Hiru Star - Season 04 | SUPER 48 - Part 12 | 2024-09-01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • Hiru Star - Season 04 | SUPER 48 - Part 12 | 2024-09-01
    Hiru Star App එක දැන්ම Download කරගන්න!
    📌Android - hiru.lk/0gPGaM
    📌iOS - hiru.lk/3vaMCF
    Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
    HIRU STAR is a Reality Television Singing Competition where for the first time in Sri Lanka the show marks the real-time voting by the viewers via an innovative free app. In contrast to other singing TV Reality shows which feature a cast of celebrity judges, Hiru Star features a cast of celebrity experts and ELEVATES the viewers at home to be the JUDGES.
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
    🔗Facebook : / hirustarsrilankaofficial
    🔗Instagram : / hirustarofficial
    🔗TikTok : / hirustar_official
    🔗Threads : www.threads.ne...
    🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
    Hiru Star Facebook community
    📢 Join Now : / hirustarofficial
    #HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #FacebookLive #TH-camLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #SUPER_48

ความคิดเห็น • 803

  • @tharushimenaka1037
    @tharushimenaka1037 17 วันที่ผ่านมา +120

    රුවන් සර්ට ගොඩක් ස්තූතී හරිම නිහතමානී කෙනෙක් ඇත්තටම.....දක්ෂයන්ව හැමදාම ගොඩක් අගය කරනවාට සර්ට thank you 💕

    • @ashamaliashamali2670
      @ashamaliashamali2670 17 วันที่ผ่านมา +4

      අනිවාර්යයෙන් ❤❤❤

    • @nalakaanhana6281
      @nalakaanhana6281 17 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්

    • @Kanthi-l6n
      @Kanthi-l6n 17 วันที่ผ่านมา +1

      Onawata wada wadi

    • @nelanelaa7772
      @nelanelaa7772 17 วันที่ผ่านมา +5

      හොදම කෙනා තමයි රුවන් සර් බලන් ඉන්න අය කියන්නේ නිරෝශා හරි නැ කියලා අමල් නම් කොහොමත් වැඩක් නැ පව් හොද තරු අයින් වෙනවා

    • @user-fi7oz7fc6q
      @user-fi7oz7fc6q 16 วันที่ผ่านมา +3

      Yes 👍 රුවන් සර්

  • @user-zs1kx4vt6s
    @user-zs1kx4vt6s 17 วันที่ผ่านมา +47

    ප්‍රකාෂ් ගායනා කරන්නේ කවද්ද කියල මග බලපු අය ඉන්නවාද මම වගේ

  • @SayuriNimshara
    @SayuriNimshara 17 วันที่ผ่านมา +97

    ප්‍රකාෂ් අයියේ ඔයාගේ හැමදේම හොදින් සාර්ථක වෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! තෙරුවන් සරණයි ! 😢❤️❤️❤️💜️

    • @rupikapriyadarshani2991
      @rupikapriyadarshani2991 17 วันที่ผ่านมา +1

      Prakash kiyanne hodama taraga karuwek❤ idiriyatama yanna suba patanawa.amal ai me wage wada karanne

  • @sasindulalantha9154
    @sasindulalantha9154 17 วันที่ผ่านมา +114

    අමල් හෝ නිරෝෂා හෝ කවුරු උන්නත් ඇත්තටම බලන්න ඕනෙ දක්ෂයො කවුද කියල..හරියටම හැකියාවයි මානූෂිය විදියටයි තරඟකරුවන්ව දිරිමත් කරන්නෙ රුවන් හෙට්ටිආරච්චි විතරයි.

    • @DeepaniSd
      @DeepaniSd 17 วันที่ผ่านมา +2

      ඒක ඇත්ත

    • @kumara550
      @kumara550 17 วันที่ผ่านมา +1

      👍

    • @ashamaliashamali2670
      @ashamaliashamali2670 17 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන් ❤❤❤

    • @KamaniRupasinhe
      @KamaniRupasinhe 17 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන් ඒක නම් ඇත්ත

    • @dulakomla4643
      @dulakomla4643 17 วันที่ผ่านมา

      Ob plyn ehenm ilg pr 😅.pky, ethn inn untne eke amruw therenne

  • @thissapa2037
    @thissapa2037 17 วันที่ผ่านมา +82

    ප්‍ර්කාශ් කේ. ට වෙච්ච අපරාදෙ හොද ගායනයක් අමල් කොහෙද දෙමළ දන්නෙ අද වෙන්න ඇති ඔය සින්දුව ඇහුවෙ ගරු රේනුව සිල්වා මැති තුමනි ප්‍රකාශ් කේ ගේ ගායනට අමල් ගත් තීරනය ඔබතුමා ගේ අවදානයට.
    මම සෑම ස්තියකම හිරු ස්ටර් බලන රසික යෙක්.

    • @Kithsara413
      @Kithsara413 15 วันที่ผ่านมา

      sahodaraya oba saha anikuth aya patalawa ganna epa. Amal saha nirosha beluwe methanadi dakshathawaya newe team eka dinawana eka gena witharai. ekai dennata dena manapaya nodi hitiye.

  • @athulaliyanage2991
    @athulaliyanage2991 17 วันที่ผ่านมา +111

    හින්දි දෙමළ දන්නැති අය ගත්තහම ඔහොම තමයි . K. ප්‍රකාශ් ඔබ හොඳ ගායකයෙක් ඔබට ජය 🎉🎉🎉🎉

    • @RasangaYasassri
      @RasangaYasassri 17 วันที่ผ่านมา +1

      Eka aththa

    • @merilkurera808
      @merilkurera808 17 วันที่ผ่านมา +1

      Yes

    • @NimashakumatiNimashakumari
      @NimashakumatiNimashakumari 17 วันที่ผ่านมา +2

      මෙතන වෙන මොකක් හරි සිතුවිල්ලක් තියෙනවා එක තමයි එහෙම කලේ

  • @prasadperera3776
    @prasadperera3776 17 วันที่ผ่านมา +39

    අද මාර දුකයි ප්‍රකාෂ් සිංදු ලියන්නෙ කවදද කිය කිය මේ සීසන් එකේ හැම වටයකම බලන් ඉන්න මම ප්‍රකාෂ් කියන්නෙ දක්ෂයෙක් අමල් කියන මාලොකු පන්ඩ්තයට ඔය සිංදුව කියන්න තියා හිතන්නවත් බෑ කුහකයා😢

  • @user-yg3ey3qp8m
    @user-yg3ey3qp8m 17 วันที่ผ่านมา +63

    අමල්ව Hiru Star එකෙන් අයින් කරන්න කියන අය කෝ බලන්න 😐

    • @user-yg3ey3qp8m
      @user-yg3ey3qp8m 17 วันที่ผ่านมา

      😢🤨🤨

    • @SayuriNimshara
      @SayuriNimshara 17 วันที่ผ่านมา +2

      ඇතුවත් බැ නැතුවත් බෑ වගේ

    • @sleducation4911
      @sleducation4911 17 วันที่ผ่านมา

      😢Ou

    • @user-yg3ey3qp8m
      @user-yg3ey3qp8m 17 วันที่ผ่านมา +1

      Matanam amal wa epa wela thiyenne shehan mehiranga hitiyanam කොච්චර hodada​@@SayuriNimshara

