Ape rate 225 ta mewa age naha mata harima satutui niyamai iwasan inna apata adare ratata adare ati nayakayek pahala wewa magen suba patun teruwan saranai 🙏🙏🙏
ඇන්ජිම පවා ලංකාවේ නිපදවන දවසට අපි ජයපැන් බොමු මිතුර🎊 ඹබගේ උත්සාහයට අපගේ තුති෴ Even Sri Lanka government look like train, has no engine. එක්වෙමු ජයගමු!!!
@පව්කාර කොල්ලා💔🥀 ela ela ee unt api wens wenna oona bn nathnm me deesqpaluwo apiwa hamadama gonnu krn inna blnne.un hithnne saamaanya minissunt luxury bus oona na kiyl un sapa windm athi kiyl
අපේ රටේ කුහක මිනිස්සු ඉන්නවා මහත්තයෝ ඒ උනාට ඔබව ඔබතුමා ගත්ත පියවර ගත් තිබ්බ අඩිය ඉදිරියටම යන්න ඔබතුමාට තෙරුවන් සරණයි ජය
ඵ්ක ඇත්ත පුදුම කුහක මිනිස්සුන් ඉන්නෙ සුභ පැතුම්
කුහුවක කම තියෙන්නේ බලය තියන මිනිස්සු ලග තමයි වැඩිපුර
@@vihagalochana2249 👍
😂😂😂😂😂😂😂😂
කුඩා දරුවන් සහ වයස අයත් ගමන් කරන නිසා මෙහි ආරක්ෂිත තත්ත්වය තවත් වර්ධනය කරන්න. ඔබලාගේ උත්සාහය ඉතා ඉහළින් අගය කරමි. ජය වේවා!👍
උද්‍යාන ඇතුලත ධාවනයට මේක හදලා තියෙන්නේ. පාරේ දුවද්දි බොඩියක් එයි
හරිම සතුටුයි..අපේ රටේ ,අපේ දේට,අපි ආදරෙයි..සියලුම ශක්තිය ධෛර්‍ය ලැබේවා..නැවත් මෙවැනි දේ කිරීමට.තෙරුවණ් සරණයි සියලුම දෙනාට.
හරිම සතුටුයි.. ආඩම්බරයි අපේ සිංහ පැටව් ගැන වගේම සනිරෝ
අධිපති තුමා ගැන... ඒත් මේ රට පාලනය කරන කුහක හැතිකරේට
ඕන කොමිස්....
ඇල්ල වගේ සන්චාරක ප්‍රදේශ වලටනම් මරු මේ බස් එක
ඔබතුමා හරියට හරි. මේ දේශපාලුවෝ කොමිස් කුට්ටියට වහ වැටිලා මිසක් දේශීය නිශ්පාදනවලට අත දෙන්නේ නෑ. අපි අපේ ගමනක් යන්න ඕනේ
අපේ රටේ පලකයන්ගේ ඇස් ඇරි අපේ රට වැටි ඇති වෙලාවක අපේ පාලකයින්ගේ හිත යොමු වි මෙමෙ බස් වියපරය. වැඩි දියුණු කර ගැනීමට රටේ පාලකයන්ගේ අත හිත ලැබේවා කියා ප්‍රාර්තනා කරමී🤩🤩🤩🤩🤩🤩😃😃😃😃🤩🤩🤩🤩🤩🤩
බුදුසරණයි සියලුම දෙවි දෙවතාවන්ගේ රැකවරණයි
කවදාහරි දවසක මෙ කොල්ලා පිට රටක ලොකු තැනක ඉදියි... අපෙ රටට අගයක් නැති වුණත් ❣️
Lankawa goda danna atha denawanan hodai
Micro bus haduwe 2013 eeta ossllea Wesco haduwa , micro eke eath 100% ape nemi
@@warsil3735 habai meke thahadu pawa ape rate micro kohomath lankawe newe
ඇත්ත කතාව ඔබතුමා කාගෙවත් පස්සේ යන්න ඕන්නැ මෙය කරන්න උදව් උපකර කල සැමට දෙයියන්ගෙම පිහිටයි ජයෙන් ජයම වේවා පරිස්සමෙන් 💐🙏🇱🇰
අනිවාර්යයෙන්ම සුපිරි අපේ දේ අගයන්ඩ බැරි කාලකන්නි ඉන්නේ එකයි දුක අපි දැනටමත් පරක්කුයි මෙක හරියට කරන්ඩ චාන්ස් දෙනවනම් රටේ ආර්ථිකය පට්ටම සාර්ථකයි
තවත් මෙවැනි නිශ්පාදන කිරීමට හැකියාව ලැබෙවා.ගොඩක් සතුටුය් ♥️
Saniro ලෝගෝ එක කැපිටල් අකුරින් දාන්න මහත්මයා එතකොට තවත් පෙනුමයි SANIRO ඔබට ජය...බුදු සරනයි
අවුවේ යන්න එපා පිච්චේවි, දැනටමත් ඕක පිච්චිලා
@@araliusa මොංගල්ද අංකල් 😹👍
@@thilijay8837 මොනගල්ද කියලා පොඩ්ඩක් පාසලකම නොවේ අන්තර ජාලය ඇසුරු කරන කෙකෙකුගෙන අහගනින්, ඒ තරමට ඔබල මෝඩ,ඔබල කියවන්නේ නැහැ මිත්‍රයා. කියවපන්.
