Vehicle Service Step By Step | Engine Oil | Transmission Oil | Coolent | Vehicle Testing | Body Wash

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มิ.ย. 2020
  • Vehicle service step by step.
    Keep in mind to follow these steps carefully and avoid any inconvenience cases on the roads.
    Engine Oil Change, Transmission Oil change, Radiator Coolent Change, Oil filter change, Air Filter Change, Car Testing using the technology and body wash can see step by step in this video.
    Enjoy this Car show, and if you like the content then please subscribe to the channel, Share the video and also don't forget to give a thumbs up, it matters a lot.
    Thank you..!!
    Special Thanks goes to Mithara Car Service, Kaduwela, Sri Lanka
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 106

  • @rajapaksha9775
    @rajapaksha9775 3 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරිමක්👍 ස්තුතියි

  • @hasinthalakshan3284
    @hasinthalakshan3284 2 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක්.thanks bro.👍

  • @irushanamila
    @irushanamila 3 ปีที่แล้ว +1

    ගොඩක් හොද විඩියෝ එකක්. keep it up.

  • @buddhikathilina9142
    @buddhikathilina9142 2 ปีที่แล้ว

    Woow 😍 This is called full service ❤️ what a service ❤️

  • @Wakeupceylon
    @Wakeupceylon 2 ปีที่แล้ว

    Very useful , thanks 👍

  • @alexbenjamin6178
    @alexbenjamin6178 3 ปีที่แล้ว

    Thanks bro,

  • @sunithamohotti4420
    @sunithamohotti4420 3 ปีที่แล้ว

    Superb....

  • @dilshaninpect7513
    @dilshaninpect7513 3 ปีที่แล้ว +2

    Oil filter, castol oill, air filter radiator coolent, gear oill me okkotomath ekka kiyada?

  • @HarshanaRanaweera
    @HarshanaRanaweera 3 ปีที่แล้ว +2

    Wow

  • @whitehouse6131
    @whitehouse6131 3 ปีที่แล้ว

    nice

  • @piyanandageeshan6483
    @piyanandageeshan6483 3 หลายเดือนก่อน

    Koheda me thana thiyenne niyamai. Hamadema hodata karanawa lankawe thiyana service center walin medewal 4/1 karanawada anith un balapalla service akak karana hari vidiha godak watinawa video akak menna magen👍👍👍👍👍👍👍

  • @deshannuwantha8358
    @deshannuwantha8358 3 ปีที่แล้ว

    supiri mcn😍😍

  • @samansenavirathna5814
    @samansenavirathna5814 2 ปีที่แล้ว

    Thanks

  • @tharakakarunarathne2420
    @tharakakarunarathne2420 3 ปีที่แล้ว +31

    AMW එකට නම් අහු වෙන්න එපා සහෝදරවරුනි. මම අවුරුදු 3ක් ම වාහනේ Service කලේ එහෙන් (රාජගිරියේ). මේ පෙන්නන විදියට Digital checkup එකක් ජීවිතේට කරන්නෙ නෑ. මට Mail එකක් දැම්මොත් මන් මගේ අවුරුදු 3 ම බිල් ටික එවන්නම්. 8000 ට පොඩිම Service එකක් වත් කරන්නෙ නෑ. මට හැමදාම 13,000ට එහා ගියා. ඔව් ෆිල්ටර් මාරු කලා තමයි. ඒ ආසවට නෙවෙයි. උන් මාරු කරන්න Recommend කරන නිසා. මන් දුවන්නෙ කොලඹ විතරයි. හැමදාම මාරු කරන්න කියනව. වාහනේට ආදරේ නිසා මාත් කියන දේ කරනව. උන් ඉතින් Service Advisors ල නෙ. මේ video එක බලද්දි මාත් හිතුව ලබන පාර මෙතනට යනව කියල. මොකද මම අවුරුදු 3ට කවදාවත් AMW Service එකෙන් දැක්කෙ නැති දෙවල් ටිකක් මෙතනින් වෙනව. තව මේ වගේ තැන් ගැන අපිව දැනුවත් කරන්න. ස්තූතී.

