දෙවෙනි ඉනිමෙ කටකාරිය රොශෙල්ගේ බෑග් එකේ තිබුණු දේවල් .Roshel | My Bag | Channel C / deweni inima

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • #Roshel_Rogers #Channel_C #My_Bag
    🔴LIKE US ON FACEBOOK
    / . .
    🔴SUBSCRIBE TO CHANNEL C
    / @channelconline
    📱PHONE එකෙන් MyTV App එක download කර Roo TV එකට subscribe කරන්න
    hyperurl.co/myt...
    📱PHONE එකෙන් MyTV App එක download කර SLGossip Channel එක subscribe කරන්න
    bit.ly/SLgossip
    📱PHONE එකෙන් MyTV App එක download කර SL Model channel එක subscribe කරන්න
    hyperurl.co/myt...
    📱PHONE එකෙන් MyTV App එක download කර MAGIC channel එක subscribe කරන්න
    hyperurl.co/myt...

ความคิดเห็น • 785

  • @ChannelConline
    @ChannelConline  4 ปีที่แล้ว +93

    CALL එකට BIKE එකක්..
    ඔයාගේ ෆෝන් එකෙන් 2311 ඩයල් කරලා අලුත්ම අලුත් දිස්නෙ ගහන honda bike එකක් දිනාගන්න
    .. බොරුනම් CALL එකක් දීලම බලන්නකෝ..

  • @thushariwijesekara9173
    @thushariwijesekara9173 3 ปีที่แล้ว +178

    ඔයා හරිම හුරුබුහුටියි. හරි හොදයි අක්කි ඔයා. ආදරෙයි හැමදාමත් ගොඩාක්. පරිස්සමින් ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්න.❤️❤️

  • @naduninirasha178
    @naduninirasha178 2 ปีที่แล้ว +38

    හිනවෙලා ඉන්න කෙනෙක් ඔයා එකට මම කැමති එහෙම ඉන්නෙ ඔයා ව්තරයි good luck අක්කි හැමදාම සතුට්න් පරිස්සමෙන් ඉන්න ❤️😍

  • @nirashasathsarani5133
    @nirashasathsarani5133 3 ปีที่แล้ว +163

    සමහර comments දක්කම හිතෙනවා කොච්චර ඉරිසියාකාරයො ඉන්නවද කියලා මේ අක්කට 😂💔
    බලන්න කැමති නැත්තම් නිකන් හිටියනම් ඉවරනේ ...මොකටද බල බල බනින්නේ😂✋

  • @rashmiraveena9155
    @rashmiraveena9155 3 ปีที่แล้ว +59

    හුරතල් අක්කි ඔයා❤️

  • @EchoBeatStudio7
    @EchoBeatStudio7 3 ปีที่แล้ว +277

    යකෝ කෙල්ලෝ තව කෙල්ලෙක්ට ඊර්ෂ්‍යයී.ඇයි බන් එහෙම ...ඒකි ලස්සනයි ..ලස්සන දේට ලස්සනයි කියන්න පුරුදු වෙන්න ඕනී...කතාව වෙනයී සාමාන්‍ය ජීවිතේ වෙනයී🙄🙄🙄🙄🙄🙄

  • @__kimtaehee__3724
    @__kimtaehee__3724 3 ปีที่แล้ว +34

    හැමදාම පරිස්සමෙන් ඉන්න
    ඔයාට මේ රංගන ක්ෂේත්‍රයෙන් ම තව දුර යන්න පුලුවන්

  • @pinidikarunarathna1151
    @pinidikarunarathna1151 3 ปีที่แล้ว +55

    අනෙ අක්කි ඔයා හරිම cute අනෙ ඔය හරිම ලස්සනයි ❤️❤🌹

  • @SKY-co1kx
    @SKY-co1kx 4 ปีที่แล้ว +212

    Mn nm ආවේ vdo eka බලන්න neme comment balanna

  • @herathsomachandre5940
    @herathsomachandre5940 3 ปีที่แล้ว +41

    මම ඔයාටයි ඔයාගෙ බව්වොන්ටයි ගොඩක් ආදරෙයි

  • @darshanipriyangika9170
    @darshanipriyangika9170 3 ปีที่แล้ว +15

    රොෂෙල් අක්කි ඔයා හරිම ලස්සනයි. මම ඔයාට ගොඩක් ආසයි. මම ඔයාට ආදරෙයි.

