Sihinaya සිහිනය - Raween Kanishka & Falan Andrea Official Lyric Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 288

  • @kanthibandulamanike9833
    @kanthibandulamanike9833 3 ปีที่แล้ว +114

    ෆැලන් මේක තමයි ඔයාගෙ සංගීත ජීවිතේ ගත්ත බුද්ධිමත්ම තීරණය , ඔයා හොඳම තුන්දෙනෙක්ව තෝරගෙන කවුරුත්ම ඔයාගෙන් බලාපොරොත්තු නොවුන ආරක විශිෂ්ට ගීතයක් අපිට දීලා තියෙනවා , මේ තුන්දෙනාගෙන්ම ඔයාගේ සිංදුවට ආලෝකයක් ලැබිලා තියෙනවා . රවීන් කියන්නෙ වර්තමානයේ දක්‍ෂතම ගායකයා , ඔහු නිවැරදිම මග සොයාගත්ත යෞවුන් තරුව , අරුණ ගුණවර්ධන අද තරුණ පරපුරේ ඉහළින්ම ඉන්න දක්‍ෂ සංගීත අධ්‍යක්‍ෂකවරයා , පියල් ජයසංඛ හදවතට දැනෙන්න ලියන පද රචකයෙක් , මේ විදිහට නිවැරදිව තෝරගෙන නිර්මාණ කලොත් ඔයාටත් රවීන් වගෙ ලස්සණ ගමනක් යන්න පුළුවන් . මේ ඔයාගේ නිර්මාණ අතර හැමදාම උඩින්ම තියෙයි

  • @sasankhaperera2185
    @sasankhaperera2185 3 ปีที่แล้ว +2

    Godak lassanai

  • @quintusfernando7396
    @quintusfernando7396 3 ปีที่แล้ว +6

    Excellent. Both.! Falan & Raveen
    # Marai. Harima Mihiriyi"

  • @nipunperera4362
    @nipunperera4362 3 ปีที่แล้ว +6

    නියමයි

  • @rebeccadiltukshiy6597
    @rebeccadiltukshiy6597 3 ปีที่แล้ว +2

    Wow!!!
    Falan 💕

  • @thanujajayamale7615
    @thanujajayamale7615 3 ปีที่แล้ว +3

    Best of Falan Andrea 🌸🌸🌸🌸🌸

  • @ruwangajanayake9411
    @ruwangajanayake9411 2 ปีที่แล้ว +2

    රවීන්- ෆැලන් -අරුණ ලස්සණ සුසංයෝගයක්

  • @gangadilini918
    @gangadilini918 3 ปีที่แล้ว +2

    ෆැලන් මේ සිංදුව වෙනස් වගේම ගොඩක් ලස්සනයි . ගොඩක් අර්ථවත්

  • @paranafile1060
    @paranafile1060 3 ปีที่แล้ว +3

    සුපිරි ආහ්... බොහොම ස්තුතියි ඔබට 🇱🇰❤️

  • @aravindaperera866
    @aravindaperera866 3 ปีที่แล้ว +4

    ඉතාමත් මනරම් ගීතයක් ගායනය , සංගීතය , පදරචනය සියලුම විශිෂ්ටයි . නැවත නැවත අහන්න පුළුවන් අර්ථවත් පදරචනයක් , විශේෂයෙන්ම ෆැලන්ගෙ ගායනය නැවුම් රසයක් මවනවා ,

  • @niranjaladamayanthi8024
    @niranjaladamayanthi8024 3 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක් . ෆැලන් අක්කී ඔයාගේ සිංදුවලින් මම කැමතිම සිංදුව

  • @mrmax2655
    @mrmax2655 3 ปีที่แล้ว +2

    Falen with fallan ❤️

  • @samitharangana9871
    @samitharangana9871 3 ปีที่แล้ว +3

    Nice

  • @fairy3560
    @fairy3560 3 ปีที่แล้ว +2

    🤗🤗🤗🤗🤗❤❤❤❤❤❤

  • @thamalialwis3842
    @thamalialwis3842 3 ปีที่แล้ว +7

    මේ වගෙ අරුතක් ඇති ගීතයක් trending ආවා කියන්නෙම ලොකු දෙයක් ❤

  • @supunmalinthasandanayaka885
    @supunmalinthasandanayaka885 3 ปีที่แล้ว +6

    😍❤

  • @ayeshasenaverathna2784
    @ayeshasenaverathna2784 3 ปีที่แล้ว +1

    ❤️❤️👍👍

  • @kanchanasewmini4936
    @kanchanasewmini4936 3 ปีที่แล้ว +6

    මෙවැනි ගීත thrending ගේන්න නම් ආයෙ ලංකාවක් අළුතින් නිර්මාණය වෙන්න ඕනි
    විඳින්න දන්නෙ නෑ දැන් ලංකාවෙ මිනිස්සු🥺❤