    • @surangaherath6570
      @surangaherath6570 2 ปีที่แล้ว

      ඇත්තටමද. මම අලුතෙන් ගත්තේ . නුවර පිට් ශොප් amw එකට දැම්මා. පලමු පාර. ඒක හොදයි කියලා. හැමතැනම එහෙමද දන්නෑ නේ

    • @manofoods9545
      @manofoods9545 2 ปีที่แล้ว

      Matath ekama thamai hithune meka baladdi me thana koheda

    • @danoojcristeen8106
      @danoojcristeen8106 2 ปีที่แล้ว

      අන්න එහෙම මිනුස්සු ගරාජ් වල සර්විස් වල කියන කියන දේවල් කරන්න යන්න එපා ...ඔයාලගේ සාමාන්‍ය දැනීමෙන් පොඩ්ඩක් හිතන්න කොතනට ගියත්..මොකද මාත් සර්විස් එකක වැඩ කරන්නෙ. මිනිස්සු බොරුවට බොරු වැඩ කරන තැන්වලට මාහා ලොකුවට වියදම් කරනවා පොඩි තැනකට ආවම වැලි කැටේ ඉදන් හොයනවා..

    • @user-li5pm2sb3j
      @user-li5pm2sb3j 3 หลายเดือนก่อน

      Matara AMW nam yanna epa un leda mawanawa..... mamath digatama giye amw dennam asawata yanne nee. full service eka katha krala wadak nee

    • @yomanex3326
      @yomanex3326 25 วันที่ผ่านมา

      මෙක කොහෙද තියෙන්නෙ

  • @lakshitharanasinghe473
    @lakshitharanasinghe473 3 ปีที่แล้ว +4

    ❤️ නියමයි ගොඩක් වටිනවා

  • @ishanok
    @ishanok 3 ปีที่แล้ว +2

    Nice video. මොනාද service එකක වෙන්න ඕනි කියලා දැනුවත් කරපු එක නම් ලොකු දෙයක්. මක බාස්ලාගෙන් බේරෙන්න පුලුවන්.

  • @thilan283
    @thilan283 3 ปีที่แล้ว +1

    Thanks a lot buddy..👍👍👍

  • @shashithalakshan2798
    @shashithalakshan2798 3 ปีที่แล้ว

    Oyage spoiler eka kohenda machan gatte

  • @user-tu4gd3xl1p
    @user-tu4gd3xl1p 3 ปีที่แล้ว +3

    eka super

  • @imeshsakalasooriya647
    @imeshsakalasooriya647 3 ปีที่แล้ว +2

    ❤️❤️

  • @eshanabeyweera
    @eshanabeyweera 2 ปีที่แล้ว

    Coolent daddi water dan nadda????

  • @malindatharaka5586
    @malindatharaka5586 3 ปีที่แล้ว +1

    Suzuki alto
    Full Service
    With out gear oil change
    How much will be the cost
    And working hours please

  • @edwinyong5727
    @edwinyong5727 3 ปีที่แล้ว +2

    Thanks for the club send us the full details of this place.Thanks for your good recommendation

  • @chasithasanoj601
    @chasithasanoj601 3 ปีที่แล้ว +2

    ගොඩක් හොද විඩියෝ එ්කක්

  • @rexybernard7714
    @rexybernard7714 2 ปีที่แล้ว

    Where is the place good job 🚗

  • @SamanjeewaSamanAbel
    @SamanjeewaSamanAbel 3 ปีที่แล้ว

    Micro panda cars service karanawada.

  • @sanathamarasinghe9494
    @sanathamarasinghe9494 2 ปีที่แล้ว

    Kogeda mee service eka thiyanne

  • @tgasandun3071
    @tgasandun3071 10 หลายเดือนก่อน

    Me service ekata kiyak yanawada

  • @thevega6524
    @thevega6524 2 ปีที่แล้ว

    Meka petrol kotchcara karanwada?