  • @ChannelConline
    @ChannelConline  4 ปีที่แล้ว +129

    රොශෙල්ගේ කටකාර කමට කැමති යාලුවෝ හැමෝම වීඩියෝ එක share කරලා like එකක් දාන්න

  • @allactressfans8646
    @allactressfans8646 2 ปีที่แล้ว +8

    Roshel akka හරිම නිහතමානී අවංක කෙනෙක්❤❤❤✨

  • @__kimtaehee__3724
    @__kimtaehee__3724 3 ปีที่แล้ว +39

    රොශෙල් අක්කී ඔයා ගොඩාක් ලස්සනයි.😍❤ මං කැමති ම නිළියත් ඔයා.💞 ඔයා මට මගේ ම අක්කා කෙනෙක් වගෙ.

  • @jananisathsarani4165
    @jananisathsarani4165 4 ปีที่แล้ว +351

    මෙයා නෙමේ දෙවෙනි ඉනිමෙ කටකාරිය...දෙවෙනි ඉනිමෙ කටකාරිය දෙව්මි..😍

  • @himali1320
    @himali1320 4 ปีที่แล้ว +91

    දෙවෙනි ඉනිමෙ චරිතෙන් මනින්න එපා

  • @brspabodhi6816
    @brspabodhi6816 3 ปีที่แล้ว +26

    ලස්සන්‍යි අක්කි ඔයා 😘😘❤

  • @nikeshalakularathna2022
    @nikeshalakularathna2022 3 ปีที่แล้ว +15

    රොශෙල් අක්කි ඔයා හරිම ලස්සනයි.

  • @vinodakalanka411
    @vinodakalanka411 4 ปีที่แล้ว +214

    වෙන නිලියන්ගෙ නම් තියෙන්නේ branded items .නොතිබුනත් මෙහෙම වෙලාවට හරි දාගෙන එනවා.ඒකට මෙයා සේරම සාමාන්‍ය ගනන් වල එව්වා

    • @harleyquinn1395
      @harleyquinn1395 4 ปีที่แล้ว +14

      Vinod Akalanka eya aluth niliyakne ekai dewani inime inne thawa ewa wala ragapaddi loku ganan wala ewa gani😂😂😂

    • @inokapriyadarshani4920
      @inokapriyadarshani4920 4 ปีที่แล้ว +3

      Wowwwwwww

    • @munamunawwar4658
      @munamunawwar4658 3 ปีที่แล้ว +3

      Ethe eyag bag branded

    • @senanayakagamage3497
      @senanayakagamage3497 3 ปีที่แล้ว +1

      😬😬

    • @ynishere404
      @ynishere404 3 ปีที่แล้ว +2

      රටේ සල්ලි ඉතුරු වෙන එක ගැන සතුටු වෙන්න vinod

  • @nishankashashini1442
    @nishankashashini1442 4 ปีที่แล้ว +355

    කාවින්ද්‍යා අක්කි ලෝක ප්‍රසිද්ද උනේ කවදද ආක්ශා අක්කියෝ 😂😂😂😂😂

    • @meenuariyadasa4489
      @meenuariyadasa4489 4 ปีที่แล้ว +8

      Mth ahnne oka 😂

    • @nayanasilva3996
      @nayanasilva3996 4 ปีที่แล้ว +1

      😂😂

    • @slbrolk7637
      @slbrolk7637 4 ปีที่แล้ว +5

      Kavindya loka prasidda una kiyal kiwwewath nhne

    • @slbrolk7637
      @slbrolk7637 4 ปีที่แล้ว

      😂😂😂😂😂😂

    • @LASS4
      @LASS4 4 ปีที่แล้ว +2

      Budu ammo badawal abaruna 😂

  • @හිතුවක්කාරී-ඬ8ඩ
    @හිතුවක්කාරී-ඬ8ඩ 3 ปีที่แล้ว +17

    නයනතාරාව ගෙන්නන්නකෝ

  • @ranjanijasintha7294
    @ranjanijasintha7294 3 ปีที่แล้ว +11

    Harshi rasangata wada loku කෙනෙක් welath meyanam loku kamak na hari cham api wage api use karana ewamayi eyath pavichhi karanne adereyei akki

