DV Lottery USA | Green Card | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 227

  • @Yakagewada
    @Yakagewada  2 ปีที่แล้ว +33

    dvprogram.state.gov/
    Subscribe th-cam.com/users/Yakagewada...
    Like our FB Page facebook.com/yakagewada
    Follow us on Instagram instagram.com/yakagewada/
    Join this channel to get access to perks th-cam.com/video/SJEuo_wsLsg/w-d-xo.html
    Student Visas
    Australia th-cam.com/video/6OfgPbtZBqs/w-d-xo.html
    Canada th-cam.com/video/e1JiMRMOSrE/w-d-xo.html
    UK th-cam.com/video/HVPXY_o1iuk/w-d-xo.html
    Germany th-cam.com/video/O-ESoL5jU7M/w-d-xo.html
    Norway th-cam.com/video/GcZPnoc84rE/w-d-xo.html
    2022 Scholarships th-cam.com/video/O-ESoL5jU7M/w-d-xo.html
    Australian PR www.youtube.com/watch?v=xOLo8...
    Irish PR www.youtube.com/watch?v=AQMCy...

    • @sandunifernando2419
      @sandunifernando2419 ปีที่แล้ว +1

      kawadda aiye new applications open wenne? mn link eken yanna baluwa. hari gye na

  • @thelifeacer2485
    @thelifeacer2485 2 ปีที่แล้ว +5

    හැමදාම ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ ගොඩ දාන්න ෆුල් සප් එකක් දෙන ඔයාට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා..2023 gree card දාන සෙට් එක..like එකක් දාගෙනම යමු.

  • @wimalism
    @wimalism 2 ปีที่แล้ว +29

    😂😂😂 ඇවිල්ලා උස්සගෙන යන්නේ නෑ... මහන්සි වෙන්න ඕන...

  • @kahalajayashan9230
    @kahalajayashan9230 2 ปีที่แล้ว +4

    උප්පැන්න සහතික , අද්‍යාපන සහතික ටික ට්‍රාන්ස්ලේට් කරගන්න කොහාටද යන්න ඕන. මොකො ඇප්ලයි කරන්න තව ටික කාලයක් හින්ද ඒක ඉක්මනින් කරගත්තොත් හොඳයි වගෙ. ලංකාවෙ හැමදේටම රස්තියාදුවනෙ. හැබැයි දැං උප්පැන්නෙ නම් ගෙදරටම එවනව.
    දන්න කෙනෙක් ට්‍රාන්ස්ලේට් කරපු කෙනෙක් ඒ ගැන කියනවද ?

  • @kasunpradeep208
    @kasunpradeep208 2 ปีที่แล้ว +6

    හැමදාම වගේ අදත් ගොඩක් වැදගත් වීඩියෝ එකක්..❤ ඉතිං කොහොමද කොහොමද අයියෙ..හුග දවසකින් මේ පැත්තට ආවෙ..

  • @ThinkGenius
    @ThinkGenius 2 ปีที่แล้ว +5

    🔥🔥❤️❤️🇺🇲
    පට්ට
    Green card medical test genat kiyanna aiye👌

  • @amagicalrain8177
    @amagicalrain8177 2 ปีที่แล้ว +7

    Applicant ට විතරක් passport තිබුණම ඇතිද? Family එකේ කාගෙත් තියෙන්න ඕනිද?

  • @sjwanniarachchi169
    @sjwanniarachchi169 2 ปีที่แล้ว +5

    Thanks a million ❤️❤️❤️

  • @rajitha243
    @rajitha243 ปีที่แล้ว +2

    අපිට Sponsor කෙනෙක් අවශ්‍ය වෙනව නේද ?
    මම හිතන්නේ ගොඩක් අය මේ sponsor ගැන වැඩි පැහැදිලි කිරීමක් කරන්නෙ නෑ
    Sponsor කෙනෙක් කියන්නෙ කව්ද , එයාගෙ role එක මොකද්ද කියල හරි පැහැදිලි කිරීමක් කරොත් මම හිතන්නේ ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි
    මොකද ගොඩ දෙනෙක් මේක ගැන දැනුවත්ව නෙමෙයි ඉන්නෙ
    ඔක්කොම හිතන් ඉන්නෙ නිකම්ම ඇමරිකාවට යන්න පුලුවන් කියල

