I’m Rodney from Australia.. been watching your Vlog for some times .. thought to comments about electricity lady’s France travel.. if this happens in Australia all expenses should bare by their own expenses.. I’m very sad and surprise about the level of corruption in Sri Lanka .. so sad !
I think you guys should watch a documentary about Garment industry in Bangladesh. People there work in highly toxic work environments for very low wages. Bangaladesh also now facing financial crisis with shrinking foreign reserves and they also face fuel shortages and power outage which has caused some factories to closed down or seize operations
I heard you guys talking almost 2days about that bridge foot path way issue, basically pavers, Why can't they use reinfoeced fiber slabs... Thanks me later. 😊😊
I was going to tell it and Bruno said it already. Dogs cannot have the alcohol we drink. But in Australia we got beer for dogs too. They also cannot have chocolates. It poisons them.
stemfactory.io/boot-camp-slvlog
අනේ ඉතිං හේමා ප්‍රේමදාසට පුතෙක්වත් හිටියනං අම්මව බලගන්න පුලුවන්...අම්මව මට බරක් නෙවෙයි කියලා
Thanks SLVLOG team! විශේෂයෙන්ම Brunoට ඔයාලාගේ වීඩියෝස් නිසාම දැනගෙන අපිත් පුතාව STEM Factory එකට දැම්මා. ඒ අත්දැකීමට පුතා ගොඩක් ආසයි. මමත් 100% රෙකමන්ඩ් කරනවා.
මම එදා විශේෂයෙන් දැකපු දෙයක් තමයි සෙෂන් එක ඉවර වුනාත් ළමයි කවුරුවත් ගෙවල් වල යන්න අදහසක් නෑ. අම්මලා තාත්තලා බලං ඉන්නවා අරං යන්න. හැබැයි පැය භාගයක් ගිහිල්ලාත් කවුරුවත් ළමයි යන පාටක් නෑ. අපි පුතාව අරං එන්න ආවා. 😊
0:26 - ලැජ්ජයි රනිලෝ
1:16 - බේබදු සුනඛයා
4:30 - ලාමක ලෝකේ දෙවෙනි දර්ශණය
7:45 - Tamil Standup Comedy
9:00 - Stemfactory
11:14 - පොලිස්පති සීසන් 4
14:28 - දේශබන්දුගේ මහා මෙහෙයුම
21:30 - දේශබන්දුව එපා කියන අය
22:15 - ඇඟළුම් ක්ෂේත්රය අනතුරේ
32:40 - මන්ත්‍රීවරුන්ගෙන් ලංවිමට පොලු
35:40 - ලංවිම ලොක්කියන්ගේ ප්‍රංශ සවාරිය
40:12 - හිටපු ජනාධිපති නඩත්තුව
47:00 - මහින්දගේ ප්‍රජා අයිතිය
56:06 - පොඩි තොණ්ඩාගෙන් නාමල්ට ආදර්ශයක්
57:09 - නසීර් හුසේන්ගේ වාහන අවභාවිතය
59:40 - භූ විද්‍යාව ඉබාගාතේ
1:05:43 - ජනප්‍රිය මතයේ අවුල
1:07:04 - මැරෙන්න හදන ක්‍රීඩා ඇමති
1:09:16 - රනිල්ට ගහනකොට රිදෙන මනූෂ
1:11:16 - එතනෝල් අපනයනයක්....??
1:19:25 - පාර්ලිමේන්තුවේ විනය චෝදනා
1:20:26 - A/C හොරු
1:22:15 - Presenting workshop ❤
1:24:17 - තරුණ සහ යොවුන් HIV ආසාදිතයින් ඉහළට
1:28:49 - ශකීබ් අල් හසන් දේශපාලනයට
1:29:45 - රංජිත් බණ්ඩාරගේ සබැඳියා
1:31:38 - IPL වලින් ඇහෙන කතා
1:33:15 - කෝප් කමිටුවේ අපයෝජන චෝදනා
1:34:15 - බංකොලොත් බවට මොනවා වෙයිද
1:35:32 - රට සඟරෆ්රාන්ස්
1:38:00 - ආතල් වීඩියෝ
1:42:45 - SL Vlog Whatsapp Channel
❤❤
මම ඩේලි ඩෝස් එකට පස්සේ බලන්නේ ඔයාගේ මේ තුන්ඩු ලෑයිස්තුව🎉🎉
adarei wasthu
🎉
Closing video clip එක නං සුපිරි අා. හිනා වෙලා ම හති. 😂😂 හොයාගෙන share කරන්න ඕන 😂😂
ranil and all go home appreciated keep up proud of you all
S l vlog අපි හරිම ආසාවෙන් බලනවා බුදුසරණ යි ඔබලා ට
SL VLOG එකට
ටීම් එකට
ඒ වගේම හසාට කැමති අය
සහ ආයෙත් හසා බුලටින් සීරීස් එක කරන්න කියන අය මෙ කොනට...❤
Agree
ස්තූතියි
ඔක්කොම ඇහුව.✌️
මචං, ඩේලි ඩෝස් කියලා පැය දෙකක එපිසොඩ් එකක් දැම්මම අපිට බලන්න ටිකක් අමාරුයි.. වැඩ කරලා ආවම ගෙදර නිදහසේ ඉන්න විනාඩි පහලවක්වත් නෑ..😢
ඒ නිසා මේක තව ටිකක් කොට උනානම් මරු.. ඇත්තටම මේකෙන් අපි රට තොට ගැන හරිම විස්තරේ දැනගන්නවා..
