Candle Making Idea 3 | ලස්සන ඉටිපන්දම් හදමු | ස්වයං ව්‍යාපාර අදහස් ❤️😍 | අලුතින් දෙයක් හොයන අයට ❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Small Business Ideas.. Start your Owner Business Today.. 💚
    Candle making idea 1 - • Candle Making Idea | ල...
    Candle making idea 2 - • Candle Making Idea 2 |...
    Thanks for Watching.. Dont forget Subscribe My channel and Like and Comment.. 😍🙏
    #smallbusinessideas #smallbusiness #candlemaking #fancy #trending #youtubevideo #businessideas #homedecor #homemadetips

ความคิดเห็น • 133

  • @mithinitube
    @mithinitube 10 หลายเดือนก่อน +4

    ආර්තික අපහසුතා ගොඩාක් තියෙන මේ වගේ කාලෙක ඔයාගේ වීඩියෝව නම් දියුනුවෙන්න උනන්දුවක් තියෙන ඕනම කෙනෙක්ට වටිනවා.. උත්සහය තමයි ඉතින් වැදගත්. ඉටිපන්දම් නිශ්පාදනය පිලිඹද වැදගත් තොරතුරු ගොඩාක් ඔයා මේ විඩියෝ එකෙන් කියලා දීලා තියෙනවා. ඉතින් ඔයාටත් ඔයාගෙ චැනල් එකටත් සුබ ප්‍රාර්ථනා කරනවා 😍

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  9 หลายเดือนก่อน

      ස්තුතී ඔයාගේ මේ වචන වලට.. ❤

    • @Abhishacreativeworks
      @Abhishacreativeworks 4 วันที่ผ่านมา

      මට ඔයාගෙ number එක එවන්න කො.dear

  • @Rana-derana
    @Rana-derana 10 หลายเดือนก่อน +2

    ඇත්තටම ගෙදර ඉදගෙන කරන්න පුලුවන් වටිනා ස්වයං ව්‍යාපාරයක්,උනන්දුවෙන් කැපවීමෙන් දෙයක් කරන වනම් කාට වුනත් ජය ගන්න පුලුවන්..
    ස්තූතියි ඔබේ වටිනා වීඩියෝවට නොදන්න දේවල් වගේම ජීවිතේට අවශ්‍ය ගොඩක් කරැණු දැනගත්තා,
    ජය වේවා..❤

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  9 หลายเดือนก่อน

      ස්තුතී ඔයාගේ මේ වචන වලට.. ❤

  • @hiru693
    @hiru693 10 หลายเดือนก่อน +2

    හරිම වැදගත් තොරතුරු රැසක් අපිට ගෙනාවා ඉටිපන්දම් කර්මාන්තය පිළිබඳ ❤️😍 මේක ස්වයං රැකියාවක් ලෙස කරන ඕනිම කෙනෙක්ට පහසුවෙන් ආරම්භ කරන්න ඔයාගෙ මේ වීඩියෝ පෙළ ලොකු උදව්වක් වේවි.. ගොඩාක් ස්තුති ඉතිම් 😍😍🙏🙏

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  9 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාටත් අක්කා.. ❤

  • @Heshan-io8mf
    @Heshan-io8mf 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ...අලුත් දෙයක් ආරම්භ කරන්න ආස හිතෙන විදියට නිර්මානාත්මකව ඉදිරිපත් කිරීම .වගේම ආර්තිකව ශක්තියක් වීමට ඔබ දැරූ උත්සාහයට බොහොමයක් පින්.
    ඔබේ ව්‍යයාපාර කටයුතු ස්වර්ක්ප්‍රකාරයෙන්ම සාර්තකවේවා.දියුනුවේවා.🙏🙏🙏🙏👍👍👍👍🙏🙏🙏🙏

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  9 หลายเดือนก่อน

      බොහෝම ස්තුතී.. 🙏❤️

  • @chipumunk2712
    @chipumunk2712 10 หลายเดือนก่อน +2

    නව ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙකුට වටිනා වීඩියෝවක් ❤

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  9 หลายเดือนก่อน

      ස්තුතී ඔයාට.. ❤

  • @TatooSuper-ty9vn
    @TatooSuper-ty9vn 10 หลายเดือนก่อน +3

    Excellent super vedio dear.. I love to make candle. So this is very useful to me...❤️❤️