    • @Julian_1990
      @Julian_1990 11 หลายเดือนก่อน

      ඔව් ගොඩක්ම අය එකම හෑල්ල කියවනව. හරියට නිකන් ඩුබයි යන විදියට USA යන්න පුලුවන් වගේ. කවුරුත්ම ඔය sponsor ගැන පැහැදිලිව කථා කරන්නෙ නෑ

    • @nishanthaharshana3608
      @nishanthaharshana3608 10 หลายเดือนก่อน

      Good program bro....👍
      Contact number pls

  • @dilaniedirisooriya5833
    @dilaniedirisooriya5833 2 ปีที่แล้ว +11

    A/L වලින් ඉල්ලුම් කරද්දි A/L පාස් වෙන්නම ඕනිද ..??නැත්තම් A/L ලියල තිබුනම ඇතිද . ??

    • @thelllmike
      @thelllmike 2 ปีที่แล้ว +2

      Passwennne ona

    • @ritajayakody1828
      @ritajayakody1828 2 ปีที่แล้ว +1

      Na A/L karala thibunahama vitharak athi.

    • @prabodgamage2385
      @prabodgamage2385 2 ปีที่แล้ว +5

      එයලා Require කරල තියෙන්නෙ High School ඩිග්‍රී . ඒ කියන්නෙ ලංකාවෙ අධ්‍යාපනයට අනුව උසස්පෙළ සමත් වෙන්න ඕන . High School No degree කියල කියන්නෙ උසස් පෙළ පෙනීසිටීම . අනිවාර්යයෙන් කියනව සාමාන්‍යයෙන් උසස් පෙළ සමත් වෙන්න ඕන කියල ❤

    • @Sithara8436
      @Sithara8436 2 ปีที่แล้ว +3

      AL pass wenna ona aniwaryen

    • @dilaniedirisooriya5833
      @dilaniedirisooriya5833 2 ปีที่แล้ว

      @@ritajayakody1828
      කොහොමද මම ඒක හරියටම දැන ගන්නේ ..??

  • @chalu7764
    @chalu7764 2 ปีที่แล้ว +3

    Passport එක අවශ්‍ය නෑ කියලා කතාවක් යනවා මේ පාර.ඒ ගැන පොඩ්ඩක් කියනවද?

    • @infinity-764
      @infinity-764 2 ปีที่แล้ว

      Passport eka hadaganna puluwan unath nathath passport nathuwa yanna bane😁

    • @chalu7764
      @chalu7764 2 ปีที่แล้ว

      @@infinity-764 ඔව් ඒක හරි මෙතන අහන්නේ apply කරන්න passport අවශ්‍යද කියලා.... 😂 නැතුව රට යන්න නෙවෙයි. Even though මට නම් passport එක තියනවා & it's my second passport. ✌️ because of my travel history .( මට passport නෑ කියලා හිතන් ඔයා මේ reply එක දැම්මා කියලා හිතලයි මම මෙහෙම කියන්නේ.)

  • @dumindutharaka9432
    @dumindutharaka9432 2 ปีที่แล้ว

    ඉතින් කොහොමද කොහොමද mokada wenne ඉතින් ඔහේ travel and shopping vlog ekkuth karamu issrahata budusarani.

  • @USNEWSSLMODE
    @USNEWSSLMODE 2 ปีที่แล้ว +14

    0:14 14 😆 මහ ජාතිය 💆‍♂‍සුලු ජාතීන් 🤮
    ජාතික ගොං කම 🐄 thanks for this SHARE 👻

    • @kkwijesingha536
      @kkwijesingha536 2 ปีที่แล้ว

      ලන්කවේ ඉන්න මහා ජාතිය කියන්නෙ ගොන් ජතියක්

    • @thelllmike
      @thelllmike 2 ปีที่แล้ว

      Halo sudda

  • @Dinesharumendo
    @Dinesharumendo 2 ปีที่แล้ว +4

    පට්ට
    ඉතා වැදගත්

  • @Unpacking007
    @Unpacking007 8 หลายเดือนก่อน +1

    Pretty good yaka, thanks

  • @HIRANGAYANTHA
    @HIRANGAYANTHA 2 ปีที่แล้ว +2

    Highest level Education yatathe 3 years Nursing diploma government nam mokakda select karanna ona ?

