හිනා වෙලා පන යන භීත සන්නියේ අප්සට් විරිඳුව : Daha Ata Sanniya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2021
  • දහ අට සන්නි‍ය, රට යකුම, ගම්මඩු ශාන්ති කර්මය හා එවැනි සියළුම විශේෂාංග ඔබේ ගමේ නගරයේ සංවිධානය කරන්නට අවශ්‍යනම් ජනප්‍රිය හා ප්‍රවීනම ශිල්පීන් සමගින් උත්කර්ෂවත් ප්‍රසංගයක් සඳහා අමතන්න..
    ධර්මබංදු ගොඩකන්ද : 0779130762
    #සංදර්ශන_විමසීම්_ධර්මබංදු_ගොඩකන්ද_0779130762
    #දහඅටසන්නිය #BheethaSanniya #තොවිල්ගෙදර
  • บันเทิง

ความคิดเห็น • 76

  • @thilinalakshan3070
    @thilinalakshan3070 ปีที่แล้ว +15

    ප්‍රවීණ ජ්‍යේෂ්ඨතම නර්තන ශිල්පී අකුරුගොඩ තිලකරත්න මහතා...🙏❤️

  • @yasiruishara7677
    @yasiruishara7677 ปีที่แล้ว +5

    තිලකරත්න මාමා .❤️❤️

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +5

    ලස්සනයි 💖💖💖

  • @rasikarasika3646
    @rasikarasika3646 4 หลายเดือนก่อน +2

    ජනාධිපති සම්මාන ලාභී ප්‍රතිභා පූර්ණ අකුරුගොඩ තිලකරත්න ඇදුරුතුමා❤

  • @modithaganwari4568
    @modithaganwari4568 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සුපිරි

  • @sasadiovisha
    @sasadiovisha ปีที่แล้ว +3

    බඩ පැලෙන්න හිනා 😃😃😃😃😃🙏

  • @user-th6bn6rq6f
    @user-th6bn6rq6f 2 ปีที่แล้ว +15

    ලලයි ලිලයි ලයි කිය කිය උඩ පැන පැන ජොලි කරන්නෙ වලයි පෙට්ටියයි විතරයි අන්තිමේදි ඉතුරු වෙන්නෙ

  • @nonameno992
    @nonameno992 ปีที่แล้ว +2

    සුපිරිම සුපිරියි

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว +12

    හාස්‍ය රසය මරු.😂🙏

  • @layanalranathunga4576
    @layanalranathunga4576 ปีที่แล้ว +3

    Top♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @amaldananjaya7798
    @amaldananjaya7798 ปีที่แล้ว

    සුපිරිම

  • @surendrapradeep1914
    @surendrapradeep1914 ปีที่แล้ว +4

    මේක වෙනස්ම රසස්වාදයක්😂

  • @user-gp5ot5zt6y
    @user-gp5ot5zt6y 2 ปีที่แล้ว +34

    දකුණේ ජ්‍යෙෂ්ඨ පහතරට නර්තන ශිල්පියෙකුවන මාතර අකුරුගොඩ තිලකරත්න මහතාගේ දස්කම්

  • @sndfamily5831
    @sndfamily5831 ปีที่แล้ว +5

    දහඅට සන්නිවල හොඳම කෙනෙක් තමා මේ

  • @hashendanushaka9932
    @hashendanushaka9932 ปีที่แล้ว +1

    Eka patta

  • @amaldananjaya7798
    @amaldananjaya7798 ปีที่แล้ว

    නියමයි

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarasingha3917
    @kumarasingha3917 ปีที่แล้ว +4

    බඩ පැලෙන්න හිනා වුණා

  • @isharamaduranga9917
    @isharamaduranga9917 2 ปีที่แล้ว +4

    Ela

  • @dumindaudaya1657
    @dumindaudaya1657 4 หลายเดือนก่อน

    Keedenek balalada... Eth likes...

