ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Osca මාළු හදන්න පටන් අරන් මාස කිහිපයයි. ඔබගේ හැම වීඩියෝ එකක්ම බැලුවා. ගොඩක් දේ දැනගත්ත. ගොඩක් ස්තුතියි. දිගු ගමනක් යන්න හදවතින්ම සුබ පතනවා. 👍🙏
හැමදාම ඔයාගේ කමෙන්ට් එකක් මං දකිනවා බොහොම ස්තූතියි වීඩියෝ බලලා දිරිමත් කරනවට..🙏
හොද අලුත් ක්‍රමයක් ..මරැ..මේ විඩියෝ හුග දෙනෙක් බලනවා.ඒ වගේම .තව දවස් දෙකෙන් .සබිලා 2000. වෙනවා.
හැමදාම වගේ වීඩියෝ බලනවා විතරක් නෙමෙයි.. හැමදේකටම සුබ පතන ඔබට බොහොම ස්තූතියි 🙏
supiri godak wadagath thank you
Thank you 🙏
Beyond the upper level of water, concrete slabs are not covered with methylene blue water, will it be a hazard for fish
oyalage guppy breeding jodu kihipayak ganna puluwanda
Ow puluwan
Diga 4ft, palala usa 2ft wage tankiyakata me eka bothalayak athi neda
වටිනවා සහෝ ❤️
cement eke hadapu pond eke davas 3 kin mama fish tika demma 1 ka ethula meruna hethuva mokaktha
Dawas 3n passe chuti malu patiyek dala කොච්චර kal balanna oneda anith malu danna kalin🤔
Dawas 2k withara balanna
@@GuppyHouseMatara❤
@@GuppyHouseMataraDiga 4ft, palala usa 2ft wage tankiyakata me eka bothalayak athi neda
ඔයාගෙ වීඩියෝ ගොඩක් හොඳයි
Thank you ayiye
💙
ඒ ගැන කියල දුන්නට බොහොම ස්තූතියි,ඔක්සිජන් දාන්නෙ නැද්ද?Filter system එකක් අනිවාරෙන් පාවිච්චි කරන්න ඕනද/නැද්ද ගප්පි හදද්දි?
දාන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ නොදැම්ම කියලා අවශ්‍ය ප්‍රමාණයට ටැංකියකට මාලු දැම්මොත් ප්‍රශ්නයක් නෑ
@@GuppyHouseMatara බොහොම ස්තූතියි 🔥💪
වර්ග අඩියකට ගප්පි කී දෙනෙක් වගේ දාගන්නවනම්ද හොද?
සම්පූර්ණ විස්තරේ කියලා ඇති පැටවු ලොකු කරන video එකේ පළවෙනි video එක බලන්න.
Me size tankiyaka ,Tetra warga Zebras Polar ParrotoscarDiscusWage malunwa breed krnna puluwanda?
Puluwan
mama kasal boda dala bavas5pal kara මදුරු panuvo gahala
Enam aulak n
@@GuppyHouseMatara ha
Silibaran kota hadanne kohomada putha
අයියේ, මේ විදිය කාෆ් මාලු දාන්න හදපු සිමෙන්ති ටැන්කියකට සාර්ථකද. ස්තුති
Ow
ස්තුතියි
🙏💙
එ chemical කොහෙද තියෙන්නේ
Metadin blue ekak kiyada
100/
දවස් 21න් meli fimeli වෙන් කරන හැටි විඩියො එකක් ඔනේ අයියේ
හදල තියෙන්නෙ මල්ලි ටික දවසකින් දාන්නම්කො
හරි අයියෙ ලොකු දෙයක්
Super bro...
Oyage 4n no.denawada aiye.disription eke no.wada karan nane
0759990788
askarala malu dammata kamannadda
අයියේ ඔයා සාරිගප්පි විතරයිද හදන්නෙ අයියේ ඔයාගෙ විල්වල ගස් වර්ග හිටවන්නේ නැද්ද
Na malli
Man tankiya dawas 2 watamara kola dala pal kla ita psse malu patiyek damma ada ude thama innawa aulak na thawa dawas kiyak balann oneda
මාතර කොහේද
පිරිමි ගප්පි ගෑනු ගප්පි වෙන්කරලා අඳුරගන්නේ කොහොමද අයියේ?