එහෙම බැරිමනම්, මේකෙ වැදගත්ම කොටස් ටිකයි ෆනිම කොටස් ටිකයි "ෂෝට්ස්" විදියට හදලා දාන්න..
ඇත්තටම වැඩ ලෝකෙ හිරවෙච්ච අපිට ඒක ලොකු දෙයක් හසෝ....
❤
epaa kota karanna nam epa
ඉතින් එක දවසින් බලලා ඉවර කරන්න ඕන කියලා නෑනෙ
I’m Rodney from Australia.. been watching your Vlog for some times .. thought to comments about electricity lady’s France travel.. if this happens in Australia all expenses should bare by their own expenses.. I’m very sad and surprise about the level of corruption in Sri Lanka .. so sad !
අපේ ඩ්‍රීම්ස්ටාර් අද අවිල්ලා නේද,
අද නියම සෙට් එක නියමයි!!!
අනේ ඔයාලානම්.මරු.අනේ .මගෙන්.හාට්.වැස්සක්.💖💖💖💖💖❤️❤️❤️❤️🌷🌷🌷🌷❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
පිලිමෙට සිවුර ඇන්දුවා වගේ ශිව ලිංගෙට කොන්ඩම් එකකුත් දාලා සීගිරි ලලනාවන්ට බ්‍රා එකකුත් දැම්මනම් ශේප්
නාමල් ගැන අහපූ හරිම සහ මටත් දැනෙන එකම කියවීම😅😂 නතර නොකර නාමල් ගැන අප්ඩේට් දෙමු 😂😂😂🙏
Hasa ඉන්න දවසට වෙනදට වඩා වෙලාව වැඩී..වීඩියෝ එක කොච්චර දිග උනත් හැමදාම ඉවර වෙනකම් අහනවා. Keep it up guys! 🖤 කම්මැලි news එකනම් ආතල් 😂
නියමයි මල්ලි නියමයි ඔහොම කරගෙන යන්න
හසා නැති SL Vlog එපා😂
අද ඉන්න සෙට් එකට තමා අසම❤❤❤❤
මේ සිද්ධිය ඇත්තටම ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශෙ සිද්ධ උන දෙයක්. මට අවුරුද්ද මතක නෑ. ඔයාල Govt. Training ගැන කියපු නිසා මේ කතාව කියන්න හිතුවෙ.
සෞඛ්‍ය අමාත්‍යාංශෙ lift එකක් හයිකරලා තියනවා ජපන් company එකකින්. ටික කලක් ගියාට පස්සේ මේක කැඩිලා. ඉතිං මේක repair කරන්න technician කෙනෙක් එවන්න කියලා ඒ ජපන් සමාගමට අමාත්‍යාංශෙන් email එකක් යවලා. එයාලා ඒකට reply කරලා තියෙන්නේ, “දැනටමත් ඔබලාගේ අමාත්‍යාංශයෙන් නිලධාරියෙක් ජපානයට ගෙන්වාගෙන විධිමත් පුහුණුවක් ලබා දීලා තියනවා. එයා දැනටමත් ඔබ ආයතනයේ සේවය කරනව ඇති කියලා අපි විශ්වාස කරනවා“ කියලා.
ඉතිං මේකට කලබල උන අමාත්‍යාංශෙ සෙට් එක හෙව්වලු, කවුද මේ ජපන් ගිහින් lift එක හදන්න training වෙලා ආවේ කියලා. හොයලා බලද්දි මේ training එකට ගිහිං තියෙන්නේ, අමාත්‍යාංශ ලේකම්.
මං රජයේ සේවකයෙක්, අපට තිබ්බ සේවාරම්භක පුහුණුව කියලා එකක්. ඒකට ආපු lecture කෙනෙක් තමයි මේ කතාව අපට කිව්වේ. ඒත් එයා මොන අමාත්‍යාංශෙ ද කියලා කිව්වේ නෑ.
