AV Rase Podcast Episode 15 | කොඩි ගහ යට හැදුව මනුවර්ණ දැන් කියන කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น •

  • @WasanthiGunasekara-og4lx
    @WasanthiGunasekara-og4lx ปีที่แล้ว +38

    එක හුස්මට කොටස් 50 ක්ම බැලුව..හිතාගන්න බැරි ලස්සන ටෙලියක්.ස්තූතියි ජගත් පුතා ට...

  • @shiromanie2259
    @shiromanie2259 ปีที่แล้ว +8

    මේ වගෙ දක්ශයෝ තව තවත් මේ රටට අවශ්‍යයි . බුද්දිමතෙක් . වීරපුරන් අප්පු . යමු ඉදිරියට. අනාගතයේදී පාර්ලිමේන්තු වේ පුටුවට එන්න දුප්පතුන්ගේ ජිව්ත වෙනුවෙන් . ජයවේවා .🙏👍👍❤

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara2583 ปีที่แล้ว +41

    ජගත් මනූවර්ණගෙ පලවෙනි නිර්මාණය මෙහෙම එකක් උනා කියන්නෙ ඉදිරි නිර්මාණ ගැන කියන්න දෙයක් නෑ ❤️ Good Luck ජගත් අයියෙ

  • @gampalagemanelfonseka3301
    @gampalagemanelfonseka3301 ปีที่แล้ว +21

    ස්තුතියි පුතෙ! ජගත් පුතෙ ඔයා කවදත් පරාර්තකාමී
    මිනිසෙක්. රටට ආදරය දක්වපු උතුම් පුතෙක්.
    කොඩිගහයට ඉතාමත් ආශාවෙන් නරබනවා.
    ජයවේවා පුතෙ !
    ජයවේවා අපෙ අරගලයට !

  • @lakshithademel334
    @lakshithademel334 ปีที่แล้ว +42

    ඇත්ත කලාව
    ඇත්ත දේශපාලනය
    ඇත්ත ජීවිතය
    හරියට කරන පුද්ගලයෙක්
    කාලයක් තිස්සේ ආදරය කරන චරිතයක් ජගත් මනුවර්න❤❤❤

  • @achiniprarthanarandeniya
    @achiniprarthanarandeniya ปีที่แล้ว +58

    කොඩි ගහ යට cast එක ගෙන්වන්න පුළුවන් උනානම් මේ podcast එක තවත් completely colorful කියලා හිතෙනවා. හැබැයි මේ කතාබහ සුපිරි. මනුවර්ණ සහෝදරයාගෙන් ගන්න පුලුවන් උපරිම දේවල් ටිකක් එලියට ගත්තා කියලා මට හිතුණා. සුබ පැතුම් දෙදෙනාටම 😊❤️

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 ปีที่แล้ว +12

    ඩිලාන් දියුණු වෙලා , ඉස්සෙල්ල කරපු podcast වලට වඩා හොදට සංවේදීව බුද්ධියෙන් කතාකරනව , ප්‍රශ්න කරනව කතාව හොදට ගෙනයනව . ජය 👍❤

  • @malpipenawasanthaya
    @malpipenawasanthaya ปีที่แล้ว +68

    නාට්‍ය ITN එකට දිපූ එක වටිනවා ❤️ කුඹියො , තනමල්විල කොල්ලෙක් වගෙ එ අතරට තව එකක් 😍

    • @samithagayashan9437
      @samithagayashan9437 ปีที่แล้ว +1

      ඇයි කොළඹ ☝😎

    • @amilaruwan3278
      @amilaruwan3278 ปีที่แล้ว

      ඇයි එයා දැන් බැඳලා

  • @MizterKvMusic-nd7tn
    @MizterKvMusic-nd7tn ปีที่แล้ว +60

    ජගාගේ ෆිල්ම් එක ලංකාවේ ආදායම් වාර්තා බිද දමන හිට් එකක් වෙයි අනිවාර්යයෙන්ම ❤

    • @mim3910
      @mim3910 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම මාත් හිතනවා ලෙනින් මොරායස් ලාවත් පරදාවී❤

