How to make Concrete board's for Guppy fish tanks.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 150

  • @kasundiss7921
    @kasundiss7921 2 ปีที่แล้ว +5

    Wen youtubersla wge newei hem comment ekkt reply dan nihatha mani chrithayak oya ❤ good luck bro

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  2 ปีที่แล้ว

      Thank you 🙏

    • @slwildgaming
      @slwildgaming 15 วันที่ผ่านมา

      @@GuppyHouseMatara අපි හදපු කොන්ක්‍රීට් ලැල්ල හදල දවස් 6 යි. තාම ටිකක් එබෙනවනෙ.කියනවද හේතු

  • @saumyakumari1280
    @saumyakumari1280 3 ปีที่แล้ว +1

    ඔයාගෙ channel එකනම් ගොඩක් වටිනව අයියේ...❤️👍💪👌

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว

      Thanks ❤️🙏

    • @saumyakumari1280
      @saumyakumari1280 3 ปีที่แล้ว +1

      අයියෙ ඔය 10*5 ටැන්කිය ඕනම මාලුවෙක්ට හොදද..?

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว +1

      Aulak na

    • @saumyakumari1280
      @saumyakumari1280 3 ปีที่แล้ว +1

      තෑන්ක්ස් අයියේ..👍

  • @wenurasankalpa7260
    @wenurasankalpa7260 3 ปีที่แล้ว +2

    අපේ එකා......

  • @mmovies779
    @mmovies779 2 ปีที่แล้ว +1

    Thanks aiye godak watina video ekak

  • @virajfishhousemathara1170
    @virajfishhousemathara1170 3 ปีที่แล้ว +1

    ජය වේවා❤️

  • @sldinushaaquarium7605
    @sldinushaaquarium7605 3 ปีที่แล้ว +4

    ඔන්න මං ඔයාව subscribe කරා හැමදාම වීඩියෝ ඕන

  • @basurusooriyaarachchi
    @basurusooriyaarachchi 3 หลายเดือนก่อน +2

    අංකල් සිමෙන්ති ලැලි විකුනන්නෙ නැද්ද

  • @ThilakGunawardena-s1h
    @ThilakGunawardena-s1h หลายเดือนก่อน +1

    අඩි 6දිග පලල අඩි2 හදන්න පුලුවන්ද?

  • @maleeshanilakshana7838
    @maleeshanilakshana7838 3 ปีที่แล้ว +1

    Ane aiye owagen tank ekk hdna vidihth mula idala video ehekin kiylaa dennkoo❤️loku deyk ehema video ekk dunnoth❤️❤️mtath gdr idnm ethot tankiyk hdgnna puluwn.balaporoththuwen innw oyage ilga video eka tankiyak hdna widiha unoth gdk hodaii godak pin.ohoma videos genwt ❤️❤️❤️❤️

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว +2

      අනිවාර්යෙන් tank එක හදන එක ගේනවා පොඩි දවසක් යනවා.. මුල ඉදල සම්පූර්ණ විස්තරය ගේන්නම් ❤️👍

  • @idervalcardoso1466
    @idervalcardoso1466 2 ปีที่แล้ว

    Fica muito bom. Eu vou tentar fazer um também.

  • @diulinimaheshika
    @diulinimaheshika 3 ปีที่แล้ว +2

    simenthi thachchiyen kochchaa hadana puluwanda
    pls reply

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว

      එකකට වැඩියෙන් පොඩ්ඩක් ඉතුරු වෙනවා..

  • @slfishmarket7702
    @slfishmarket7702 3 ปีที่แล้ว +1

    Superb ❤️‍🔥💪

  • @atampahura
    @atampahura 2 ปีที่แล้ว +4

    මෙටල් නොදා ගල් තුනේ අනුපාතයට චිප්ගල් දැම්මොත් අවුල්ද මචං

  • @chandanasilva4857
    @chandanasilva4857 3 ปีที่แล้ว +1

    ජයවේවා

  • @magampureapi9898
    @magampureapi9898 3 ปีที่แล้ว +1

    -lalle ganakama kothcharada?palala kiyada?

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว

      ඝනකම අඟල් එකහමාරයි පළල අඩි එකහමාරයි

  • @slwildgaming
    @slwildgaming 15 วันที่ผ่านมา +2

    අපි හදපු කොන්ක්‍රීට් ලැල්ල හදල දවස් 6 යි. තාම ටිකක් එබෙනවනෙ.කියනවද හේතුව.