ඔයාලා වගේම මමත් එවෙල හිතුවේ මේක බොරු කතාවක් කියලා. එත් අපේ අක්කට හවස ඇවිත් මේ කතාව කිව්වාම එයා කිව්වා “ඕක උනේ අපේ ministry එකේ“ කියලා. එයා ඔය කියන කාලේ වැඩ කලේ සෞඛ්‍ය අමාත්‍යාංශෙ.
Unsure නං පොඩ්ඩක් හොයලා බලන්න. සෞඛ්‍ය අමාත්‍යාංශෙ වැඩ කරපු පරණ අය මේ කථාව දන්නවා.
මං වැඩ කළ ඔෆිස් එකේ මැඩම් විශ්‍රාම යන්න මාස ගානක් තියාගෙන රට ගියා ට්‍රේනින් වලට මෙහෙ ආපු ගමන් මාස දෙකක විශේෂ පුහුණුවකට ගියා,ඊට පස්සේ😱😱😱
මරැ 👍❤
භාරත RTI දාල ගත්ත හිටපු ජනාධිපති වියදම් ගැන පූර්න විස්තරයක් අද තිබුනා.
ඔව් මාත් ඒක බැලුව
බල්ලන්ගේ කතාව නිවැරදි විය යුතුයි "ඇල්කොහොල් විතරක් ඇයි නරක" නෙවෙයි. බල්ලන්ට තව නරක ගොඩක් දේවල් තියෙනවා.
විශේෂයෙන්ම චොකලට්, පැනඩෝල් නුත් බල්ලන්ට ඉතාම නරකයි. හැබැයි අපේ ඉන්න බයියෝ කියන්නේ, අනේ විකාර මම දීලා තියෙනවා බල්ලෝ යසට හිටියා. ඔව් ඉතින් කාපු ගමන් ලිවර් එක නැවතිලා හොස් ගාලා මැරෙන්නෑ. ටික ටික දුක් විදලා ඉක්මනට වයසට ගිහින් උන් මැරෙන්නේ.
සාමාන්‍ය තරමේ බල්ලෙක්ට ඩාක් චොකලට් 20g ඇති ලිවර් එක විනාස කරන්න.
අපේ සමහරු ඉන්නවා බල්ලාගේ උපන්දිනයට චොකලට් කේක් කවන ටික්ටොක් කරපු.
🥴🥴🥴🥴
හැමදාම නාමලයව මතක් කරනවා නම් මරු😂😂❤
I remember, maybe one years before, bruno and manju, explaind exactly, this situation,
ගව හිමියා ගවපට්ටිය බලාගැනීම සඳහා කුලීකාරයෙකු යෙදවීය. මාසේ අන්තිමට කුලිය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මේ කුලීකාරයා ගවපට්ටිය බලාගැනීමට එකඟවිය. මාසේ අන්තිමට කුලිය ලබාගැනීමට ගව හිමියා වෙත ගිය කුලිකාරයාට ලැබුණේ තමන් අපේක්ෂා කළ කුලිය නෙවේ.
මුවින් නොබැන නිවසට ආ කුලීකාරයා කීවේ මට උණේ ‘අතින් කාලා හරක් බලාගන්න’ කියාය. ජනප්රවාදයේ ‘‘අතින් කාලා හරක් බැලූවා වගේ’’ යන කියමන නිර්මාණය වී ඇත්තේ මේ අනුවය.
හෙජිං ගිවිසුම Hedging Bilateral Agreement හේතුවෙන් අපේ රටේ ඛනිජතෙල් නීතිගත සංස්ථාවට සිදුවී ඇත්තේද අතින් කා හරක් බලාගන්නා වැනි අකරතැබ්බයකි.
හෙජිං (Hedging) නමින් හැඳින්වෙනුයේ අනාගතයේදී ඇති වියහැකි විදේශ විනිමය අවදානම අවම කර ගැනීමේ’’ ගිවිසුමය. එම ගිවිසුම කි‍්‍රයාත්මක වූයේ තම අත්සන තබා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් 2007 ජනවාරි 31 දින අනුමැතිය ලබාදුන් පසුවය.
එහිදී මේ අදූරදර්ශී මහත්වරුන් විසින් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළයාමෙන් ඇති වූ හදිසි තත්වය මිස හෙජිං ගනුදෙනුවෙන් සිදුවිය හැකි අවදානම තක්සේරු කෙරුණේ නැත. කල දුටු කල වළ ඉහගෙන කෑමේ ජාවාරමේ නිරතවන ලොකු මහත්වරු හෙජිං ගිවිසුමට එළඹීමට තීරණය කළේය.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ස්ටැන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව, සිටි බැංකුව සහ ඩොයිෂ් බැංකුව සමග 2008 වර්ෂයේ හෙජිං ගිවිසුමට එළඹියේය.
