👩‍🏫📝| විද්‍යාපීඨ 2021/22 යන්න බැ මේ Course කරොත්| විද්‍යාපීඨ යද්දී බාහිර උපාධිය කරන්න පුලුවන් ද|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • #governmentjobs #teachingjobs #governmentteachers #government #viral #trending

ความคิดเห็น • 72

  • @StudywithSachi
    @StudywithSachi  9 หลายเดือนก่อน +3

    👩‍🏫📝| සම්පූර්ණ වීඩියෝ එක මෙතනින් බලන්න - th-cam.com/video/K2dOCf56ElA/w-d-xo.htmlsi=cjIFnDwvbcVjgkmn

  • @kavinduprabath68
    @kavinduprabath68 9 หลายเดือนก่อน +1

    රෑපේ වගේම කටහඩත් ලස්සනයි ❤ ඔයාගේ

    • @StudywithSachi
      @StudywithSachi  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි....❤️🥰

  • @VidaraNimnadi
    @VidaraNimnadi 9 หลายเดือนก่อน +1

    Atthatama oyage aiya nisa channel eka balanna awe e unata mata atthatama oyage video godak helpful akke❤❤

    • @StudywithSachi
      @StudywithSachi  9 หลายเดือนก่อน

      Subscribe කරාට ගොඩක් ස්තූතියි... දිගටම එකතු වෙලා ඉන්න අපි එක්ක...❤️😍

  • @CoffeeProgrammer
    @CoffeeProgrammer 9 หลายเดือนก่อน +1

    ඔයාගෙ අයියගෙ චැනල් එකෙන් ආවේ! ඔන්න සබ්ස්ක්‍රයිබ් ක​රා

    • @StudywithSachi
      @StudywithSachi  9 หลายเดือนก่อน

      Thank u...🥰❤️

  • @SadaruSadu
    @SadaruSadu 9 หลายเดือนก่อน +1

    අයියාගේ වොයිස් එක වගෙ නංගිගෙ වොයිස් එකත් ලස්සනයි ...💗😍🥀

    • @StudywithSachi
      @StudywithSachi  9 หลายเดือนก่อน

      Thank u so much for u re feedback...❤️🥰

  • @MadhuMadhu-gb8zu
    @MadhuMadhu-gb8zu 9 หลายเดือนก่อน +1

    Akki assignment ekk krna widiya vedio ekk gennko.plz

    • @StudywithSachi
      @StudywithSachi  9 หลายเดือนก่อน

      Aniwarenma ❤️🥰

  • @aranyanirvani8355
    @aranyanirvani8355 9 หลายเดือนก่อน +2

    අනෙ එතකොට වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පාඨමාලාවක් කරන කෙනෙක් නම් 🥺🥺 එයලටත් බැරිද .?

    • @StudywithSachi
      @StudywithSachi  8 หลายเดือนก่อน

      ඒක ගැටලුවක් නැහැ ❤️

  • @ishankanimesha6856
    @ishankanimesha6856 6 หลายเดือนก่อน

    Bc - 80
    Sinhala -76
    Geography -56 pita yanna madi weid akka

  • @Nlianthi
    @Nlianthi 8 หลายเดือนก่อน +2

    Naita eke course ek kroth vidayapeeta ynna bari weida...

    • @StudywithSachi
      @StudywithSachi  8 หลายเดือนก่อน

      ඔයා ගෙවීමක් කරලා නම් කරන්නේ ඒක ගැටලුවක් වෙන්නේ නෑ කොහෙත්ම. ❤️

    • @Nlianthi
      @Nlianthi 8 หลายเดือนก่อน

      Thank you akke..​@@StudywithSachi

  • @SisiraKumara-nj4sq
    @SisiraKumara-nj4sq 6 หลายเดือนก่อน

    University registration cancel karoth yanna baida akke

  • @SakunthalaSakunthala-bw6bj
    @SakunthalaSakunthala-bw6bj 7 หลายเดือนก่อน +1

    Ugc register wela hitiyoth vidya peeta apply karanna puluwanda

  • @sandunidarshika9579
    @sandunidarshika9579 9 หลายเดือนก่อน +2

    E kiyanne baahira upadi karat prasnayk na ned akka. 😊mama japure bahira aplication damma. Mama salli gewala karanne

