කොට්ටහච්චිට බුකියේ අපහාස කළ රම්මුනිගේ ගෙදරටම ඇවිත් CIDයෙන් කුදලගෙන ගිය හැටි | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 751

  • @ReetaMoreen
    @ReetaMoreen 2 วันที่ผ่านมา +210

    හොද වැඩේ .කාලකන්ණියා තමන්ගේ ගැනිට ඔය වගේ කතා හැදුවොත් කැමතිද.තව ඉන්නවා කාලකන්ණි ඔක්කොම හිරේ දාන්න ඕනේ

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 2 วันที่ผ่านมา

      නාකි පඩංගුවක්

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 2 วันที่ผ่านมา +3

      ඉරාජ් ඇතුලු සෙට් එකක් ඉන්න ව

  • @jayanthaperera7194
    @jayanthaperera7194 2 วันที่ผ่านมา +112

    නියමයි.කිසිදු කෙනෙකුට අපහස.කරන්න දෙන්න හොඳ නැ මොකා.උනත් දඩුවම් දෙන්න ඔන

    • @buddhikajayasinghe6135
      @buddhikajayasinghe6135 2 วันที่ผ่านมา +4

      Mahindata apahasa karapuwa?

    • @parakum1827
      @parakum1827 วันที่ผ่านมา +2

      මහින්දගේ උගන්ඩාවේ හංගපු ඩොලර් බිලියන 18 ගැන දැන දැන බොරු කීම ගැන ඔබගේ අදහස කොහොමද හොඳද නරකද

    • @ChamindaWickramasingha-vd1yx
      @ChamindaWickramasingha-vd1yx วันที่ผ่านมา

      ​@@parakum1827ලියකුයවිලි ඇතුව හොරකන් කරන හොරු කොහෙද බන්.ඒ උනාට තොරතුරු ඇතිව මයින් පරපුර රටේ ආර්තීක ඝාතකයො කියල පේටන්ට් බලපත්‍රයක් අදිකරනයෙන් උබේ හාමු මහත්තයලට දීල තියෙනව නේද..ඒ කාලෙ ලකාවට ආපු ඩොලර් අදාර නය බිලියන 8කින් 6ක් ම මිස්සින් කියල ප්‍ර්වුර්ති වර්තා ඉදිරිපත් උනා.උබ දන්නෙ නැද්ද

  • @lalperera4385
    @lalperera4385 2 วันที่ผ่านมา +180

    පොස්ට් එක දලා ආණ්ඩුව කරන දේවල්ලු.අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මකවීම වැදගත්

    • @jayanthathilakarathne
      @jayanthathilakarathne 2 วันที่ผ่านมา +1

      මුං මනුස්ස කම නිවට කම කියල හිතා ඉන්නෙ

  • @ajithwijewardena5510
    @ajithwijewardena5510 2 วันที่ผ่านมา +156

    බොරු පතුරවන U tube කාරයෝ ගොඩක් ඉන්නවා, උන් සේරටම මේ වගේ නීතිමය පියවර ගත යුතුය

    • @kamanidesilva1916
      @kamanidesilva1916 2 วันที่ผ่านมา +2

      බොරු කීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි

    • @JayarathneAbeydeera
      @JayarathneAbeydeera วันที่ผ่านมา

      @@kamanidesilva1916 හා එහෙනම් එයා බොරු කීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය බුක්ති විඳපුවාවේ.

    • @parakum1827
      @parakum1827 วันที่ผ่านมา +1

      මහින්දගේ උගන්ඩාවේ හංගපු ඩොලර් බිලියන 18 ගැන දැන දැන බොරු කීම ගැන ඔබගේ අදහස කොහොමද හොඳද නරකද

    • @KapuruJayakodi
      @KapuruJayakodi วันที่ผ่านมา

      @@ajithwijewardena5510 නැතිව උග්ඩාකෙස් තෙල් රු 100 හාල් රටින්ගෙන්නැ ගෙවල් ග්න්නැ ඇපනැතිවඅ නයදෙනව ගල්පැලෙන බොරු නෙ

    • @KapuruJayakodi
      @KapuruJayakodi วันที่ผ่านมา

      @@parakum1827 කොට්ටච් අහන්න එයා එහෙගිහින් පොහොර උරවලට දානගමන්

  • @GamerSl-j2b
    @GamerSl-j2b 2 วันที่ผ่านมา +266

    හොද වැඩක්.
    කිසිම කාන්තාවකට ඔහොම අපහාස කරන්න දෙන්න නරකයි.