  • @hpmpathirana2814
    @hpmpathirana2814 3 ปีที่แล้ว +23

    හොඳට ඉගෙන ගත්ත කෙනෙක් 😊❤japura uni eke ❤shalini , nayanathra wge nwe. කෙල්ලෙක් ලස්සන wenna රූමත්කම wgema උගත්කමත් thyenn one oyage wge❤

  • @sandunithejani2591
    @sandunithejani2591 3 ปีที่แล้ว +9

    Ane oya harima ciute akkiyoo
    Oya harima lassanai 💖💖💖💖❤❤❤❤😘😘😘❤❤❤😘😘😘💖💖💖💖❤❤❤💗💗💗💗💗💗💖💖💖💖😘😘😘😘❤😘😘😘😘😘😘💗💗💗❤😘😘😘❤💖💖💖💗💖😘😘😘😘

  • @dilinisasanthika5033
    @dilinisasanthika5033 4 ปีที่แล้ว +16

    Mn nm ohe dapu eke vidiyo eka baluwa.අපිට මොකො අනේ😁😲

  • @nishanthawaliarawa74
    @nishanthawaliarawa74 4 ปีที่แล้ว +102

    මේ මලහොන්තුව හින්දා දෙවෙනි ඉනිම බලන්නත් එපා වෙනවා 😒😒🤣

    • @rmbt8010
      @rmbt8010 3 ปีที่แล้ว

      Hmmmmmmmmmmmm

    • @ishankanishka348
      @ishankanishka348 3 ปีที่แล้ว

      Sira....😅😅😅😂😂😂😂

    • @Parliment-lovers
      @Parliment-lovers ปีที่แล้ว

      ඒ කියන්නේ උබලා තවම ඒ හුටක්කුව බලනවද

  • @amaraweeraktg140
    @amaraweeraktg140 4 ปีที่แล้ว +47

    මේකප් යූස් කරන්නෙ නෑ ලූ 😂😂😂😂😂😂😂😂😂 පවු

    • @senusehansa3496
      @senusehansa3496 3 ปีที่แล้ว +6

      Make up nththan nkn idi apayata ghpu kalandare wge boruwa ne 😂

    • @sadarusachintha2025
      @sadarusachintha2025 3 ปีที่แล้ว +2

      අැවිදින salon ekak bn

  • @piyumiranasinghe1395
    @piyumiranasinghe1395 4 ปีที่แล้ว +182

    කාවින්දයා ලෝක ප්‍රසිද්ධ උනා කියලා මේකෙන් දැනගත්තේ 😂

  • @kavidunimmitha5661
    @kavidunimmitha5661 3 ปีที่แล้ว +30

    දෙවෙනි ඉනිමෙ ආසම කෙනෙක් ආක්ශා කියන්නෙ ❤❤

  • @darshidarshi2524
    @darshidarshi2524 4 ปีที่แล้ว +48

    කාවින්ද්‍යා ලොක ප්‍රසිද්ද වේලාද ඉන්නෙ එක දැනගත්තේ,දෙවනි ඉනිමේ අක්ෂාගේන්

  • @dhanuskakumara48
    @dhanuskakumara48 4 ปีที่แล้ว +11

    Minissunge thiyana waradda okai...ekkenek coment ekakin eka girl kenekta bannoth anith seramalam eyata baninwa..api kauruth me girlwa adura gtte dewani inimen ne.ithin meyta hambuna charithe tikak napuru ekak thamai...et me
    lmaya hodata ragapanwa...ehemai kiyla me lmya diha oyla kthawe blana konen balala banina eka mta nm hithena widiyta waradi..e kthawem ahinsaka charitha ragapaana aya awam e ayta hoda cmnt daanwa..napuru charithe me lmya ragapaana nisa meyata baninwa..eka waradii..blnna kthawe e trm napuru unta saba jiwithe emasha ahinsaka hurubuhuti sarala lamayekd kiyla...