  • @user-rl7nb5oz4f
    @user-rl7nb5oz4f 10 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සන Vedio එකක්. හදල බලන්න ආස හිතුනා ❤

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් හදලා බලන්න.. ❤

  • @genovaranasinghe7455
    @genovaranasinghe7455 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි මිස්. ඉටිපන්දම්වල මිල තීරණය කරන විදිහ ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් ගොඩාක් වටිනව මිස්🌹🙏

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  9 หลายเดือนก่อน

      මං එ ගැන විඩියෝ එකක් කරන්නම්..

  • @denavlog2023
    @denavlog2023 10 หลายเดือนก่อน +2

    ශා ලස්සනට කියලා දෙනවා. ලස්සන දෙයක්. ස්තුතියි ඔබට . 💞💞💞💞

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  9 หลายเดือนก่อน

      ස්තුතී ❤

  • @BeautyWorld-rj1xm
    @BeautyWorld-rj1xm 10 หลายเดือนก่อน +2

    Creative job... it can be done with own ideas ❤️ thankyou for sharing dear 😍😍🙏

  • @Aratist-sanjula
    @Aratist-sanjula 10 หลายเดือนก่อน +2

    ඇත්තටම ඉතාමත්ම වටිනා වැදගත් වීඩියෝවක්,ජය වේවා..❤

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  9 หลายเดือนก่อน

      ස්තුතී ❤

  • @slrhythm9282
    @slrhythm9282 10 หลายเดือนก่อน +2

    ෂා නියමයි හරිම වටිනා වීඩියෝවක් ස්තුතියි..ඔයාට ඉදිරියටම යන්න ජය වේවා ❤👏👏

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  9 หลายเดือนก่อน

      ස්තුතී අයියා.. ❤

  • @Sanjucrazyartstupid
    @Sanjucrazyartstupid 10 หลายเดือนก่อน +2

    ගොඩක්.අයට වටිනා වැදගත් වීඩියෝවක්..ජය වේවා..❤

  • @RearAnimals
    @RearAnimals 10 หลายเดือนก่อน +1

    Valube vedio creation... Thankyou soo much for your sharing ❤️😍 dear

  • @pradeepprasanna-bw6po
    @pradeepprasanna-bw6po 10 หลายเดือนก่อน +2

    Niyama wadak oya kiyala dunna godak ස්තුතිය ❤❤❤

  • @NatureSuper85
    @NatureSuper85 10 หลายเดือนก่อน +2

    Super candle making ideas... ❤️ Happy to see your excellent vedio.. congratulations dear Dinu 😍😍🙏

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  9 หลายเดือนก่อน

      ❤❤ Thank you

  • @user-ls7tc3gb1u
    @user-ls7tc3gb1u 10 หลายเดือนก่อน +2

    ගොඩක් වටින වීඩියෝ එකක්.ගොඩක් ස්තූතියි ඔයාට ❤

  • @user-gr6hr3zl9d
    @user-gr6hr3zl9d 10 หลายเดือนก่อน +2

    ලස්සන වැඩක්. ජය වේවා ❤

  • @lankatubeSriLankan
    @lankatubeSriLankan 10 หลายเดือนก่อน +1

    Usefull video. Thankyou very much..thanks lot 😍

  • @user-zk1ed4lv6i
    @user-zk1ed4lv6i 10 หลายเดือนก่อน +1

    Harima wadagath video ekka සුබපැතුම් ❤❤❤❤

  • @SuperSinging-pz8zf
    @SuperSinging-pz8zf 10 หลายเดือนก่อน +1

    Good job.. awesome work.. Creative product.. Best of wishes for your channel 😍🙏❤️ dear

  • @user-wl2oh4hc5m
    @user-wl2oh4hc5m 10 หลายเดือนก่อน +2

    හරිම අපූරුයි ❤නියමයි ❤

  • @Ishiwaralanka-pw3ye
    @Ishiwaralanka-pw3ye 10 หลายเดือนก่อน +1

    Woooow super good job thanks for sharing with us

  • @nilanthiwijerathne3246
    @nilanthiwijerathne3246 2 หลายเดือนก่อน +1

    අද දැක්කේ මේ video එක අසා හිතුනා, මාත් හදලා බලන්න ඕනේ

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  21 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම උත්සාහ කරලා බලන්න.. ❤️

