Swabha Ceylon Day Cream Sinhala Review | Swabha Ceylon Day Cream ගාණ අඩු වුනාට ඇත්තටම හොඳද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • #everythingwithsapna #swabhaceylon #sinhala
    Swabha Ceylon Day Cream Review Sinhala
    Swabha Ceylon Day Cream ගාණ අඩු වුනාට ඇත්තටම හොඳද
    My Other Cosmetics Reviews
    01) Aloe Gel in Sri Lankan Market Review Sinhala - Part 01 - • Video
    02) Aloe Gel in Sri Lankan Market Review Sinhala - Part 02 - • Aloe Gel in Sri Lankan...
    03) Nivea Extra White Firm and Smooth Review Sinhala - • Nivea Extra White Firm...
    04) Jovees Face Wash Review Sinhala - • Jovees Face Wash Revie...
    05) 10 Types of St Ives Body Lotion Review - • 10 Types of St Ives Bo...
    06) Dalfour Beauty Whitening Cream - Sinhala Review - • Whitening cream sinhal...
    07) Velvet Body Lotion Review Sinhala - • Velvet Body Lotion Rev...
    08) Intimate Maximum Whitening Body Lotion - Review in Sinhala - • Whitening Body Lotion ...
    09) The Ordinary Peeling Solution Sinhala Review - • The Ordinary Peeling S...
    10) Vaseline Body lotion part 01 - • Video
    11) Vaseline Product Review Sinhala Part 02 - • Video
    Email - everythingwithsapna@gmail.com

ความคิดเห็น • 346

  • @EverythingwithSapna
    @EverythingwithSapna  3 ปีที่แล้ว +23

    රන් වන් සමකට තල තෙල් වල ඇති වැදගත්කම - th-cam.com/video/iZmXePMsTaA/w-d-xo.html

    • @sandukawindi7551
      @sandukawindi7551 3 ปีที่แล้ว

      Viana my fairnes night cream eka gena review ekk karannko akki

    • @venurisathsarani614
      @venurisathsarani614 3 ปีที่แล้ว

      @shoni__Sh__Girl_♥️😊 herb line use karannepa der.kisima risault ekak na mama pavichchi kara

  • @shenayashaki9086
    @shenayashaki9086 2 ปีที่แล้ว +42

    මම ගොඩක් නිෂ්පාදන use කලා මේ pimple ප්‍රශ්නෙට.ගොඩක් වියදම් කලා.හරිගියෙ නැහැ.ඒත් ඇත්තටම මිල අඩු වුනත් swabha ceylon anti acne face wash එක නිසා මට හොඳ results තියෙනවා.මට තියෙන්නෙ oily skin එකක්.ඒත් ලොකුවට pimples තිබුනෙ නැහැ.face mask දාන නිසා තමයි ගොඩක් වැඩි වුනේ.මොනවා කලත් හරිගියෙ නැහැ.මේකනම් ඇත්තටම හොඳයි මටනම්.හැමෝටම recommend කරන්නෙනම් නැහැ.ස්වප්නා නංගි කියනවා වගේ සමහර ingredients වලට allergies තියෙන අයට මේක use කරන්න බැහැ.නමුත් මටනම් හොඳ results තියෙනවා

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතී අක්කේ මේ comment එකට 🙏😘 ගොඩාක් දෙනෙක්ට මේක වැදගත් වේවි

    • @gayanimadushani3181
      @gayanimadushani3181 2 ปีที่แล้ว

      කෑලැල් වලට අඩු උනාද

  • @MenuriKaweesha-vv1hz
    @MenuriKaweesha-vv1hz 5 หลายเดือนก่อน

    අක්කේ මම ඔයාගෙ වීඩියෝ ගොඩක් බලනවා ගොඩක් හොදයි අපිට තේරෙන විදිහට සරලව එකින් එක කියල දෙනවා තෑන්ක්ස් අක්කේ ❤...
    අක්කේ මගේ ස්ක්‍රින් එක ඔයිලිස්කින් එකක් ගොඩක්ම ඔයිලිත් නැ.... නිතර පිම්පල් දානවා.....
    මම ඩොක්ටර් කෙනෙක්ගෙන් ACNE- LENE ක්‍රීම් එක අරන් මාසයක් ගෑවා..... මම ඒක මාසෙන් නතර කරල දවස් දෙක තුනක් ඉදල Swabha Ceylon National Brightening Day Cream එක පාවිච්චි කරන්න ගත්තා.... අක්කේ ඒකෙන් මගේ ස්ක්‍රින් එකට ප්‍රශ්නයක් නැති වෙයිද .... ආයෙත් පිම්පල් දාන්න පටන් ගයිද මට Reply එකක් එවන්න අක්කේ please ❤😖