    • @slwildgaming
      @slwildgaming 15 วันที่ผ่านมา

      අපි හදපු කොන්ක්‍රීට් ලැල්ල හදල දවස් 6 යි. තාම ටිකක් එබෙනවනෙ.කියනවද හේතු

  • @upekainduwara2602
    @upekainduwara2602 ปีที่แล้ว +1

    diga palla kohomd ?

  • @hansakasamil8311
    @hansakasamil8311 3 ปีที่แล้ว +1

    adi 3×1.5 agalak withara ganakam lallakata kochchara cementhi yaida

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว +1

      Ehema nam kiyana ba gahal na e ganata.. සිමෙන්ති කොට්ටෙන් මේ වගේ ලෑලි හතයි ගහන්න පුළුවන්

    • @hansakasamil8311
      @hansakasamil8311 3 ปีที่แล้ว +1

      oya lalla kochchara lokuda

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว

      5×1.5

  • @chanakadp881
    @chanakadp881 3 ปีที่แล้ว +1

    supiri supiri

  • @surenderkarki4907
    @surenderkarki4907 3 ปีที่แล้ว +1

    Is this last long for 20 years?

  • @prtygrl5077
    @prtygrl5077 3 หลายเดือนก่อน +1

    ඇයි ඕකට කම්බි දැම්මෙ නැත්තෙ? වතුර පිරෙව්වම කැඩෙන්නෙ නැද්ද කොන්ක්‍රි​ට් ලෑල්ල.

  • @Koreanlearner.
    @Koreanlearner. 3 ปีที่แล้ว +1

    Cementhi kottekin keeyk lali hadagnns puluwanda

  • @slbor2413
    @slbor2413 3 ปีที่แล้ว +1

    Siminthi kotten kochchara hadanna puluwanda

  • @travelwithakd
    @travelwithakd 2 ปีที่แล้ว +1

    Good job ❤️

  • @lahiruanuk5437
    @lahiruanuk5437 3 ปีที่แล้ว +1

    Concrete lalle ganakama kiyada gatte aiye?

  • @mohammadshafeeq4074
    @mohammadshafeeq4074 3 หลายเดือนก่อน +1

    ❤👍👍

  • @achalalalaka1036
    @achalalalaka1036 ปีที่แล้ว +2

    ලෑල්ලක් දවස් කියක් වේලන්න ඕනද අයියේ😊

  • @Hornet703
    @Hornet703 15 วันที่ผ่านมา

    කොන්ක්‍රීට් ලැල්ලෙ දිග පළල කියද

  • @chathunroshintha9172
    @chathunroshintha9172 2 ปีที่แล้ว +1

    ayye oya anupatheta isaraha glass ekak dapu tank ekkak hadana puluwanda.hadanavanm hoda siz eka mokada(usa 1, diga 5,palala 3 barida), bima nemeyi hadanne yata cement lallak dala puluwanda hadanna .plzz reply

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  2 ปีที่แล้ว

      ඉස්සරහට glass එකක් දාලා හදනවා නං ඕනම ප්‍රමාණයක ටැන්කියක් හදන්න පුළුවන්.. හැබැයි ඔයා තීරණය කරන්න ඕනේ tank සයිස් එකත් එක්ක ඉස්සරහට දාන වීදුරුවේ ගනකම.. වටේ යන කොන්ක්‍රීට් ප්‍රමාණය ඝනකම අනුපාතය ඔයා අනුපාතය ම තමයි.

    • @chathunroshintha9172
      @chathunroshintha9172 2 ปีที่แล้ว

      @@GuppyHouseMatara thank you .me tank size eka avulak nadda usa 1, diga 5,palala 3 barida

  • @1poonaikutty
    @1poonaikutty ปีที่แล้ว +1

    What's the mix ratio

  • @ushansaranga3474
    @ushansaranga3474 3 ปีที่แล้ว +3

    කළුගල් වෙනුවට චිත් කල් දාන්න පුලුවන්ද

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว +3

      චිප් ගල් දාන්න පුළුවන්...

  • @sasindu3518
    @sasindu3518 2 ปีที่แล้ว +2

    අයියෙ වැලියි සිමෙන්තියි විතරක් දාල ලෑල්ලක් හැදුවොත් මොකුත් අව්ලක් වෙයිද

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  2 ปีที่แล้ว +2

      thank එකේ සයිස් එකත් එක්ක තමයි බලපාන්නේ චිප් ගල් දාන්න පුළුවන් නම්.

