පහතරට බෙර සරඹ වාදනය 01 කොටස - Lowcountry Drumming Lesson - Part 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • පහතරට බෙර වාදනය ප්‍රගුන කිරීමේදි සරඹ අභ්‍යාස කිරීම වැදගත් වේ.විවිධ ශෛලීන් හා විවිධ ගුරුකුල ආශ්‍රිතව වෙනස්කකම් වලින් යුක්ත වු සරඹ දැකගත හැක.මෙහිදී ඔබට පහතරට බෙරයෙන් තා ගුම් යන අක්ෂරයන් වාදනය කරන ආකාරයත් මුලික සරඹ වන ගුහිති , ගුහිති ගහිති, ගුහිතිග දිරිකිට හා ගුහිතිග දිරිකිට ගහිතිග දිරිගුඳ යන සරඹයන් නිවැරදිව වාදනය කරන ආකාරය අධ්‍යනය කිරීමට හැකිය.මෙය හොදින් නරඹන්න.ඒවගේම චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කර තවත් කෙනෙකුට නැරඹීම සඳහා ශෙයාර් කරන්න.

ความคิดเห็น • 56

  • @samarasinghagewijesiri5439
    @samarasinghagewijesiri5439 4 หลายเดือนก่อน +2

    Mama pasan සුපිරි වැඩක්

  • @naadagama3086
    @naadagama3086 4 หลายเดือนก่อน +3

    maru wedak.

  • @prabhakumari8363
    @prabhakumari8363 4 หลายเดือนก่อน +2

    ජය වේවා

  • @PasinduP.G-pj1ch
    @PasinduP.G-pj1ch 4 หลายเดือนก่อน +2

    නියමයි සර් ❤

  • @chathurasampath5078
    @chathurasampath5078 18 วันที่ผ่านมา

    බුදු සරණයි

  • @sudanthaabeweera775
    @sudanthaabeweera775 11 วันที่ผ่านมา

    බුදු සරනයි සර්

  • @pahanyavitharana326
    @pahanyavitharana326 4 หลายเดือนก่อน +1

    නියමයි සර්. ජයම වේවා....

  • @arunaindika1544
    @arunaindika1544 4 หลายเดือนก่อน +2

    බුදුසරණ .ජයවෙවා .

  • @dasunanuranga3857
    @dasunanuranga3857 หลายเดือนก่อน +1

    ආයුුබෝ්වන් ගුරුතුමා..... පැහැදිලි පාඩමක්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prabhakumari8363
    @prabhakumari8363 4 หลายเดือนก่อน +1

    ජය වේවා 🙏🙏

  • @SudarshanaGamage
    @SudarshanaGamage 4 หลายเดือนก่อน +1

    jayawevA jayawevA jayawevA machan

  • @user-uc1me9os8n
    @user-uc1me9os8n 2 หลายเดือนก่อน

    Super sar ❤.

  • @ChathurangaChathuranga-l1u
    @ChathurangaChathuranga-l1u 23 วันที่ผ่านมา

    සුපිරි වැඩක් ගොඩාක් වටිනවා ❤❤❤🙏

  • @GEEDAKSHI
    @GEEDAKSHI 4 หลายเดือนก่อน +1

    Good luck lahiru..

  • @upulrohana7877
    @upulrohana7877 4 หลายเดือนก่อน +1

    Good luck loku aiya

  • @pahatharatanarthanaya
    @pahatharatanarthanaya 4 หลายเดือนก่อน +1

    Niyamai sir digatama danna ❤

  • @MR.reel00
    @MR.reel00 2 หลายเดือนก่อน

    සුපිරි වැඩක් සර්❤තව මේ වගෙ lesson දිගට දාන්න❤😊

  • @user-xf3cy1iz5y
    @user-xf3cy1iz5y 4 หลายเดือนก่อน +1

    Daruwange adyapanayata godak wadagath❤

  • @user-tz4gp1pr8e
    @user-tz4gp1pr8e 4 หลายเดือนก่อน +1

    නියමයි සර්🙏

  • @arankahaarachigethilakarat8015
    @arankahaarachigethilakarat8015 4 หลายเดือนก่อน +1

    නියමයි සර්

  • @kumudunichamika9669
    @kumudunichamika9669 4 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් සර්

  • @sunethrakandage6430
    @sunethrakandage6430 3 หลายเดือนก่อน

    ජයවේවා 👌👌👌

  • @isharanipuna1001
    @isharanipuna1001 4 หลายเดือนก่อน +1

    Supiri lahiru aiye

  • @DiasSubasinghe-bc7fl
    @DiasSubasinghe-bc7fl 4 หลายเดือนก่อน

    සුපිරි වැඩක්🎉🎉🎉

  • @SujithKithsiri-bd8wy
    @SujithKithsiri-bd8wy หลายเดือนก่อน

    😢ඔබතුමාට බොමපින් බුදුසරණ යි

  • @dinuduakash4128
    @dinuduakash4128 2 หลายเดือนก่อน

    Godak kal hoyapu deyak❤

  • @user-cf4gq7zt3c
    @user-cf4gq7zt3c 2 หลายเดือนก่อน

    Bohoma pin obathumata

  • @maleeshakarunarathna3876
    @maleeshakarunarathna3876 4 หลายเดือนก่อน

    Superb👌

    • @Layaratv
      @Layaratv  4 หลายเดือนก่อน

      Thanks 🤗

  • @prabhakumari8363
    @prabhakumari8363 4 หลายเดือนก่อน +1

    Godak wedagth ....