    • @gaveeshamuwanwella6547
      @gaveeshamuwanwella6547 3 ปีที่แล้ว

      Raween ayyage channel eke me song eka trending awa music category eken 😊😊

  • @thamalialwis3842
    @thamalialwis3842 3 ปีที่แล้ว +7

    මං මේ අවුරුද්දෙ වැඩිම වාර ගනනක් අහපු ගීත 2 ක් තියෙනවා . එකක් ප්‍රවීණ ගායිකාවක්ගේ.අනිත් එක තමයි මේක ❤ ඊළගට ලිස්ට් එකට එන්නේ පැටලි තමයි 😊

  • @achinidewminiofficial5684
    @achinidewminiofficial5684 3 ปีที่แล้ว +7

    ❤️❤️❤️good luck

  • @budaraperera6867
    @budaraperera6867 3 ปีที่แล้ว +10

    Truly artistic ❤

  • @gayani.liyanage
    @gayani.liyanage 3 ปีที่แล้ว +7

    Sinduwatanam godk kamathi mewage sindu awoth math digatama oyge fan kenek wewi akki

  • @aparnajayaweera2628
    @aparnajayaweera2628 3 ปีที่แล้ว +2

    රවීන් වගේම ෆැලන් කියන්නෙත් වත්මන් තරුණ පරපුරේ සිටින ඉතාමත් දක්‍ෂ නිහතමානී දේපලක් ඒ වගේම අරුණ අයියත් අපේ යුගයේ සිටින නිර්මානශීලි සංගීත අධ්‍යෂකවරයෙක් . මේ තිදෙනාගේ එකතුව ඉතාම වටිනවා

  • @n.shashi1417
    @n.shashi1417 3 ปีที่แล้ว +9

    Raween aiiyage channel eke trending list ekata awilla 😍 congratulations akka & aiya ❤❤

  • @lawyertobeesl
    @lawyertobeesl 3 ปีที่แล้ว +5

    🥺❤️

  • @ashelafernando
    @ashelafernando 3 ปีที่แล้ว +12

    Beautiful Falan Just so beautiful

  • @wasanthabandara5498
    @wasanthabandara5498 3 ปีที่แล้ว +5

    ඇත්තටම කාටද නැත්තේ මේ වගේ ප්‍රේමයක් ,ඔය දෙන්නගේ හඬින් ඒ ප්‍රේමය සිහිනයක් වගෙ මැවෙනවා , ඇත්තටම ඒ ප්‍රේමය විඳින්න පුළුවන් මේ ගීතයට සම වැදුනම , ස්තුතියි 👌

  • @nethumichanchala2478
    @nethumichanchala2478 3 ปีที่แล้ว +10

    මහා වැස්සක් වගේ කතරට
    වැටි වියරුව
    ගලන දසඅත
    ගැඹුරු හරබර ප්‍රේමයක්
    මටත් තියෙනවා ප්‍රේමයක්

