Thank You. Great analysis. British had AR , FR etc. not heard of, by the general public today. Port Rules last gazetted in 1935, with clauses amended over last 90 years; should come as a fresh public document that suits the Major Hub Port in South Asia, avilable for public scrutiny as well.
Dear Mr Sepal, just FYI. Sometimes back when the former Commissioner was there, I sent a letter asking why can't the Dept extend the validity dates by about 3 years for the expired PPs. This would ease the problem of issuing new PPs if there's a shortage of PPs. But no response for that.
Your insights are spot on and delivered with genuine independence. To create a stronger country, it's essential that we start thinking for ourselves, following a balanced, middle path. Politicians will always be politicians, but we, as citizens, are not bound to their agendas. Like Karl Marx wisely pointed out, critical and independent thinking is key. I hope more Sri Lankans recognize the rational perspective you're sharing here. Thank you for shedding light on these important issues!
one day service paspot aka ganna ude bara dunna paspot aka bedanna patan gaththe sawasa 5 hen passe eye me ayata beri wada ewarauna paspot tika. tika tika denne puluwan ath denne 5 hen passe ayata hethuwa a ayata orti bata ganna one nisai rea 10/11 wenakam weda karanne
නියමම පැහැදිලි කිරිම ජය වේවා
ඔව් අපිත් ඒක බැලුව අසාර්ථක සාකච්ඡාවක්.. තවමත් අපේ රට තියෙන තැන ගැන කණගාටුයි.. අපේ රටේ දේශපාලන තන්ත්රය ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නෑ.. උදාහරණයක් හැට්යට තමිල් නාඩුවේ එළවලු කඩේක මුදල් ගෙවන්නේ google pay එකෙන් ඉතින් අපි කොතනද... බලන් ඉමු ඉදිරියට මොකද වෙන්නේ කියලා... ඉතා හොද විග්‍රහයක් තෙරුවන් සරණයි
ඇත්ත. අපිට ඕන ප්‍රශ්න අපිත් එක්ක බෙදා ගන්න නායකයෝ නොවෙයි.
ප්‍රශ්න වලට විසඳුම් දෙන නායකයෝ.
ස්තුතියි සෙපාල් සහොදරයා රාජ්‍ය ආයතන වල සෙවාවන් ගැන ගැඹුරු සමීක්ෂණයක් කරා නම් රජය තුල ඇතී තවත් රජයක් ගැන අවබෝධයක් ලබා ගත හැකියි රජයකට අමතරව තවත් රජයවල් ගොඩක් ඇත.
මේ රටේ මිනිස්සු හරි පවු !!!
Thank You. Great analysis. British had AR , FR etc. not heard of, by the general public today. Port Rules last gazetted in 1935, with clauses amended over last 90 years; should come as a fresh public document that suits the Major Hub Port in South Asia, avilable for public scrutiny as well.
ජයවෙව
හොද පැහැදිලි කිරීමක්❤
විපක්ෂයේ ඉන්නකොට කයිවාරු ගහනව ලොරි ටෝක් දානව. බලයට අවහම කොන්ද පන නැති කයිවාරු කාරයොම තමයි
Eka maseta hama reddama karanna be bn awrudu 76 giyapu wedeyata tamai owa atule enna un tama natanne tika tika wenas karanna one
උඹ මාලිමාවට චන්දෙ දුන්න එකෙකුත් නෙවෙයි.
නිවැරැදි මාර්ගයේ සිටගත් ඔබට ජය වේවා ❤❤
නියම කතාව 👍..ඔබතුමාට ආයේ වාහනේ ගිහින් පේරාදෙණියේ video එකක් කරන්ඩ බැරිද..පුදුම ආශාවක් තියෙනවා ආයේ ඒ වගේ video එකක් බලන්ඩ..🙏
You are correct
සියලු පද්ධති දුවන සිස්ටම් අවුල්ය. ඒවාට නව සාර්ථක අඛණ්ඩ සිස්ටම් පද්ධතියක් ඇති කල යුතුව ඇත. ලෝකයේ භාවිතා වන නවීන ක්‍රම දැන්වත් ලංකාවට ගෙනා යුතුය.
Well done
ස්වධින ඔබ එක්ක හැමදාමත් ස්වධින අපි .❤
Good morning mr ❤❤❤
තුන 25 උනදාට මීට වඩා වෙනසක් වේවි. තුනට බර වැඩි ඇති. සියල්ල අවූල් නොකර ගත යුතුයි.
