අම්මට කරපු ලොකු Surgery එක | දවස් 4ක් hospital එකේ | බලන්න කවුද අපිව බලන්න ආවේ කියලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Follow Anjali Rajkumar On Social Media;
    ▶ Facebook: / iamswaranjali
    ▶ Instagram: / anjaliofficiall
    ▶ Tik Tok: / anjaliofficiall1
    ▶ Twitter: / anjaliofficiall
    #anjalirajkumar #vlog #sinhalavlogs #ksujeewa #සිංහල
    Anjali Rajkumar Vlogs
    2nd February 2025
    3rd February 2025

ความคิดเห็น • 692

  • @ach1z
    @ach1z 2 วันที่ผ่านมา +43

    මාත් මගේ අම්මාව අවුරුදු 5ක් විතර බලා ගත්තා ගිය මාසේ මගේ අම්මා නැති උනා😢. ඇස් පෙනුනේ නෑ ඇදේ හිටියේ. ඇත්තටම අම්මා වගේ කවුරුත්ම නෑ. කවුරු මොනවා කිවුවත් අන්තිමට අපි එක්ක ඉන්නේ අපේ පවුලේ අය විතරයි. මන් හරිම කැමති තුන්දෙනෙක් ඔයාලා. අම්මා ඉක්මනින් සනීප වේවා 🙏. ඔයාගේ අනාගතේටත් සුබ පතනවා🌹. බුදු සරණයි.❤❤

  • @Himaa2515
    @Himaa2515 วันที่ผ่านมา +22

    මම දැකපු දෙයක් තමයි ඔයාලා සතුන්ට හරි ආදරෙයි, එයාලට පිහිට වෙලා තියෙනවා, පිහිට වෙනවා ඒ වගේම අම්මගේ දෑතින් ශ්‍රද්ධාවෙන් සිදු කළ දානමය පින්කම් මේ හැමදෙයක්ම ආශිර්වාදයක් වෙලා අම්මා ඉක්මනින් සුව වෙනවා අක්කි! ඔයාලට තව තවත් ශක්තිය ධෛර්ය ලැබෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා! ❤❤❤❤

  • @SANJUMADUvlogs94919
    @SANJUMADUvlogs94919 2 วันที่ผ่านมา +202

    ඔයාලා දෙන්නා දුවලා දෙන්නෙක් නෙවෙයි පුතාලා දෙන්නෙක් වගේ අම්මා සුපිරියට හයිය හිත් දෙකක් ඔයාලට දීලා තියෙන්නේ .අම්මා ඉක්මනට recover උනේ ඔයාලා දෙන්නා එයාට හයියක් උන නිසා ❤️ amma is a super women 😘❤️ඉක්මනට අම්මා ඇවිදිනවා god bless your mum 😘🙏

    • @SwaranjaliRajkumar
      @SwaranjaliRajkumar  2 วันที่ผ่านมา +41

      Thank you meh lassana comment ekata ♥️🫶🏻 Godak pin Godak Adarei 🙏♥️

    • @jayanthaaravinda1110
      @jayanthaaravinda1110 2 วันที่ผ่านมา +2

      Anjali duwa oyala dannai puthai 3 danawa Amma Aka vediyata Adaran balagaththa ekmanata Sanepa wala essara wage Awedinna labai god bless adarai man Dilani Satharasinghe❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @TharushaLakmal-l4c
      @TharushaLakmal-l4c 2 วันที่ผ่านมา

      එකනම් ඇත්ත ❤

    • @tharakaruweni3971
      @tharakaruweni3971 วันที่ผ่านมา +5

      ඇත්තටම ඔයාලා දෙන්නා මෙහෙ මහා පොලොවේ පය ගහලා ජීවත් වෙන ගැහැනු ලමයි දෙන්නෙක් ඔයාලාගේ ජීව්තේ ඉදිරියට ගොඩාක් සාර්ථක වෙනවා මේ වගේ ලමයිට දෙව්‍ යන්ගේ ආශිර්වාදය ලැබෙනවා ❤❤​@@SwaranjaliRajkumar

    • @lenaliemahasinghe9432
      @lenaliemahasinghe9432 วันที่ผ่านมา

      It's absolutely true ❤ get well soon, Sujeewa. May the Triple Gem Bless You!

  • @ChamindaDodangoda
    @ChamindaDodangoda 10 ชั่วโมงที่ผ่านมา +3

    ඇත්තටම ඒ ආදරණීය අම්මා ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ම ලැබෙන්න ඕන..........
    මොන දේවල් කොහොම සිද්ද උනත් එයා කියන්නේ ගොඩක් ශක්තිමත් කෙනෙක් වගේ ම... ඔයා ල දෙන්න ගෙම ලෝකේ රැජින........❤❤❤❤
    ඉක්මනින් සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා......
    ඇත්තටම ඉස්සර ඉඳන්ම හරි ආසාවෙන් බලනවා ඔයා ලගෙ වීඩියෝ ස්..... ආදරණීය පවුලක් ඔයා ලා.......
    සුභ පතනවා ඉදිරි අනාගතය ට..... වැටෙන්න එපා මොන දේ උනත්.... හැම දාම සතුටින් ඉන්න.....