  • @aaticontracts
    @aaticontracts 3 ปีที่แล้ว +9

    awsome

  • @kalaraavini3167
    @kalaraavini3167 3 ปีที่แล้ว +18

    ♥️♥️♥️♥️♥️♥️

  • @sayunidharmasena4029
    @sayunidharmasena4029 3 ปีที่แล้ว +10

    Lyrics ❤❤❤

  • @Sadii_Dancer
    @Sadii_Dancer 3 ปีที่แล้ว +9

    Wow 👏 falan akki 🤪😍😍

  • @chamindakrishantha
    @chamindakrishantha 3 ปีที่แล้ว +6

    ලස්සනකයි

  • @rashith.weerasinghe
    @rashith.weerasinghe 3 ปีที่แล้ว +10

    පරපුරෙන් පරපුරට ගමන් කරන සිංදු තියෙනවා මේකත් අන්න ඒවගෙ එකක්

  • @nimeshsathkirana750
    @nimeshsathkirana750 3 ปีที่แล้ว +3

    වර්තමානයේ බිහිවුන විශිෂ්ට නිර්මාණයක් ,වචනවලින් හැඟවෙන අර්ථයෙ සියුම් තැන් පවා හදවතට ගැඹුරින් දැනෙන පරිදි කරන ගැයුම ඉතාමත් ඉහලයි. ෆැලන්ගේ මෙන්ම රවින්ගේත් හඬ උපරිම අයුරින් ප්‍රයෝජනයට ගන්න අරුණ සමත් වී තිබෙනවා . සංගීතයෙන් ගීතයේ භාවය වෙනම තැනකට ගෙනියනවා . රාත්‍රියක හුදකලාවී අසන්න , මේ තුරුණු ශිල්පීන් දෙදෙනා ඔබව වෙනම ලෝකෙක අතරමං කරනවා

  • @seninduinduwara6139
    @seninduinduwara6139 3 ปีที่แล้ว +6

    ෆැලන් අක්කි ඔයාට හොද ගමනක් යන්න පුලුවන් ..රවීන් අයියා වගෙ හොද දක්ශ ගායකයෙක් එක්ක සොන්ග් එක කරපු එක ගැන ගොඩාක් සතුටුයී..ඔයාගෙ ඔනිම දේකට ඉන්නවා අක්කි ජේසු පිහිටයී ..බුදුසරණයී

  • @thanujithathsarani4133
    @thanujithathsarani4133 3 ปีที่แล้ว +4

    Harima ලස්සනයි God Bless You

  • @ashade8856
    @ashade8856 3 ปีที่แล้ว +4

    Falan akki matath rpy ekk onee.adareiiii api oyata❤️

  • @madaragunayhilake8007
    @madaragunayhilake8007 3 ปีที่แล้ว +3

    මොකක්දෝ හදවතට දැනෙන , රිදවන ගතියක් තියෙනවා , කිහිප සැරයක්ම ඇහුවා , තව අහන්න පුළුවන් , ෆැලන් අක්කිගෙ හඬට හදවත හිරි වැටෙනවා , ඒ තරං හැඟුම් බරයි , රවීන් අයියගේ හඬ හරිම බරයි , වචනවලට පන දෙනවා ඔය දෙන්නම , මේ වචන ඇතුලේ මුළු ජීවිතේම තියෙනවා , කොහොම ලිව්වද කියලා කියලා හිතාගන්න බැහැ , අරුණ අයියගේ සංගීතය ....... WOW!!!❤️

  • @rainifrando3457
    @rainifrando3457 2 ปีที่แล้ว +1

    හරිම ආදරණිය හඬක් , හදවතට දැනෙන ලස්සනම ලස්සන සිංදුවක් MIUSIC එකත් ගොඩක් ලස්සනයි

  • @anjanasepalika6580
    @anjanasepalika6580 3 ปีที่แล้ว +7

    ඇසුවෙමි , රසවින්දෙමි ..
    යළි යළි අසමින් රස විඳිමි
    මේ Falanමද කියා තවමත් සිතමී

  • @nimikahansamalie2049
    @nimikahansamalie2049 3 ปีที่แล้ว +8

    "පැටලී" අහද්දී මේ සිංදුව අහම්බෙන් දැක්කේ ,වැහලා වැහලා පෑවුවා වගේ , කණට පුදුම මිහිරක් , අනේ අක්කේ ඉඳලා හිටලා හරි මේ වගේ සිංදුවකුත් කරන්න , හරිම මිහිරි , ගැඹුරු හරබර ගීතයක්

    • @yashodhasooriyabandara496
      @yashodhasooriyabandara496 3 ปีที่แล้ว

      මේ වගේ ලස්සන එකක් ආවා.."ළමැද හොවාලා" ඒක අහන්න.

  • @sherardharding9168
    @sherardharding9168 3 ปีที่แล้ว +7

    Beautiful Song.
    Both of them are Singing
    It So beautifully.

  • @kanthibandulamanike9833
    @kanthibandulamanike9833 3 ปีที่แล้ว +6

    ගැඹුරු හරබර ගීතයක් -
    සියුම් සියුමැළි ගායනයක් .....

