How to make Candle at home...Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 240

  • @sureniiresha1428
    @sureniiresha1428 10 หลายเดือนก่อน +12

    ගොඩාක් ස්තූතියි ඔයාගේ දැනුම බෙදා ගන්නවට .... 😢 කවුරුත් කියන්නේ නෑ ඇහැව්වට අඩුම තරමෙ මුලින්ම ගන්න් ඕන මොන බ්ඩු ටිකද ඇහැව්වත් කියන්නේ නෑ , වැඩි වැඩියෙන් ඔයාට හරි යන්න ඕන .... ගොඩක් පිං 🙏

  • @thusharinanayakkara1056
    @thusharinanayakkara1056 หลายเดือนก่อน

    අහම්බෙන් මම මේ වීඩියෝ එක දැක්කෙ .. බොහොම ස්තුතියි ඔබට .. මමත් හරිම ආසයි මේවගේ දේවල් කරන්න . .
    බොහොම ස්තුතියි ඔබට
    ඔබගේ සියලුම බලාපොරොත්තු සාර්ථක වෙවා

  • @kavimusicbollywood7581
    @kavimusicbollywood7581 3 หลายเดือนก่อน

    ඔබේ දැනුම බෙදාහැරීම නම් අනර්ඝයි.ඔබට බෙහෙවින්ම ස්තුතියි.

  • @nishalifernando1399
    @nishalifernando1399 2 ปีที่แล้ว +9

    ස්තුති ඔබේ දැනුම laba දීමට ..බොහෝ නිෂ්පාදන කිරීමට හැකියාව ලැබේවා

  • @SuwanraSuwarna
    @SuwanraSuwarna วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි

  • @sampathchamara
    @sampathchamara 3 ปีที่แล้ว +6

    ස්තූතී ඔබගේ දැනුම බෙදාගෑනීම ගැන.

  • @Music_of_Mind-Mm
    @Music_of_Mind-Mm 11 หลายเดือนก่อน +1

    🎉loba nethuwa kiyala dunnata bohoma sthuthi

  • @champashirani2046
    @champashirani2046 2 ปีที่แล้ว +2

    ස්තූතියි වීඩියෝ එකට .. මමත් කැමතියි ඉටිපන්දමි නිශ්පානදන ය කරන්න .. අමුද්‍රව්‍ය ලබාගන්නේ කොහෙන්ද, කියන්න පුලුවනිද .

  • @durekshagayani3272
    @durekshagayani3272 4 หลายเดือนก่อน +1

    ස්ටීරික් ඇසිඩ් දැම්මාම ලොකු කාලයක් පත්තු වෙලා තියෙනවද?

  • @gayanilakmali6929
    @gayanilakmali6929 2 ปีที่แล้ว +3

    දැනුම ලබාදීම ගැන ස්තුතියි

  • @sujayagraphics7688
    @sujayagraphics7688 3 ปีที่แล้ว +3

    Harima pahadiwa kiyala denawa... sthutiy obata...

  • @princerajitha5919
    @princerajitha5919 ปีที่แล้ว +1

    Kathaa karanne rahasen mokuthma srawanaya nowei program akanam super

  • @himasaathukorala2849
    @himasaathukorala2849 ปีที่แล้ว +1

    Matadanaganna puluwanda ma accu kohanda ganna saha hadana amudrwya kohanda ganna danaganna puluwanda

  • @deepikaruwankumara6129
    @deepikaruwankumara6129 3 ปีที่แล้ว +1

    Yaluwe mama abadithayek. Mata me rakiyawa karanna kemathii. Itipandam achchuwa keeyak weida? Kohenda ganna thiyenne? Iti kg.1k keeyak weida? Mata kiyanawada. Bs

  • @dilinitharanga4651
    @dilinitharanga4651 ปีที่แล้ว

    Hodin pahadili kala obata budusaranai danuma beda dunnata

  • @chandralathalatha1514
    @chandralathalatha1514 ปีที่แล้ว

    Taruwana sarani oba tumata kohanada maya eti anitha uapa karana kohanada ganna kohanada keyanna plz

  • @tharanagawitharanage219
    @tharanagawitharanage219 3 ปีที่แล้ว +2

    Paraffin 1kg ta normally fragrance oil kochcharak witara danna onada godak wela eka mix kanna onada

  • @Umashinduranga
    @Umashinduranga 10 หลายเดือนก่อน

    Amudrauya achchuwa labaganne kohomada danuwath karanna.