  • @Hashi89149
    @Hashi89149 17 วันที่ผ่านมา +50

    කලින් වතාවක විජය ලෝෂන් අයින් කලා දැන් මේ සැරේ ප්‍රකාශ් කේ ව අයින් කළා, මේ මිනිස්සුන්ට තරගකරුවොන්ගේ .හීන විහිළුවක් වගේ, මේ වගේ තරග වලට එන දක්ෂයෝ හරිම පව් අනේ

    • @NimashakumatiNimashakumari
      @NimashakumatiNimashakumari 17 วันที่ผ่านมา +1

      විජේ ලෝෂන් නම් ගේමක් ගහනවා sa ri ga ma pa එකේ ඇත්තටම සතුටුයි එක බලද්දී

  • @ShyamaleGunaratna
    @ShyamaleGunaratna 17 วันที่ผ่านมา +20

    අන්තිමට නිරා්ශට රැවන්ව ඔින උනා රැවන්ගේ තරග කාරයෙක් උනානමි දෙන්නම අද රැවන්ව කපනවා රැවන් ඒ අතින් රෙස්පටි❤❤❤

  • @sandyakumari2865
    @sandyakumari2865 17 วันที่ผ่านมา +41

    කේ .ප්‍රකශ් ...තමයි තරඟෙ ඉන්න ඕනේ ..කියන මතය තමයි අපට දැනෙන්නේ ...අමල් ,තරහට තමයි වෝඩ් නොකරේ ..ඒක ඕන කෙනෙක්ට තේරෙනවා ...මනුස්සයගේ හිත හැදෙන කතා කරන්න ඕනේ ...

  • @Randy2004-k1e
    @Randy2004-k1e 17 วันที่ผ่านมา +56

    දැන් ඉතින් මේකෙ නිරෝශට බැන බැන හෑලි ලියන කට්ටිය මොනාද කියන්නෙ බලමු 😂

    • @DilanBrensly
      @DilanBrensly 17 วันที่ผ่านมา +3

      Èkanm aththa.... Niroshage veradimane kiuve... Dan amal harida

    • @nimsarafernando1578
      @nimsarafernando1578 17 วันที่ผ่านมา +2

      Amal’s dunnath wadk na ithin mu 75 aru 83 aran thibbe. Kohoma hri matath Prakash aya thama honda

    • @GeethaRathnayaka-k3x
      @GeethaRathnayaka-k3x 16 วันที่ผ่านมา

      😂😂😂😂

    • @user-hd3xx7xp9b
      @user-hd3xx7xp9b 16 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamudithawickramasingha5853
    @chamudithawickramasingha5853 17 วันที่ผ่านมา +39

    මෙකේ වෙනම සෙල්ලමක් යන්නෙ අපරාදෙ සුපිරි දක්ශයො කැපෙනවා නිකන් සීසන් 5 එකේනන් සන්ගීතය පිලිබද දැනුමක් තියන කෙනෙක් ඒ පුටුවට ගේන්න අපරාදෙ නැත්නම්

  • @UmashaMasha
    @UmashaMasha 17 วันที่ผ่านมา +81

    කවදා හරි hiru star යන්න හිතන් ඉන්නව නම් කවුරු හරි යන්න එපා..ඇයි කියල අහන්න එපා යන්න එපා..😂😂😂😂😂😂😂

    • @SampathSampath-d5w
      @SampathSampath-d5w 17 วันที่ผ่านมา +1

      Hm eka aththa .meyalage waradi nisa dskshs lamai gedara yanne

    • @DeepaniSd
      @DeepaniSd 17 วันที่ผ่านมา +4

      දක්ෂයින්ට තැනක් දෙන්නෙ නෑ කවදාවත්😢😢

    • @salithaanjalo8029
      @salithaanjalo8029 17 วันที่ผ่านมา

      ඔව් මාත් අදහස අතෑරියා 😢

    • @Ruwaniishara-mh8lz
      @Ruwaniishara-mh8lz 17 วันที่ผ่านมา +1

      ඇත්ත ,කවදාවත් හිරු ස්ටාර් නම් යන්න එපා

    • @ChamilaKaruna-np2cr
      @ChamilaKaruna-np2cr 17 วันที่ผ่านมา

      Mamath yanna hitiye yannehe wedak nehe

  • @user-db5ty2pc8n
    @user-db5ty2pc8n 17 วันที่ผ่านมา +19

    අමල් නිරෝෂා එකතු වෙලානේ රුවන්ගේ අය කැපුවේ, අද කොහොමද 🤣🤣🤣

    • @user-ry1pf1el1g
      @user-ry1pf1el1g 17 วันที่ผ่านมา +3

      දැන් ඔය ගෑනිටයි මිනිහටයි අර රුවන්ට කරපු බලු වැඩ වලට රිටන් හම්බෙනෝ😂😂 යසයි

    • @Nilanthiabewardhana-vz8sl
      @Nilanthiabewardhana-vz8sl 14 วันที่ผ่านมา

      👍👍👍

  • @SecretScope.
    @SecretScope. 17 วันที่ผ่านมา +30

    අපරාදේ ප්‍රේකාශ් 😢😢 හොදට ගායනා කරා ශික්

  • @VihangaRukshan-ho5of
    @VihangaRukshan-ho5of 17 วันที่ผ่านมา +38

    මොනවා නැතත් රුවන් සර්ටත් වාරයක් හම්බුනා

    • @user-ry1pf1el1g
      @user-ry1pf1el1g 17 วันที่ผ่านมา +4

      ඇත්තටම ඊයෙයි අදයි මරු රුවන්ගේ අය කලින් තේරිලා යනවා ❤ අරුන් දෙන්නට දැන් පටිසන් දෙනවා රුවන්ට කරපු පල් වැඩ වලට😂😂

    • @SakunthalaPaluvila
      @SakunthalaPaluvila 17 วันที่ผ่านมา +2

      Kokata warayak nam thiththayatath warayak😅

  • @SayuriNimshara
    @SayuriNimshara 17 วันที่ผ่านมา +43

    නිරෝෂා මිස් චතුමාල් ට vote කරේ නැති නිසා තමයි අමල් sir ප්‍රකාෂ් ට vote කරේ නැත්තේ,,,,,,,ඒක කාට වුණාත් හොඳටම තේරෙනවා,,,,,, අමල් sri vote කරාත් එක ලකුණක් මදි වෙනවා,,,,,,,

    • @nilukakrisanathi2757
      @nilukakrisanathi2757 17 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම

    • @DeepaniSd
      @DeepaniSd 17 วันที่ผ่านมา +7

      ඒ උනාට ප්‍රකාශ් ලස්සනට ගායනා කළා

    • @maleeshapramod9446
      @maleeshapramod9446 17 วันที่ผ่านมา +2

      Sirawta

    • @gsuw236
      @gsuw236 17 วันที่ผ่านมา +3

      Amal kariyek...okawa ain karanna oni hiru aken😂ponaya. Hoada lamai okoma kapannawa ammal

    • @ajjj772
      @ajjj772 17 วันที่ผ่านมา +5

      ඉතිං ඒකෙන් පලිගත්තේ නිරෝෂාගේ නෙමෙයිනේ අහිංසක දක්ෂයෙකුගේ ජීවිතයෙන්

  • @SayuriNimshara
    @SayuriNimshara 17 วันที่ผ่านมา +40

    අද 01 රුක්ෂාන් 02 හසිදු 03 ප්‍රකාෂ් 04 චතුමාල් හරිද මංදා පිළිවෙල,,,,,,🫣😯

    • @SarathGunarathna-l1y
      @SarathGunarathna-l1y 17 วันที่ผ่านมา +1

      1හසිඳු

    • @SarathGunarathna-l1y
      @SarathGunarathna-l1y 17 วันที่ผ่านมา +1

      ඔයා හිරු ස්ටාර් බල බල ඉන්නවා
      නේද හැමදාම 👌👌

    • @a.w.m6048
      @a.w.m6048 17 วันที่ผ่านมา +1

      හරියටම හරි

    • @shiwanthikakodikara2477
      @shiwanthikakodikara2477 17 วันที่ผ่านมา +1

      හරි

    • @RasikaChandana-f6m
      @RasikaChandana-f6m 16 วันที่ผ่านมา

      මගුල.කන්හැහෙන්නෙනැද්ද

  • @roshancamillus4605
    @roshancamillus4605 17 วันที่ผ่านมา +23

    විනිශ්චය මණ්ඩලය අසාධාරණයි! අමල් පෙරෙරා ගෙදර අරින්න ඕන...