  • @EverythingEsala
    @EverythingEsala 2 ปีที่แล้ว +2

    ඉතින් කෝමද කෝමද

  • @dasun12
    @dasun12 2 ปีที่แล้ว

    අයියා sweden study visa ගැනයි study visa වලින් පස්සෙ working visa ගැනයි video එකක් දාන්න

  • @sumudupramod6904
    @sumudupramod6904 2 ปีที่แล้ว +1

    අයියේ film and television industry ekata ජොබ්ස් කෝල් කරන රවටල් නැද්ද.ඉතාලියේ එහෙම නැද්ද.

  • @sanasu815
    @sanasu815 2 ปีที่แล้ว +5

    Apply karaddi kisima document ekak oni na bro.Only photoes need to update

  • @sheronroshan5615
    @sheronroshan5615 2 ปีที่แล้ว +6

    I applied with work experience and I got the lottery and I applied visa as well please explain the further aiya

  • @maheshanisilva5606
    @maheshanisilva5606 2 ปีที่แล้ว +1

    Work experience එකට ලකුනු ලැබෙනවනේ, අපේ ජොබ් එක දාන්නැතුව AL කලා කියලා දාන්නද

  • @randikakasun2979
    @randikakasun2979 ปีที่แล้ว +2

    උප්පැන්න ට්‍රාන්ස්ලේට් කරන්න ඕනෙද

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว

      Apply කරන වෙලාවෙදි ඕන නැහැ

  • @malindu.basnayaka
    @malindu.basnayaka 2 ปีที่แล้ว +1

    ඉතින් කෝමද? කෝමද?

  • @eracooking
    @eracooking ปีที่แล้ว +1

    Gm
    Nice to meet you
    Good luck

  • @ThinkGenius
    @ThinkGenius 2 ปีที่แล้ว +1

    Me sambandawa digatama aragena enna aluth law updates ehema gena green card wala...
    Aranchiyak tiyenw green card ekta ganna embassy interview eka ain krna ekk genai tawa dewal tikk genai..

  • @surankasu3839
    @surankasu3839 2 ปีที่แล้ว +7

    Apply කරද්දි මුකුත් document එකක් upload කරන්න තියෙනවද? මීට කලින් නම් තිබුනෙ නෑ.

  • @nadeedesilva4852
    @nadeedesilva4852 ปีที่แล้ว

    Nadee De silva
    1 second ago
    CAPITAL LETTERS WALINDA SIMPLE LETTERS WALINDA FILL KARANNA ONE

  • @kpusjayarathna6967
    @kpusjayarathna6967 2 ปีที่แล้ว +1

    Wonderful Explain ing

  • @rajitha243
    @rajitha243 2 ปีที่แล้ว +1

    Thank you brother 🔥🔥🔥

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 ปีที่แล้ว

    Superb aiya thank you budusaranai .

  • @chathunisamadini2984
    @chathunisamadini2984 ปีที่แล้ว +1

    මේකට apply කරන්න පුලුවන් දනට ලංකාවෙ ඉන්න අයට විතරයිද..?

  • @chathukasilva4139
    @chathukasilva4139 3 ชั่วโมงที่ผ่านมา

    2026 green card ekata without passport apply karanna puluwanda???

  • @dinu7355
    @dinu7355 2 ปีที่แล้ว +3

    18+ studentlata apply karanna puluwanda, select unoth kohomada sponsor hoyanna oni, job offer Ehma koi website da Hoda us job offer ekt danna

  • @mohamedkhan8018
    @mohamedkhan8018 2 ปีที่แล้ว

    Aiyya illapu video eka dunna ne.Thanks✌️

  • @nilminideepthikumari7280
    @nilminideepthikumari7280 2 ปีที่แล้ว +2

    Thanks bro....