@@thilijay8837 මොදයනට මිට වැඩ දැනුමක් කොහෙන්ද, මිලියන 22ක් අවුරුදු 70ක් තිස්සේ කලේ එකම ගොන් වැඩේ කොට,උබලට වෙනමම මොලයක් කොහේ එන්නද?
@@araliusa දේශපාලනය අදාල නෑ එක එකාට කඩේ යන්නෙ නෑ කොහොමත් 👍
ආඩම්බරයි ලොක්කා, ඔය ව්‍යාපාරය ජයෙන් ජයම අත්වේවා, කුහක බල්ලොන්ගේ දෙබස් වලට වැටෙන්න එපා. යන්න ඉදිරියට, නොසැලි යන්න, ජයවේවා 🇱🇰🙏❤ ආඩම්බරයි ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන.
ගොඩක් ස්තුතියි ඔබතුමිට අපේ ලංකාවේ තවතවත්. දියුණු වේවා ඔබ තුමාට දිර්ඝ ආයුෂ ලැබේවා 🙏❤️🇸🇦
සතුටුයි ලංකාවේ මෙහෙම හිතන මිනිස්සු ඉන්න එක ගැන... ගොඩක් ආඩම්බරයි 😊
ආදරෙයි ගම්පහ බණ්ඩාරනායක අම්මේ මේ වගේ සුපිරිම දරුවන් ලක් මෑණියන් වෙත දායක කරාට ❤🇱🇦🇱🇦🇱🇦
ගොඩාක් සතුටුයි අපේ දරුවො ගැන..වගේම ඔබ තුමා ගැන.
තෙරුවන් සරණයි. අපේ රටේ දක්ෂයො එමටයි. අදක්ෂයො පාලනය කරයි. අමනුස්සයො රජ කරයි. ඒකයි මෙ දුක්. ඔබට සුභ පැතුම්.
මුළු හදිමිම සුබ පතනවා ඔබට ගොඩක් ලස්සනයි ගොඩාක් දියුණු වෙන්න වාසනාව ලැබෙිවා බුදු සරණයි 🙏🙏🙏
රටේ ඉන්න පාලකයන්ට මේ පිලිබදව අවදානය යොමු වේවා.ඔබ සැමට ඉදිරියට යන්න ලැබේවා
හදවතින්ම සුබපතනවා මේ දෙයට ලංකාවේ නිශ්පාදනයක් 🇱🇰💕
ඔබ තුමාගේ උත්සාහය සාර්ථක වීම ගැන ආඩම්බරයි බුදු සරණයි
අනේ දෙවියනේ ඇයි අපේ රටේ ලොක්කෝ මේ තරම් කුහක මේ තරැන මොල වලින් වැඩ ගත්තානම් ලංකාව දියුනු රටක් කරන්න වැඩි කාලයක් යන එකක් නෑ හරිම සතුටුයි ආඩම්බරයි මේ දරැවො ගැන බුදු සරණයි..ජනාධිපතිට මෙය පෙනේවා කියලා පාර්ථනා කරනවා..