    • @chathu-w6r
      @chathu-w6r 2 วันที่ผ่านมา +8

      ජංගි සුදාට නීතිය මේ වගේම ඕනේ

    • @prasadsilva3699
      @prasadsilva3699 2 วันที่ผ่านมา +1

      @@GamerSl-j2b මුගේ ගෑනි කරන්න ඕනේ එක පොලිසියට කරන්න වෙලා! මේ වගේ උන්ටත් ගෑනු ගෙවල්වල ඉන්නවනේ

    • @thineth4905
      @thineth4905 2 วันที่ผ่านมา

      🤣

    • @LakmalAdikarai
      @LakmalAdikarai 2 วันที่ผ่านมา +1

      Ohomama agamathiniyata apahasa karapu unge name list Ekak thiyenawa dunnanam hari

    • @LakmalAdikarai
      @LakmalAdikarai 2 วันที่ผ่านมา +1

      ​@@chathu-w6rjangi suda kiyanne aththa mokada eya adala kenata adala DE kiyanawa hariyata eyata awasya na mokada boru kiyawanna anithunwage

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 2 วันที่ผ่านมา +117

    අහිංසක මිනිස්සුන්ට නිදහසේ ඉන්නනම් මෙි ඔක්කොම කුනු බෙිරේ වැවට දාන්නම වෙනව

  • @SunilS-uv2vw
    @SunilS-uv2vw 2 วันที่ผ่านมา +290

    සක්කිලියන්ට සක්කිලි විධියටම සලකමු....

    • @KapuruJayakodi
      @KapuruJayakodi 2 วันที่ผ่านมา +10

      එතකොට මහින්ද උගන්ඩා සල්ලි බොරු කියල පර්ලිමෙන්තුගිය එක මහින්ද අපහස උනෙනැතිද ඔනම බොරුවක් ඇත්ත කරනඑක ඔනම ඇත්තක් බොරුව කරන එක එවාට නනඩුනැ

    • @Dgsudathsriyantha
      @Dgsudathsriyantha 2 วันที่ผ่านมา +13

      ඒවට නඩු මොකටද නිලන්ති කොට්ටහච්චි සහොදරිය කිව්වේ ඇත්ත කතාවක් නේ

    • @User94-z7s
      @User94-z7s 2 วันที่ผ่านมา +10

      ​@@KapuruJayakodi ඉතින් cid එකට යන්න කියන්නකො බොරු නම් 😂

    • @KapuruJayakodi
      @KapuruJayakodi 2 วันที่ผ่านมา +3

      @Dgsudathsriyantha එහෙනම් බම්බුවටද උගන්ඩා සල්ලි ගෙනෙන්නේ නැතිවයින්නෙ මොකටද ඔනම බොරුවක් ඇත්ත වාගෙයිකියන්න පුලුවන් කිවෙ

    • @sujithslic0731
      @sujithslic0731 2 วันที่ผ่านมา

      Baiyk form wela​@@KapuruJayakodi

  • @SusithLiyanage
    @SusithLiyanage 2 วันที่ผ่านมา +155

    කිසිම කෙනෙකුගේ චරිතයට බොරැ නිවුස් දාල අපහාස කරන්නන්ට නිසි දඩුවම් දියයුතුයි

    • @kamanidesilva1916
      @kamanidesilva1916 2 วันที่ผ่านมา +1

      බොරු කීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි😅😅😅😅😅😅

    • @JayarathneAbeydeera
      @JayarathneAbeydeera วันที่ผ่านมา

      @@kamanidesilva1916, හා එහෙනම් එයා බොරු කීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය බුක්ති විඳපුවාවේ.

    • @gajalanka95
      @gajalanka95 วันที่ผ่านมา

      ​@@kamanidesilva1916අනුන්ගේ පෞද්ගලිකත්වයට අපහාස නොකර

  • @nishakafernando9766
    @nishakafernando9766 2 วันที่ผ่านมา +29

    නීතිය සැමට එකයි.
    එක එකා ට ඕන ඕන විදිහට නටන්න දෙන්න බෑ.වැරද්දක් කලා න්ම් අනිවාර්යයෙන් ම් ඇතුළට දාන්නම ඕන නැත්න්ම් මේ රට හදන්න බෑ.
    We highly appreciate CID Action
    We highly recommend this job .
    Excellent CID srilanka
    Commenting from italy

  • @ShenuSenansa
    @ShenuSenansa 2 วันที่ผ่านมา +54

    දැන් සැපද තට්ටයෝ තොටත් ගෑනි සහා දුවෙක් ඉන්න බව අමතක වුනාද

  • @Lily-d6s2w
    @Lily-d6s2w 2 วันที่ผ่านมา +71

    මඩ ගහන අයට ඔහොම වෙන්න ඕනි.ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට

    • @saarukandy7479
      @saarukandy7479 2 วันที่ผ่านมา

      Good ❤❤❤❤❤❤❤❤

  • @thennakontms9377
    @thennakontms9377 2 วันที่ผ่านมา +100

    මෙිවගේ බල්ලන්ට ලක්ෂ දහයක් පහලවක් දඩ ගැහුවනම ි ආය ඔය වගෙ පච දාන්නෙ නැහැ.