  • @GayaniMadushani-zz4yp
    @GayaniMadushani-zz4yp 10 หลายเดือนก่อน +1

    Very good video..thankyou 😍😍

  • @inducooray7846
    @inducooray7846 9 หลายเดือนก่อน +1

    Harema wedagath oyage denuwath kirema thanks jesu pihitai oyata

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  9 หลายเดือนก่อน

      ස්තුතී ඔයාට.. 🙏

  • @user-es6tb7bo8h
    @user-es6tb7bo8h 9 หลายเดือนก่อน +1

    Godak watina adahas tikak.thank you very much ❤❤

  • @SLHERBAL
    @SLHERBAL 10 หลายเดือนก่อน +1

    Wooow patta niyamai ❤

  • @user-vr6ts9st6s
    @user-vr6ts9st6s 10 หลายเดือนก่อน +1

    Very valuable video thank you❤

  • @hashithushiTravel
    @hashithushiTravel 10 หลายเดือนก่อน +1

    ඒක මරු ජයවේවා

  • @lankarupasingha7035
    @lankarupasingha7035 หลายเดือนก่อน +1

    👍

  • @ListenNjoy
    @ListenNjoy 10 หลายเดือนก่อน +1

    Woow amazing video dear..thankyou 😍

  • @TravelDates0525
    @TravelDates0525 10 หลายเดือนก่อน +1

    Wow harima lassana ta present karanava. Keep it up ❤

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  9 หลายเดือนก่อน

      ස්තුතී ඔයාට ❤

  • @user-ht7ef4bu4r
    @user-ht7ef4bu4r 10 หลายเดือนก่อน +1

    Very valuable work thanks ❤

  • @sundarasigiriya
    @sundarasigiriya 10 หลายเดือนก่อน +1

    Lassana video eka ❤

  • @user-tk2fo4ul8j
    @user-tk2fo4ul8j 10 หลายเดือนก่อน +1

    Good job keep it up 👏👏

  • @Eaglestarvlog2024
    @Eaglestarvlog2024 10 หลายเดือนก่อน +1

    Wow jaywn jaya lassanai niyamai. Oyage ath dekath lassanai❤❤❤

  • @Dragonstar2024
    @Dragonstar2024 10 หลายเดือนก่อน +1

    Wow beautiful jayen jaya❤

  • @Niwanmaga400
    @Niwanmaga400 10 หลายเดือนก่อน +2

    යහපතක්ම වේවා,තෙරැවන් සරනයි......

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  9 หลายเดือนก่อน

      ස්තුතී ❤

  • @Lionstar2024
    @Lionstar2024 10 หลายเดือนก่อน +1

    Sha niyamai jayen jaya❤

  • @user-bt6mo6jf1y
    @user-bt6mo6jf1y 10 หลายเดือนก่อน +1

    Good job done thank you❤

  • @traditionallife7161
    @traditionallife7161 10 หลายเดือนก่อน +1

    හරිම වටිනවා මේකෙිරතුරැ.නියමයි

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  9 หลายเดือนก่อน

      ස්තුතී ❤

  • @madhdamithmanuka7244
    @madhdamithmanuka7244 9 หลายเดือนก่อน

    ගොඩක් වටිනා විඩියෝ එකක් අදමයි මෙවැනි දෙයක් දැකගත්තේත් ❤❤❤

  • @gbsis7843
    @gbsis7843 หลายเดือนก่อน +1

    සිලිකන් මොල්ඩ් අපිට ගෙදරදී හදාගන්න විදිය කියලා දෙන්නකෝ❤❤❤ ස්තුති ❤❤❤

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  21 วันที่ผ่านมา

      මං එ ගැන හොයලා බලලා vedio එකක් කරන්නම්.. දැනට එ ගැන අදහසක් නෑ මට..