  • @lasanthiranasinghe1827
    @lasanthiranasinghe1827 วันที่ผ่านมา +12

    අම්ම කෙනෙක් අසනීප වුනාම වෙන වේදනාව ඒක තමන්ට වුනාම හොදටම දැනෙනවා...මම ඒක හොදටම දන්නව...එකම දුව විදිහට අම්ම වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම කරලත් අම්මව බේරගන්න මට බැරිවුනා......අම්මව හොදටම බලාගන්න...අපි පොඩිකාලෙ අම්මල අපි නිසා ගොඩක් කැපකිරීම් කරනවා .අම්මට බුදු සරණයි

  • @SWK-r8c
    @SWK-r8c วันที่ผ่านมา +19

    මන් කල්පනා කලේ මට ඔය වගේ දෙයක් උනොත් ඔහොම හයියට ඉදන් හැමදේම කරන්න ශක්තිය තියෙයිද කියල .පවුලෙ කෙනෙක්ට මොනා හරි උනොත් මාත් ලෙඩෙක් වෙයි.ඒ අතින් ඔය තුන් දෙනා ගෙ දරා ගැනීම... ❤️‍🔥 . ඉස්සරහටත් ඔය විදිහටම අම්මව බලාගන්න යෝධබල යෝධ ශක්තිය ලැබෙන්න ඕන.බුදු සරණයි❤.හිතේ එකයි කටේ එකයි නැති කෙල්ලො දෙන්නෙක්❤

  • @dilhanipeiris8781
    @dilhanipeiris8781 วันที่ผ่านมา +7

    අම්මෙක්ව මෙහෙම දුවලා බලා ගන්නවා කියන්නේ ඒ අම්මත් ගොඩාක් වාසනාවන්තයි ...ඔයාලා හැමෝටම නිදුක් නීරෝගි සුවය ලැබෙන්න ඕන..ගොඩාක් ආදරෙයි ..බුදු සරණයි..❤❤

  • @santhideepika4116
    @santhideepika4116 13 ชั่วโมงที่ผ่านมา +2

    මමත් හරි ආදරෙයි අන්ජලීට ගෑනු ලමයෙක් උනාට හිත හයිය ශක්තිමත් පිරිමි ලමයි දෙන්නෙක් ඔයාලතෙරුවන් සරනයි ඔයාලාටත් අම්මටත් ඉක්මන් සුවය ලැබේවා ඉක්මනට 🙏🙏🙏🙏🙏😍😍😍😍😍

  • @darshika_weerathunga
    @darshika_weerathunga 20 ชั่วโมงที่ผ่านมา +3

    මටත් ඉන්නේ දුවෙක්..හදනවා නම් දුවලා හදන්න ඕනේ ඔය දෙන්නා වගේ..මං මැරුණත් එදාට ඔය් දෙන්න වගේ හයිය අරන් මගෙ දුවත් ජිවිතේට මුහුණ දෙන්න ඕනේ..ඔයාගේ අම්මාට මිනිස්සු මොනවා කිව්වත් එයා අම්මෙක් විදිහට 100% නෙවේ කෝටියක් සාර්ථකයි

  • @MadhuGamage-ty6bp
    @MadhuGamage-ty6bp วันที่ผ่านมา +20

    ඇත්තමයි දරුවො කියන්නෙ මේ වගේ අයට,හැමෝටම මෙහෙම කරන්න බෑ,ඔයාලා දෙන්න අම්මට සලකල කරගන්නෙ උපදින හැම ආත්මයකම පලදෙන තරමේ පිනක්,හැම අම්මෙක්ටම ඉන්න ඕනා මේ වගේ දරුවො,ඇත්තමයි සුජිවා මහත්මිය ඔයාට ලැබුනු පුතා ගැනත් කියන්නම ඕන,ඒ පුතා ගොඩක් පිංවන්ත පුතෙක්,එයා ලබන්න ඔයාත් ගොඩක් පිං කරලා තියෙනවා,මාර සතුටුයි ඔයාලා ගැන,තව තවත් ඔයාලට ශක්තිය ලැබේවා කියලා මම පතනවා,ඔයාලා හතර දෙනාගේ සමගිය ,ආදරය හැමදාම අඩුවක් නැතුව තියෙන්න කියලත් මම පතනවා,සුජීවා මහත්මිය ඔබ තුමිය ඉක්මනින් සුව වෙන්න කියල හදවතින්ම පතනවා,ආදරෙයි සුජීවා පවුලටම ❤️❤️❤️❤️

  • @SMILLING_11.11
    @SMILLING_11.11 2 วันที่ผ่านมา +29

    අංජලී,
    මම සිද්ධිය උන දවසේ ඉදන් උන දේවල් දැක්කා සෝෂල් එකේ . සමහර අය ඇස් වලට නොදැක්ක දේවල් දිවට නොදැනෙන්න කියලා තේබුණා හරිම දුකයි ඇයි මිනිස්සු මේ විදියට දේවල් දකින්නෙ කියලත්,
    මොනදේ උනත් ඔයලා හරි දේ කරන්න . මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි දේවල් තේරුම් කරන්න මහන්සි වෙන්නත් එපා ..
    කිසි දෙයක් නොවුන ගානට ඉන්න එපා හැම දෙයක්ම ඔලුවෙ තියන් වැඩ කරන්න ඔයා, චූටි,නංගී හැමොම..
    පරිස්සමින් වැඩ කරන්න ඕනවට මිනිස්සු විශ්වාස කරන්න යන්න එපා .. අම්මට ඉක්මන ස්ටේජ් එකක් උඩ කලින්ට වඩා හොදින් perform කරන්න ලැබෙවා ලගදිම . ඔයා ගැනනම් මාර සතුටුයි හැමදේම හොදට බැලන්ස් කරනවා.. vlog කරන්න එක අත අරින්න එපා
    ආදරෙයි ❤
    මම නෙතු