ආබාධිත අයගේ රථයක් හදා ගැනීමට අවශ්‍ය යි තෙරැවන් සරණයි ඡයෙන් ජයම වේවා දීර්ඝායුෂ ලැබේවා
හරිම සතුටුයි . ඔබ සැමට ජයෙන් ජය. අපේ ජාතියේ ගැලවුම් කරු සමන්ත භද්‍ර හිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🌹🌹❤️❤️
සුපිරි වැඩකාරයෝ ටිකක්. ජයවේවා ❤️🇱🇰
අනේ බන් නියමයි. කියන්න වචන නෑ❤❤❤❤❤❤❤❤
අපේ රටේ කෙනෙක් මෙවැනි වැඩක් කලාම හරිම සන්තෝෂයි,ඉතාමත් ඉක්මනින් රජයෙන් අවසර ලැබේවි කියා ප්‍රාර්ථනා කරනවා ජය වේවා
වාසනාවන් !!! ඔබගේ බුද්ධිමත් බව ඉතාමත් අගය කළ යුතුයි ඉතාමත් වටිනා නිර්මාණයක් 👌👍👏👏👏තරුණ බුද්ධිමත් අතිදක්ෂ දරුවන් සමඟ එකතු වී යුක්තිය රජයන සධාරන සමාජයක් ගොඩනගන්නට එකාවන්ව එක්ව නැගි සිටිය යුතුයි 👍👌👏👏ජනතාවගේ රජයක් බිහි විය යුතුමයි ,, හොරුන් විනාස කල අපේ මව්බිම පින්බිමක් කරන්නට හැකි වේවා !!!🙏
අනාගතයේදී අපිටත් ලංකාවේ හදපු බස් එකක යන්න ලැබේවා!!!! . 👍👍👍👍👍👍👍
ඒකයි ඇත්ත...මේ රටක කිසි දියුනුවක් නැත්තේ.....ඍණාත්මක අදහස් පිරුණු මිනිස්සු ඉන්න කම්...ලෝකයට අභියෝග කරන්න බෑ.....තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා...!බුදුසරණයි,සියලු දෙවියන්ගේ පිහිටයි...!!!
ඇත්තෙන්ම ආඩම්බරයි මෙ වගෙ දේවල් තමා වෙන්න ඔනී Respect 👌👌
කොච්චර හොඳයිද මෙවැනි වැදගත් මිනිසුන් අපේ රටේ තව තවත් පහලවේවා .
බුදුසරණයි සියළු දෙනාටම.... යහපත් දේ කරන්න ශක්තිය වාසනාව ලැබේවා...
ඔබ තුමාට සහ කන්ඩායමට තව ශක්තිය ලැබෙන්න ඕන තව නව නිපැයුම් කිරීමට
ඇත්තටම ඇස්වලට කඳුළු ආවා මේක බලද්දි. මේ වගේ දක්ෂයින් ඉන්න රටක අදක්ෂ පාලකයො කරන්නෙ මොනවද කියලා. අපේ කරුමෙ මේක.
නමුත් මේ නිර්මාණයට දායකවුණු ඔබ සියලු දෙනාටම ජයවේවා
ජයවේවා මැතිදුනි.. ජයෙන් ජයම වේවා.. මෙවැනි යෝධ මිනිස්සු අප රටේ සිටීම අපට ආඩම්බරයි..
1st comment ඔය වගේ දේවල් කරන්න ලංකාවට තව ශක්තිය ලැබේවා❤️
හරිම සංතෝෂයි මගේ පුතත් හරි දක්ෂයි මේ වගේ දේවල් වලට එයාව ඉදිරියට අරින්ට තරම් ශක්තියක් මට තිබුණේ නෑ මට මේ දරුවෝ දකිද්දී ලොකු සතුටක් දැනෙනවා ඔබතුමාගේ කර්මාන්තශාලා ලංකාව තුළ බිහි වුණොත් මගේ දරුවාට ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙයි කවදහරිදවසක
දිලරුක් මහතා මේ දරුවන්ට මග පෙන්වමින් ඉදිරියට තැබූ පියවර සාර්ථකවයෙන් සාර්ථකත්වය කරාම යෑමට සුභ පතනවා.