  • @isharamadhushani1385
    @isharamadhushani1385 2 ปีที่แล้ว +2

    අක්කි මන් මෙවා ගන්න කලින් මෙ විඩියොස් බැලුවා එල එක්කෙනට රිසල්ට් වෙනස් පවිච්චි කරල බලන්න ඔනි කියලා හිතුනා අක්කි best අනෙ product එක ලොකු ගනන් දිලා ගත්ත එවගෙන්වත් mage sikn eke oil conrol une na face wash eka ehema best ♥️🌼

  • @mallikagodevithanage7144
    @mallikagodevithanage7144 หลายเดือนก่อน

    මට දතක් ගලවන්න ගහපු ඉන්ජක්සන් එකක් ඇලජවෙල.මගේ මුණ හමගහිල්ල ගොඩක් සවුත්තුඋනා.දැන් මුණ කළුවෙල තියෙන්නේ.කලින් එහෙම තිබුනෙ නෑ.දැන් මොනවත්ම creem පාවිචිචි කරන්නෙ නෑ.මට හොද creem එකක් කියන්න ...

  • @asinsalaranaweera4694
    @asinsalaranaweera4694 3 ปีที่แล้ว +3

    මට හොඳ face wash එකක් day cream ,night cream එකක් කියන්න කෝ
    හරි ම හොඳට කියලා දෙනවා ඇත්ත ට ම කවදාවත් අපි දන්නේ නැති දෙවල් ගොඩක් දැන ගත්තා එකට ගොඩක් ස්තුති 💐❤️💐

  • @vimanijayathilaka5135
    @vimanijayathilaka5135 3 ปีที่แล้ว +6

    අක්කී please මේකට reply කරන්ඩකෝ🙏❤
    මට තියෙන්නේ dry face එකක් ඒක හින්දා jovees strawberry facewash එකයි swabha ceylon natural brightening day cream එකයි ගාවොත් හොදයිද💞අවුලක් නැති වෙයි නේද

    • @peeris.5391
      @peeris.5391 2 ปีที่แล้ว

      Matath denaganna oni

  • @nishinishi246
    @nishinishi246 2 ปีที่แล้ว +1

    අක්කි ප්ලීස් මේකට rp ඕනි ඇත්තද සුභාසීලෝන් එක යූස් කරාම තොල් කලු වෙනවා කියන්නේ?අනික ඇස් යට කලු වෙන එක නවතිනවද?😑💔

    • @inokadilrukshi3552
      @inokadilrukshi3552 ปีที่แล้ว

      Ne mewagen kisi resalt ekak mm use kara jarawak

  • @SrimaniDasanayaka
    @SrimaniDasanayaka 3 ปีที่แล้ว +5

    Product ekak gena honestly dena gnna puluwn oyagen witarai. Anith aya salli walata promotion krn aya witarai. Me dawas wala youtube eke promote wena Elegance tropical glow cream eka gena review ekak genna. TH-camr knkge promotion walata ahu wechcha gdk ayata eka loku help ekak wei.

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว +3

      Mama try karannam darling. mama balala mata hodai kiyala hithunoth karannam. Mokada lankawe aththa kiyanna hari amarui. Kiyana kenata idiri gamanakuth na karapu dekuth na wenawa. Bohoma sthuthi mage gena mehema vishwasa karanawata 💛

    • @SrimaniDasanayaka
      @SrimaniDasanayaka 3 ปีที่แล้ว

      ❤️

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 3 ปีที่แล้ว +5

    ගොඩාක් ප්‍රයෝජනයක් උනා අක්කේ අද මේ වීඩියෝ එක...මම අද ගත්තා Brightening Day Cream එක...මේ Cream එක හොඳයි නේද අක්කේ සමට...අවුලක් වෙන එකක් නෑ නේද?