    • @RanbandaSamarakoon
      @RanbandaSamarakoon 2 วันที่ผ่านมา +5

      ලක්ෂ දහයෙන් කතරගම ගිහින්
      එන්නත් මදි ළමයෝ. මම අදහස්
      කරන්නේ රහස් අවයව තුනෙන්
      කඩාවැටෙනකම් එල්ලන්න

    • @tlp8049
      @tlp8049 2 วันที่ผ่านมา

      පච ස්ටේජ් නැගලා කිව්වට අව්ලක් නැත්ද 😂😂😂

    • @LakmalAdikarai
      @LakmalAdikarai 2 วันที่ผ่านมา

      ​@@tlp8049kamakna ewa kalin idanma kiuwa dewalne horunge mulikama purudda borukiyana ekane uppatthiyenma un boruwen jiwathuna un

    • @kusumltr2034
      @kusumltr2034 2 วันที่ผ่านมา

      මදි මදි ලක්25 ක් විතර හොදයි .

  • @SenakaSenaka-yo8pd
    @SenakaSenaka-yo8pd 2 วันที่ผ่านมา +60

    බොහොම සතුටයි කාන්තාවන්ට අපහස කලාට

  • @Anushan_
    @Anushan_ 2 วันที่ผ่านมา +124

    පොහොට්ටු බයියො කරන්නෙම ඔය වගේ වැඩ තමා.හොඳ වැඩේ තට්ටයට 😂😂

  • @SriyaniDewage-l1c
    @SriyaniDewage-l1c 2 วันที่ผ่านมา +66

    නිලන්ති සහෝදරිට ජයවේවා

  • @pkmalaka5252
    @pkmalaka5252 2 วันที่ผ่านมา +43

    පුද්ගලික ජීවිත වලට අපහාස කරන වුන්ට අලුතින් නීති හදල හරි දැඩි දඬුවම් දෙන්න ඕන... අවුරුදු 5ක් වත් ඇතුලට දාන්න ඕන.

  • @ratnaperera1044
    @ratnaperera1044 2 วันที่ผ่านมา +94

    තට්ටයා දැනගනින් නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි තොපි වගෙ ආණ්ඩුවට නිරපරාදේ අවලාද කරනකොට කුදලන් යන්නෙ. දැන් කෙදිරිලි බැහැ.CLEAN SRI Lanka.

  • @එස්එම්එස්සේනාරත්න
    @එස්එම්එස්සේනාරත්න 2 วันที่ผ่านมา +54

    මේව හැමෝටම හොද පාඩම්,,

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 2 วันที่ผ่านมา +93

    ඇයිහේම කාන්තා වන් ට අපාහස කරන්නේ හොඳ වැඩක් නෙවෙයි පව් තමන් බිරිඳ දක් ගැණු දරුවෝ ඉන්නවා නමුත් එ මිනිහාගේ වයසටද මානසික ලෙඩෙක් ද මට හිතෙන්නෙ අනුන් ගේ කිමට ද මාලිමා රජය හොඳ වැඩක් කරන්න කොට ඉඩ දිපල්ලා ගිය ආන්ඩුවේ හොරු මන්කොල්ල කාරයෝ ඇයි මාලිමාරජය එක්ක තරහා හොඳ වැඩේ නාකියා යට මාස තුනක් හිරේ දාන්න ඕනේ

    • @NilminiKumari-n4z
      @NilminiKumari-n4z วันที่ผ่านมา

      දේශපාලන බංකොලොත් බාවය තමා ඉතින්

  • @bandarahrcs3731
    @bandarahrcs3731 2 วันที่ผ่านมา +38

    රටේ නැති ප්‍රශ්ණ ඇතිකරල බොරු ප්‍රචාර කරල ඒවට දඩුවම් ලැබෙන කොට කෙදිරි ගාණවා.ඔවුන්ට දඩුවම් ලබා දිය යුතුය.

    • @kamanidesilva1916
      @kamanidesilva1916 2 วันที่ผ่านมา

      බොරු කීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි😅😅😅😅😅😅

    • @JayarathneAbeydeera
      @JayarathneAbeydeera วันที่ผ่านมา

      @@kamanidesilva1916 හා එහෙනම් එයා බොරු කීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය බුක්ති විඳපුවාවේ.

  • @NilushikaJayawera
    @NilushikaJayawera 2 วันที่ผ่านมา +20

    හොද වැඩේ.

