගෙ හැගිම් තෙරුම් ගත්තානෙ කියලා බුදුරජාණන් වහන්ගේ කාලයෙත් අපි වගෙ අය හිදලා තියෙනවා මෙක අලුත් දෙයක් වෙන්න බැහැ කොමත්ම සර් මට ලොකු ශක්තියක් හුණා මම ඒ විදිය කෙනෙක් වුණාත් බොරුව වංචාවට මම කැමැති නෑ ,අපේ හාමුදුරුවොරු බොරුවෙන්මයි ජිවත් වන්නේ , ඔබතුමා මට කතා කරපු එක ලොකු උදව්වක් , ඉදිරියටත් මා සමඟ සිටින්න පුලුවන්නම් පමණක් , ඔබතුමා කරගෙන යන සේවය තවදුරටත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරමු ඔබතුමාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා කියලා ආශිර්වාද කරනවා"
    මේ මාවෙත පැවිදි කෙනෙක් එවු සටහනක්..
    මෙහි ඇතුලත් සියලුම කරුණු හා අදහස් වල අයිතිය අදාල කතෘන් සතුය.
    ................................
    ශ්‍රී ලංකාවේ අද social media වල කෙරිගෙන යන LGBT ප්‍රජාව වෙත කෙරෙන මඩ ප්‍රචාරණයන් දිහා බලන විට, මම මාගේ වසර විස්සකටත් වඩා LGBT community activist කෙනෙක් හැටියට හා වසර 25 ක පමන counselling අත්දැකිම් මත යමක් පැවසිමට සිතුනා.
    Amila Sampath
    #GaySriLanka #LGBTsrilanka #kolukarayo #gaylove #සමරිසි #සමරිසිලංකීක #සමලිංගික #සමකාමි #සමනලයෝ #කොලුකාරයෝ

ความคิดเห็น • 21

  • @NishanthaNishantha-gz3sw
    @NishanthaNishantha-gz3sw 3 หลายเดือนก่อน

    මාගේ හිත කියලා නිම කරන්න බැරි දුකක් දරාගෙන ඉන්නෙ.ඔබතුමාට කියන්න තියෙනවා නම් ගොඩක් සතුටුයි

  • @slguardian9984
    @slguardian9984 3 ปีที่แล้ว +11

    සමරිසි කෙනෙක්ට ජීවිතෙ සැදෑසමය ගත කරන්න වෙන්නෙ වැඩිහිටි නිවාසයක අකීකරු සේවක පිරිසක් එක්ක."කො කෝ බේත් ටික බොන්න... නිදාගෙන හිටිය ඇති..ඔය වගෙ. පූජකයෙක් උනොත් අන්තිම කාලෙක අරිට වඩා කරුනාවෙන් වතුර කටක් හරි දෙයි කියල පොඩි විශ්වාසයක් තියෙ.

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +2

      😥😥😥

    • @amithchathuranga3274
      @amithchathuranga3274 2 ปีที่แล้ว +3

      Hi

    • @sahasmethmina461
      @sahasmethmina461 ปีที่แล้ว +1

      විවාහ වෙලා surrogacy වලින් හරි IVF නැත්නම් ICSI වලින් හරි දරැවෙක් හදාගන්න තිබ්බනං ඉතින් එහෙම වෙන්නේ නෑ
      ඔය John Elton, Richy Martin ලා දරැවොත් හදාගෙන සතුටින් ඉන්නේ.... Richy Martinට නිවුන් පුතාලා දෙන්නෙකුත් ඉන්නවා....

  • @priyanthawijayalal3577
    @priyanthawijayalal3577 3 ปีที่แล้ว +1

    👍

  • @madusamarathunga4419
    @madusamarathunga4419 3 ปีที่แล้ว +1

    Pujakayan athara sitina Samarisi Aya wagema wirudda lingika asurata Yana pujakawaruth innawa..e ayath Darmanukulawa inna beri ayath biksuthwayata samudiya uthui...

  • @kalusinsooner9712
    @kalusinsooner9712 2 ปีที่แล้ว +1

    aluth video nadda ?

  • @madusamarathunga4419
    @madusamarathunga4419 3 ปีที่แล้ว +4

    Samarisi keynek wunath... by sexul keynek wunath ..wirudda lingika keyneku wunath me kawru wunath sil pada rakinna pluwannam pamanak mahana wunata kamak Naha..Budda nethi kadana siyalloma shashanayen iwath wiya uthui...Rate bikshu pirisa adu wunata kamak na...

  • @amithchathuranga3274
    @amithchathuranga3274 3 ปีที่แล้ว +1

    Awanka hoda kenek mata msg karanna pllzz boru karayonam epa wayasa 24 30 athara kenek innawanam msg karanna plllzzz❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍

    • @කදුල
      @කදුල 2 ปีที่แล้ว +1

      Oyata kollekda one kelleda

    • @amithchathuranga3274
      @amithchathuranga3274 2 ปีที่แล้ว +1

      Kollek oni mata,කොහෙද oya

    • @කදුල
      @කදුල 2 ปีที่แล้ว +1

      Mata kellek one

    • @amithchathuranga3274
      @amithchathuranga3274 2 ปีที่แล้ว +1

      Hmmm

    • @sahasmethmina461
      @sahasmethmina461 ปีที่แล้ว

      ලංකාවේ Grindr app එක පාවිච්චි කරන්න බැරිද බලන්න ...😐😐😐

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha 2 ปีที่แล้ว +1

    බුදුන් ගේ කාලයේ බැලුම්ගල තිබුනා නම් ..අම්බපාලිට රත්වෙන්න ලැබෙන්නේ නැහැ ....විමලා කියන ගනිකාවට සෝවාන්වෙන්න ලැබෙන්නේ නැහැ ..ලංකාවේ බහුතරයක් ගොබ්බයෝ..barberians vanachaarii

  • @ranasinghekarunathilaka9538
    @ranasinghekarunathilaka9538 ปีที่แล้ว

    සමලිංගික කියල ලේබල් ගහගන්න එපා කසාදියක් බැදල දරුවෝ හදල ඒ අතරේ කොල්ලෙක්ට දෙන්නෙකට ගලකුත් කපපියව්

  • @srilankabodymassagecolombo4692
    @srilankabodymassagecolombo4692 3 ปีที่แล้ว +2

    Apo prasidda hamuduruwo කොච්චර innawada gay