    • @assa4238
      @assa4238 2 ปีที่แล้ว

      Oyata hoda result thiyenawa da

  • @onithirashipaba2996
    @onithirashipaba2996 2 ปีที่แล้ว +5

    ඒත් මගේ නන් acne and brightening day cream එක ගාලා එකක් දෙකක් තිබ්බ කුරුලෑත් වැඩි උනා😣

    • @tharu...chamee...4550
      @tharu...chamee...4550 11 หลายเดือนก่อน

      Kolapata krim akata kurule anawa rosa pata aka hodai

  • @idushaweerakoon7992
    @idushaweerakoon7992 3 ปีที่แล้ว +7

    Ah akkige mona video ekath api balanawa.akki hamadema hodata explain krnwa💖.akki mn spex daana knk ane e nsa mge as walagahila wage thiynne ekat use karanna pluwn product hri treatment hari gana video ekk karannko godak ayat wadagthwei😍😍

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว

      Mama try karannam darling. Hoda vishwasa deyak wennath onane mama hodata hoyala balala karannamko 💛💛

    • @idushaweerakoon7992
      @idushaweerakoon7992 3 ปีที่แล้ว

      @@EverythingwithSapna ane ha akki pluwnm loku hlp ekk.eka hri awlk mata

    • @vidunisilva7985
      @vidunisilva7985 3 ปีที่แล้ว

      Akki meken hoda result ekk hambenawada

  • @pasanindeewarybandara4149
    @pasanindeewarybandara4149 3 ปีที่แล้ว +12

    Swaba celon product hodai kiyana nisa hoyala balanna enakotama oyage vidio ekak awilla a gana..hariyata hitha kiyawala wage...🥰🥰🥰 thanks dear..

  • @saduubasnayake5253
    @saduubasnayake5253 3 ปีที่แล้ว +11

    ඕක ගාලා දවස් 4ක් විතර යද්දි කුරුලෑ අඩු උනා...හැබැයි ටික දවසක් ගාද්දි තිබ්බට වඩා පිම්පල් පොකුරු පිටින් ආව...මායි මගෙ යාලුවයි මේක try කරේ..දෙන්නටම එහෙම උනා..මේක ගාන්න එපා😓

    • @si1lithuli
      @si1lithuli 3 ปีที่แล้ว +1

      මටත් උනේ ඔකමයි

    • @saduubasnayake5253
      @saduubasnayake5253 3 ปีที่แล้ว +2

      @@si1lithuli ඒකනෙ මෙයාලා සල්ලි අරන් මේව prmote කරන්න බොරු කියනව

    • @si1lithuli
      @si1lithuli 3 ปีที่แล้ว

      @@saduubasnayake5253 ඔව් 👌

  • @Rose-r8m
    @Rose-r8m 3 ปีที่แล้ว

    Phenoxyethanol kiynne bad ingredians ekk nm eka use krt prashnyk wenne nadda? Mt thiynne godak oily skin ekk. Ithim ekt hod product ekk kiynnkoo.
    Ane oyt puluwn nm phenoxyethanol gana tikk wisthr krnnkoo, eke side effect ehem thiynwada?

  • @slvihangabro8766
    @slvihangabro8766 3 ปีที่แล้ว

    නංගි මගේ මුහුනේ කුරුලෑ නැ නමුත් දහඩිය බිබිලි වගේ දාලා තියෙනවා මම සැනොදා පාවිච්චිය ඩෙි ක්‍රිම් එක Use කරන්නේ

    • @hashinimadushika6078
      @hashinimadushika6078 2 ปีที่แล้ว

      Math sanoda use krnne eth issara wage result na neda

  • @thisufernando4439
    @thisufernando4439 3 ปีที่แล้ว

    Akkii oy godk lssnii...❤.. video ekt godk lassni.. akke mt 19i oily skin tiyenne, 🥺 man kalin gwe chandandeelepa cream ek..ek awrudu 5k gew ..et me lgdi idl..ek gewm mune gedi dann gtt.. dan pimple and pimle marks tiyenw godk...mata mek hod weid.nil ekada pink ekd use krn one mn.nattm wen mokk hri day or night cream ekk kiynko.gdk aygen ahw..kwrut kiwe ne..plz 🥺 🥺🥺🥺

  • @deevanipathirana1038
    @deevanipathirana1038 3 ปีที่แล้ว

    අක්කි ⁣swabha ceylon recommend කරනවද.sri lankan product ekk nisa use krnna baluwe..mge mune podi podi gedi danwa.ekt hoda weida akki

  • @manolisilva5102
    @manolisilva5102 3 ปีที่แล้ว +4

    Kalin video eke ain wela nede akkio.. apahu dapu eke hodai akki mame apahu balanna hewwa lagedith. Thank you akkio 😘❤❤

  • @kplus268
    @kplus268 3 ปีที่แล้ว

    Oyagi mi vidiyo aka balala mamath mi rosa pata crim aka gattha mama thalalu patai mata hama pahapath wana bodi crim akak kiyannako.HERB LINE brand aki bodi loshan aka hodadha mata kiyannako

  • @surangideepa4324
    @surangideepa4324 2 หลายเดือนก่อน +1

    Akki soba cyelon natural brighteing night cream eka hodada sama pahapath wenawada

  • @thiliniupeksha849
    @thiliniupeksha849 ปีที่แล้ว +1

    Me swaba cylon eke face wash eka nm hodayi. Anith dewal nm mn use karala na thama. Mge pimples ehema godak adu una.

