බොන්සායි ගසක කම්බි ඉවත්කරන්නේ කවදද ? How Long to Leave Wire on Bonsai Tree?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024

ความคิดเห็น • 41

  • @ElephantSoul
    @ElephantSoul ปีที่แล้ว +7

    Good video

  • @supunthilakshana4860
    @supunthilakshana4860 ปีที่แล้ว +8

    ගොඩක් පැහැදිලිව කියලා දුන්නාට ගොඩක් ස්තුතියි සර්

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 ปีที่แล้ว +8

    වැදගත් ❤️😊

  • @thenaturelovers.
    @thenaturelovers. ปีที่แล้ว +8

    ගොඩක් වැදගත්..

  • @natureloverssrilanka5441
    @natureloverssrilanka5441 ปีที่แล้ว +8

    Thank you 🙏

  • @user-jp6ts4yx3l
    @user-jp6ts4yx3l ปีที่แล้ว +7

    Thanks

  • @manojrathnayaka8774
    @manojrathnayaka8774 ปีที่แล้ว +8

    Sir pot eka gaththe kohenda.

  • @H100R-w8n
    @H100R-w8n ปีที่แล้ว +9

    බොන්සායි ටූල්ස් ටිකක් ගන්න තියෙන්නෙ කොහෙද මාමේ

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  ปีที่แล้ว +4

      ලංකාවෙි නම් හොයාගන්න ටිකක් අමාරුයි. තිබුනත් මිල ඉතා අධිතයි. e-bay, Amazon ගෙන්න ගන්න පුළුවන්

  • @bon-sai6761
    @bon-sai6761 ปีที่แล้ว +8

    👍👍👍👍

  • @sakundakaveen3725
    @sakundakaveen3725 ปีที่แล้ว +10

    ඕනෑම ගහක් පුලුවන්ද බොන්සායි කරන්න

    • @H100R-w8n
      @H100R-w8n ปีที่แล้ว +4

      බෑ..

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  ปีที่แล้ว +3

      වැඩි ආයුකාලයක් තියෙන පත්‍ර කුඩා ගස්.
      දිවුල්, බෝගන්විලා, හීන්තඹලා, දෙලුම්, බොක්ස්වුඩ්, කුඩා පත්‍ර ඇති නුග වර්ග, බෝ, බෙන්ජමිනා, වද, ඇට්ටේරියා, අට්ටික්කා, රයිටියා, උගුරැස්ස, කුඹුක්, දුරන්තා, අන්දර, චෙරි වර්ග, ඩෙස්මෝඩියම්, නා, දෙමට, කටුපිල, බොට්ල් බ්‍රෂ්, නිතුල්ල, වෙරළු, වීර, ගඟවැරැල්ල, කුරු රත්මල්, මයිල, සියඹලා, නම්නම්, මී, ඉටි පන්දම් ගස්.
      ඉහත දක්වා ඇත්තේ ශ්‍රී ලංකාව තුල සොයාගත හැකි ශාක විශේෂයන් වන අතර බොන්සායි නිර්මාණවලට සුදුසු මෙවැනි ශාක තව බොහෝමයක් ඇත.

    • @ElephantSoul
      @ElephantSoul ปีที่แล้ว +2

      @@DanielsBonsaiSriLnaka බොහොම ස්තුතියි මහත්මයා

  • @pasangonalagoda2462
    @pasangonalagoda2462 ปีที่แล้ว +8

    Sir, බොන්සායි වලදී pot එකට යොදන පස් මාධ්‍ය මොකක්ද ? එක හදාගන්නේ කෙසේද ?

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  ปีที่แล้ว +3

      එක් මාසික⁣ බොන්සායි පාඨමාලාව වීඩියෝ බලන්න

  • @pasangonalagoda2462
    @pasangonalagoda2462 ปีที่แล้ว +9

    pot කරනකොට නිවැරැදිව මුල් කප්පාදු කරනනේ කොහොමද ? 🌱

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  ปีที่แล้ว +3

      බොන්සායි සහා මුදුන්මුල වීඩියෝ එක බලන්න

  • @Bhash2023
    @Bhash2023 ปีที่แล้ว +7

  • @SanjeewaKrishan-og1nk
    @SanjeewaKrishan-og1nk 9 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා අපි වගේ අයට

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  9 หลายเดือนก่อน +1

      ඔබේ ප්‍රතිචාරයට බොහොමත්ම ස්තුතියි ❤️🙏

  • @SanathGunawardhana-gz5oo
    @SanathGunawardhana-gz5oo 11 หลายเดือนก่อน +3

    👏👏

  • @tharangasadamali8513
    @tharangasadamali8513 ปีที่แล้ว +5

    අතුකැපුවාම ගන තින්ත එක මුකද්ද

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  ปีที่แล้ว +4

      මමනම් ගහන්නේ දැව අඟුරු

  • @samanrupasinha6349
    @samanrupasinha6349 ปีที่แล้ว +3

    බොන්සායි කිරීමට යොදා ගන්නා කම්බි වර්ගය මොකද්ද ...?

    • @samanrupasinha6349
      @samanrupasinha6349 ปีที่แล้ว +3

      මොකද්ද ?🤔

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  ปีที่แล้ว +3

      ඇලුමීනියම් සහ තඹ කම්බි. ඒවගේම හාඩ්වෙයාර්වල තියෙනවා සිවිලිම් කම්බි (plastic coated wire) තරමක් සිහින් අතුවලට ඒවාත් යොදාගන්න පුලුවන්.

    • @samanrupasinha6349
      @samanrupasinha6349 ปีที่แล้ว +3

      @@DanielsBonsaiSriLnaka ස්තූතියි ..🤝

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  ปีที่แล้ว +3

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. දිගටම රැඳී සිටින්න ❤

  • @ishankavlogs1185
    @ishankavlogs1185 3 หลายเดือนก่อน +1

    Repot කරාට පස්සේ ඇයි ගහේ කොල හැලෙන්නෙ ?

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  23 วันที่ผ่านมา +1

      මුල් කප්පාදු වීමක් සිදු වන නිසා.