  • @pradeepgunawardana4691
    @pradeepgunawardana4691 3 ปีที่แล้ว +2

    සාමාන්‍ය සර්විස් එකකට කීයක් විතර යයි ද?

  • @rukshansenadheera4559
    @rukshansenadheera4559 ปีที่แล้ว

    meke bumper eke tape eka gahala thiynne ana walinda nikam alolada

  • @youcenon
    @youcenon 3 ปีที่แล้ว

    Engine oil change eka gedaradi karaganna pluwan machan.

  • @aselasadamal3873
    @aselasadamal3873 19 วันที่ผ่านมา

    monada mewata dana hoda oil warga🤔

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    🌝👍🏻👍🏻

  • @chasithasanoj601
    @chasithasanoj601 2 ปีที่แล้ว

    මේ ඔක්කොම change කරන කොට, ඔයාගෙ vehicle එකේ Millage එක kiyad aiya...?

  • @idunilchandhana3954
    @idunilchandhana3954 3 ปีที่แล้ว

    Meakea eco test karanna ba

  • @lakshitharanasinghe473
    @lakshitharanasinghe473 3 ปีที่แล้ว +2

    Damma oil warga ethakota air filter eka oil filter eka gana podi details tikak add kranda bro ❤️💪 Niyamai keep it up 👍

  • @yomanex3326
    @yomanex3326 25 วันที่ผ่านมา

    කොහෙද මෙ srvise eka tiyenne

  • @dilshardismail2414
    @dilshardismail2414 3 ปีที่แล้ว

    Brothers I have an Alto K10 automatic vehicle what’s the best gear oil for triptronic transmission

    • @farzeen8858
      @farzeen8858 3 ปีที่แล้ว

      Check your owners manuel

  • @tharukadesilva6561
    @tharukadesilva6561 6 หลายเดือนก่อน

    Full service eka කරන්න දැන් කියද ?

  • @user-cx7fj7kw1n
    @user-cx7fj7kw1n 3 ปีที่แล้ว +1

    වන්ඩියක් ගත්තම එන්නම්කෝ ...😉

  • @janakasaman5158
    @janakasaman5158 2 ปีที่แล้ว

    Location eka denna puluvanda

  • @pradeepweerasinghe3910
    @pradeepweerasinghe3910 5 หลายเดือนก่อน

    Dan කීයක් gannawada

  • @chathurangadasanayaka2860
    @chathurangadasanayaka2860 3 ปีที่แล้ว

    කොහෙද තියෙන්නෙ ආයතනෙ

  • @arunasupun5878
    @arunasupun5878 3 ปีที่แล้ว

    Koheda mee

  • @jinakakariyawasam8655
    @jinakakariyawasam8655 2 ปีที่แล้ว

    කරුණාකර මෙම තැන කියන්න please

  • @sanjeewakumarasiri4958
    @sanjeewakumarasiri4958 3 ปีที่แล้ว

    Supiri...ai coolent maru kale kiyala denaganna puluwanda

  • @ruwankumarawijeeekara8210
    @ruwankumarawijeeekara8210 11 หลายเดือนก่อน

    එහෙම service එකක් පෙනන්නෙ නෑනෙ map එකේ

  • @lucifergaming1313
    @lucifergaming1313 2 ปีที่แล้ว +2

    Bro i need what size of wheels u used...?

    • @CarLoversIsland
      @CarLoversIsland  2 ปีที่แล้ว

      13 inches

    • @lucifergaming1313
      @lucifergaming1313 2 ปีที่แล้ว

      @@CarLoversIsland while driving is there no issues know? because i gonna change for alto's wheels to 13 inches. Please guide me if u did any modification to do that?