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon 2 วันที่ผ่านมา +27

    ජනප්‍රිය වෙන දැරිවියකට කරන්න පුළුවන්
    ලොකුම අපහාසය කරානම්
    ඒ දැරිවිට නිතිය හැර මොන. පිහිටද

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 2 วันที่ผ่านมา +77

    තමුන්මපොස්ට් හදලා දාල ආණ්ඩුවේ වැඩලු.... යකෝ ආණ්ඩුවෙන්ද බොට කිව්වෙ එහෙම පොස්ට් හදන්න කියලා

    • @KAKBoralessa
      @KAKBoralessa 2 วันที่ผ่านมา +1

      💯

    • @xzamzam1
      @xzamzam1 วันที่ผ่านมา

  • @FeatherFly-h4g
    @FeatherFly-h4g 2 วันที่ผ่านมา +55

    😂 *ඊලගට ආගම්වාදය පතුරවන ගුටිකන කසුන් හෙවත් කස්සපකයා* 😂😂😂

    • @amalimadusha4091
      @amalimadusha4091 2 วันที่ผ่านมา +3

      eka nam aththa .hamuduruwoth apahasa karana eke seemawak na

  • @prasannaperera7805
    @prasannaperera7805 2 วันที่ผ่านมา +33

    මඩ ගැහීම් වලට එරෙහිව නීතිය සැමටම එක සමාන වියයුතුයි , ප්‍රසිදධියේ බොරු කීමද වැරැද්දකි , හැම විවේචනයකටම කුනුහරුප පාව්ච්චි කිරීමද බරපතල අපහාසයකි , මේවාට පක්ෂ බේදයකින් තොරව දඬුවම් කල යුතුය .

  • @BeverlyAmuhengoda
    @BeverlyAmuhengoda 2 วันที่ผ่านมา +33

    නියමයි , උපරිම දඩුවමි දෙන්න ඹනේ.

  • @hemanthapathmasiri574
    @hemanthapathmasiri574 2 วันที่ผ่านมา +43

    මේ..මිනිස්සුන්ට මොනව වෙලාදමන්ද ..කාන්තාවන්ට අපහස කරන්නේ..එයාගේ නොනගේ ..අසරනකම මූනෙන්පෙනෙනව..පව් අසරන කාන්තාවන්..

    • @ShenuSenansa
      @ShenuSenansa 2 วันที่ผ่านมา +3

      එයා සතුටින්

    • @nishakafernando9766
      @nishakafernando9766 2 วันที่ผ่านมา

      උන් මහින්දලගෙ කොන්ත්‍රාත් කරන්නේ මූට හොද ට මහින්දලා ගෙවන්වා ඇති

    • @jayanthathilakarathne
      @jayanthathilakarathne 2 วันที่ผ่านมา

      ඒ නෝන දන්නෙ නෑ මුං ගහන ගේම්

  • @Dgsudathsriyantha
    @Dgsudathsriyantha 2 วันที่ผ่านมา +78

    ඕකව අට දෙකෙන් එල්ලන්න ඕනෑ මමිනිසුන්ට අපහාස කරනවට දැන් කාල වරෙන්කෝ කල්දේරම කාලකන්නියා 😂

    • @indranichandra7458
      @indranichandra7458 2 วันที่ผ่านมา +4

      හොදවැඩෙ අපහස කරන බල්ලන්ට හාල් නැ ල්නු නැ කියලා පොලින් ගස්සන උන්ත් කුදලාගෙන යන්ටකො බලාගෙන ඉක්නවා ජනතාව

    • @shanepereraedu
      @shanepereraedu 2 วันที่ผ่านมา +5

      @@indranichandra7458 හාල් නෑ පොල් නෑ කියල වැලලෙන්නෙ හිරු එකෙන් තමයි. සජබෙ කාර්‍යාලෙ කිරිබත් මුට්ටි ගණන් කාල කිරිබත් කෑවෙ නෑ අයියෝ කිය කිය media press තියනව එකෙක්. කියන තරම් හාල් හිඟ නම් දැන් මාස ගාණක් තිස්සෙ කෑවෙ තනකොළද දන්නෑ 🤣

  • @ChirathdasunsiriLandage-fi2hn
    @ChirathdasunsiriLandage-fi2hn 2 วันที่ผ่านมา +51

    බොරු අපහාස කරන ගස් බල්ලන්ට දැඩි දඩුවම් ලබා දෙන්න

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 2 วันที่ผ่านมา +35

    මුන් සෙට් එක රිළවුන් සමගම පිටමං කල යුතුමයි ....