ගිවිසුමට අනුව බොරතෙල් බැරලයක මිල ඩොලර් 130ට වැඩිවෙන්නේ නම්, ඒ වැඩිවන මුදල අදාළ මූල්‍ය ආයතනය මගින් සංස්ථාවට ගෙවීමට එකඟතාවය පළකර තිබූ අතර අදාළ මිල අඩු වුවහොත් සංස්ථාව විසින් අදාළ මූල්‍ය ආයතනය වෙත ගෙවීමට එකඟ වී තිබුණි.
මෙම ගිවිසුම මගින් ඇති විය හැකි අවදානම් තත්වය සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය 2010 ජනවාරි මාසයේදී ඛනිජතෙල් සංස්ථාවට නියෝග කළේ පෙට්ට්‍රල් මිල පමණක් රුපියල් 100/= ක ස්ථාවර මිල යටතේ රඳවා ගන්නා ලෙසයි. ශ්‍රේෂ්ඨාධිකරණය දුන් එම නියෝගය ආණ්ඩුව සැලකිල්ලට ගත්තේ නැත. ඒ නිසාම අධිකරණය ලබාදුන් එම නියෝගය ජනවාරි 27 දා ඉවත් කර ගනු ලැබිණ.
අධිකරණය ලබාදුන් එම නියෝග කි‍්‍රයාත්මක කළේ නම් හෙජිං ගිවිසුම අවලංගු කිරීම දක්වා වූ තීරණාත්මක පියවරට යාමට හැකියාව තිබිණි. එසේ වූයේ නැත.
ඩොලර් 64 ක අගයක තිබූ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 2008 ජූලි මාසයේදී ඩොලර් 146 දක්වා ඉහළ ගියේය. මේ නිසා ‘හෙජිං ක්‍රමය’ මත පදනම්ව හෙජිං ගිවිසුම කඩිමුඩියේ අත්සන් තැබීමට සැලසුම් කෙරිණි. ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනුවලදී මෙවැනි ගිවිසුම් අරුමයක් වත් පුදුමයක්වත් නොවේ. මෙවැනි ගිවිසුම් වලදී සලකා බැලෙන්නේ ගිවිසුමට එළඹෙන දෙපාර්ශවයටම අධික ලාභයක් හෝ අලාභයක් ඇති නොවීමේ කි‍්‍රයාවලියයි. එහෙත් ලංකා රජය අත්සන් කළ හෙජිං ගිවිසුමේ එවැනි නෛතික ප්‍රතිපාදන නැත. ගිවිසුම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව තෙල් සංස්ථාව විසින් අත්සන් කෙරිණි. ගිවිසුම පිළිබඳ වගකීම එවකට තෙල් සංස්ථාවේ සභාපතිව සිටි අසන්ත ද මෙල් හෝ එවකට විෂයභාර අමාත්‍ය වූ ඒ.එච්.එම්. ෆවුසි හෝ භාර නොගත්තේය. අවසානයේදී හෙජිං ගිවිසුම අවජාතක වූවේය. නිත්‍යානුකූල කි‍්‍රයාමාර්ග කිසිවකට අවතීර්ණ නොවූ ආණ්ඩුව ඒකපාර්ශවිකව ගිවිසුමෙන් ඉවත් විය. නැතහොත් ගිවිසුම කඩකළේය. මේ තත්වය තුළ හෙජිං ගනුදෙනුවේ පාර්ශවකරුවන් වූ සිටි බැංකුව, ස්ටෑන්ඩර්ඞ් චාර්ටඞ් බැංකුව සහ ඩොයිෂ් බැංකුව ශ්‍රී ලංකා රජයට එරෙහිව අධිකරණ කි‍්‍රයාමාර්ග වලට එළඹිනි.