  • @ruwanitharuka4310
    @ruwanitharuka4310 3 ปีที่แล้ว +4

    අක්කි මගෙ මූනෙ චූටි ගෙඩි වගයක් තියනව. මොනා ගෑවත් ප්‍රතිපලයක් නෑ.. දවසයි දෙකයි.. ඉස්සර නලලේ විතරයි තිබ්බෙ දැන් කම්මුල් වලටත් තියනව. මේ ක්‍රීම් එකෙන් මොකද්ද හොද මොන ඔආට එකද

    • @hasarangi1013
      @hasarangi1013 3 ปีที่แล้ว

      Nangi naive herb eke thiynw tea tree face wash eka pawichchi krnna nature secret eke thiynw pepermint clenser eka use krnna cream wenuwata gel පාවිච්චි krnna hodata wathura bonna hodata thel kama kanna epa aniwarenma adu wei

  • @manjulapresanna1133
    @manjulapresanna1133 2 ปีที่แล้ว

    Akki plz rply හම පැහැපත් වෙන්න ගාන්න හොද ස්වබා සිලෝන් නිශ්පාදනයමොකද්ද🥺

  • @pawaniwijeweera5753
    @pawaniwijeweera5753 3 ปีที่แล้ว +2

    Mth acne range ek use kl kata watem aduru un hama giya muna 😥😥 alovera use krl thm akki mm ai mun thibun thathwet gtte ☹️

  • @yashodhamariyan9728
    @yashodhamariyan9728 2 ปีที่แล้ว +1

    Ane akki meyalge shampoo conditioner gana karanako please @everything with sapna💓💓💓

  • @tharindutharindu3371
    @tharindutharindu3371 3 ปีที่แล้ว

    Akka maga muhuna nahayA oili kambul dapatha asdaka laga oili open pores thiyanawa kalu pata sudu pata lapa thiyanawa podi wrinkles thiyanawa hoda face wash akak kiyannako

  • @ynsyns207
    @ynsyns207 3 ปีที่แล้ว +1

    Akki mm oyge channel ekata aluth. Ahamben set une.ane akki play mt replay ekak denna.mage Moone kurula thibbe na.eth danata masa 5k wage idan mage moona kurula awith sawuttu una.dn godak amruwen doctor kenektath pennala face wash ekakui kurula walata behethui arn hari giye. Dn mage kurula deiyane kyla adu una.mt oni akki moonta use krnna honda face cream ekak kiynnko ane akki.e wagema mage kondeth ynwa.ekta galapena shampoo ekakui conditioner ekakui kiynna puluwannm.ane akki oyta pin ehem qwoth....please 💖💗💗💓💞💕🙏🙏🙏

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว +1

      Oyage skin type eka mokakda darling? Mama me dawas wala skin types anuwa ganna puluwan safe products gena videos karanawa. Dry and sensitive walata kala. Shampoo walin loreal eke tripple resist rainforcing shampoo eka try karanna dr

    • @ynsyns207
      @ynsyns207 3 ปีที่แล้ว

      @@EverythingwithSapna mage thelwage,wiyali wage dekama ane akki.ekane kurula enne.ara oya kiypu shampoo hondaida konde ynawata ane akki .mm eka eka ewa gala hembth wela.ane akki mt hri yna face cream ekakui honda shampoo ekakui kiynna akkita pin mt replay krata 😘😘😘😘🙏🙏

  • @navodisapna7542
    @navodisapna7542 ปีที่แล้ว

    Ame akke oya use karanwanam cream ekk mokkd kiynako 🥺bleaching natji hoda cream ekka...mge mune nikata hriye kata wate depatta ehema kalu wela 🥺hoda cream ekak kiyannako 🥺

  • @vishakasamaranayaka6455
    @vishakasamaranayaka6455 3 ปีที่แล้ว

    Anee akkii plzzz reply😔😔 monawa gewath kisima result ekk na.. ane akki mata result tiyena hoda day night cream ekakui hoda face wash ekakui kiyankooo.oyata pin sidda weii🙏