  • @maheshdevass6327
    @maheshdevass6327 2 วันที่ผ่านมา +37

    ගෑනි හෙන සතුටෙන් ඉන්නේ😂😂😂😂

    • @ShenuSenansa
      @ShenuSenansa 2 วันที่ผ่านมา +10

      ගෑණිත් මුගෙන් බේරෙන්න බැරුව හිටිය වගේ

    • @saramalitha3338
      @saramalitha3338 2 วันที่ผ่านมา +3

      ඒක වෙන ආතල් එකක්....😅😅😂

    • @sumithwijesinghe8349
      @sumithwijesinghe8349 2 วันที่ผ่านมา

      Ow yako..attamai😂😂😂😅😅😅

  • @prasadsilva3699
    @prasadsilva3699 2 วันที่ผ่านมา +31

    Well done 👍🏽 👏👏

  • @justice8250
    @justice8250 2 วันที่ผ่านมา +11

    ගෑනි නම් මාර සතුටින් වගේ අරන් ගියපු එකට😂😂

    • @anulasurasinghe6356
      @anulasurasinghe6356 วันที่ผ่านมา

      E kanam aththa. E gani hoda sathutin hinawela katha kale. Karagathth gonkama kiyala hithagena aththe me minihath ekka awake.😂

  • @tonyfernando6616
    @tonyfernando6616 2 วันที่ผ่านมา +31

    ඈ බොල පාහර වේසීගේ පුතෝ , තොටත් දුවක් ඉන්නවා නේද ? ගෑනියක් ඉන්නවානේද?
    අත තිබිබ පලියට පකවල් ලියන්නඵපා පකිස් බූරැවෝ.
    ආන්ඩුවෙන් කරන දේවල් තව පටන් ගතතේ නෑ බොල පාහරයෝ. තොට ලමයි ලැබුනේ වෙන මෝල් ක්‍රමය කින්ද?
    කොහොමත්. තොනිවගේ එවුන්ට රන ගැහුන් ගහන්න ඕනා.
    ඒ....... ඉස්සර කෙලි දැන්
    ( වානා. )

  • @upulabeysiri6609
    @upulabeysiri6609 2 วันที่ผ่านมา +14

    මෙම කාලකණ්ණි අත් අඩංගුවට ගන්න යන වියදම මොවුන් ගෙන්ම අය කර ගන්න වැඩ පිලිවෙලක් දියත් කරන්න.

  • @mahindapsm
    @mahindapsm 2 วันที่ผ่านมา +27

    Very good idea

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 2 วันที่ผ่านมา +44

    පයින් දෙකකුත් දීල ජිපෙකට ඔබාගන්න තිබ්බෙ.......

  • @aindu4690
    @aindu4690 2 วันที่ผ่านมา +21

    නිලන්ති සහෝදරියට සාධාරණය ඉෂ්ට වෙනවා කියලා අපි දැනගෙන හිටියා..හොර දේශපාලුවන්ගේ ඇම්බැන්ටින්ට දඬුවම් ලැබෙන්නම ඕන

  • @WasanthiJayalath-h7f
    @WasanthiJayalath-h7f 2 วันที่ผ่านมา +9

    1:09 හොද්ම වැඩේ පරයට
    නිලන්තිට නෙවෙයි ඔය අපහාස කරන්නේ ජාතික ජනබල වේගයට
    ඕකව මාස 6 හිරේ දාන්න ඕනේ

  • @PemaRajapaksha-eo1hr
    @PemaRajapaksha-eo1hr 2 วันที่ผ่านมา +11

    නිලන්ති ට අපහාස කරපු පාදඩ යාටත් ගෑනියන් ...දුවෙක් ඉන්න වා.. තිරිසනා ....හොඳ ම වැඩේ ... ගැහැනියක ගේ ..නම්බුව තමා ඇගේ ජීවිතය ...ඕකට දැඩි දඩුවම් දෙන්න ....

  • @maheshawickrmasinghe7021
    @maheshawickrmasinghe7021 2 วันที่ผ่านมา +15

    Very good

    • @saarukandy7479
      @saarukandy7479 2 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤

  • @RamaniRamani-h8e
    @RamaniRamani-h8e 2 วันที่ผ่านมา +19

    මේ වන විට ශ්‍රී ලංකා නිදහස් ❤❤❤❤❤❤❤

  • @MonikaJayanthi-e9z
    @MonikaJayanthi-e9z 2 วันที่ผ่านมา +4

    Happy happy හොඳ wede නිලන්ති සහෝදරිය ta ජය weva සතුටින් inna සහෝදරිය jp

  • @disanayaka4048
    @disanayaka4048 2 วันที่ผ่านมา +6

    සක්කිලිය ගෙන් ලොකු වන්දියක් ගන්න 😂😂😂ඕකට හොද දඩුවමක්‌ දෙන්න ඕන 😢😢😢මාලිමාවට ජය වේවා ❤❤❤

  • @gaminisubasinha5764
    @gaminisubasinha5764 2 วันที่ผ่านมา +12

    කාට.කාටත් හොද පාඩමක් මේක

  • @SamanJayaratne-b6d
    @SamanJayaratne-b6d 2 วันที่ผ่านมา +13

    Excellent ❤❤❤❤

  • @asokajayasooriya7354
    @asokajayasooriya7354 2 วันที่ผ่านมา +18

    😂 හොද වැඩ මේව කල යතු දේ.