අපි මේ බලමින් ඉන්නේ IGP Timed out season 4 😂 ගිය අවුරුද්දේ Expelled president බැලුවට පස්සෙ බලන හොදම එක මේක වෙයි වගේ..... ඒකේ sequel එක Acting president දැන් ඇල්වතුර වගේ තිරගත වෙනවනේ.... ඒ උනාට මේකේ sequel එක Acting IGP වගේ එකක් වේස... සොරි දේසබන්දු කියන නළුවා දාලා කරන්න ගත්ත දවසක අපිට නරඹන්නෝ විදිහට ලොමු දැහැගැන්වෙන, ලොජික් කල්පනා කරලා මොලේට සමනල් ගැට වැටෙන සීන් ස්කුබි ඩූ එක පෙලට වගේ බලාගන්න පුළුවන් වෙයි දවස ගාණේ 😅
OC wifi කියල youtube tamil comedy content කරන කෙනෙක් ඉන්නවා... සුපිරි
ඇයි බං උබල ඔය තරම් තේරුම් කරන්නෙ,,උබල කොච්චර කිව්වත් ගෝත කාලකණ්නි දේශපාලුවන්ට තේරෙන්නෙත් නෑ,,උන්ට වැඩකුත් නෑ෴,උබලව අපේ ලස්සන රටේ හොදම තැන්වල ස්ථානගත විය යුතුයි,,උබලව එකතුවෙලා ඇයි පක්ෂයක් ගොඩනගන්නෙ නැත්තෙ..අර නාමලයල වගේ කාලකණ්නි වගේද උබලගෙ දැනුම,අනේමන්ද ආසයි මේ වගේ පිරිසක් අපේ රටේ පාලනයට එනවට❤
ඇත්තටම සගරෆාන්ස් එක තමයි බැලුවේ ඒකත් ආවේ අන්තිමටනේ නියමයි 👍👍👍👍 😂😂😂😂
Npp Jayawew...❤️👌💜️❤️👌
මචන්.. අපි ගාමන්ට් කෙල්ල කිව්වට
ටීම් මෙම්බර් ලෙවෙල් එකෙ සාමාජිකාවත් දිරි දීමනා එක්ක 45,000-50000 වගෙ වැටුපක් ගන්නවා.. මම දන්න විදිහර රජයෙ සේවකයන්ගෙ බේසික් එකට වඩා වැඩී
I think you guys should watch a documentary about Garment industry in Bangladesh. People there work in highly toxic work environments for very low wages. Bangaladesh also now facing financial crisis with shrinking foreign reserves and they also face fuel shortages and power outage which has caused some factories to closed down or seize operations
මට මතකයි යුද්දෙදි ගුවන්හමුදාවට මාසෙට තෙල්වලට වැයකරන මුදල සියලුම ලංකෙආවෙ ඡනතාව අවුරුද්දකට ආහාර ගන්න මුදල්ලු.මට තියන ප්රශ්නය යුද්දය ඉවර වෙලා ඒ මුදල් දැන් ඉතිරියිනෙ .එවා කො දැන් .
University 22/23 ලමයින්ට ප්‍රශ්න ගොඩක් තියෙනවා campus uni code වෙනස් කරන කාලය හදිසියේ වෙනස් කල නිසා. අනේ මෙක හොයන්න උදව්වක් අවශ්‍යයි
Very interesting. Like the Young Turks in US
Thumbnail එක බලල යන්න හැදුවේ, හසා නැති SL Vlog එපා
වැරදිකාරයෝ කියලා ඔප්පු වෙච්ච් රාජපක්ෂලාට පාර්ලිමේන්තු ඒම තහනම් කරන්න අපිට මොනවද කරන්න පුළුවන් 😡🤬
අර දැනට VAT ගහන්නේ නැති ඒවාට VAT ගහනවා කියන්නේ මම හිතන්නේ පෙට්රෝල් වලට, electricity වලට නෙමේ.. මොකද දැනට Mobile phones වලට, Computers සහ computer accessories වලට VAT ගහන්නේ නැහැ.. ඒවා වලටත් ඉස්සරහට VAT ගහන එක වෙන්න ඇති මේ කියන්නේ.. හැබැයි මේක ගොඩක් IT sector එකට APP Developing වලට බලපායි ලොකුවට.. ඉතින් බොහොම අමාරුවෙන් freelance කරලා Fiver, Up work වලින් රටට එන Dollars ටිකත් නැති වෙන වැඩක් මේක
හසා tv series එකක් අද්‍යක්ෂනය කලා නම් හරි😂😂
ජය ❤❤❤🎉
අභිෂේකා ජනපති අය වැය ගෙවිම් සහ දුෂිත ලේකම් පඩි වැඩි ගෙවිම් භාරත තෙන්නකෝන් ඊයේ අපිට මතක් කරල දීල තියෙනවා.
