මේ විදිහට ලක්ෂ්මි මැණියන් ඇදැහුවොත් වරදින්නෑ | Lakshmi maniyo | Gambare

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 48

  • @ThisharaVihangi
    @ThisharaVihangi 8 หลายเดือนก่อน +6

    උතුම් වූ ලක්ශ්මි මෑණියනි ඔබතුමියට නමස්කාර කරමි.නමස්කාර වේවා!🙏

  • @ThisharaVihangi
    @ThisharaVihangi 8 หลายเดือนก่อน +3

    අති උතුම් වූ ලක්ශ්මි මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා!දෙවි පිහිටයි!🙏

  • @MaashiNarangoda-vj6sh
    @MaashiNarangoda-vj6sh 7 หลายเดือนก่อน +3

    ස්තූතියි ස්වාමීන්වහන්ස.පින්සිදු වේවා

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 10 หลายเดือนก่อน +4

    උතුම් ලක්ශ්මී දේවතාවියට මගේ නමස්කාරය වේවා

  • @Mashi37
    @Mashi37 7 หลายเดือนก่อน +3

    නමස්කාර වේවා ස්වාමීන්වහන්ස 🙏🙏

  • @iroshanew8501
    @iroshanew8501 10 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි

  • @DisnaSadun
    @DisnaSadun 5 หลายเดือนก่อน +1

    උතුම් ලක්ෂ්මි මැණියනේ ඔබතුමියට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌧️

  • @g.l.liyanage1865
    @g.l.liyanage1865 ปีที่แล้ว +4

    නමස්කාර වේවා ඔබ වහන්සේට!

  • @gamagegam1770
    @gamagegam1770 5 หลายเดือนก่อน +3

    4:26 මේ ගාථාව discription දාන්න පුළුවන් නම් වටිනව.මෙහෙම කියද්දි පොතකවත් ලියාගන්න බෑනෙ

  • @malki2307
    @malki2307 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි 🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷

  • @jay-c3c7k
    @jay-c3c7k 2 หลายเดือนก่อน +4

    ලක්ශ්මි මැනියන්ගේ බැල්ම හැමොටම ලැබෙනව ද හාමුදුරුවනේ🙏🙏🙏🙏

  • @Imasha_s_ekanayake
    @Imasha_s_ekanayake 11 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි හාමුදුවනේ..

  • @dilithwlak5512
    @dilithwlak5512 7 หลายเดือนก่อน +1

    කවි වල වචන වල lyrics දෙන්න කො.හොයන්න අමාරුයි

  • @chandimamalkanthi2068
    @chandimamalkanthi2068 2 หลายเดือนก่อน +1

    Ow අම්ම ga පිහිට ada mata ලැබිලා තියෙනවා උන්වහන්සේ වන්දනා kala කාලයක් ada magi para pin සමග වරම් මාලාවක් ලැබිලා තියෙනවා magi අම්මා ga පිහිට හැමෝටම labawa

  • @ShaliniKavindi
    @ShaliniKavindi 4 หลายเดือนก่อน +1

    හාමූදුරුවනේ විවාහා ප්‍රමාදයට කරන්න පුලුවන් ප්‍රතිකර්මයක් කියන්න කෝ

  • @renukadhamayanthi1908
    @renukadhamayanthi1908 3 หลายเดือนก่อน +2

    Dana lakshmi deviyange pihita ashirwadaya, balma mahata labewa.
    Mudal wahana, gewal , idakadaam ma hata ikmaninma labewa.
    Makarana rakiya katuthuwalin sarthaka karaganna labe mudal mahata labewa.

  • @Ahinsakaviibz3qd
    @Ahinsakaviibz3qd ปีที่แล้ว +1

    Budu saranai ape hamuduruwane

  • @achaladesilva6132
    @achaladesilva6132 ปีที่แล้ว +1

    Theruwan saranai oba wahanseta 🙏🙏🙏

  • @RasikaAnura
    @RasikaAnura 8 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

  • @SeyaraJasinpathiranage
    @SeyaraJasinpathiranage 5 หลายเดือนก่อน

    බුදු සරනයි

  • @samanthimanikpura8023
    @samanthimanikpura8023 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @dilshamadushani9690
    @dilshamadushani9690 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්ස , නාග බන්ධනය කියන්නේ මොකක්ද? එම බන්ධනය සිහිනෙකින් අයින් කරනවා කෙනෙකුට පේන්න පුලුවන්ද?

    • @gambarecreation
      @gambarecreation  ปีที่แล้ว

      දුරකථන ඇමතුමක් ලබා ගන්න

  • @asithadesilva3692
    @asithadesilva3692 ปีที่แล้ว +3

    හොදයි 👍👍

  • @ChamariChamari-b7w
    @ChamariChamari-b7w 2 หลายเดือนก่อน +1

    පහන තිබ්බට කමක් නැද්ද

  • @lakshanlakshan8322
    @lakshanlakshan8322 2 หลายเดือนก่อน +1

    Lakshmi deviyanta pahana thiyanne kiyatada

  • @Araliya6363
    @Araliya6363 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ තෙරැවන් සරණයි ඹබ වහාන්සේට 🙏 කතරගම දෙවියන් ගැනත් විඩියෝවක් කරන්න පුලුවන්ද හාමුදුරුවනේ .

