ආරණ්‍යවාසි ස්වාමින් වහන්සේ නමක් විසින් සිදු කරන ලද අති දුර්ලභ ධර්ම දේශණය (2)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 75

  • @dicaudio8814
    @dicaudio8814 ปีที่แล้ว

    පින්වත් ආර්යයන්වහන්ස,ඔබවහන්සේ නිදුකින් සැනසේවා!!! චිර ජීවනය ලැබේවා!!! නිදුක් වේවා නිරෝගී වේවා!!!!!!

  • @dayaniwijesekara1239
    @dayaniwijesekara1239 ปีที่แล้ว +1

    සාදු 🙏සාදු 🙏සාදු 🙏හිතේ සවභාවය ගැන ඔබ වහන්සේගේ දේශනාව තුලින් මනා අවබෝධයක් ලැබුනා, ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා! 🙏🙏🙏

  • @malanichandrikaserasinghe4653
    @malanichandrikaserasinghe4653 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු !!!!!!ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා !!!!!!!!!

  • @yathmachandrasekara6873
    @yathmachandrasekara6873 2 ปีที่แล้ว

    Garuthara swamin wahanseta deergayu wewa

  • @namawardanad.m9011
    @namawardanad.m9011 3 ปีที่แล้ว +3

    ඔබවහන්සේට මාගේ සිත කය වචන තිදොරින් නමස්කාර වේවා සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන්සරණයි දෙවිපිහිටයි දීඝායෂ ලැබේවා !!!!!

  • @matildaranjani3946
    @matildaranjani3946 3 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේ t නිදුක් නිරෝගී සුව .dhirgausha labawa .chturaryasathya අවබෝධ wawa .නිවන් දොරටු wewara wawa .🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @roshansenanayaka9270
    @roshansenanayaka9270 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්ස !!!
    සුපටිපන්නෝ භගවතෝ සාවක සංගෝ 🙏
    උජුපටිපන්නෝ භගවතෝ සාවක සංගෝ 🙏
    ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංගෝ 🙏
    සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංගෝ 🙏
    මෙම අති විශිෂ්ඨ දේශනාව සම්මා දිට්ටියට හෝ ආර්‍ය බාවයට හෝ සෝවාන් ඵලයට පත්කරවන දේශනාවක් පමණක්ම නොවේ. ඒ ආර්‍යයා සකෘදාගාමීත්වය ඉක්මවා යන අපුණ්‍ය විපාකය නිසාවෙන් වරින් වර ඇතිවන දෘශ්ටි නිසා විදවන්නාවූ දුක ඉක්මවා යන්නා වූ උතුම් වූ අනාගාමීත්වය සාක්ශාත් වන දේශනාවක්මයි. ඒ ආර්‍ය උත්තමයා ගේ ආර්‍ය සීලය, ආර්‍ය බ්‍රහ්ම විහරණය ඉක්මවා යන්නාවූ ආර්‍ය දානය විනිවිඳව දකින හිතේ කතාවයි....
    මේ උතුම් හිතේ කතාවේ පණිවිඩය ලොවට ඇසෙන්නට හේතු සැකසූ සියලු දෙනාට හිත දකින්නට හැකිවේවා !!! අවසාන උතුම් වූ අරහත්වයෙන්ම නිවී සැනසේවා !!

  • @kannamanjula3168
    @kannamanjula3168 3 ปีที่แล้ว +2

    Sadu SADU ssdu obavhansata maga namaskaraya vava

  • @subashinijayasundara6577
    @subashinijayasundara6577 3 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු...ඇසු ධර්මය තුළින් ජීවිතයට බොහෝ දේ අවබෝධ කර ගතිමි... ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි...

  • @kamalpriyantha6942
    @kamalpriyantha6942 2 ปีที่แล้ว

    ඉතා වටිනා ධර්මය desanawak godak pin.....ගොඩක් සතුටුයි හිතට ....පින්වත් හිමියන්ට උතුම් niwanama akantha වේවා

  • @mangalagunarathna3933
    @mangalagunarathna3933 3 ปีที่แล้ว +3

    Sadu sadu..Mevan darmaya mage dasavanvalata nithara aseva...Oba vahanseta samma sambudu saranai

  • @godawattaliyanagetilakasir5654
    @godawattaliyanagetilakasir5654 3 ปีที่แล้ว +4

    අපගෙ පින්වත් ස්වාමින්වහන්සේ ට උතුම් නිවනම අවබොධවෙවා

  • @sujeewachandimal7232
    @sujeewachandimal7232 3 ปีที่แล้ว +1

    Oba wahanse Dana dharmaya asemata tharam mama wasanawantha una. Buddha deshanawama asannata labema bhagyak. Sadu, sadu.