පවිත්‍රා රනිල්ට බැනපු එක ඔයාලා දැම්මා..රනිල් පවිත්රාට ඇමතිකමක් දුන්නා..😂😂😂
අඩන බද්ද කියල දැම්මොත් නම් භාණ්ඩාගාරය පිරී ඉතිරී යයි දැන් කාලේ මිනිස්සු කරන්නේම අඩන එකනේ😢😢😢😢
ආයුබොවන්ෝවන් සියලුම දෙනාට සුභ සතියක්
අලිවැටට තියෙනවාඉතාම විද්‍යාත්මක විසදුම්. ඒත් රජය ඒවා ක්‍රියාත්මක කරන් නැතුව ව්දුලි වැටවල් හදනවා. අලි මැරෙනවා වගේම , තියෙන ප්‍රශ්නයට ඒකෙන් උත්තර ලැබෙන්නෙ නෑ. සෙලවෙන අලි වැටකට අලි බයයි.
ඒක නැතුව මොක කරත් වැඩක් නෑ. හිනා ගියාට ගොඩක් දුකයි ඒපැත්තෙ මිනිස්සු විදින දුක දැක්කම
2:23 ගෙදර සුරතලයට හදන බව්වෙක් ඉන්නවා නම් කවදාවත් එයාලට මේ දේවල් දෙන්න එපා !
1.තේ / කෝපි ( කැස්ස , උණ වගේ රෝග වලින් පටන් අරගෙන මරණීය තත්වයකට උනත් එන්න පුලුවන් )
2.මිදි / මුද්දරප්පලම් ( වකුගඩු අකර්මන්‍ය වෙනවා )
3.සුදුළූණු / ළූණු ( ආමාෂය ආශ්රිත ව්‍යාකූලතා )
4.චොකලට් ( හෘදයාභාද සහ අභ්‍යන්තර රුධිර වහනය )
5.මධ්‍යසාර ( බොහෝ දුරට කෙටිකාලීන භාවාතයෙන්ම මරණීය වෙන්න පුලුවන් )
6.අලිගැටපේර ( අක්මාවේ මේධය තැන්පත් වෙනවා )
මීට අමතරව ළුනු , පිටිවර්ග වගේ දේවල් දෙනකොට සැලකිලිමත් වෙන්න.
2.
සමහරක් අමාත්‍යාංශ ලේකම්වරු ඉන්නව ස්ථාන මාරු යනකොට රියදුරත් අරගෙනම යන්නෙ.මොකද රියදුරා දන්නව ලේකම්ගෙ ළමයින්ගේ පාසල් රාජකාරී ටියුෂන් රාජකාරි නෝනගෙ ෂොපින් යන තැන්.අළුත් රියදුරෙක් සෙට් උනාම ඌට අළුතින් ඒ ටික පුරුදු කරන්න එපැයි 😂😂.
@Thiwanka Etipola ඔයාගේ ලැප් එක Acer Ferrari එකක් ද??
One suggestion is, shorten the videos if possible. May be for 1 hr or 45 mins. So it’s ideal for gym time or listen during the drive.
අපි දැන් රනිල්ගෙන් අහමු "ලැජ්ජා නැද්ද රනිලෝ .."කියලා..
හායි මං කිහිප වතාවම කාරණා කිහිපයක් ගැන කතා හිටියා ඒත් ඒක දිග වැඩියි කමෙන්ට කරන්න කම්මැලියි මං ඉන්නෙ මේ මං ඉන්නෙ මීගමුවෙ ඒක නිසා කටුනායක සොහොන් එක ගැන හොඳට දන්නවා මං දන්න ලොකු කොම්පැනි තියනවා ඒවා පොරින් කම්පැනි ඒවා මීට අවුරුදු 25 කට තිහකට කලින් පොඩියට පටන් දහයකින් විස්සකින් පටන් ගත්ත පොඩි කොම්පැනි 1500ක් විතර වැඩ කරන ඒවා ඔය ගොඩක් මෙහෙට ආවේ ඉස්සර ඩොලර් රේට් එක ගොඩක් සහ ඉඩම්වල මිල ගොඩක් අඩුයි හැබැයි ඕවා ගලෝගෙන ගියොත් ආයෙ ජීවිතේට ඕවා එන්නෙත් නෑ ආයෙ අලුතෙන් මේ මෙහේ හැදෙන්නෙත් නෑ
point of order... ගාමන්ට් පීල්ඩ් එක නෙති වෙනවනම් හොදයි... තොලොන්චි වෙලා ගියදෙන්... අපෙ අයට වෙන දෙයක් හුරු වෙනවනම් හොදයි, විදෙශිකයො උන්ගෙ පොලොව අරක්ශා කරගෙන අනුන්ගෙ රටවල් වල බදු අරගෙන පොලොවට වනසනවා කෙමිකල් හලනව ඩෛ හලනවා ව්කීරනශීලී බයානක දේවල් පොලොවට දමනවා.. පොසිල දහනය මගින් අදිකව කාබන්ඩයොක්සයිඩ් අපේ වයුගෝලයට මුදා හරිනවා ගස් කොලන් අඩුවෙනවා....ගෝලීය උනුසුම වෙඩිවෙන මොහොතක.. පේනවද අපේ ලන්කාවෙ මේ වෙනකොට අදික රස්නේ.. උන්ගෙ රට හමදාම ලස්සන රටක්, ඒ උනාට අපට? ජරාව ටික අපෙ රටේ හලලා බඩු විතරක් උන්ගෙ රටට ගෙනියනවා, හොදට අදිනවා කනවා බොනවා...