    • @hashih3160
      @hashih3160 3 ปีที่แล้ว +1

      ඔව් ඒක සහතික ඇත්ත, මහ අමු මෝඩ මිනිස්සු

  • @ashamanawaduge9032
    @ashamanawaduge9032 4 ปีที่แล้ว +11

    Roshel just for your information, qutex is a brand..you can say nail polish... Not qutex. You look cute

  • @wipulshantha8362
    @wipulshantha8362 7 หลายเดือนก่อน +1

    මම අක්කිට ගොඩක් ආසයි❤❤❤අක්කි ගොඩක් ලස්සනයි ❤

  • @srilankab.y3380
    @srilankab.y3380 4 ปีที่แล้ว +221

    හෙන ලොකු ලයින් කතාවනම් දෙවෙනි ඉනිම හැමෝටම එපා වෙලා මේ මලහෝන්තුව හින්දා.

  • @rnr1964
    @rnr1964 2 ปีที่แล้ว +6

    My favourite actress 💖

  • @HD-pr3by
    @HD-pr3by 8 หลายเดือนก่อน +2

    Hari lassani akki oya ❤

  • @sandunianuththara3999
    @sandunianuththara3999 4 ปีที่แล้ว +123

    දෙයියන්ගේ පිහිටයි මගේ bag එකේ තියන්නෙ කන බොන ජාති විතරයිනෙ බන්. ඒකට මෙවුවා

  • @lahiruanuradha4670
    @lahiruanuradha4670 4 ปีที่แล้ว +284

    කාවින්දයා ලෝකප්‍රසිද්දයිද 😂😂😂

  • @lakmimashawickramasinghe1389
    @lakmimashawickramasinghe1389 3 ปีที่แล้ว +44

    හුරතල් වෙන්න හදනව වැඩී...

  • @shashi4287
    @shashi4287 4 ปีที่แล้ว +17

    Ane deiyane diunu wena kenek diha balan inna beri minissuu... Eyage aththa jivithe live pennan ne teledrama eke. Eya eke ragapanawa vitharai😒