    • @wasanthaleelalani
      @wasanthaleelalani วันที่ผ่านมา

      Nethu ❤❤❤🌹🌹🍓🍓🌺🌺🍒🍒💐💐🌷🌷👍👍👍👍

    • @nalikadilhani9580
      @nalikadilhani9580 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤

  • @dilrukshl
    @dilrukshl 2 วันที่ผ่านมา +31

    ඒ විඩියෝ එක බලලා අඩපු කට්ටියෙන් එක්කෙනෙක් තමයි මම මට දැනුන සතුට කියලා නිම කරන්න බැ ❤❤❤❤❤❤ දැනුත් මගේ මැසෙජ් එක කියවුනා අර නංගිගේ කටින් එකත් මරම සතුටුයි ❤️❤️❤️💎💎💎💪💪💪 ඔයාලා සියලුම දෙනාටම හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @متعبال-و4غ
      @متعبال-و4غ วันที่ผ่านมา

      Ara.maricca.hamuduruwange.koti.ganakk.salliwalin.oyala.satutu.wenawa.daneyakwat.e.wnuwe.denawa.dakke.nha.egawata.amma.badinnekawada.tawa.kotiganak.tiyena.knek.hoyala.tiyanna.

    • @Pathiniswa
      @Pathiniswa 9 ชั่วโมงที่ผ่านมา

      @@متعبال-و4غokkotoma kalin type karanada igena ganain ban.

  • @naturallioncubs4378
    @naturallioncubs4378 วันที่ผ่านมา +11

    අම්මාට ඉක්මනින් සනිපවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.පත්තිනි මැනියන්ගේ පිහිටෙන් ඉක්මනට සනිප වේවා ආදරෙයි ❤❤❤

  • @malkanthividanage5331
    @malkanthividanage5331 2 วันที่ผ่านมา +6

    ඔයාලා ගෙ අම්මි ට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai dinitha, anjali. චුටි නංගී. ගොඩක් පින් අම්මි වෙනුවෙන් කරන සත්කාර වලට 💖💖💖💖💖🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sunkryst
    @sunkryst วันที่ผ่านมา +8

    ❤❤ ආදරණීය සුජිවට ඉක්මනින් සුවපත් වෙත්වා යථා. තත්ත්වය ට පත්වී නැවත සිංදු අසන්නට ලැබේවා. ❤
    හොද අම්මා කෙනෙක් ගේ ගෙ දූලා හොදම තමා🌹🌹🌹❣️😍😊

  • @sadaroshiniluka2548
    @sadaroshiniluka2548 2 วันที่ผ่านมา +6

    තුනුරුවන් ගේ පිහිටෙන් සියලු දෙවි රැකවරනෙන් ඉක්මනින් සුවපත් වේවා!!!

  • @chamalkavithanage470
    @chamalkavithanage470 วันที่ผ่านมา +4

    ජීවිතේ දුක සැප එනවා..නොසැලී ඉදිරියට යන්න❤❤

  • @iroshanilmini7776
    @iroshanilmini7776 2 วันที่ผ่านมา +21

    කන්න අදින්න අසනීපයක් උනාම බෙහෙත් ගන්න ඉන්න හිටින්න ගෙයක් දොරක් හදා ගන්න කවුරුත් අපි වෙනුවෙන් එන්නෙ නැහැ .ඉතින් අනුන් කියන කිසිම දේකට සැලෙන්න එපා කවදාවත් .අපි අපේ දේවල් කර ගන්නවනං කාටවත් අයිතියක් නැහැ ජීවිත වලට බනින්න .අම්මිට ඉක්මනින් සනීප වේවි .රෝස් ලස්සන වෙලා ❤හැමෝටම තෙරුවන් සරණයි.පරිස්සමින් ඉන්න

  • @PushpaSamarathunga-m3z
    @PushpaSamarathunga-m3z 2 วันที่ผ่านมา +19

    නැව ගිලුනත් බෑන් චූන්...🤣🤣 මරු නංගී....❤️❤️
    හිත හයිය කෙල්ලෙක්🥰

    • @Lionman-SriLanka
      @Lionman-SriLanka วันที่ผ่านมา

      මුන් නිසා අර තට්ටයා මැරුනා😢😢😢😢😢😢

  • @gayathreealoka5217
    @gayathreealoka5217 20 ชั่วโมงที่ผ่านมา +2

    ඒ පොඩි පිරිසක් වුනාට එයාලා මාරයි...❤ ඉක්මනටම සනීප වේවා...තෙරුවන් සරණයි...❤

  • @Pawi_11.11
    @Pawi_11.11 2 วันที่ผ่านมา +10

    සුජීවා aunty ඔයාට ඉක්මනටම සනීප වෙනවා😊🤗❤️ ඉස්සර වගේම අපිට අහන්න,විනෝද වෙන්න musical shows වල ලස්සනට සිංදු පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥰💐

  • @Tharusl382
    @Tharusl382 2 วันที่ผ่านมา +24

    ඔයාගේ අම්මිට ඉක්මනට සනීප වේලා ආයෙත් කලිම් හිටියා වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕන ආදරෙයි හැමෝටම බුදු සරණයි❤❤❤

  • @AyeshaChathurangani-g7c
    @AyeshaChathurangani-g7c 2 วันที่ผ่านมา +9

    නිදුක් වේවා නීරෝගී වේවා .සුවපත් වේවා ..තෙරුවන් සරණින් සුවපත් වේවා ❤

  • @nileeka6147
    @nileeka6147 วันที่ผ่านมา +1

    සුජිවා අක්කා පෙන්නුවේ නැති උනාට කමක් නෑ.කටහඬ විතරක් ඇහුනොත් හොඳටම ඇති.එනිසා මොග් වලදී එයාගේ කටහඬ එන්නේසලස්වන්න.ඒවා කරපු පින් නිසා තමයි එයා ඔහොම බේරුනේ. ලබන මාස වෙනකොට බුදු සරණින් සුජීව අක්කටඇවිදින්නබේවා! ත්‍රීවිත රත්නය ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා! අංජලී දුවටත්,දිනිතා පුතාටත්,දිව්‍යාංජලී දුවටත්,බුදු සරණයි සියලු දෙවි රැකවරණයි!❤❤❤❤❤ හැමදාම ආදරෙයි.අර මැජික්කෝන් හදන වීඩියෝ එක ඉක්මනට ගේන්න

  • @sumedhasumedha700
    @sumedhasumedha700 วันที่ผ่านมา +5

    ඔයාලගේ අම්මට ඉක්මනින් ඇවිදින්න ලැබේවි. ඔයාලා වගේ දරුවො ලබන්න එයා ලොකු පිනක් කරල ඇති. ❤❤❤❤❤

  • @sanju4866
    @sanju4866 วันที่ผ่านมา +5

    Trending tv wife පට්ට ගැහැනියක්.... මාරම understanding... අරය මෙහෙමයි මෙයා මෙහෙමයී ගාන යැයී යැයී ගෑනියෙක් නෙවෙයී❤

  • @shayaradeepthi419
    @shayaradeepthi419 3 ชั่วโมงที่ผ่านมา

    මගේ අම්මටත් කැන්සර් එකක් හැදුනා.ඩොක්ටර්ස්ලා කවුරුවත්ම බේරගන්න බෑ කිව්වත් අක්කල දෙන්නයි මායි අම්මව අතෑරියේ නෑ.අපි තුන්දෙනා පුළුවන් උපරිම කැපකිරීම් කරලා අම්මව කොහොම හරි බේරගත්තා.කතා කරගන්නවත් නැගිට ගන්නවත් බැරුව හිටපු මගේ අම්මා අද වෙනකොට එයා වෙනද හිටියා වගේම තනියෙන් වැඩ කරගෙන හිනාවෙලා ලස්සනට ඉන්නවා.අන්තිමට අම්මට හැමෝම කිව්වා කොල්ලො තුන්දෙනෙක් වගේ කෙල්ලො තුන්දෙනෙක් නේ ඔයා හදලා තියෙන්නේ කියලා.....අදටත් අපි තුන්දෙනා අම්මගෙ හෙවනැල්ල වගේ පිටිපස්සෙන් ඉන්නවා.

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 วันที่ผ่านมา +12

    අම්මා ට ආදරේ කරන්න දුව ලා දෙන්නෙක් වගේ හොද රත්තරන් පුතෙක් සුජිව ට ලැබුණා සුජිව ගේ පව්ල ට ජෙසුපිහිටයි බුදුසරණ යි ❤❤❤❤❤❤❤❤

  • @sudanthiarosha3020
    @sudanthiarosha3020 ชั่วโมงที่ผ่านมา

    දුවාලගේ අම්මට තුනුරුවන් සරනින් ,සියලු දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින් ම සුවය ලැබේවා !!! අම්මගේ photo එකක් හරි අපි දකින්නට ආසාවෙන් ඉන්නවා,ඒ නිසා ඒ ගැනත් හිතන්න දුවේ,ඔක්කොමලාටම බුදු සරනයි !!!!❤❤

  • @ImaliSenevirathna
    @ImaliSenevirathna 3 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම ඔයාලා දෙන්නව කලින් දකිද්දී මෙච්චර සරල,මෙච්චර ශක්තිමත් දරුවෝ දෙන්නෙක් කියලා හිතුනෙම නෑ.ඔය දෙන්නා පුදුම ශක්තියක් අම්මාට.එයාට ඉක්මනින් නැගිටින්න,ඇවිදින්න ඒ ශක්තිය හොදටම ඇති.ලොකු දුකක් හිතේ දරාගෙන හිනාවෙලා එන අබියෝග බාරගෙන ගහන ගේම කියලා වැඩක් නෑ.තව තවත් හිත ශක්තිමත් කරගෙන එන අබියෝග වලට සාර්ථකව මුහුන දීමට හැකිවේවා!.සියලු දෙනාම සුවපත් වේවා!.