  • @nishakafernando9766
    @nishakafernando9766 16 วันที่ผ่านมา +5

    Because of the lack of Amal's vote.prakash went out of the.competition.but according to my view prakash sang the song brilliantly.
    I saw a huge strength from the prakash.because he is very courageous and highly positive kind and humble tamil competitor.he didn't cry.his face is so hopeful. Nirosha's commenting is so powerful. I also believe that one day prakash will destroy his life barriers and become a good singer in future.
    We highly appreciate ruwans last comment on prakash. It describes prekash's singing skills.
    I urge all other candidates still remain this competition. Learn a lesson from prakash to how to behave at a " defeat" with a happy mood without crying
    Commenting from italy 🇮🇹

    • @samwije8586
      @samwije8586 15 วันที่ผ่านมา +1

      agreed

  • @anomakahatapitiya531
    @anomakahatapitiya531 17 วันที่ผ่านมา +16

    නිරොශට තිබුනේ අමල්ගේ ටීම් එකේ ළමයට වෝට් එක දෙන්න මොකද එයත් ලස්සනට කීවා එහෙනම් අමලුත් නිරෝශගේ ටිම් එකේ ළමයට වෝට් එක දෙනවා.එතකොට ජනතාව තීරනය කරයි කවුද ඉදිරියට යවන්න ඕන කියලා.

    • @user-pb6bv1tc1g
      @user-pb6bv1tc1g 17 วันที่ผ่านมา

      Ekanam sadarana kathawa

    • @user-ry1pf1el1g
      @user-ry1pf1el1g 17 วันที่ผ่านมา +3

      නෑ රුවන්ට තිබ්බේ අනිතිමට අමල්ගේ කෙනාට වෝට් නොදී ඉන්න. එහෙනම් අමල්ගේ කෙනාට වෝට් අඩු වෙලා ප්‍රකාශ්ට අද යන්න තිබ්බ 48 වටයට😢😢

    • @NiranjaliBenaragama
      @NiranjaliBenaragama 17 วันที่ผ่านมา

      Correct

    • @mmaxmmax6111
      @mmaxmmax6111 16 วันที่ผ่านมา

      Nirosha mis waradi aml sarge kena lassanata kiuwa nirosha mis බයිලා ghnawa waradi kiyala ekn අසාධාරණයක් une prekash ta

    • @mmaxmmax6111
      @mmaxmmax6111 16 วันที่ผ่านมา +1

      ​@@user-ry1pf1el1gruwan sarta dos kiyala be ethim ey hari සාධාරණ kenk

  • @Randy2004-k1e
    @Randy2004-k1e 17 วันที่ผ่านมา +123

    නිරෝශා මැඩම්ගෙ දක්ශයො දෙන්නෙක්ම ගෙදර ගියා පව් අනේ සෙව්මිණි අක්කි ප්‍රකාශ් අයියයි තරගෙ ඉන්නම ඕනි දක්ශයො දෙන්නෙක් ... 🥺😖 අනේ එ දෙන්නව කෝම හරි ගන්න හිරු

    • @Udaraperera-jm1mm
      @Udaraperera-jm1mm 17 วันที่ผ่านมา +11

      Aththa❤

    • @roshanisilva8557
      @roshanisilva8557 17 วันที่ผ่านมา +13

      නිරෝෂා අමල් එක්ක එකතුවෙලා dafodil කපනකොට දැන ගන්න ඕනේ කොකාට වාරයක් නම් තිත්තයට වාර 2යි කියලා. වැපිරූ දේ තමයි නෙලන්න වෙන්නේ. දැන් අඬල වැඩක් නෑ

    • @thimeeravimukthi7803
      @thimeeravimukthi7803 17 วันที่ผ่านมา +1

      @@roshanisilva8557 ඩැෆඩිල්ට වඩා නම් මේ දෙන්නා හොදයි 😀

    • @Randy2004-k1e
      @Randy2004-k1e 17 วันที่ผ่านมา

      @@roshanisilva8557මෙහෙමයි එදා එයාලා වෝට් නොකලේ ඊලග කෙනා කොච්ච්‍ර හොදට කියනවද නැද්ද බලන්න ඔයා කියන විදියට ඔයාම හිතන්න ඒ එපිසෝඩ් එක බලලා ඉතින් ඩැෆඩිල්ට පස්සෙ සින්දු කීවෙ හසිනි අක්කා එයාට වඩා ගොඩක් හොදට සින්දු කීවා ඒත් ඉතින් එයාට නැතිඋනේ ජනතා පරමාදිපත්ව්‍ය නේ ...

    • @ChandraMalani-l6q
      @ChandraMalani-l6q 17 วันที่ผ่านมา +1

      Niyamai

  • @sasindulalantha9154
    @sasindulalantha9154 17 วันที่ผ่านมา +86

    Amal perera අද තමා දැක්කෙ ඇත්තටම පට්ට කුහකයි කියල..පව් අර කොල්ල..කවුරුත් එක වගේ දරුවො කියල හිතනව කියල ලොකු talk දුන්නට පට්ට කුහකයි..අනික ,කෑගහනව වගේ ඇහුන කියන්නෙ,ඒක කොච්චර අමාරු ද කියල බලන් ඉන්න මිනිස්සුන්ටත් තේරෙනෙව..ඔයා I can see ගයනකොටත් කෑගහනව වගේ තමා ඇහෙන්නෙ එහෙනම්..ඒ කියන්නෙ කෑගහණ තැන්වල කෑගහල කියන්න වෙනවනෙ.

    • @DilanBrensly
      @DilanBrensly 17 วันที่ผ่านมา

      Aththa oya hari....