  • @methumisenarathne2104
    @methumisenarathne2104 3 ปีที่แล้ว +8

    Voices ❤❤😌

  • @dethmijayamini8126
    @dethmijayamini8126 3 ปีที่แล้ว +3

    අහම්බෙන් අහපු ඉතාම ලස්සන ගීතයක් , රවීගේ සහ ෆැලන්ගේ හඬ වර්ණ දෙකක් වුනත් සංගීතයෙන් ලස්සන එකම පාටක් හදලා තියෙනවා , ඒ නිසාම අහපු පලවෙනි වතාවේම ගීතය හදවතේ රැඳුනා , සතුටුයි ෆැලන් මෙවන් නිර්මාණත් කිරීම ගැන , ගැඹුරු ගීතයක්

  • @tharinduwimalaweera3788
    @tharinduwimalaweera3788 3 ปีที่แล้ว +1

    අතිශයින්ම සාර්ථකයි , සුන්දර යුග ගීතයක්

  • @ruviniekanayake7658
    @ruviniekanayake7658 3 ปีที่แล้ว +8

    Falan..🥺❤

  • @snowy6954
    @snowy6954 3 ปีที่แล้ว +11

    Raween ️️‍🔥Falan
    Maching combination👌😘

  • @dulekahansamali9607
    @dulekahansamali9607 3 ปีที่แล้ว +5

    දක්‍ෂම ගායකයා එක්ක ඔයා ලස්සනට කියනවා අක්කේ

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 3 ปีที่แล้ว +17

    ෂා නියමයි පැලන් ඔයා නිකන්ම නිකන් බයිලා විතරක් ගායනා කරන ගායිකාවක් නොවන වග ඔප්පු කරලා තියෙනවා. ඔයා සහ රවීන් දෙරණින් බිහි කළ සුපිරිම තරැ යුගලක්. 🔥👍🥰⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘♥️

  • @rebeccadiltukshiy6597
    @rebeccadiltukshiy6597 2 ปีที่แล้ว +1

    ෆැලන් ඇත්තටම ඔයා ගොඩක් දක්‍ෂයි , මේ ආකාරයේ ගීත ඔබට ගයන් පුළුවන් කියලා හිතුවෙම නෑ . තව මේ වගෙ ගීත ටිකක් කරන්න

  • @susilliyanage4917
    @susilliyanage4917 3 ปีที่แล้ว +5

    විශිෂ්ටයි

  • @multicom3104
    @multicom3104 3 ปีที่แล้ว +7

    ඇත්තෙන්ම ඇයව තරගය තුල දැක්කට වඩා වෙනස්ම ආකරයෙන් දැන් දකිනවා ඇය දැන් තරුවක්ම තමා.බුදු සරණයි

  • @kanthibandulamanike9833
    @kanthibandulamanike9833 3 ปีที่แล้ว +5

    🔥🔥🔥🔥Lyrics

  • @nethuhimasha3511
    @nethuhimasha3511 3 ปีที่แล้ว +18

    මාරම ලස්සනයි කටහඬවල් දෙකම විශුවල් එකක් ඕනි අක්කියෝ....raween falan both are very talented ...ගොඩක් ලස්සනයි..හදවතට දැනෙන සින්දුවක්..wish you all the best both of you...🤩🤩🤩😍😍😍😍😍❤️❤️❤️❤️❤️😘😘😘😘

    • @rashmiranasinghe2537
      @rashmiranasinghe2537 3 ปีที่แล้ว +2

      වෙනසකට වගේ අවුරුදු ගානකට එකක් කලොත් මිසක් රවීන් කියන්නෙ ඔහුගේ ගීතවලට රූප රචනා කරන කෙනෙක් නෙවෙයි. ඒ නිසා බලාපොරොත්තු වෙන්න අමාරුයි. කොහොමත් මෙහෙම සුපිරියටම කියද්දි රූප රචනා ඇත්තටම අනවශ්‍යයි. දැහැනකට සම වැදිලා වගේ අහන් ඉන්න පුළුවන් එච්චරටම මිහිරියි.