  • @WanigesooriyaKumara
    @WanigesooriyaKumara วันที่ผ่านมา +4

    ඔඋ පුතා අම්මි සනීප වෙලා හොද මානසිකත්වයකින් එනකන් අපි එයාට ඉක්මන් සුවය පතනවා ආදරේ සුදු මනික ඔයාලා හමෝටම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @neeshapriyadini2198
    @neeshapriyadini2198 ชั่วโมงที่ผ่านมา

    ඔයාලට බැන්න අයට රිදෙනවා ඇති දැන් මේවා බලලා සතුටින් ඉන්න ලැබේවා 💐💐💐💐

  • @vindyafernando621
    @vindyafernando621 2 วันที่ผ่านมา +8

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ❤God bless!

  • @gihansamarakoon
    @gihansamarakoon วันที่ผ่านมา +5

    විශ්වයේ ශක්තියෙන් ඉක්මන් සුවය ලැබේවි පුතේ

  • @thilinijayasena8034
    @thilinijayasena8034 2 วันที่ผ่านมา +5

    අම්මට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනව 🙏🙏🙏

  • @wijethunghe..479
    @wijethunghe..479 ชั่วโมงที่ผ่านมา

    ඉක්මනින්ම සුවය ලැබේනවා ,තෙරුවන් සරනයි ජේසු පිහිටයි

  • @nimalinissanka7253
    @nimalinissanka7253 วันที่ผ่านมา +4

    Oyala wage daruwo labanna
    Ammath pin kara thiyanava puthe
    God bless your family

  • @KumuduMadurangi-p2h
    @KumuduMadurangi-p2h 4 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔයාගේ අම්මාට...🙏ඉක්මන් සුවය ලැබේවා .!

  • @Sooryavlog-2
    @Sooryavlog-2 วันที่ผ่านมา +2

    බුදු සරනයි අම්මේ.🙏🙏🙏 ඉක්මනට නීරෝගී සම්පත්තිය ලැබේවා .. ඒ වගේම ඔය තුන්දෙනාටම යුතුකම් වගකීම ඉටු කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඔනී ...❤️❤️❤️

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 2 วันที่ผ่านมา +3

    දුව අම්මට ඉක්මනින්ම සුවය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනය කරනව 🙏🏻🙏🏻🙏🏻

  • @TheVnv23
    @TheVnv23 วันที่ผ่านมา +10

    අනේ මේ පොඩි දරැවො පව්. ඇත්තටම පව් කියන්න දේකුත් නෑ, පොඩි වයසට පුදුම හයියක් මේ ළමයිට තියෙන්නෙ. අර ඉතිං ලෝභයි, මුං තාම පොඩි එව්වොනෙ. තව තවත් දිරිය ශක්තිය කායික මානසික ශක්තිය ලැබෙන්න ඕන මේ දරැවන්ටත් ඒ අම්මටත්.

  • @nilushic7239
    @nilushic7239 วันที่ผ่านมา +2

    ඉක්මනින්ම සනිප වෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා...බුදු සරණයි..🙏
    අංජලී දිනිත චෝටූ ඔයාලට ආදරෙයි..💜💜

  • @ShashiniNew-l5i
    @ShashiniNew-l5i วันที่ผ่านมา +5

    ආදරනීය සහෝදර බැදීමක්...❤

  • @maduvanthichandrasiri747
    @maduvanthichandrasiri747 15 ชั่วโมงที่ผ่านมา

    Oyalage ammata උතුම් වු ජය ශ්‍රී මහබෝධින් වහන්සේ ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
    Hamotama බුදු සරණයි

  • @KumarKumar-nx8mc
    @KumarKumar-nx8mc วันที่ผ่านมา +3

    අනේ මම හරිම ආදරේ කෙනෙක් තමයි අංජලී❤❤

  • @UththamieAthukorala
    @UththamieAthukorala 2 วันที่ผ่านมา +3

    බනින අය බැනපු දෙන් ජීවිතේ සාර්ථක ව යමු දෝනි❤❤❤

  • @Preethika-m5e
    @Preethika-m5e 22 ชั่วโมงที่ผ่านมา

    අනේ පුතේ ඔයාලා මාර විදියට අම්මට සලකනවා. අනේ ඉක්මනට සනීප වෙන්න කියලා පතනවා බුදුසරණයි hemotama. Dukai දැක්කම.

  • @MadushaniLakmalika
    @MadushaniLakmalika 2 วันที่ผ่านมา +16

    මගේ තමා අද පලවෙනි කමෙන්ට් එක.ඉක්මනට සනීප වෙන්න ප්‍රාර්ථනා කරනවා අක්කි අම්මාට.