  • @chandimaperera3058
    @chandimaperera3058 2 หลายเดือนก่อน

    ඉටි උනුකරන්න ඕන කොචර වෙලාවක්ද

  • @rithishthilina5193
    @rithishthilina5193 หลายเดือนก่อน

    Thanks a lot

  • @IndraniLiyanage-k6t
    @IndraniLiyanage-k6t 2 หลายเดือนก่อน

    Good job

  • @yellowbird9411
    @yellowbird9411 2 ปีที่แล้ว +2

    Aiye ඉටි wax 1kg එකට asid කොච්චර දාන්න oneda

  • @ishaniranaweera6608
    @ishaniranaweera6608 2 ปีที่แล้ว +1

    අයියේ,පිටකොටුවේ කඩවල් 2 ක විතරයි නූල ගන්න තිබ්බේ.ඔය අමුද්‍රව්‍ය ගන්න තැනක් කියන්න පුලුවන් නම් ගොඩක් පිං.

  • @shehanianuththara186
    @shehanianuththara186 9 หลายเดือนก่อน

    Asid eka danne me wax eka use karaddi vitharai da

  • @Zeenah-s6z
    @Zeenah-s6z 9 หลายเดือนก่อน

    Pita kotuwe bank shall street kadawala ganna puluwan

  • @nandagomes2580
    @nandagomes2580 5 หลายเดือนก่อน

    ඒ ගන්න නූල් මොනවාද ? කොහෙන් ද ගන්න පුළුවන් ? thanks

  • @lakmalivithanage5334
    @lakmalivithanage5334 3 ปีที่แล้ว +3

    Supiri wadak man wade krana hati therenne nethuwa hitiye thankyou so much ayye 👍🖤 jaya wewa

  • @inducooray7846
    @inducooray7846 2 หลายเดือนก่อน

    Thanks dear

  • @rashikapriyangani2149
    @rashikapriyangani2149 2 ปีที่แล้ว +2

    ඉට් පන්දන් හදන මුඩ් එකක් ගන්න තැනක් කියනවා ද?

  • @anjaleesamanthika3872
    @anjaleesamanthika3872 ปีที่แล้ว

    මෙ ඉටිපන්දම් මෝල්ඩි මිලට ගන්න පූලූවන් තැන් ගැන සහ අමුද්‍රව්‍ය ගතහැකි තැන් ගැන විස්තර දෙන්න පූලූවන්ද

  • @nadeeshadilhari6225
    @nadeeshadilhari6225 5 หลายเดือนก่อน

    මල්ලී ඔය චුටි ග්ලාස් කොහෙන්ද ගන්නෙ

  • @PremawathiPerera-gi4jg
    @PremawathiPerera-gi4jg 11 วันที่ผ่านมา

    Bohoma Stithians kiyala dunnata . 25:42

  • @JanakaBandara-wy2hh
    @JanakaBandara-wy2hh 10 หลายเดือนก่อน

    Niyamai. Sahodaraya. Hodata. Kiyala Dunna❤

  • @LalithaRanjani-dr8ms
    @LalithaRanjani-dr8ms 2 หลายเดือนก่อน

    Puthe mama naya godaka hirawela inna amma kenek eken goda enna mata oya badu ganna thanath oyaachchuwa ganna thanatha achchuve ganatha kiyanawada oyata godak pin budusaranai puthata

  • @chamathkadahami7941
    @chamathkadahami7941 2 ปีที่แล้ว

    sir in bankshall street can we buy rubber mold without the ones you use?