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      You are most welcome ❤️❤️❤️
      keep in touch 👍

  • @sithilanandasiri7679
    @sithilanandasiri7679 2 ปีที่แล้ว +2

    Netherlands walata yanna police reports aniwaryaida?

  • @anushkasubodhini9025
    @anushkasubodhini9025 2 ปีที่แล้ว +4

    Hi, am expecting to apply for this in Oct this year for 2024; just a question my passport expires in 2024 Sept. Will that be an issue when applying?

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      I don't think 👍

  • @ravidhanawardhana2205
    @ravidhanawardhana2205 ปีที่แล้ว

    Thank you so much.

  • @hasheemabdullah27
    @hasheemabdullah27 ปีที่แล้ว +1

    කවුරු හරි කියන්නකෝ ??
    O/L After Foundation Course එකක් කරලා America වල University එකක Study කරලා America වේ ස්ථීර පදිංචිය ගන්න පුලුවන්ද ?? 😀

    • @nima686
      @nima686 4 หลายเดือนก่อน +1

      පුලුවන් සල්ලි විතරයි ඕන බන්

  • @annesilva9231
    @annesilva9231 2 ปีที่แล้ว +2

    Apply කරද්දි Birth Certificate ඕනෙ වෙන්නෙ නෑ නේද

  • @rumesh43
    @rumesh43 2 ปีที่แล้ว +2

    වෙනත් රටක ඉන්න කෙනෙකුට පුලුවන්ද ?

  • @worldtopcc9686
    @worldtopcc9686 2 ปีที่แล้ว +2

    Educational certificate translate කරගන්නද ඕන නැත්නං wes වගේ එකකින් හදාගන්න ඕනද

    • @simplehacks223
      @simplehacks223 2 ปีที่แล้ว

      No need of any documents to apply. Just a photo

  • @supunmaduranga3448
    @supunmaduranga3448 2 ปีที่แล้ว

    ඉතින් කොහොමද කොහොමද ❤😍

  • @lionboygaming8797
    @lionboygaming8797 ปีที่แล้ว +1

    අයියේ, ග්‍රීන් කාඩ් එක ඇප්ලයි කරද්දි Marry කරලා හිටපු නැති කෙනෙක්ට ඇප්ලයි කලාට පස්සෙ Marry කලා නම් එතනදි Spouse ගෙ විස්තර එයාල දෙන්නෙ කොහොමද, නැත්තන් එහෙම කරන්න බැරිද.?? පොඩ්ඩක් කියන්⁣නකො

  • @jimmyboss4395
    @jimmyboss4395 2 ปีที่แล้ว +1

    කොහොමද කොහොමද... 🥰

  • @KosalaWanniarachchi
    @KosalaWanniarachchi 2 ปีที่แล้ว +1

    Thanks lokka mathak kalata🙏

  • @amagicalrain8177
    @amagicalrain8177 2 ปีที่แล้ว +3

    Birth certificate translations.. foreign ministry එකෙන් attest කරගන්න ඕනිද?
    A/L, O/L, degree certificates foreign ministry එක හරි american embassy එක හරහා ගන්න ඕනිද?

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      මුලින්ම apply කරද්දීම ඕන වෙන්නේ නැහැ.

  • @ewanvevo5491
    @ewanvevo5491 2 ปีที่แล้ว +1

    අයියේ අර කියපු verification code එක එන්නෙ email එකක් විදියට ද නැත්තං වෙන මොකක් හරි විදිහට ද?? අයියේ plzz reply

  • @DarkDragonCreations
    @DarkDragonCreations 2 ปีที่แล้ว +1

    අයියෙ අවුරුදු 13 වගෙ පොඩි අයට ඕසි යන්න බැරිද?? අපෙ ගෙදර කෙනෙක් ඔසී ඉන්නව.. ඒ හින්ද පුලුවන් වෙයිද

  • @pasindugunawardana8215
    @pasindugunawardana8215 ปีที่แล้ว +1

    300$ Gewwata passe enna kochchara chance ekak thiyenawada? 20/100 witara?