    • @dinuwandhananjaya-yc8zy
      @dinuwandhananjaya-yc8zy ปีที่แล้ว +2

      Aniwaryen

  • @apekathawa99
    @apekathawa99 ปีที่แล้ว +17

    පැයයි මිනිත්තු 16ක program එකක් එක දිගට බලපු පලවෙනි පාර, ජගත් මනුවර්ණ වචනයේ පරිසමාප්තියෙන්ම වැඩ්ඩෙක්❤

  • @dinu_d_
    @dinu_d_ ปีที่แล้ว +44

    ජගත් මණුවර්න ප්‍රෙබූ දේව වගේ පේන්නෙ මට විතරද😊

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 ปีที่แล้ว +2

      කන්නාඩි දාපන් එහෙනං 😂 පිරමීඩ්කාරයො එක්ක ඩීල් දාපු පට්ට හොරෙක් මූ

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +8

      ​@@coolslogentertainment1697උඹ බොරුකාරයෙක් . චරිත ඝාතනය කරන්න එපා බන් මිනිස්සුන්ගෙ .

    • @aryanayushwindydog3220
      @aryanayushwindydog3220 ปีที่แล้ว +1

      Ow matath ehemma thama penune

    • @reanukekarunarathne5626
      @reanukekarunarathne5626 10 หลายเดือนก่อน

      😊​@@padmajayasinghe1443

    • @dinushanilmini5544
      @dinushanilmini5544 6 หลายเดือนก่อน +1

      Ai mata

  • @anupamajayakodi2098
    @anupamajayakodi2098 8 หลายเดือนก่อน +1

    කොඩිගහ යට දෙක ඕනීඅය කෝ......❤

  • @chamilasamanmalee5563
    @chamilasamanmalee5563 ปีที่แล้ว +1

    මම මෙි telidrama එක දැක්කෙ අහම්බෙන් ...episode 1 බැළුව...ඉට පස්සෙ 58 බැළුව දවස් 2 ට..ඉවසිල්ලක් නැ ඉතුරු ටික බලනකල්...telidrama එපා වෙලා හිටිය කාලෙක මෙි කල දේ හරිම වටිනවා ...මනුවර්න පුතා හරි ලස්සනට මෙි කතාව ගොඩනගල තියෙනවා ...සුපිරි ..පුතේ ජයවෙිවා

  • @SenimaInvesting
    @SenimaInvesting ปีที่แล้ว +12

    අලුත් ඕඩියන්ස් එකක් නෙමේ ඕකට සෙට් වෙලා ඉන්නේ කුබියො බලපු සෙට් එකම තමා 😂

  • @lathapn8728
    @lathapn8728 ปีที่แล้ว +1

    කොඩිගහ යට , ආසාවෙන් බලන,සුපිරි කතාව .

  • @suraaniflowersherbs5889
    @suraaniflowersherbs5889 ปีที่แล้ว +4

    මනු හෙන ගහනවා වගේ ඇත්ත කියනවා😮😊

  • @HAworld2002
    @HAworld2002 ปีที่แล้ว +17

    මම ආස ටෙලිනාට්‍ය තිබ්බෙ කූඹියෝ+තනමල්විල කොල්ලෙක්+සහෝදරයා+වීරයා ගෙදර ඇවිත් තමා තිබ්බෙ දැන් තවත් අලුත් එකක් තියනව ඒ ගොඩට දැන් (කොඩි ගහ යට ) ත් ඇතුලත් ජගත් අයියා ❤ වැඩ්ඩෙක් තමා