  • @josephtitus836
    @josephtitus836 8 หลายเดือนก่อน

    Thanks.nice program.

  • @shihanihansika5084
    @shihanihansika5084 3 ปีที่แล้ว

    Glass ekaka hadagnn brida? Oya wage achchubwalata dan ntuwa

  • @lathapushpakumari6108
    @lathapushpakumari6108 2 ปีที่แล้ว

    Paraffin wax .acid. awashya upakarana ganne kohenda

  • @uppalahansamali9
    @uppalahansamali9 ปีที่แล้ว

    Lentherumata veeduru da thiyenne

  • @sameeraranjana2688
    @sameeraranjana2688 2 ปีที่แล้ว +3

    ඉටිපන්දම් අච්චු ව ගන්නෙ කොහෙන්ද
    කීයක් විතර වෙනවද

    • @Ranga123
      @Ranga123 2 ปีที่แล้ว +1

      Matath ona...ganna place ekak kiyanna

  • @kpjp1012
    @kpjp1012 ปีที่แล้ว

    මුදල් කොපමණ ගානකින් මුලින්ම ආරම්භ කරන්න පුලුවන්ද

  • @chamilasilva7471
    @chamilasilva7471 2 ปีที่แล้ว +1

    Mold labaganeemata hakiyawak thiyanawa da apita

  • @nadeeshatharangani7942
    @nadeeshatharangani7942 4 ปีที่แล้ว +2

    Upakarana saha amudrauya hoyaganne kohenda aiye oyata barida hoyala denna

    • @rswroshan
      @rswroshan  3 ปีที่แล้ว

      Bankshall street - Colombo 11

  • @asankawedage959
    @asankawedage959 ปีที่แล้ว

    Thanks

  • @dineshisenarathne3808
    @dineshisenarathne3808 ปีที่แล้ว

    Mekata smell ekak ena saha wena colours walin chemical danawanm ewa danne mona welaweda

  • @annemendis2377
    @annemendis2377 10 หลายเดือนก่อน

    කොහෙන්ද බෞ ගන්නෙ කියන්නකො

  • @rozzellcanagasabey4867
    @rozzellcanagasabey4867 3 ปีที่แล้ว

    Superb Video. Aiye Soy wax ganna thanak dannawada?

    • @rswroshan
      @rswroshan  3 ปีที่แล้ว +4

      Bankshall street,Colombo 11 balanna

  • @shanemahesh5295
    @shanemahesh5295 3 ปีที่แล้ว +1

    Aiye mn hadala baluwa eth shine ekata enne nane matt gathiyata thamai thiyenne ekata mokadda karanne ehema shine ekata ganna widiyak thiyenawada

    • @rswroshan
      @rswroshan  3 ปีที่แล้ว +1

      Mold eke athula shine ekata thiyanawada balanna,ehema nathnam Stearic Acid 10% wadiya dala balanna.
      Mold ekata wax danna kalin coconut
      oil tikak ganna.

  • @MyChannel-ve8is
    @MyChannel-ve8is ปีที่แล้ว +1

    Thank you so much brother . Keep it up the good work. 💐

  • @zeeniyarasheed7240
    @zeeniyarasheed7240 11 หลายเดือนก่อน

    Can I get to know what acid is it please

    • @rswroshan
      @rswroshan  11 หลายเดือนก่อน

      Stearic Acid - Not a liquid, just like chips...

