✔වැඩි වැඩ නැති උදෑසන ආහාරය ක්‍රිස්පි මුං තෝසේ Breakfast Mung Dosa by Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 47

  • @sujeewakumari8602
    @sujeewakumari8602 4 ปีที่แล้ว +12

    අපේ අම්මා ඉතාමත් පහසුවෙන් තේරෙන විදියට කියලා දුන්නා, මම මේක මීට කලින් ඉන්ටනෙට් එකෙන් බලන් හැදුවා හරි ගියේ නැහැ. අපේ අම්මාගේ ටිප්ස් හොඳට වැඩකරනවා. හැම කෑමක්ම හරියට හදාගන්න පුලුවන් අපේ අම්මා දෙන ටිප්ස් නිසා. ඉතාමත් පැහැදිලිව කියා දුන්නා. බොහෝම ස්තුතියි.

    •  4 ปีที่แล้ว +1

      :)

  • @thusharilokuge293
    @thusharilokuge293 4 ปีที่แล้ว +3

    හරිම පෝෂ්‍ය දායක වෙනස් කෑමක් වෙනදා වගේම අපේ අම්මා හොදින් විස්තර කර දෙනවා බොහොම ස්තුතියි අපේ අම්මා තෙරුවන් සරනයි

  • @mendismandismadura5931
    @mendismandismadura5931 4 ปีที่แล้ว +1

    අපේ අමිමාගෙන් ගොඩාක් දේවල් ඉගෙනගත්තා....ස්තුතියි
    .පින් ලැබෙනවා....මෙම සේවය ඉතාමත්ම ඉහලින් අගය කරමි.

    •  4 ปีที่แล้ว

      :)

  • @asangijaya1001
    @asangijaya1001 4 ปีที่แล้ว +2

    අපේ අම්මා කියාදුන්න පාන් පිටි තෝසේ එක කඩේ පිටි තෝසේ දෙකම හැදුවා හරියට ආවා. මෙකත් හදනවා අනිවා. දැක්කම ආස හිතෙනවා

    •  4 ปีที่แล้ว

      :)

  • @geethanjalipushpakumari2278
    @geethanjalipushpakumari2278 4 ปีที่แล้ว +2

    Matath hadanna asa හිතුණා .ස්තුති ape amme

  • @chamiladushanthi7404
    @chamiladushanthi7404 4 ปีที่แล้ว +2

    You teach us all the hard recipes very easily and in a creative way, thank you ape amma.

    •  4 ปีที่แล้ว

      :)

  • @artgallery8574
    @artgallery8574 4 ปีที่แล้ว +2

    නියමයි අපේ අම්මා

    •  4 ปีที่แล้ว

      :)

  • @nirodhavlogs9911
    @nirodhavlogs9911 4 ปีที่แล้ว +1

    niyamai.dakkama hadanna asa hitenawa

    •  4 ปีที่แล้ว

      :)

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 4 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතී ...

    •  4 ปีที่แล้ว

      :)

  • @dileepaperera5180
    @dileepaperera5180 4 ปีที่แล้ว +1

    dan ithin wenas namakin waradainna nathuwa hadanawa kiyala ape ammage recipe horu video dai. ai ithin tips tika okkoma kiyala dunnane.

    •  4 ปีที่แล้ว

      :)

  • @tashsithara1305
    @tashsithara1305 4 ปีที่แล้ว +1

    හරිම රස පාටයි😋😋💖

    •  4 ปีที่แล้ว

      :)

  • @raviniaberathna2846
    @raviniaberathna2846 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි❤

  • @menakakumarivithanapathira1544
    @menakakumarivithanapathira1544 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි....
    දකුණු ඉන්දියාවේ හදන මසාලා තෝසේ හදන්න කියලා දෙන්න පුළුවන්ද?

  • @mhmh985
    @mhmh985 4 ปีที่แล้ว

    Mam..... crispy masala dosa hadhana heti kiyala dennako......