    • @nethuhimasha3511
      @nethuhimasha3511 3 ปีที่แล้ว

      @@rashmiranasinghe2537 ඇත්ත තමයි ..ඇත්තටම...🤩😍

  • @sewmini8
    @sewmini8 3 ปีที่แล้ว +5

    Ammo falan akki niyamaine. 👌❤Raween ayyath 👌❤

  • @destiny-ou2qe
    @destiny-ou2qe 3 ปีที่แล้ว +5

    Falan u are somebody wh can sing in a lot of languages and who can sing almost any genre. Good luck.U have a long way❤

  • @nirmanishalithya
    @nirmanishalithya 3 ปีที่แล้ว +17

    අනේ මම ගොඩක් ආදරේ කරන චරිත දෙකක් වගේම හඩවල් දෙකක්...ඇත්තටම ලස්සනයි ....😍❤️❤️💐💐💐💐💐

  • @heshaniperera1871
    @heshaniperera1871 3 ปีที่แล้ว +7

    Woww akkii oyala dennage voices ❤❤❤❤ lyrics wagema melody ekath harima lassanai 😍

  • @piyuvlog9680
    @piyuvlog9680 3 ปีที่แล้ว +8

    Falan akki hoda voice ekak oyata thiyenawa eka hodata danenawa

  • @malshigunasekara2287
    @malshigunasekara2287 3 ปีที่แล้ว +20

    ඇත්තම ඇත්ත. ඔයානම් කාලෙකට පසු බිහිවුණ අතිදක්ශ තරුවක් 🌟❤ මේ ඔප්පු වෙමින් පවතින්නෙ අපහාස චෝදනා එන්නේ දක්ෂයින්ටම විතරයි කියලා 😊

    • @l.pilapitiya
      @l.pilapitiya 3 ปีที่แล้ว +3

      අනිවර්යෙන්ම 🤗

  • @purnikajayasankha2849
    @purnikajayasankha2849 3 ปีที่แล้ว +7

    Beautiful singing, music & lyrics! Perfectly done! Congratulations

  • @sanduniudeshika8953
    @sanduniudeshika8953 3 ปีที่แล้ว +6

    අහපු ලස්සනම යුගයේ ගායනයක් 👍👍භාවනාවක් වගේ .

  • @fazeenaweerabangsa4868
    @fazeenaweerabangsa4868 3 ปีที่แล้ว +6

    Amazing voices. Love it.

  • @fathimaahsa8066
    @fathimaahsa8066 2 ปีที่แล้ว +2

    Falen raween oba 2nnama supiry.raween malli wagema falan nangi obatath hodha anagathayak thiyanawa.2nnagema voice s films walata gelepenawa.

  • @geethanigunasena7753
    @geethanigunasena7753 2 ปีที่แล้ว +2

    So beautiful!

  • @chameerachathurangi324
    @chameerachathurangi324 3 ปีที่แล้ว +13

    නව පරපුරේ හොඳ නිර්මාණ නැහැ කියන ප්‍රවීනයන්ට සහ විචාරකයින්ට මේ ගීතය අහන්න ලැබේවා ........
    මේ වගේ නිර්මාණ බිහි වෙද්දීත් ඒවා අගය කරන්න බැරිනම් ඒක කුහක කම , මෑතකදී මම අහපු හොඳම ගීතය , චැනල් තුනෙන්ම ඇහුවා , සිංදුව MP එකට ඩවුන්ලෝඩ් කර ගත්තා හැමවෙලේම අහන්න

  • @devdhanukaphotography8588
    @devdhanukaphotography8588 3 ปีที่แล้ว +2

    eka harima lassanai... falan oyage capacity eka pattaaa

  • @gangadilini918
    @gangadilini918 3 ปีที่แล้ว +2

    ෆැලන් මගෙ කැමතිම ගායිකාවන් අතරට එකතු වුනේ මේ සිංදුවෙන් , හරිම රසවත් සිංදුවක්

  • @anjanarupasinghe748
    @anjanarupasinghe748 3 ปีที่แล้ว +3

    හිමි වීමත් අහිමී වීමත් අතර නිරන්තරයෙන් දෝලනයවන ප්‍රේමයක් ඕනෙම කෙනෙකුට තියෙන පුළුවන් . සමහරවිට එය හුදු මනෝ භාවයක් පමණක්ම විය හැකියි . ඒත් ඒ ප්‍රේමය අපේ ජීවිත වෙනස් කරනවා . ඕනෙම වෙලාවට හීනයක් ලෙස හෝ හදවතට උණුසුම් හැඟීමක් ලං කරනවා . වචන වලින් රචකයා මවන ගැඹුර , අරුණගේ සංගීතයෙන් හර බර ගීතයක් වෙනවා . ෆැලන් ප්‍රථම වතාවට ඔප්පු කර පෙන්වනවා ඇගේ ගායන පරාසය . රවීන් තව දුරටත් පරිනත ගායෙකයෙක් බව සනාථ කරනවා . විශිෂ්ට ගීතයක් 💕