    • @StudywithSachi
      @StudywithSachi  9 หลายเดือนก่อน

      ඒක ප්‍රශ්නයක් නැහැ. ❤️🥰

    • @sandunidarshika9579
      @sandunidarshika9579 9 หลายเดือนก่อน

      @@StudywithSachi ❤️❤️❤️❤️❤️

  • @DinithiVidusari-bf7jj
    @DinithiVidusari-bf7jj 9 หลายเดือนก่อน +1

    අක්කෙ විද්‍යාපීට ගැසට් එකෙ. සමාජ විදාව කෝස් එකේ තියෙනවා, ඕලෙවල් පුරවැසි, ඉතිහාසය , භූගේල විශයන් 3න් එකකට සම්මාන තියෙන්න ඕන කියලා. කොමස් කරපු ලමයෙක් ආර්තික විද්‍යාව කරලා තියෙන්න ඕන තව විශයන් 2ක් එක්ක කියලා. මේ සුදුසු කම් ඔක්කොම තියෙන කෙනෙක් පීටෙ යන්න පුලුවන්ද. එතකොටත් ගනන් , ඉංශීසි සම්මාන බලනවද. 19/20 ගැසට් එකේ එහෙම කියලා නැනෙ.. reply ekk dennko akke.

    • @ayeshasubasinghe3459
      @ayeshasubasinghe3459 9 หลายเดือนก่อน

      202t tama peeta gazzet karala na ned

    • @DinithiVidusari-bf7jj
      @DinithiVidusari-bf7jj 9 หลายเดือนก่อน

      @@ayeshasubasinghe3459 na

    • @StudywithSachi
      @StudywithSachi  8 หลายเดือนก่อน

      ඒක ගැටලුවක් නැහැ අහලා තියන සුදුසුකම් තිබීම ප්‍රමාණවත් ❤️

  • @bhagyadweerasinghe
    @bhagyadweerasinghe 9 หลายเดือนก่อน +1

    අක්කෙ ඇග්‍රි ස්කූල් ගියොතින් විද්‍යාපීට දාන්න බැරිද

  • @nadda1845
    @nadda1845 9 หลายเดือนก่อน +1

    ඔයා විසින්ම ගෙවල කරන course කම්ක් නැහැ කියන්නෙ මොකක්ද මිස්......😢😢😢 අර රජයේ ලොන් එක්ක දිල කරන එකේ ලොන් එකට රෙජිස්ටර් වෙලා න්න් එත් බැරිද apply kranna....😢😢 university ekak register නොවී lone ekata විතරක් register වෙලා nam eth බැරිද 😢😢😢😢...මම lone ekata witharyi register une....ekayi mis...😢😢
    mama 2021 AL
    Art - 1.023
    Puluwanda apply කරන්න ....😢😢😢😢😢

    • @hansamalimadhulakshika282
      @hansamalimadhulakshika282 9 หลายเดือนก่อน

      Government loan ek gaththoth yann baa kynw.
      Thamange salli walin karanwa nm awlk naa.
      E nsa math oy student loan ek illuwe naa

    • @nadda1845
      @nadda1845 9 หลายเดือนก่อน

      @@hansamalimadhulakshika282 e කියන්නේ loan ekata register welaa nan yanna berida

  • @hirunisadarangi469
    @hirunisadarangi469 9 หลายเดือนก่อน +1

    O/l ගණිතය second shy nm thinne prashnayak da, peeta yanna

    • @StudywithSachi
      @StudywithSachi  9 หลายเดือนก่อน

      නැහැ ඒක ගැටකුවක් නැහැ. මූලික සුදුසුකම් තියනවා නම් ඒක ගැටකුවක් නැහැ ❤️

  • @Shegreeff
    @Shegreeff 9 หลายเดือนก่อน +2

    In side cinemax ekan awe❤

    • @StudywithSachi
      @StudywithSachi  9 หลายเดือนก่อน

      Thanks for u re support dr...🥰❤️

  • @saranihansamali5183
    @saranihansamali5183 7 หลายเดือนก่อน +1

    Mama colombo campus eke hrm diploma ekak karanava eka onlin eka awlak veyida peete danna

    • @StudywithSachi
      @StudywithSachi  7 หลายเดือนก่อน

      ඔයාල සල්ලි වියදම් කරලා කරනවා නම් අවුලක් නෑ. Apply කරන්න පුලුවන්. 🧡

  • @SadunikaSewwandi-ok3hd
    @SadunikaSewwandi-ok3hd 9 หลายเดือนก่อน +1

    Akke home science walin kalapa. Kottasa sahathika walata lakun labenawada

  • @sepalikapriyadarshani6993
    @sepalikapriyadarshani6993 8 หลายเดือนก่อน +1

    Open university ekata api gewalane studies karanne.e nisa prashnayak na neda e kiyanne