  • @Tmd1vo
    @Tmd1vo 3 ปีที่แล้ว +3

    සාදු ,සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්ස !!!, පුබ්බේ අන්නුස්සුතේසු ධම්මේසූ !!🙏
    මෙය සම්මා දිට්ටිය ට/ ආර්‍ය බාවයට/ සෝවාන් ඵලයට පත්කරවන දේශනාවක් පමණක් නම් නොවේ. ඒ ආර්‍යයා සකෘදාගාමීත්වය ඉක්මවා ගියත්, අපුණ්‍ය විපාකය තිල වරින් වර ඇතිවන දෘශ්ටි නිසා විදවන්නාවූ දුක ඉක්මවා උතුම් වූ අනාගාමීත්වය සාක්ශාත් වන දේශනාවක්මයි. 2021 09.30 දින විශ්වයෙන් ඇසුනු " හත් ඉලව්වේ පණිවිඩයයි. ඒ ආර්‍ය උත්තමයා ගේ ආර්‍ය සීලය, ආර්‍ය බ්‍රහ්ම විහරණය ඉක්මවා ආර්‍ය දානය විනිවිඳව දකින හිතේ කතාවයි....
    අප දුටු විශ්මිත දේ නම් විශ්වය විසින් බොහෝවිට ඒ ආර්‍ය දානය , පෙරලා ආර්‍ය උත්තමයාටම ලැබෙන්නට සැලසීමයි.
    මේ උතුම් හිතේ කතාවේ පණිවිඩය ලොවට ඇසෙන්නට හේතු සැකසූ සියලු දෙනාට ආර්‍ය න්‍යායෙන් හිත දකින්නට හැකිවේවා !!!
    ( මේ පින්වත් ස්වාමීන්වහන්සේ ඇමතීමට දුරකථන අංකයක් ලබාගැනීමට උපකාර කිරීමට හැකිනම් බොහෝ පින් ! )

    • @buddhistsmelbourne
      @buddhistsmelbourne  2 ปีที่แล้ว +1

      පින්වත් මහත්මයාණනි/මහත්මියනි,
      උන් වහන්සේ වැඩ සිටින ස්ථානය ස්ථිර වශයෙන්ම පැවසීමට අප නොදන්නා බව කරුණාවෙන් සලකන්න. එසේ නමුත් උන් වහන්සේ කෑගල්ල ප්‍රදේශයේ වන ගතව ඇති ආරණ්‍යයකත්, නුවර හෝ පේරාදෙණිය ප්‍රදේශයේ ඇති ආරණ්‍යයකත් වරින් වර වැඩ සිටින බව අප හට දැන ගන්නට ඇත. බොහෝ විට උන් වහන්සේ සාමාන්‍ය ජනයාගෙන් දුරස්ව අවම සන්නිවේදන පහසුකම් යටතේ විවේකීව කාලය ගත කරන බැවින් සම්බන්ධ කර ගැනීම සදහා ඍජු ක්‍රම වේදයක් නොමැති බව අපගේ විශ්වාසයයි. තෙරුවන් සරණයි !
      ඔබගේ නම සහ ලිපිනය පැහැදිලිව සදහන් කර melbournebuddhists@gmail.com යන email ලිපිනයට පණිවිඩයක් එවන්නේ නම් අප හට පොතක් එවීමට හැකි බව කරුණාවෙන් සලකන්න. තෙරුවන් සරණයි !

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 3 ปีที่แล้ว +1

    ඉතාමත් ගාම්භීර දේශනාවක් සාදු සාදු සාදු

  • @gunaratnachandra7333
    @gunaratnachandra7333 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට නමස්කාර වේවා
    සාදු🙏 සාදු🙏සාදු 🙏