    • @kushmalratnaweera2839
      @kushmalratnaweera2839 17 วันที่ผ่านมา +2

      නිරෝෂාම තමා ප්‍රකාශ්ට වල කැපුවේ🙂 පොඩ්ඩක් ආයි මේකෙ උන් දෙන්නා හැසිරුණු විදිහ බලන්න 😂 ඇති🥴

    • @swarnalathailandaridewa1035
      @swarnalathailandaridewa1035 17 วันที่ผ่านมา +1

      Me program eka wadak na

    • @swarnalathailandaridewa1035
      @swarnalathailandaridewa1035 17 วันที่ผ่านมา

      Prakash daruwata Honda gamanak thinawa

    • @SfmFazool
      @SfmFazool 16 วันที่ผ่านมา

      Eya ema kiyana ekatat appudi gahanawa

  • @isharajanani7841
    @isharajanani7841 16 วันที่ผ่านมา +6

    ප්‍රකාශ්ගේ ගායනය හරි ම ලස්සනයි..ඔයාට බුදුසරනයි අයියේ ❤

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 17 วันที่ผ่านมา +6

    නිරෝෂා එයාගෙ තරඟකාරුවන් ඉස්සරහට අරන් යන්න අසාධාරණ විදියට විනිශ්චය කරනවා.අදත් එයාගෙ තරඟකරුවා ඊලඟට ගායනා කරන නිසා ඊට කලින් ගායනයට ⁣මනාපය නොදී තියාගත්තා.ඉතින් අමලුත් ඒකම කලා.දෙ⁣න්නාටම වෝට් දෙකයිනේ හම්බුනේ ජනතා මනාපය තමයි ප්‍රකාශ්ට අඩු වුනේ.මටනම් හිතුනේ ඒ වෙලාවේ වැරදි දේ කලේ අමල් නෙවෙයි නිරෝෂා කියලා.

  • @liyanagedhivya2074
    @liyanagedhivya2074 17 วันที่ผ่านมา +76

    අමල්ගෙ vote එක දුන්නැත්තේ ඊරිසියාවට

    • @rajapakshacharitha5903
      @rajapakshacharitha5903 17 วันที่ผ่านมา

      Ow

    • @ChandiKelum
      @ChandiKelum 17 วันที่ผ่านมา +1

      Etakota nirosha dunnete mokatada

    • @liyanagedhivya2074
      @liyanagedhivya2074 17 วันที่ผ่านมา

      @@ChandiKelum dennama irisiyayi. Eth prakash dakshayi. Eyt vote eka onima time eka ee

    • @ajjj772
      @ajjj772 17 วันที่ผ่านมา +2

      ඔව් ඉරිසියාවට වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් නූගත් කමට වෙන්නත් පුළුවන්. මොකද ඔහු කිව්වා ඔහු ගීතය කිව්වේ කෑගහනවාගේ කියලා ඒ උනාට රුවන් කිව්වා ඒක අපේ ගායනා කරන්නේ එහෙම තමයි කියලා. ඒ කියන්නේ ඔහුට ජාත්‍යන්තර ගීත ගැන කිසි දැනුමක් නැහැ.

    • @sanjeewa252
      @sanjeewa252 16 วันที่ผ่านมา

      Amal dunnathi1 withara penne,mulin nirosha dun nathi1 penun nadda?nirosha dun nanm amaluth denna thibba,nirosha kuhakai.balu

  • @SayuriNimshara
    @SayuriNimshara 17 วันที่ผ่านมา +41

    අද හරිම ගොඩාක් දුකයි ප්‍රකාෂ් අයියා අයින් වුණාට 😢😢😢😢😢💔💔💔

    • @suneelakaadikaram
      @suneelakaadikaram 17 วันที่ผ่านมา +2

      @@SayuriNimshara 😪😪😪

    • @user-hd3xx7xp9b
      @user-hd3xx7xp9b 16 วันที่ผ่านมา

      ❤❤❤❤❤😢😢😢😢😢😢😢

  • @chathurikadilhani9515
    @chathurikadilhani9515 17 วันที่ผ่านมา +11

    කෝ බලන්න අදත් මුලුමනින්ම කමෙන්ට් බලන්න ආව අය 🙃🙃

  • @surangiperera2889
    @surangiperera2889 17 วันที่ผ่านมา +31

    ඇත්තටම ඇයි මෙහෙම කරන්නෙ ..මේ අහිංසක තරගකරුවන් කොච්චර නම් බලාපොරොත්තු තියාගෙනද මෙතනට එන්නෙ..ප්‍රකාශ් ඇත්තටම පව්..හරිම දක්ෂයෙක්..කණ්ඩායම් නොබෙදා හිටියා නම් මේ වගේ වෙන්නෙ නැහැ...

  • @user-fi7oz7fc6q
    @user-fi7oz7fc6q 17 วันที่ผ่านมา +37

    අන්තිමට ගායනා.කල.ගායන.ගැන කියන්න.වචන.නෑ.සුපිරි❤❤❤👍👍👍🇦🇪 ටැමිල් ගීතය

    • @NimashakumatiNimashakumari
      @NimashakumatiNimashakumari 17 วันที่ผ่านมา +1

      දක්ෂයට ඉඩ නැහැ හිරු එකේ

    • @user-hd3xx7xp9b
      @user-hd3xx7xp9b 16 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️😔😔😔😔😔😔😔🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @purnimamadushani2837
    @purnimamadushani2837 17 วันที่ผ่านมา +15

    ප්‍රකාශ් ලස්සනට ගායනා කළා. 👌❤️

  • @jayam1429
    @jayam1429 17 วันที่ผ่านมา +31

    අමල් සර් අද කුහක වෙලා ...
    එහෙම වෙන්න එපා සර්, දක්ෂයට, දක්ෂ තැන දෙන්න කාරුණික වෙන්න .....
    සොබාදහමට නොවෙන අවනත ලොවේ කිසිවක් නෑ ❤❤❤
    ඔබ සැමට ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
    ගොන්ණු ගොඩට, මී මඥ්ඥො මඩට ඇද්දොත්...
    මේ දක්ෂ දරුවන් කොහාටද අදින්නේ ???????
    💐💐💐💐💐💐💐💐💐

    • @janakak.a470
      @janakak.a470 17 วันที่ผ่านมา +5

      ඔය කුඩ්ඩන්ට සර්‍ර් කියන්න එපා

    • @swarnalathailandaridewa1035
      @swarnalathailandaridewa1035 17 วันที่ผ่านมา +3

      Amal kiyane. Patta kuhakayek

    • @user-hd3xx7xp9b
      @user-hd3xx7xp9b 16 วันที่ผ่านมา

      😮😮😮😮😮😮😔😔😔😔😔😔🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @ChamaraPerera-n6j
      @ChamaraPerera-n6j 15 วันที่ผ่านมา

      කුඩ්ඩගේ ගති ඔහොම තමයි😂😂😂😂

  • @dineshnuwan2201
    @dineshnuwan2201 17 วันที่ผ่านมา +23

    ජනතාව අමල්ට බැන්නට චතුමාල්ට ජජ් වෝට් දෙකයි .. ප්‍රකාශ්ටත් ජජ් වෝට් දෙකයි ඊලග වටයට යවන්න ඕනි කෙනා ජනතාව තීරණය කරා එච්චරයි

  • @KavishkaH
    @KavishkaH 17 วันที่ผ่านมา +45

    හින්දි සින්දු සින්හල කරලා කියන උන්ට එකෙන්ම දෙනවා අර කොල්ලට දුන් නෑ බල්ලා

    • @YeshanPasii
      @YeshanPasii 17 วันที่ผ่านมา +3

      💯

    • @siwmy
      @siwmy 17 วันที่ผ่านมา +3

      Mona de unath a unge dawal walata thamange nahadecha kama Panawa wachana walin

  • @maneshaharshanimohomed862
    @maneshaharshanimohomed862 17 วันที่ผ่านมา +8

    Expert team වලට නොබෙදා හිටියනම් හොදයි

  • @KavishkaH
    @KavishkaH 17 วันที่ผ่านมา +27

    ගොබ්බ පින්නයා තොට මියුසික් බෑ ඔය පුටුව ප්‍රකාශ්ට දීලා තෝ පලයන් එලියට 😂💔

  • @lilanthinieedirisooriya6505
    @lilanthinieedirisooriya6505 17 วันที่ผ่านมา +14

