11 Adipathi bhawa 12 | lagna palapala 2022 | astrology sinhala | jyothishya padam | Gagana prathap

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2024

ความคิดเห็น • 34

  • @kamalsrisujeewa5032
    @kamalsrisujeewa5032 2 หลายเดือนก่อน +1

    සින්හ ලග්නයේ 2 වැන්නාදිපතියා 9 වැන්නේ ඉන්නේ. රාජ්‍ය සේවයෙන් මුදල් ලැබීම් නැහැ . ඔබ තුමා කිව්ව අනිත් ඔක්කෝම කරුණු හරි. බුදුසරණයි ඔබ තුමාට . ගොඩක් පින් ඔබ තුමාට .

  • @malkanthijayasena8666
    @malkanthijayasena8666 ปีที่แล้ว +1

    ඔබතුමා කියපු හැම දෙයක්ම නිවැරදියි ..පවුලේ සියළු දෙනාගෙම ගති සොබාවන් එලෙසමයි . ස්තුතියි ..

  • @pathumthushara6186
    @pathumthushara6186 ปีที่แล้ว +2

    Guru grahaya waramak wenna kohomada

  • @malikawithnature9833
    @malikawithnature9833 ปีที่แล้ว +2

    Yes, seems to be true most of them
    Thripple Gems bless you and more power 🙏🙏🙏

  • @kamalmadusanka8443
    @kamalmadusanka8443 ปีที่แล้ว +7

    11අදිපති 10යේ....සදු..සිකුරැ....බුද....9.10.11අදිපතියෝ....මම නැගිටන විදිහ අන් අයට කියා දෙනවා පින් කිරීම තමයි විනෝදය...

  • @udayakanthinuwarapaksha4407
    @udayakanthinuwarapaksha4407 ปีที่แล้ว +1

    Suba dawasak wewa.ඔබතුමා gen dana ganna obe 12 wannadepathi gen jeewethe gana මොනවාද කියවෙන්නේ කියලයි .karunakara පහදා denna

  • @piuminisansala9786
    @piuminisansala9786 ปีที่แล้ว

    ගුරුතුමනි මගේ 11 අධිපති 3 ඉන්නේ.ඒ කියපු කරුණු හරිටම හරි.ස්තුතියි.

  • @kasunwidanapathirana2447
    @kasunwidanapathirana2447 ปีที่แล้ว +1

    11 adhipathi 11 aththa kiyala hithenawa lagnaya mesha Shani 11

  • @chandanipereraperera3523
    @chandanipereraperera3523 ปีที่แล้ว +1

    මගෙ ලග්නෙ උච්චික එකොළොස් වැන්න අදිපතිබුද එකොලහේමයි රවි එක්ක කිසිම ඉතුරු වක් නෑ ඉතුරු කර්පුවත් වියදම්

  • @d.m.adissanayake4332
    @d.m.adissanayake4332 ปีที่แล้ว +1

    සියලු ග්‍රහයින් 1,4,7,10 හා 11 වැන්නේ සිටින විටත් 11 වැන්නට අධිපති 1 සිටියොත් 1අධිපති 11සිටියොත් කුමන සුබ හෝ අසුබ තත්වයක් තිබේද

  • @RashmikaKumara-ws2nk
    @RashmikaKumara-ws2nk 17 วันที่ผ่านมา

    11 අදිපති බුද සමග කුජ සහ කෙතූ තැම්පත් වීම හොදද මහත්මයා

  • @stambosilva6292
    @stambosilva6292 ปีที่แล้ว +1

    කාලසර්ප යෝගය යෙදෙන ස්තාන අනුව ත් කියා දෙන්නකෝ

  • @chamakanireshthilakarathna851
    @chamakanireshthilakarathna851 ปีที่แล้ว +1

    Obathuma kiyapu hamadema hari mata.mage idiri anagathe saha viwahaya gena kiyanna.upandine 1985/10/07 ude .09ta

  • @bagyadissanayake3686
    @bagyadissanayake3686 ปีที่แล้ว +1

    Mageth 11 adhipathi 11 dhanu lagne sikuru 11

  • @sajewanipriyanthi5128
    @sajewanipriyanthi5128 ปีที่แล้ว

    11 වැන්නාදිපති 11 මයි...රවි ගුරැ 11...කුම්බ ලග්නෙ..කියපු දේවල් අැත්ත..