  • @EverythingEsala
    @EverythingEsala 2 ปีที่แล้ว +2

    I'm the first to like this...yeahhhh

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      Thank you so much ❤️🔥👍
      Wishing you all the best 👍

  • @nuwantharaka793
    @nuwantharaka793 2 ปีที่แล้ว +1

    Brother.mage A/L certificate eke name eke letter ekak weradi.passport eke hariyata thiyanawa.ekata mokada karanna ona.please

  • @AmaliJ83
    @AmaliJ83 2 ปีที่แล้ว

    ඉතින් ඉතින් කොහොමද කොහොමද 😊😊😊

  • @shehanabeyratne125
    @shehanabeyratne125 2 ปีที่แล้ว +4

    How to translate my documents. Anybody can help me.

    • @padmaweerasinghe4889
      @padmaweerasinghe4889 2 ปีที่แล้ว

      You can get it done from the place at fort.it is near to the fort cwe (when you passed Hilton.)

  • @chamodlakmal760
    @chamodlakmal760 2 ปีที่แล้ว +1

    අයියෙ a/l pass experience thawama mokut na experience nathiwa apply karanna baida

  • @grmreaer8437
    @grmreaer8437 2 ปีที่แล้ว +1

    Couple akak aply karadi dena wena wenama aply karanada... for higher chance. Netan 1 dannada?

  • @dasungunathilaka1681
    @dasungunathilaka1681 2 ปีที่แล้ว +1

    Aiye mn oyat fb ekenuth msg damma mata student visa enna show money ekat podi gank madi e gana ape durin mama kenk denwa eth e gana penna vidiyak thama natte mokada mata wena property , vehicle ne ?

  • @biotic6033
    @biotic6033 ปีที่แล้ว

    Photo ගහන්න අමාරැ වයසෙ බබාල ඉන්න නිසා ඒ ගොල්ලනගෙ විස්තර නොදා පිරෙව්වම ප්‍රශ්නයක් වෙයිද?

  • @amilasenavirthna8469
    @amilasenavirthna8469 ปีที่แล้ว +1

    Zip code. Saha
    Post code kiyla dekk thinwane apliction eke. Aiyeee

  • @methsirilanka4937
    @methsirilanka4937 2 ปีที่แล้ว +1

    Military experience දැම්මොත් ඒක අවාසියක්ද ?

  • @lakshmidassanayake7588
    @lakshmidassanayake7588 2 ปีที่แล้ว

    Green card photo gahanawa kiyana photo stdio සමහර aya hariyata photo gahanne na උදාහරණ තියෙනවා එමනිසා harida kiyala check kalauthui da?

  • @nithyatheshini2796
    @nithyatheshini2796 ปีที่แล้ว

    Mage Family eke members la 4i. Family ekama apply karanawa nam wena wenama applications 4k danna onida? Nathnam eka application ekak da?

  • @mudithamadusanka4340
    @mudithamadusanka4340 2 ปีที่แล้ว +1

    😘😘 කොහොමද කොහොමද

  • @srjcreations6084
    @srjcreations6084 2 ปีที่แล้ว +1

    Wenada certificate add kale nane .mesare thiyeda certificate danna

  • @Fluentwithvocabulary
    @Fluentwithvocabulary 2 ปีที่แล้ว

    Aiye podi deyak danagnna one. Dan me green card ek apply karala select wela interviews okkomath ok wunatath passeth USA walin sponser kenek innama one nathnm yanna ba kiyana kathawa attada?

  • @ruijka1584
    @ruijka1584 2 ปีที่แล้ว

    Superb 👌💖

  • @damithpriyalal6281
    @damithpriyalal6281 2 ปีที่แล้ว +1

    Monawda one document mekta apply krnna english translate krpu

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 2 ปีที่แล้ว

    zip code eka kiyanne gedarata tiyena post no ekada nethnam town ekakta tiyena no ekakda?