  • @sathinidenieka1359
    @sathinidenieka1359 3 ปีที่แล้ว +4

    මෙවන් යුගයක මෙවන් ගීත නිර්මාණයට තරුණ පරපුර යොමු වීම සතුටක් , FALAN ආපු ගමන්මග දිහා බලද්දී මේ වගේ ගීතයක් තෝරා ගැනීම ඇත්තටම සතුටක් , ඒ වෙලාවට රසික සිත උත්තේජනය කරන ගීත ගයා මිලියනයක් මගේ ගීතය බැලුව කියනවට වැඩිය 100000 ක් බලන මේ වගේ ගීත පවතිනවා , ආරයන් දෙකක හඬවල් දෙකක් එකිනෙකට ගලපා රසිකයන්ට විඳිය හැකි ගීතයක් නිර්මාණය කිරීමේ ගෞරවය සංගීත අධ්‍යක්ෂක අරුනට දිය යුතුයි , මනා සංයමයකින් මේ තරුණ ශිල්පින් දෙන්නම ගීතය ගායනාකරනවා , ඒ නිසා තමයි මේ ගීතය හිත නිවන ගීතයක් වෙන්නේ , සමජයේ බොහෝ දෙනෙක් රහසින් විඳින ප්‍රේමයක් තියෙනවා , එක මටත් පොදුයි ඒ පොදු අත්දැකීම මේ තරම් රසවත් මිහිරි ගීතයක් බවට පත්කිරීම ගැන ඔබ සියලු දෙනාටම ස්තුතියි , රවීන් ගායකයෙක් හැටියට මාවතක් , නොවරදින මාවතක් හදාගෙන ඉවරයි , ඉදිරියටත් ඔහු මේ ගමන්මගේම ගියොත් , වික්ටර් රත්නායක , අමරදේව , සුනිල් එදිරිසිංහ , අපේ පරපුරෙන් දකින්න ලැබේවි , Falanට තවම හරියට මග අහුවෙලා නෑ වගේ , මේ වගේ ගීත අතලොසක්වත් ඉදිරියේදී Falan නිර්මාණය කලොත් එයාටත් නිවැරදි මගක් තනාගන්න පුළුවන් වෙයි , ඒක තමයි අපේ පැතුම , සුජාතා අත්තනායක , ඇන්ජලින් ගුණතිලක , ලතා වල්පොළ වගේ හඬවල් අවැසි යුගයක Falan ඒ අඩුව මකාවී කියලා හිතනවා , " සිහිනය නැවත නැවත විඳින්න පුළුවන් ගැඹුරු හරබර ගීතයක්
    ( මම මේ කොමෙට් එක රවීන්ගේ චැනල් එකෙත් ලිව්වා , දෙන්නටම වැදගත් නිසා - සුබ පැතුම් ඔබට )

  • @ma..heshi_
    @ma..heshi_ 3 ปีที่แล้ว +15

    ඒ වචන..❤ දෙන්නගෙ හඬ..❤😌
    නිදහසේ අහන්න පුළුවන් ගීතයක් හරිම ලස්සනයි

  • @nimmidissanayake9407
    @nimmidissanayake9407 3 ปีที่แล้ว +4

    Such a beautiful song .. love the lyrics ❤️

  • @nimaldisanayake6706
    @nimaldisanayake6706 3 ปีที่แล้ว +2

    අද කාලේ මේ වගේ සින්දු අහන්න ලැබීමත් පිනක් ❤❤
    Thank You so much Raween & Falan 🙏
    Heart touching lyrics

  • @amanda_9
    @amanda_9 3 ปีที่แล้ว +17

    දීපු sms ගැන අදටත් දැනෙන්නෙ හරිම ආඩම්බරයක්. ඉදිරියටත් විවිධ ආරයෙ නිර්මාණ වලින් අපි අතරට එන්න ෆැලන් ❤