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 11 หลายเดือนก่อน +3

    ලස්සනයි අක්කි යෝ 💖

  • @shashi2838
    @shashi2838 3 ปีที่แล้ว +67

    මම වැඩිය makeup පාවිච්චි කරන කෙනෙක් නෙමේ🤣🤣🤣

    • @sumuduniroshana9465
      @sumuduniroshana9465 3 ปีที่แล้ว +5

      Common පචය ඕක තමා 😅👍

    • @chinthanisamankumari2143
      @chinthanisamankumari2143 2 ปีที่แล้ว +4

      මේකි ගෙදරටත් මේකප් දාන් ඉන්නෙ කියන බොරු 😂😂

    • @chamaranissanka3220
      @chamaranissanka3220 2 ปีที่แล้ว +1

      @@chinthanisamankumari2143 oya eyage Gedara Giyada😂😂Ammoh ithin😂😂😂😂😂😂😂😂

    • @chinthanisamankumari2143
      @chinthanisamankumari2143 2 ปีที่แล้ว +2

      @@chamaranissanka3220 ඔව් ඇයි

    • @hirushitharaka4075
      @hirushitharaka4075 ปีที่แล้ว

      @@chinthanisamankumari2143 😠

  • @udayanganisanjula7387
    @udayanganisanjula7387 3 ปีที่แล้ว +2

    roshel akka oy gdk lassanai mn asama kenek oya

  • @kmjayathilaka4024
    @kmjayathilaka4024 2 ปีที่แล้ว +8

    ආක්ෂා😘😘😘😘අක්කි😍😍😍😍😍

  • @chandanakumara4575
    @chandanakumara4575 2 ปีที่แล้ว +1

    Ane mt oyage room rour ekath oonaa මම ඔයාට ගොඩාක් කැමතියි අක්කි 😇

  • @anupama123hansamali
    @anupama123hansamali 4 ปีที่แล้ว +122

    ඔයා නම් නංගි කොයි වෙලාවෙ හරි අනුහසාගෙන් හරි අවාගෙන් හරි ගුටි කනවා

    • @praveenmadumal469
      @praveenmadumal469 4 ปีที่แล้ว +4

      Kohomath anuhas lagadima gahai wadagena 😁

    • @LASS4
      @LASS4 4 ปีที่แล้ว +3

      @@praveenmadumal469 අම්මොහ් හිකෙන ටෝක් එක 😂😂😂😂😂😂😂

  • @vinu4442
    @vinu4442 3 ปีที่แล้ว +5

    Maha kolamak 😉😉, adarei akkiyooo❤❤❤

  • @niroshiabeysinghe9705
    @niroshiabeysinghe9705 3 ปีที่แล้ว +8

    My favorite is roshel.she is just amazing and gorgeous. Love u ♥️♥️♥️

  • @hashinisihansa5433
    @hashinisihansa5433 2 ปีที่แล้ว +4

    Adareiiiiii menikaa 🥰❤️🔥🔥

  • @mohammedjmunawwar9816
    @mohammedjmunawwar9816 3 ปีที่แล้ว +2

    Roshel you 're so so so beautiful

  • @kaveeshadewmini7771
    @kaveeshadewmini7771 4 ปีที่แล้ว +16

    Oya simple ne appa mama hithan hitiye ehama nevei kiyala

  • @ravinduekanayaka3177
    @ravinduekanayaka3177 4 ปีที่แล้ว +32

    අම්මෝ ශාන්ත මේකී ඇවිදින Saloon එකක්නේ යකෝ. කෙල්ලෝ එක්ක බලද්දී කොල්ලෝ වෙච්ච අපි පට්ටම වාසනාවන්තයි නේද බ්න්. කෙල්ලෝ ජීවත් වෙන්න මාර ගේමක්නේ දෙන්නේ...😍😍😍

    • @hasinikaushalya4520
      @hasinikaushalya4520 3 ปีที่แล้ว +1

      😂😂😂

    • @chinthanisamankumari2143
      @chinthanisamankumari2143 2 ปีที่แล้ว +1

      හැම කෙල්ලෙක්ම එහෙම නෑ 😒

    • @sriya-kanthi-
      @sriya-kanthi- ปีที่แล้ว

      Ow ithin ubala naluwo nemeine gada kalu ketha pirimi ne iya anika uba mr world nemeine mun niliyi niliyo wenayi samanya minissu wenayi ban gode gobbaya

  • @chathurikamadushani3699
    @chathurikamadushani3699 4 ปีที่แล้ว +65

    දෙවෙනි ඉනිමේ කටකාරිය දෙවිමි. මේ කව්ද.

  • @k.mfernandooo3825
    @k.mfernandooo3825 4 ปีที่แล้ว +32

    ඇයි ලස්සනයි ❤️❤️❤️

  • @imeshaekanayake2789
    @imeshaekanayake2789 4 ปีที่แล้ว +18

    අප්පෝ එපා වෙලා කොයි වෙලාවෙ හරි බෙල්ල කැඩෙනව ඔයාගෙ 😊

  • @diwanihansika6907
    @diwanihansika6907 4 ปีที่แล้ว +71

    කවින්දය අක්කි ලොකප්පරසිද්දද?

    • @rosheltissera417
      @rosheltissera417 4 ปีที่แล้ว +2

      Diwani Hansika aneda kiyanne😂😂😂😂😂😂😂😂

    • @amaama4088
      @amaama4088 4 ปีที่แล้ว +1

      Ammanam prasiddai

    • @shenadselladurai1617
      @shenadselladurai1617 4 ปีที่แล้ว +1

      @@amaama4088 ne nangi,ammai duwai dennama lankawei prasiddha.e erenna lankawe aya sindu tikak dannawa ,echcharai.
      E erenna lankawe singersla lokaprasiddha nehe.