    • @StudywithSachi
      @StudywithSachi  8 หลายเดือนก่อน

      ඔව් ගැටලුවක් නැහැ ❤️

  • @PujaniHansika-gl1ef
    @PujaniHansika-gl1ef 9 หลายเดือนก่อน +1

    Praivat ayatana vala vada karala peeta yanna පුළුවන් da

    • @StudywithSachi
      @StudywithSachi  8 หลายเดือนก่อน

      ඔව් පුලුවන් ❤️

  • @user-qb5bi4nw9b
    @user-qb5bi4nw9b 9 หลายเดือนก่อน +1

    2023a/l liyapu ayata peeta gasatte enne koi kaaleda

    • @StudywithSachi
      @StudywithSachi  9 หลายเดือนก่อน

      තව අවුරුදු දෙකක් වගේ යයි ❤️

  • @navody167
    @navody167 9 หลายเดือนก่อน +1

    අක්කේ මං 2021 මං කැම්පස් දැම්මා ඒත් ඈවේ නෑ ඒක ප්‍රශ්නයක් නෑ නේද...

    • @navody167
      @navody167 9 หลายเดือนก่อน

      තව අක්කේ මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ගැඩට් වෙයිද

    • @navody167
      @navody167 9 หลายเดือนก่อน

      ගැසට්

    • @StudywithSachi
      @StudywithSachi  9 หลายเดือนก่อน

      නැහැ.

    • @StudywithSachi
      @StudywithSachi  9 หลายเดือนก่อน

      නැහැ.

  • @user-ru1od5hr3l
    @user-ru1od5hr3l 7 หลายเดือนก่อน +1

    akke hnd eken api den register ek cancel kr gththoth eeth beed

    • @StudywithSachi
      @StudywithSachi  7 หลายเดือนก่อน

      පුලුවන් ❤️

  • @chandanasamanpura660
    @chandanasamanpura660 9 หลายเดือนก่อน +1

    Onna hariii...🥰

    • @StudywithSachi
      @StudywithSachi  9 หลายเดือนก่อน +1

      Thank u so much..🥰❤️

  • @thivinasenruth3874
    @thivinasenruth3874 9 หลายเดือนก่อน +1

    Private campus ekaka online diploma wak karta kamk nadda

    • @StudywithSachi
      @StudywithSachi  9 หลายเดือนก่อน

      ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙම කරලා තියා ගන්න ඒවා ගොඩක් වටිනවා ❤️

  • @rishanmsdrishanmsd7875
    @rishanmsdrishanmsd7875 9 หลายเดือนก่อน +1

    Hnd eke krth vidyapita ynn berida

  • @sewwandisamaraweera6926
    @sewwandisamaraweera6926 9 หลายเดือนก่อน +1

    1.2595 arts kegalle viddiyapeeta ahu weida ane kiyannako

    • @StudywithSachi
      @StudywithSachi  9 หลายเดือนก่อน

      Z එක , සුදුසුකම් සහ පුරප්පාඩු යන සියල්ල ඔබට සම්පුර්ණ කල හැකි නම් අනිවාරයෙන්ම පීඨ යන්න පුලුවන් ඔයාට❤️

  • @user-wi7ne9mk2b
    @user-wi7ne9mk2b 9 หลายเดือนก่อน +1

    Akke 2021 al ayata thama gasat wela na neda

    • @StudywithSachi
      @StudywithSachi  8 หลายเดือนก่อน

      දෙසැම්බර් 29 එනවා කියලා කියනවා... අලුත් වීඩියෝ එක බලන්න ❤️

  • @ruwantharaka4863
    @ruwantharaka4863 9 หลายเดือนก่อน +1

    Open university eke course ekak karoth barida

    • @StudywithSachi
      @StudywithSachi  9 หลายเดือนก่อน

      ඒක ප්‍රශ්නයක් නෑ ❤️

  • @dilanihasinika
    @dilanihasinika 8 หลายเดือนก่อน

    Technical college wla course ekk kroth brd??

  • @nadeeshakumari5806
    @nadeeshakumari5806 9 หลายเดือนก่อน +1

    Akke z score ek .1085 bio tec peet select weid

    • @StudywithSachi
      @StudywithSachi  9 หลายเดือนก่อน

      Z එක , සුදුසුකම් සහ පුරප්පාඩු යන සියල්ල ඔබට සම්පුර්ණ කල හැකි නම් අනිවාරයෙන්ම පීඨ යන්න පුලුවන් ඔයාට❤️

    • @nadeeshakumari5806
      @nadeeshakumari5806 9 หลายเดือนก่อน

      @@StudywithSachi සුදුසුකම් පුරප්පාඩු කියන්නේ මොනාද මට විස්තර කරලා දෙන්න පුළුවන් ද 🙏

  • @borntofly735
    @borntofly735 8 หลายเดือนก่อน

    Hnd wlin ain wel ynn brid akki piita😢

  • @user-sx7yo7ys9v
    @user-sx7yo7ys9v 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @SansariniSaranya
    @SansariniSaranya 9 หลายเดือนก่อน +1

    ❤🙏