  • @prabodhahewage2308
    @prabodhahewage2308 3 ปีที่แล้ว +3

    අක්කා hurbline එකේ saffron range eke ena night & day cram ingredients revive ekak අරගෙ එන්නකෝ 🥺

  • @sameeranipun8913
    @sameeranipun8913 3 ปีที่แล้ว +1

    Akke mune walawal saha podi bibil adukaraganna huda day cream akak kiynnako mata waysa 19 pzzzzz kiynako 😢😢😭😭😭

  • @seminisamarakoon9088
    @seminisamarakoon9088 3 ปีที่แล้ว +2

    Akki nutrigena eke refreshingly clear grape fruit moisturizer eka hodaida oily and sensitive skin ekkta eka oil free non comodogenic da kiylnm dnne na for blemished skin kiyla thmii thiyenne made in france plz reply akki

  • @rmsherath766
    @rmsherath766 2 ปีที่แล้ว +2

    Day cream එක ගානකොට face wosh එක බාවිතා කරන්නම ඕනද

  • @kusumgamage31
    @kusumgamage31 2 ปีที่แล้ว +1

    mt thiyenne oily skin ekk. acni,dark spots tikk thiyenw. green colour swba ceylon cream ek use krt aulk ndd. dnn kenek kiynnko. plz

  • @AnuraKumara-zq5rm
    @AnuraKumara-zq5rm ปีที่แล้ว

    Akki thama wenasak nane dan masayk vithara uas karala .godak dawas yanawada wenasak wenna.

  • @nimeshadaniel2475
    @nimeshadaniel2475 2 ปีที่แล้ว

    අක්කෙ වියලී සමට හොද ඩෙයි ක්‍රිම් ඒක මොකක්ද

  • @vidunisilva7985
    @vidunisilva7985 3 ปีที่แล้ว

    Akki meken hoda result ekk ganna puluwan weida mt thiyenne oily skin ekka pimpleluth enawa mata hoda cream ekk kiyanawada sobha ceylon hodada patath wenawada ekata

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว

      Darling oyata cream ekakata tikak wadipura viyadam karanna puluwan nam noncomedogenic product ekak ganna. Cetaphil eken, cerave wage brand ekakin ena ekak try karanna

    • @vidunisilva7985
      @vidunisilva7985 3 ปีที่แล้ว

      @@EverythingwithSapna thank you akki mama eka pavichchi kara eken godak mage pimple adu una den mata oni normal pavichchi karanna cream ekk hoda ekk nedd

  • @laknichathurangi5163
    @laknichathurangi5163 2 ปีที่แล้ว +1

    Mage muhune kurula nm naha e unata tikak adhuru paha wela thiyenne tikak withara thel sahitha samak godakma naha mata pwichchi karanna hoda mokakda othanin

  • @s-h-a-n-u
    @s-h-a-n-u ปีที่แล้ว

    Akke ethakota me cream dekama godakma hoda oily skin ekak thiyana ayata vitharada mt thiyenne tikak dry skin ekak ..mt me cream hariyanne nathiweida?

  • @Sandun-no1no
    @Sandun-no1no 2 ปีที่แล้ว +1

    අක්කි open pores walt me product hodayd plz rply 🙂✨️

  • @Himashiperera3067
    @Himashiperera3067 3 ปีที่แล้ว +7

    Thank u akki❤️you are very beautiful🦋💕😘

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว +1

      Thank you nanga lv 💛💛

    • @kirthirajapasha5582
      @kirthirajapasha5582 2 ปีที่แล้ว

      Godak hoda product ekk godk hoda results tynwa acne cream ekth godkm hodi hodm results tynwa

  • @kavishadisanayaka5645
    @kavishadisanayaka5645 ปีที่แล้ว

    Night cream ek mokaakd? Sudu wenn ganna oni mona product d?😢

  • @nishanihettiarachchi6432
    @nishanihettiarachchi6432 3 ปีที่แล้ว +3

    Akki can you please explain about herbline brand range ...

  • @mohamedhammu7996
    @mohamedhammu7996 3 ปีที่แล้ว

    Pink colour night cream eka normal skin valata hodaidha? Pink clr face wash eka normal skin valata hodaidha?

  • @achinikumari2926
    @achinikumari2926 3 ปีที่แล้ว +2

    Harima asai katha karana widihata .lassanata kiyala denawa.hodata therenawa.thanks B's

  • @menukaishanka8295
    @menukaishanka8295 3 ปีที่แล้ว +12

    සුදු වෙන්න ගාන්න ඕනි ක්‍රීම් එක මොකක්ද?