ඉස්සරහට වීඩියෝ එකක් ගෙන්නම් මල්ලි..💙
තෑන්ක්ස් ඈ ❤
අයියේ ඔයා මොකද විල්වල ගස් වර්ග හිටවන්නේ නැත්තේ
👍👍👍
මාතර කොහෙද ඔයා ගාව මාළු පැටව් ඉන්නවද.....?
Kamburugamuwa labeema Guppy inawa
පැටව් 30 කීයද...?
Call or what up plz 0759990788
3×3 tank walatath methadhin blue bothalayak daanawada.. ?
1k danna
@@GuppyHouseMatara dawas 3n wathura blue colour eka ain wen na..thama nil paatai wathura eka...
Aulak na
@@GuppyHouseMatara maalu dhanda puluwanda den...den dawas 4kata wedhi.....
ඔය video එක බලන්න ඔක්කොම video එකේ කියලා තියෙනවා මාළු එකතු කරගන්නේ කොහොමද කියලා..
අයියේ ඔයාගෙ විල්වල සාරිගප්පි බෝකරන හැටි පෙන්නන්නකෝ
Ok
අපි හදපු කොන්ක්‍රීට් ලැල්ල හදල දවස් 6 යි. තාම ටිකක් එබෙනවනෙ.කියනවද හේතුව.
Oya blue eka 35 litter ta kochcharak daanna onada
1k athi
okata double action anti clo danna barida
Man try karala na..
Video 👍
ටැංකිය දවසක් pal කරලා මාළු dammata kaman නැද්ද
මොන ටැංකි යද්ද
Simanthi ටැංකිය ක්
දවස් තුනක්වත් අඩුම ගානේ පල් කරන්න...
itapassa මාළු දැම්මා ta kamannadda
Aiye meheth awilla sapot ekak onii❤❤❤
Ok denam
Adi 2ke 2ke tank ekakata owa kochchara danna oneda
Bothalayak danna
අය්යඅkarapuda කළොත් kamannadda
Kamak na
අයියේ ඔයාගෙ සාරිගප්පි බෝකරන හැටි පෙන්නන්නකෝ
Photo ekak ewanna puluwanda
Monawada
අයියෙ ඔයාගෙ වට්සැප් නම්බර් එක දෙනවද. දන්නේ නැති දෙයක් තිබ්බොත් දැනගන්න පුළුවන් නේ
aiye mewa ganna oni kohenda
Aqwariyam walata thiyanawa
ඔවා බෝතලයක් කියද
100/ podi eka
@@GuppyHouseMatara ml kiyda ayiya
මේක තමයි 100/
නැවත වතුර දාද්දි පල් කරද්දි වතුර දාපු ප්රමානයටමද වතුර දැන්නේ
මම සාමාන්‍යයෙන් ටැංක් එකට තියන්නේ අඟල් අටක විතරයි උස ඔයාලා සම්පූර්ණ උස ගන්න පල් කරද්දි
ටැංකිය පල් කරද්දි සම්පූර්ණයෙන් වතුර පුරවන්න ඕන් නැද්ද
මං වතුර දාන ප්‍රමාණයට තමයි මම පල් කර ගත්තේ
mama davas 3pal karala malu දැම්මා malu uda ඇවිල්ලා 5vithara maruna
මම kasal boda damma
හරි ප්‍රමිතියට දැම්මනම් එහෙම වෙන්නේ නෑ..
කෙසෙල්බඩ දැම්මට අවුලක් නෑ මදුරු පණුවෝ වහන කම් ඉඳලා මාළු දාන්න
ඔයාගේ videos වල තේරුම දාල නැහැ සීසන් කරන එකෙන් ලැබෙනේ මොකද්දසීසන් කරේ නැත්නම් මොකෝ වෙන්නේ
🤭😪
ඔය season කරන වීඩියෝ එකක් නෙවෙයි.. තම්නේල් එකේ දාල තියෙන්නෙ..
5/10 thankiyakata kochchara danna onidal
ඔය 5:10 ටැංකියක් තමයි..