  • @udbhashanaee19
    @udbhashanaee19 ปีที่แล้ว +1

    කාලෙකට පස්සේ සතුටුයි

  • @nalikamahinda3967
    @nalikamahinda3967 ปีที่แล้ว

    ස්තුතිය සර්

  • @pradeepsenarathbandara1070
    @pradeepsenarathbandara1070 ปีที่แล้ว

    Hareyatma Hari metun a wela 11 eanne 8 ubatuma kohomada harita keye

  • @Chandifernando7031
    @Chandifernando7031 ปีที่แล้ว

    මගෙ 11 වැන්නාධිපති ගුරු දෙවැන්නේ මිථුන රාශියේ වක්‍රව තියෙන්නෙ එහි ප්‍රථිපලය කෙසේද ..

  • @dilkafernando2922
    @dilkafernando2922 ปีที่แล้ว

    True sinha lagna budha in 9th place

  • @malikawithnature9833
    @malikawithnature9833 ปีที่แล้ว

    Thanks a lots

  • @buddikawijerathna7530
    @buddikawijerathna7530 ปีที่แล้ว

    🙏🙏🙏11 වැන්නාධිපති ගුරු නීචවෙලා 9 භාවයේ සිටීම අසුභද?

  • @TV-jv6to
    @TV-jv6to ปีที่แล้ว

    11 adipathi 9 thama.... rajya sewaye thama inne.... eth dharmikanm natuwa athi.... එහි දී සෙනසුරු අව පක්ෂයේ සඳු එක්ක සංයෝග වෙලා ඉන්නේ...

  • @kapiarohan1842
    @kapiarohan1842 ปีที่แล้ว

    Oba thumata budusaranai

  • @th3darkestlight605
    @th3darkestlight605 ปีที่แล้ว

    11 අධිපති 11 උච්චව සිටියත් ඒකා 22වන දෙර්කාණාධිපති වෙලා 8 අධිපති වශයෙන් සිටියොත් සුභ ඵල විනාශ වෙනවද ?

  • @bd6502
    @bd6502 ปีที่แล้ว

    පිංවත් මහත්මයානෙනි 8 කියන්නෙ බාදකස්තානයනෙ. එතකොට කොහොමද එහෙම වෙන්නෙ. සිකුරු 8 ඉන්නෙ.

  • @deepanijayathilaka7883
    @deepanijayathilaka7883 ปีที่แล้ว

    ඔව්... මගෙ 11 අදිපති 10 . කුජ ... දික්බලයි. සත්‍යවාදී පින් කරන ජීවිතය ක්.

  • @nalikamahinda3967
    @nalikamahinda3967 ปีที่แล้ว

    මගෙ 1

  • @mallikaabewardana992
    @mallikaabewardana992 ปีที่แล้ว

    11 අධිපති 8(සිංහ ලග්නෙ)

    • @udbhashanaee19
      @udbhashanaee19 ปีที่แล้ว

      ඔයාගේ දනය තත්වය කොහොමද.

  • @econ-with-jaye
    @econ-with-jaye ปีที่แล้ว +1

    11 අදිපති 11 ඉදියට මට ඔය මොකක්වත් තාම නෑනේ

    • @econ-with-jaye
      @econ-with-jaye ปีที่แล้ว

      හැබැයි ග්‍රහ 3ක සංයෝග 3ක් තියෙන්නෙ රවි , රාහු , බුද( 11 රවිගෙ)

    • @TV-jv6to
      @TV-jv6to ปีที่แล้ว

      @@econ-with-jaye වයස කීයද?

    • @econ-with-jaye
      @econ-with-jaye ปีที่แล้ว

      25