    • @SiromiJayalath
      @SiromiJayalath 10 หลายเดือนก่อน

      සුදු වෙන්න මොකක්ද

  • @gayanimadushani3181
    @gayanimadushani3181 2 ปีที่แล้ว

    මගේ ඕපන් ප්‍රෝසස් තියෙනවා අක්කෙ මට ගාන්න එකක් කියන්නකො අර අක්කා කියපු එකක්...

  • @savecountry7226
    @savecountry7226 2 ปีที่แล้ว

    අම්මෝ ගාන්න එපා. මල ජරාවක්. මම day cream එක එක පාරක් ගෑවේ. ඇස් ඉදිමිලා මූණේම ගෙඩි ආවා

  • @GLCSILVA
    @GLCSILVA 2 ปีที่แล้ว +1

    Can you please Review Acnes pimple face wash & sealing gel

  • @HarleyQuinn-hd1gj
    @HarleyQuinn-hd1gj 3 ปีที่แล้ว

    Akki, 1st comment 😘 akkiya oyge Janet eke pimple product gana thibba vedio eka ayeth dannko , akki ponds cream ekai facewash ekai oily to combination skin hodaid plzz kiynnko

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว +1

      Darling mama ingredients check kala. Oya dakinna athine neda mage aluth videos. Eka mata nam tikak recommend karanna amarui darling 😘

    • @HarleyQuinn-hd1gj
      @HarleyQuinn-hd1gj 3 ปีที่แล้ว

      @@EverythingwithSapna hri Akka thank you 😘❤️

    • @l.n.a.bandana6174
      @l.n.a.bandana6174 3 ปีที่แล้ว +2

      මම ponds product use කරපු කෙනෙක් හැටියට ඒක recommend කරන්නේ නෑ. ප්‍රසිද්ධියේ නොකීවට ඒක bleaching තියෙන cream එකක්. මගේ මුණේ pimple ගොඩක් ආවා. Use කරන එක නතර කලාම මුණ සාමාන්‍යය පැහැයට වඩා අදුරු උනා

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว

      @@l.n.a.bandana6174 එයාලගේ indian product එකක රසදිය අඩංගු වෙලා තිබිලා තියනවා. Indian research center එකකින් කරපු පර්යේෂණයක් මගින් තමයි පෙන්නලා දීලා තිබුනේ. ඉතාමත් පොඩි ප්‍රමානයක්. මේ වෙනකොට මොන විදියට නිශ්පාදනය වෙනවද කියලා දන්නේ නෑ. බොහොම ස්තූතී ඔයාගේ අත්දැකීම් කීවට 😘

  • @samadhimalimbada3247
    @samadhimalimbada3247 3 ปีที่แล้ว +14

    ගොඩක් හොදට පැහැදිලි කලා... Thanks නංගි 👍😘

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว +2

      බොහොම ස්තූතී අක්කේ 💛

  • @bandulakumara5695
    @bandulakumara5695 2 ปีที่แล้ว

    අක්කි මේක අවු .16 කෙනෙක්ට හොදයිද .අක්කි plz කියන්නකෝ

  • @asursaman8263
    @asursaman8263 ปีที่แล้ว

    Teenage කෙනෙකුට හොද ද kiyanna ko

  • @mohamedrihan4831
    @mohamedrihan4831 3 ปีที่แล้ว +3

    nangi oil stop viyana day cream aka 35 age kanekta hodaida

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว

      Mama ingredients check karala na akke. Skin eka oily nam godak hodai noncomedogenic product ekak use karanawa nam

  • @tharu...chamee...4550
    @tharu...chamee...4550 11 หลายเดือนก่อน +1

    Mamath pawichchi karanne me crim aka. Godak hodai ❤️

  • @ranasinghededunu-go4mm
    @ranasinghededunu-go4mm ปีที่แล้ว

    Oya hmadem gna hodta kyla denwa akkiyo eka godak watinwa.....ane akke AURICA NIGHT CREAM eketh hoda naraka ganath kynnakoo anee akkiyo

  • @ddtwins8596
    @ddtwins8596 3 ปีที่แล้ว +1

    අක්කේ සොබා subash ceylon day cream එක පාවිච්චි කරනකොට සොබා ceylon fish පෝෂක පාවිච්චි කරන්න ඕනමද

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว +1

      එහෙම දෙයක් නෑ darling. ගොඩාක් brands වලින් එහෙම තමා කියන්නේ. ඒ products එකකට එකක් සම්බන්ධ කරලා හදලා තියන නිසා. අවශ්‍යතාවයක් නැත්නම් පාවිච්චි කරන්න ඕන නෑ.