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 2 วันที่ผ่านมา +9

    පස්ස කහන අයටහොදයි.කිරිපනු ගාය හොද වෙයි. රටට ඔනැ මඩද? වැඩකර ගොඩ දාමු

  • @bp7064
    @bp7064 2 วันที่ผ่านมา +8

    ජනාධිපතිතුමනි ජයවේවා.. අපි ඔබතුමාට තුනෙන් දෙකේ බලයක් දුන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න. රට ජාතිය හොරුන්ගෙන් ප්‍රෝඩාවෙන් වංචාවෙන් දූෂණයෙන් බේරාගන්න..ඔබතුමාට හිස නමා ආචාර කරනවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KodippiliTantrigeGaminiDharmaw
    @KodippiliTantrigeGaminiDharmaw 2 วันที่ผ่านมา +6

    පෞද්ගලික දේවල් කියලා මඩ ගහන එක ශිෂ්ඪසමාජයට ගැලපෙන්නේ නැහැ . ඒවා දඬුවම් ලැබිය යුතු වැරදි .

  • @yoshithab
    @yoshithab 2 วันที่ผ่านมา +17

    සුපිරි වැඩේ

  • @ruwanpeiris4125
    @ruwanpeiris4125 2 วันที่ผ่านมา +8

    මූට අවුරුදු 10 බරපතල වැඩ ඇතිව සිර දඩුවම් නියම කල යුතුමයි 👍

  • @신대혁-y9g
    @신대혁-y9g 2 วันที่ผ่านมา +12

    දරුවෙකුත් ඉන්න මිනිහෙක් ,තමන්ගේ බිරිදගෙ ගරුත්වය ගැනවත් හිතුවාද.ගෑහැනුන්ට අපහාස කිරීම ..

  • @bp7064
    @bp7064 2 วันที่ผ่านมา +8

    මුළු රටම එක මීටකට රට අනුරට 🧭🧭🧭🧭 🙏🙏🙏අපේ පන්තියේ අපේ කෙනෙක් 🌷🌷🌷 ජනාධිපතිවරයා ✌️✌️✌️✌️✌ගොඩාක් ගොඩාක් ආදරේ...

  • @ruchirajayasiri2797
    @ruchirajayasiri2797 2 วันที่ผ่านมา +7

    හැබැයි අල්ලනකොට කෙදිරි ගාන්න එපා. මෙය කාගේ ප්‍රකාශයක්ද ?

  • @godfreymartis1235
    @godfreymartis1235 2 วันที่ผ่านมา +35

    හොඳ වැඩේ හුත්තිගෙ පුතාට😂 ගෑණිද කොහෙද හිනාවෙවී ඉන්න හැටි මිනිහා හරි ලොකු වීර ක්‍රියාවක් කරලා වගේ ගහන්න ඕනේ ඇටදෙකෙන් එල්ලලා😂

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 วันที่ผ่านมา +3

    කොට්ටහච්චිට අපහාස කරල නෝන්ඩි කරන්න දෙයක් නෑ... ඒකි විහින් චොර වෙලා තියෙද්දී 😂

  • @shiranthimangalika242
    @shiranthimangalika242 2 วันที่ผ่านมา +6

    තොපි ගෑනුත් දැනගන්න ඕනේ මහත්වරු මොනවද කරන්නේ කියලා කීයක් හරි කොන්ත්‍රාත්තුවකට බංකොලොත් දේශපාලනඥයොන්ට මුළු තොපේත් පවුලම ආත්මය පාවා දෙනවා.විශාල වන්දියක් මුංගෙන් ගන්නන ඕනේ.

  • @PriyankaPerera-v1n
    @PriyankaPerera-v1n 2 วันที่ผ่านมา +10

    හොද වඩේ ඕකට...

  • @amilashiromi4117
    @amilashiromi4117 2 วันที่ผ่านมา +12

    ඉස්සරහ ලොකු බුදු පිලිමයක් තියාගන ලෝකෙට අපහාස

  • @mangalikr8785
    @mangalikr8785 2 วันที่ผ่านมา +5

    හොද වැඩක්, කව්රු තමන්ගේ ජීවිතේ තමන්ගේ විදිහට ගෙවන්න දෙන්නේ නැති වල් බූරුවෝ වහන්න ඕනේ. කාගෙවත් පෞද්ගලික ජීවිතේ රාජකාරියට පාඩුවක් නැත්නම් අනිත් අය නහින්නේ හරියට උන්ගේ එකක් අරන් ගියා වගේනේ. හොද වැඩක්. මේ වගේ අනිත් අයට මඩ ගහන උන්ට අලුත් නීතී හදලා හරි දඩුවම් දෙන්න. එතකොට මේ රට හැදෙනවා