  • @ChamodDilshan-v5b
    @ChamodDilshan-v5b 2 ปีที่แล้ว +11

    සිමෙන්ති කොට්ට 1 කින් ලෑලි කීයක් හදන්න පුළුවන්ද 🤔

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  2 ปีที่แล้ว +6

      7k wage .

    • @ChamodDilshan-v5b
      @ChamodDilshan-v5b 2 ปีที่แล้ว +6

      @@GuppyHouseMataraOK thanks 😊

    • @mdwsingha5251
      @mdwsingha5251 ปีที่แล้ว

      ​@@GuppyHouseMataralali 7k da lali size kohomada

    • @NishaNuwan
      @NishaNuwan 10 หลายเดือนก่อน +1

      3*3 leli adiyak usa 16k ghanna puluwan

  • @heshanthiwanka5211
    @heshanthiwanka5211 2 ปีที่แล้ว +1

    ලින් කැටෙද හොද ඕකද

  • @dinukafishfarm29
    @dinukafishfarm29 3 ปีที่แล้ว +2

    ඔය සයිස් එකට සිමෙන්ති කොට්ටයකින් කොපමන ලෑලි ප්‍රමාණයක් හදන්න පුලුවන්ද

  • @chathunroshintha9172
    @chathunroshintha9172 2 ปีที่แล้ว +2

    chip gal barida

  • @sadaruwan4557
    @sadaruwan4557 3 ปีที่แล้ว +1

    Chip gal walin puluwand

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว

      ඔව් ගොඩක් හොඳයි..

  • @usTECH-OFFICIAL
    @usTECH-OFFICIAL 11 หลายเดือนก่อน +3

    Meka 1 lallak hadagannada

  • @gayanmax8969
    @gayanmax8969 2 ปีที่แล้ว +2

    පොඩි මාළු තොග ගන්න තියේද අයියේ
    @දෙනියාය.

  • @malishaheshan5590
    @malishaheshan5590 3 ปีที่แล้ว

    Aiye bimata konkrt nathuwa badama danna barida

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว

      වතුර ලීක් වෙන්න පුළුවන්

  • @vimukthilakshan5054
    @vimukthilakshan5054 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @vimukthilakshan5054
    @vimukthilakshan5054 3 ปีที่แล้ว +1

    💞💖💞

  • @yuganthamadushak8
    @yuganthamadushak8 3 ปีที่แล้ว +1

    Cep walen hadann natte ae

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว

      එහෙම හදන්නත් පුළුවන්..

  • @rajithasamarasinghe6677
    @rajithasamarasinghe6677 3 ปีที่แล้ว +1

    Matara koheda thana

  • @jayasekaravir7084
    @jayasekaravir7084 3 ปีที่แล้ว +1

    කම්බි දාන්නෙ නැති නිසා පුපුරන්නෙ නැද්ද

  • @theekshanadilhara4874
    @theekshanadilhara4874 3 ปีที่แล้ว

    ලෑල්ලට හොද දිග පලල මොකක්ද ..අඩි පහ ,තුන වගෙ අව්ලක් නැද්ද

  • @ruchiraweragoda1614
    @ruchiraweragoda1614 3 ปีที่แล้ว +2

    වතුර ලීක් වෙන් නැද්ද

  • @sanukavisha8507
    @sanukavisha8507 2 ปีที่แล้ว +1

    ලෑල්ලෙ ගනකම කොච්චරක්ද

  • @janakatechnicalls5968
    @janakatechnicalls5968 2 ปีที่แล้ว

    Lalla ussanna dawas kiyak tiyana oneda

  • @arunakrishantha1668
    @arunakrishantha1668 3 ปีที่แล้ว +1

    කොන්ක්‍රීට් ලැලි විකුණන්න තියෙනද මල්ලි

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว

      ඔය 4n නම්බරේට කතා කරන්න ගන්න පුළුවන්

    • @arunakrishantha1668
      @arunakrishantha1668 3 ปีที่แล้ว

      Ko number eka

  • @heshanthiwanka5211
    @heshanthiwanka5211 2 ปีที่แล้ว +3

    චිප් ගල් දැම්මොත් ද හොද වැලි සිමෙන්තිවිතරක් දාන එකද

    • @dngamingbussid4554
      @dngamingbussid4554 2 ปีที่แล้ว +2

      චිප් ගල් දපන් එතකොට හයියය් වියදමත් අඩුය් මමත් මෙ හදන ගමන් මේක බැලුවෙ

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  2 ปีที่แล้ว +2

      චිප් ගල් දාන එක තමයි හොඳ වැලි සිමෙන්ති විතරක් දාලා හදන්න එපා..