ජයෙන් ජයම වේවා !!!
Made in 🇱🇰
ජයවේවා ජයවේවා ඔබතුමා ඇතුළු සියලුම දෙනාටම බුදු සරනයි .
අපේ රටට ලෝකු අඩම්බරයක් හැබැයි ඔකේන් කොමිස් අවනම් ඔතන ඇමැතිලා ඉන්නවා ඔබතුමාට ගොඩක් පීන් මහත්තයා රට දියුණු වේවා පුලුවන්ම් දුප්පත් මිනිසුන්ට ගන්න පුලුවන් වහනයක් හදන්න බුදුසරණයි
වැස්සට තෙමෙන්නේ නැති වෙන්න ආවරණයක් දාන්න ඕන නෙද.. bus එකනම් ලස්සනයි සහ quality එක පේනවා පෙනුමෙන්..❤️❤️
Greatly
appreciate,CONGRATULATIONS ඔබලාට ජයමවේවා !
Congratulations සනිරෝ.🔥✌️
ඔබ.තුමාගෙ.කනාව
අගයනවා.බුදු.සරණයා.උස්සාහා.කරපු.හැමොටම.බුදු.සරඛයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
We are very happy to see you SANIRO team. Jayawewa Budusaranai.
හරි සතුටුයි අපේ රටේ කොච්චර දක්ෂයෝ ඉන්නවාද එයාලාට අත හිත දිලා මේ රටේ බස් නිෂ්පාදන කරනවානම් හොදයි මේ කටයුත්තට උර දුන් සියලුම දෙනාට බුදු සරණයි
සමන්තබද්‍ර හාමුදුරුවෝ රහත් වෙලාද නැද්ද කියන එක අපිට අදාල නෑ නමුත් රට වෙනුවෙම් මේ මිනිස්සු දිරිමත් කරන එකම ඇති ඔබවහන්සේට බොහෝම ස්තුතී. අදහස දුන්න වගේම රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන්න කටයුතු කරයි කියල හිතෙනව. ❤️👌
සියයට දාහක් එකඟයි.
@@parapitiya ❤️👌
Niyamai atha arinna epa digatama yanna jayawewa👍👍👍👍
ඔබතුමා නිවැරදියි!
@@pradeepalakmali6891 👌
පාලකයො ඇරෙන්න රටේ මිනිස්සු හැමෝම මානසිකව වට්ටල තියෙන මේ වගේ වෙලාවක මෙහෙම හරි ධනාත්මක දෙයක් කරන්න ඉදිරිපත් වුණු හැමෝටම පින්. මේ දිහා ධනාත්මක ඇසින් බලන මිනිස්සුන්ට මේක ලොකු ගැම්මක්. බොහොම ස්තූතියි. 🙏 මේ ඔබව අපහසුතාවයට පත්කරන්න අහනව නෙමෙයි. දැනගන්න ආසාවට අහන්නෙ. වැස්ස වෙලාවක වතුරෙන් බේරෙන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවද මේකෙ. ❤️
ආඩම්බරයි.... හරිම සාර්ථකයි.... සරලයි. පියකරුයි
Ape rate 225 ta mewa age naha mata harima satutui niyamai iwasan inna apata adare ratata adare ati nayakayek pahala wewa magen suba patun teruwan saranai 🙏🙏🙏
මේ නව නිර්මාණ ය.කරන්න සහභාගි වූ සියලුම දෙනාට ජයවේවා . අගය කරමි...ඔබලා හැමෝම ..
යකෝ නව නිර්මාණ කියන්නේ මේවට නොවේ, මේවා කොපි, චැසිය ඉන්දියාවෙන් හෝ චීනෙන්, ටයර් වෙන් රටකින්,තිරිංග තවත් රටකින්,එන්ජිම තරාත රටකින්, යකෝ මෙකරන්න එකලාස් කරලා කරන ඒවා. මු හාදයා කොපි කැප්ටන් කෙනෙක්.