  • @chamarajayaru7780
    @chamarajayaru7780 2 วันที่ผ่านมา +9

    අද රෑට සැප ලැබෙයි 🤣

  • @lankaequity8944
    @lankaequity8944 2 วันที่ผ่านมา +3

    වැරදි කරන්න හොඳයි...ඒවට නීතිය ක්‍රියාත්මක වෙනකොට ආණ්ඩුව වැරදියි 😂😂😂😂

  • @Suresh-x4v5u
    @Suresh-x4v5u 2 วันที่ผ่านมา +2

    බොරු ප්‍රචාර (නිවුස් ) දාන සේරම වුන්ට නිිතිය කිුුයාත්මක විය යුතුයි. 👍👍👍👍 ආන්ඩුවට ❤❤❤

  • @ashokanissanka1650
    @ashokanissanka1650 2 วันที่ผ่านมา +13

    හොඳ වැඩේ. ඕකා දවස් 14ක් ඇතුලෙ තියන්න ඕන කාන්තාවන්ට අපහාස කරාට.

  • @lankacool9116
    @lankacool9116 2 วันที่ผ่านมา +10

    බොහොම හොදයි වරදට දඩුවම් දෙන්න නෝ චාන්ස් දැඩි දඩුවම් දෙමු ..

  • @jagathliyanage398
    @jagathliyanage398 2 วันที่ผ่านมา +7

    අපහස යට ඇගට දැනෙනෙ වන්දියක් ඉල්ලා නඩුදමන්න

  • @jayaminimaduleka3942
    @jayaminimaduleka3942 2 วันที่ผ่านมา +2

    බුද්ධ රූප ගේ දොරකඩ තියාගන බලු වැඩ කරන බල්ලෝ හොද වැඩේ

  • @samanthadharmapala
    @samanthadharmapala 2 วันที่ผ่านมา +1

    හොද වැඩෙ..👍👍👍

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 2 วันที่ผ่านมา +2

    දැන් නීතිය කාටත් එකයි විශේෂයෙන්ම බොරුවට මඩ අවලාද ගහන උන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ

  • @chamindawanninayaka5566
    @chamindawanninayaka5566 2 วันที่ผ่านมา +2

    කාන්තාවන්ට අපහාස කරන උන්ට අමතක නොවන දඩුවම් දිය යුතුයි.

  • @chathu-w6r
    @chathu-w6r 2 วันที่ผ่านมา +4

    ජංගි සුදා වහාම අත්අඩංගුවට ගනියව්.... ඌට කියලා නීතිය වෙනස් වෙන්න බෑ.....

  • @kamalprasanna3968
    @kamalprasanna3968 วันที่ผ่านมา +2

    හොඳ දඩයක් ගහන්න ඕනෙ ආයේ ජීවිතේට කාටවත් අපහාස කරන්නේ නැති වෙන්න.

  • @nalinmaduwala8267
    @nalinmaduwala8267 2 วันที่ผ่านมา +5

    නිර්දෝශී මිනිස්සුන්ට අපහස කරන සක්කිලි බල්ලන්ට හොඳ වැඩේ.

  • @SamanJayaratne-b6d
    @SamanJayaratne-b6d 2 วันที่ผ่านมา +9

    Well done ,me wage paharayin athadanguwata ganna sadharanayi❤❤❤❤

  • @ChamindaKumara-k1w
    @ChamindaKumara-k1w 2 วันที่ผ่านมา +12

    උගෙත් දුවෙක් ඉන්නො එකිත් පාරෙ බහිනො බොරු ඉතින්

  • @InduIndu-r1y
    @InduIndu-r1y 2 วันที่ผ่านมา +9

    හොද වැඩේ

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 2 วันที่ผ่านมา +1

    හොඳ වැඩේ පහරබල්ලන්ට ඔහොම තමයි කරන්න ඕනා. අඩුමගානේ තමන්ගේ අම්මා ගෑනියෙක් කියලාවත් හිතන්න ඕනා.

  • @MgSamaranayaka-f1k
    @MgSamaranayaka-f1k 2 วันที่ผ่านมา +3

    හොඳම හොඳ වැඩේ ඕකුන්ට දෙන්න ඕනෑ කාන්තාවන්ට ඔහොම අපහාස කරන්න හොඳ නෑ නේ

  • @premilafernando7984
    @premilafernando7984 2 วันที่ผ่านมา +1

    මිනිහට හොඳ වැඩේ ගෑණු කෙනාට මාර සතුටුයි මිනිහව අත්අඩංගුවට යනකොට මුණේ තියන හිනාව

  • @jenetteweliwita825
    @jenetteweliwita825 2 วันที่ผ่านมา +1

    Malimawata ❤❤❤❤ jayawewa

  • @Kavee_Music30
    @Kavee_Music30 2 วันที่ผ่านมา +5

    හොද වඩේ 😂 කාන්තාවන්ට කතාකරන්න ගරුකරන්න දන්නේ නැති භාග පිරිමී...පිරිමිකමටත් ලැජ්ජයි 😂💔 යස වැඩේ උනේ මරු හැබැයි 😅