  • @ImeshaDisanayaka-n3s
    @ImeshaDisanayaka-n3s 18 ชั่วโมงที่ผ่านมา

    ඉක්මන් සුවය ප්‍රර්තනා කරනවා.බුදුසරණයි .ගොඩක් ආදරෙයි ❤️❤️❤️

  • @anulaperera147
    @anulaperera147 6 ชั่วโมงที่ผ่านมา

    Get well soon ....❤budusarani ආදරෙයි ❤

  • @DiluJayasingha
    @DiluJayasingha วันที่ผ่านมา

    ඔය පව්ලට දළදා සමිදු පිහිටයි අක්කී .ඔයාලගේ අම්මට ඔයාල දෙන්නවගේ දුවලා දෙන්නෙක් ලබන්න මාර පිනක් කරලා තියෙන්නේ අක්කී හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න❤

  • @IndikaKumari-k2w
    @IndikaKumari-k2w วันที่ผ่านมา +2

    අම්මට සලකන දරැවො කියන්නේ පෙරපිං ඇති මතුවටත් ❤❤❤❤❤❤❤❤❤

  • @SanuliSanjana
    @SanuliSanjana วันที่ผ่านมา

    එයා ඉක්මනින් සනීප වෙයි හොඳටම.... හේතුව එකක් ඔයාලගේ ආදරය... අනික එයා කරපු පින්... ඉක්මනින් ම ඉස්සර වගේ සතුටින් ඉන්න ලැබේවා... බුදු සරණයි....,🙏♥️

  • @Explorereye208
    @Explorereye208 วันที่ผ่านมา +4

    ඉක්මනින් සුව වේවා !!❤️❤️❤

  • @dulanigunawardana910
    @dulanigunawardana910 วันที่ผ่านมา

    ශක්තිමත් වෙන්න කියන්න දෙයක් නෑ පුතේ ඔය දෙන්න හුගක් ශක්තිය ඇති දරැවො දෙන්නෙක්.අම්මා ඉක්මනින් සුවපත් වෙයි.සියලුම දෙවියන් පිහිටෙන්.පුතාල තුන්දෙනාම එයාට මහපවුරක් වගේ....ආදරේ හැමදාම .....

  • @sanubandara2007
    @sanubandara2007 2 วันที่ผ่านมา +2

    ඉක්මන්ට සනීප වෙන්න සුජීවා ආන්ටි තෙරුවන් සරනයි ඔයාල හැමෝටම ආදරෙයි ගොඩාරියක් ❤❤❤❤

  • @مرحبابك-ظ1ف
    @مرحبابك-ظ1ف 19 ชั่วโมงที่ผ่านมา

    මම දාන හැම දේම බලනව මම කවදද් ආරෙ පවුලක් සුජිව වාසනාවන්නයි පිනක් තිබිල ජිවිතය බෙරැනාට දරැවන් දෙන්නගෙ වාසනාව

  • @ThanujaSewwandi-c1j
    @ThanujaSewwandi-c1j วันที่ผ่านมา +2

    ඇත්තු දෙන්නෙක් වගේ දුවලා දෙන්නෙක් හැදුව නිසා ඒ අම්මට බයක් නෑ .❤❤❤❤❤

  • @ManeeshaAbesinghe-g2d
    @ManeeshaAbesinghe-g2d 22 ชั่วโมงที่ผ่านมา

    අම්මා හරි ලකී ඔයාලා දෙන්නා වගෙ ලමයි දෙන්නෙක් ලබන්න😍😍😍 අම්මට ඉක්මනින් හොද වෙනවා අක්කා අනිවාරෙන් අපිත් බලන් ඉන්නවා අම්මා ඉක්මනින් හොද වෙලා ඇවිත් ව්ලොග් වල දකිනකම්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍

  • @KB-ft4rc
    @KB-ft4rc วันที่ผ่านมา

    ඉක්මනින් කලින් වගේ ඇවිදල ඉන්න පුලුවන් වෙන විදියට සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි❤

  • @sewminichamika3391
    @sewminichamika3391 วันที่ผ่านมา

    අම්මා ඉක්මනට සනීප වෙනවා අක්කා.. !! අම්මාගේ කටහඩ ඇහුනත් සතුටුයි.. ඔයාලා හැමෝම සතුටින් ඉන්න.. බුදු සරණයි !! කිසිම කරදරයක් වෙන්න එපා ඔයාලට.. හැමදේම හොදට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .. !! ❤🥹

  • @lihinikoshila8795
    @lihinikoshila8795 3 ชั่วโมงที่ผ่านมา

    බුදුසරණයි පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝම 🥺❤️

  • @sachithrandika1153
    @sachithrandika1153 วันที่ผ่านมา +2

    ඉක්මනින් සුව වෙන්න ...🙏🙏🙏🙏

  • @ChathurikaChathurika-k8e
    @ChathurikaChathurika-k8e 21 ชั่วโมงที่ผ่านมา +2

    Sujiwa akkata ikman suwaya parthana karanawa loke minisun kiyana hoda vitharak ganna naraka aw ain karanna

  • @shanikasandeepani1558
    @shanikasandeepani1558 วันที่ผ่านมา

    ඔයාලගෙ අම්ම ඔයාලට පුදුම තරම් හයිය හිත් දෙකක් දීල තියෙනව අක්කේ..අම්මව ඉක්මනින්ම recover වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා... මං ඔයාලට හරිම ආදරෙයි ❤️
    කවුරු මොනා කිව්වත් ඔයාල ඔයාලගෙ ගමන යන්න ❤️