    නිරෝශා නිසා තමයි ප්‍ර්කාශ් පැරදුනෙ. නිරෝශා මුලින්ම මේ සින්දුව කියන්න දුන්න නම් ප්‍රකශ් දිනනව. අපිත් මුල ඉදලම බලාගෙන හිටියෙ ප්‍රකාශ් සින්දු කියනකල්. නිරෝශ හරි කුහකයි. රතුත් දීල ඒ ලමයව මානසිකව වැට්ටුව. 😢ප්‍රරකාශ් පුතේ අද හොදටම සින්දුව කිව්වෙ ඔයා. ඔයා දෙරන ඩ්‍රීම්ස්ටා යන්න. ඔයාට හොද තැනකට යන්න පුලුවන්. හොද විනිශ්චය මන්ඩලයක් ඒකෙ ඉන්නව.ඔයා ඉන්දියාවට යන්න එපා නිරෝශාගෙ අවවාද අහල. ඔයා ලන්කාවට සේවයක් කරන්න. ශ්‍රී ලාන්කිකයෙක් විදියට.රුවනුත් තත්ත්වය තියාගෙන අයින් උනානම් හොදයි. සුබ අනාගතයක් ප්‍රකාශ් පුතේ ඔයාට.🇩🇪🇩🇪

  • @maleeshapramod9446
    @maleeshapramod9446 17 วันที่ผ่านมา +9

    ආය හිරුස්ටා බලලා වැඩක් නැ😪 ප්‍රකාශ් අයියේ ඔයාට සුබ අනාගතයක් තියනවා good luck ❤️❤️

  • @shehanigamage9521
    @shehanigamage9521 17 วันที่ผ่านมา +45

    නිරෝෂා නොකියා කිව්වේ,ප්‍රේක්ෂකයිනේ අමල්ට බැනපල්ලා කියලා .තුන්දෙනාම පොඩි ළමයි වගේ.

    • @SayuriNimshara
      @SayuriNimshara 17 วันที่ผ่านมา +2

      Yes yes 🤭🤭🤭

    • @shehanigamage9521
      @shehanigamage9521 17 วันที่ผ่านมา +1

      @@SayuriNimshara 😂

    • @chandrakasthuri4500
      @chandrakasthuri4500 17 วันที่ผ่านมา +2

      අමල් වොට් කලත් 1මදිනේ..අපරාදේ දක්ෂයෙක් කැපුනා 😢😢

    • @shehanigamage9521
      @shehanigamage9521 17 วันที่ผ่านมา +1

      @@chandrakasthuri4500 ඒක ඇත්ත .

    • @chandimasanjeewani1874
      @chandimasanjeewani1874 16 วันที่ผ่านมา +2

      ඇත්ත😂

  • @Kalumsampath-kr4yt
    @Kalumsampath-kr4yt 17 วันที่ผ่านมา +10

    සෙව්මිනිට යි pakash ටයි නැවත අවස්තාවක් දිය යුතුයි මේ තරගයෙ ඉන්න ඔන දක්ශයොම දෙදෙනෙක් එ දෙන්නා

    • @ChandiKelum
      @ChandiKelum 17 วันที่ผ่านมา +1

      Okkoma inna ona ayanam dinanna ona kawda 😂😂😂

  • @reeniperera507
    @reeniperera507 17 วันที่ผ่านมา +8

    1. Rukshan
    2. Hasindu
    3. Prakash

  • @Amazinglanka1129
    @Amazinglanka1129 16 วันที่ผ่านมา +3

    අමල්ගෙ ලකුණු 7 ලැබුනත් ප්‍රකාෂ්ට 82යි. අමල් වැරදි ඇති. ඒත් ජනතා මනාපයෙන් 1%ක් මදි. ඇත්ත තේරුම් ගමු😊

    • @samwije8586
      @samwije8586 15 วันที่ผ่านมา +1

      expert කෙනෙක් vote කලාම ජනතා මනාප තවත් වැඩිවෙනවා.

  • @asangafernando3344
    @asangafernando3344 16 วันที่ผ่านมา +2

    රුවන් තමන්ගේ කණ්ඩායමේ අයට විතරක් නෙමෙයි අනිත් අයගෙ තරගකරුවන්ටත් දිරිය දෙනවා.ඇත්තටම ඒක හොද දෙයක් .

  • @MayaMaya-up6nu
    @MayaMaya-up6nu 16 วันที่ผ่านมา +3

    හසිදු. හරිම. ලස්සනයි. ගායනය.. ❤❤❤❤❤

  • @KumudikaLakmali
    @KumudikaLakmali 17 วันที่ผ่านมา +7

    Prakash k ඔබ දක්ෂයි ඇත්තටම ❤❤❤.... oya sing කරනවා බලන්න ආසාවෙන් හිටියේ ❤❤❤❤ ජය වේවා ඔබට ❤❤❤🎉

  • @radical1455
    @radical1455 17 วันที่ผ่านมา +4

    තව ඕනී තරම් මෙවැනි තරඟ තියෙනවා.ඒවාට යන්න. දිනන්නම හිතන්න එපා.මේ චැනල් වලට වහල් වෙන්න එපා..ගීත කීමේ අවස්ථාවල් ලබා ගන්න. අත් දැකීම් ලබා ගන්න.ඔබේ දවස ⁣ඉක්මනින් ඒවී.❤❤❤❤

  • @Themajornews
    @Themajornews 16 วันที่ผ่านมา +2

    අමල්ගේ සියලු තරගකාරුවන් පරදවමු. 50%ක් වත් යන්න දෙන්න එපා. අමල් පාඩමක් ඉගෙන ගන්නේ එදාට

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 17 วันที่ผ่านมา +5

    තමන්ට කැමති කෙනාට vote එක ලැබුණේ නැත්නම් ඉතින් එදාට ඒ ජජ් ඉවරයි 😂 ඊයේ බනින අය අද හොදයි 😂 කොච්චර කොහොම මොනා උනත් මෙතන ඉන්න එක්කෙනෙක් තමයි අන්තිමට දිනන්නෙ ,,හැමෝම දක්ෂයි ❤🎉

    • @user-it4hm9gp6l
      @user-it4hm9gp6l 17 วันที่ผ่านมา +2

      ඒක ඇත්ත.දක්ෂයන්ගෙනුත් දක්ෂයන් ඉදිරියේදී තව අවුට් වෙනවා.අවසාන තරඟයට යන්න පුළුවන් හතර දෙනාටයි.ජජ්බෝඩ් එකට බැනලා වැඩක් නැහැ.තරගයේ ස්වාභාවය මිනිස්සු තේරුම් ගන්නේ නැහැ.