බුදුසරණයි දිල්රැක් සර්ට ..ජයවේවා දිනේන් දින දිවුනු වේවා මන් ඔක මුල ඉදන්ම බැලුවා
අනාගතයේ 𝘁𝗲𝘀𝗹𝗮 වගේ වාහන ලංකාවේ බිහිවේවා 😀😃
හලෝ ටෙස්ලා අය්තිකරයා මේ ගොනාගේ මොලේට දමලා ඉලන් මාස්ක්ට අගවුරව කරන්න එපා,එක පට්ට මොලයක්. මේ කලි එකරැස් කරන ගොබිලෙක්
මැතිතුමනි ඔබතුමන් හරිම වටිනා සමිපතක් සමන්ත හාමි නම බෝහොම වටිනා දෙවල් උන්වහන්සේ ගේ පන්සලෙත් ඉතාමත් සුන්දර පනිසලක් සනිරෝ මහතුනි ඔබතුමන්ට ජයවෙිවා
වටිනා නිර්මාණයක් ❤❤ 😍😍 ජය වේවා 💪💪
ඔබ තුමගේ උත්සාහය අති සාර්ථකයි බුදු සරණයි රටේ මහ එවුන්ට් ඕව පේනනැ
No words... Great work... Come on srilanka!
ගැම්මක් තමා. සුපිරිම. වැඩේට සුභ පතනවා 🖤🤟🤟🤟🤟
අපේ රටේ නව නිපයුම්වලට තැනක් නැති එක ගැන දුකයි. කොරෝනා කාලේ මොන තරම් නව නිපයුම් කලා ද. මේවා දිරිමත් කිරීමට ආණ්ඩුව මැදිහත් විය යුතුයි . ඔබලාට මෙවන් දේ කිරීමට ශක්තිය ලැබේවා
ඔබ වැනි අයට තමයි මහත්වරු කියන්න ඕන. අපේ දේ අපි ඉහලින්ම අගය කරනව. ඔබ තුමාට සාර්ථකවම ඉදිරියට යාමට අපි සුබ පතනව. ඔබ තුමාටත් ඔබගේ සියලුම කාර්ය මණ්ඩලයට සහ මෙම වැඩසටහන ඉදිරිපත්කල මහත්මයාටත් බොහොම ස්තූතියි.
බලද්දී දැනෙන සතුට කියලා නිමකරන්න බැහ සියලුම දෙනාටම ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන තව තව දේවල් අපේ රටේම හදන්න. මේවාට කවදවත් අපේ නාකි කාලකණ්ණි මේවා ඉදිරියට ඵන්න දේන්න නැත. ඇයි පිටරට වල ඉදන් ගේද්දි හොරා කන්න පුළුවන්නේ.
සියළු දෙනාටම දෙවි පිහිටයි, බුදු සරණයි,.....ඇත්තටම මගේ ඇඟේ හිරිගඩු පිපෙනවා මේ ka බලද්දී......kaalakanni දේශපාලන.,බල්ලන් ගෙන් පරෙස්සම් වෙන්න දරුවනේ.....God bless.....
I'm Abudhabi රුවන්.
ඇත්තටම සුපිරි වැඩක්.👍මෙ වගේ එව ඉදිරියටම එන්න ඔනේ එත් එ ගැන බලදාරින්ට ගානක් නැ😥
Excellent.
ඇත්තටම ගොඩක් වටිනවා පිටරටින් වාහන ගෙන්නන්නෙ නැතුව අපිත් දැන් අපේ රටේ හදන දේවල් වලට තැන දෙන්න ඔනේ මොකද අනිත් රටවල් එක්ක අපෙ රටත් දිවුනු වෙන්න ඕනේ හැම ඇමතිම මන්ත්‍රීම පිටරටින් මොකඛරි කබලක් කොහෙවත් නැති වහුකුනක් ගෙනල්ල කුට්ටියක් කඩගන්න හදන කාලකන්නි තමයි ලංකාවේ පර්ලිමේන්තුවේ ඉන්නෙ උන් කවදවත් රටට ආදරේ කරන උන් නෙවෙයි ඉන්නේ තමන් ගන හිතන අත්මාර්තකාමි හැත්තක්. මේවගේ දේවල් වලට අනිවාරෙන්ම තනක් දෙන්න ඔනේ.