අයියේ ඔයා විල්වල සාරිගප්පි දාලා බෝකරනවා පෙන්නන්නකෝ
Vill kiuwe malli
මඩ පොකුණු
මම හදන්නේ ගප්පි විතරක් නිසා මඩපොකුනු නෑ මට
ටැංකිය ටිකක් ගැඹුරු i
Kohenda ganne owa
ඇක්වේරියම් වලින් ගන්න පුළුවන්
මාමෙි මගේ මෙටලින් බූලු දැම්මා හැබැයි දවස් කියක් යනවද සුදු ගතිය ඵන්න
සුදු ගතියක් එන්නම් ඕන්නෑ දවස් තුනකින් විතර පොඩි මාළු පැටියෙක් දාලා බලන්න
Watsapp num eka dnnko
Osca මාළු හදන්න පටන් අරන් මාස කිහිපයයි. ඔබගේ හැම වීඩියෝ එකක්ම බැලුවා. ගොඩක් දේ දැනගත්ත. ගොඩක් ස්තුතියි. දිගු ගමනක් යන්න හදවතින්ම සුබ පතනවා. 👍🙏
හැමදාම ඔයාගේ කමෙන්ට් එකක් මං දකිනවා බොහොම ස්තූතියි වීඩියෝ බලලා දිරිමත් කරනවට..🙏
හොද අලුත් ක්‍රමයක් ..මරැ..මේ විඩියෝ හුග දෙනෙක් බලනවා.ඒ වගේම .තව දවස් දෙකෙන් .සබිලා 2000. වෙනවා.
හැමදාම වගේ වීඩියෝ බලනවා විතරක් නෙමෙයි.. හැමදේකටම සුබ පතන ඔබට බොහොම ස්තූතියි 🙏
supiri godak wadagath thank you
Thank you 🙏
Beyond the upper level of water, concrete slabs are not covered with methylene blue water, will it be a hazard for fish
oyalage guppy breeding jodu kihipayak ganna puluwanda
Ow puluwan
Diga 4ft, palala usa 2ft wage tankiyakata me eka bothalayak athi neda
වටිනවා සහෝ ❤️
Thank you 🙏
cement eke hadapu pond eke davas 3 kin mama fish tika demma 1 ka ethula meruna hethuva mokaktha
Dawas 3n passe chuti malu patiyek dala කොච්චර kal balanna oneda anith malu danna kalin🤔
Dawas 2k withara balanna
@@GuppyHouseMatara❤
@@GuppyHouseMataraDiga 4ft, palala usa 2ft wage tankiyakata me eka bothalayak athi neda
ඔයාගෙ වීඩියෝ ගොඩක් හොඳයි
Thank you 🙏
Thank you ayiye
💙
ඒ ගැන කියල දුන්නට බොහොම ස්තූතියි,
ඔක්සිජන් දාන්නෙ නැද්ද?
Filter system එකක් අනිවාරෙන් පාවිච්චි කරන්න ඕනද/නැද්ද ගප්පි හදද්දි?
දාන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ නොදැම්ම කියලා අවශ්‍ය ප්‍රමාණයට ටැංකියකට මාලු දැම්මොත් ප්‍රශ්නයක් නෑ
@@GuppyHouseMatara බොහොම ස්තූතියි 🔥💪
වර්ග අඩියකට ගප්පි කී දෙනෙක් වගේ දාගන්නවනම්ද හොද?
සම්පූර්ණ විස්තරේ කියලා ඇති පැටවු ලොකු කරන video එකේ පළවෙනි video එක බලන්න.
Me size tankiyaka ,
Tetra warga
Zebras
Polar Parrot
oscar
Discus
Wage malunwa breed krnna puluwanda?
Puluwan
mama kasal boda dala bavas5pal kara මදුරු panuvo gahala
Enam aulak n
@@GuppyHouseMatara ha
Silibaran kota hadanne kohomada putha
අයියේ, මේ විදිය කාෆ් මාලු දාන්න හදපු සිමෙන්ති ටැන්කියකට සාර්ථකද. ස්තුති
Ow
ස්තුතියි
🙏💙
එ chemical කොහෙද තියෙන්නේ
Metadin blue ekak kiyada
100/
දවස් 21න් meli fimeli වෙන් කරන හැටි විඩියො එකක් ඔනේ අයියේ
හදල තියෙන්නෙ මල්ලි ටික දවසකින් දාන්නම්කො
හරි අයියෙ ලොකු දෙයක්
Super bro...