  • @tharugirl95
    @tharugirl95 2 ปีที่แล้ว +1

    aiye man japan inne student visa dan man apply karanwanm mehe idan lankwe wistharad mehe wisthrada danne eka poddak kiyannako plz 🙂

    • @TheDknj
      @TheDknj 2 ปีที่แล้ว +1

      You need to provide both

  • @priyadarshanahettiarachchi7609
    @priyadarshanahettiarachchi7609 2 ปีที่แล้ว

    Niyamai aiye,,translate krpauwa 6 months walata wada adu wenda ona da?

  • @nayomiwijayalatha4816
    @nayomiwijayalatha4816 ปีที่แล้ว +1

    Wife ට husband දෙන්නටම වෙනවෙනම apply කරන්න පුළුවන් ද 🙏

  • @ThelinduThanthila
    @ThelinduThanthila ปีที่แล้ว

    University ekak dnat degree ekk krnwnm dv application eke educational level ekat mkkd dnna,oni?

  • @lahirugayan5789
    @lahirugayan5789 2 ปีที่แล้ว +1

    තාම open කරලා නෑ නේ apply karnna

  • @noblevision2024
    @noblevision2024 ปีที่แล้ว

    මං ඩුබායි ඉන්නෙ. මං ඇප්ලිකේශන් එකෙද් දාන්න ඕන ලංකාවෙ ඇඩ්‍රස් එකද ඩුබායි ඇඩ්‍රස් එකද

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว

      Passport එක කොහෙද ?

  • @mahodaadikari4116
    @mahodaadikari4116 2 ปีที่แล้ว +4

    Thanks for the information Yaka 🙌🏼❤.
    If I am married, do both me and my spouse need to apply or do I need to submit only one application with the details of my spouse also included?

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +2

      You need to include your spouse's details

    • @mahodaadikari4116
      @mahodaadikari4116 2 ปีที่แล้ว

      @@Yakagewada If both me and my spouse apply, will it be illegal or will it increase my chances of winning?

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 ปีที่แล้ว

    Niyamai

  • @suharthanishodranasinghe1778
    @suharthanishodranasinghe1778 ปีที่แล้ว

    I wrote the ordinary level examination in the year 2019. I am hoping to write the A-level examination in January 2023. Can I apply for the Green Card Lottery?

  • @crissgopi3941
    @crissgopi3941 ปีที่แล้ว

    A/L I have only english and CGT pass. Visa will be granted in interview

  • @semaldilshan1666
    @semaldilshan1666 ปีที่แล้ว

    hey aiya.currenly i am working in romania. so if i applied to this will it be a problem? i mean can i process this while working here? 🙄

  • @kvlifeinusa6956
    @kvlifeinusa6956 7 หลายเดือนก่อน

    aiyye mata a/l naa habai associate degree ekak thiyanwa software engineerr walin eken puluwanda apply karanna

  • @jeewanigunawardana1530
    @jeewanigunawardana1530 2 ปีที่แล้ว

    ayye green card lottery akata apply karanna english walata translate karaganna ona cetificate tika okkoma hariyatama kiyanawada.thank you.

  • @yasiruanjana1638
    @yasiruanjana1638 2 ปีที่แล้ว +1

    Green card එක win කරන එකද අමාරු නැත්තං Green card එක win කරාට පස්සෙ තියන ඉන්ටවු වගේ දේවල් වලිං තේරෙන එකද

  • @jayangaarandara2181
    @jayangaarandara2181 ปีที่แล้ว

    Educational certificates saha birth certificate witharada English walata translate krala one! Wena monawada illana certificates

  • @amamalhari3889
    @amamalhari3889 2 ปีที่แล้ว

    Aiye mn danata degree ekak karanwa private university ithn aiye degree eka complete wenne 2025 march dnma apply karala win karoth apita visa ehma awith yanna kochchra kal yanwada da apply karana eka therumak nathi wei neda

  • @dinithigodellawatta7373
    @dinithigodellawatta7373 2 ปีที่แล้ว

    My Passport is valid up to 13th September 2023. can i apply for DV before renewal.