හොඳ නිර්මාණය
ප්‍රශ්න අහන අයට නිහතමානී උත්තර දෙන්න මහත්තයා කුහන වෙන්න බැ සමහර වෙලාවට දන්නැති කම විය හැක
අපිට එන්ජින් ගලාස් හදන එක ලොකු කජ්ජක් නොවේ
ඔබ ගැන ආඩම්බරයි ❤ තව ඉස්සහරට යමු බය වෙන්න එපා
ත්‍රිරෝද නවත්තලා වෙන ක්‍රමයක් හොයාගමු ඉන්ධන වෙනුවට බැටරි යොදාගෙන යමු යමු ජයවෙවෙවා❤
ඔබ තුමාට තෙරුවන් සරනයි දියුනුවෙනුත් දියුනුවට පත් වේවා
ජයවේවා මහත්තයා... දිනෙන් දින දියුණු වේවා...
අපි කොහොමහරි ජයගම්මු. ඔබතුමාට ජය වේවා...!
අපිට engine ඒක හදන්න පටන් ගන්න ඒක අනාගතය ට කල් දන්න එපා,එතන තමයි අපිට දියුණු ව තියෙන්නේ,ඒ සඳහා අදම පටන් ගන්න,ඔබ තුමා ඉතාසයේ වෙනසක් කල ප්‍රධාන චරිතයක් වෙනවා සත්තයි,
අපිටත් සම්බන්ද වෙන්න තියෙනවා නං,සුනිරෝ vehicle manufacturing company ekata ඉතා සතුටින් එකතුවෙලා උපරිම සහයෝගය දෙනවා
අනුර කුමාර දිසානායක රජයක් යටතේ අනිවාර්යයෙන්ම එන්ජින් හදනව
@@srilankanlibrary3263 Ha 😂
ඔබලවගේ පිස්සෝ ඉන්න රටක්, චීනෙන් කැලි ගෙනල්ලා එකරැස් කරන එකට කියන තවත් නමක් හොයාගන්න.
@@srilankanlibrary3263 ඇටේ තමා උන් දන්නේ ගිනිතියන්න, CTB බස් 553ක් ගිනිතියපු උන් ගෙන් එන්ජින් හදන්න බලාපොරොත්තුවෙනවා, බහබන්කුව හොරකම් කරපු කෙනා රට හදන කල් ඉන්නවා, හොර සල්ලි ගහපු එකා රටේ ආර්ථිකය හදන කල් ඉන්නවා, සුනාමියෙන් සල්ලි හොරකම් කරපු එක රජතුමා කරන ඔබලා බම්බුව තමා දන්නේ?
@@araliusa pissu huthhek me
ඔබ ඇතුලු සියලු දෙනාට තුණුරැවන් සරනයි තව තවත් ශක්ති ලැබේවා ...............
රටෙි කාලකන්නි හින්ද තමයි අපේ රටට මෙි ත්වෙ ඇතිවෙලා තියෙන්නෙ ....😭😭😭😭
Well done supiri ,,,jayasri lanka..Rawana balaya vishwa shakthiya patangatta ..hama dema kanapitita harawewi..siyalu deviyo Rawana shakthiya heladipaya surakiwa...
සංචාරක කලාපවලට මේවගේ බස් දැම්ම නම් ගොඩක් වටිනවා. ගාල්ල කොටුව ඇතුලට ලොකු බස් ඇතුල් කරන්න දෙන්නෙ නෑ. ඒ නිසා ලොකු බස්වල එන සංචාරකයන්ට කොටු දොර ලගින් බැහැල කොටුව ඇතුලට යන්න වෙන්නෙ පයින් අවුවේ කර වෙවී. මේ බස් එක කොටුවේ ඇතුලේ සංචාරය කරන සංචාරකයන්ට හදුන්වා දුන්නොත් අව්වෙ කරවෙවී පයින් යන්න ඕනෙ නෑ
හොඳ අදහසක් මිනිසුන් ට. පාලකයින්ට හොඳ අදහසක් එහෙම දෙයක් import කරගන්න. 🎷💼💼
Ado niyama idea eka bm ❤️👍
Brother බස්වලින් ගිහින් ගාලු කොටුව බලන්න බැහැ....