  • @kalipanishantha4742
    @kalipanishantha4742 ปีที่แล้ว

    Hathvalame hina wela hina wela anthimata hinawath hira wela marenoooooooo

  • @shashisudu495
    @shashisudu495 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍

  • @rasikaherath4120
    @rasikaherath4120 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @samannandakumara6929
    @samannandakumara6929 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @mudithanuwan5214
    @mudithanuwan5214 ปีที่แล้ว

    ලඝ්ඝනයි,මටහිනා,ෙවිලාඉන්නබැැ

  • @pineepajanithhani5010
    @pineepajanithhani5010 2 ปีที่แล้ว +2

    Mame budusaranai

  • @rameshlakshan3423
    @rameshlakshan3423 2 ปีที่แล้ว +2

    Supiri

  • @nimaljayathissa1281
    @nimaljayathissa1281 2 ปีที่แล้ว +5

    නියමයී

  • @gayan7721
    @gayan7721 2 ปีที่แล้ว +6

    මිනී නොකයි මාතරකිකිලිගෙ පැටියා😅😅😅😅🤭🤭

  • @James-bp9qh
    @James-bp9qh 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @hashendanushaka9932
    @hashendanushaka9932 ปีที่แล้ว +1

    Thawa thiyeinam oni...

    • @thuryamag111
      @thuryamag111  ปีที่แล้ว

      චැනල් එකේ වීඩියෝ ගොඩාක් තියනව.. තව sakwala tv චැනල් එකත් බලන්න..

  • @samsonpalitha4351
    @samsonpalitha4351 5 หลายเดือนก่อน

    👌🏻👌🏻👌🏻👌🏻👌🏻

  • @kumarikumari5925
    @kumarikumari5925 2 ปีที่แล้ว +4

    👍👍👍👍❤

  • @Banakatha836
    @Banakatha836 ปีที่แล้ว +1

    රෙන්න බර 😂💔

  • @lakshmid6919
    @lakshmid6919 2 ปีที่แล้ว +3

    The same time as

  • @mudithanuwan5214
    @mudithanuwan5214 ปีที่แล้ว

    ❤😂

  • @user-ol9hy4cx9w
    @user-ol9hy4cx9w 2 ปีที่แล้ว +3

    👍👍👍

  • @kumarasingha3917
    @kumarasingha3917 ปีที่แล้ว +1

    👌👌😃😃😄😄😂

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 11 หลายเดือนก่อน

    නියමයි. අර ටිකක්වත් හිනා නොවී ඉන්න කාන්තාව කවුද යකෝ😂

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว +2

    ❤️👍

  • @nethushiomaya1077
    @nethushiomaya1077 ปีที่แล้ว +1

    මේ ලහිරු අයියද

  • @sisithachaminda9896
    @sisithachaminda9896 2 ปีที่แล้ว +2

    ♥️♥️♥️♥️

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 3 ปีที่แล้ว +2

    ❤️😎❤️

  • @chathurachaminda6253
    @chathurachaminda6253 2 ปีที่แล้ว +2

    S

  • @futurelifesmartsl6247
    @futurelifesmartsl6247 ปีที่แล้ว +3

    සම්බන්දකරගන්න විදියක් ඔනී

    • @thuryamag111
      @thuryamag111  ปีที่แล้ว

      නම්බර් දාලා තියනව වීඩියෝ වල..

  • @isharanishadi1526
    @isharanishadi1526 ปีที่แล้ว +3

    බොන්නන් බොන්නන් වක්කරගෙන බොන්නන්😂😂😂😂😂

  • @naranjanadilhara8522
    @naranjanadilhara8522 ปีที่แล้ว +1

    🤩🤩🤩🤩

  • @user-zz3fs7vk6m
    @user-zz3fs7vk6m ปีที่แล้ว +1

    Contact no. Pls apita katunayaka ekak karanne ona

  • @dameshmadushika2341
    @dameshmadushika2341 2 ปีที่แล้ว +3

    Parawahera somathilaka mahatha gaurawayen sihikamari....

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 ปีที่แล้ว

    😃❤️💐

  • @sujithkumara8002
    @sujithkumara8002 ปีที่แล้ว +2

    පෙට්ටියට වෙලා ඉන්නෙ නැතුව .......... 😒 එ වුනාට මරු එක පට්ට

  • @dinethnimsara4918
    @dinethnimsara4918 2 ปีที่แล้ว +2

    can can කෙසෙල් කැන්

  • @nipunmadushan8176
    @nipunmadushan8176 2 ปีที่แล้ว +2

    😂😂😂😂👌

  • @priyanthaperera7965
    @priyanthaperera7965 3 ปีที่แล้ว +2

    🤣🤣🤣

  • @VIDEO_EDITOR_1234
    @VIDEO_EDITOR_1234 2 ปีที่แล้ว +7

    මොනවද පෙරේතයා ඔය රෙන කතා

  • @wasanthamorawaka1602
    @wasanthamorawaka1602 ปีที่แล้ว +10

    ඉස්සර නම් ඔය වගේ දේවල් නෙමෙයි ඕනෙම කෙනෙකුට අහගෙන ඉන්න පුළුවන් දේවල් කියන්නේ. මේවා මහා වැඩකට නැති කුණු කතා. සංස්කෘතිය ගැන කිව්වට ඒක කන එකෙක්