  • @ajjj772
    @ajjj772 17 วันที่ผ่านมา +4

    රුවන් සංගීත ක්ෂේත්‍රයට වැඩිකල් නාවත් අනිත් දෙන්නට වැඩිය හොඳ සංගීතය ගැන හොඳ බාහිර දැනුමක් තියෙන කෙනෙක්. ඒ වගේම ජාත්‍යන්තර ගායක ගායිකාවන් කියන ගීත ගැන හොඳ අවබෝධයක් තියෙන උගත් නිහතමානී සාධාරණ පුද්ගලයෙක්.
    අනිත් දෙදෙනා හරිම උද්දච්ච හැමදේම දන්නවා කියා පණ්ඩිතකමින් ඔලුව උදම්වා ගත්තු කුහක දෙදෙනෙක්

    • @nirangalaananda974
      @nirangalaananda974 16 วันที่ผ่านมา

      Aththa matath hithuna ohu harima dakshayek kiyala, balanna katha karana lassana, ohu ugath kenek respect ruwan ❤❤❤

    • @ajjj772
      @ajjj772 16 วันที่ผ่านมา

      ​@@nirangalaananda974
      ඔව් ඒක තමයි උගත්කමයි නූගත්කමේ වෙනස හොඳට පේනවා ඒ අය අතර.
      අර පරණ කියමනක් තියෙන්නේ " පිරුණු කළේ දිය නොසැලේ" එය හරියටම සනාථ වෙනවා.

  • @deepkumara3387
    @deepkumara3387 17 วันที่ผ่านมา +4

    මේ වගේ අයව අයින් වෙන්න දෙන්න එපා හිරැ එකටත් පාඩුයි. මෙහෙම තරගකරැවන් විනිසුරු වරුන්ට බෙදන්න එපා. මේක මහ අපරාධයක්. මාරම දක්ෂයෙක් මේ හිතාමතා අයින් කරේ. අමල් සර් ඔයාල බෙදිල මේ වගේ වැඩ කරන්න එපා. ලංකාවට ලැබෙන සම්පත් මේ

  • @sudarmagayan5066
    @sudarmagayan5066 16 วันที่ผ่านมา +2

    නියමයි හසිදු පුතේ ජයවේවා ඉදිරියටම යන්න වාසනාව ලැබේවා 🌹🌹🌹🌹🌹🌹

  • @diyogabadu
    @diyogabadu 17 วันที่ผ่านมา +12

    දක්ශයට තැනක් නැත්තෙ අයි 😢 අපි අයෙ හිරැස්ටාර් බලලා ඉවරයි වුබලම බලහල්ලා අයෙ වයිල් කාට් එකකින් පෙරෙකාෂ් ආවෝ ත් විතරයි බලන්නෙ

    • @user-ry1pf1el1g
      @user-ry1pf1el1g 17 วันที่ผ่านมา +2

      මේකේ wild card na නිරෝශාගේ ටීම් එකේ ගන්න පුලුවන් එක්කෙන් ඉදලා ඊයේ ගත්තා ආය නිරෝශාගේ ටීම් එකේ එහෙම ගන්න බෑ කැපුන අය 😢😢 පව් ප්‍රකාශ්

  • @bhanthesamitha4028
    @bhanthesamitha4028 16 วันที่ผ่านมา +1

    පළවෙනි තරඟකරු හසිඳු "සිංහල ඉතිහාස පොතේ" වගේ ගීතයක් තෝරගත්තට එකෙන්ම Respect.....

  • @Dilshan__ravihansa
    @Dilshan__ravihansa 17 วันที่ผ่านมา +5

    හසිදු අයියා, රුක්ශාන් අයියා ,චතුමාල් අයියා ජයම වේවා ඔයාලට ❤😍 ප්‍රකාශ් අයියා ඔයාට හොද ගේමක් ගහන්න පුලුවන් වෙන්න ඕනී... ආදරෙයි හැමෝටම 🫶❤

  • @sonethrasri2247
    @sonethrasri2247 17 วันที่ผ่านมา +3

    මුල්ම ගීතය "සිංහල ඉතිහාස පොතේ........... පසිදු ගායනා කරද්දී කාටවත්ම මංගල ඩෙනෙක්ස් මතක් උනේ නැද්ද? එදා මංගල මේ සින්දුව ඔය විදිහටම ගායනා කලා පසිඳු ලස්සනයි. ප්‍රකාෂ් ගැන දුකයි. ඒ දරුවා ලස්සනට ගායනා කෙරුව මේ ටීම් වලට බෙදන එක නතර නොකලොත් අහිංසක දරුවන්ට වෙන්නේ හරිම අසාදාරනයක් පව් අහිංසක ළමයි.

    • @DinukaSd
      @DinukaSd 15 วันที่ผ่านมา +1

      අනේ ලබ්බ තමා ඉස්සල්ල අහපං මංගලගෙ සින්දුව මංගල ඊටවඩා හොදට කියනවා

  • @nisasachi9744
    @nisasachi9744 17 วันที่ผ่านมา +18

    අමල්නම් පන්ඩිත කුහක මනුස්සයෙක්. මුන් music feild එකටම සාපයක්..

    • @DiasCreations476
      @DiasCreations476 17 วันที่ผ่านมา +2

      Thaththage pihiten sindu kiyanna apu minissu 😂

    • @user-ry1pf1el1g
      @user-ry1pf1el1g 17 วันที่ผ่านมา +1

      ඔව් මේ අමලාට ලස්සනට සින්දු කියන්න පුලුවන් ඒත් චරිතේ නම් ජරා ගොඩක් වගේ 😂😂 රුවන් නම් වදින්න වටින හොද මිනිහෙක් ❤

  • @bpositivebpositive928
    @bpositivebpositive928 17 วันที่ผ่านมา +17

    Amal kathavade kare

  • @nilushiprabodha1179
    @nilushiprabodha1179 17 วันที่ผ่านมา +3

    ඔය අමල් කියන රේණුලගේ partner ඔතන වාඩි කරලා තිබ්බට music ගැන දන්න මගුලක් නෑ. අප්පොච්චා ගේ පානෙන් එළිය බලනවා. හිරු හරි නම් ඔය මිනිහා එලවන්න ඕන. ගොඩක් කල් ඉදන් මම මේක බලනවා. මේක මිනිහා වගේ කුහක අමනයෙක් නෑ මේ ක්ෂේත්‍රයේ. රුවන් මම දන්න තරමින් තනියම ආව කෙනෙක්. නමුත් ඒ මිනිසාගේ තියෙන්නේ දේව ගති.

  • @malidelana8396
    @malidelana8396 17 วันที่ผ่านมา +9

    අමල්ට ඉතින් ටැමිල් ඇහෙන්න ඇති කෑ ගහනව වගේ පව් 😂😂. රුවන්ට නිරෝෂ බලු වැඩ කලාට රුවන් එහෙම කරන්නෙ නෑ අහිංසක දරුවන්ගෙන් පලි ගන්නෙ නෑ.. අනිත් උන් දෙන්නම කුහකයි

  • @DinushaWithaarachchi
    @DinushaWithaarachchi 17 วันที่ผ่านมา +4

    හැමෝම තමන්ගේ කණ්ඩායමේ කෙනාව ඉස්සරහට අරන් යන්න හදනව මිසක් දක්ෂය ඉස්සරහට අරන් යන්නෑ.prakash පව්.එයා ගොඩාක් දක්ෂ ලමයෙක්.අමල් මෙතන judge කරන්න ගැලපෙන කෙනෙක් නෙවෙයි.හරිම කුහක මනුස්සයෙක් ."රේනෝ් සිල්වා මැතිතුමනි කරුණාකර මෙය ඔබේ අවධානය පිණිසයි"