  • @ravidharshini4595
    @ravidharshini4595 4 ปีที่แล้ว +1

    wow..healthy food,i"ll try ape amma

    •  4 ปีที่แล้ว

      :)

  • @ayeshaayesha858
    @ayeshaayesha858 4 ปีที่แล้ว +2

    Niyamai ape amma

    •  4 ปีที่แล้ว

      :)

  • @mohamedzarook5575
    @mohamedzarook5575 4 ปีที่แล้ว +1

    Vere nice amma

    •  4 ปีที่แล้ว

      :)

  • @LADYDPRETTYGOLD
    @LADYDPRETTYGOLD 4 ปีที่แล้ว +1

    This is nice i love healthy food 🍲 keep it up 👆

    •  4 ปีที่แล้ว +1

      :)

  • @chathuraviraj5656
    @chathuraviraj5656 4 ปีที่แล้ว +1

    Niyamai

    •  4 ปีที่แล้ว

      :)

  • @dilkihansika1101
    @dilkihansika1101 4 ปีที่แล้ว

    Tanks ape amma

    •  4 ปีที่แล้ว

      :)

  • @achinilaksika7607
    @achinilaksika7607 4 ปีที่แล้ว +1

    Thank you

    •  4 ปีที่แล้ว

      :)

  • @kavindushehan3079
    @kavindushehan3079 4 ปีที่แล้ว

    Red velvet cake recipe ekath dennko

  • @chathurangathisera2712
    @chathurangathisera2712 4 ปีที่แล้ว +2

    අපේ අම්මා ඊයේ පෙරේදා කිරිබත් හැදුවෙ නැත්ද?

    •  4 ปีที่แล้ว

      :)

  • @lominifernando8936
    @lominifernando8936 4 ปีที่แล้ว

    Mun atawalin mun mas hadannako

  • @yamunajayasinghe698
    @yamunajayasinghe698 4 ปีที่แล้ว

    මුං ඇට රස එනවද? අපේ අම්මා...

    •  4 ปีที่แล้ว

      :)

  •  4 ปีที่แล้ว +2

    උදෑසන ආහාර බලන්න මෙතන ක්ලික් කරන්න
    th-cam.com/video/b3WBAF8JtsI/w-d-xo.html
    තෝසේ වර්ග
    th-cam.com/video/-hqEAMnIbdk/w-d-xo.html

  • @ruvinithakshila7443
    @ruvinithakshila7443 4 ปีที่แล้ว

    Mage chanal ekath balanna

    •  4 ปีที่แล้ว

      :)

  •  4 ปีที่แล้ว

    චිකන් වර්ග
    th-cam.com/video/_cFzMkKt0xQ/w-d-xo.html
    පුඩින් වර්ග
    th-cam.com/video/_rbdEVnhQCM/w-d-xo.html
    පැණි රස කෑම
    th-cam.com/video/-5_zMuvEylM/w-d-xo.html
    වඩේ වර්ග
    th-cam.com/video/yxAp41CBO_Y/w-d-xo.html
    නිර්මාංශ ආහාර
    th-cam.com/video/ETgj2GApsHE/w-d-xo.html
    කෙටි කෑම
    th-cam.com/video/Y62ZPoOPkiI/w-d-xo.html
    බිරියානි වර්ග
    th-cam.com/video/AZiXdjzg4AY/w-d-xo.html
    ගෙදර හදන වීශේෂ කෑම වර්ග
    th-cam.com/video/faT7ihiXUrA/w-d-xo.html
    රයිස් කුකර් රෙසිපි
    th-cam.com/video/AZiXdjzg4AY/w-d-xo.html
    අවන් නැතුව බේකින් වැඩ
    th-cam.com/video/tmDF48LpG-s/w-d-xo.html
    මිල්ක්ශේක් වර්ග
    th-cam.com/video/6-UR5nV92KM/w-d-xo.html
    කේක් වර්ග
    th-cam.com/video/zag8JNeUjJc/w-d-xo.html