  • @podimenike1958
    @podimenike1958 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේ ට මගෙ නමස්කාරය වෙිවා දුර්ලභ දෙසනාවක් සිතෙ මයාවෙ මුලවෙන් මිදෙන්න තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chandraabeykoon4168
    @chandraabeykoon4168 3 ปีที่แล้ว +2

    sadu sadu sadu harima watinwa oba wahanseta mage namaskarya wewa

  • @malkanthigunawardana4263
    @malkanthigunawardana4263 3 ปีที่แล้ว +2

    Theruwan saranai mama me desana dekama hoding asuwa pinwath swamin wahansege depa ma hithi wadinawa ma aurudu ganak seu darma karanawa mata labuna sadu sadu me vidiyowa kala siyalu denath me niwase darma sakachchawata sambandau siyaludenatamath mage pin anumoda karanawa mama me swamiwahanse kaurunda Kiya ho inna thank nodanimi hakinam sadahanak karanna Mahatma me darmadanaya labadun obasamatath waha waha darmawabodaya labewa theruwan saranai devi pihitai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyagunawardena3369
    @sriyagunawardena3369 2 ปีที่แล้ว

    🙏. Oba wahansa hamuweyahakida.." budubawalabawe

  • @godawattaliyanagetilakasir5654
    @godawattaliyanagetilakasir5654 3 ปีที่แล้ว +1

    Aviddiyawen weasi thibuna manasa vivurta kradun oba whanseta utum niwanama awbodawewa teruwan saranai

  • @sranagala7200
    @sranagala7200 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @nimhariadhikari
    @nimhariadhikari 3 ปีที่แล้ว +12

    🙏🙏🙏🙏😍😍😍 මේ කරඩුලෙන ධර්මගවේසි ස්වාමින්වහන්සේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අති උතුම් ආර්‍ය්න් වහන්සේ නමක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohanwithana4697
    @rohanwithana4697 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu..🙏🙏🙏🙏...!!!!

  • @mahindasilwa2469
    @mahindasilwa2469 3 ปีที่แล้ว +1

    APADAKINNE ATI LOOKAYAKA DEYAK NOWA SITA NAMAT MAYAKARU VISIN MAWA PENWANA LOOKAYAKA DEYAKI . AETTAMA TIYENA LOOKAYAK APATADAKINNA
    LAEBENAWNAM LOOBA DEWEESA MOOHAYAK . ATIWANE NAEHA . YATABUUTAWA DAKINABAEVIN..

  • @prasanganibamunusighaarach7846
    @prasanganibamunusighaarach7846 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu!!!

  • @kanthiepalihawadana5241
    @kanthiepalihawadana5241 3 ปีที่แล้ว +4

    දේශනාව ඇසීමට හාත්පසින්ම ඇති මහා ගෝෂාව ඉතා බාධකයකි.

    • @matildaranjani3946
      @matildaranjani3946 3 ปีที่แล้ว

      Athami sadawadi.

    • @kamalpriyantha6942
      @kamalpriyantha6942 2 ปีที่แล้ว +1

      Oba දුකට පත්කොට aththe ඝෝෂාව nowa obe hithamai deshanawa නැවත ආසන්න ....theruwan saranai

  • @indjay3207
    @indjay3207 ปีที่แล้ว +1

    🙏🙏🙏🌷🌷🌷

  • @anandaherath6038
    @anandaherath6038 3 ปีที่แล้ว +2

    පි0 සිදු වේවා .! තෙරුවන් සරනයි . සියලු දනාටම......,

  • @priyankarakathriarachchige710
    @priyankarakathriarachchige710 3 ปีที่แล้ว +2

    මට ස්වාමීන් වහන්සේගේ පාද වන්දනා කරන්න ඕන.මා ලොකු මූලාවකින් නිදහස් කලා.

  • @dinushak6853
    @dinushak6853 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @nalanihettiarachchi5787
    @nalanihettiarachchi5787 3 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ!!!

  • @kalyaniramanayaka9025
    @kalyaniramanayaka9025 3 ปีที่แล้ว +1

    Pinwat Aryan Wahansa Niwanmagama Yana Apatama Desana Karana Ati Uttama Desum Tama Oba Wahanse Desana Karanne. Patigatawime Gataluwak Nisado Wachana Pada Hari Amaruwen tama Galapa Terum Ganne. 1 want Kotasa Mitat Amaruwen Tamai Galapagatte. Pinwat Hamuduruwane. Me Sadaha Piliyamak Yodanna. Uttama Arihat Palayama Poornaya Wewa.