  • @rohinimanachanayaka1581
    @rohinimanachanayaka1581 17 วันที่ผ่านมา +5

    නිරෝසා නොදුන්නු තරහට අමල් දුන්නේ නැ කොල්ලා පව්😢

  • @DeepaniMallika-ts5dp
    @DeepaniMallika-ts5dp 17 วันที่ผ่านมา +2

    මේ සින්දුව දුක් බර ඉතිහාසය සත්‍යය සිද්විමක් එකටත් නටනවා අපේ මිනිස්සු

  • @SamanthikaJayaweera-c2d
    @SamanthikaJayaweera-c2d 17 วันที่ผ่านมา +14

    Amal musalaya

  • @KamalWikramaarachchi
    @KamalWikramaarachchi 17 วันที่ผ่านมา +4

    ලමයි එක එක්කෙනාට බෙදන්නෙ නැතුව හිටියනම් බොහෝ දුරට හොදයි 🙏

  • @wasantikumari8885
    @wasantikumari8885 17 วันที่ผ่านมา +5

    යකෝ මේකේ දක්ෂයාට සුදුසු සැන දෙන්නෙ නෑ අමල් නිසා ප්‍රකාශ් ගෙදර ගියා පව් එයා ගොඩක් දක්ෂ ළමයෙක් ප්‍රකාශ් ඔයා දෙරණ ඩ්‍රීම් ස්ටාර් එකට එන්න එතන ඉන්න විනිශ්චයමණ්ඩලය ගොඩක් උගත් කට්ටිය ඔය වගේ කුහක නෑ❤❤❤❤❤❤❤❤

  • @kushmalratnaweera2839
    @kushmalratnaweera2839 17 วันที่ผ่านมา +4

    නිරෝෂම තම උඩ බලන් කෙල ගහගත්තේ මේකෙ කොහොමත්😂 ඒකි ඒ දාන සෙල්ලම අමල් එක්ක දාන්න හොඳ සෙල්ලමක් නෙමෙයි 🙂 ඇති 🥴

  • @VilinaVilina-sj5gf
    @VilinaVilina-sj5gf 17 วันที่ผ่านมา +10

    මේ තරගෙ දක්ෂයො ගොඩක් කැපෙනව ආත්මාර්තකාමිකම නිසා.ප්‍රකාෂ් ඔයා ගොඩක් දක්ෂයි .අපි ගොඩාක් ආසයි ඔයා ගයනව බලන්න .ආයෙ හිරැ ස්ටාර් බලන්නැහැ.ප්‍රකාෂ් ඔයා කවදහරි දිනනවමයි.දුකයි ගොඩක්.ඔයා රුවන් ගෙ ටීම් එකේ හිටියනම් හරි.ඔයත් ඉන්දියන් competition එකට යන්න .සුබ පැතුම් ❤❤❤❤❤

  • @Wijewera-ht4lw
    @Wijewera-ht4lw 14 วันที่ผ่านมา

    රැවන් හරිම නිහතමානී නියමයි රැවන්් ඔයා හරිම මනුෂ්‍යත්වය තියෙන්නේ ❤ ෂෙරිල් වගේ බිරිඳක් ලැබුණේ වාසනාවට දරැවන්ට හොද ගායනය කියලා දෙන ගුරැවරයෙක් super 🎉❤

  • @maleeshapramod9446
    @maleeshapramod9446 17 วันที่ผ่านมา +7

    ප්‍රකාශ් අපි හැමෝම හැමදාම ඔයත් එක්ක ඉන්නවා 🤜🤛

  • @nisasachi9744
    @nisasachi9744 17 วันที่ผ่านมา +13

    අමල් මේ පාරන්ම් වැරදි තීරනයක් ගත්තෙ.

    • @ShashikaDiwyanga
      @ShashikaDiwyanga 17 วันที่ผ่านมา +2

      මේ පාර විතරක් නෙමෙයි අමල හැම වෙලේම වැරදි තීරණ තමයි ගන්නේ. අමල් සෙල්ලම් කරන්නේ දක්ශ තරගකරුවන්ගේ හීනත් එක්ක . ඕකටනම් හොදක් වෙන්නෙ නෑ 😢

  • @RoshaniDeSilva-d4s
    @RoshaniDeSilva-d4s 15 วันที่ผ่านมา +1

    මේකෙ දෙන්නම මනාප දෙක බැගින් ගත්තා..ජනතා මනාපය වැඩිකෙනා තේරුනා..උනේ ඒකනේ..❤

  • @suneelakaadikaram
    @suneelakaadikaram 17 วันที่ผ่านมา +11

    Prakash lassanata kiwwa ❤❤❤❤❤❤❤❤❤ beautiful ❤❤❤

  • @SayuriNimshara
    @SayuriNimshara 17 วันที่ผ่านมา +8

    හසිදු ප්‍රබෝද් my congratulations ❤️❤️❤️ අද ගායනය හොඳයි ❤️💜️ Lassanai 💛

  • @lalithdharmashantha4396
    @lalithdharmashantha4396 17 วันที่ผ่านมา +4

    නිරෝශා කියනවා පෙක්ශකයෝ බලාගෙන ඉන්නවා කියලා ඕව් ඇත්තා බලාගෙන ඉන්නවා එතන අමල් හරි.....

  • @UmsaKumara
    @UmsaKumara 17 วันที่ผ่านมา +4

    මෙි සිංඋුව ගැහුවෙි මංගල ඩෙනේක්ස් මල්ලි එක පටිට ❤❤❤❤❤❤

  • @NotishotaL.K
    @NotishotaL.K 17 วันที่ผ่านมา +4

    අමාල් , නිරොශා හොද ගයකයන්ට අවස්ථාවක් දෙන්න බැරි නම් ඔතනින් අයින් උනානම් හොදයි 😊 ඔය දෙන්නගේ වැඩ නිසා දක්ශයො ගොඩක් මේ සිසන් ටිකෙම අයින් උනා දෙන්නාටම කන්ඩායම් හැගිම වැඩියි හරි දක්ශයා තෝරන්න බැරි නම් මොකට එනවද මන්දා මෙයාලවත් විනිසුරුවන් විදියට තොරගන්නවානේ 😊
    අද දවසේදි ආමල් සර් අවසනයෙ ගීත ගයනා කරපු කෙනාට දෙන්න ඔනි 😊
    ප්‍රේක්ශක මානාපය 50% උනොත් නේ විනිසුරුවන්ට වොට් කරන්න පුලුවන් , හරියට ගායනය උනත් නැත්තන් එ කෙනාට 50% ක් ගන්න දෙන්න එපා 😊 එ කියලා තමන් අදුරන කෙනෙක්ටත් වොට් කරන්න එපා ගීතය හරියට ගායනය උනේ නැත්තන්

  • @rameshtharidu5614
    @rameshtharidu5614 17 วันที่ผ่านมา +18

    හොද දක්ශයෙක් කැපුනේ

  • @sayuudisanayaka3066
    @sayuudisanayaka3066 17 วันที่ผ่านมา +11

    අනේ ප්‍රකාෂ් 😢❤❤

  • @අංගම්මනසුමනෙ
    @අංගම්මනසුමනෙ 17 วันที่ผ่านมา +2

    අමල්ට හරි යන්නෙ අමල්ගෙ ආරෙ සින්දු කියන අය විතරයි😵‍💫

  • @Kavihansa
    @Kavihansa 17 วันที่ผ่านมา +2

    Where there are people who do not know music, there is no place for talented people who know music, brother. There is no one as talented as you in singing Hindi songs on that Hiru Star stage, love Prakash 🖤✨