  • @suwashinidilhara1562
    @suwashinidilhara1562 ปีที่แล้ว +1

    ගන දෙවියන්ගෙන් පිහිට ගන්නෙ කොහොමද කියල කියල දෙන්න අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gambarecreation
      @gambarecreation  ปีที่แล้ว

      විඩියෝ 3ක් දාලා ඇති බලන්න

    • @suwashinidilhara1562
      @suwashinidilhara1562 ปีที่แล้ว

      @@gambarecreation ඒ වීඩියෝ බැලුවා එහි සදහන් කරන විදිහට ගන දෙවියන් යාලු කරගන්න විදිහ කියා දෙන වීඩියෝ එකක් කරන්න හාමුදුරුවනේ

  • @BuddikaWickkramarachchi
    @BuddikaWickkramarachchi 9 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවනේ බුදු පහන තියන තැන ලක්ශ්මි මැණියන් ට පහනක් තියන්න සුදුසු ද හාමුදුරුවනේ ,

    • @gambarecreation
      @gambarecreation  9 หลายเดือนก่อน

      දුරකථන ඇමතුමක් ලබාගෙන විස්තර දැනගන්න

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 7 หลายเดือนก่อน +1

    🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏

  • @asithadesilva3692
    @asithadesilva3692 ปีที่แล้ว +1

    මෙක ලියලා දාන්නකෝ.

    • @gambarecreation
      @gambarecreation  ปีที่แล้ว

      ලියාගන්න පුලුවන් .. එතකොට මතක හිටිනවා

  • @chandrasekaraabesinghe-db2jx
    @chandrasekaraabesinghe-db2jx 7 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ ඇත්තටම භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනයේ භික්ෂූන් වහන්සේ නමක්ද ඔබ වහන්සේ ඔය කර ගන්නේ ආනන්තරිය අකුසල කර්මයක් බව දන්නවද ඔබ වහන්සේ අපවත්වීමෙන් පසු උපදින්නේ නිරයේ බව දන්නේ නෑ නේද කරුණා කර අංගුත්තර නිකායේ සංඝභේදය සූත්‍රය කියවන්න දැන් කියෙව්වොත් වැඩක් නෑ ඔබ වහන්සේ ඒ ආනන්තරිය අකුසල කර්මය කරගෙන හමාරයි සරාසැකි කලක් පෙරුම් දම් පුරා දස මරුන් පරදා ලොව්තුරා බුදුබව පත්වූයේ ලක්ෂ්මී දේවියගේ පිහිට යදින්නට නෙමේ මේ අනවරාග්ග සසරින් මිදෙන හැටි කියාදීමටයි එවන් උත්තම දේශනාවන් ට පයින් ගසා නොපෙනෙන ලක්ෂණයන් ගැන කියන්න නෙමේ අනේ ඔය උතුම් බුද්ධ චීවරයක් අවමන් නොකර ඕක ගලවා දමා ඕනෑ දිවියක් එක්ක එකතු උනාට කමක් නෑ

    • @gambarecreation
      @gambarecreation  7 หลายเดือนก่อน +3

      නිරයේ ඉපදුනද මිනිස්සුන්ට පිහිට වීම මගේ කාර්‍යයි..

    • @hasankapanditha6641
      @hasankapanditha6641 6 หลายเดือนก่อน

      ඔයා තමයි ඔක්කොම පටලවන් ඉන්නෙ. 😂

    • @IshiniParanavithana
      @IshiniParanavithana 2 หลายเดือนก่อน

      Thamuseta pissuda budagama hariyata danagena kata karannawa

    • @IshiniParanavithana
      @IshiniParanavithana 2 หลายเดือนก่อน

      Anuwanaya

    • @jay-c3c7k
      @jay-c3c7k 2 หลายเดือนก่อน +2

      ඒ හාමුදුරුවෝ එහෙම කරන්නේ අපි වෙනුවෙන් අපිට ,අනිත් එක බුදු හාමුදුරුවෝ කාවදාවත් අන් අගිමකයන්ට අපහාස කරන්න කිය්ලා නැ ,දේවිවරු ඉන්නෝ එයාට ඕන පින් එකයි එයාලා අපිට වෙන්නේ 🙏🙏🙏 හාමුදුරුවෝ කරන්නේ ලොකු පිනක් හැම ,ලක්ස්මි දේවතාවියටව මන් අදහන කෙනෙක් මේක ඇත්ත ❤❤

  • @YigiyaYugiya
    @YigiyaYugiya 7 หลายเดือนก่อน +1

    🙏🙏

  • @chandikumri2618
    @chandikumri2618 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @hansihiresha3028
    @hansihiresha3028 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @vindyamalthunga3310
    @vindyamalthunga3310 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @saduntharuka7278
    @saduntharuka7278 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nishuqueen1505
    @nishuqueen1505 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