  • @faslafassy9550
    @faslafassy9550 ปีที่แล้ว

    Thanks bro

  • @roshelyugeshi9696
    @roshelyugeshi9696 ปีที่แล้ว

    Acid eka nathuva hadanna paulvnd kiyl kiynko plzzz🙏🙏🙏🙏

  • @Dhinushkapriyadarshanipriyadar
    @Dhinushkapriyadarshanipriyadar 8 หลายเดือนก่อน

    Ankaya laba denna puluwanda

  • @keshanisanjeewani9664
    @keshanisanjeewani9664 ปีที่แล้ว

    Me mold eka kohenda ganna plwn

  • @arunapradeep5722
    @arunapradeep5722 ปีที่แล้ว

    Mold ganne kohenda

  • @githusipeiris2359
    @githusipeiris2359 หลายเดือนก่อน

    අච්චුවේ කොපමණ වේලවක් තියන්න ඕනද? උණු කරපු ගමන් ඉටි අච්චුවට දානවද නැතිනම් නිව්නම දානවද

    • @rswroshan
      @rswroshan  หลายเดือนก่อน

      ඝනවිමට පෙර අච්චුවට වත් කරන්න, ඝන වන තුරු අච්චුව තුළම සිසිල් කරන්න,ඉක්මනින් සිසිල් කිරීම සඳහා සාමාන්ය ජලය භාවිතා කරන්න

  • @chandanasudusinghe1890
    @chandanasudusinghe1890 2 ปีที่แล้ว +1

    සුපිරි .....jayawewa

  • @gayanilakmali6929
    @gayanilakmali6929 2 ปีที่แล้ว

    මම කුරුණෑගල ඉටිපන්දම් 🕯️ හදන බඩු ගන්න තියෙන්නේ කොහෙද?

  • @sanduniishara9259
    @sanduniishara9259 2 ปีที่แล้ว

    Aiye stearic acid eka diywenne naththe aii..godak wela kalawam karath diyawenne nane.kali kali widiyata adiye alenawane.

  • @ThisaruNelumdeniya-lm1vv
    @ThisaruNelumdeniya-lm1vv ปีที่แล้ว

    Me badu kohenda ganne

  • @lakmalivithanage5334
    @lakmalivithanage5334 3 ปีที่แล้ว

    Oya mahatha candle ema price komad wenne ara glass wala hadan essence candle gdk ganan wenawad ayye

  • @chamathhansajith4550
    @chamathhansajith4550 4 ปีที่แล้ว +5

    අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගන්න පුලුවන් තැනක් කියනවද

  • @nadunravidu5660
    @nadunravidu5660 3 ปีที่แล้ว +2

    amudrauwaya ganna thenak kiyanna

    • @rswroshan
      @rswroshan  3 ปีที่แล้ว +1

      Colombo 11,Bankshall street eke balanna, Moldings nam online order karanna balanna

  • @dammikasamankumari5595
    @dammikasamankumari5595 2 ปีที่แล้ว +1

    ස්තුති දැනුම බෙදාදීම ගැන

  • @nuwanpradeep8494
    @nuwanpradeep8494 3 ปีที่แล้ว +2

    අයියා ජෙල් එකෙන්.හදන ඉට් පන්දම් ගලවලා ගන්න පුළුවන් නෙ.ව්දුරුවක හදලා...එහෙම ගලවලා ගත්ත ජෙල් ඉට්පන්දම් එක කොච්චර කල් තියාගන්න පුළුවන් ද උශ්නත්වය අනුව දිය වෙන්නෙ නැද්ද.ඇලෙන්නෙ එහෙම නැද්ද.ඔය හාට් ශෙප් එකෙන් හදලා ශොප් වලට එහෙම දද්දි එකෙ හැඩෙ එහෙම වෙනස් වෙනවාද උශ්නත්වය අනුව කියන්න කො පුළුවන් නම්.

    • @rswroshan
      @rswroshan  3 ปีที่แล้ว

      sorry for the delay to reply, jell wax walin candle karanawanam container ekak use karana wenawa,nathnam heat ekata candle eka vinashawenawa.kadenna balanawa,

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 3 ปีที่แล้ว

      @@rswroshan ආ හරි

    • @jayathriramanayake171
      @jayathriramanayake171 3 ปีที่แล้ว

      @@rswroshan gel wax ganna tiyanawada ?