    • @heshanthiwanka5211
      @heshanthiwanka5211 2 ปีที่แล้ว +2

      කාලයක් යද්දි ලීක් වෙන්න බලන්නෙ නැද්ද චිප් ගල් දැම්මොත්

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  2 ปีที่แล้ว +1

      හොඳට සිමින්ති bora හිටින හදන්න..

    • @heshanthiwanka5211
      @heshanthiwanka5211 2 ปีที่แล้ว +3

      @@GuppyHouseMatara බදාම දැම්මොත් තියෙන විශේශ අවුල මොකද්ද හයිය නැති එකද

  • @walkingmind
    @walkingmind 3 ปีที่แล้ว +2

    මේකෙ දිග පලල කොහොමද?

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว +2

      දිග අඩි 5
      පලල අඩි 1.5
      උස අඩි 1.5

    • @kasindurandika2934
      @kasindurandika2934 3 ปีที่แล้ว +1

      Lelle ganakama kiyada agal

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว

      අගල් එක්ක හමාරයි.

  • @yasantharanga3313
    @yasantharanga3313 3 ปีที่แล้ว +1

    Oya lelae Dega pala kiyanna

  • @Travel-Vibe1
    @Travel-Vibe1 3 ปีที่แล้ว

    PATTA....mamath hadanawa

  • @asankachanaka6150
    @asankachanaka6150 2 ปีที่แล้ว +1

    Aiye podi malu warga thogayata Ganna thiyeda

  • @sithsanda1623
    @sithsanda1623 3 ปีที่แล้ว +1

    Gal kudu ganna barida malli

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว

      Puluwan

    • @sithsanda1623
      @sithsanda1623 3 ปีที่แล้ว +1

      @@GuppyHouseMatara gal kudu ganna pramanaya kiyanako malli

  • @darkmafia784
    @darkmafia784 3 ปีที่แล้ว

    Eka lallakata ochchara danna oniid

  • @slbeats5908
    @slbeats5908 3 ปีที่แล้ว

    පලල අඩි තුනක් ගත්තොත් කැඩෙන්න බලනවද ලෑල්ල?? ඒම උනොත් කම්බි දාගන්න වෙයිද

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว +1

      උස්සද්දි කැඩෙන්න බලයි

    • @slbeats5908
      @slbeats5908 3 ปีที่แล้ว

      @@GuppyHouseMatara ඔයා හදන එකෙ size කොහොමද 😐

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว +1

      වීඩියෝ එකේ කියලා ඇති

  • @slknews2634
    @slknews2634 3 ปีที่แล้ว +2

    මොන මාළු ඇති කරත් 1.5ft ඇති වෙයිනේ.. ඊට වඩා වතුර පිරෙන මාළු නෑනේ...

  • @mdwsingha5251
    @mdwsingha5251 ปีที่แล้ว +4

    කවදාවත් කොන්ක්‍රීට් අවුවෙ ව්‍රෙලන්න එපා.ඉතන වෙන්නෙ වේලීමක් නෙවෙයි රසායනික ප්‍රතික්‍රියාවක් .

    • @nuwansmanoj
      @nuwansmanoj ปีที่แล้ว +1

      Geval vala tattu danakota avve nemeda velenne

    • @lahiruartcreation
      @lahiruartcreation 6 วันที่ผ่านมา

      එකයි වතුර දාන්නෙ සැබ් එකට

  • @rayaproduction969
    @rayaproduction969 2 ปีที่แล้ว

    Ganakama kochchrd

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  2 ปีที่แล้ว +1

      අඟල් එකහමාර හෝ 2

  • @heshannimsara6762
    @heshannimsara6762 2 ปีที่แล้ว +1

    ඔයා ලැල්ල අඩි පහද අයියෙ

  • @tharushashamal5305
    @tharushashamal5305 2 ปีที่แล้ว +1

    Ayye.nommare dannako

  • @karunarathnahathgampala8382
    @karunarathnahathgampala8382 3 ปีที่แล้ว +1

    හාහාහාහාහායියියියියි

  • @monsterfishsrilanka1110
    @monsterfishsrilanka1110 5 หลายเดือนก่อน +1

    Diga Adi 6i palala Adi Adi 2i unoth Conkit lellata bada daraganna puluwanda?