    • @ddtwins8596
      @ddtwins8596 3 ปีที่แล้ว

      Thanks අක්කියෝ❤😘

  • @bimsarathulakshna707
    @bimsarathulakshna707 3 ปีที่แล้ว +1

    akke the ordinary eke peeling solution eka moonata use karanna kalin kana piti passe gala winadi 10kin hodala paya 24 yanakan idala kisima prashnayak nathnam moonata use kalata kamak nadda.

  • @nishadimahesha5770
    @nishadimahesha5770 3 ปีที่แล้ว +3

    Oya me video eka kalin damma neda dr🤔 tawa wena brands walat video tibbane, ewa na ne dan😬

  • @daacademy475
    @daacademy475 2 ปีที่แล้ว +1

    Mamath use kala kisima prathipalayak labune ne

  • @ashanimaduwanthi7512
    @ashanimaduwanthi7512 3 ปีที่แล้ว +6

    Akki elegance tropical glow cream eka gana reveaw ekak oni.

  • @keshalyarajapaksha4063
    @keshalyarajapaksha4063 ปีที่แล้ว

    Best beauty products review channel in Sri Lanka ❤ thank you soooo muchhhh

  • @shehanirodrigo1072
    @shehanirodrigo1072 3 ปีที่แล้ว +6

    Elegance Gel Serum Moisturiser හොදද අක්කේ.ඒක කියන තරම් ඇත්තටම හොදද??

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว

      බලන්න darling preservatives තියනවාද කියලා ඒකට දාලා. ඒක serum වගේ එන නිසා සැලකිය යුතු preservatives මොනවා හරි දාන්න ඕන කල් තියා ගන්න නම්.

    • @krishchamara4190
      @krishchamara4190 3 ปีที่แล้ว

      Apo wadak na.... mudal nasthiyk vtarai...

    • @amaliwathsala5968
      @amaliwathsala5968 3 ปีที่แล้ว

      Kisima wedak Naha... Aparade salli

  • @siromiupamalika396
    @siromiupamalika396 3 ปีที่แล้ว +4

    ස්තුතියි ගොඩක් දැනුවත් කලාට....

  • @prasannakumarasinghe2266
    @prasannakumarasinghe2266 ปีที่แล้ว

    Akki podi ayata ganna berida? Ane kiyannako❤

  • @hansikalakshani5323
    @hansikalakshani5323 2 ปีที่แล้ว +2

    Akke me day cream eke expire date eka koheda tiyenne.

  • @umashajayasundara6356
    @umashajayasundara6356 2 ปีที่แล้ว

    Akki mge skin ekk ගොඩක් oili skin ekkuth newe..dry skin ekkuth newe...me 2ken m use krnn one koi prodect ekd Akki...day cream eki night cream eki face wash eki thum use krat kmk nedd akki

  • @SameeraChathurangi-fr5lo
    @SameeraChathurangi-fr5lo ปีที่แล้ว

    Fair and lovely hoda nadda oil skin

  • @kasunbuddhika3949
    @kasunbuddhika3949 7 หลายเดือนก่อน

    Swabha ceylon shamopoo kohmada akke.. euwage gdk chemicals thiyed

  • @randikahashinifernando1920
    @randikahashinifernando1920 2 ปีที่แล้ว

    Akka mage muna oily kurule ne hebai lapa kelal ha sdurui skin dry ,hair dry,soba ceylon ganna ona brand aka keyanawada please akki

  • @rovinahashani6113
    @rovinahashani6113 3 ปีที่แล้ว +3

    Evontone c cream eka ganath karannako

  • @wishmikulathunga234
    @wishmikulathunga234 3 ปีที่แล้ว +8

    Great review once again ❤️🔥

  • @nadeeshasiwrathna5988
    @nadeeshasiwrathna5988 2 ปีที่แล้ว +1

    akke swbha celone eke night eka genath kiyala dennko

  • @g.b.imalkarusini5849
    @g.b.imalkarusini5849 3 ปีที่แล้ว +4

    Thank you akke....Viana my fairness night cream eka gna video ekak krannako

  • @sandiyakumari2547
    @sandiyakumari2547 2 ปีที่แล้ว

    Mage muune aduru lapa kelal godai kata wata godak kalui please hoda cream ekak kiyannako monaea gewath hari ne

  • @mithilaprarthani8586
    @mithilaprarthani8586 3 ปีที่แล้ว +3

    Dark sports walata hoda monawada

  • @sachinipramodyajayarathna91
    @sachinipramodyajayarathna91 3 ปีที่แล้ว +1

    Akki age 15 ayata ganna hodhadh? Me cream eika.plz replay eikk ewann

  • @alexwiky
    @alexwiky ปีที่แล้ว

    Sanoda products hodayi da?