Redigama zoo ekak thiyenne eke athule duwannath maru haby wate cover krnna weno poddk saththu inna hinda
ගොඩාක් ලොකු ආඩම්බරයක්.නියම වැඩක්..❤️❤️❤ ඇත්තටම ලස්සනයි..ඉදිරි අනාගතයට සුබ..❤️❤️❤️
ඇන්ජිම පවා ලංකාවේ නිපදවන දවසට අපි ජයපැන් බොමු මිතුර🎊
ඹබගේ උත්සාහයට අපගේ තුති෴
Even Sri Lanka government look like train, has no engine.
එක්වෙමු ජයගමු!!!
අනිවාර්යයෙන්ම ලංකාවට ආඩම්බරය ක් . 👏👏👏 Excellent job අපේ රටේ බස් පහසු කම් නැති ගම් කොතරම් තියෙන වද ? ප්‍රර්ථනා කරනව පාලකයන් ගේ ඇස් ඇරේවා කියලා....!!
සනිරෝ ආයතනය නිෂ්පාදනය කට නව බස්රථය ගැන ආඩම්බරයි.මගීන්ගේ ආරක්ෂාව ගැන හිතලා මේ බස් රථය වැඩි දියුණු කරනවානම් වඩා හොඳ නිර්මාණයක් වේවි.
මේකත් වඩා හොඳ නිර්මාණයක් තමයි ලංකාව වගෙ රටක් මේ වගේ දෙයක් නිර්මාණය කරනවා කියන්නෙත් සුපිරියක් තමයි
@@methushan8866 mm
Umandawata godak watinawa...parisaraya narabamin yanna puluwan
Jayama jaya wewa
Harema sathutuy
සනිරෝ අදිපති තුමා. රටට හිතැති නියම මිනිසෙක්. ජයවේවා.
මෙන්න රටෙ අනාගතේ❤😌සුපිරි brother
මහත්මයා මේ බස් රථ්ය ඉතාමත් විශිශ්ට නිර්මානයක්. සුබ පැතුම්❤ ( මෙක යොදා ගන්නේ කුමන රාජකාරියක් සදහාද.) පිලිතුරක් බලා පොරොත්තු වෙමි.
ඉන්දියාවේ ලොරි බස් වල ගිහිල්ලා ඇඟේ ඇටකටු තලා ගන්නවට වඩා ගන්න පුළුවන් අයටත් පහසුවෙන් ගන්න පහසුවෙන් අඩුමිලට යන්න මේ නිෂ්පාදනය අනිවාර්යෙන් රටේ අනාගතය වෙනුවෙන් දියුණු වෙන්න ඕන..
@පව්කාර කොල්ලා💔🥀 නම හැටියට ම තමයි මීහරක් සක්කිලියා ගෙ කතාව... උඹලා වගේ ඇට නැති පොන්න එවුන්ට තේරෙන්නේ නැති වුණාට මේ රටේ මිනිස්සු මේ වගේ සුපෝකබෝගී බස් දිහා බලල ගාන වැඩි නිසා නොදැක්කා වගේ takaram බස් වල යන්නෙ..
@පව්කාර කොල්ලා💔🥀 mokdda bn u kiyapu eke waradda looke thiyana aduma quality bus ekk thamayi layland bus.poddk wangu thiyana paththaka giyama agata patta saniipayine layland wala.ape ewun ooka pilignne nathiwa layland wala sadda nathiwa ynw .ee nisa deesapaaluwoth hamadama public transport walt laylnd danawa.ithin hamadama mokuda wage minissu layland wala ynw
@පව්කාර කොල්ලා💔🥀 ඈ බොල ඇට නැති පොන්නයෝ ඌ කියපු කතාවෙ වැරැද්ද මොකක්ද පකෝ.ලොරි චැසි තියෙන Layland හුකන්නා.
@පව්කාර කොල්ලා💔🥀 පල වේසබල්ලෝ යන්න. අවජාතක ඇට නැති පොන්නයා.