    • @sinhatv1700
      @sinhatv1700 ปีที่แล้ว

      ඔය ඉස්සර එකක් තමයි එක්දාස් නමසීය අනූ ගනන් වල

    • @pailotmonnitor1488
      @pailotmonnitor1488 ปีที่แล้ว

      Ane gobbayo tho danna deyak kiyapan ballo .me koi kale ekakda balapan danne nethynam me kauda kiyala hoyala balapan danne nethynam baila kiyawanne nethywa idapan

    • @sldayalgaming7723
      @sldayalgaming7723 ปีที่แล้ว

      දන්න දෙයක් කියෝපන් ගොන් පක@

    • @rasikarasika3646
      @rasikarasika3646 4 หลายเดือนก่อน

      දාන්න දෙයක් කියපන් මේ ඉන්නේ පාරම්පරික දක්ෂයෙක්

    • @wasanthamorawaka1602
      @wasanthamorawaka1602 4 หลายเดือนก่อน

      @@pailotmonnitor1488 මේකෙන්ම තේරුම් ගන්න පුළුවන් උඹලට උගන්වපු ගුරුවරු දෙමව්පියෝ කොහොමද තමන්ගේ අදහස් වලට අනුකුල නොවන අයට කතා කරන්නේ කියලා. දෙකේ පන්තියේ ඉඳන් ආයෙම ඉස්කෝලේ යන්න

  • @aanandhajayalath5313
    @aanandhajayalath5313 ปีที่แล้ว

    යකො ඔය මො...මගුල් ද...අ⁣පි...රජරට ...මෙහේ..තියනවා ගිතනාටක .බැලුවොත් .හැම..අවුද්දකම ගෙනවා ...යු..ටියුබි එකේ...ගිතනාටක කියලා .ගහන්න එනවා ...ලංකාවෙි ංඔන තැනකට එනවා....

    • @thuryamag111
      @thuryamag111  ปีที่แล้ว +6

      ගොනෝ.. එක කලාවක් උස්සන්න තව කලාවක් පහත හෙලන්න එපා.. ගීත නාටක කරන්නෙ රජරට ගොයම් කැපුවම ගොවියන්ගෙ සල්ලි ටික එකතු කරන්න.. දහ අට සන්නිය වගේ දේවල් කරන්නෙ මිනිස්සුන්ට තියන අමනුස්ස රෝ බිය දුරු කරන්න..
      හිනා යන නොයන එක සාපේක්ෂ දෙයක්..
      ජහුටා වලට වගේම අනිත් කලාවන්ටත් ආදරේ කරන්න ඉගෙන ගනින්.. අපේ එක තමයි හොඳම කියල ගොං පාන් නැතුව.. මෝඩ සිකනලා මෙතන කමෙන්ට්ස් දාලා තමන්ගෙ බඩ වියත රැකගන්න ජහුටා ප්‍රමෝසන් කරන බව පොඩි ළමයෙකුට උනත් තේරෙනව.. ඒක කර ගනින්. හැබැයි සකල කලාවන්ට ආදරේ කරන්න පුරුදු වෙයං..
      අපි සන්නි යකුමට වගේම ජහුටා කලාවටත් ආදරෙයි..

    • @user-qb6wq4ck4b
      @user-qb6wq4ck4b ปีที่แล้ว

      යකෝ උඹ බලපන් නර්තන ඉතිහාසය කියවලා. මේවා අවුරුදු දහස් ගානක ඉදන් පැවතගෙන එන සම්ප්‍රදායක්..... උඹ දන්නේ නැති දේවල් කියවන්න එපා බොලං

    • @RanjiNishshanka-zq4uy
      @RanjiNishshanka-zq4uy ปีที่แล้ว

      Kalaawa bedakarannaepa gon buruwo

    • @r.a.pahasara3517
      @r.a.pahasara3517 11 หลายเดือนก่อน

      😂