  • @malithfernando
    @malithfernando 4 หลายเดือนก่อน +1

    ela!

  • @user-ri5yb2of2u
    @user-ri5yb2of2u 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @kushaaproduction1035
    @kushaaproduction1035 3 หลายเดือนก่อน

    ❤❤

  • @AnuZara-gi7xd
    @AnuZara-gi7xd 4 หลายเดือนก่อน +1

  • @pathumbro8401
    @pathumbro8401 25 วันที่ผ่านมา

    බෙරේ පිනි බහිනවට රෑකට වාදනය කරන කොට සද්දෙ වෙනස් වෙන් නැතිව තියා ගන්න ක්‍රමයක් කියන්නකො ගුරුතුමනි

  • @comnetphoneshop4711
    @comnetphoneshop4711 4 หลายเดือนก่อน

    Good

  • @ruwankumara3444
    @ruwankumara3444 12 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤😊

  • @user-ob4zr3ch5y
    @user-ob4zr3ch5y 4 หลายเดือนก่อน +1

    Ape sir

  • @PehesaraKalarana
    @PehesaraKalarana หลายเดือนก่อน +1

    ගුරුතුමනි....මට හුරු අත දකුන...එත් වම් අතින් පෙරලන්න හුරු නෑනේ☹️

    • @Layaratv
      @Layaratv  หลายเดือนก่อน

      @@PehesaraKalarana වම් අතින් "තා" "ගුම්" ගන්න පුලුවන් නම් පැහැදිලිව ගැටලුවක් නෑ.සාම්ප්‍රදායික ක්‍රමය තමයි නුහුරු අතින් පෙරළන එක

    • @nalinthadinesh3035
      @nalinthadinesh3035 24 วันที่ผ่านมา

      මටත් එහෙමයි😊

  • @ChathurangaChathuranga-l1u
    @ChathurangaChathuranga-l1u 23 วันที่ผ่านมา

    ❤❤❤🙏🙏🙏

  • @educationpalas8643
    @educationpalas8643 16 วันที่ผ่านมา

    මෙක දිගටම කරන්න

    • @Layaratv
      @Layaratv  16 วันที่ผ่านมา

      @@educationpalas8643 👍👍👍👍

  • @supunviraj5064
    @supunviraj5064 26 วันที่ผ่านมา

    බේරේ සිවි දේක දාන විදිහ කියලා දේන්නකො

  • @Madhushalakshan-pz6vf
    @Madhushalakshan-pz6vf หลายเดือนก่อน

    🙏🙏🙏🙏
    මටත් ඉගෙනගන්න ඕනේ

  • @chamindaroshan3974
    @chamindaroshan3974 2 หลายเดือนก่อน

    Oba thuma yatathe bera wadanaya igeneemata class thiyenawada.

    • @Layaratv
      @Layaratv  2 หลายเดือนก่อน

      Kamburupitiye

  • @user-sb1ij1ut7h
    @user-sb1ij1ut7h หลายเดือนก่อน

    සර් මට දැනගන්ඩ පුලුවන්ද පහතරට අත්මාරු වාදන තියෙනවද කියලා උඩරට වගේ❤

    • @Layaratv
      @Layaratv  หลายเดือนก่อน

      @@user-sb1ij1ut7h තියෙනවා.තව සරඹ පාඩම් කිහිපයක් කරල ඉදිරියේදි අත්මාරු,සවුදම්,වන්දමානම් ආදිය ගැනත් වීඩියෝ කරනවා.

    • @user-sb1ij1ut7h
      @user-sb1ij1ut7h หลายเดือนก่อน

      ඔබතුමා සම්බන්ද කරගන්ඩ පුලුවන් නම්බරයක් තියෙනවනන් දෙනවද

    • @Layaratv
      @Layaratv  หลายเดือนก่อน

      @@user-sb1ij1ut7h 0772257083

  • @ruwankumara3444
    @ruwankumara3444 12 วันที่ผ่านมา

    ඔබතුමා ක්ලාස් කරනවද

    • @Layaratv
      @Layaratv  11 วันที่ผ่านมา

      @@ruwankumara3444 ඔව්

  • @udaradilanjana7525
    @udaradilanjana7525 20 วันที่ผ่านมา

    වම් අත පුරුදු වෙන්න ඕන. හුරු නෑනේ

  • @hashanlochitha4
    @hashanlochitha4 4 หลายเดือนก่อน +1