සකට යෝගය ඇත්නම් ඔබ කල යුත්තේ කුමක්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • සකට යෝගය ඇත්නම් ඔබ කල යුත්තේ කුමක්ද?

ความคิดเห็น • 36

  • @indurangipeiris4217
    @indurangipeiris4217 3 หลายเดือนก่อน +2

    ලංකාවේ.බාගයකටත් වඩා ඔයා යෝගය තියනවා

  • @thusharapradeep477
    @thusharapradeep477 4 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබ තුමියට තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas9386 3 หลายเดือนก่อน +1

    වෘෂභ ලග්නය
    1. රාහු
    2. ගුරු
    3 සදු
    4
    5
    6
    7 කේතු
    8
    9
    10 සිකුරු
    11 සනි, බූධ
    12 රවි, කුජ
    සකට යෝගය තියෙනවා ද

  • @estherbredies2215
    @estherbredies2215 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @pulindu12
    @pulindu12 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් මිස් 😍 පරිවර්තන යෝග ගැනත් කරන්න වීඩියෝ එකක් 😍

  • @rasikamajula4856
    @rasikamajula4856 ปีที่แล้ว

    Maga lakna masa 6 kotuwa sane guru sadu magana keyanko 🙏🙏

  • @Sgsameera
    @Sgsameera ปีที่แล้ว +1

    මගේ තියෙනවා සකට යෝගය නමුත් මගේ චන්ද්‍රයා චන්ද්‍ර කේන්දරයේ ස්වශේත්‍රව සහ නවාංශකයේ උච්චව සිටිනවා

    • @kanchananilmini9883
      @kanchananilmini9883 9 หลายเดือนก่อน

      උච්ච ද කියල⁣ෙ හොයාගන්නේ කොහොමද

    • @emanside3519
      @emanside3519 7 หลายเดือนก่อน

      @@kanchananilmini9883 jothishya app ekk thiyanawa sinhalaen thiyana eeka download karaganna

  • @nadeemaanilmini8737
    @nadeemaanilmini8737 3 หลายเดือนก่อน

    පිලියම් කියන්නෙ නැත්තෙ ඇයි

  • @sanduni925
    @sanduni925 9 หลายเดือนก่อน

    මීන ලග්නය
    චන්ද්‍ර 5
    ගුරු නෙප් කුජ ශුක්‍ර 10
    මට සකට යෝගය්ක් තියෙද මොකක්ද කරන්න ඕන පිලිවෙත් තියෙනම්

  • @UpulSanjeewa-zo1ql
    @UpulSanjeewa-zo1ql ปีที่แล้ว

    Matath thiyenawa me yogaya maara kaalakanni yogayak kochchara ugath wunath pili genermak thiyena honda padiyak lebena rassawak nam hambawennema ne

    • @DiyathaAstrology
      @DiyathaAstrology  ปีที่แล้ว +1

      ehema hithanna epa me yogayenma vitarak neve ekata tava karunu balapala thiyenna puluvan ,eka nisa karume kiyala uthsahaya ath harinna epa uthsaha karanna

  • @jayanthipadmini915
    @jayanthipadmini915 4 หลายเดือนก่อน

    Ms mage. Duvage hadahana. Bala ganna puluvanda. Sakata yogaya tiyanava duvata.

  • @niroshikadamayanthi8611
    @niroshikadamayanthi8611 ปีที่แล้ว

    monawage kusalda karanna oni. mata obathumiya kiyapu hemadema wage wenawa

  • @UpulSanjeewa-zo1ql
    @UpulSanjeewa-zo1ql 3 หลายเดือนก่อน

    Kisima kenek mekata karana wath piliweth prasiddiye kiyanne ne obath ehemai

  • @user-ib4ol1qn1m
    @user-ib4ol1qn1m 11 หลายเดือนก่อน

    මගෙ සදු 6 නිචව ගුරැ 11 සෙනසුරු සමග වක්‍රව සදු නිච බංග වෙලා ලග්නෙ මිථුන සදු සිටින්නෙ වීසා නැකතෙ 4;පාදය

    • @user-ib4ol1qn1m
      @user-ib4ol1qn1m 11 หลายเดือนก่อน

      නාවාංශයෙ ධනු සදු ස්වක්ෂෙක්ත්‍ර ව සදු 8 ගුරැ 7 නාංවාශයෙ ධනු.