Thank you 🙏
Oyage 4n no.denawada aiye.disription eke no.wada karan nane
0759990788
askarala malu dammata kamannadda
අයියේ ඔයා සාරිගප්පි විතරයිද හදන්නෙ අයියේ ඔයාගෙ විල්වල ගස් වර්ග හිටවන්නේ නැද්ද
Na malli
Man tankiya dawas 2 watamara kola dala pal kla ita psse malu patiyek damma ada ude thama innawa aulak na thawa dawas kiyak balann oneda
මාතර කොහේද
පිරිමි ගප්පි ගෑනු ගප්පි වෙන්කරලා අඳුරගන්නේ කොහොමද අයියේ?
ඉස්සරහට වීඩියෝ එකක් ගෙන්නම් මල්ලි..💙
තෑන්ක්ස් ඈ ❤
අයියේ ඔයා මොකද විල්වල ගස් වර්ග හිටවන්නේ නැත්තේ
👍👍👍
💙
මාතර කොහෙද ඔයා ගාව මාළු පැටව් ඉන්නවද.....?
Kamburugamuwa labeema
Guppy inawa
පැටව් 30 කීයද...?
Call or what up plz 0759990788
3×3 tank walatath methadhin blue bothalayak daanawada.. ?
1k danna
@@GuppyHouseMatara dawas 3n wathura blue colour eka ain wen na..thama nil paatai wathura eka...
Aulak na
@@GuppyHouseMatara maalu dhanda puluwanda den...den dawas 4kata wedhi.....
ඔය video එක බලන්න ඔක්කොම video එකේ කියලා තියෙනවා මාළු එකතු කරගන්නේ කොහොමද කියලා..
අයියේ ඔයාගෙ විල්වල සාරිගප්පි බෝකරන හැටි පෙන්නන්නකෝ
Ok
අපි හදපු කොන්ක්‍රීට් ලැල්ල හදල දවස් 6 යි. තාම ටිකක් එබෙනවනෙ.කියනවද හේතුව.
Oya blue eka 35 litter ta kochcharak daanna onada
1k athi
okata double action anti clo danna barida
Man try karala na..
Video 👍
ටැංකිය දවසක් pal කරලා මාළු dammata kaman නැද්ද
මොන ටැංකි යද්ද
Simanthi ටැංකිය ක්
දවස් තුනක්වත් අඩුම ගානේ පල් කරන්න...
@@GuppyHouseMatara ha
itapassa මාළු දැම්මා ta kamannadda
Aiye meheth awilla sapot ekak onii❤❤❤
Ok denam
Adi 2ke 2ke tank ekakata owa kochchara danna oneda
Bothalayak danna
අය්යඅkarapuda කළොත් kamannadda
Kamak na
@@GuppyHouseMatara ha
අයියේ ඔයාගෙ සාරිගප්පි බෝකරන හැටි පෙන්නන්නකෝ
Ok
Photo ekak ewanna puluwanda
Monawada
අයියෙ ඔයාගෙ වට්සැප් නම්බර් එක දෙනවද. දන්නේ නැති දෙයක් තිබ්බොත් දැනගන්න පුළුවන් නේ
0759990788
aiye mewa ganna oni kohenda
Aqwariyam walata thiyanawa
ඔවා බෝතලයක් කියද
100/ podi eka
@@GuppyHouseMatara ml kiyda ayiya
මේක තමයි 100/
නැවත වතුර දාද්දි පල් කරද්දි වතුර දාපු ප්රමානයටමද වතුර දැන්නේ
මම සාමාන්‍යයෙන් ටැංක් එකට තියන්නේ අඟල් අටක විතරයි උස ඔයාලා සම්පූර්ණ උස ගන්න පල් කරද්දි
ටැංකිය පල් කරද්දි සම්පූර්ණයෙන් වතුර පුරවන්න ඕන් නැද්ද
මං වතුර දාන ප්‍රමාණයට තමයි මම පල් කර ගත්තේ
mama davas 3pal karala malu දැම්මා malu uda ඇවිල්ලා 5vithara maruna
මම kasal boda damma
හරි ප්‍රමිතියට දැම්මනම් එහෙම වෙන්නේ නෑ..
කෙසෙල්බඩ දැම්මට අවුලක් නෑ මදුරු පණුවෝ වහන කම් ඉඳලා මාළු දාන්න
ඔයාගේ videos වල තේරුම දාල නැහැ සීසන් කරන එකෙන් ලැබෙනේ මොකද්ද
සීසන් කරේ නැත්නම් මොකෝ වෙන්නේ