  • @janakasampath7146
    @janakasampath7146 3 ปีที่แล้ว +4

    Koheda thana service karapu

  • @rukshanisanka9063
    @rukshanisanka9063 3 ปีที่แล้ว

    Superb vedio. Me okkoma karanna kiyak giyada. Labour, engine oil, gear oil, filter, full amount eka poddak danawada bro

    • @CarLoversIsland
      @CarLoversIsland  3 ปีที่แล้ว +1

      Rukshan Isanka Okkoma 13k wage giya mcn

    • @rukshanisanka9063
      @rukshanisanka9063 3 ปีที่แล้ว

      Thanks bro. Very important vedio. Keep it up bro

    • @janakasaman5158
      @janakasaman5158 2 ปีที่แล้ว

      @@CarLoversIsland locations eka koheda

  • @ajithkeppetipola7709
    @ajithkeppetipola7709 3 ปีที่แล้ว

    How mach bro

  • @manjunathahn5458
    @manjunathahn5458 3 ปีที่แล้ว +2

    Weel size tell me sir.

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 3 ปีที่แล้ว +1

    Celerio ත් කරනවාද ?

  • @thilinajayaweera4520
    @thilinajayaweera4520 3 ปีที่แล้ว +1

    Koheda me

  • @user-kf1uh3nu4f
    @user-kf1uh3nu4f 7 หลายเดือนก่อน

    Miyusik eka wadi kathawa ahanne na malli video eka eka adupahaduwak oya karana dewal kiyanne aduwen ehema karanda epa

  • @anupamanadeeshan2102
    @anupamanadeeshan2102 3 ปีที่แล้ว +5

    Wheres the location and how much this one service

    • @CarLoversIsland
      @CarLoversIsland  3 ปีที่แล้ว

      Near to SLIIT campus in Malabe, Cost around LKR 8000

    • @dilshaninpect7513
      @dilshaninpect7513 3 ปีที่แล้ว

      @@CarLoversIsland Please give me a service central mobile number

  • @sahanjayasinghe9338
    @sahanjayasinghe9338 3 ปีที่แล้ว +1

    මේ තැන කොහෙද තියෙන්නේ

  • @KasunDewinda-fr4cw
    @KasunDewinda-fr4cw 11 หลายเดือนก่อน

    Veda karanna කට්ටිය gan නැද්ද

  • @sumudunichandrasekara6702
    @sumudunichandrasekara6702 3 ปีที่แล้ว +1

    Math owa thMI krnne

  • @manushkananayakkara2014
    @manushkananayakkara2014 2 ปีที่แล้ว

    මාවත් කාබ් එකට ඡොයින් කරනවාද

  • @tgasandun3071
    @tgasandun3071 2 ปีที่แล้ว

    Me thana mokadda contact details denna

  • @sahanpiyumal2425
    @sahanpiyumal2425 3 ปีที่แล้ว +2

    AMW automobile service complex- Rajagiriya ( Recommended for services, repairs etc of alto cars )

  • @sachinthadileepa9951
    @sachinthadileepa9951 3 ปีที่แล้ว +1

    ටයර් මේ විදියට කොහොමද පොඩ්ඩක් එලියට එන්න හයිකරගන්නෙ???

    • @CarLoversIsland
      @CarLoversIsland  3 ปีที่แล้ว +1

      Alloy wheel ekenma thamai bro

    • @sachinthadileepa9951
      @sachinthadileepa9951 3 ปีที่แล้ว

      @@CarLoversIsland රිම් එක 14 දාල ටයර් සයිස් කියද දාන්න ඕනේ?

    • @dimuthuproduction
      @dimuthuproduction ปีที่แล้ว

      @@CarLoversIsland මේ ඇලෝ වීල් රිම් එක කොහෙද ගන්න තියෙන්නෙ

  • @brandonsebastian3825
    @brandonsebastian3825 3 ปีที่แล้ว

    All cost how much

  • @jinakakariyawasam8655
    @jinakakariyawasam8655 2 ปีที่แล้ว

    කි.මී.32000 විතර මම පාවිච්චි කරන alto රථය මේවනවිට ධාවනය කර ඇත.මා විසින් ඊ ලඟට කල යුතු service පිළිබඳ දැනුවත් කරන්න ස්තුතියි

  • @hemanthapriyasad9598
    @hemanthapriyasad9598 2 ปีที่แล้ว

    කොහෙද මේ සර්විස් පොයින්ට් එක?
    Plz contact number ???