    • @xgamer660
      @xgamer660 2 วันที่ผ่านมา

      අයි කාන්තාවන්ට ගරු කරන්න ඕනෙ ,කාටවත් එහෙම නිකන් ගරු කරන්න ඕනෙ na

  • @gaminisydneyjayawardana9700
    @gaminisydneyjayawardana9700 2 วันที่ผ่านมา +1

    බොරු බෙගල් අද බාමින් මිනිස්සුන්ට අපහාස කරන අය දෙවරක් හිතපල්ලා තමුන් මොනවද කරන්නේ කියලා.

  • @herath890
    @herath890 2 วันที่ผ่านมา +1

    කිසි එකෙක්ට ආයේ රට අවුල් කරන්න තියන්න එපා.....නිසි දඩුවම් දෙන්න ඕන වැරදි කරපු අයට

  • @mariakapilio108
    @mariakapilio108 2 วันที่ผ่านมา +3

    හොඳ වැඩේ කාලකණ්නියා ඌ වැරදි කරලා රජයට බනිනවා

  • @PuujaSamanmali
    @PuujaSamanmali 2 วันที่ผ่านมา +4

    ඔන්න එවන්න එපා සමාව දුන්නොත් අයකරනවා ඕවගේ බලුවැඩ

  • @vjsr806
    @vjsr806 2 วันที่ผ่านมา +1

    හොඳම වැඩේ ඕකට

  • @InomaGunawardana
    @InomaGunawardana 2 วันที่ผ่านมา +5

    හොද වැඩේ සක්කිලින්ට

  • @dilumdissanayake480
    @dilumdissanayake480 2 วันที่ผ่านมา +7

    Very nice

  • @ChandaniKumari-lq3nr
    @ChandaniKumari-lq3nr 2 วันที่ผ่านมา +1

    මේ අාන්ඩුවට නිකමි ඉන්න මිනිස්සු අත්අඩන්ගුවට ගන්න උවමනාවක් නැ..

  • @Luxuryhousecolombo
    @Luxuryhousecolombo วันที่ผ่านมา +1

    ඕකනෙ කිව්වෙ නීතිය ක්‍රියාත්මක කරනකොට කෙදිරිගාන්න එපා කියල.😂😂

  • @nilanthagunasena2747
    @nilanthagunasena2747 2 วันที่ผ่านมา +1

    ඔප්පු කරන්න බැරි බොරු පුද්ගලික මඩ ගහන එවුන්ට කොහොමත් දඩුවම් දිය යුතුමයි ...එහෙම මුන්ට හිතුමතේ මඩ ගහන්ඩ අයිතියක් නෑ.

  • @Voiceofthegod
    @Voiceofthegod 2 วันที่ผ่านมา +1

    0:56 දුව නෙද සංතෝසෙන් හිනාවෙන්න 😂😂😂

  • @mansoormansoor6844
    @mansoormansoor6844 2 วันที่ผ่านมา +3

    අපහාස කරලා පොස්ට් දාන්න කියලා ආණ්ඩුවෙන්ද යකෝ කිව්වේ

  • @shiranthimangalika242
    @shiranthimangalika242 2 วันที่ผ่านมา +2

    අනිවාර්යෙන්ම රටට නීතියක් විනයක් තියෙන්නම ඕනේ එක නිසා මේවා මේ තැනින්ම නවත්තන්න ඕනේ අනිවාර්යෙන්ම

  • @SumithKumara-e7x
    @SumithKumara-e7x 2 วันที่ผ่านมา +5

    පොහොට්ටුවෙ නිවට කම මේවයින් පේනවා

  • @wasanthipathirana2733
    @wasanthipathirana2733 2 วันที่ผ่านมา +4

    ගෑනුන්ට පද හදන අයට හොඳ වැඩේ,

  • @Sanu19455
    @Sanu19455 2 วันที่ผ่านมา +2

    තට්ටයා දැන් අමාරුව අඩුද?😅

  • @neshishanaya9263
    @neshishanaya9263 2 วันที่ผ่านมา +1

    අපහාස කරන ඕනම කෙනෙක් තේරුම් ගන්න මේව කරන්නෙ මොන හේතුවක් පදනම් කරන්ද කියල. ගෙවල්වල ඉන්න අනිත් අයත් අපහසුවට පත් කරන්න කලින් හිතන්නම ඕනි😮😢

  • @AjithDilani
    @AjithDilani 2 วันที่ผ่านมา +3

    විනයක් නැති කටවල් වලට දඩුවන් දිය යුතුමයි තවත් ග