    • @asanka9857
      @asanka9857 ปีที่แล้ว +1

      සුදු ඇඳගෙන කළු ඇවිදින්

    • @Buttercup55
      @Buttercup55 ปีที่แล้ว +1

      A/L iwarai kiyalal teledrama ekak giya rupavihiniye ekath maru

    • @මොංටි
      @මොංටි ปีที่แล้ว

      @@Buttercup55ඒක නෑ දැන් youtube eke supirima katwak eka ❤

  • @AshwinInduwara
    @AshwinInduwara 8 หลายเดือนก่อน

    Superb. Thank you and all the very best for you all.the best one

  • @pushpanathaabeysinghe6921
    @pushpanathaabeysinghe6921 ปีที่แล้ว

    මම බැලුව supirima නාට්‍යක්. ජය වේවා. ඉදරියටත් මේ වගේ නිර්මාණ කරන්න ලැබේවා

  • @clementfernando3914
    @clementfernando3914 ปีที่แล้ว +9

    ජගා වැඩේ නියමයි , ජෙහාන් අප්පුහාමි ගැනත් කල්පනා කරලා බලන්නකෝ තවත් වර්ණවත් වේවි ජයවේවා ජගා !!!!!

  • @damienfernando6242
    @damienfernando6242 ปีที่แล้ว +5

    Jagath Manuwarna, one of Sri Lankas truly talented actors !!

  • @SampathKodikara-p5u
    @SampathKodikara-p5u 3 หลายเดือนก่อน

    Niyamai....jagath manuwarna....well said about aragalaya.....

  • @jChinth
    @jChinth 9 หลายเดือนก่อน

    supiri program eka. thank you Dilan

  • @darshaninadeera187
    @darshaninadeera187 2 หลายเดือนก่อน

    Hithuwakkara amu primi ruwa ethi jagath ❤❤❤❤obata sebema primiyek dakshayek amathaka karanna beri penumak ahala iwara karanna beri katahadak .suba pathanawa ❤❤obata

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ niyamay rageh pameh jagate sahoderaya 🎉🎉🎉

  • @himaliponweeraarachchilage5542
    @himaliponweeraarachchilage5542 ปีที่แล้ว +1

    ජිවිතේ පළමු වතාවට රසවිදපු වෙනස්ම රසයක් ඇති ටෙලි නාට්‍යයක් කොඩිගහයට, ජගත් ඔබ ඇතුළු සියලු දෙනා පුදුම දක්ෂයි , මෙවන් නිර්මාණ කිරිමට ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා🙏🙏🙏🙏

  • @nimesh.h.bandara3328
    @nimesh.h.bandara3328 ปีที่แล้ว +19

    ඉරාජි left 🖤🔥

  • @jpSL
    @jpSL ปีที่แล้ว +18

    අපේ පරම්පරාවේ එකාලා විදිහට උඹලගේ අදහස් ගැන සතුටුයි.🤜🤛

  • @shana2509
    @shana2509 ปีที่แล้ว +51

    ඉරාජයත් එකයි උගෙ යාලුවා පේශලයත් එකයි...තක්කඩි...

    • @rohanmendis7509
      @rohanmendis7509 ปีที่แล้ว +2

      Kalakarayo kiyana evun appiriya Vela Inna kale oba vani kalakarayo hari rate Inna eka gana pudumai