  • @sheni6004
    @sheni6004 2 วันที่ผ่านมา +16

    සුජිව අක්කෙ ඔයාට ඉක්මන් සුව ලැබේව...ශල්‍යකර්මය ට හොදින් මුහුනදීමට ශක්තිය ලැබේව❤❤

    • @SwaranjaliRajkumar
      @SwaranjaliRajkumar  2 วันที่ผ่านมา +1

      Godak pin ❤🙏

    • @sheni6004
      @sheni6004 2 วันที่ผ่านมา

      @@SwaranjaliRajkumar 💛💐

  • @lankasanjeewani6971
    @lankasanjeewani6971 วันที่ผ่านมา

    සුජීව ට පුතාල නැති වුනා ට හරිම හිත හයිය ඔයාට ආදරෙන් සලකන දරුවන් ඉන්න එකම වාසනාවක් ඉක්මනින් ම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @wasanthanelumpathwila9748
    @wasanthanelumpathwila9748 วันที่ผ่านมา +2

    සුවපත් වේවා

  • @StudyTogether2002
    @StudyTogether2002 วันที่ผ่านมา

    ❤❤❤ මෙහෙම යාළුවෝ ලබන්න th ඔයාලා සෑහෙන පිං කරලා අක්කේ..

  • @ReshAnushamali
    @ReshAnushamali 2 วันที่ผ่านมา +5

    අංජලී දුවට ගැලපෙන වාසනාවන්ත පුතෙක්

  • @DharshanKumar-r9s
    @DharshanKumar-r9s 2 วันที่ผ่านมา +2

    ඉක්මන් සුවය ලැබේවා

  • @shadow-g4s
    @shadow-g4s วันที่ผ่านมา +4

    මන් මෙච්චර කල් කල දේවල් වල යම් කුසලයක් ඇත්නම් ඒ කුසල් බලයෙන් ඔයාගෙ අම්මට ඉක්මන් සුව දීර්ගායූෂ ලැබෙන්න ඕන🥺 ඔය දෙන්නා ගෑනූ ලමයි උනාට පිරිමි ලමයින්ගෙ වගෙ හිත හයයි එ අතින් ඔයාගෙ අම්මා ගොඩාක් වාසනාවන්තයි🥺 ❤️‍🩹ඉක්මනින් සනීප වෙන්න ඕන ඉස්සර වගෙ ඔය තුන්දෙනාගෙම මූනෙ ලස්සන හිනාවක් දකින්න මන් හරි අසාවෙන් බලන් ඉන්නවා ආදරෙයි🥺❤ බුදුසරනයි ❤

  • @ShaheedaPackeer
    @ShaheedaPackeer วันที่ผ่านมา

    සියලු දෙවියන්ගේ පිහිටෙන් ඉතා ඉක්මනින් අමිමාට සුව වෙන්න ප්‍රාර්ථනා කරන අතර ඔබ පවුලේ හැමෝටම සතුට, සැනසුම, වාසනාව පිරි වට පිටාවක් ඉක්මනින්ම උදා වෙිවායි පතමී.👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SuseemaLiyanage
    @SuseemaLiyanage 2 วันที่ผ่านมา +2

    ඉක්මන් සුවය ලැබෙිවා❤ 🙏🙏🙏🙏🙏

  • @MelanthaLakshan
    @MelanthaLakshan 7 ชั่วโมงที่ผ่านมา

    Akkil nm harima shok ane oya sathuta hamdm thiyenna oni menik🥰 parissmin inna

  • @madhavibandara6516
    @madhavibandara6516 วันที่ผ่านมา

    අක්කේ ඔයාගේ අම්මාට ඉක්මනින් සුවය ලැබේවා ❤ හොදින් රැක බලාගන්න ❤ බුදු සරණයි බුදු පිහිටයි නමෝ බුද්ධාය ❤

  • @RenukaDamayanthi-r5n
    @RenukaDamayanthi-r5n 19 ชั่วโมงที่ผ่านมา +1

    Ada oyg flog eka hari piliwalai ohoma ksta kraddi harima wadagth patiyo theruwan saranai oyg ammata.🙏🙏

  • @AnithraLatha
    @AnithraLatha วันที่ผ่านมา +1

    Attatama .
    .ANJALI.N ROSE.Hariyata mamai ape akkalai wage.hari sakthimat❤❤❤

  • @KanthiPerera-j8t
    @KanthiPerera-j8t 5 ชั่วโมงที่ผ่านมา

    Budusaranai putha oyalata ❤️🙏 parissamin inna hamadamath 🙏🙏🙏

  • @MadushaniIresha-n3k
    @MadushaniIresha-n3k 12 ชั่วโมงที่ผ่านมา

    Ammata ikmanin saneepawenna kiyala pathanawa ❤

  • @MaduMihirani-s3j
    @MaduMihirani-s3j วันที่ผ่านมา

    ග්‍රී මහාබෝධින් වහන්සේගේ පිහිටෙන් ද
    රුවැන්වැලිමහ සෑ රජුන්ගේ පිහිටෙන් ද
    දලදාසමිදුන්ගේ පිහිටෙන් ද,සියලුම දෙවි දේවතාව්න්ගේ පිහිටෙන්ද
    ඔබ අප සැම කරගත්තාවු කුසලයක් ඇත්නම් ඒ පිං බලෙන්ද ඉක්මන් නිරෝගි සුවයම ලැබේවා 🙏🙏සුජීවා ඇන්ටිට..❤❤
    ඇත්තටම නංගිලා දෙන්නට අවශ්‍ය ම මොහොතක ශක්තියක් වෙන්න දිනිත පවුලට එකතු උන එකත් පෙර පිනකට වෙච්ච දෙයක් වෙන්න ඕන...ඔයාලා හැමෝටම තව තවත් ශක්තිය ලැබේවා!!