  • @buddhinirathnayake2054
    @buddhinirathnayake2054 ปีที่แล้ว

    එතකොට අයියෙ දැන් පවුලෙ ඉන්න ලමයි එහෙම තාම a/l කරලා නැ නෙ .එතකොට අපිට එකට apply කරන්න බැරිද..පවුලේ හැමොම a/l ලියලා ඉන්න ඔනිද

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว

      නැහැ එහෙම අවශ්‍ය නැහැ.

  • @dileepasirinayake4780
    @dileepasirinayake4780 ปีที่แล้ว

    Married දෙන්නෙකුට වෙන වෙනම apply කරන්න පුළුවන්ද?

  • @expertabeysinghe5645
    @expertabeysinghe5645 2 ปีที่แล้ว +2

    කෝමතා කෝමතා

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 2 ปีที่แล้ว

    Apply karana welawata birth certificate, Education certificates English walata translate karanna oni na neda ayye ? Awa oni wenne select wunama neda ?

  • @dinithigodellawatta7373
    @dinithigodellawatta7373 2 ปีที่แล้ว +2

    Husband n wife separately apply karanna puluwanda. wining chances 2k widiyata

    • @TheDknj
      @TheDknj 2 ปีที่แล้ว

      Yes you can
      I am in USA now

  • @sakunthalaperera2662
    @sakunthalaperera2662 2 ปีที่แล้ว

    Apply කරන කෙනාට හැර පවුලෙ අනික් ඔක්කොටම passport ඕනද

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      නැහැ.. හැබැයි ඉතින් රට යන්න අදහසක් තියෙනවනම් ඉතින් වැඩේ පටන් ගන්න ඕනේ පාස්පෝට් එක හදලා

  • @dilshsnthpeiris3610
    @dilshsnthpeiris3610 ปีที่แล้ว

    Documents translate and submit? I don't think

  • @sameerafernando8070
    @sameerafernando8070 2 ปีที่แล้ว

    ❤️

  • @rayanrusiru3583
    @rayanrusiru3583 2 ปีที่แล้ว

    😍😍😍😍

  • @ashel8487
    @ashel8487 2 ปีที่แล้ว

    Lankaweh natuwa pitarata inna ayata puluwangda.

  • @pasindu1989
    @pasindu1989 ปีที่แล้ว +1

    Danawa🙂🔥

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว +1

      ජයවේවා ❤️❤️👍💯🔥

    • @lkzeus
      @lkzeus ปีที่แล้ว +2

      good luck

  • @kusumnalani2899
    @kusumnalani2899 ปีที่แล้ว +1

    Ape akkath inne usa

  • @minnie3016
    @minnie3016 2 ปีที่แล้ว

    Hi aiya...Australian recognized child care courses lankawe thiyenne koheda...please reply...thank you

    • @thathsaradeshan2578
      @thathsaradeshan2578 2 ปีที่แล้ว

      Acbt

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      ඕස්ට්‍රේලියාවේ placements කරන්නේ නැතුව ලංකාවේ ඉඳන් කරන course recognised ද කියන්න දන්නේ නැහැ

  • @TJ-on6si
    @TJ-on6si 2 ปีที่แล้ว +20

    අය්යේ passport එක මේ අවුරුද්දේ ඕන නැති කතාවක් යනවා ඒක ඇත්තද?

    • @miriamperera
      @miriamperera 2 ปีที่แล้ว

      මටත් ඒක දැනගන්න ඕනේ

    • @rushanrathnayake
      @rushanrathnayake 2 ปีที่แล้ว +5

      ඒක බොරු පාස්පෝට් නැතුව කොහොමද මේ වැඩ කරන්නෙ

    • @ThinkGenius
      @ThinkGenius 2 ปีที่แล้ว

      Matat aranchi una e gena nm

    • @Ruwan9457
      @Ruwan9457 2 ปีที่แล้ว +2

      @@rushanrathnayake Application eka Fill karaddi one ne kiyanne passe hadanna one

    • @briansteve7824
      @briansteve7824 2 ปีที่แล้ว +1

      Ow aththa