    • @chandranijagoda8759
      @chandranijagoda8759 ปีที่แล้ว

      8:40 8:40

  • @nishanisenarthna6824
    @nishanisenarthna6824 ปีที่แล้ว +1

    හරිම ලස්සන සාකච්ඡාවක් ❤❤

  • @aryanayushwindydog3220
    @aryanayushwindydog3220 ปีที่แล้ว +1

    මනුවර්න 💪💪❤❤👑️👑️👑️

  • @chamildiss
    @chamildiss ปีที่แล้ว +5

    පට්ට හැන්ඩියා, පවුර්ශය, වැඩ්ඩ 💐💘

  • @kindflowers1924
    @kindflowers1924 ปีที่แล้ว

    "කොඩි ගහ යට"
    * 'ඇති සැටි' ඉතාමත් සාර්ථකව පෙන්වා තිබිණි...
    * රඟපෑමකට වඩා චරිතවල ජීවත්වෙමින් තිබිණි ...
    * 'ඇති සැටි' පෙන්වන 'වාර්තාකාරී', 'අනුගාමික' කලාකරුවන්, නිර්මාණයන් වීමට වඩා 'මග පෙන්වන, කලාකරුවන්, නිර්මාණයන් වීම වඩාත් යහපති...
    * එමගින් නරඹන්නට, රටට, ලොවට යහපත් පණිවිඩයක්, අධ්‍යාපනයක්, වැඩ පිළිවෙළක්, දේශපාලන දැක්මක් ඉදිරිපත් කළ හැකිය ...
    * මහේෂ්, 'ආධ්‍යාත්මික සතුට' සොයා යන අයුරුත් ...
    * අසේල, වස විස නැති ආහාර, වගාවන් ප්‍රතිකාර මගින් 'නීරෝගීකම' සොයා යන අයුරුත් ...
    * කලූ, 'යහපත් ආදායම්' මාර්ග සොයා යන අයුරුත් ...
    * පියල්, 'සාමය, සතුට' සොයා යන අයුරුත් දැක්විය හැක ...
    * ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළ් හා උපදේශණය හා පිරිස් සම්බන්ධ කළ හැක ...
    * සුභ පැතුම් 🙏🙏🙏
    * 075 271 3549

  • @sisirasenavirathne7153
    @sisirasenavirathne7153 ปีที่แล้ว +11

    ජගා මං කැමතිම නළුවා❤❤❤ අධ්‍යක්ෂක වරයා❤

  • @sewwandidesilva7926
    @sewwandidesilva7926 ปีที่แล้ว +1

    කොඩිගහ යට වැඩ්ඩන්ගේ නිර්මාණයක්❤

  • @මොංටි
    @මොංටි ปีที่แล้ว +3

    ජගා අයියේ ආදරෙයි ජයවේවා සහෝදරයා ❤❤❤

  • @daviduncle5577
    @daviduncle5577 ปีที่แล้ว +57

    අඩෝ එන එකාට දෙකයි පනහෙ පුටුවකුයි උබ සැප පුටුවකුයි දෙකක් දෙන්න එපා පොඩ්ඩක් ඒව බලාපන්, ඌ නිකන් හතරවෙන් තට්ටුවට ගෙනියලා වගේ

    • @Sajith_Uditha
      @Sajith_Uditha ปีที่แล้ว +5

      ඒකනං ඇත්ත හැබැයි. නිකං මනුස්සයෙකුත් නෙමෙ ඩිලාන්ට වඩා ප්‍රවීණයෙක් ගෙන්නල තියෙන්නෙත් අනික

    • @Ekanayaka-MEP
      @Ekanayaka-MEP ปีที่แล้ว +2

      sirama kathawa.

    • @Anuweerasinghe1986
      @Anuweerasinghe1986 ปีที่แล้ว +1

      ඇත්ත

    • @shiromanie2259
      @shiromanie2259 ปีที่แล้ว +1

      ඇත්තම තමයි .

  • @dulithamunasinghe2867
    @dulithamunasinghe2867 ปีที่แล้ว +2

    This is superb dilan...Personaly Jagath is one of my favorite actor from old days and you extract well from Jagath..👍👍❤️..

  • @Chirana_Kalansooriya
    @Chirana_Kalansooriya ปีที่แล้ว +4

    දම් පාට වෙනුවට ලා පාට ලයිට් සෙට් කරන්න පුලුවන් නම් හොදයි..මේක ඇස් වලට ටිකක් dull වගේ....මට දැනෙන විදිහට කිව්වෙ..

