✔ මුං ඇට තෝසේ - පෝෂණීය උදෑසන කෑමක් Mung Bean Dosa - Those (Healthy breakfast) by Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 11

  •  3 ปีที่แล้ว +6

    උදෑසන ආහාර බලන්න මෙතන ක්ලික් කරන්න
    th-cam.com/video/b3WBAF8JtsI/w-d-xo.html
    තෝසේ වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න
    th-cam.com/video/-hqEAMnIbdk/w-d-xo.html
    රයිස් කුකර් රෙසිපි බලන්න මෙතන ක්ලික් කරන්න
    th-cam.com/video/AZiXdjzg4AY/w-d-xo.html

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 3 ปีที่แล้ว +6

    Thank you ape amma මම අපේ අම්මගේ pizza හැදුව cheese kottu wage ගොඩක් කෑම හදලා තියනවා again thank you. Ape amma

    •  3 ปีที่แล้ว +3

      :)

  • @jayarani2176
    @jayarani2176 3 ปีที่แล้ว +6

    I love this recipe, your dosas looks really great!

    •  3 ปีที่แล้ว +2

      :)

  • @k.proche6822
    @k.proche6822 3 ปีที่แล้ว +2

    Mekanam vatina recipe ekak.. bohoma sthuthi

    •  3 ปีที่แล้ว +1

      :)

  •  3 ปีที่แล้ว +5

    යුටියුබය අපේ අම්මාට වැටෙන කමෙන්ට් නැති කිරීම සම්භන්ධ කතාව. ඉස්සර අපේ අම්මා චැනල් එකට වැටෙන කමෙන්ට් අපි ඕකේ කරන්නේ චෙක් කරලා බලලයි. එයට හේතුව සමහර අය අපේ චැනල් එකට ඇවිත් අපිට හොඳ කියලා ඒ අකවුන්ට් එකෙන්ම ඔවුන්ගේ චැනල් එකට ගොස් ඔවුන්ට බැනලා දානවා. ඉන්පසු මිනිසුන්ට පෙන්වනවා අපේ කෙනෙක් ඔවුන්ට බැන්නා කියලා. ඒ නිසයි අපි චෙක් කරන්නේ. හැම වීඩියෝ එකකම කමෙන්ට් දහස් ගනනක් තිබුනා. යුටියුබය හදිසීයේ මාස 2ක් ඇතුලත කියලා තිබුනා ඕකේ කරලා නැති කමෙන්ට් අයින් කරනවා කියලා. වීඩියෝ එක්දහස් ගානක කමෙන්ට් අපිට චෙක් කරන්න මාස 2ක් මදි නිසා අපි කල් ඉල්ලුවා. කෙසේ වෙතත් දින 60ක් ඇතුලතදී කමෙන්ට් සේරම ඉවත් කරනු ලැබුවා. ඒ වගේමයි. අලුතෙන් වැටෙන කමෙන්ට්ටුත් ඒ වගේ අතුරුදහන් කරනවා. ඒ නිසා අපි දැන් චෙක් කරලා දාන්නේ නැහැ. වැටුනාට පස්සේ චෙක් කරනවා.
    සාමාන්‍යයෙන් කෙනෙක් කමෙන්ට් එකක් දැමූ විට දැම්ම කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගෙයි. එහෙත් කමෙන්ට් එක නොවැටි තියෙන්න පුලුවන්. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ ක්‍රමයටයි. එක්තරා අවස්ථාවක ඒ වගේ දෙයක් (දවසක් මේ වගේ දෙයකුත් වුනා. තරුණයෙක් අපේ අම්මා චැනල් එකට දැමු කමේනට් එකට මම පිලිතුරක් දැම්මා. ඒ පිලිතුර මගේ අකවුන්ට් එකෙන් පෙනුනා ඒ වුනාට පේජ් එක ආයෙත් රි‍ෆ්‍රෙෂ් කලාම මගේ කමෙන්ට් එක නැතිවෙලා තිබුනා. මේ වගේ වැරදි වෙනවා) එය මම ඔවුන්ට පැමිණිලි කළා උත්තරයක් ලැබුනේ නැහැ. ඒ නිසා ඔබ කමෙන්ට් එක දැමු විට ඔබේ කමෙන්ට් එක තියනාවාද කියා දැනගන්න නම් වෙනත් අකවුන්ට් එකකින් ගොස් බලන්න. නැත්නම් යාලුවෙක්ගෙ අකවුන්ට් එකෙන් අහලා බලන්න වැටිලා තියෙනවාද කියලා. මේ පිළිබද තව විස්තර දැනගන්න මේ විඩියෝ එක බලන්න.
    th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html
    කියන්න කෙනෙක් නැහැ කණගාටුයි බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.
    යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html
    යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුර මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html
    යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html
    අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html
    වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html
    සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html

  •  3 ปีที่แล้ว +4

    අමුද්‍රව්‍ය 2-3 රෙසිපි ​th-cam.com/video/KdxRdH9jwBg/w-d-xo.html
    ගෙදර හදපු වීශේෂ කෑම වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න > th-cam.com/video/OPG5AkGLhNg/w-d-xo.html
    ස්වයං රැකියා රෙසිපි බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/m-pgEZD9lUg/w-d-xo.html

  •  3 ปีที่แล้ว +4

    ✔ පිටි වර්ග නැතුව හදන කෙට්ටු කරන ඩයට් නූඩ්ල්ස් th-cam.com/video/Q4WrJfOJP54/w-d-xo.html
    ✔ කෙට්ටු කරන, සීනි, කොලෙස්ටරෝල් පාලනයට උදේ ආහාරය th-cam.com/video/_O2IrifdGaQ/w-d-xo.html

  •  3 ปีที่แล้ว +8

    නිර්මාංශ ආහාර බලන්න මෙතන ක්ලික් කරන්න
    th-cam.com/video/ETgj2GApsHE/w-d-xo.html
    කෙටි කෑම බලන්න මෙතන ක්ලික් කරන්න
    th-cam.com/video/Y62ZPoOPkiI/w-d-xo.html
    බිරියානි වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න
    th-cam.com/video/AZiXdjzg4AY/w-d-xo.html