  • @basnayekaisuri1994
    @basnayekaisuri1994 4 ปีที่แล้ว +7

    perfume එක මොකක්ද බ්‍රෑන්ඩ් එක

  • @ChainaDissaYOUTUBE
    @ChainaDissaYOUTUBE 4 ปีที่แล้ว +23

    100 fake.. lols

  • @gamingtyson9998
    @gamingtyson9998 4 ปีที่แล้ว +9

    Kavindya dulshani ලෝක prasidda une කවද්ද^😂??kavuhari Kiyanno!

    • @sknethmika2042
      @sknethmika2042 3 ปีที่แล้ว +3

      Kavindya dulshani nevey
      Kavindya adikari

  • @yashodasewmini5217
    @yashodasewmini5217 4 ปีที่แล้ว +4

    Nayanatara wicharamarachiwa gennako please

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 3 ปีที่แล้ว +6

    ❤️❤️❤️❤️lassanai

  • @sanduni2045
    @sanduni2045 4 ปีที่แล้ว +86

    ඉපිද මැරෙන ජරා ශරීරය පවත්වා ගන්න සුවද හමන්න කොච්චර දේවල් කරනවද..කල කිරෙනවා...අපේ ශරීරයකොච්චර ජරාවක්ද කියලා තේරුම් ගියා තවත්...

    • @tOkyO17gg
      @tOkyO17gg 4 ปีที่แล้ว +13

      Aga hodanne nathuwa inna ehenm😂

    • @sanduni2045
      @sanduni2045 4 ปีที่แล้ว +4

      @@tOkyO17gg ගද ගහන නිසානෙ සෝදන්නෙ.

    • @MSBENJI
      @MSBENJI 4 ปีที่แล้ว +5

      Ethakota oya saban,pawder mukuthma gannadda...ehemawath nathi ganu me loke nane...nikm boruwata kiyawannee

    • @sanduni2045
      @sanduni2045 4 ปีที่แล้ว +8

      @@Dinuri_Manujitha ඔයා මම කියපු දේ අනිත් පැත්ත තේරුම් අරන් තියෙන්නෙ ..මම ඒක දන්නවා ඒත් සියල්ල තාවකලිකයි..ලස්ස්නට හිටියත්...ඒක එහෙමයි මම අදහස් කලේ එහෙම දෙයක් මිසක් මෙයාගෙ ගැන විතරක් කියල එයාට අනම් මනම් නෙවෙයි ..ඇත්ත තත්ත්වෙ

    • @kanaththagejayalath5186
      @kanaththagejayalath5186 3 ปีที่แล้ว

      sadu sadu saduuu

  • @samindupahan4482
    @samindupahan4482 2 ปีที่แล้ว +5

    අක්කි ඔයා ගොඩක් ලස්සනයි ආදරෙයි ගොඩාක්

  • @m.z.m.shafeekm.z.m.shafeek3651
    @m.z.m.shafeekm.z.m.shafeek3651 4 ปีที่แล้ว +4

    Nayanathara wickramarachchi akkiwath gannako

  • @dreamsandlife9215
    @dreamsandlife9215 2 ปีที่แล้ว +1

    bag එක cute 🤗

  • @sandipaniariyadasa3186
    @sandipaniariyadasa3186 4 ปีที่แล้ว +31

    Hinawenne hithla😀😂

  • @chulanidisanayeka4561
    @chulanidisanayeka4561 8 หลายเดือนก่อน

    Love you roshel manika ❤️❤️❤️❤️❤️♥️

  • @nathasha1819
    @nathasha1819 3 ปีที่แล้ว +1

    Oyage amuthu lassank තියෙනවා

  • @senuriumesha4777
    @senuriumesha4777 3 ปีที่แล้ว +2

    Cute akki oya

  • @namalisenadirathna9266
    @namalisenadirathna9266 3 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කි

  • @shanikaindunil9801
    @shanikaindunil9801 4 ปีที่แล้ว +65

    ඔක්කොම අලුතින්ම ඇරගෙන වගේ පෝග්‍රෑම් එකටම 🤣🤣🤭

    • @nishuabeysinghe5298
      @nishuabeysinghe5298 4 ปีที่แล้ว

      😂😂😂😂

    • @shanikaindunil9801
      @shanikaindunil9801 4 ปีที่แล้ว

      @@snowdropsooyaa6557 මම කිව්වෙ මට ඕනි දේ අනුන්ගෙ සීනි කිරන්නෙ නැතිව ඉන්නවද අනේ ඔයා 🤣🤣