  • @dilhariwanig
    @dilhariwanig 2 หลายเดือนก่อน

    Kodi Gaha Yata teledrama was written and aired in Srilanka before and after Covid days. It came out on TH-cam in Canada just two weeks ago. Loved every episode and great acting with good looking actors. You said at the end hopefully we can meet again so Jagat Manuvarna is it possible to make part 2 of Kodi Gaha Yata teledrama. ❤

  • @DulminWickramasinghe
    @DulminWickramasinghe 6 หลายเดือนก่อน

    Valuble ❤

  • @kavindudilshan046
    @kavindudilshan046 ปีที่แล้ว +5

    රෙස්පෙක්ට් ජගා අයියේ..❤

  • @nimalfernando2267
    @nimalfernando2267 ปีที่แล้ว +1

    very nice discuss enjoy your life. I like this drama 🥰🥰🥰🥰🥰👌👌👌🤘🤘

  • @kalingaekanayake6346
    @kalingaekanayake6346 11 หลายเดือนก่อน

    ජනතා විමුක්ති පෙරමුණට එක් උනාට,තම ගමන ඉදිරියට .එහි ඉත්තෙක් නොවන්න.පසුව හමුවේවි අපි.

  • @isharasampath7461
    @isharasampath7461 ปีที่แล้ว +15

    ඉරාජ් ලෙෆ්ට් යකෝ.😂😂😂

  • @lifewiththili4987
    @lifewiththili4987 ปีที่แล้ว +2

    ලස්සන වැඩක්..🤗❤👍

  • @chamodyarasanduni
    @chamodyarasanduni ปีที่แล้ว +2

    Was waiting for this❤️

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว +11

    නියමයි ජගා! උඹ ඉන්න තැන මරු!

  • @apidennalive
    @apidennalive ปีที่แล้ว +8

    අඩෝ ජගා අර හදකවන මල්ලිව අසරණ කරන්න එපා.
    බලපන්කො ලැජ්ජාව හිරකරගෙන හිනාවෙන හැටි.
    ඕක තමය් කිව්වේ අපි අනුරටත් ගහල පැන්නුවා කියලා.
    හෙන නිර්පාක්ෂික සීන් දාගෙන ඉදලා ජගා නිර්පක්ෂිකයන්ට නෙලනකොට මෝඩයෙක් වගේ හැක හැක ගගා හිනාවෙනවා.

  • @shanidukusal957
    @shanidukusal957 ปีที่แล้ว +1

    Supiri kathawa

  • @nissankapushpakumara8936
    @nissankapushpakumara8936 ปีที่แล้ว

    Niyama kollek❤

  • @samudraekanayake8000
    @samudraekanayake8000 ปีที่แล้ว +1

    Fantastic Tele drama !

  • @thescorpion69
    @thescorpion69 8 หลายเดือนก่อน

    Kodi Gaha Yata is one of the best series

  • @shasheerukantha7084
    @shasheerukantha7084 ปีที่แล้ว +2

    Ammoooo. සුදු ඇඳගෙන කළු ඇවිදින්. Manuuu aiye තෝ යකෙක් යකෝ.. ❤❤❤

  • @sonalinduwara
    @sonalinduwara ปีที่แล้ว +1

    Favourite Jagath Manuwarna

  • @sameeramarasinghe2828
    @sameeramarasinghe2828 ปีที่แล้ว

    Good Luck 🎉

  • @dinukashameen8831
    @dinukashameen8831 ปีที่แล้ว +3

    ඇත්ත කොඩිගහයට මහේෂ් ගෙ චරිතෙන් 90% ක් විතර ඉන්නෙ ජගත් 😅

  • @gajalanka95
    @gajalanka95 ปีที่แล้ว +1

    ජගත් මනුවර්ණ 💖💖💖💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹

  • @dineshhettiarachchi4561
    @dineshhettiarachchi4561 ปีที่แล้ว

    Dilan senanayake අපේ sir 🥰

  • @fathimamohamed182
    @fathimamohamed182 ปีที่แล้ว

    Kodigahayata සුපිරි.