  • @t.gkarunarathna4535
    @t.gkarunarathna4535 3 ปีที่แล้ว +4

    MAHA PRAGNAYAN WAHANSE HIMINAMAK NIWANDAKINA THURU MAGAHARAGANNANAMEPA THERUWAN SARANAI

  • @travelsrilanka1354
    @travelsrilanka1354 3 ปีที่แล้ว +2

    🙏

  • @ganganiabeywardana9279
    @ganganiabeywardana9279 3 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏 පින් සිදු වේවා
    කරඩුලෙන ආරන්‍ය කොහේද තියෙන්නෙ

  • @rumeshsenarathne637
    @rumeshsenarathne637 3 ปีที่แล้ว +6

    ආර්යන් වහන්සේ නමක්.🙏

  • @sarojinidassanayake4334
    @sarojinidassanayake4334 3 ปีที่แล้ว +3

    උතුම් දේශනාවක්. මේ ස්වාමින් වහන්ස ඉන්න අෙරන්‍ය කමක්ද? 🙏🏼🙏🏼🙏🏼

    • @dishanpriyadarshana3845
      @dishanpriyadarshana3845 3 ปีที่แล้ว +1

      උන්වහන්සේ මුණ ගැසෙන්න පොඩ්ඩක් අපහසුයි 🙏. ධම්මගවේසි ස්වාමීන්වහන්සේ 🙏 අපේ ආරණ්‍යයයේත් වැඩ ඉන්නවා කාලයකට උන්වහන්සේ

  • @inokaherath3871
    @inokaherath3871 3 ปีที่แล้ว +1

    Me hamuduruwo koheda kurunegala

  • @nilmininanayakkara2281
    @nilmininanayakkara2281 3 ปีที่แล้ว +1

    Kohomada enne bana ahanna iyanawada bohoma pin

  • @සද්ධර්මයදුර්ලභයි
    @සද්ධර්මයදුර්ලභයි 3 ปีที่แล้ว +1

    නමස්කාර කරමි ගෞරවනීය ස්වාමීන් වහන්සේට...
    අද සමාජයේ බෝහෝ අය සිතාගෙන සිටින්නේ...අති දුර්ලභ දේශනා..අහන්න ලැබෙන්නේ ආරනයවාසී ස්වාමීන් වහන්සේලාගෙන් පමනයි කියා....ඵය කොතරම් මුලාවක්ද.....බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ වු කෙනා ආරන්යවාසී,ග්‍රාමවාසී ඕනෑම තැනක සිටිය හැකියි.....
    You tube...ඵක තුල
    "ලෝකොත්තර ධර්ම දේශනා"
    නමින් තිබෙන ධර්ම දේශනා හැකිනම් අසා බලන්න...අති දුර්ලභ දේශනා ඵතනද තිබේ..

  • @nilminiamunugama6461
    @nilminiamunugama6461 3 ปีที่แล้ว

    Ven. Suvamin Vahansa, after listening Suvamin Vahansa's Dhamma Deshana, I really feel how to practice Dhamma in this moment. I really want to listen more Dhamma discussion like this. Is there any website which I can listen ? Pls be kind enough to know. May you attend Nirvana at this present moment 🙏

  • @kalyanisakunthala7256
    @kalyanisakunthala7256 3 ปีที่แล้ว +2

    මේ උතුම් ස්වාමීන් වහන්සේ ගේ තොරතුරක් දන්න කෙනෙක් කියනවද පින්සිදු වෙයි

  • @ajithkumara3176
    @ajithkumara3176 3 ปีที่แล้ว +9

    ඇයි මේවා වීඩියෝ වශයෙන් දාන්නේ ... MP3 ලෙස තියෙන්වානම් අඩු ඩේටා ප්‍රමනයකින් මිනිසුන්ට බණ අහන්න පුලුවන් නේද?

  • @matildaranjani3946
    @matildaranjani3946 3 ปีที่แล้ว +4

    Ana පිංසිදුවන්නට ඕනෑ .අපිටත් ma පින්වත් ස්වාමීන් වහන්සේ g පාදමූලයෙහි අභිමුඛ wanna අපහසු da. Un වහන්සේ t බාධාවක් නොවන පරිදි .

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 3 ปีที่แล้ว

    2021 10 10 🙏🙏🙏🙏

  • @priyangahettiarachchi2058
    @priyangahettiarachchi2058 ปีที่แล้ว +1

    Suwamin wahansege nama mokadda

  • @nisansalamalkanti5139
    @nisansalamalkanti5139 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @premapiyasili8456
    @premapiyasili8456 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @AS-lv7kw
    @AS-lv7kw 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @narmadaediriweera9074
    @narmadaediriweera9074 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake6172 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @krishmanlakmalkrishman6982
    @krishmanlakmalkrishman6982 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chandiwanniarachchi622
    @chandiwanniarachchi622 8 หลายเดือนก่อน

    🙏🙏🙏