    • @sadarusadaru6948
      @sadarusadaru6948 3 ปีที่แล้ว +1

      @@shanikaindunil9801 oyne sinikiranne 🤣🤣🤣moda gani

    • @madushipiumali8533
      @madushipiumali8533 2 ปีที่แล้ว +1

      @@shanikaindunil9801 😂😂eki anunge ewa hoyala kiynw 😂sini kiyanna epalu

  • @tinatina-hj7yv
    @tinatina-hj7yv 4 ปีที่แล้ว +55

    කාවින්ද්‍යා ලොකප්‍රසිද්දයිද

    • @dilinimalika6957
      @dilinimalika6957 4 ปีที่แล้ว +3

      ඒකනෙ.... මාත් බැලුවෙ 😂😂😂

    • @sulakkanakavindi2469
      @sulakkanakavindi2469 4 ปีที่แล้ว +2

      Ana manda hen gon nada

    • @sanjunadee2958
      @sanjunadee2958 4 ปีที่แล้ว +1

      Kawindya kiyanne kawda?

    • @wasapofficial6480
      @wasapofficial6480 4 ปีที่แล้ว

      @@sanjunadee2958 kavindya dilshanida ..sakala guru eke inna😅

  • @pipunisoysa6191
    @pipunisoysa6191 4 ปีที่แล้ว +12

    Wow very beautiful and cute girl roshell akki👑👑👑

  • @rashmiimesha6290
    @rashmiimesha6290 3 ปีที่แล้ว +3

    Mn nan asai akkita❤️❤️

  • @anuththara1134
    @anuththara1134 2 ปีที่แล้ว

    අක්කි ඔයා හරිමLassanyi.ol the best.

  • @dilmimadhubashi8475
    @dilmimadhubashi8475 3 ปีที่แล้ว +4

    Lssanai aksha akki🥰🥰🥰

  • @manodarajayasiri4593
    @manodarajayasiri4593 3 ปีที่แล้ว +1

    ඔව් ඔයා ගොඩක් ලස්සන යි අක්කි

  • @mahindajayalath9737
    @mahindajayalath9737 4 ปีที่แล้ว +41

    අනේ මන් හිතුවේ මාර ලොකු කමක් ඇති කියලා ඒත් අහින්සකයි වගේ😊

  • @janeeshathathsarani9978
    @janeeshathathsarani9978 3 ปีที่แล้ว +3

    මොකක්ද perfume එකේ නම

  • @nawodhyawickramsinghe9952
    @nawodhyawickramsinghe9952 3 ปีที่แล้ว +18

    කාවිද්‍යා අක්කි...😂... හ්ම්ම් හාආආරි හාආඅරි....😌😌

  • @thisaranivihara439
    @thisaranivihara439 3 ปีที่แล้ว +4

    Mama oyage bag ekata kemethi

  • @sewwandisewwandi9661
    @sewwandisewwandi9661 4 ปีที่แล้ว +3

    සිලිකන් oil kondeta dapuwma mkda wenea 😳😳😊

    • @pawanijayasinghe6829
      @pawanijayasinghe6829 3 ปีที่แล้ว

      😑😑

    • @Eish-h
      @Eish-h 2 ปีที่แล้ว

      Hair ekh messy wenawa adui.. Mt nm ehmai

  • @shenadselladurai1617
    @shenadselladurai1617 4 ปีที่แล้ว +9

    Kawindya lokprasidda kenek nemei!
    Lankawe prasidda kenek !!!