  • @sujithsilva7681
    @sujithsilva7681 17 วันที่ผ่านมา +19

    Amal gadara giyanam hodai

  • @prasadperera3776
    @prasadperera3776 17 วันที่ผ่านมา +6

    ප්‍රකාෂ් ඔයා දක්ෂයෙක් ඔයාට මේ වගේ හොර නාලිකාවල පජාත වැඩ සටහන් ගැලපෙන්නේ නැහැ ඔයාවගෙ දක්ෂයෙක්ට තැන නැහැ ආයෙත් එන්න එපා මේ හොර star 🌟 වැඩ සටහන් වලට මාර දුකයි😢😢

    • @ChandiKelum
      @ChandiKelum 17 วันที่ผ่านมา +1

      Ow indiyawatama giyamam Tama hari

  • @GeethaRathnayaka-k3x
    @GeethaRathnayaka-k3x 16 วันที่ผ่านมา +2

    ජනතාවගේ වැරැද්දක් නිසා ප්‍රකාශ්ට ගෙදර යන්න උනේ.අමලුත් වැරදී

  • @prasadperera3776
    @prasadperera3776 17 วันที่ผ่านมา +12

    අමල් කියන හොර තක්කඩ්යට එනම ගහන්න ඕනා හොරා කෝමත් ප්‍රකාෂ්ව කපන්න පුල් ට්‍ර්‍රයි කලා

  • @dineshnuwan2201
    @dineshnuwan2201 17 วันที่ผ่านมา +4

    චතුමාල් 36 වටයට යවන්න තීරනය කරෙ ජනතාව. එතකොට අද තරගය බැලුවොත් මිනිස්සු අමල්ට බනින්නෙ උන්ගෙ තියෙන මෝඩකම නිසා. අද අමල් සාදාරන ව්දිහට වෝට් කරෙ 🙂

    • @user-ry1pf1el1g
      @user-ry1pf1el1g 17 วันที่ผ่านมา +3

      බම්බුව 😂😂 ප්‍රකාශ්ගේ ගායනය මරු අමල් ඉතින් පලිය ගත්තා නිරෝසාගෙන් ඒකයි උනේ ඒකෙන් මේකෙන් දක්ශයෙක් හැලුනා 😢😢

    • @dineshnuwan2201
      @dineshnuwan2201 17 วันที่ผ่านมา +1

      @@user-ry1pf1el1g චතුමාල්ටයි ප්‍රකාශ්ටයි ව්නිසුරුවන්ගෙ වෝට් දෙක ගානෙ දෙන්නටම ලැබුනා .. ජනතා මනාපයෙන් තමයි මේක වෙනස් උනෙ.. එහෙම බලනකොට මේක අමල්ගෙම වරදක් කියල කියන්න බැ 🙂

  • @user-lh2ce9tu9o
    @user-lh2ce9tu9o 14 วันที่ผ่านมา +1

    දවසක විජය ලෝෂන් වගේ වෙනවා අනිවා...🤍 good luck ප්‍රකාෂ්..🤍✨

  • @isharadilushi6587
    @isharadilushi6587 17 วันที่ผ่านมา +3

    ප්‍රකාශ් ජනප්‍රිය දක්ෂ ගායකයෙක් වෙයි ❤

  • @tharushimenaka1037
    @tharushimenaka1037 17 วันที่ผ่านมา +2

    ප්‍රකාශ් කේ කියන්නේ ඇත්තටම ...මේ තරගයේ හිටපු මාරම දක්ෂයෙක් ...ඇත්තටම අද වුණේ ලොකු අසාධාරණයක් ....අනිවාර්යයෙන් අවස්ථාවක් ලැබෙන්න ඕනි මේ වගේ දක්ෂයෙක්ට.... ප්‍රකාශ් නැතිව හිරු ස්ටාර් වැඩක් නෑ .....

  • @YeshanPasii
    @YeshanPasii 17 วันที่ผ่านมา +6

    භාශා තියා සින්දුත් බැරි
    ගොබ්බ අමලා 😂🤚

  • @mtkumuduni6855
    @mtkumuduni6855 16 วันที่ผ่านมา +1

    සින්දුවක් හොදයිනම් 3 දෙනාම වොට් කරන්න ඕනා, නිරෝසා මිස් එයාගේ කෙනාව දිනවන්න ඕනා නිසා නොදී උන්නේ...
    ඒ නිසා අමල් සිර දුන්නෙත් නේ....
    නිරෝසා මිස් කලින් සිදුවට දුන්නනම් අමලුත් දීලා අනිවරේම ප්‍රකාශ දිනනවා.. එහෙම ඔයාලා කරන වැඩෙන් පවු හොද තරගකරුවෝ කැපෙනවා..
    රුවන් සිර විතරයි කාටත් අවන්කවම වොට් ඒක දෙන්නේ....

  • @SayuriNimshara
    @SayuriNimshara 17 วันที่ผ่านมา +10

    රුක්ෂාන් my congratulations ❤️❤️❤️ අද ගායනය හොඳයි ❤️💜️ Lassanai 💛

  • @imalshakalmi5692
    @imalshakalmi5692 16 วันที่ผ่านมา +1

    දෙමළ හින්දද මෙහෙම කරන්නෙ ,,,,,,ගිය සැරේ විජයව කැපුවා,,,,,මේ සැරේ මගෙ හිතේ හිටිය හිරුස්ටාර් තමයි ප්‍රකාශ්,,,,,ඒ කත් කෑව ,,,,මොනව වුනත් වයිල් කාඩ් එකක් තියල හරි ආපහු ගන්න මෙයාව,,,බලන්න කො කොච්චර දක්ශද් කියලා ,,,,,,ජජ්ලත් කොර

  • @premathilakaabeywickrama3228
    @premathilakaabeywickrama3228 15 วันที่ผ่านมา +1

    ප්‍රකාශ්ගෙ පරාජයේ වගකීම නිරෝෂා ගතයුතුයි. මොකද ඔහුට හොඳ ගීත දෙකක් තෝරලා දුන්නෙ නෑ.

  • @user-it4hm9gp6l
    @user-it4hm9gp6l 16 วันที่ผ่านมา +2

    හසිදු ප්‍රබෝධ👍

  • @user-zj2ex9di2i
    @user-zj2ex9di2i 17 วันที่ผ่านมา +2

    අමල් ඉන්නවනම් කවදාවත් අපි hirustar බලන්නෙ නැ

  • @lakshithilakarathna9152
    @lakshithilakarathna9152 17 วันที่ผ่านมา +5

    අමල් තරම් කුහක ජරා මනුස්සයෙක් කොහේවත් දැකලා නෑ...මහ ජරාම වැඩසටහනක් Hiru star ⭐️ කියන්නෙ..අප්පිරියම උනා......🤮🤮

  • @KaviMax-zu6zc
    @KaviMax-zu6zc 14 วันที่ผ่านมา

    රුවන් එයාගේ වයිෆ් දෙන්නම පොළොවේ පය ගහලා ඉන්න අය❤

  • @asankablock2080
    @asankablock2080 16 วันที่ผ่านมา +1

    චතුමාල් අති දක්ශයෙක් ,,,,ඉදිරියට යෑමට ශක්තිය ලැබේවා ❤

  • @kanthikan5145
    @kanthikan5145 16 วันที่ผ่านมา +1

    පසිදුගෙ වෝයිෂ් එක මංගල ඩෙනෙක්ෂ් වාගෙ ජයවේවා ලස්සනයි