  • @MalshaSewwandi-ww2fj
    @MalshaSewwandi-ww2fj วันที่ผ่านมา

    ඉක්මනින් සුවපත් වේවා ඔයාලගේ අම්මා ❤️❤️ තුනුරුවන්ගේ සරණයි ඔයාලට ❤️

  • @KumariKumaridissanayke
    @KumariKumaridissanayke 2 วันที่ผ่านมา +2

    අනේ ඉක්මනට සුව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤🎉

  • @sandalekhasepalisamoon5700
    @sandalekhasepalisamoon5700 วันที่ผ่านมา +2

    Wishing you a speedy recovery! It’s truly heartwarming to see how lovingly your son and daughters are taking care of you. Their dedication and support are admirable. Stay strong and take care! ❤️

  • @nisansalavithanage5945
    @nisansalavithanage5945 วันที่ผ่านมา

    අම්මා ඉක්මනින් සනීපවෙන්න ඕනි ඔයාලා වගේ හිත හොද දරුවෝ නිසා❤️

  • @NilanthiniluNilanthinilu-lt2kf
    @NilanthiniluNilanthinilu-lt2kf วันที่ผ่านมา

    ඉක්මනින්ම සනීප වෙන්න සුජීවා මහත්මියට .තෙරුවන් සරණයි.දුවලා දෙන්නටත් පුතාටත් ලගින් ඉන්න හැමටමත් තෙරුවන් සරණයි❤❤❤❤❤❤

  • @sitagunawardana5701
    @sitagunawardana5701 วันที่ผ่านมา

    ඇන්ජලී jasuphitei අම්ම්ට
    Ekman සුවය labawa🙏❤

  • @SheniHewage
    @SheniHewage วันที่ผ่านมา +2

    අයියෝ අක්කි මිනිස්සු කියන ඒවා ගනන් ගන්න එපා. අක්කල ඒවයින් ශක්තිමත් වෙන්න. අක්කල අකමැති අයව remove කරන්න . අක්කලට ආදරේ සෙට් එකක් විතරක් තියාගන්න. ❤❤

  • @ruvininisansala3420
    @ruvininisansala3420 20 ชั่วโมงที่ผ่านมา

    හැමදේම හොඳින් වෙයි බුදු සරණයි ❤

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 วันที่ผ่านมา

    ජේසු පිහිටෙන් ඉක්මනින්ම සනීප වෙනවා සුජීවා ආන්ටිට❤❤

  • @sumedhasumedha700
    @sumedhasumedha700 วันที่ผ่านมา

    ඔයවගේ යාලුවෝ ටිකක් ඉන්න එකත් මාරම වටිනවා කරදරයක් උන වෙලාවට ❤️❤️❤️❤️❤️

  • @NilukaMalkaanthi
    @NilukaMalkaanthi 2 วันที่ผ่านมา +8

    ඔයාලා ආයිත් වැඩිය විකාර නොකර ටිකක් නිදහසේ ඉන්නකෝ ඔයාලටඅමතකද කියපුවා අහපුවා🙏

  • @sisarasewwandi4366
    @sisarasewwandi4366 2 วันที่ผ่านมา +2

    ඉක්මනින් සුවපත් වේවා ❤❤❤

  • @ruwandesilva7643
    @ruwandesilva7643 วันที่ผ่านมา +2

    lucky to have children like this

  • @dhanushkamadushani4737
    @dhanushkamadushani4737 2 ชั่วโมงที่ผ่านมา

    Ikaman suwayawa labewa obata❤🙏🏻

  • @akalankalakshitha1367
    @akalankalakshitha1367 วันที่ผ่านมา

    Ane ඉක්මනට ma hoda wenna ona...දෙවියන් වහන්සේ tama barai

  • @thulkathejani2062
    @thulkathejani2062 วันที่ผ่านมา +1

    Patthini dewiyanta danayak denna.
    Paththini maneeyange pihiten ikman suwaya labewa ammata.
    😇😇😇🙏🙏🙏❤️❤️❤️

  • @sulochanaminuwanthi5102
    @sulochanaminuwanthi5102 วันที่ผ่านมา

    ඔයාලගෙ අම්මට ඉක්මනින් සනීප වෙලා ඔයාලා හැමෝටම වෙනද වගෙ සතුටින් ඉන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනව ❤️
    බුදු සරණයි 🥺

  • @tharufernando4538
    @tharufernando4538 วันที่ผ่านมา +2

    Get well soon aunty❤
    Oya ikkmana awidinawa balana api balan innawa,ikkmanat akki aiya chotu nangi aunty kattiyama sathutin lasana vlog ekk enkm balan innaw❤❤❤❤

  • @RandimaRajapaksha-b5x
    @RandimaRajapaksha-b5x วันที่ผ่านมา

    Ane ikmanata Hoda wanna one budusaranai gold bless you ❤️❤️❤️