  • @pradeepkumara9016
    @pradeepkumara9016 ปีที่แล้ว

    Miss .Shani deeptha yogaya .gana Pahadili kireemak karala Denna

    • @DiyathaAstrology
      @DiyathaAstrology  ปีที่แล้ว +1

      heta balaporoththu venna

    • @pradeepkumara9016
      @pradeepkumara9016 ปีที่แล้ว

      @@DiyathaAstrology thanks miss

    • @gairukasulakshana1702
      @gairukasulakshana1702 11 หลายเดือนก่อน

      @@DiyathaAstrology සකට යෝගයට මැණික් සුදුදුද ?

  • @misarikumari9944
    @misarikumari9944 ปีที่แล้ว +1

    මගේ 2 ගුරැ..7 චන්දුයා..සටකයොගද😢 මට එ පාඩම තෙරැමිි ගන්න අමාරැයි මිස් ස්තුති

    • @DiyathaAstrology
      @DiyathaAstrology  ปีที่แล้ว +1

      issrahata obathumiyata mama navatha pahadili karala dennam

  • @madushani9684
    @madushani9684 ปีที่แล้ว

    මීන ලගනේ ච .ර ඉන්නෙ 1කොටුවෙ ගු .කු .ශ .රා ඉන්නෙ 6 වැනි කොටුවේ 🤔

  • @gunarathnarathnayake5511
    @gunarathnarathnayake5511 7 หลายเดือนก่อน

    මිස් මට සකට යොගය සහ දරිද්‍ර යෝගය යන දෙකම තියෙනව මිස් මට මේකට කරන්න පුලුවන් දෙයක් කියන්න්

  • @jayanthipadmini915
    @jayanthipadmini915 4 หลายเดือนก่อน

    Ms mage duvage hadahana balaganna puluvanda. Sakata. Yogaya tiyanava. Duvata

    • @DiyathaAstrology
      @DiyathaAstrology  4 หลายเดือนก่อน

      man balanne naha pudgalika hadahan

  • @dayanic61
    @dayanic61 8 หลายเดือนก่อน

    ගුරු සිටින රාසියෙ වෙනත් ග්‍හයෙක් ප්‍රබල ග්‍රහයෙක් සිටීනම් භංග වෙනවනෙ

  • @kkdkoralage2790
    @kkdkoralage2790 7 หลายเดือนก่อน

    අනේ මිස් මෙච්චර පැහැදිලිව කියන අය අඩුයි.
    යුටූබ් කරන අය විතරයි මෙච්චර විස්තර කියල දෙන්නෙ.
    මං මේ දින තුනකට කලින් හදහන බැලුව .එයාල හරියට විස්තර කියන්නෙ නැහැ.මිස් මටත් එම සකට යෝගය කියන එක තියෙනවා නේද.ඔය කියන ලක්ෂණ තියෙනවා.
    කුම්භ
    1 ර/බු
    2සි/ කේ
    5ගු
    6කු
    7සෙ
    8 හා
    12 ච අව.
    සෙනසුරු දිග්බලයි කීව

    • @DiyathaAstrology
      @DiyathaAstrology  7 หลายเดือนก่อน

      Hari me tike karyabahula vela inne ikmant pilithurak denmko

  • @madhushikahettiarachchi3397
    @madhushikahettiarachchi3397 ปีที่แล้ว

    විවිධ යෝග පැහැදිලි කරන්න පුලුවන්ද ස්තූතියි.

  • @supunabekoon5713
    @supunabekoon5713 ปีที่แล้ว

    සර්ප යෝගය ගැනත් කියලා දේන්න❤

    • @DiyathaAstrology
      @DiyathaAstrology  ปีที่แล้ว

      ha anivaryenm me sathiya athulatha balaporoththu venna