  • @nature.5109
    @nature.5109 10 หลายเดือนก่อน +1

    Woooooow valuable video thanks for shearing ❤

  • @MuaicWorld-bw7sn
    @MuaicWorld-bw7sn 10 หลายเดือนก่อน +1

    Beutifull work keep it up❤

  • @rasangikamadushankanidiaries
    @rasangikamadushankanidiaries 2 หลายเดือนก่อน +1

    Hi miss.ගොඩක් ස්තුති me vedio ekata..man ada thamai dakke.math asai me business එකට ...ada wena kota me අමුද්‍රව්‍ය wala ගණන් මිනුම් wenas wela athi නේද ? කොහොමද oatan ganne kiyala mata poddak kiyanna පුළුවන් da..badu ehema ganna oni than wage..dewi oihitai..❤

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  21 วันที่ผ่านมา

      Pettah walin ganna puluwannm godak aduwata mulika badu tika ganna puluwan oyata.. Loku mudalak waya nokara podiyata patan ganna.. Jaya wewaa.. ❤️

  • @Nocopyright877
    @Nocopyright877 10 หลายเดือนก่อน +1

    Its good video ...❤

  • @user-nh9kh3xt5z
    @user-nh9kh3xt5z 10 หลายเดือนก่อน +1

    Wadagath video ekak❤

  • @chandiamarabandu3841
    @chandiamarabandu3841 10 หลายเดือนก่อน +1

    ලස්සන Vedio එකක් ❤

  • @nadeekachathurani7534
    @nadeekachathurani7534 2 หลายเดือนก่อน +1

    faraffin walin me widiyata hadanna barida? soy way ma onada? thorathurak denna puluwanda?

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  21 วันที่ผ่านมา

      puluwan.. habai internation market akata hoda deyak denna nm say wax aka use karana aka hodai.. ape local market akata faraffin use karanna puluwan.. punchiyata wiyaparayak patan gaddi adu cost akakin hoda deyak karala balanna..

  • @Harshi_online
    @Harshi_online 9 หลายเดือนก่อน +1

    මරු😊

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida 9 หลายเดือนก่อน +1

    Thank you

  • @Deerstarvlog2024
    @Deerstarvlog2024 10 หลายเดือนก่อน +1

    Wow nice jayen jaya❤

  • @dreamswithrasa
    @dreamswithrasa 10 หลายเดือนก่อน +1

    ස්වයං රැකියාවක් වගේ කරන්න ඉටත් අමතර පුංචි ආදායම් මාර්ගයකට ගැලපෙන ව්‍යාපාරයක්

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @suniladamayanthi7357
    @suniladamayanthi7357 8 หลายเดือนก่อน +2

    මම කීපයක්ම කලා.නමුත් ටික වෙලාවක් දැවී ගියවිට ඉටි දිය වී තිරය නිවී යයි.පැරපින් වලට ස්ටාරික් දැමිය යුතු හරිම ප්‍රමානය කියලා දෙනවාද? මම 1Kg වලට 50 g දැම්මා

  • @Dinesh-j5f
    @Dinesh-j5f หลายเดือนก่อน +1

    Akke ne pata pata cup ganne kohenda

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  21 วันที่ผ่านมา

      pettah walat tiyenawa.. lady j wage shop walat tiyenawa.. habai price balala ganna one..

  • @himalikaranaweera2564
    @himalikaranaweera2564 7 หลายเดือนก่อน

    Thanks dear🎉🎉🎉

  • @wijerama7723
    @wijerama7723 5 หลายเดือนก่อน +1

    කඩෙන් ගත්ත මේ වගේ කප් වල දාපු ඉටිපන්දම් ටික වෙලාවක් පත්තු වෙන්නේ ඇයි..විසදුමක් කියන්නකෝ ...

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  21 วันที่ผ่านมา

      එකේ ප්‍රමිතිය තමයි.. ගොඩක් නිෂ්පාදන ලාබය මත නිෂ්පාදනය කරන නිසා quality එක අඩු ඇති..