  • @jaya19841212
    @jaya19841212 ปีที่แล้ว +1

    Kodi gahayata punchi kale sinduva nisa kotas 53k eka digata dawasakma baluva e tharam lassanai

  • @wasanthakumara2033
    @wasanthakumara2033 ปีที่แล้ว +1

    සුබ ජය ...!❤️

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 ปีที่แล้ว +3

    ඔබ වගේ කලාකරුවන් තව ,තවත් බිහිවේවා ...

  • @PP-td2sq
    @PP-td2sq ปีที่แล้ว

    Jagath manuwarna..represent the few of true artist..he is a real man❤

  • @isurusirisinghe5987
    @isurusirisinghe5987 ปีที่แล้ว +1

    එල එල ❤

  • @naariphotography2376
    @naariphotography2376 ปีที่แล้ว +1

    good work aiyha....

  • @hirunanimsara2084
    @hirunanimsara2084 ปีที่แล้ว +1

    මනූ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wasanthed8214
    @wasanthed8214 ปีที่แล้ว +1

    Britiway popular awards. Vote.

  • @dinal34
    @dinal34 ปีที่แล้ว +6

    Dont stop aiye. Keep uploading

  • @mekalpana1280
    @mekalpana1280 ปีที่แล้ว +3

    නියම කලාකරුවෙක්

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 ปีที่แล้ว

      නියම හොරෙක්. මිනිස්සුන්ගෙ සල්ලි හොරා කාපු පිරමීඩ්කාරයො එක්ක ඩීල් දාල ටෙලිනාට්‍ය හදන කාලකන්නියෙක්. හෙන ටෝක් දෙන්නෙ ඒ උනාට වැඩ කරන්නෙ පට්ට හොරු එක්ක.

  • @shanikaweerakoon4204
    @shanikaweerakoon4204 ปีที่แล้ว

    ❤❤❤
    Jagath Manuwarna ❤❤

  • @shanikaweerakoon4204
    @shanikaweerakoon4204 ปีที่แล้ว

    Manuwarna Sahodaraya ❤❤❤❤
    Loku deyak kiyanna naha bro ❤

  • @sithsara4836
    @sithsara4836 ปีที่แล้ว +3

    ඔබේ දේශපාලන කතාව හරි. කනත්ත පාර සිංදුව මුහුදෙ ඝෝෂාවත් එක්ක බ්ලෙඩ් කරපු හැටිත් හරිම අපූරැයි! ඩිලාන්... ජගත්ගෙ සාකච්ඡාවලින් මේක තමයි හොඳම, හරවත් සාකච්ඡාව

  • @dtservicesnzauckland
    @dtservicesnzauckland ปีที่แล้ว +4

    Jaga අයියේ ඔයාගෙ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි💪🏻💙💪🏻.ඔයාට සුබපතනවා කොඩි ගහ යට💙ඩිලාන ඔයා කාවහරි ඉන්ටවිව් එකක් කරනකොට ඔයිට වැඩිය තව ටිකක් ලෑස්ති වෙලා ඉන්න ඔයාට ඕන වචන ඉන්ටවිව් කරන කෙනාගෙන් ගන්න උත්සාහ කරන්න එපා.පොඩ්ඩක් මාතෘකාව ගැන අවබෝධයකින් ඒ මනුස්සයා වත් තේරුම් අරගෙන එන්න.ගොනා🐃