  • @amilachathuranga758
    @amilachathuranga758 ปีที่แล้ว

    Mata nam me nishpadnya thulin sidda une thawath mune kurul wadi una ek withri.

  • @mrsshamil9739
    @mrsshamil9739 3 ปีที่แล้ว +2

    Swabha Ceylon facewash eka ganath review ekak karaannako

  • @SCDil-ik7gc
    @SCDil-ik7gc 2 ปีที่แล้ว

    Mata me nishpadan ak hoda monda dangann pluwnda..mage oil samk thiyenne ,konde godak digai ath konde yanawa damch man gann one monda

  • @sonalfonseka1543
    @sonalfonseka1543 2 ปีที่แล้ว

    oowa pirimi ayatath pawitchi karanna puluwanda

  • @nirosalithi1164
    @nirosalithi1164 3 ปีที่แล้ว

    Dry skin kenek paavichi karanna puluwanda

  • @nimshinimshi3580
    @nimshinimshi3580 2 ปีที่แล้ว +1

    Aththtama hodai.mn use krnwa.best bodylotion.

  • @lakshanmadusanka2475
    @lakshanmadusanka2475 2 ปีที่แล้ว

    Mage same nitharam pimpal enwa d pavichchi yata hodam day cream 1 mokdd

  • @lithulithu8740
    @lithulithu8740 3 ปีที่แล้ว +1

    Aurudu 16 ka kenekt oka hodada 🤔

  • @WasanaNethmini-l4u
    @WasanaNethmini-l4u 5 หลายเดือนก่อน

    Combination skim ekakt acne briting set eka hriynne nadd akke😢

  • @b.d1891
    @b.d1891 3 ปีที่แล้ว +2

    Akke sensitive skin ekt mokdd hoda

  • @mohanmaneesha723
    @mohanmaneesha723 3 ปีที่แล้ว +1

    akke me crem koyenda ganne kiyannako pamashi vala thiyanavada pis kiyanna

  • @nishanimallawaarachchi8972
    @nishanimallawaarachchi8972 3 ปีที่แล้ว +1

    Ane mage thiyenne wiyalinsamak.. mata bawitha karanna puluwan range eka kiyannko akki.. mekee bleeching thiyanawada...

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว

      Mama dry skin ekata hodama products gena video ekak kala darling dakke nadda oya? Videos wala thiyanawa darling. Meke nam bleaching thiyanawa kiyala hithanne na darling mama. Kohomath ingredients wala nam ehema dala na

  • @sahanashanu7275
    @sahanashanu7275 2 ปีที่แล้ว

    අක්කි ඕනිම වයසක අයට පුලුවන්ද ඒක

  • @sudeepasewwandi8596
    @sudeepasewwandi8596 2 ปีที่แล้ว +2

    Herbline product genath karnnako

  • @chathurifernando8397
    @chathurifernando8397 3 ปีที่แล้ว +1

    Akke some by mi miracle cream eka gena kranko

  • @nawodyamadhushika8020
    @nawodyamadhushika8020 2 ปีที่แล้ว +2

    Me crem ek dry skin vlt hodad

  • @LS1764
    @LS1764 3 ปีที่แล้ว +1

    Akke Bella kalu wenne Ai.. 🙄Ape mallige bella godak kalui.. Ekata ganna hoda cream ekak hari mokakhari wisadumak dennako

  • @ChethaniKavindya
    @ChethaniKavindya 10 หลายเดือนก่อน

    Night cream eka ganath vedio ekak oni

  • @dulminipriyangika8762
    @dulminipriyangika8762 3 ปีที่แล้ว

    Akke kurula tiyana Hamata hoda oya deken kokada kiyannakooo plzzz

  • @dhanushkadissanayaka5692
    @dhanushkadissanayaka5692 3 ปีที่แล้ว

    Akke day creem ekak use kraddi fash wosh ekath ekema wenna onida ...wena wargeka kmk nadda

  • @nimalicfonseka587
    @nimalicfonseka587 3 ปีที่แล้ว

    Dr herb line pilibada vedeo ekak karnna puluwanda