  • @rasinduabeywardhana6001
    @rasinduabeywardhana6001 3 ปีที่แล้ว +2

    😌❤

  • @SA-rz7sc
    @SA-rz7sc 3 ปีที่แล้ว +6

    Wow❤️❤️❤️

  • @irisjenitafernando5937
    @irisjenitafernando5937 3 ปีที่แล้ว +6

    Wow great singing keep singing together 👏👏👏✴️✴️✴️✴️♥️♥️♥️♥️

  • @tharupathiranasinghe4162
    @tharupathiranasinghe4162 3 ปีที่แล้ว +6

    ෆැලන් අක්කි ඉස්සර සිංදු කියලා අපිව නැටෙව්වා , අද මේ සිංදුවෙන් ඇඩෙව්වා , ඔයාට ඒ දෙකම සාර්ථවක කරන්න පුළුවන් , එත් අපි ආස මේ වගේ අපිව අඬවන සිංදුවලට , ආදරෙයි අක්කියෝ ......

  • @chathudamithya8172
    @chathudamithya8172 3 ปีที่แล้ว +9

    Very fantastic voices,,,❤️ Falan you are very fantastic,,,❤️🔥congratulations both of you guys ❤️

  • @chamalidias
    @chamalidias 3 ปีที่แล้ว +8

    Fala this is amazing ❤ So proud of you 😍

  • @binulijayasinghe7997
    @binulijayasinghe7997 3 ปีที่แล้ว +11

    "සිතට සියුමැලි" cover එක 🎶
    "සිහිනය" 🎶
    ඔයාගෙ හඬ ගොඩාක්ම දැනුනු ගීත 2ක් ❤

  • @studioy9835
    @studioy9835 2 ปีที่แล้ว +1

    මේ තමයි සැබෑම ජිවිත කතාව ඕනෙම කෙනෙකුගේ , කාටද මෙහෙම ප්‍රේමයක් නැත්තේ , හරිම ආදරණිය හඬ පෞරුෂයන් දෙකක් ..

  • @gaganakavinda7757
    @gaganakavinda7757 3 ปีที่แล้ว +6

    කාලෙකට පස්සේ අහපු ඉතාම ඉහළ මට්ටමක තියෙන නිර්මාණයක් , ගීතයක අංශ තුනම එක වගේ සාර්ථක වුන ගීත මෑත යුගයේදී නිර්මාණය වුනේම නෑ , මෑතක ජනප්‍රිය වුන ගීත ගොඩක් ජනප්‍රිය වුනේ සංගීතය නිසා හෝ ගායන ශිල්පියා නිසා. නමුත් මේ ගීතය හැම පැත්තෙන්ම පොහොසත් වුන ගීතයක් ,
    මහ ගැඹුරු හැඟුම් බර හඬ යුගලය විසින් හදවතේ කොනක සඟවාගෙන තිබුණ අතීතයකට යළි ජීවය දෙනවා , දරන ගසා නිදා සිටින නයෙකු තමන්ගේ නොවන තමන්ගේ ප්‍රේමයක් මේ සංගීතය නිසා පෙනය පුප්පා නැගී සිටිනවා , සැබවින්ම එය සිහිනයක් .
    යුගයේ අවශ්‍ය තාවය මෙවන් නිර්මාණ බව අමුතුවෙන් කිව යුතු නෑ.සිංහළ ගීතයේ හෙට දවස ගැන මැසිවිලි කියන විචාරක පිරිසට මේ තුරුණු ගායන යුවළ සම්පතක් ලෙස නොපෙන්නේ ඇයිදැයි කියා ප්‍රශ්න කල යුතුය .රවීන් මෙන්ම ෆැලන් ද විසල් පරාසයක නිවැරදිව ගායනා කල හැකි සම්පත් දෙකක් බව , මෙන්ම ඇත්තටම තරු දෙකක් බව ඔවුන් ගයන හැම ගීතයකින්ම පැහැදිලිව පෙන්වා දී ඇත , අරුණගෙ සංගීතය මෙන්ම පියල්ගේ පද රචනයද එක්ව ගත්කල පසුගිය වසර කිහිපය තුල මෙරට බිහිවූ හොඳම ගීත අතලොස අතර ඉහලින්ම තැබිය හැකි ගීතයක් ලෙස මෙය නම් කළ හැක ,
    එමෙන්න නුතන ගීතයේ හැඩය පිළිබඳව කතා කරන ඕනෑම තැනක "සිහිනය "උදාහරණයක් ලෙස ගෙන දැක්විය හැක .