  • @jennyjayah3324
    @jennyjayah3324 ปีที่แล้ว

    Eka point ekak kiyala dunne nehe

  • @thanuka0508
    @thanuka0508 2 ปีที่แล้ว

    Me mold ganna thenaka dannawada

  • @nishanthasilva4372
    @nishanthasilva4372 2 ปีที่แล้ว +1

    ඉට්පන්දම් වලට දාන නූල් මොනවාද

  • @sujeewaneththasingha8779
    @sujeewaneththasingha8779 ปีที่แล้ว

    ඉටිපන්දම් අච්චුගන්න තියෙන්නෙ කොහෙද

  • @lesson1878
    @lesson1878 ปีที่แล้ว

    Mewa aduwt wax gnn thnk kynk

  • @RamzeenRamzeen-nu4yg
    @RamzeenRamzeen-nu4yg ปีที่แล้ว

    I love your explanation

  • @riyasfazmila2117
    @riyasfazmila2117 ปีที่แล้ว

    Mama kare ayya eaka karenekote oya kare vidiyete are sudhu paate enne nehe

  • @NadeekaDilrukshi-b6y
    @NadeekaDilrukshi-b6y 11 หลายเดือนก่อน

    මේ අච්චු ගන්නෙ කොහොමද.කීයක් වෙනවාද

    • @rswroshan
      @rswroshan  11 หลายเดือนก่อน

      Go to Bankshall Street,Colombo 11.....and there are few shops...you can buy all the ingredients as well as fragrance..
      if not order through E bay.

  • @sanduwithanage9827
    @sanduwithanage9827 2 ปีที่แล้ว +1

    ඉටිපන්දම් තොග වශයෙන් ගන්නා ස්ථානය කියන්න

  • @thanujaathukoralaherath632
    @thanujaathukoralaherath632 2 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @sujathaguruge4119
    @sujathaguruge4119 2 หลายเดือนก่อน

    Name of the acid is not clear enough

  • @dehansanvirufernando7007
    @dehansanvirufernando7007 2 ปีที่แล้ว

    Aiya mewa kohenda ganna thiyenne

  • @pasindurathnayaka6144
    @pasindurathnayaka6144 4 ปีที่แล้ว +4

    👌 නියමය් අය්යා .... 👌

  • @shakyanawarathna7425
    @shakyanawarathna7425 2 ปีที่แล้ว

    ඇසිට් කලවම් කරන ප්මානයක් තියනවද

  • @heshadinesh8685
    @heshadinesh8685 2 ปีที่แล้ว +1

    Iyye mamath kemati megana wadidurata danaganna .mama oyawage boruwakata ahuuna anee

  • @ishanhasalanka914
    @ishanhasalanka914 2 ปีที่แล้ว

    අමුද්‍රව්‍ය ගන්න තැනක් කොහෙද තියෙන්නේ .

  • @kusumalatharenu4010
    @kusumalatharenu4010 2 ปีที่แล้ว +1

    නියම වැඩ

  • @nadeeshakasthuriarachchi7148
    @nadeeshakasthuriarachchi7148 2 ปีที่แล้ว +1

    aluminium candle cup, candle wicks, ganna thanak kiyana puluwanda?

  • @jith4940
    @jith4940 ปีที่แล้ว

    ඉටිපන්දම් සම්පුර්ණ වෙන්නේ නැහැ තැනින් තැන පොඩි වලවල් තියෙනවා.දැල්ල දීප්තිමත් නැහැ.සාදන විට ඉටිපන්දමේ සිදුරක් ඇති වෙනවා.එයට හේතුව කියන්න පුළුවන්ද

  • @ජීවිතේලස්සනයි-ඬ7ල
    @ජීවිතේලස්සනයි-ඬ7ල 2 ปีที่แล้ว +1

    මං ගාව ඉටි කිලෝ එකකුයි,ජාති 5කින් essential oil 5ml පැක් එකකුයි 150ml jar bottles 5කුයි තියෙනවා..කාටද ඕනෙ