    • @avrasepodcast
      @avrasepodcast  ปีที่แล้ว +2

      මහත්තයෝ මේක ඉන්ටවීව් නෙවේ. මේවාට කියන්නේ පොඩ්කාස්ට් .... මේවට ෆෝමැට් නෑ ❤

    • @dtservicesnzauckland
      @dtservicesnzauckland ปีที่แล้ว

      @@avrasepodcast podcast හරි telecast හරි මොන cast වුණත් අන්තිමට ඔයා කරන්නේ මේ වගේ කතාබහ වලින් hit වෙන character එකත් එක්ක ඕපදූප ටිකක් අහගෙන ඔයාගේ මාසේ පඩිය හදා ගන්න එකනේ.මම දන්නෑ ඒකට ඕගොල්ලො කියන නම මොකක්ද කියලා.ඊට වැඩිය මම දකිනවා ඔයා මලින්දත් එක්ක කර වගේ ඔයා කියන podcast ද මොකද්ද එක නම දන්නැහැ, ඒ වගේ කතාබහක් කළොත් ඊට වැඩිය සමාජයට දෙයක් දීලා ඔයාටත් කීයක් හරි හොයාගන්න පුළුවන්.සොරි හිත රිදුන නම් ඔයාට ආදරේ හින්දා කියන්නේ.ඔයාට ඔය තියෙන දේවල්වලින් සමාජයට ඔයිට වැඩිය දෙයක් කරන්න පුළුවන්. හැබැයි අර අරගල කරා වගේ නෙමේ හොඳේ.ජය වේවා

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 ปีที่แล้ว

      @@avrasepodcast ලැජ්ජ නැද්ද මුන් වගේ පට්ට හොරු ගෙන්නන්න? මිනිස්සුන්ගෙ සල්ලි හොරා කාපු පිරමීඩ්කාරයො එක්ක ඩීල් දාල ටෙලිනාට්‍ය හදනවට වඩා හොදයි ගූ කාපන් කාලකන්නිය. හෙන ටෝක් දෙන්නෙ ඒ උනාට වැඩ කරන්නෙ පට්ට හොරු එක්ක. ඊඅග පාර පුළුවන් නං මහින්දයව ගේපන්.😂 ඌත් මූ වගේමනෙ.

  • @deshanijayathilaka4078
    @deshanijayathilaka4078 ปีที่แล้ว +1

    ජගත් මනුවර්ණ ❤

  • @dinukashameen8831
    @dinukashameen8831 ปีที่แล้ว +4

    ලස්සන බණ්ඩාරයි දිලානුයි පොඩි උන් කාලෙ ඉඳලම එකට හිටියේ මහින්ද රාජපක්ෂගේ ඔඩොක්කුවේ ඒක වැරදි කතාවක් නම් ලස්සනයි, දිලානුයි මහින්ද එක්ක අරලියගහ මන්දිරේදි බර චැට් එකක් දාගෙන ඉන්න ෆොටෝ එක ගැන දෙයක් දිලාන්ට කියන්න වෙනවා

  • @ADNissanka5429
    @ADNissanka5429 ปีที่แล้ว +6

    ජගත් නොකියා කියන පෞරුෂයක් ඔහුගෙ නිර්මාණ වල තියෙනවා ...ලපටි නැහැ

  • @kassabro9180
    @kassabro9180 ปีที่แล้ว +2

    ජගා❤

  • @SupunKavinda-d3h
    @SupunKavinda-d3h 8 หลายเดือนก่อน

    කොඩි ගහ යට 2ක කරන්න.

  • @munasinghe825
    @munasinghe825 ปีที่แล้ว +1

    ඉදිරියට ම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා සොයුර.

  • @fernandosumith3609
    @fernandosumith3609 ปีที่แล้ว +1

    ජගත් මල්ලී ඔයා එල.. .

  • @chandranigunarathne3633
    @chandranigunarathne3633 ปีที่แล้ว

    කෙටියෙන්ම කීවොත් ජගත් කියපු හෑම දෙයකටම මම නම් එකගයි. ඒ අදහස් වලට මම පුද්ගලිකවම ප්‍රිය මනාපයි

  • @SupunKavinda-d3h
    @SupunKavinda-d3h 8 หลายเดือนก่อน

    ලන්කාවටම එකයි. ජගත් කියන නමට වඩා මහේශ් කියන නම ගැලපෙන වා.❤

  • @gihans97
    @gihans97 ปีที่แล้ว

    awula thiyenne kathawata wada wediya ad godawal hiyenne dan katahwa tv eke giyata passe netflix walta danna puuwanne?