අනේ , අපේ රටට කරපු අපරාධයක් . මේව අහනකොට මට හිතෙන්නෙ කොටින්ගෙන් මේ රට බේරගත්තට වඩා අමාරුයි මේ හොර නඩෙන් මේක ගලව ගන්න. මේව මතක්කරනවට ඔබලට පින්.
හසා ඉන්න නිසා අද බලනවා😂. හොරා වගේ මූන වහං ඉන්නෙ thumbnail එකේ😂
Me kiyanna haduwa vitharai time stamps danna barida kiyala....comment section eke \tiyanawa..niyamai
මම රටෙ ජනාදිපති නම් ඇදගෙන ඉන්න ඇදුම් ටිකත් ගලවලා තියලා යනවා මේ කියන කතා වලට 😂😂😂😂 දැන් ඉන්න එවුන්ට නම් ලැජ්ජාව කියන එකක් ඇත්තෙම නෑ ඉදෝමකිං මෙහම පාලකයො
දැන් ඉන්න එවුන්ට ඇදුම් නැතුව පාර්ලිමේන්තුවේ උනත් ඉදගෙන ඉන්න පුළුවන් 😡😡😡😡😡😡
තවම පොඩි මැසේජ් එකක් දෙන්න තියෙනවා. මේකත් පුළුවන් නං ඩිලිවර් කරන්න පව් අපේ මිනිස්සු මං ඉන්නෙ මැද පෙර දිග දැනට අවුරුද්දකට දෙකකට කලින් මෙහෙ එන මෙහේ එන ජොබ් කැටගරි එක අනුව ගෙවන පඩිය වෙනස් උදාහරණයක් cleaner කෙනෙක්ට සාමාන්‍යයෙන් ඒජන්සි එහෙකින් දෙන පඩිය 1200+300 food money at Dan lankawe විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ස්පොන්ස gahala yawanne 1000+ 300 meka adu wenwa isssara waiter kenekge level aka wadi nisa ayata PADI wadi at Dan loku podi okkkoma yanne adu PADI මං අහන්නේ මෙච්චර ආර්ථික අවපාතයක් තියෙද්දිත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ස්පොන්සර් ගහලා මිනිස්සුන්ව මේ විදියට ඉස්සරටත් වඩා අඩු පඩියට යවන එක හරිද හරි නම් වෙන්න හරි නම් මිනිස්සුන්ගේ පඩිය ඩබල් ඩබල් වෙන එක නේද අඩුම වැඩිපඩියක් හරි පහන් බාගේ පනහට තියෙද්දි අපි 1500 giya nam දැන් පාන් බාගේ 100 tiyedddi 1000 යවන්නේ ඇයි බං අනික මිඩ්ල් eastවල තියෙන ලොකු ප්‍රශ්නයක් job Hoya ganna na Hoya gatta gannne godak adu padiyata at Dan lankawe godak agency wala mara job godak tiyenwa habai bro godak PADI aduwata katawak tiyenawa ne වැව හිඳුනම මාළු බාන්ඩ ලේසියි, aka tama apitat wela tiyenne poddak hoyala balanna meka❤
hashage show eka api kohomada balanne...api romeniyawen.
ජයවේවා .මිනිස්සුන්ගෙ ඇස් පාදනවට
අග්ගලේ කෑවනම් වෙහෙර nothing නෙවෙයි මචං හසෝ.
වෙහෙරක් ගිලපු එකාට අග්ගලේ nothing 😂
රනිලුත් netflix බලනවනෙ බිග් බෑන්ග් තියරියට ගේම ගහනව ඇත්තෙ😂
නියමයි 4දෙනා.. හසා කට්ටි පනින්නෙ නැතුව එන්න අප්පා හැමදාම
උආ❤
හසා කියන විදියට අනේ අපිට මේ වරප්‍රසාද එපා කියන එහෙම ethical politicians ලා ඉන්නවා. ලාමකලෝකේ, මේලෝකේ නැහැනේ
Superp sahodrayini❤❤❤❤❤❤❤❤❤
I heard you guys talking almost 2days about that bridge foot path way issue, basically pavers,
Why can't they use reinfoeced fiber slabs...