  • @happyhousewithme
    @happyhousewithme 2 ปีที่แล้ว +2

    Stieric acid ganna puluwan kohenda

  • @layanalwijesinghe6597
    @layanalwijesinghe6597 7 หลายเดือนก่อน

    සුපර් ❤❤❤

  • @rameshkumara1264
    @rameshkumara1264 ปีที่แล้ว

    matath awasyayi itipandam hadanna mehata ahasya mold ha awasya dewal ganne kohomada kiyala denna udaukaranna

  • @wanniarachiwanni6131
    @wanniarachiwanni6131 ปีที่แล้ว

    අනෙ මටත් ගන්න විදියක් කියන්න පුලුවන්ද

  • @chamithsandaruwan5760
    @chamithsandaruwan5760 4 ปีที่แล้ว +1

    Paraffin 1Kg walin agal4 itipandam kiyak hadanna puluwanda ayye

    • @chamithsandaruwan5760
      @chamithsandaruwan5760 4 ปีที่แล้ว +1

      අමුද්‍රව්‍ය 1kg වලට රු 400ක් විතර වියදම යනව නේද ඉතින් ඉටිපන්දම් 50කට වඩා හැදුවොත් නේද ලාබයක් ගන්න පුලුවන්

    • @rswroshan
      @rswroshan  4 ปีที่แล้ว

      @@chamithsandaruwan5760 සාමාන්‍ය candle නැතුව decorate කරපු candle කරන්න​, ඉටි වලට යන වියදමත් පුලුවන් තරම් අඩු තැනකින් ගන්න

    • @achiniindika3216
      @achiniindika3216 3 ปีที่แล้ว

      @@rswroshan mama kadawatha aiye. Iti ganna puluvan monavage than valinda?

    • @achiniindika3216
      @achiniindika3216 3 ปีที่แล้ว

      Candle valata dana nula vishesha ekakda? Colomb kotuve me badu danna theyenne koheda.

  • @shiromichandima3537
    @shiromichandima3537 3 ปีที่แล้ว +2

    Oyata godak thanks mata mold ganna thanak Saha wax ganna thanak danaganna puluwanda oyata godak thanks

    • @rswroshan
      @rswroshan  3 ปีที่แล้ว +1

      Colombo 11,Bankshall street eke balanna, Moldings nam online order karanna balanna

  • @jaghatsamarasinha9745
    @jaghatsamarasinha9745 2 ปีที่แล้ว +1

    අචිචුමිලදි ගන්න ඔනි

  • @LahiruRandikaDetails
    @LahiruRandikaDetails 2 ปีที่แล้ว +2

    ස්තූතියි මහත්මයා

  • @samadhiruberu4321
    @samadhiruberu4321 ปีที่แล้ว

    Thx

  • @nipunsachinthana6084
    @nipunsachinthana6084 4 ปีที่แล้ว +2

    ඉටි පන්දම ටික දවසකින් ඇද වෙන්න බලනවනේ..ඒකට කරන්න පුලිවන් දෙයක්..පිට කවලම් කරන්න පුලුවන් දෙයක් තියෙනවද..

    • @rswroshan
      @rswroshan  4 ปีที่แล้ว +1

      ගබඩා කරන ස්තානයේ රස්නෙ වැඩි වෙද්දිත් ඉටිපන්දම නැමෙන්න බලනව.ඒ වගේම ස්ටයරික් අම්ලයේ ප්‍රමානය අඩු වෙද්දිත් නැවෙන්න බලනව, ඉටි අඩු කරල ස්ටයරික් අම්ලය ටිකක් වැඩි කරල බලන්න......
      රස්නෙ අඩු තැනකම ගබඩා කරල තියන්න.......
      ඔබ විසන් සාදා ගත් Mold එකක් නමි,උසට සාපේක්‍ෂව ඝනකමත් බලන්න.....
      ස්ටයරික් අම්ලය අනිවාර්‍ර්යෙන්එ කතු කරගන්න .............
      අවම වශයෙන් ඔබ ඉටිපන්දම් සෑදීම සඳහා පහත සංයෝජනය භාවිතා කළ යුතුය,
      පැරෆින් ඉටි 90% සහ
      (900g)
      ස්ටයරික් අම්ලය 10%(100g)
      =1kg