  • @hashandileepjayarathna2226
    @hashandileepjayarathna2226 4 หลายเดือนก่อน +1

    Miss mekt gnna nul monwda

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  21 วันที่ผ่านมา +1

      Cotton candle wicks kiyala kiyanne

  • @user-cj4to3ky7i
    @user-cj4to3ky7i หลายเดือนก่อน +1

    ඔබේ ව්‍යාපාර කටයුතු සාර්තක වේවා❤

  • @gayaniniroshika8789
    @gayaniniroshika8789 8 หลายเดือนก่อน

  • @user-hd8zv3tf2y
    @user-hd8zv3tf2y 9 หลายเดือนก่อน +1

    Mn candles buisness ekak karanna asawen inne eth godak aya kiyanawa eka success na ithin mata bayai patan ganna 😢😢😢

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  9 หลายเดือนก่อน

      දෙයක් කරන්න බය වෙන්න එපා. පුංචියට පටන් ගන්න.. Quality එකට කෙනෙක්ට දැක්කම ආස හිතෙන විදියට හදන්න.. Candle making විඩියෝ බලන්න.. Ideas ගන්න.. ඔයාගේම නිර්මාණ හදන්න.. International market එකට traget එක තියා ගන්න.. Ebay accunt එකක් හදාගන්න.. Fb page එකක් හදාගන්න.. ඔයාගේ යාලුවනට Sell කරන්න try කරන්න.. බැරි වෙන්නෑ.. කවුරුත් කියන දේ අහන්න ගියොත් ඔයාට business එකක් කරන්න වෙන්නෑ.. පුංචියට පටන් ගන්න..

    • @user-hd8zv3tf2y
      @user-hd8zv3tf2y 9 หลายเดือนก่อน +1

      @@Dinu_Bandaraa ane thankyou akke ebay account hadana hati buisness eka promote karana tips gana podi adahas gana video ekak karannako please anith ayatath helpfull wei

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  9 หลายเดือนก่อน

      හරි මං එක ගැන විඩියෝ එකක් කරන්නම් නංගි.. එතකන් පුංචියට candles හදන්න try එකක් දෙන්න.. ❤️

  • @p.meewala1211
    @p.meewala1211 9 หลายเดือนก่อน +1

    👍👍👍👍👍❤️❤️❤️❤️👋

  • @Britney_liyanda
    @Britney_liyanda 22 วันที่ผ่านมา +1

    Oya cls karanne nadda onlin

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  21 วันที่ผ่านมา +1

      anee na. punchi wiyaparak karanna inna kenekta idea akak gannai me widiyata me vedio aka kalee..

    • @Britney_liyanda
      @Britney_liyanda 20 วันที่ผ่านมา

      @@Dinu_Bandaraa man asai igana ganna ekai

  • @user-qm7ih1jf8q
    @user-qm7ih1jf8q 9 หลายเดือนก่อน +1

    මම විසිතුරු ඉටි පන්දම් බිස්නස් එකක් පොඩියට පටන් ගන්න අවශ්‍ය මෝල්ඩ් එහෙම ටිකක් අරගෙන තියෙන්නේ. මේ ඉටි පන්දම් වලට වෙළද පලක් හදා ගන්න පුළුවන් වෙයිද. ඔබගේ තොරතුරු ගොඩක් වටිනවා. 🎉

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  9 หลายเดือนก่อน

      ඔයා දන්න කියන අයට යලුවන්ට මුලින්ම කියලා පුංචි ලාභයක් තියන් විකුණන්න.. දන්න bookshop වගේ එවට දාන්න.. ඔයාම ඔයාගේ product එක promote කරන්න FB එකේ Tiktok එකේ.. මහන්සි වෙන්න වෙයි ඔයාගේ ව්‍යාපාරය දියුණු කරගන්න.. ජය වේවා.. 🙏

    • @user-qm7ih1jf8q
      @user-qm7ih1jf8q 9 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි අක්කේ. 🙏🙏

  • @Dinesh-j5f
    @Dinesh-j5f หลายเดือนก่อน +1

    Aththa Mal danna barida

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  21 วันที่ผ่านมา

      puluwan. habai niyamitha widiyata welala ganna puluwan. akat wenasma widiyak wei..

  • @DinuNadirangani
    @DinuNadirangani 10 หลายเดือนก่อน +2

    ඉතාමත් වටින විඩියොවක් බොහොම ස්තුතියි ❤