Thanks me later. 😊😊
ජය 🌹✌️
ඇත්තටම ඉවර වෙනකම් බැලුවෙ මේ සගරප්රාන්ස් කියන්නෙ මොකක්ද කියලාබලන්න 🤣
ඒ program එක හොයා ගත්ත නම් ආතල් කෝටියක් හොයා ගන්න පුලුවන්
කියවපු ලැජ්ජ නැතුව හිතන ලැගලා ඉන්න හැටි
කැමතිම හතරදේනා😌💗
Ekanam niyamai
Hena gahanawa..hora deshapaluwonta chande dunna unta..😢😢😢
Mee vedio eka balanna den naha godaaaak kattiyakata 😢. Mee wena channel ekak hadala ne balanne
Pavithra devi...apita nodevi...
ඔය ගැම්මට පැය 2ක්ම ඇදගන්න බැරි වෙයිද ❤️
ටික්කාගේ video එක 😂😂😂.කලින් බාගයක් බලලා අතෑරියා ඒකනම් ආතල්.. සැරටම දීලා
අරක්කු තියෙන හෝටල් දැන ගන්නෙ කොහොමද බෲනෝ.. .කියන්නද. මෙහි මත් පැන් බීම තහනම ..කැෂියර් ගෙන් අහන්න ....හොඳට මූන බලල ෂුවර් නම්...බඩු දෙනව....
6:24 දැන් ඉතින් දෙසැම්බර් එකටත් පලයන්කෝ! 😒
අද සැපක් වගේ. ගෙදර ඇවිල්ලම බලනවා.
I was going to tell it and Bruno said it already. Dogs cannot have the alcohol we drink. But in Australia we got beer for dogs too. They also cannot have chocolates. It poisons them.
Ada thama thibba supirima program eka 😂😂 hina welama husma gannath be..anthimata tikkage athal eka..😂
12:43 දිවයිනේ දාලා තියෙන්නේ "අලුත් නමක් තාමත් නෑ" කියලා ඒකටත් සිවුරක් පොරවන්න අදහසක් තියනවද දන් නෑ😊
Tickets wikinenawa adu nisa thawa katıya genna ganna nedha hadanne hora gediya 🙊🙊🙊
ඒ කියන්නේ මල්ලියෝ සැප්තැම්බර් 17 ට කලින් අපි ගිනිකෙළි ෆැක්ටරියක් ගෙදරම දාගන්න වෙයි නේද? නාමල්ගේ සතුට සමරන්න 😂😂😂😂😂
why can't add ethanol to fuel if we produce excess or could use to fuel household purpose replacing gas
මාතරින් 1 වුන නිපුණ රණවක පාර්ලිමේන්තුවේ ඉන්නවද තවම. පේන්නවත් නෑනෙ..
මම කෝච්චිය නගින්න ඉන්න කොට කරන්නෙම මයිනගෙ දෙමව්පියන්ට පිං දෙන එක
මොකද්ද උට්ටෝ කරන්නේ සගරෆර්න්ස් බලන්නම අවේ😂
ලජ්ජායි
අපෙන් පොලොව අරගෙන එකෙන් වතුර අරගෙන අපෙ විදුලිය අරගෙන අපෙන් රිරී මාන්ශ උරා බීලා ජරාව ටික පොලොවට වොමිට් කරලා පඩිය වශයෙන් 30000ක් හො 40000ක් දීලා, ආන්ඩුවට කොමිශන් දීලා මාරුවෙන ජාතියක් ගාමන්ට් ලොක්කෝ
16:07 methana athal eee. tagara tagara :D :D :D
බදු ගැහුවත් මිනිස්සු බදු ගෙවන දේවලින් ඈත්වුනාම කොහොමද ආන්ඩුව ඒ ආදායම උපයගන්නෙ?? 🤪🤪
3:43 අභීගෙ හුරතලේ
මට නම් සෙට් නෑ බං මේකට එයාව 🥲
Mage jeewithe mage.priyathama.asama.abisheka miss ge.katha.ahanna.eka.marai.mannam.danne.naha.ayi.kiyala
Asama 4 dena❤
Thiwanka Mokoo ranjith bandara wage enna 01.08.26..minutes
Superb
next level😆❤🧠
තිවන්කයා තරහ වෙලාද මචං කතාකරන්නේ මැත්තේ 😅
කතා කරන්න ඉඩක් දෙන්නෙ නෑ නෙ අප්පා ……
17:48 මාත් සීසන් 04 බැලුවෙම උන් දෙන්න එකතුවෙයි කියල හිතල 😅