මේක තමා
Mr. Sepal ඉතාමත් අගය කල යුතු වැඩසටහනක් . ඔබට තුති අපට නිවැරදි දේ දකින්න අවස්ථාව ලබා deema පිළිබඳව. ජයවේවා
ඉතා වැදගත් වීඩියෝවක් ❤
👏
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් ස්තුතියි
ඔබ කියන එක හරි බෝවිට චන්දෙන් පත් වුණයින් පස්සේ දේශපාලනඥයෝ කරන්නේ මිනිස්සු අමතක කරනවා වෙන වෙන දේවල් කරනවා. හැබැයි එතනත් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ කොහොමහරි මොනවද ජරමරයක් හරි කරලා ඊළඟ පාර බලය ඉන්ඩ බලයට එන්න එහෙම නැත්නම් බලය රැඳී ඉන්න තමයි විවිධ දේවල් කරන්නේ ඕක තමයි රටේ අවාසනාව
බලය රැකගැනීම නොකරන දෙයක් නෑ. Fපෙඩරල් දෙන්නෙත් ඔහොම තමයි.
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
Dear Mr Sepal, just FYI. Sometimes back when the former Commissioner was there, I sent a letter asking why can't the Dept extend the validity dates by about 3 years for the expired PPs. This would ease the problem of issuing new PPs if there's a shortage of PPs. But no response for that.
හොද දේවලුත් අගය කරමු සේපාල් මේ ඉන්න නි වහල් විදියටම නැත්නම් සුදා වගේ NPP කකුලෙන් අැදපු ගෙබ්බයො ලකුනු දාගන්නවා❤❤❤
මේ ප්රශ්නය දැන් විසදා අවසන්✅
Your insights are spot on and delivered with genuine independence. To create a stronger country, it's essential that we start thinking for ourselves, following a balanced, middle path. Politicians will always be politicians, but we, as citizens, are not bound to their agendas. Like Karl Marx wisely pointed out, critical and independent thinking is key. I hope more Sri Lankans recognize the rational perspective you're sharing here. Thank you for shedding light on these important issues!
සේපාල්..මං ඔයාව විවේචනය කරා..නමුත් ඔබ නිවැරදී 👨🦲
Good video - from america.
අපිනම් අය ඔය මොකාටවත් ජන්දේ දෙන්නේ නැ ඔක්කොම එකයි 🤣🤣🤣
අනේ එහෙම කරන්න එපා ආන්ඩුවට කාලයක් දෙමු විසදන්ට සර්ව බලදාරි නෙවිනෙ .
Your 100% correct
කතාව සම්පුර්ණ ඇත්ත ......අපෙක්ශා බන්ගත්වයට හුගක් දෙනෙක් පත්වෙලා හමාරයි ...!
என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏🌹🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👌👌👌👌👌👌
Agree with you.
ඇත්ත ඔබ හරි
තව පොඩ්ඩක් ඉන්නකො තවම දව 45 විතරක් නෙ වෙන්නෙ.තවමත් ත් රජයෙ අයතන වල ඉන්නෙ පරන හොල්මන්.මෙහෙම විවෙචනය කරන්න හොද නැහැ .ගිය අන්ඩුවෙන් මධ්‍යය වෙදින්ට ඔහොම ප්‍රශ්න කරන්න පුලුවන් ද?
ඔබ හරි
මුදල් අතේ ගෙවන ක්‍රමය නැති කරලා ඔන් ලයින් ගෙවන්නේ හැම රටකම
❤❤❤❤
Sepal adaothanata giyath oyatikama thamai.kalayak thisse apu system ekak lesi na wenas karanna.namuth hari vidiyata wenas wenawa viswasai.
❤🎉
👍
සහෝ සේපාල් ඕකලා පැන්ෂොං යනකම්ම ඒ තැන්වල අවුරුදු තිහහතලිහ so-called president ලා
Tks best rgds sepal bro
මහත්තයො, ඔයා ප්‍රශ්ණෙ කියනව විතරයි. විසඳුම කියන්න.
Wisanduma denna one rajayen...
සහතික ඇත්ත කතාව❤❤❤
Niyamai Hondatama therenna kiyala dunnna
Hareyatama hari
හොඳම ක්‍රමය තමයි අනුර ජනාධිපති කරලා රනිල් අගමැති වෙන එක. රනිල් ඔප්පු කරා අන්තිම අවුරුදු දෙකහමාරෙ රටට වැඩ කරන්න පුළුවන් කියලා. ජනාධිපතිට බලය තියෙනවා අගමැතිට administration කරන්න පුළුවන්. හොඳ බැලන්ස් ක්‍රමවේදය ඕක තමයි.
සේපාල් හැමඳාම උඩු ගන් බලා පීනන එකෙක්. හරියයි කියලා හිතුවා. උනුත් හරියන්නෑ. උන්ව විවේචනය කරනව. ඒක සේපාල්ගෙ තියරිය. ට්‍රන්ක් එක වෙනුවට ජන්ගි අඳින උන් සේපාල්ට ගහනවා. ගනන් ගන්නෙපා සේපාල්. ඔයාට තේරෙනඳේ ඔයා කියන්න. අපි බලා ඉන්නවා.
niyamai
සේපාල් ඇයි රටේ මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙන බිත්තර මිළ ගැන කතා නොකරන්නේ..?