    • @nipunsachinthana6084
      @nipunsachinthana6084 4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි...... මට තව යමක් දැන ගැනීමට ඕන...
      ඇසිඩ් මිශ්‍ර කරන්නේ ඉටි කුට්ටි ලෙසම රත් කිරීමේදීද නැති නම් පැරපින් සම්පූර්ණයෙන් දියර බවට පත්වීමෙන් පසුවද.... සහ කොපමන වේලාවක් තැබිය යුතුද....
      ඒ වගේම තමයි...වඩා ලාබදායී වෙන්නේ ඇසිඩ් වැඩි කර ඉටි අඩු කිරීමද නැති නම් 10%ක් පමනක් ඇසිඩ් යෙදීමද..

    • @rswroshan
      @rswroshan  4 ปีที่แล้ว

      @@nipunsachinthana6084 පැරෆින් සම්පූර්ණයෙන් දියර බවට පත්වෙනකල් තියන්න එපා වාෂ්ප වෙනව,මුලදි හරි අතර මගදි හරි ස්ටයරික්එ කතු කරන්න​.මිශ්‍රනය සම්පූර්නයෙන් දියවුන ගමන්ම භාවිතයට ගන්න​..ස්ටයරික්ඇසිඩ් වැඩි කරහම වෙන්නෙ ඉටි පදමේ ශක්ථිය සහ දැල්වෙන කාලය වැඩි වෙන එකයි.ඒ වගේම තද සුදු පාටක් ලබා ගන්නත් පුලුවන්..lighting purpose nam Stearic Acid vadi karanna, decorative candle ekak nam Acid adukarata prashnayak naha namuth nodama inna epa

    • @nipunsachinthana6084
      @nipunsachinthana6084 4 ปีที่แล้ว +3

      බොහෝම ස්තූතියි...... ගොඩක් පින්

  • @muhammadhakram
    @muhammadhakram 4 ปีที่แล้ว

    Agal 4 candle kiyak hadanna puluwandha 1kg walin

    • @rswroshan
      @rswroshan  4 ปีที่แล้ว +1

      depend on the size and design...but you can make 50-55 by normal 5"x 1/2" candles...

  • @AsankaMadushan-m1t
    @AsankaMadushan-m1t 11 วันที่ผ่านมา

    ඉටිපන්දම් හදපුවාම හුමාලෙ වගේ හිටින්නෙ ඇයි

  • @harshasampathGooglePlus
    @harshasampathGooglePlus 3 ปีที่แล้ว +5

    අර ඉටිපන්දම් දෙකේ වෙනස බලන්න හිටිය මැදැයි. දැන් ඉතින් හදලම බලන්න වෙනවා

  • @PawaniKaushalya-cx8vh
    @PawaniKaushalya-cx8vh ปีที่แล้ว

    ඉටිපන්දම් අච්චු ගන්න තැනක් කියන්නේ නෑ නේ කවුරුවත්.තව ඉටි වර්ග මොනවද කියලාකියන්නේ නෑ දුරකතන අංකය දාන්න පුලුවන්ද

    • @AjithAththaragama
      @AjithAththaragama 10 หลายเดือนก่อน

      Ckolaba,,,,Bangasala,widihe,me,ACCHU,,TIYENAWA,,,

  • @tdilytharindudilshandebmus2100
    @tdilytharindudilshandebmus2100 5 หลายเดือนก่อน

    👍