@පව්කාර කොල්ලා💔🥀 ela ela ee unt api wens wenna oona bn nathnm me deesqpaluwo apiwa hamadama gonnu krn inna blnne.un hithnne saamaanya minissunt luxury bus oona na kiyl un sapa windm athi kiyl
හොද ආරම්භයක්. ටොයොටා වාහන දැන් ලෝකයේ අනර්ඝතම ගනයට වැටුනට 1963 ට කලින් හදපු ටොයොටා වාහන පවා ඇමරිකාවෙ හයිවේස් වල වේගයෙන් යද්දි ගිනිගත්තා. 63 කොරොල්ලා වලින් පස්සෙ තමයි ඒ අඩුපාඩු නැතුව විශ්වාසදායක වාහන හදන්න ගත්තෙ. පර්යේෂන නවත්වන්න එපා. ඔබ සැමට ජය
Saniro ලෝගෝ එක කැපිටල් අකුරු දන්න මහත්තයා එතකොට තවත් ලස්සනයි. සුපිරි වැඩක් මෙක... 👍👍👍❤
ජය වේවා පුතාලාට. 👍☀️☀️☀️☀️
ඔබට ජය ...
මේ රටේ කාලකන්නි පාලකයො අලුතින් නැගිටින්න මිනිස්සු න්ට ඉඩ දෙන්නෙනැ .උන්ට පගාව ගන්න බැරි නිසා
අන්න වැඩ්ඩො...ඇහැට කදුලක් ආව..රට ගැන එන ගැම්මට..මොනව උනත් ඔබට ජය..
නිහතමානි මාර සතුටක් දැනෙනවා, respect sir,, 😘😘😘
Wel done, we shall improve this product furthermore including side panels and glasses.. we need innovative guys to our country 💯
මට මතක් වෙනව ඔයාලත් රටට පෙන්නපු කුණු එකතු කරන මැෂින් එක.එදත් මම කිව්ව පලාතට එකක් ගානෙවත් හදන්න අතහිත දෙන රටක් නෙවේ මේක කියල.ඒකට වගේම තමා මේකටත් වෙන්නෙ.කාලකණ්ණි නායකයො ඉන්න රටක් මේක.දුකයි.නිලන්ත මහත්මාට ස්තූතියි.අතිවිශාල පිරිසකට ඉහල වැටුප් සහිත රැකියා දීල තියනවට.ඒ වගේම මේ දක්ෂ දරැවන්ට විදේශ රටකට ගිහින් තමා ඔවුන්ගේ හැකියාවට තැනක් ගන්න වෙන්නෙ.සුබ පතනව ඔවුන්ට
Would happily travel in this. I love that it’s open which allows ventilation causing less sweat similar to ventilation in three wheels.
Congratulations on your victory,Mother lanka will proud of you
අපේ බස්.. 😎😎😍
මගේ අනාගත දරු පරපුරට .
ජයග්‍රාහි ගමනක් වේවා
Wish you all the best jaya wewa Sri Lanka.
ඇත්තටම හරිම සතුටුයි මේ පටන් ගැන්ම ගැන පොඩියට පටන් ගැනීම තමයි ඉදිරියේදී දියුනුවෙන් දියුනුවට පත්වෙන්නෙ..😍හැබැයි අපි දේශීයව එන්ජිමක් අනිවාරෙන් නිශ්පාදනය කරන්න ඕන බොඩි ගහලා විතරක් මදි අපට දියුනුවෙන්නනම් අනිවාරෙන් එන්ජිමේ ඉදන් නිශ්පාදනය කරන්න ඉදිරියට හැකිවේවා කියලා කියනවා😍
ඔබ වගේ රටේ දේශපාලකයන් ඉදිරියට සිතුවොත් රට ගොඩ දාගන්න පුලුවන් එසේම වේවා සම්මාසම්බුදු සරනයි දළදා සමිදු රැකවරනයි ජයශ්‍රිමහ බෝ සමිදු පිහිටයි සියලු දෙවිවරු රකිව ආශිර්වාදය ආරක්ශාව නීරෝගිමත් දීර්ගායුශ සතුට ස¿නසුම ස¿පත ජයෙන් ජය ල¿බේවා තෙරුවන් 🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏔️🏔️🏔️🏔️🏔️🏔️🏔️🏔️⛰️⛰️⛰️⛰️⛰️⛰️⛰️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🥈🥈🥈🥈🥈🥈🥇🥇🥇🥇🥇🏅🏅🏅🏅🏅🏅🏅🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️
කොහොමහරි එන්ජිමත් හදපිය කොල්ලෝ. ජවය ශක්තිය තව තවත් ලැබේවා