  • @lankikakodikara7361
    @lankikakodikara7361 3 ปีที่แล้ว +6

    Dennama lassanata sing karanawa. Harima lassanai 😍❤

  • @manushidilshanimanushi7484
    @manushidilshanimanushi7484 3 ปีที่แล้ว +10

    අනේ ෆැලන් අක්කි මාර ලස්සනයි නිවිච්ච් කටහඩක් කනට හරිම මිහිරියි 😴😴😴💕💕💕😘😘😘💓💓💓😍😍😍

  • @gayathrikodithuwakku4915
    @gayathrikodithuwakku4915 3 ปีที่แล้ว +7

    Superb Andrea 👍☺️❤🌸

  • @thushanichamika974
    @thushanichamika974 3 ปีที่แล้ว +6

    සුන්දර නිර්මාණයක් හදපිරි සුභ පැතුම් ...

  • @rameeshaedirisinghe5555
    @rameeshaedirisinghe5555 3 ปีที่แล้ว +10

    අහපු වාර ගනන නම් මතක නෑ 😌❤

  • @sayunidharmasena4029
    @sayunidharmasena4029 3 ปีที่แล้ว +11

    Kamathima dennekge lassana song ekak 😍 Voices harima lassanai akka & aiya ❤ Singer kenek widihata raween aiya hoda thanaka innawa. Oyath ewagema wenawa akka ❤ thawa lassana songs karanna. Api balagena innee 😊

  • @rangawijesooriya2226
    @rangawijesooriya2226 3 ปีที่แล้ว +2

    අර්ථය , සංගීතය , මෙන්ම ගායනය වෙන වෙනම රසවිඳිය හැකි මෙන්ම සමස්ථ ගීතයම එකවර ගීත මෑතකදී බිහිවන්නේ ඉතාමත් අඩුවෙන් , මේ ගීතයත් එසේ එසේ රසවිඳිය හැකි ගීතයක් . ෆැලන්ගේ හඬ ඉතාමත් හැඟුම්බරයි , රවීන් ළයාන්විතයි .

  • @thanujajayamale7615
    @thanujajayamale7615 3 ปีที่แล้ว +9

    මේකනං හරිම ලස්සණ සිංදුවක් , වචන , සංගීතය , ගායනය හැමදේම ලස්සණයි , වැඩිම ලකුණු ෆැලන් අක්කිට , ඔයා මාරයි අක්කී

  • @lahiruthilakarathne6135
    @lahiruthilakarathne6135 3 ปีที่แล้ว +7

    එහෙනම් තව මෙවගෙ ගීත ගොන්නක් කරමු නේද 🤩 අනිවර්යෙන්ම ඕනේ ෆැලන් සුභ පැතුම් 🙌

  • @tharupathiranasinghe4162
    @tharupathiranasinghe4162 3 ปีที่แล้ว +15

    කුණුහරුප වීඩියෝවක් තියා නිකං වීඩියෝ එකක්වත් නැතුව ට්‍රෙන්ඩිං වෙනවා කියන්නේ මේ සිංදුව සුපිරියි කියන එක , මේ වචන , හඬ, වගේම සංගීතය මිනිස්සුන්ට දැනෙනෙවා , ඒ නිසයි මේ සිංදුවට මිනිස්සු මෙච්චරම ආස කරන්නේ

  • @bandara-wb7br
    @bandara-wb7br 3 ปีที่แล้ว +3

    Harima lassanai akki oyagei aiyagei voice ekai song ekai godak lassanai akki congratulations akkatai aiyatai❤️❤️❤️

  • @user-mj4pw3xy2b
    @user-mj4pw3xy2b 3 ปีที่แล้ว +9

    Wow raween ❤️🔥.... falan 👍😀

  • @me.farhanlanka8488
    @me.farhanlanka8488 3 ปีที่แล้ว +1

    2022 බලන අය??
    ෆැලන් ගේ Voice and Style❤️

  • @wenushiyarachchige7619
    @wenushiyarachchige7619 3 ปีที่แล้ว +8

    මේ සිංදු අහන්නේ නැතුවද කට්ටිය කියන්නේ නව පරපුරේ හොඳ නිර්මාණ නැහැ කියල

  • @AbhimanSwarnasiri
    @AbhimanSwarnasiri 3 ปีที่แล้ว +7

    සංගීතය විශ්ව භාශාවක් කියන්නෙ මේ නිසා තමයි