  • @sethiyaminsara4882
    @sethiyaminsara4882 ปีที่แล้ว +3

    50:43 වගේ ප්‍රශ්න මරු , ඕව ගැන අහන් නැහැ ලේසියෙන් ❤

  • @asiniie
    @asiniie ปีที่แล้ว +1

    වැඩ්ඩෙk ❤

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 ปีที่แล้ว +1

    Jagath brother great

  • @Savindra_K
    @Savindra_K ปีที่แล้ว +2

    ඕයි premium අරන් බලන්නෙ ඇඩ් බලන්න ඕන නැති නිසා.. ඇඩ් දාන්නෙපා ඕයි මෙහෙම. කරදරයිනෙ. 😢😂

  • @zeynabahamed
    @zeynabahamed ปีที่แล้ว

    Usually in Sri Lankan cinema transgender representation is built up by humor. They are scripted as so. But Kalu‘s character brings up reality.

  • @Priyan223
    @Priyan223 ปีที่แล้ว

    Adaraya karana charithayak jagath manuwarna

  • @unknownhyper6910
    @unknownhyper6910 ปีที่แล้ว +1

    illaga ekta malinda alahakoon hari charitha attalage wa hari gemu!

  • @Geshan_weerasinghe
    @Geshan_weerasinghe ปีที่แล้ว +1

    👌👌👌👌

  • @thusharasandun1288
    @thusharasandun1288 ปีที่แล้ว

    Jaga❤

  • @madushaperera7753
    @madushaperera7753 ปีที่แล้ว

    Jagath ❤❤❤❤❤❤

  • @jayanthaperera2391
    @jayanthaperera2391 ปีที่แล้ว

    ඩිලාන් අවසාන භාගයේ සඳහන් කල ..මේ වැඩසටහනේ මා අහපු හිතගත්ත..සඳහන තමයි..කොඩිගහයට සිටි නලුනිලියන් සම්බන්ධව කියවුන..උන් රඟපාන්නේ නෑ..උන් ජීවත්වෙනව..කියපු සටහන...මම හිතන විදියටනම්..මේ ටෙලියේ ප්‍රධාන චරිත..සුළු චරිත කියලඑකක් නෑ..සියළුම චරිත ප්‍රධාන චරිත..මටදැනෙන විදියට ජගත් මේ නිර්මාණය තුල පාතාලයේ..සැබෑව..හෙලිකලා එය සාර්ථකයි..අපි ඔහුගෙන් බලාපොරොත්තු වෙනවා..මජර දේශපාලනයේ හා දේශපාලකයන්ගේ සුදු පිරුවට උනා දමනවා බලන්න..
    ඩිලන් පහුගිය ජයග්‍රාහී..අරගලයේ...වෙනම තැනක..කැපීපෙනුනා..ජන ආකරශණය..දිනුවා..
    නමුත් ඔබ ඇත්තෙන්ම..දක්ෂ නිවේදකයෙක් සේම..කටහඬ ශිල්පයෙක්...ඔබෙන් අරගලයේදී..සිදුවුනු කාය්‍යභාරය සේම කලාකටයුතු වලදී..ශිල්ප පෙන්වීමද..අප තවතවත් බලාපොරොත්තු වෙනවා..

  • @manojranja5389
    @manojranja5389 ปีที่แล้ว

    Wayasa 38 marenna kalin live dakinawa echcharai dakkama kiyannam sir oya lankawata koi tharam watinawada kiyala

  • @hometvnobel
    @hometvnobel 6 หลายเดือนก่อน

    kodi gahayata 2 ktasath dann jagath aiya

  • @lotuswave3571
    @lotuswave3571 ปีที่แล้ว

    jagath ayiyata apitath kathaa karanna puluwanda pare hari yanakota🙂

  • @sampathnandasiri3363
    @sampathnandasiri3363 ปีที่แล้ว +4

    Dilan panala denawa wadi neh..

  • @dineshpremasiri6258
    @dineshpremasiri6258 ปีที่แล้ว

    👌👌👌