බිත්තර මිල අඩුයි. රුපියල් තිහයි කඩවල බෝඩ්ගසා ඇත සමහරකඩවල ලොකුබිත්තරයක් තිස්තුනයි හැබැයි ගමේ කඩේ වැඩියි ටිකක් ඒක ඉතින් එහම තමයි. . අඩුවෙන් දෙන තැනින් බිත්තර ගත්තොත් ප්රශ්නය ඉවරයි.
❤🎉🎉❤🎉❤🎉❤
Super
මේ පාලකයන්ට කෙලින් අදහස් ප්‍රකාෂ කිරිමට හදවතක් නැ පාර්ලිමේන්තුවට ආ සැණෙකින් අර ඉන්දියාවෙන් පිටුවහල් කරපු විජේගේ දුෂිත ආත්මාර්තකාමි කුහක අවතාර ශරිර ගත වෙනවා හරි සිම්පල්
මා අත්දැකීමෙන්ම දන්නා ආයතනයක, සහකාර අධ්‍යක්ෂකට විශ්‍රාමයට මසයි තිබෙන්නේ ඒ මාසය ඇතුලත ආයතනය සහ ආණ්ඩුව විනාශවන විදියට වැඩ.
වහාම මේ සදහා මැදිහත්වීමට වටිනවා.
Wait n see dude
බොහෝමයක් නොදකින ඇත්ත
not gonna vote for compass again
අඩුගානෙ බලවත් විපක්ශයක් එන විදියට චන්දෙ පාවිච්චි කරන්න. මෙ අය යන විදිය හරි නැ. මෙ ගොල්ලන්ට කරන්න බැරි වුනොත් ආන්ඩුව ගන්න කව්රැ හරි එපැය්.
කරුනාඅම්මාන් ගෙ පාස්පෝට් එක හදන්න මේ ආයතනයට ආවෙ රාජපක්ෂ පව්ලේ ප්‍රබලයෙක්..පැය දෙකටත් අඩු කාලයකින්.. හදල..රැගෙන ගියා.. ඔන්න ඕකයි ඔය හොර ගුහාවෙ තත්වය....එදා එහෙමයි උනේ...
A kale mehema natuwe ne katai pukai serama wahala dan boruwata natanawa neda
කුනු හරුප කියල views ගන්න එවුන්ට Master class එකක්. An excellent explanation by Sepal.
සේපාල ඔබව මම විශ්වාස කරනවා
one day service paspot aka ganna ude bara dunna paspot aka bedanna patan gaththe sawasa 5 hen passe eye me ayata beri wada ewarauna paspot tika. tika tika denne puluwan ath denne 5 hen passe ayata hethuwa a ayata orti bata ganna one nisai rea 10/11 wenakam weda karanne
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හොඳ කතාවක් 😢😢
ජඩයින්ට රටින් යන්න මොන පාස්පෝට් ද? ගඳයො රටින් යන්නේ වෙන අයගෙ පොත් වලට ඒක නිසා වැඩිය කෑ ගහන්නේ පොත් පෙරලන අයම තමයි , පොත් නැති අය නෙවෙයි.
❤❤❤❤🎉🎉🎉atta katawa
👹️👹️
අපිට NPP ආන්ඩුව ගැන සැක සහිතයි...එයාලට කරලා බලන්න කියමුකෝ..😅
අනුර නිලධාරීවාදයට බය වෙයිද
Sepal Mahaththaya eyatath weradila
Wagei mahathmaya
Den puus paat dana
Eki eththe.😊
ඔය ඉන්න ඔක්කොම පරණ ආන්ඩුවල පන්විම් ගත්ත මිනිස්සු ඒ ආන්ඩු තිබුනු කාලෙ ඔහොම ප්‍රස්න කරන්න කව්රුවත් ගියෙ නෑ ඉතින් උන් ඔහෙ හිටිය දැන් මිනිස්සු ප්‍රස්න කරනව එවට උත්තර දෙන්න බෑ ඔව්වට අලුතින් නිලධාරීන් ගන්න ඔන වැඩකරන්න බැරි මිනිස්සු එලවන්න ඕන අනුර ජනපති උනාට තාම ඔය ආයතන පාලනය කරන්නෙ පරණ ආන්ඩුම තමයි ඔකට කෙලින් තිරන ගන්න ඕන ජනපති ඔහොම වැනිලා හරියන්නේ නෑ
👎👎👎👎👎👎 failed already failed 😞 they don’t care
About people,
Nice shirt today, no double pockets 🤣
😂😢😢😢😢mama katawat natuwa kianne anduwa wenas unata tama essara hitapu niladari tama enne 2016 mama passport haduwa at dawas2 polime edala gatte Etin akaparata hamadema wenas karanna be ewasemen emu
අපො සුදනෙම් රෙදි නැතුවම කඩේ යනවා😂😂
Ranil ta witarai oka karanna capacity eka thibbe habai ithin minnihata minissu kemathi nane.. ehema minissu dinaganna wishesha deyak ranil kareth naha eyage paththen, angata danena deyak. aparadayak eka.
Mita vada npp sanvidanamakava vada kala utui