  • @nihalsarath166
    @nihalsarath166 3 ปีที่แล้ว +1

    e roshel dekkada oya ge segment eka balanna geethma awith 😉😉😉😉

  • @pramodipramodi1075
    @pramodipramodi1075 3 ปีที่แล้ว +2

    Love you so much ♥️♥️

  • @anuraadhikari8405
    @anuraadhikari8405 2 ปีที่แล้ว

    අනේ room tour video එකක් කරන්නකෝ

  • @abishekjayasingha9552
    @abishekjayasingha9552 3 ปีที่แล้ว +1

    eyage ath wala pata wenas na.bag eke hewanalla watila nisai ehema penne.eya lassni athui munai ekma pata.nikm aphsa karnna epaa.eya godk lassni.🙃❤

  • @dkgaming2404
    @dkgaming2404 3 ปีที่แล้ว +1

    posh wenna mekata enakota witharak dagena ena baduth tiyanawada kiyala ahannako

  • @ImashaRanasinghe-fu6wm
    @ImashaRanasinghe-fu6wm 5 หลายเดือนก่อน

    My favorite ❤️🌟

  • @janakajanaka7902
    @janakajanaka7902 2 ปีที่แล้ว +1

    Akki oyata mm godag kamthi mm oyage kondeta kamthi ❤❤❤

  • @babafreefire381
    @babafreefire381 3 ปีที่แล้ว +7

    Pampase ekak thibba nana bn 😁🤘

  • @nilanthiwijerathna2367
    @nilanthiwijerathna2367 3 ปีที่แล้ว

    Ane akki oya harima lassanai hamdamt aderei akkyo

  • @pruthuvinipuna8321
    @pruthuvinipuna8321 4 ปีที่แล้ว +51

    මිනිස්සුන්ට හෙනට වැදගත් රටට ලෝකෙට වැදගත් you tube චැනල් එකක් 😂 මේක කරන ගොනා මොකාද දන්නෙ නෑ 😂

    • @ramidu7004
      @ramidu7004 4 ปีที่แล้ว

      Sirawatama gonnu

    • @nishanthadfernando2095
      @nishanthadfernando2095 4 ปีที่แล้ว +3

      dana eka kawuda danna. balannathuwa hitiyanam hari😂

  • @rashmikeeshara9625
    @rashmikeeshara9625 3 ปีที่แล้ว +1

    Genapu cream seramath me program ekata enna ona nisa gatte ehamada

  • @pmsahan3497
    @pmsahan3497 2 ปีที่แล้ว

    අනෙ අක්කිගෙ බෑග් එකේ lovers shop එකක්ම තියෙනවානෙ...

  • @dilipanethmina6069
    @dilipanethmina6069 3 ปีที่แล้ว +113

    අක්කා ඔයා හරි හුරතල් ලස්සනයි ඔයා අක්කා 💖💖💖❤️❤️❤️❤️❤️❤️

  • @ගිනිකිරිල්ලී-ච7ඡ
    @ගිනිකිරිල්ලී-ච7ඡ 3 ปีที่แล้ว +24

    ඔයා ලස්සනයි අක්කි 😘❤

  • @geethikapriyadarshani4934
    @geethikapriyadarshani4934 3 ปีที่แล้ว +69

    අනේ මංදා මේ ලංකාවේ මිනිස්සුන්ගේ ඉර්ශ්‍යාව.දකින දකින කෙනාට බනින එක කරන්නේ....තමන් තමන්ගෙ අයට කපනකොට ඉතින් මේ ලංකාව දියුනු වෙයිද?😏

    • @sujeewakarunarathna5183
      @sujeewakarunarathna5183 3 ปีที่แล้ว +2

      Thota venable vada nadda

    • @Dewmi267
      @Dewmi267 2 ปีที่แล้ว

      ඔයා කියන් එක ඇත්ත

  • @nethu5332
    @nethu5332 2 ปีที่แล้ว +140

    හරිම නිහතමානි ❤ බැග් එක clear කලේ කවද්ද ඇහුවාම මෙහෙ එන්න ඔනි නිසා ඉයේ clear කලාලු හරිම අවංකයි අනේ හරිම ලස්සනයි ආදරෙයි .❤🥰😘

  • @sachinisachinthala9108
    @sachinisachinthala9108 3 ปีที่แล้ว +60

    අක්කි ඔයා හරිම ලස්සනයි🥰🥰